මේකනම් ලෝකයේ ලස්සනම පාරවල් වලින් එකක් | Sea Forth Nawalapitiya Dolosbage and Palampitiya (2023)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2023
  • #srilanka #sinhala #travel #biketravelvlog #biketrip #roadtrip
    ලන්කාව කියන්නෙ හිතාගන්න බැරි ලස්සනක් තියන රටක්. ඒත් ඒ ලස්සනෙන් ගොඩක් තියෙන්නෙ හැන්ගිලා. මේත් ඒ ලස්සන හැන්ගුණ පැත්තක්. ගොඩක් අය ගවේෂණය නොකරපු පළාතක් වන සී ෆෝත්, නාවලපිටිය, දොළොස්බාගේ, ඉහළ පැළැම්පිටිය හරහා බුලත්කොහුපිටියට බයිසිකලයෙන් ආව මේ ගමනෙදි අති සුන්දර තැන් ගොඩක් අපට මුණගැහුණා. ඒ අතරේ ලන්කාව හැඩ කරන දියඇළිත් ගණනාවක් තියනවා. එහෙනම් එන්න අපිත් එක්ක මේ ගමනට එකතුවෙන්න.
    ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
    මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
    Planet 361 - / planet361
    STIpper - / stipper
    The Game Bugger - / thegamebuggers

ความคิดเห็น • 93

  • @nipunkavinda3154
    @nipunkavinda3154 9 หลายเดือนก่อน +13

    ඩොක්ටර් දැක්කත් ඇති දැන්නම්..❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      ඒ වචන ටික දැක්කත් ආසයි ❤

  • @freedom774
    @freedom774 2 วันที่ผ่านมา +1

    2:40 ඕක පොඩි ඇලක් නෙමෙයි ඩොක්ට❤ ඔය තමයි වීඔය.❤

    • @Planet361Stories
      @Planet361Stories  วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නිවැරදි කිරීමට

  • @indikakandanearachchi6889
    @indikakandanearachchi6889 2 หลายเดือนก่อน +1

    patta video eka, thanks bros

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน +4

    33:27 මේ හොස්පිටල් එක ට පහලින් අපේ ඉස්කෝලෙ තියෙන්නෙ
    34:05 මේ ටවුන් එක.
    34:21 මෙතනි අර පෙන්නපු ඇතුල් පාරෙ අපේ ගෙවල්...❤
    ඩොක්ටර් ලගටම ඇවිල්ලා ❤
    ඩොක්ටස්ලා නෑ ඩොක්ටර් හොස්පිට්ල් එකේ පහසුකම් අඩුයි... නාවලපිටියෙ හරි කුරුදුවත්තට හරි තමා ගොඩක් මිනිස්සු බෙහෙත් ගන්න යන්නෙ

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඒකනේ. ඔයාලා ළගමනේ ඉඳලා තියෙන්නේ. ආයෙනම් ඉතින් කවදා ඔය පැත්තෙ එන්න වෙයිද දන්නෙ නෑ

  • @hiransanjaya2177
    @hiransanjaya2177 9 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සන පැත්තක් දිගටම මේ වගේ videos කරන්න doctor ❤❤ සුපිරි 👍👍👍

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @thisallakpura5991
    @thisallakpura5991 9 หลายเดือนก่อน +1

    just wow 🤩

  • @Dhaeethi
    @Dhaeethi 9 หลายเดือนก่อน +2

    Niyamii doctor 💝💝💝💝

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @santhagamage3308
    @santhagamage3308 9 หลายเดือนก่อน

    පරිසරය මාර ලස්සනයි ❤🌾🌿🌱

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. මේක යන්නම ඕන පාරක්

  • @emdude1784
    @emdude1784 9 หลายเดือนก่อน +1

    Love your videos - from the USA

  • @DenuwanMKalansooriya
    @DenuwanMKalansooriya 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @hmkasunmadusanka
    @hmkasunmadusanka 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @SLYasI91
    @SLYasI91 9 หลายเดือนก่อน +3

    අපි ත් නවලපිටියේ

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      නියමයි. ලස්සන town එකක්

  • @hansaraperera744
    @hansaraperera744 9 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @savinduyohan2192
    @savinduyohan2192 9 หลายเดือนก่อน +1

    First ❤

  • @RedLight_LK
    @RedLight_LK 9 หลายเดือนก่อน +1

    Aniwa dawasaka yanawa ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      නියමයි. මේ පාරෙන්ම යන්න බලන්න

  • @kavindu2584
    @kavindu2584 9 หลายเดือนก่อน +1

  • @user-ln1ui1eo3q
    @user-ln1ui1eo3q 9 หลายเดือนก่อน +1

    👍

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน +4

    අපි දොලොස්බාගේ.❤ නාවලපිටිය ලගයි

    • @samithadhananjaya2736
      @samithadhananjaya2736 9 หลายเดือนก่อน

      6ye d?

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน

      @@samithadhananjaya2736 තේරුන් නෑ

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      එහෙනම් ඔයාළගෙ ගෙවල් ළඟින් වෙන්න ඇතිනෙ අපි යන්න ඇත්තෙ

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน

      @@Planet361Stories 🍃❤️❤️ ලස්සනයි සීතලයි ඒත් දුශ්කරයි doctor .....

  • @harithaviraj3104
    @harithaviraj3104 9 หลายเดือนก่อน +3

    kothmale sadahiru saya newei mahaweli maha saya

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      පොඩ්ඩක් පැටලුණා, දන්නැද්ද ඉතින්...

  • @isurugihan464
    @isurugihan464 9 หลายเดือนก่อน

    Ape gama thami ithin❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      හරිම ලස්සන පැත්තක්

    • @isurugihan464
      @isurugihan464 9 หลายเดือนก่อน

      😏😏

  • @avishkamadushan5909
    @avishkamadushan5909 9 หลายเดือนก่อน

    අපිත් ඔහෙ ගියා ඔය පාරෙන් නාවලපිටි හොස්පිට්ල් එකට

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      මාරම ලස්සන පාරක්

  • @stafanudiya
    @stafanudiya 9 หลายเดือนก่อน +2

    Api navalpitiya......

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      නියමයි. ඔයාලගෙ පැත්ත හරිම ලස්සනයි

  • @jayagath
    @jayagath 9 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ස්වාභාවිකයි .මම ආසාවෙන් බැලුවා.කවදාවත් ගිහින් නැති ලස්සන පැත්තක්.❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් යන්න. පුළුවන්නම් මේ පාරෙන් යන්න try එකක් දෙන්න

  • @priyanthamuthunayake1626
    @priyanthamuthunayake1626 8 หลายเดือนก่อน +1

    okkoma hondai meeta wada lassanata explain karanna. issellama oya " Patta" kiyana word eka ayin karaganna bashawen. Travel with chathura balanna. machan huchan gaga videos karanna epa. ahan inna hirikithai. lassana words use karanna presentation ekak karanakota
    "

    • @Planet361Stories
      @Planet361Stories  8 หลายเดือนก่อน

      අනේ මේක travelling channel එකක් නෙමේ. මට එහෙම චතුර වෙන්න උවමනාවක් නෑ. අහන්න, බලන්න හිරිකිතයිනම් බලන්නෙ නැතුව ඉන්නකො. සරලයි

  • @etch_official
    @etch_official 9 หลายเดือนก่อน +3

    Api nawalapitiyeeeee aparade meet wenna bari unane 🙂💔

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඒකනේ. දැන් සති කීපයක් ඔය ගමන ඇවිත්

  • @KKumara2
    @KKumara2 9 หลายเดือนก่อน +1

    10:50 සිතියම්වල සීෆෝත් කොලනි කියලා දාලත් තියෙනවා.

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඇත්තටම ඒක පරණ කොළණියක්

  • @sisirakumara2475
    @sisirakumara2475 9 หลายเดือนก่อน +1

    Go pro eka munen poddk ath karala video karnnko😊❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Bike එකේ යන වෙලාවට ඕක බලන්න බෑ 🤣. වැටෙන්නෙ නැතුව video කරන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ 😁

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 9 หลายเดือนก่อน +1

    මම ගිහින් තියෙනවා මේ පාරෙ..කීප වතාවක්..

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      පට්ට ලස්සන පාරක් මේක. නියමයි

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน +1

    31:29 මෙන්න මෙතනි උඩට තමයි රාස්සගලට යන්නෙ මේ දේවාලෙ ලගට අම්බුලුවාව පේනවා

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      එහෙමද ? ඔයාළට ලඟයි වගේ

    • @isurugihan464
      @isurugihan464 9 หลายเดือนก่อน

      Ai kabaragala 🌲🌲

  • @erangahasinthaka1955
    @erangahasinthaka1955 6 วันที่ผ่านมา +1

    Marutiyka yanna barida

    • @Planet361Stories
      @Planet361Stories  2 วันที่ผ่านมา

      කෑලි අහුලන්න සවලකුත් අරගෙන යන්න වෙනවා

  • @nipunkavinda3154
    @nipunkavinda3154 9 หลายเดือนก่อน +2

    කොත්මලේ මහවැලි මහ සෑය. ඩොක්ටර්

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඔව් නේද? පොඩ්ඩක් පැටලුණා

  • @sltube8614
    @sltube8614 9 หลายเดือนก่อน +1

    අහ් මේ නරාවල පරණ පාලම නේද

  • @dimuthuvithanage1050
    @dimuthuvithanage1050 9 หลายเดือนก่อน +1

    Appata Siri doubla gihilla neda 😊

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඒකනේ. අපි දෙන්නා ගියා

  • @enigmaeduquest86929
    @enigmaeduquest86929 9 หลายเดือนก่อน +1

    Dr medicine walata 2022 al result walin pitarata yn knk dnne ndd?? E kynne medicine krnn yn knk ....

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      තවමනම් එහෙම දන්න කෙනෙක් මුණගැහුණේ නෑ

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 9 หลายเดือนก่อน +1

    Ayye video edit karana software eka mokakda 👌❤️❤️🤔

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      Premiere pro සහ Wondershare Filmora

  • @KKumara2
    @KKumara2 9 หลายเดือนก่อน +1

    2:31 පරස්වැල්ල කියලත් කියනවා නේද?

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      පරුස්සැල්ල

  • @kavidu887
    @kavidu887 9 หลายเดือนก่อน +2

    ගෙවල් ගාවටම ඇවිල්ලත් හම්බෙන්න බැරි උනාම 😒

    • @stafanudiya
      @stafanudiya 9 หลายเดือนก่อน +2

      Matath

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඒකනේ. දැන් ඉතින් ඇවිත් සති කීපයක් වෙනවා මේ ගමන

  • @acreation6565
    @acreation6565 9 หลายเดือนก่อน

    බලපු අය දාපු හැම comment වලටම reply krl ඒත් ඒ ඔක්කොම reply කරලා තියෙන්නේ දුකෙන්....ඉක්මනට දියුණු වෙලා ආයේ ලංකාවට එන්න doctor ayye

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. ලංකාවට ආයෙ එන්න අදහසක් නැහැ

  • @NimeshaHettiarachchi-bx2ce
    @NimeshaHettiarachchi-bx2ce 9 หลายเดือนก่อน +1

    Aiye subaru eka wikkada

  • @novision2935
    @novision2935 9 หลายเดือนก่อน +1

    Subaru eka nathuwa vedio eka godak paaluy💔

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඉස්සරහට ඉතින් subaru එක නැතුවම තමයි videos බලන්න වෙන්නේ

  • @m.a.s.k404
    @m.a.s.k404 9 หลายเดือนก่อน +1

    Map eka balan gihin hodata kela wuna iye 😢

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      Map එක බලාගෙන යන එක ගැනනම් කියලා වැඩක් නෑ ඉතින් 🤣

    • @m.a.s.k404
      @m.a.s.k404 9 หลายเดือนก่อน

      @@Planet361Stories 😂 anitme kale parakin gihin ataraman wela rakshitha wanatarayakin nawathune oya dedugala pattema 🥲🥲

  • @sanka606
    @sanka606 9 หลายเดือนก่อน +1

  • @rameshsilva8212
    @rameshsilva8212 9 หลายเดือนก่อน +1

    👍