To convert cooked rice and baked bread into resistant starch Cook the rice or bake the bread: Start by preparing the rice or baking the bread as you normally would. Cool the cooked rice or bread: After cooking the rice or baking the bread, allow them to cool to room temperature. This cooling process is essential for retrogradation to occur. Refrigerate the cooked rice: Once the rice has cooled, place it in the refrigerator and let it chill for at least 12 hours. This extended refrigeration period helps promote the retrogradation process, converting the starch into resistant starch. Reheat the rice or bread (optional): If you prefer to consume the rice or bread warm, you can reheat them after the refrigeration period. Reheating does not reverse the retrogradation process, but it may affect the texture of the food.
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!වෙද්‍යයතුමනී 🙏❤💐 ඉතාම වැදගත් ,වටිනා දැනුවත් කිරීමක්.....බොහෝම ස්තුතියි 🙏❤
මේ මහත්මයාගේ වැඩ සටහන් හරිම වැඩදාකයි ,ඒ උනාට ලොකු වරදක් තියෙනවා ,අසන්නන්ට ඇතිවන ගැටලුවකට පිලිතුරු දෙන්නෙ නැහැනේ ,උත්තරයක් දෙනවානම් වටිනාකම කියල නිමකරන්න බැහැ
අප නිරෝගී karanna dena me උපදෙස් walata ගොඩක් pin ...ඔබ thumanta නිදුක් නිරෝගී සුවය ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ..
Godak wedagath upades tikak dunnata Dr .. ta pin.Oba tumata dheerghausha labewa..
Dr.කියන මේ කතාව Dr. Gundry ගේ video එකකත් මම ඇහුවා. නමුත් පැහැදිලි නැත්තේ fridge එකෙන් ගත්ත ගමන් රත් කරනවද ? එසේත් නැත්නම් කාම්බර උෂ්ණත්වයට නැවත පත් වුනාට පස්සේ රත් කරනවද කියන එකයි.
ඔව් මේකට උත්තර ඕනෙ
නැවත කාමර උෂ්ණත්වයට පත් උනාට කිසිම ගැටළුවක් නැහැ.
Correct. This was confirmed in prestigious international health websites.
Thank you doctor. Very good lesson plan
හීල්බත් වල වටිනාකම පැහැදිලිවම අවබෝධ වෙනවා. ස්තුතියි !
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මෙවැනි වටිනා දෙයක් දි .අපව දැනුවත් කිරීම ගැන පිං ඔබතුමාට
ගොඩක්ම පින් ඩොක්ට අපි නොදන්න දේවල් ගොඩක්ම helth body පිලිබදව දැනුවත් කිරීම පිලිබදව
බොහොම ස්තුතියි ඩොක්ට දන් නැති ගොඩක් දේවල් දැනු වත් කරලා දෙනවට ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
Is it ok to heat the food in a microwave please.Thanks.
Apita watina advice dena obathumata siyalu deviyange pihita labewa
මේක නම් හොදආරංචියක් ඒත් ගැටලුව නම් නැවත රත්කර කනඑක විස සහිතයි කියලා බොහෝ වීඩියෝ වල දැකලා තියනවා කරුනාකර පහදාදෙන්න ඔබට පිං
ස්තුතියි වෛද්‍යතූමනි ඔබතුමන්ගේ වටිනා සේවයට.
Bohoma vadagath obathumata nirogi suwaya labewa
සෑහෙන්න වටිනා කාරණයක් දැනගත්තේ.බොහොම පිං
දීර්ග auwewa ඩොක්ට ඔබට 🙏🏾බුදුසරණයි 🙏🏾
බොහෝම වැදගත් නොදන්නා කරැනුරැසක් දැන ගත්තා මමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නියක් 🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් .Thank u so much doctor ...
❤️
very good information .Thank you so much.
Can we eat bread like that
ඉස්සර දියබත් උදේට කන්නෙ මේ හේතුව නිසාද ? ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේ වටිනා දැනුවත් කිරීමට
Harima watina upadesak.
ape nodana karunu bohomayak ma wada satgan magen apiwa danuwath karanawath oba bohoma pin doctor 🙏🙏
Thank you very much . 🙏🙏 දන්නැනති ගොඩක් දේවල් දැන ගත්තා .
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
Hoda pehedili kirimak.godak pin..thank you so much doctor. 🌷🌷🌷🌷🌷💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good advice. Thank u🙏
බොහෝම ස්තූතියි❤
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට
Rice peara use karanam hareeyda
බොහොම ස්තූතියි ඔබතුමා ට
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි
Very informative session doctor.thank you very much.
Thank you i
මෙම ආහාර නැවත රත් කිරීමට microwave භාවිතා කල හැකි ද?
Thanks docter!!
Thank you so much ❤
බොහොම ස්තුතියි ගොඩක් හොදට පැහැදිලියි කරා
බොහොම ස්තුතියි .
Doctor obanam davi kanak apita ausa boho wewa oba doctor tharuwan saranai 🙏🙏
Thanks doctor gogada.dewal denuwawath una
ශිතකරනයේ තබා නැවත් රත් කර ආහාරයට නොගත් යුතු ආහාර ගැනත් කියන්න
Thanks dr . Thank you very much
Thank you so much ❤️Doctor
Bless you ❤️❤️❤️❤️❤️❤️
Dr,කැම Fridge එකේ තියලා microwave රත් කර ගැනිම සුදුසුද ?
ඉස්සර අපේ ගම් වල උදේට වැඩි වශයෙන් අනුභව කරන්නේ හීල් බත් .රත් කරන්නේ නෑ .ඒ ඒ 7:03 වගේම ඒ කාලෙ තම්පලා ,සාරණ,තව නොයෙකුත් කොළ ජාති උයලා ආහාරයට ගත්තා.දැන් මේ වැරදි ආහාර රටාව නිසයි ලෙඩ රෝග වැඩි .රටට ගැලපෙන ආහාර ගැන ,විශේෂයෙන් පැරැන්නන් ගත් ආහාර රටාව සොයා බලා එහි ගුණාත්මක භාවය පැහැදිලි කිරීම රටට ආදරය ඇති පෝෂණ වේදීන්ගේ යුතුකමක් .
.
ස්තුති ඔබතුමාට 🌹🌹🌹
Bohoma isthuthi doctor.❤❤❤❤❤
හරිම වටිනා වීඩ්යොවකි
ස්තූතියි doctor
🙏🙏🙏🙏😴😴😴
ඩොක්ට සිසිල් කල ආහාර නැවත හීට් නොකර කෑමට ගන්න හොදද.නූඩ්ල්ස් නම් රෑට හදපුවා ඉතිරි උනාම ෆ්‍රිජ් එකේ දාලා උදේම මම කූල් පිටින්ම කනවා.රත් කරන්නම ඕනෙද.
හොඳ පැහැදිලි කිරිමක්්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.🌹🌹🌹🌹🌹
Danuwath kalata sthuthi doctor
Theruwan saranai doctor
Indigestion වෙන්නේ නැද්ද
Thanks sir for value information
Doctor මේ විදියට මොන මොන කෑම වලටද කරන්න පුලුවන්. ඔහොම බලද්දි කේක්, අයිස්ක්‍රීම් වලට, බිස්කට් වගේ දේවල් වලට මොකද වෙන්නේඑ
ස්තුතියි
බත්, අල, නිවිති ඇතුලු පලා වර්ග, හතු, බිත්තර, නැවත රත් කර කෑමට ගැනීමේදී විෂ විය හැකි බව you tube විඩියෝවක සදහන් විය. හැකිනම් පැහැදිලි කර දෙන්න.
Ji
මම කෑම උයන්නේ සුමානෙකට එක වරයි දැන් අවුරැදු විසිපහක්ම රත් කරකර කන්නේ අවුලක් නෑ
බොහොම ස්තුතියි ඩොක්ටර්
Information not clear enough... qestions in the comments.
ඩොක්ට මයික්රවෙව් පාවිච්චි කරලා රත් කරලා කන එක හොඳයි ද
ස්තුතියි .
Thanks docter lsraeil
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
Thanks docter bs jp
කෑම සීත කළ යුත්තේ අධි ශීතකරණය තුළ ද .... ? නැතිනම් සාමාන්‍ය කොටසේද.... ?
ගොඩාක් ස්තුතියි ඩොක්ට
ඹඛතූමාට god bless
Nutritionist kenek venne kohomada
Happy news 😊 thanks
Mama oyagan bahat gatta kanak mama dan enna rata magaa wayasa 55 usa 5 .4i magaa bara 72 dan bara kiyakda tiyanna ona
Google එක ඕපන් කරල ඒකෙ ලියන්න BMI calculator කියල.එතකොට ඔයාගෙ උස cm වලින්,බර kg වලින් දාන්න කියල තැන් දෙකක් ඒවි.ඒක දාල search දෙන්න.එතකොට ඔයාගෙ උසට තියෙන්න ඕනි බර කීයද කියල ඒවි.ඒකට වයස අදාල නෑ
ඉස්තූතියි
Thank you...
කෑම සිසිල් කර නැවත රත්කර කෑමට ගැනීම තුලින් කෑම වල විස සංගටක අතිවීම වැඩි වන බව ආයුර්වේද සිද්දාන්තයකි. අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය
ඇත්ත මමත් එහෙම කතාවක් අහල තියනව
Ehema visha wenawa nam pitatatawala inna minissu marila. Meratawala aurudu 20 wada wadi mewage karan kanne pahasuwata.
ඔබ තුමා කී ආකාරයට සීතකල බත් ටික නැවත රත් නොකර ආහාරයට ගැනීමෙන් වරදක් වේද,අනිවාර්යයෙන්ම නැවත රත් කලයුතුද , කරුනාකර පැහැදිලිකර දෙන්න
Thanks sir.
Thank you doctor
Mata diyavadiyava tiyanava mama mahata kanak navai
බත් පරිප්පු. බිත්තර මස් මෙවැනි ආහාර නැවත රත් කර ආහාරයට ගැනීම විෂ සහිතයි කියල පුවත් පතකින් දැක්ක .
Thanks dr
මට තයරොයිඩි තියනවා මම කොලජන් එකත් පිස් ංයිල් එකත් ගන්නවා ඒ ගැන දැනගන්න හැකිද කුවෙටි
Thank you
පැරණි ගම්වැසියෝ,උදේ ට,හීල්බත් ,ආහාරය ට ගත්තෙත්,රෑට ඉතිරිවන, ව්‍යාංජන දරලිපේ,මැටි ඇතිලියක ,දාලා...,,හින්දවලා,තියපු,රෑ තිස්සෙ සිසිල් වුනාවූ ,කෑම
Obesity අයට ශීතකල කාබෝහයිඩ්‍රේට් සුදුසුද..? දන්නා කෙනෙක් කාරුණිකව සඳහන් කරන්න...
ස්තුතියි ඩොක්ට
ස්තුති ඩොක්ට ,සරලවම කිව්වොත් ඔබතුමා කියන්නෙ,බත් අල බතල වගෙ දේවල් උයල ෆිජ් එකේ දාල ඒව සිසිල් උනාට පස්සේ නැවත රත්කරල කැමට ගන්න කියල නේද
Ow pahadiliwama
Thanks
කරුණාකර මේ ප්‍රේක්ෂක ගැටළු වලට පිලිතුරු දෙන්න ❤
Thank you doctor 🙏
To convert cooked rice and baked bread into resistant starch
Cook the rice or bake the bread: Start by preparing the rice or baking the bread as you normally would.
Cool the cooked rice or bread: After cooking the rice or baking the bread, allow them to cool to room temperature. This cooling process is essential for retrogradation to occur.
Refrigerate the cooked rice: Once the rice has cooled, place it in the refrigerator and let it chill for at least 12 hours. This extended refrigeration period helps promote the retrogradation process, converting the starch into resistant starch.
Reheat the rice or bread (optional): If you prefer to consume the rice or bread warm, you can reheat them after the refrigeration period. Reheating does not reverse the retrogradation process, but it may affect the texture of the food.
Thx dr
ස්තූතියි ඩොක්ට.පිලිස්.හතිය.සෙමනැතිකරගන්න..බෙහෙතක්.කියන්න
දවසක් හැර දවසක් පාන්දර නාන්න
ඩොක්ටටත් සුවැති දිව්යක් වේවා , අරිගතෝ
දියවැඩියාව thiyena kenek දිය bath විදියට ඉතුරු wena bath kewata කමක් නැද්ද doctor
පිටරට ඉන්න අපි කන්නෙ මේ විදියටම තමා ඉව්වම සීතකරනේ දාන් රත් කරන් කන්නෙ
Api lankawe.dawal uylala kotasak reta kanna fridge danawa.hebei ape doctor kiwwa pol kiri dapuwa deep freezer danna kiyala.api ehemai karanne
හැබැයි ඩොක්ට මම ගිය සතියේ යූටුයුබ් වීඩියෝ එකක් දැක්කා බත් ඇතුළු යම් ආහාර කීපයක් සිසිල් කරලා නැවත රත් කර ආහාරයට ගැනීම අහිතකරයි,පිලිකා ඇති කිරීමට හේතු වෙනවා..රත් නොකර සිසිල්ව තියෙද්දිම ආහාරයට ගැනීම අහිතකර නැහැ කියලා ..මට ඒ වීඩියෝ එක නැවත ලැබුනොත් ලින්ක් එක දාන්නම්...මේ ගැන පුළුවන් නම් විස්තර කරන්න ..
Link එක මෙතනම දාන්න .
❤️❤️❤️❤️❤️❤️❤️