කොළබ ඉදන් පැය දෙකෙන් යන්න | මන්න කැති ඇල්ල | Kitulgala beli lena | මාකන්දාව | කිතුල්ගල හකුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Welcome to a journey like no other! 🌿 In this immersive video, we explore the breathtaking Mannakethi Ella Falls nestled in the heart of Kithulgala. Join me as we uncover the hidden gems of Kithulgala's pristine landscapes, encountering the mesmerizing Mannakethi Ella Falls along the way. Nature's symphony awaits, promising an unforgettable adventure filled with beauty and tranquility. 🏞️
    නියම කිතුල් හකුරු ඕනේ නම් කතා කරන්න :- Anura Jayasinha +94 77 836 5954
    කිතුල්ගල පැත්තේ ඇවිදින්න තිවිල් එකක් ඕනේ නම් :- Manoj +94 77 569 1062
    0:00 #intro
    1:50 #Mannakethi Ella Falls (මන්න කැති ඇල්ල)
    7:22 #Kithulgala Water Fest 2023
    11:37 #Kitulgala Beli Lena (කිතුල්ගල බෙලි ලෙන)
    15:58 #Kithulgala Rest House
    19:07 #Makandawa Woody handcraft (කිතුල්ගල අත් කම් නිර්මාණ)
    21:23 #Makandawa forest reserve
    26:51 #Toddy Tapping (Kithul Raa)
    29:53 #තෙලිජ්ජ
    33:27 #Kithul jaggery කිතුල් හකුරු හදන හැටි

ความคิดเห็น • 45

  • @aerius1984
    @aerius1984 7 หลายเดือนก่อน +3

    Wow😮😮😮❤

  • @buddhiniranjan4721
    @buddhiniranjan4721 7 หลายเดือนก่อน +2

    ඒ shots වලට නං ඉරිසියයි ❤❤❤❤❤ ලස්සන වැඩක්, ජය..!!!!

  • @aishperera4209
    @aishperera4209 7 หลายเดือนก่อน +1

    A mesmerizing valuable video as always ❤ Keep up the gud work guyzzz 😊

  • @Rashmallawa
    @Rashmallawa 7 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @amalmadawa
    @amalmadawa 7 หลายเดือนก่อน +2

    lassanayi wade

  • @DroneWithHasiya
    @DroneWithHasiya 7 หลายเดือนก่อน +2

    නියමයි ❤🔥

  • @nipunaratnayake2375
    @nipunaratnayake2375 7 หลายเดือนก่อน +1

    Good job as always...!!❤️👏

  • @slgreenwheels2421
    @slgreenwheels2421 2 หลายเดือนก่อน +2

    A video akath maru...

    • @SeekersVlog
      @SeekersVlog  2 หลายเดือนก่อน

      Thank you

    • @sulochanaperera7709
      @sulochanaperera7709 หลายเดือนก่อน

      Thanks so much ❤watch our other videos as well ❤❤

  • @aravinda19
    @aravinda19 7 หลายเดือนก่อน +2

    දැනුමට යමක්...beautiful vlog...

  • @sunilperera6367
    @sunilperera6367 7 หลายเดือนก่อน +1

    Very nice ❤❤

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 7 หลายเดือนก่อน +1

    As usual we love your drone shots❤ nice video and very informative !

  • @adishaniwijendra5750
    @adishaniwijendra5750 7 หลายเดือนก่อน +2

    Interesting and informative video. I really enjoyed. If you can post subtitles in English it will be very useful and easy to understand for foreigners

    • @SeekersVlog
      @SeekersVlog  7 หลายเดือนก่อน

      Thank you so much akka for your positive feedback! We're thrilled to hear that you enjoyed the video. Your suggestion about adding English subtitles is valuable, and we'll definitely take it into consideration for our future content.

    • @sulochanaperera7709
      @sulochanaperera7709 7 หลายเดือนก่อน

      Thanks so much akki for your valuable comments 🙏🥰

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 7 หลายเดือนก่อน +1

    නියමයි 😍👌

  • @DKnook9
    @DKnook9 7 หลายเดือนก่อน +2

    ඇත්තටම නොදන්න එක හොදයි මොකද අපේ රටේ උන් ගිය තැන විනාසයි..

    • @SeekersVlog
      @SeekersVlog  7 หลายเดือนก่อน

      මම නම් හිතන්නේ මිනිසුන්ගෙන් හංගල තියල සුන්දර තැන් පරිස්සම් කරන්න නැතුව, මිනිසුන්ගේ ආකල්ප හදල ඒවා පරිස්සම් කරන තැනට මිනිස්සු පත් වෙන්න ඕනේ කියල

    • @DKnook9
      @DKnook9 7 หลายเดือนก่อน

      @@SeekersVlog ඒක ඇත්ත මෙච්චර කාලයක් ඕකට අපි ගිහිල්ලත් වැඩිය එලියට නොදැම්මෙ ඒකයි මමත් කාලයක් ඔය ඇල්ලට පොඩ්ඩක් උඩහා හිටියේ පරත්තවල..මම ඇවිදලා තියෙනවා ඔය හැම තැනම ඒත් කිව්වේ නෑ එක්ක ගියා දන්න අයව...අපේ මිනිස්සු හදන්න බෑ මහත්තයෝ කිතුල්ගල යන අය ටවුන් එකෙන් හැරිලා යනවා පාලම ලග ඔයෙන් නාලා මල්වත්ත දිහාට කවුරුත් එන්නෙ නෑ ගොඩාක් වෙලාවට එන්නෙ ටුවරිස්ලා විතරයි කාලයක් කිතුල්ගල සිරිපාදේ ගිහින් ආපු අයට ගහන්න ගත්ත ලොකු ප්‍රස්නයක් වෙලා ඔය ගම ඇතුලට ඇවිල්ල ඒ වගේ වැඩක් උනොත් ප්‍රස්නේ මිනිස්සුන්ගේ ආකල්ප හොද අය ගියපු නිසයි අදටත් ඔය තැන් පරිස්සමින් තියෙන්නෙ...අනික ඔය තැන් වලට යන්න තියෙන්නෙ ගෙවල් වල තේ වතු උඩින් ඔබ හරි මිනිස්සුන්ගේ ආකල්ප හැදුනා නම් ඔය තැන හැම දාම ලස්සනට තියෙයි...

  • @kawindyasajani98
    @kawindyasajani98 3 หลายเดือนก่อน +1

    වෑන් එකක යන්න පුලුවන් ද මේ පාරෙ බෙලිලෙනට සහ මේ ඇල්ලට

    • @SeekersVlog
      @SeekersVlog  3 หลายเดือนก่อน

      ගොඩක්ම ලගට යන්න බැහැ කොහොමටත් ටිකක් පයින් යන්න තියනවා