පළාත් 5ක් පෙනෙන View Point එක සොයා තනිව ගිය ගමනක් Punagala Solo Bike Travel |Ella Sri Lanka| Solo |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2022
  • #solotravel #solohiker #Milleniumpoint #pungala #koslanda #ella #bandarawela #pilkingtonpoint
    දින 12ක මතක වලින් පිරුණු සුන්දර ඇල්ල චාරිකාවේ 06 වෙනි දිනය.
    රක්කිත්තාකන්ද පුරාණ රජමහා විහාරයේ ගෙවුණු සුන්දර උදෑසනකින් පසුව මගේ ගමනාන්තය සැලසුම් කර තිබුනේ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල , දියළුම දිය ඇල්ල සොයාගෙන යන ගමන,
    ඉතින් සුපුරුදු පරිදි ජනියගෙ Bike එකේ මගෙ බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන කරඳගොල්ලෙන් උදෙන්ම පිටත් උනා, දියළුම සොයාගෙන යන ගමනට මම තෝරගත්තේ සුන්දර පූනාගල කොස්ලන්ද පාර ,
    ඒ පාර ගැන නම් කියන්න වචන නෑ වෙනම ලෝකයක් මැද්දෙන් ගියා වගේ මට දැනුනේ , මේ අතරමග තියෙනවා ලංකාවේ පළාත් 5 ක් පේන ලස්සන View point දෙකක්, එකක් තමා pilkington point එක ,අනිත් එක millennium Point එක, යන අතරමග බලලා යන්න කියලා හිතාගෙන ආපු මේ View Point එකේ plan නොකරම මම කඳවුරු බඳින්න තීරණය කරේ එහි තිබුණු සුන්දරත්වය මගහැරයාමට ඇති අකමැත්ත නිසාමයි.
    ජීවිතේ ගත කරපු කඳවුරු රාත්‍රීන් වලින් අමතකම නොවන එකක් බවට මේක පත්වුනේ පාන්දර 1 ට පමණ සිදුවුණු ඇඟ කිළිපොලා යන සිදුවීමක් නිසා ,කඳවුරු රාත්‍රියේ රූපරාමු මිලඟ කොටසින් ගේන්නම්,ඉතින් ඒ සිද්දිය ගැනත් ලබන සතියෙම කතා කරමු,
    කොහොම නමුත් Plan නොකර ගියපු මේ ගමන සුන්දරම මතක ගොන්නක එකතුවක් උනේ හැමදාම වගේ තනියම යන ගමනේ ආශ්වාදයෙන් මාව පුරවමින් , වැඩිපුර විස්තර මම කියන්න ඕනෙ නෑනෙ ඔයාලට රූපරාමු තුලින්ම විඳගන්න දීලා මම නවතින්නම්.
    කඳවුරු රාත්‍රියේ අත්දැකීම් සමඟින් ඊලඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජය වේවා ! 🙏❤🖤🍃
    Ella Sri Lanka 12 Days Solo Trip
    Epi 01 - • Ella Sri Lanka Solo Tr...
    ඇල්ල Sri Lanka Solo Travel Guide
    Epi 02 - • රාවණා ඇල්ලේ මුදුන සොයා...
    රාවණා ඇල්ලේ මුදුන සොයා
    Epi 03 - • Solo Camping Near Wate...
    Solo Camping Near Waterpool

ความคิดเห็น • 989

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +143

    05:51 ඒ වෙලාවෙ නම් හිත හරියට Drone එකක් වගේ... ඒ කන්දෙ ලස්සන .ඕවා නම් අනිවාර්යයෙන්ම පේනවා අපේ Solohiker ට.
    08:33 ඒ ටැමිල් Aunty ත් අපේ Solohiker ත් කොර වු ඒ සුන්දර මොහොත 🤣✌
    10:47 අන්න ඒ තීරණය නම් හොදයි එහෙම තමයි එල කොල්ලො 🤣✌
    20:20 Definitely ..Totally agree with you bro☺️🌹... පන්ති භේදය මේ අපේ අය අතර විතරයි . ඕවා නෑ ලෝකයේ ගොඩක් රටවල් වල 🤣✌
    21:11 හම්බෝ ලස්සන ... 21:17හැබැයි මේ වෙලාවෙ ගත්ත පොටෝ එකක් තියේ නම් upload කරන්න හයියෝ 🤣✌
    22:49 Sometimes when you lose your way in the fog, you end up in a beautiful place! Don't be afraid of getting lost!
    25:26 අනිවාර්යයෙන්ම ... අපිටත් යන්න ඕන🤣✌
    27:03 Wow .. that's amazing Aiya... that's the best gift you gave to your fans .....In nature, nothing is perfect and everything is perfect...රාවණ drama එකේ මේ වගෙ එඩිට් එකක් දැක්ක ඒත් ඒක ඔප්පු වෙනවා මේම දකිද්දී ඒවගෙ තැන් තාම තියෙනව ඇස් වලට පේන්නම.🥴✌
    39:12 ඒ ටික නම් 🔥 මීදුම් ගෑවි නොගෑවි යනවා පුදුම පිං පාටයි🌼 අපේ රටේ ලස්සන 😢❤️
    වචන ලස්සනටම ගොතපු කමෙන්ට් එකක් නෙවෙයි ඒත් හිතට දැනුනම තැන් එක්ක ඕහේ ලිව්වා... මෙහෙම ලස්සනම දේවල් අපිට දෙනවට පිං ඔයාට. ඉක්මනින් සනීප වෙන්න @Solohiker 😍❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +29

      අම්මෝ Video එකම මේ Comment එකේ තියෙනවා ස්තූතියි ❤💙🍃

    • @worldbikelovers........
      @worldbikelovers........ 2 ปีที่แล้ว +2

      Kohomada ohoma welawa eka tag karala comment danne

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 2 ปีที่แล้ว +2

      @@worldbikelovers........ 20:30 මේක (:)දාන්න

    • @travelgirl..4980
      @travelgirl..4980 2 ปีที่แล้ว

      🥺❤️

    • @bhagyawijekoon3192
      @bhagyawijekoon3192 2 ปีที่แล้ว +2

      25:26 මේක නම් කීවතාවක් skip කර කර බැලුවද මන්දා☺️☺️

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +74

    දින 12ක මතක වලින් පිරුණු සුන්දර ඇල්ල චාරිකාවේ 06 වෙනි දිනය.
    රක්කිත්ථාකන්ද පුරාණ රජමහා විහාරයේ ගෙවුණු සුන්දර උදෑසනකින් පසුව මගේ ගමනාන්තය සැලසුම් කර තිබුනේ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල , දියළුම දිය ඇල්ල සොයාගෙන යන ගමන,
    ඉතින් සුපුරුදු පරිදි ජනියගෙ Bike එකේ මගෙ බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන කරඳගොල්ලෙන් උදෙන්ම පිටත් උනා, දියළුම සොයාගෙන යන ගමනට මම තෝරගත්තේ සුන්දර පූනාගල කොස්ලන්ද පාර ,
    ඒ පාර ගැන නම් කියන්න වචන නෑ වෙනම ලෝකයක් මැද්දෙන් ගියා වගේ මට දැනුනේ , මේ අතරමග තියෙනවා ලංකාවේ පළාත් 5 ක් පේන ලස්ස්න View point දෙකක්, එකක් තමා pilkington point එක ,අනිත් එක millennium Point එක, යන අතරමග බලලා යන්න කියලා හිතාගෙන ආපු මේ View Point එකේ plan නොකරම මම කඳවුරු බඳින්න තීරණය කරේ එහි තිබුණු සුන්දරත්වය මගහැරයාමට ඇති අකමැත්ත නිසාය.
    ජීවිතේ ගත කරපු කඳවුරු රාත්‍රීන් වලින් අමතකම නොවන එකක් බවට මේක පත්වුනේ පාන්දර 1 ට පමණ සිදුවුණු ඇඟ කිළිපොලා යන සිදුවීමක් නිසා ,කඳවුරු රාත්‍රියේ රූපරාමු මිලඟ කොටසින් ගේන්නම්,ඉතින් ඒ සිද්දිය ගැනත් ලබන සතියෙම කතා කරමු,
    කොහොම නමුත් Plan නොකර ගියපු මේ ගමන සුන්දරම මතක ගොන්නක එකතුවක් උනේ හැමදාම වගේ තනියම යන ගමනේ ආශ්වාදයෙන් මාව පුරවමින් , වැඩිපුර විස්තර මම කියන්න ඕනෙ නෑනෙ ඔයාලම රූපරාමු වලින් ඒක විඳගන්න,
    කඳවුරු රාත්‍රියේ අත්දැකීම් සමඟින් ඊලඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජය වේවා ! 🙏❤🖤🍃

    • @kanishka1699
      @kanishka1699 2 ปีที่แล้ว +3

      ඒක බලන්න සතියක් ඉන්න වෙනෝනේ කියලා මතක් වෙනකොට 🥺💔

    • @user-ji3nl7hm6h
      @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සහෝදරයා 🙏

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +1

      ඉක්මනට ඒ වීඩියෝ එක ඕනි😢

    • @bauddaya6152
      @bauddaya6152 2 ปีที่แล้ว

      Patta mchan👌👌👌👌

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +1

      ඇපෙ ගම ❤️❤️ අවු 20ක් හැදුනු වැඩුනු ගම ❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +32

    ලාන්කාවෙ ට්‍රැවල් කරන කට්ටිය ගෙන් ඔයා විතරයි අමාරු තැන් වැඩිය කට්ටිය දාන්නෙ නැති ප්ලෙස් වලට යන්නෙ 😍🙏

  • @sasindutharusha7852
    @sasindutharusha7852 2 ปีที่แล้ว +20

    Boxer කියන්නෙනම් travel වලට සුපිරි බයික් එකක් 🤗

  • @mrjohnny3384
    @mrjohnny3384 2 ปีที่แล้ว +31

    මචන් උබ අන්තිමට එ මතක් කරල දෙන ඉතිහසය මරු බන් ... මෙ වැඩේ දිගටම කරන් පලයන්.බොහොම ස්තූති බ්න් ❤️🔥

  • @hashanbanu1309
    @hashanbanu1309 2 ปีที่แล้ว +41

    අපේ රටේ සුන්දරත්වය කියලා නිමකරන්න බෑ ඒ තරම් ලස්සනයි..😍💚🌿

  • @lakshikamadushani8166
    @lakshikamadushani8166 ปีที่แล้ว +3

    මේ අපේ ගම් පලාත..අපිට අගයක් නැති අපේ ගම් වලට වටිනාකමක් දුන්නට ඔයාලට ගොඩක් පින්..ලෝකේට මේ ලස්සන ප්‍ර්‍රදේශ මේ විදිහටම ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍😘😘

  • @nilanganuwan453
    @nilanganuwan453 2 ปีที่แล้ว +11

    33:00 ඒ වචන ටික ඇහෙද්දි ඇස්වලට කඳුලුත් ආවා. ❤️ ජයවේවා සහෝදරයා ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ❤💙🍃

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +1

    හිතට පමනක් නොව ශරිරියේ සෑම ලේ බිදූවකටම රෝමකූපයකටම දැනේනවා සහෝ.මම ගොඩක් පහූවෙලා මේ වා බැලූවේ.නමූත් සතියක්වත් ගියේනෑ ඔක්කෝම බැලූවා.බූදූ සරණයි පරිස්සමෙන්...

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 2 ปีที่แล้ว +37

    අම්මො දැක්කහම ඇග හිරිවැටිලා යනවා.මෙච්චර ලස්සන රට විනාශ කරා මුන්😢. ජය වේවා සහෝදරයා❤️🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ජයම සහෝදරයා 💙🍃❤

  • @chathupamamanathunga7191
    @chathupamamanathunga7191 2 ปีที่แล้ว +15

    මමත් ගිහින් තියෙනවා ඔතනට.ඒ හැගීම කියන්න වචන නෑ🥺❤️.මාර සතුටුයි අයියෙ ඔයා මේ වගේ ලස්සන තැන් පෙන්නනවට අපේ මිනිස්සුන්ට...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ❤💙🍃

    • @nimeshchathuranga4049
      @nimeshchathuranga4049 ปีที่แล้ว

      මමත් ගිහිං තියනවා කියන්නෙ මහ ලොකු දුරක් ගිහිං වගේ මෙයා😂😂😂😂 ගම නේද 😂😂😂👍

    • @amandikajayarathna6250
      @amandikajayarathna6250 ปีที่แล้ว

      Ane e koheda

  • @rashangaddakshitha
    @rashangaddakshitha ปีที่แล้ว

    Super Ayya❤️😍

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว

    Lassanai bro vdo eka.

  • @nikeshalagayathri9269
    @nikeshalagayathri9269 2 ปีที่แล้ว +5

    සොබාදහමට ඇබ්බැහි වුණාම කොහොමත් පිස්සුවක් තමයි solo hiker ❤🍃❤
    අපේ රට කාපු දේශද්‍රෝහි පාලකයන් එකෙක් නෑර නිරයේ යනවාමයි. ඒ වගේම සුළුතර වහලුන් .

  • @lens_on_location
    @lens_on_location 2 ปีที่แล้ว +5

    මන් ආසම ට්‍රැවලර් කෙනෙක් අයියා ඔයා...❤
    මුලු ලංකාවෙ හැමෝටම හොද ආදර්ශයක් දෙන කෙනෙක්..කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
    ජයවේවා ඔයාට 💖

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ජයම වේවා ❤💙🍃

  • @renukadikhenage4579
    @renukadikhenage4579 2 ปีที่แล้ว

    Ammo Mara Lassanai malli ..Theruwan saranai paressamen

  • @lahiruumayanga78
    @lahiruumayanga78 2 ปีที่แล้ว

    Supiri sahodaraya❤️🙂

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +27

    ඒක පිස්සුවක් සහෝදරයා ❤😍 කියන්න වචන නෑ ඒ ලස්සන ❤ ආදරෙයි ජය වේවා මෙ වගේ ලස්සන පෙන්නන්න දිගටම අපිට වාසනාව නැති උනත් ගෙදර ඉදන් හරි බලන්න ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම සහෝදරයා 💙❤🍃

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +2

      මට හරිම සතුටුයි ඹබගෙ අදහස් ඇති තරුණ යෙන් දැකගන්න ලැබිම ස්තුතියි ඔබට සුභ පැතුම්!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@chandrapalaalahakoon9767 බොහොම ස්තූතියි

  • @indikajayalath4210
    @indikajayalath4210 2 ปีที่แล้ว +28

    මල්ලී ඔයාලා තමයි ලංකාවේ ලස්සන අපිට පෙන්නන්නේ.ඒ උනත් කැමරාවත් අල්ලගන තනි අතින් බයිසිකලේ පදින එකනම් අනුමත කරන්න බැහැ.අනතුරකට අත වැනීමක්.කරන හැම දෙයක්ම පරිස්සමෙන්.

  • @Randima_fernando
    @Randima_fernando ปีที่แล้ว

    Supiri aiye adai dakke

  • @asankaupul1541
    @asankaupul1541 ปีที่แล้ว

    Supiri malli oyage video no 01

  • @maheebro508
    @maheebro508 2 ปีที่แล้ว +5

    කොහෙවත් යාගන්න බැරුව ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න කාලේ මෙහෙම individual අපිව එක්කන් ගිහින් ලංකාවෙ ලස්සන පෙන්නන එක ගොඩක් ලොකු මෙහෙවරක් අයියා. යන තැනක පරිස්සමින් යන්න බුදුසරණයි ❤️🇱🇰🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @sandunikadeshani6143
    @sandunikadeshani6143 2 ปีที่แล้ว +7

    අයියේ මම ආසම චරිතයක් ඔයා...😍 ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙනවා....පිස්සුවක්....🔥 මේ සුන්දරත්වය විදින්න මාත් ආස කරනවා දවසක.🥺 අන්තිමට ඒ වචන ටික ඇත්තටම ඇස් වලට කදුලු එනවා....උන් අපේ රට විනාස කරා..💔🥺 ඒ ගැන හිතන්නත් බයයි.ඇඩෙනවා....

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว

    Parissamen yanna aiyaa..
    Budusaranayi 😊

  • @sithmiakesha8773
    @sithmiakesha8773 ปีที่แล้ว

    Thank you so much and plz keep it up.

  • @farzan4
    @farzan4 2 ปีที่แล้ว +10

    It’s crazy brother..You are so blessed bro.One day I ll come back to SL and definitely visit.👍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +5

    නියමයි බ්‍රො, ලන්කාවට අවාම අපිත් යන්න ඔනේ🥰🥰🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්න ❤💙🍃

  • @TravelwithAshel
    @TravelwithAshel 2 ปีที่แล้ว

    Lassanai malliya❤

  • @sithumdimalsha1800
    @sithumdimalsha1800 2 ปีที่แล้ว

    parissmin aiyye .niyamai e feeling eka ❤️🕸

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    ස්තූතී නිදහසේ ගෙවුන හෝරාවක් , තවම බලන ගමන් අවසානේ සුදර නිසා දැන්ම කියනවා ජය වේවා මේක නම් පිස්සුවක් 🇱🇰 ❤️ Solohiker king ❤️ 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා ජයම ❤💙🍃

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +6

    34:00 ඒ කතාවට ඇගේ හිරිගඩුත් පිපුණා.. 💙🙏🏼

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා❤

  • @thilininimesha9529
    @thilininimesha9529 2 ปีที่แล้ว

    බුදුසරණයි අයියේ ❤ හැමදාම මේ වගේ විඩියෝ ගේන්න 😇

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +3

    Wow කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම ඔයාගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා දන්නැති තැන් ගොඩක් අපි ඔයාගේ වීඩියෝ වලින් දැනගන්නවා ඉතින් තවත් ලස්සන වීඩියෝ ඉදිරියට අරන් එන්න. ඉදිරිපත් කිරීම හැමදේම මරු හොදේ ❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @kanishkanimekshi3053
    @kanishkanimekshi3053 2 ปีที่แล้ว +4

    ඇග හිරිවැටුනා ඇත්තටම ...ගොඩක් ස්තූතියි මේ සොභාදහමේ ලස්සන අපේ හදවත් වලට ළං කරනවට🥺❤️ මගේ රටට දළදා සමිදු පිහිටයි🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏❤💙🍃

  • @heshanialuthge5713
    @heshanialuthge5713 2 ปีที่แล้ว

    ගොඩක් පින් අයියා අපිට ලස්සන වීඩියෝ ගේනවට ❤️❤️❤️

  • @djlucky5943
    @djlucky5943 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඔයාට බුදුසරනයි අයියේ

  • @weliwaththahomesconstructi6689
    @weliwaththahomesconstructi6689 2 ปีที่แล้ว +3

    ඔලුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන වීඩියෝ එක බැලුවෙ මචං මාර සැනසීමක් ලැබුණේ බලලා ඉවර වුණහම thank you බ්‍රෝ...

  • @avishka3174
    @avishka3174 2 ปีที่แล้ว +3

    ඒ වචන ටික❤️ I felt it machan. ඒ හැම වචනෙකම තිබුණෙ රටට තියෙන ආදරය සහ යථාර්ථය. අනිවාර්යයෙන් අපි එකතු වෙලා මේක ගොඩගමු

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว

    Video eka end eka wachana tikata mara duki sahodaraya ma apa
    rata ❤️❤️❤️❤️❤️Adarei saho parissamata budusarani

  • @kawishkasadaruwan5110
    @kawishkasadaruwan5110 2 ปีที่แล้ว

    නියමයි අයියා 💪❤️

  • @kavindiekanayake8119
    @kavindiekanayake8119 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන ප්‍රදේශයක්. 🌿❤ දිඔුලාගල පැත්තෙ වීඩියෝ එකකුත් ..
    🥺❤🌿

  • @SPSUMMA
    @SPSUMMA 2 ปีที่แล้ว +4

    ඒකනම් නියමයි ❤️
    වීඩියෝ එක බලනකොට හරියට එතන හිටිය වගේ හැගීමක් දැනුනා.
    මේ රටේ මේ වගේ තවත් ලස්සන තැන් කොච්චර ඇතිද😔

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් ❤🍃💙

  • @uddikadilshan9872
    @uddikadilshan9872 2 ปีที่แล้ว

    Patta Machan!❤

  • @chalanamayura389
    @chalanamayura389 27 วันที่ผ่านมา +1

    Supiriyak ithin❤❤❤❤

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika8675 2 ปีที่แล้ว +3

    ජීවිතේ සොබාදහම එක්ක යන මේ ගමනේ අපිට හොදම දායාදය දෙන්නේ ස්වභාවධර්මය ...☘️
    ස්වභාවධර්මයේ උපරිම තැන ඇසින් දැකලා ඒක විදිනවා කියන්නේ හරිම අපූරු දෙයක්....♥️🌹
    අපි ගෙවන්නේ ජීවිතේ හරිම අමාරු කාලයක් කොච්චර මහන්සි උනත් කොච්චර වැඩ කලත් ඒ මහන්සිය එක මොහොතකින් නැති කරලා දාන්න ලස්සන සීතල සුලගක් එක්ක තියන මේ පරිසරයට හරි අපූරුවට පුලුවන්...♥️☘️
    ජීවිතේ කොච්චර වැටුනත් එපා උනත් අපිව ජීවත් කරවන්නේ මේ ගහකොළ...
    ඒ තරම් වටින සම්පතක් තව කොහෙවත් නෑ....
    කිසිම හේතුවක් නැතුව අපිට පන වගේ ආදරේ දෙන්නේ ස්වභාවධර්මය ...♥️☘️🙏
    ඒක හොයාගෙන යන ගමනට යන්න ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා අයියේ...
    අනිත් අය නොදැකපු ලස්සන සුන්දර තැන් පෙන්නන ඔයාට ගොඩාක් පිං....♥️🌼
    තෙරුවන් සරණයි ...🌼♥️
    යන එන හැම ගමනක්ම පරිස්සමින් දළදා සමිදු පිහිටයි...♥️🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      සොබාදහම හරි ලස්සනට වචන කරලා බොහොම ස්තූතියි නංගි Comment එකට තෙරුවන් සරණයි ❤💙🍃

  • @nethmal9664
    @nethmal9664 2 ปีที่แล้ว +4

    අපේ රට වෙනුවේන් කතා කරපු කොටසටන්ම් ඇඩුනා අයියේ.බොහෝම ස්තුති ඒ වචන ටිකට.ආදරේයි අයියේ.පරිස්සම්න් හැමදම අපේ රට ගැන අපී දන්නෙවත් නැති තැන් ඔයා අපිත් එක්ක බේදගන්න එකට.අපිට නැත්තන් මට පට්ට අඩම්බරයි මට මගේ රට ගැන පෙන්නලා දෙනවට.❤️ හැමදම පරිස්සමීන් ඉන්න බුදු සරණයි ❤️😍🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @chanakaruwan8006
    @chanakaruwan8006 ปีที่แล้ว

    Machan uba hithana vidihatamai mamath hithanna uba volg aka marama lassanai.magath hinayak oya vaga travel karana gaman youtub akak patan ganna jivitha vidinna

  • @slchumpa2966
    @slchumpa2966 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ

  • @mgkdilmi2977
    @mgkdilmi2977 2 ปีที่แล้ว +3

    💙Solo Hiker💙 you are my favourite 🥺❤️

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +4

    චිත්‍රයක් ඇතුලෙ ඇවිදිනවා වගේ ඒක..🖤🌿

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว

    ඒක සුපිරි...... ❤️❤️❤️❤️

  • @MdhSM
    @MdhSM 2 ปีที่แล้ว

    Ela kollek niyama wedak ohoma yamu

  • @taniyaamaraweera8577
    @taniyaamaraweera8577 2 ปีที่แล้ว +3

    ළගදි video ekk දැකලා බලන්න ගත්තෙ.මේ වෙද්දි ඔක්කොම videos බැලුවා,පරිසරය විදින්නත් පින තියෙන්න ඕනේ ඒක ඔයාට උපරිමෙන් තියනවා aiya.මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට Thank you
    බුදුසරණයි,ඔයාට ජය!💙🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔයාටත් ජයම, බුදුසරණයි ❤💙🍃

    • @malithmalith4111
      @malithmalith4111 2 ปีที่แล้ว +1

      🖤👀

  • @hudekalakamiya2777
    @hudekalakamiya2777 2 ปีที่แล้ว +3

    අපේ රට කොච්චර නම් ලස්සනද. ලොකූ නිදහසක් දැනෙනවා වීඩියෝ එක බලද්දි . හිතේ තියෙන ප්‍රශ්න, කරදර කොහෙන් ගියාද දන්නෑ. ගොඩාක් ස්තූතිය් අය්යේ මේ වගේ වීඩියෝ එකකින් අපේ හිත් නිවනවට.💚 අනිවාරෙන් ලගදිම දවසක අපි සිහින මවන, දේශපාලුවෝ නැති කරපු අපේ රට කලින් තිබුනාටත් වැඩිය හොදින් ගොඩනැගෙනවාමය්. 💚🇱🇰

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl1152 ปีที่แล้ว

    නියමයි මල්ලි වැඩේ හොදට කරනව සුබ පැතුම්....

  • @wmaperera
    @wmaperera ปีที่แล้ว

    සුපිරි..ඉවරවෙනකම්ම බැලුවා..

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ පුදුම ලස්සනයි... කොච්චරනම් ලස්සන රටක්ද මේක, මේ වීඩියෝව ඇතුලේ අපිත් ජීවත් වුනා වගේ දැනුණා...අනේ අර මීදුම ගලාගෙන එන විදිය පිස්සුවක් ඒකනම්...❤💙🍃
    බොහොම ස්තූතිය අයියේ ඔයාගේ ඇස්දෙකෙන් මේ සුන්දරත්වය විදලා අපිටත් විදින්න මේ දේවල් දුන්නාට 🙏 ❤පරිස්සමින්...
    ඒත් ඒ සුන්දර හැගීම අස්සෙන් පුදුම වේදනාවක් දැනුණා මේ සුන්දර අපේ රටට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා 😟

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      අපේම වැරැද්ද මිනිස්සු තේරුම් අරගෙන වෙනස් උනා නම් වෙනස් කරා නම් එච්චරයි ❤💙🍃

  • @tharukanuwantha7820
    @tharukanuwantha7820 2 ปีที่แล้ว +3

    මේව බලද්දී හිතට මාරම එකක් එන්නෙ,ඒක කොහොමද කියන්නෙ කියල තෙරෙන්නෙ නෑ🥺❤️
    ජය වේවා අයියේ 😍❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම මලයා ❤💙🍃

    • @tharukanuwantha7820
      @tharukanuwantha7820 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker අයියේ camping කරන්න යනකොට ගෙනියන බඩු ගැන video එකක් දානවද 👀❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      @@tharukanuwantha7820 හරි මල්ලි

    • @tharukanuwantha7820
      @tharukanuwantha7820 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ❤️

  • @dasugeeth7122
    @dasugeeth7122 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියේ ,හිතට පුදුම නිදහසක් දැනෙනවා 💚❤️

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 ปีที่แล้ว +1

    වීඩියෝ ටික නම් පිස්සුවක් ❤️❤️❤️👍👍👍

  • @isurakavinda1227
    @isurakavinda1227 2 ปีที่แล้ว +3

    අර කතාවටනම් ඇඬුනා සිරාවටම 🥺😔

  • @thetraveler1734
    @thetraveler1734 2 ปีที่แล้ว +3

    පින් ඇත්තෝ ලෝකය දකී අනෙකාටත් ඉතිරි කරයි !
    පින් නැත්තෝ ලෝකය කා දමයි කිසිවක් ඉතිරි නොකරයි 🥺💔

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว

    ඒකනම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
    ජය වේවා❤️

  • @dewgimhan520
    @dewgimhan520 2 ปีที่แล้ว

    supiriyk ayya ❤❤

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 2 ปีที่แล้ว +3

    අම්මෝ දානකන් බලන් හිටියෙ💚✊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ❤💙🍃

    • @randikasrimalirupasingha653
      @randikasrimalirupasingha653 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker Q&A කරන්න තාම අර නිවාඩුව හම්බුන් නැද්ද 😁

  • @raveesha3978
    @raveesha3978 2 ปีที่แล้ว +3

    මානසික නිදහස උපරිමයි💚🌱♥🌼

  • @S...M.
    @S...M. 2 ปีที่แล้ว +1

    Me video eka balala iwara wenakota matath horen mage es dekata kadulu awith aththamai aiye oyata godk pin mewage dewl mehema hari apita pennanwata❤️🙏

  • @chamilakrishanthi7525
    @chamilakrishanthi7525 ปีที่แล้ว

    😮😍😱 ane meka nam paradise ekak. Aneeeee harima lassanai.

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 2 ปีที่แล้ว +6

    අනේ මේ වීඩියෝ එක බලන අය ඒ තැන් වලට ගිහින් ඒ තැන් විනාශ කරන්න නම් එපා. මොකද යන යන තැන විනාශ කරන පිරිසක් මේ අතර ඉන්නවා. Solo hiker ගෙ වීඩියෝ බලන අය නම් හැමදාම කියන නිසා එහෙම නොකරනවා ඇති කියලා හිතනවා. අපේ රට අපි පරිස්සම් කරමු ❤️💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤💙🍃

    • @yesboss798
      @yesboss798 2 ปีที่แล้ว +1

      Aniwa

  • @nethmi..1495
    @nethmi..1495 2 ปีที่แล้ว +3

    Ammoooooooooo superb solo hiker ayyaaaa🥺♥️🍃........... love thisssssss🍃....... dn thm time tibbe video ek blnn🥺.... ethkot ad comments wlt reply ndd ayya🥺🙈.... aneee maaarm lssnai ayyyyy... meeknm pissuwk aththtm🥺🍃... oyth thnxxx ayyaaa ee feel ek apitth ehmm dnennm video ek krnwt.♥️ apitth blddi age hirigadu pipenw (ayyge wachnen)♥️😁♥️. Ayyge videzth pissuwk ammoooooo🤪♥️.......ape rata🥺♥️ winasa krpu ktwth hdk wenn ep ude idn hithenne echchrai .. eek nrk deyk unt mehem ape rata winasa krpu nisa ehem hithnne nthuw inn ba😓💔.......

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම හොඳක් වෙන්නෙ නෑ උන්ට මල්ලි මෙච්චර ලස්සන රටක් 😥 අපි හදමු කොහොම හරි බොහොම ස්තූතියි Comment එකට ❤💙🍃

    • @nethmi..1495
      @nethmi..1495 2 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker ow ayya♥️💙🍃... hbai mlli knk nm nwe mm🙂🙈...

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว +2

      Aa nethuwooo❤️😊 apith me wge awidimuu loke watem

    • @nethmi..1495
      @nethmi..1495 2 ปีที่แล้ว +2

      @@chanikahansi 🙈♥️oww mthkne map ekn bln dwsk awdinn gya api aasam thn wlt 😁♥️... yn exam iwrt pluwn hmthnm🤗🍃.lankawe prshn ikmnt iwr wenn kyl prarthn krmu ethkl💔🍃....

    • @chanikahansi
      @chanikahansi ปีที่แล้ว

      @@nethmi..1495 eeei innwadoo

  • @travelmihiran3721
    @travelmihiran3721 2 ปีที่แล้ว

    මන් දැක්ක සුපිරිම vedio එකක් අයියා සැක් 😲❤️

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +6

    මොනවද කියන්න ඕනේ කියලා හිතා ගන්න බෑ 😢 දැනුන දේ විස්තර කරන්න වචන නෑ, තේරෙන්නෙත් නෑ...🥺🥺.මාරම ලස්සනයි..❤😍 ඒක නම් වෙනම හරිත ලෝකයක්.💚🌿❤️ ඇත්තමයි, ඒ view එක දකිද්දී ඇස් වලට කදුලු පිරෙනවා..video එකෙන් දැක්කහම එහෙම නම් ඇත්තටම එතෙන්ට ගියාම කොහොම දැනෙනවා ඇතිද??🥺
    ඊලග කෑල්ල තවත් රසවත් වගේ..☺️☺️
    දැන් බොහෝදුරට සනීප වෙලා ඇති කියලා හිතනවා..😇

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      දැන් සනීපයි ගොඩක් දුරට බොහොම ස්තූතියි අදහස් වචන කරාට ❤🍃💙

  • @nethuprabhasamarawickrama98
    @nethuprabhasamarawickrama98 2 ปีที่แล้ว +8

    කියන්න වචන එන්නෙත් නෑ පුදුම ලස්සනක් ඇස්වලට කදුලුත් එනව මෙච්චර ලස්සන රටකනෙ අපි ඉන්නෙ..කවදහරි අනිවාර්යෙන් යනවමයි.. මේක නම් ඇත්තටම පිස්සුවක් අයියේ.. 💚🍀🌱🍂❤️

  • @buliya
    @buliya 2 ปีที่แล้ว

    වීඩීයෝ එක ලස්සනයි..bro

  • @nishaindhu6180
    @nishaindhu6180 2 ปีที่แล้ว

    Mewa baladdi hithatta marama feel ekak enna ලස්සනයි aiya❤️💚💚💚

  • @kalanaprebath1193
    @kalanaprebath1193 2 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ රටේ ලස්සන.. කියලා නිම කරන්න බෑ අයියා... අපි ගොඩක්.පිං වන්තයී.මේ වගෙ රටක ඉපදෙන්න.. 🌿 මෙ රට නකී ටිකක්.කෑවට අපිට පුලුවන් මෙක වෙනස් කරන්න... 😃🌿 අපේ ගමත් මෙ වගෙම තාම.ගොඩක්.ලස්සන තැන් ගොඩක් තියෙනව අපි වලපනෙට කිට්ටුව ඉන්නෙ.. පුලුන්නම් විඩියො එකක් කරන්න එන්න 🙏❤🌿 ( මේ රටෙ නාකී ඔක්කම ඉක්කනට මැරිලා යන්න පලයල්ල කිව්වත් අපිට පව් නැ මේ වගෙ රටක් කපූ ඔකුන්ට අත්මයක් නැ අයේ.. )

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      කලකිරිලා ඉන්නේ මල්ලි වෙනස් කරමු කොහොමහරි, එන්නම් ඔය පැත්තේ ❤🍃💙

    • @kalanaprebath1193
      @kalanaprebath1193 2 ปีที่แล้ว

      එන්න අනිවරෙන්ම 😃😁🌿🎀

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +5

    තනි අතින් බයික් එක පදින්න එප මචං.😍
    වෙල් අස්වද්දපු ප්‍රදේශය "වෙල්ලස්ස"

  • @tharushahirushanamarasingh5609
    @tharushahirushanamarasingh5609 2 ปีที่แล้ว

    Adee ❤😍 පරිස්සමෙන්

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว

    පට්ට ආඩම්බරයි අයියා🥰

  • @sahansadun570
    @sahansadun570 2 ปีที่แล้ว +4

    බණ්ඩාරවෙල ඉදලත් තාම ගිහින් නෑ. අපිට ලග වැඩි නිසාද මන්දා අගයක් නෑ. ඊලග පාර යන්න ඕනි🥺🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම යන්න 💙❤🍃

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +1

      බණ්ඩාරවෙල කොහෙද බ්‍රෝ❤️❤️

    • @sahansadun570
      @sahansadun570 2 ปีที่แล้ว +1

      @@danuuofficial දියතලාව පාරේ කහගොල්ලේ මචන්

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว +1

      අඩෙ මගෙ අප්පච්චි ගෙ ගම ... මම පුනාගල ලියන්ගහාවෙල බ්රදර්❤️❤️

    • @sahansadun570
      @sahansadun570 2 ปีที่แล้ว +1

      @@danuuofficial අඩෝ එහෙමද සෙට් වෙමු දවසක🥺💫♥️

  • @imeshkavinga
    @imeshkavinga 2 ปีที่แล้ว +15

    මන් අහන්නෙ පෙට්‍රල් කොහෙන්ද හොයාගත්තෙ 🙂

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් 5l දුන්නා

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 8 หลายเดือนก่อน

    Niyamai solo putha

  • @malintha_rathnayake
    @malintha_rathnayake ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ😍

  • @AsithChamidu
    @AsithChamidu 2 ปีที่แล้ว +3

    8:41 අන්න එක තමයි, අපිටවුන ලොකුමං හේනේ. බලපන් අපේම රටේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක අපිට හරියට කතාකරගන්න බෑනේ. මේ ප්‍රශ්න ගොඩකට හේතුව හරියට කමියුනිකෙට් කරගන්න බැරිකම. දමිල ටිකක් පුළුවන් වුනානම් හරියට අමුනගෙන කතාකරන්න කියල මට හිතුන වාර අනන්තයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් මචන් අනිවාර්යයෙන්ම ඔය නිසාම ඔය ගමනෙදි මම ටික ටික පුරුදු උනා

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +4

    කොච්චර ලස්සන රටක්ද මුන් බංකොලොත් කරේ 😔.. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියනවද ඒ වගේ තැන් වල සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුලුවන්👍👍 ඒත් අපේ මහළු දේශපාලුවො හොරා කාලා රට බංකොලොත් කරා විතරයි රට දියුණු කරන්න කිසිම දෙයක් කලේ නෑ✋😣 නෙළුම් කුළුන වගේ ගොන් ව්‍යාපෘතිය රට තවත් ණය කලා වෙතරයි 😔😔 අපිට රටක් විදිහට දියුණු වෙන්න බෑ තමන්ගෙ රටේ දේවල් අගය කරන්නෙ නැතුව මොකද අපේ රටේ මිනිස්සුත් රටින් එනකන් බලන් ඉන්නවා ඇපල්,දොඩම් වගේ දේවල් ඉතින් රටක් දියුණු වෙයිද 😕 ඇත්තටම මම ආසම travel වැඩ සටහන 💖 ඔයාගෙ වැඩසටහන ඔයාගෙ වැඩසටහන් බැලුවම තියන ප්‍රශ්න අමතක වෙලා යනවා 🙂💖

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @dreamsvideo1
    @dreamsvideo1 ปีที่แล้ว

    බොක්ක, සුපිරි

  • @naveenliyanage6304
    @naveenliyanage6304 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ බලද්දි හිතට මාර නිදහසක් දැනෙන්නේ අයියා දිගටම කරගෙන යන්න ජය වේවා ..😍

  • @himaliaberatna456
    @himaliaberatna456 2 ปีที่แล้ว

    Hari lassanai malli. Oyata godak pin. Oya e sundarathwaya uparima widinawa. Eka apita denenawa. Apita palakain hadannabe. Api ape gedarin patan gamu hedenna. Hema paulakma thaniyama hariyata hedemu. Anagathaya nikamma hedi. Ratath lassanawi ethakota. Oyage vidio eka kethakara ganna epa palakayannta benala. Oya oya gamana hariyata thaniyama yanna. Oyage anagathaya SUBA WEWA.!

  • @dilinisureka8209
    @dilinisureka8209 ปีที่แล้ว

    Supiri kollo

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 ปีที่แล้ว

    Great job thanks

  • @M_a_du_wa_Live
    @M_a_du_wa_Live ปีที่แล้ว

    පට්ට අයියෙ 🥺❤️

  • @travelvlog3984
    @travelvlog3984 2 ปีที่แล้ว

    සුපිරියි මචං

  • @thusharagarusingha7937
    @thusharagarusingha7937 ปีที่แล้ว

    සුපිරි මල්ලි ඔයාගෙ වීඩියෝ පොඩ්ඩක් වත් නෑර බැලුව ❤❤

  • @senakanayana3031
    @senakanayana3031 ปีที่แล้ว

    සුපිරියි මචන් උබෙ චැනල් එක. සෙට් වූනෙ පෙර පිනකට

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว

    Godak sthuthie.oyata..me vidihata dekaganna සැලැස්සුවට..apita.බුදු සරණයි.. පරිස්සමෙන්..

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Harema asai putha.
    Nilu mira

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว

    Niyamai මල්ලි

  • @geetha9063
    @geetha9063 ปีที่แล้ว

    Super bro....

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว +1

    Sahooo ada paraku una podak video balanna supiri niyami lanawa lasssna panna oya parissamata ilaga video ekath ganna budusarani adrei sahoooo ❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි සහෝදරයා ❤💙🍃