Dedugala - Dolosbage Bike Road Trip | Palampitiya Viewpoint | පැලම්පිටිය | Solo bike tour | 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2022
  • Facebook - / solotravelingpissuwa
    Instagram - / solotravelingpissuwa
    Tiktok - / solo_traveling_pissuwa
    ==========
    Solo tour #7
    --
    අද මගේ ගමනාන්තය උනේ ඉතාමත් සුන්දර වගේම සීතල දේශගුණයකින් යුත් දේදුගල - දොළොස්බාගේ මාර්ගයේ පිහිටා තිබෙන පැලම්පිටිය viewpoint එක. සුන්දර කඳු පන්ති සහ දිය ඇලි පාරාදීසයක මධ්‍යයේ පිහිටා තිබෙන මෙම ස්ථානය සුන්දරත්වය අතින් පරිපුර්ණ ස්ථානයක් ලෙස හැඳින්විය හැක.
    කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයේ පැමිණ දේදුගල - දොළොස්බාගේ මාර්ගයට අවතීරණ විය හැකිය.
    goo.gl/maps/ytGmGyZsCPq5wRRK7
    මේ සුන්දර පැලම්පිටිය viewpoint එක ඔබට කඳවුරු බැඳීමට ඉතාමත් යෝග්‍ය ස්ථානයකි.
    එමෙන්ම දේදුගල - දොළොස්බාගේ මාර්ගය යනු ලංකාවේ තිබෙන සුන්දරම මාර්ග වලින් ඉහලින්ම තිබෙන මාර්ගයක් වග මෙහි එක වරක් හෝ සංචාරය කර අය සාක්ෂි දරනු නොඅනුමානයි. රිකිලි , නළගන , රුක්මල් ඇල්ල වැනි ඉතාමත් සුන්දර දිය ඇලි මෙන්ම තවත් කුඩා කුඩා දිය ඇලි රාශියකින් මෙම දේදුගල දොළොස්බාගේ ප්‍රදේශය සමන්විත වේ. බැලූ බැලූ අත තිබෙන කඳු පන්ති සහ දිය ඇලි සැබවින්ම දිව්‍යලෝකයක් බඳු හැගීමක් ගෙනදෙයි.
    එක් වතාවක් හෝ මෙම පාරාදීසයේ ඔබ සංචාරය කල යුතුමයි කියා මට සිතේ..
    මට හැකි අයුරින් මෙම සුන්දර මාර්ගයේ සුන්දරත්වය ඔබ වෙත ගෙන ඒමට දැරූ උත්සාහයකි මේ. රුප රාමු තුලින් මා විඳි සුන්දරත්වය ඔබද වින්දානම් එය මා ලද ජයග්‍රහණයයි.
    ස්තුතියි. නැවත හමුවෙමු.
    𝒮𝑜𝓁𝑜 𝒯𝓇𝒶𝓋𝑒𝓁𝒾𝓃𝑔 𝒫𝒾𝓈𝓈𝓊𝓌𝒶

ความคิดเห็น • 36

  • @indujayasundara7840
    @indujayasundara7840 2 หลายเดือนก่อน

    ඔයාගෙ ලස්සන විඳීම දැකලාම, අපි අද ඔය ලස්සන බලන්න ගියා.. ලංකාව මොන තරම් පාරාදීසයක් ද ... අපි නාවලපිටියෙන් බැහැලා ගිණිත් හේන කිතුල්ගල පැත්තෙන් කිරිඳිවැල ආවා.. ආයි දවසක කබරගල යන්න හිතාගෙන.. ගොඩක් ස්තූතියි ඔයාට

  • @user-jb2ls1lu4d
    @user-jb2ls1lu4d ปีที่แล้ว +3

    පුංචි කාලේ දැක්ක ලස්සන ගම්මාන අද දකින කොට ඇස් වලට ඉබේම කඳුළු එනවා මගේ ප්‍රාර්ථනාව මැරෙන්න එක පැයක් හරි තියලා නැවතත් මේවා මගේ ඇස් දෙකෙන් දකින්න ලැබේවා

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  9 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා !! 🙏💚

  • @anjanadesilva6150
    @anjanadesilva6150 ปีที่แล้ว +4

    තනියමද ගියේ සහෝදරයා. සුපිරි ඈ ❤️❤️

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  ปีที่แล้ว +2

      ඔව් සහෝදරයා. බොහොම ස්තුත්යි 💚💚

  • @JeevanKasthuri
    @JeevanKasthuri 5 หลายเดือนก่อน

    Awesome!!

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl1152 ปีที่แล้ว +1

    නියමයි සහෝ....

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +1

    බුදුසරණයි ජය සතුට

  • @tharindudgamage1872
    @tharindudgamage1872 ปีที่แล้ว +1

    Ft අයියේ ❤❤

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi ปีที่แล้ว +1

    සුපිරි 💚

  • @travelsl487
    @travelsl487 ปีที่แล้ว +1

    Superb travel vlog❤❤❤

  • @nadaya19
    @nadaya19 9 หลายเดือนก่อน +1

    Wow❤

  • @chamithajanith4054
    @chamithajanith4054 ปีที่แล้ว +1

    😍😍

  • @dimuthwageesha9459
    @dimuthwageesha9459 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @isurumahen6998
    @isurumahen6998 ปีที่แล้ว +1

    Anna mn hoyana traveler kenek😍

  • @hansaniwathsala7100
    @hansaniwathsala7100 ปีที่แล้ว +1

    ❤❤

  • @tharindudgamage1872
    @tharindudgamage1872 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @neod4423
    @neod4423 ปีที่แล้ว +1

    ❤❤❤

  • @user-jb2ls1lu4d
    @user-jb2ls1lu4d ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurumahen6998
    @isurumahen6998 ปีที่แล้ว +1

    Bus eke yanna puluwanda

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  ปีที่แล้ว

      Bus ekak thiyenawa brother dolosbage paththe yana. Mama hariyatama e gana danne na brother.

  • @yash.h__
    @yash.h__ ปีที่แล้ว +1

    නුවර ඉදන් කොහමද යන්නෙ අයියා ඔතනට

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  ปีที่แล้ว +1

      මම ඒ පැත්තෙන් යන විදිය නම් හරියටම දන්නෙ නෑ මල්ලි. Map එකේ පෙන්නන්නෙ පේරාදෙණියෙන් හැරිලා යන්න කියල.
      maps.app.goo.gl/6PnCKbExtm5QMexs6