Dedugala Sri Lanka | දවසක් ඇතුලත දිය ඇලි 12ක් බලමුද | One day Trip යන්න ආස අයට
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- This video is about some of the most beautiful roads in Sri Lanka. You can travel on the roads and visit so many amazing waterfalls within a day. Also, there are so many places where you can take a bath. I request you to watch this full video and get some idea before you visit.
I hope you will enjoy it!! thank you so much for watching ♥
ලංකාවේ තියන ලස්සනම මාර්ග කිහිපයක් ගැන තමයි අද වීඩියෝව අරගෙන එන්නේ..දවසක් ඇතුලත මේ මාර්ග වල ගිහින් ලස්සනම ලස්සන දිය ඇලි ගොඩක් ඔයාලට බලන්න අවස්ථාව තියනවා..ඒ විතරක් නෙවෙයි නාන්න පුලුවන් තැන් ගොඩාක් මේ ප්‍රදේශ වල තියනවා..වීඩියෝ එක බලලා අපි කියන විස්තර අනූව ඔයාලාත් මේ ගමන ගිහින් එන්න..
ජය!!
Follow us on - TikTok | Instagram | Facebook
#Dedugala #dolosbage #wowtravellers
#srilankaroadtrip #palampitiya #aranayake #viewpointsinsrilanka #waterfall #oluella #asupiniella #rikiliella #malalpolaella #weeoyaella #nalaganaella #roadtrip #landcruiser #toyota #travel #dog #srilankabeautifulplaces #thingstodoinsrilanka #travelplaceinsrilanka #visitplaceinsrilanka #nature #waterfall #srilankatravelvloglatest #SriLankaTravel #RoadTripAdventure #ExploreSriLanka #TravelTips #DiscoverSriLanka #culturalheritageinsrilanka #RoadTripExperience
දේදුගල දොලොස්බාගේ ගැන හරි හමන් වීඩියෝවක් තිබුනෙ නෑ youtube එකේ. අපිත් එක පාරක් යන්න බලද්දි තිබුනේ නෑ..මේ වීඩියෝ එකේ නම් හැම විස්තරයක්ම කියලා තියෙනවා.බොහොම ස්තුතියි !!! ඒ වගේම වීඩියෝ එකත් හොදටම තියනවා.
🙏😍♥
Thank you so much ❤️❤️
you did gorgeous -have a good day. Wow!👍
Thank you so much!
Awesome ❤
හොයපු වීඩියෝ වක්..ගොඩක් ස්තූතිය ❤❤
❤
Wow..very explanation video. Informative and your clear voice add to more values of this..keep it up!!!
Thanks so much
Wow nice video 😮
Nice trip🖒nice root🖒
very informative video keep it up!
Thank you ❤️
Nice work👌
Thanks ✌️
කෙනෙකුට තේරුම් ගන්න ලේසි විදිහට විස්තර කරල තියනව.
ස්තුතියි.
බොහෝම ස්තුතියි 🙏
Thank you for the informations. Really useful for travelers. ❤🔥🔥🔥
Our pleasure!
Very nice
oh woow ! super 👌😍
❤
💜
♥
Wow lassanai ❤❤❤❤❤
Thank you Dear ♥
Wow so beautiful.
Thank you ♥️
❤❤❤
♥
Very 2
ලස්සන වීඩියෝ එකක්..අනේ මේ බලු පැටියා ටික් ටොක් එකෙත් ඉන්නවා දැක්කා මන්..එයා අක්කිලගෙද එතකොට 😍
🙏♥
බොහොම ස්තුතියි ..ඔව්ව්..එයා අපේ..🤗
🇨🇦🇱🇰🙏🥰😍😇💯❤️👌👍🙏 Sri Lanka Heaven!
මේ ඔක්කොම කවර් කළ තව තියෙනවා බලන්න රිකිලි ඇල්ල ,රුක්මාල් එල්ල එහෙම
තෙරුවන් සරණයි
මට ඔහෙන් ඉඩමක් ගන්න පුළුවන්ද ආරාමයක් හදන්න සල්ලිවලට හරි
Leena lassanai💞💞💞
Thank you so much ❤
ඔයාලා දොාලොස්බාගේ දිය අැල්ල බැලුවෙි නෑනේ
Car ekaka yanna amaaruida
Yanna puluwan.
nalagana alle nanna barida??
Puluwan..
Mehe ynne kohomda akki
Video eke wisthara thiyenawa..road eka gana.
Hotel ekak ndd nwthinn
A yana tikedi nam hambune na.
Wow nice video 😮