ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක දවසක් ඇතුලත ඔබ තුමන්ගේ විඩියෝ 14ක් බැලුවා. සියලුම විඩියෝ බලනවා අනිවාරෙන්ම. මගේ අම්මට FBS 212 ක් වෙලා😢 අම්මට කෑමට සුදුසු නුසුදුසු කෑම ගැන මම පුදුමාකාර දැනුවත් වීමක් ලැබුවා.... ඇත්තමයි ඔබතුමන්ට බොහොමයක් පින්🙏❤️
Thanks for your explanation .......great job doctor ....all the best
හොද ආහාරයක්
හොඳ දැනුවත් කිරිමක්.
ඉතා හොද vidio ඵකක්.ඔබ තුමාට බොහෝම පිං.
කුරක්කන් ගැන විස්තරයක් ගෙන්න පුලුවන්නම්,
බොහොමත්ම ස්තුති Dr
kwupi saha munata ganath video ekak genna sir
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි ❤❤
ස්තූතියි සර් බූදුසරණයි🙏🙏🙏🙏
Tharuwan saranai thank you so much good advice 👍❤️
සර් මම බලන් හිටපු වීඩියෝ එකක් අද කරේ සර්ට ගොඩක් පින්...... අනේ සර් සෝයා මින්ට් ගැන එකක් කරන්න......
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
Hoda dsnuwat kirimak bohoma stuthi doctor tharuwan saranai
wadagathma video set ekak hamotama mehema video karanna ba
Thank you some say Millet is good what are your views please?😊
I can't tell that's good for diabetic but you can eat around 15g per time.
Thank you very much Dr.
බොහොම ස්තුතියි සර්
ස්තුතියි doctor
Danuwath Kalata Thanks ,Sir
Thank you so much apiwa danuwath karata❤❤❤❤
ගොඩක් pin doctor
කුරක්කන් හොඳයි da .දියවැඩියාව ta budusaranai ඔබතුමා ta
th-cam.com/video/Q1ntRC845g0/w-d-xo.htmlsi=ZHQ8Uv5KL3jIkbMO
සුපිරි ...තැන්කියු ..ආයුබෝවන් ජයවේවා ..
තෙරැවන් සරනයි
Sir please do a clip on peanut Thanks
Thanks dr .
Aththatama godak wadagath obata pin
Thanks DR ❤❤❤
Thank you very much doctor
ස්තුතියි ඩොක්ටර්
Thanku dokta del gana balana ennawa video akak anaknan
Thank you so much.kadala kama ekath nawatthalai thibune.dan baya nathiwa sudusu pramanaya kanna puluwan.
Thank you so mach doc.❤
ස්තුතිය සර්
ස්තුති
Doctor මුං ඇට ගැනත් විඩියෝ එකක් ඕනේ
ikmanin karannam
Thank you sir
Budusarani dr
බිත්තර ආප්ප ගැන වීඩියෝ එකක් කරන්න මොකද .මොකද බිත්තර ආප්පෙක පොඩි ප්‍රමාණයක් තමයි කාබ් තියෙන්නෙ අනික ඒකෙන් දෙක තුනක් කෑවම බඩත් පිරෙනවනෙ .ඉතින් දියවැඩියාව තියන අයට බත් කනවට වැඩිය ඒක හොද වෙන්න පුලුවන් .
😅😅😅
Carbohydrates වැඩි කෑමක් කලා apple sider vinger 1 teaspoonful වතුර 250 ml dala bipuhama le wala sugar level වැඩි වෙන්නේ ne කියනවා .test akak දෙන්න
Stuti Dr.🙏♥️
Thank u doctor 😊
බුදුසරනයි
බොහොම ස්තූතියි 👍
Thank u
තෙරුවන් සරණයි
Thank u Dr
Ane manda mama kdala kawama mage suger mattama ihala yanawa
ou godak kanna baha. tiak aragena mas/malu/biththtra wage fat aka wadi kama akka kanna
Very useful for daily food chain. Thank u. 🙏
Glibenclamide tablet eka pregnancy ekedi use karanna denne natthe ai doctor
Apa we y pita rata wala Inna ayyata oba tumage weda satahana ita aganeya teruwan saranay dewi pihitay oba tumata
Godak pin 🙏
Good❤
MUN KIRIBATH kohomada
bath thiyan nisa godak kanna baha
මෙෙග්A1c ෙලවල් එක ෙමානවද අඩුකරගන්ෙන්
pahadili madi ahana aka
මෙගේ A1c ෙලවල් එක 12 අඩු කරගන්ඩ ෙමානවද නරන්ඩ ඕනෙ
කුරක්කන් පිටි වල පල දැනගන්න පුලුවන්ද ංජසු පිහිටයි thank you ❤
God bless you ďocter
Stuti ❤
Good morning
😊
මහත්මයා කඩල බත් වෙනුවට හොද බව ඇත්ත ,කඩල මිල කිලෝ එකක් රුපියල් හයසියට ඉහලයි,කොහොමද ඉතින් ජීවත් ව න්නෙ
❤❤❤❤❤great lecture doctor
කඩල ග්‍රෑම් සියක් තම්බලා තුනකට බෙදලා ගන්න ඕනිද
ou aka wara godak kanna yanna epa.
👍
But Kadala is too expensive compared to Parippu. I take Parrippu to replace Rice.
It you compare the price then future you will have to expenses for medicines ..
🙏🙏🙏🙏
❤
බතල සමඟ පරීක්ෂණයක් කරන්න පුලුවන්ද..
lagadima karannam
මම අහල තියෙන හැටියට විටමින් C රත් කිරිමේදි විනාශ වෙනවා නේද? තවත් විටමින ඒවගේ රත්වීමේදී විනාශ වෙන්නේ නැතිද? එනිසා එම කෑම වල තියෙන ඒ විටමින වල වටිනාකමක් නෑ නේද?
sulu wenas wimak wenawa . namuth godak awa vinasa wenna brender kirima/ jush wage haduwoth.
👍 👍 👍
❤❤❤
සර් ඔය කප් එක ප්‍රමානය පැහැදිලිව පෙන්නෙ නැහැ,,තෙ කොප්පයෙන් එකක් ඇතිද
tambapu kadala 50-75g athara labaganna puluwan
Cup ගණන් නැතුව ග්‍රෑම් ගණනින් කතා කරොත් ඉතාම පැහැදිලියි...
😀😀😀😀😀😀😀😀😀😀
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
ගොඩ ක් හොදයි ❤
ඔබ තුමාගේ දුරකථන අංකය සදහන් කරන්න
Ape Kamata Deyak
ඔය උපකරණය නිසියාකාරව දත්ත දක්වන්නේ නැහැ නැවත බැලුවොත් දත්ත වෙනස් ..කරලම බලන්න
මහත්මයා මා දියවැඩියා රෝගියෙක් .තුන් වේලම බත් අනුභව කරන මගේ ග්ලුකෝස් මට්ටම ඉහළ අගයක පැවතුනා .දැනට මාසයක පමණ සිට මා තුන් වේලටම කඩල අනුභව කරන හෙයින් දැන් මාගේ ග්ලුකෝස් මට්ටම පාළනය වී ඇත.මට තිබෙන ප්රශ්නය නම් කඩල වල අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබෙන හෙයින් මෙය වගුගඩු වලට බලපෑමක් තිබේද? අනේ මාව නොසලකා හරින්නෙ නැතිව මෙයට පිළිතුරක් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .
obata danata wakugadu wala kisima rogayak nathem . portin adika kama kawa kiyala wagugadu hani wenawa kiyala 100% soyagena na. aka obata sini hodain palanaya karaganna portin adika kama hodai.
කවුපි ,මුං ඇට වල තත්ත්වය ඒකම ද.
sulu wenaskam thiaynawa ikmanata karannam
ක්කෝඔප්
boru
ඔයා ඇත්ත කියන්න
රටෙි තියෙන හැම දේම කකා විඩියෝ දාගෙන යු ටියුබි ගෙමක් දෙනවා .බැරිද ඔය කන සේරම එකට අබරලා කලා එක විඩියෝ එකක් කරන්න .
Ohoma jelous wenna epa.
දියවැඩියාව තිබෙන අයට මෙහෙම එකින්එක විස්තර කරන එක හොඳයි. අපිට වැදගත්.
@@Sharunopoklමොන හොඳ දෙයක් කලත් වැරදි දකින අය ඉන්නවනෙ.
Thanks doctor ❤
Thanks dr
👍👍👍💗
❤️

සුපිරි ...
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
තෙරැවන් සරනයි
Sir please do a clip on peanut
Thanks