අම්මිගේ එක වසරේ ටීච සොයාගිය ගමන|On the way to Kandy-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #teacher #kandy
    #family #familyvlog #srilanka

ความคิดเห็น • 675

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 ปีที่แล้ว +178

    දිනිති අක්කි නම් මාර lucky මේ වගේ family එකක් ලැබුන එකට .. හැමදාම සතුටින් ඉන්න.. ❤️ මාර අවංක සරල පවුලක්

  • @deshanisathsarani9752
    @deshanisathsarani9752 ปีที่แล้ว +163

    මං දැරුපැටියෙක් කුස දරන අම්මා කෙනෙක් දුර ගමන් යන්න හොද නැති නිසා ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වැද පුදාගන්න එන්න අපහසුතාවයෙන් ඉදියේ.ඔයාලට ගොඩක් පිං මං ඔයාලා එක්කම දාතුන් වහන්සේ වැද පුදා ගත්තා🙏🙏

  • @sachininawodya9503
    @sachininawodya9503 ปีที่แล้ว +56

    මටත් මගෙ ගුරුවරුන්වත් මතක් වුනා. පෙර පාසල් සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා මට අකුරු කළ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා!❤️❤️❤️❤️❤️

  • @jayanianu7140
    @jayanianu7140 ปีที่แล้ว +169

    හිත හොද ආදරණීය ආදර්ශමත් අම්මා කෙනෙක් ලබන හැම දරැවෙක්ම වාසනාවන්තයි...❤️ ආදරේ හිතෙනවා අම්මට...💫

  • @nisansalaamarasinghe9456
    @nisansalaamarasinghe9456 ปีที่แล้ว +224

    ආදර්ශමත් ගමනක් අපිටත් මතක් කරලා දුන්නා අපේ ට්චර් 🙏🙏🙏🥰🥰 ගොඩාක් පිං කලාකරුවෙකුට එහා ගිය ආදර්ශමත් පවුලක් 🙏 ආදරෙයි අම්මි ❤️

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +120

    සංගීත් vlogs නම් දැන් මාරම පිස්සුවක් ❤️🥺 බැලුවේ නැත්තම් කෑවේ නෑ වගේ ...ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක්..බුදුසරණයී ❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +130

    දිනිති .. නුවර ගිහින් දළදා වැදලා.. ඒ ආදරණීය අම්මා තාත්තා.. එක් ක සතුටින් ඉන්නවා.. දැක්කම හරිම සතුටුයි දුව.... ඔයාලා හැමෝටම දළදා සමිදුගේ පිහිට ලැබේවා .. 🙏🙏

  • @sachi9517
    @sachi9517 ปีที่แล้ว +150

    අම්මා අඩද්දි මටත් කදුලු ආවා 🙂💔 පරිස්සමෙන් කට්ටියම . ජේසු පිහිටයි 😍❤️

  • @Sapumal
    @Sapumal ปีที่แล้ว +72

    වර්තමානයේ ලංකාවේ ජනප්‍රියම youtube vlog channal එක වෙලා නේද sangeeth .. සුබපැතුම් 🥰😃

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 ปีที่แล้ว +24

    ගැහැණියකට ගරැ කරන්න, ආදරය කරන්න දන්නෙ හොද අම්මෙක් ගාව හැදුන පුතෙක් විතරයි. අම්මියි, තාත්තියි වගේ හැමදාම සතුටින් ඉන්න.

  • @sadunikasewwandi3057
    @sadunikasewwandi3057 ปีที่แล้ว +110

    මේ වගේ පවුලක දුවෙක් වුනු එ අක්කා වාසනාවන්තයි. හැමදාම සතුටින් ඉන්න ♥️

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +16

    අම්මා කෙනෙක්ට ඒ වගේ ආදරණීය ලේලි කෙනෙක් ලැබෙන්නත් ලේලි කෙනෙක්ට ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් ලැබෙන්නත් පිං කරලා තියෙන්න ඕන..... ඒ අම්මිගෙයි දුවගෙයි ආදරය ජිවිත කාලය පුරාම තියෙන්න ඕන.. Dini akki ඔයා අද කාලයේ ජිවත් වෙන ගැහැණු ළමයින්ට ලොකු ආදර්ශයක්. විශේෂයෙන් මගේ ජීවිතේට akki ඔයා ලොකු ආදර්ශයක්... ආදරෙයි ගොඩක් අම්මි තාත්ති අක්කි අයියා ❤️ God bless you ❤️🥰❤️🥰❤️

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +39

    බබාලා තුන් දෙනත් එක්ක ආසාවෙන් බැලුවා.චූටි බබා අහනවා මාලිගාවට ගියොත් ඔයාලා හමිබවෙයිද කියලා.🤣 මම හිතනවා ලොකු ආදර්ශයක් දෙනවා අපි හැමෝටම.වටින වීඩියෝ එකක්

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 ปีที่แล้ว +57

    සංගීත් අයියේ .ඔයාගේ vlogs දැන් නම් පිස්සුවක් වෙලා..හරියට Tele Drama එහෙකට ඇබ්බැහි වෙලා වගේ..මේක වෙනමම රහක්.ආදරෙයි හොදේ..දිගටම කරගෙන යං 😘😘😘

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 ปีที่แล้ว +65

    ඇනේ අම්මා ගැන හරිම ආසයි. පොඩි ලමෙක් වගේ. හිතේ ප්‍රශ්න ටිකක් හරි සමනය වන්නේ ඔයාලා නිසා.

  • @malshinethu1139
    @malshinethu1139 ปีที่แล้ว +13

    අම්මි ඔයා ප්‍රාර්ථනා කරා වගේම ලේලියක් නොවී දුවෙක් වෙන්න පුළුවන් කෙනෙක්ව හම්බෙලා තියෙනවා.ඇත්තටම දිනී අක්කි ගොඩාක් වාසනාවන්තයි අම්මි වගේ කෙනෙක්ව ලබන්න.ඒ වගේමයි අම්මිත් වාසනාවන්තයි අක්කිව ලබන්න.ඔයාලගෙ පවුලට හරිම ආදරෙයි මන්.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි.බුදුසරණයි🙏🏻

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 ปีที่แล้ว +61

    අද මේක බලලා ගොඩක් ඇඩුනා. නුවර මගේ ගම. කොතරම් ඔය පාරේ කොළඹ ඉදලා අපි යනවාද. අම්මා එක්ක. අම්මා නැතිවෙලා අවුරුද්දයි. ඊටපස්සේ ගියේ නහැ. දුකයි ගොඩක්. අතීතය මතක් වෙනවා.

  • @thakshiladilrukshi5069
    @thakshiladilrukshi5069 ปีที่แล้ว +11

    ආනේ පවු අම්මි...🥹🥹හරිම හිත හොද අම්මා කෙනෙක්.අපි හැමෝම ආදරේ අම්මිගේ ඒ හිත හොඳ කමට තමා❤️❤️

  • @dinukisaheshika51
    @dinukisaheshika51 ปีที่แล้ว +78

    Best family and verry beautiful .. hrima ආදර්ශමත් පව්ලක් අයියා..ඔයගෙ ජීවිතෙ ලස්සන කරන්න අම්මි තාත්ති ඉන්නව වගෙ දිනි අක්කිත් එකතු වෙලා..හරිම ලස්සන දවසක් .හැමොටම බුදු සරණයි ❤️🙏

    • @dinukisaheshika51
      @dinukisaheshika51 ปีที่แล้ว +1

      ආදරෙයි අක්කි අයිය අම්මි තාත්ති හැමෝටම❤️

  • @sandunimaduvindi5035
    @sandunimaduvindi5035 ปีที่แล้ว +15

    මගෙ එක වසරේ ටීචව මතක් උනා..එයා දැන් මේ ලෝකෙ නෑ...🥺 ගොඩක් වටින ආදර්ශයක් ❤

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +41

    දවස ගානේ වෙනස්ම දේකින් එන ඔයාලා එනකල් බලන් ඉන්නෙ මාරම සතුටින් ඇත්තමයි ඔයාලා මගේම පවුලේ අය වගේ දැනෙන්නෙ ආදරෙයි ❤️❤️

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +11

    මං කැමතිම family එක..දවසක හම්බෙලා කතා කරන්න හිතුන එකම පවුල..ආදරෙයි ඉතිම්...😍❤😍❤😍❤

  • @yasirudeshan1512
    @yasirudeshan1512 ปีที่แล้ว +7

    නුවර අහස යට ගමනත් සුන්දරයි.,😃
    ඒ වගේම හැඟීම් බරයි.,🥺
    තව කිව්වොත් ගොඩක් ආදර්ශමත්.,🙏
    හැමදාම හැමදේම සුභ වෙන්න..😊
    ආදරෙයි හැමෝටම 💜️💜️💝💝🇱🇰

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +42

    මම යන්නෙ මගේ ටීච බලන්න පුතේ කියල අම්ම කියද්දි අම්මත් පොඩි ලමයෙක් වගේ ආදරේ හිතෙනවා 😘😘😘

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 ปีที่แล้ว +9

    මිනිස්සු ජීවත් වෙන්නෙ ආදරේ නිසාලු. හදවත් ගැහෙන්නෙ රුධිරය දුවලා උනාට හදවත ඇතුලෙ පිරිලා තිබ්බෙ ආදරේ. හරිම ආදරණීයයි වචනේ පරිසමාර්ථඅර්තයෙන්ම ආදරේ හදුනන මානුශීය මනුස්සයො දැක්කා අයියා, අක්කි, අම්මි තාත්ති... ඔයාලා හැමෝටම නිදුක් නිරෝගි සෞභාග්‍යයමත් අනාගතයක් මුලු හදවතිනම ප්‍රාර්ථනා කරනවා.. ❤

  • @kaveeshasewmini4491
    @kaveeshasewmini4491 ปีที่แล้ว +14

    Sangeeth aiya akkiwa balaganne hariyata podi babek balagannawa wage...E adare marai 🥰 Dini akki oya godak lucky e wage adarayak hambenna..asama couple ekak thamai oya denna❤ Hamadama sathutin inna

  • @hiru1136
    @hiru1136 ปีที่แล้ว +10

    Sangeeth vlogs වීඩියෝ එකක් upload කරනකම් බලන් බලන් ඉන්නේ..ඒක දැන් පිස්සුවක් වෙලා...අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න🥺❤...aunty uncle හරිම ආදර්ශමත් දෙමාව්පියෝ හරිම ආදරනීය family එකක්🥺❤️‍🩹🌍

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +10

    අම්මා අඩන කොට මටත් ඇඩුනා ආදරෙයි ඔයාලා හැමෝටම..ජේසූ පිහිටයී🌹

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +13

    තරාල පල්ලිය,තේවත්ත පල්ලිය,තලවිල පල්ලිය,කොච්චිකඩේ පල්ලිය...ඒ පල්ලි අනුහස් පල්ලි කියලා කතෝලික ජනතාව අපි විශ්වාස කරනවා. භාර හාර වෙන්න අපි යනවා.ඒකයි...සන්ගීත් අතුලු හෙමෝටම පව්ලට ආදරෙයි ❤❤👏👏🙏🙏 තෙරුවන් සරණයි😍🙏 ජේසු පිහිටයි ඔයාලාට😍❤🙏

  • @randikaheshani1793
    @randikaheshani1793 ปีที่แล้ว +16

    දිනි ඔයා මාර වාසනාවන්තයි..ඔයාට ගැලපෙන තැන හම්බ උනා..සතුටින් ඉන්න හතර දේනාම..බුදු සරනයි..ආදරෙයි ...❤❤

  • @nilaandkavi4165
    @nilaandkavi4165 ปีที่แล้ว +5

    සංගා අයියේ මෙහෙම කිව්වට තරහා වෙන්නනම් එපා.ඔයාගෙ ජීවිතේට දැන් තමා නියම ආදරේ හම්බෙලේ තියෙන්නෙ..මන් ආසම නලුවා හා නිලිය හිතේ පොඩි හරි දුකක් තිබුනොත් ඔයාලගෙ වීඩියෝ එකක් බලනවා.පට්ටම ආදරෙයි ආදරෙයි හැමදාම පන වගේ ඔයාලගෙ පව්ල

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +3

    ඇත්තටම වැදගත් දෙමව්පියෝ වැදගත් ගමනක් ගියේ හොඳ ගුරුවරු හැටියට goodak හොඳයි මතක් කර මුල් ගුරුවරිය බලන්න ගියාට බුදු සරණයි ඔයාලා හැම දෙනාටම

  • @nadeeshamadumali781
    @nadeeshamadumali781 ปีที่แล้ว +20

    හැමදාම වගේ අදත් ලස්සනයි❤️😍 සීගිරිය කියලා පෙන්නුවේ, ඒ බතලේගල😁😁😁 ලස්සන තැනක්❤️😍 හැමෝටම ආදරෙයි. තෙරුවන් සරණයි😍

  • @tharinduferndo8974
    @tharinduferndo8974 ปีที่แล้ว +6

    වැඩත් එක්ක trip එකක් යන්නවත් නිදහසක් නෑ ...හැබැයි සංගීත් මල්ලි ඔයාගෙ video බලද්දි ගතින් නැතත් සිතින් හරි trip එකේ සැබෑ සුන්දරත්වය විදිනවා❤

  • @nestonesto6367
    @nestonesto6367 ปีที่แล้ว +23

    අනේ කොන්ඩේ ඔහොම බදින්නකෝ දිනියෝ හරි ලස්සනයි ඔහොම

  • @dsgamage7514
    @dsgamage7514 ปีที่แล้ว +6

    සංගීත් ඔයාගෙ අම්මි හරිම හොදයි.හරිම ආදරනීයයි.මගේම අම්මා වගේ දැනෙනවා මේ වීඩියෝ බලද්දී .හැමදාම සතුටින් ඉන්න අම්මි❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +3

    අනේ ඔයාලා නම් හරිම ෂෝයි. සංගීත් අයියයි,දිනිති අක්කයි නියමෙටම ගැළපෙනවා.හරිම ආදරෙන් ඉන්න පුළුවන් දෙන්නෙක්.අද අම්මී,තාත්තයිත් ඉන්නවා.හරිම ආදර්ශත් පවුලක් ඔයාලා.අනේ හැමදාමත් මේ වගේ හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන ඔයාලට. ඔයාලා නිසා අපිත් පුදුම සතුටක් ලබනවා.ඔයාලා යන යන තැනට අපිත් ගියා වගේ හැඟීමක් එන්නෙ.❤️😍

  • @sewwandhimethusela5401
    @sewwandhimethusela5401 ปีที่แล้ว +14

    අද හරිම හොද ගමනක් ගියෙ. හරිම ලස්සනයි ඔයාලා හැමොම .විඩියො එක ඉවරවෙනකන්ම ආසාවෙන් බැලුවා.❤️🥰

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 ปีที่แล้ว +4

    අනේ අම්මා හරිම ආදරණීය සංවේදී කෙනෙක් බුදු සරණයි ජේසු පිහිටයි ...🌹🌹❤❤

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +8

    ලස්සනයි 💕 Vido එක,දුව දිනිති ඔයා හැමදාම මෙ වාගෙ ආදරණීය දියණියක් වෙන්න සංගීත්ගෙ අම්මිටයි තාත්තිටයි ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. 💞💞💞

  • @lakshmangrero6769
    @lakshmangrero6769 ปีที่แล้ว +1

    Mee mn 4 wasaredi ape panthibara miss.adarei missta.kawadawathma amathaka wenne nh miss ge adare😌💕

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +60

    අම්මා, ටීච ජීවිත හදන ලස්සනම හමුවීම් ❤️❤️❤️

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +3

    Sangeeth අයියට ඒ රෝස පාට t-shirt එක මාර හැන්ඩ්සම්💗💗💪

  • @shanikaudayangani947
    @shanikaudayangani947 ปีที่แล้ว +3

    ඔයාලාගේ පවුල දැක්කමත් හිත පිරෙනවා.. ඔයා සමාජයට හොඳ පනිවිඩයක් දුන්නේ sangeeth.. all the best .

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs ปีที่แล้ว +22

    ඇත්තටම sangeeth vlogs පිස්සුවක් වෙලා ❤️ මම නම් මග බලා ගෙන ඉන්නේ video එක්ක 👀 බලන්න
    ඇත්තටම මේ vlogs එක හැමොටම ආදර්ශමත් vlogs එක්ක ❤️ ගොඩක් සතුටුයි ❤️
    අම්මී තාත්තීයි හැමදාම සතුටින් ආදරේයි ❤️ හිනා වෙලා ඉන්න ඕනා
    දිනි අක්කි හරිම ෂෝක ,මම නම් ආසම චරිතයක් දිනි අක්කි ❤️ love අක්කියෝ ❤️ ඔයාලා දෙන්නාත් හැමදාම හිනා වෙලා සතුටින් ආදරේන් ජිවත් වෙන්න ❤️
    ආදරේයි ❤️ love බුදු සරණයි මේ ලස්සන පවුලට ❤️ හැමදාම සතුටින් ඉන්න 😊❤️
    ආයේ ඔයාලා හැමොගෙම vlogs එක්ක ඕනා (අනිවාර්යයෙන්ම වාර අයියා එක්ක යන්න එයා මරු 😊 .වාර අයියා ,එයාගෙ wife වත් ,අපේ දිනි අක්කි ( හරි ෂෝක අක්කි ), devnaka ,හසි අක්කි ,අම්මෝ Anjali akki ,අම්මී ,තාත්තීයි) love ❤️
    බුදු සරණයි
    (දිනි අක්කියි,සංගිත් අයියා මගෙ comment එක දැක්කානම් මට comment එක දන්න )

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 ปีที่แล้ว +25

    කවදාවත් අමතක කරන්න බැරි වැඩසටහනක්. ගොඩාක් ඔබට තුති සන්ගීත්

  • @lakmalikosala8003
    @lakmalikosala8003 ปีที่แล้ว +4

    ආදරනිය පවුලක් ❤️විඩියෝ එකක්වත් මග නොහැර බලනවා හැමදාම සන්ගිත් අයියා,දිනිති අක්කා,අම්මා,තාත්තා ආදරෙයි හැමොටම බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +35

    ඔයාලට ගොඩාක් පිං අපිවත් දළදා වහන්සේ වදින්න එක්ක ගියට. හැම දාම ඔයවගේ ලස්සනට හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මා අඩනවා දැකලා මමත් අඩුව. මට මගේ ගුරුවරු මතක් උනා.බුදුසරණයි ! ඔයාලට

  • @randikaheshani1793
    @randikaheshani1793 ปีที่แล้ว +3

    හැම දරුවෙකුටම මේ වගෙ දෙමව්පියන් ලැබෙන්න ඕනා.හැම දෙමව්පියකුටම මේ වගේ දරුවො ලැබෙන්න ඕනා..

  • @anjanasaduni4995
    @anjanasaduni4995 ปีที่แล้ว +14

    අසිරිමත් දලදාගමනය අපි බලනවා අයියා ඒ චරිතය ලස්සන කරනවා

  • @jvindi2
    @jvindi2 ปีที่แล้ว +5

    ඒ අපේ science teacher🙂 (අම්මාගෙ ටීචර් ගේ දුව)......මල්ලී ඔයාලා නිසා අවුරුදු ගානකට පස්සේ අපේ science teacher දකින්න ලැබුනේ. හරිම සතුටුයි ...😊 ගොඩාක් පින්..🙏🙏

  • @mohamedifthi6753
    @mohamedifthi6753 ปีที่แล้ว +5

    ආදර්ශමත් ගමනක් කන්ද උඩරට යත් ආවා අපේ ගම පහූකරලා ගියා නෑද අපේ ගෙදරටත් එන්න තිබූණා නෑද

  • @Mycraftbox297
    @Mycraftbox297 ปีที่แล้ว +5

    අනේ මාත් හරි ආසාවෙන් හිටියෙ අම්මාගෙ ටීච බලන්න 🥺🥺 බුදුසරණයි ඔයාලා හැමෝටම ..ආදරෙයි 🥰🥰🥰

  • @hansiahinsa9301
    @hansiahinsa9301 ปีที่แล้ว +4

    අද නම් දුක හිතුනා අම්මා අඩනවා දකිද්දි..ඔයාලගේ පවුල හරිම ආදරණීයයි.පින් කරන්න ඕන දිනී අක්කිත් ඒ පවුලෙම කෙනෙක් වෙලා දැන්.සතුටින් පරිස්සමෙන් ඉන්න.❤️❤️

  • @sachethanasachethana1913
    @sachethanasachethana1913 ปีที่แล้ว +4

    අනේ එයාලගේ ආදරේට ඇස්වහක් වදින්න එපා හැමදාම ⁣හිනාවෙලා සතුටින් ඉන්න තෙරැවන් සරණයි😘❤️ ඔයාලට❤️😘

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +19

    හැමදාම ඔයාලට ඔහොම සතුටෙන් ඉන්න ලැබේවා. මන් හරිම ආදරෙයි ඔයාලට ❤❤❤❤

  • @shraddhaweeramunda8013
    @shraddhaweeramunda8013 ปีที่แล้ว +1

    Lassana videoclip ekak
    Adare hithenawa oyalage wada nam superb
    Sangeeth dini dennage videos balanna haswen ennawa hamadamath
    Oyala denna harima adaraneeyai
    Hamadamath adarei
    😘😘💕

  • @kumudunisuranjala3128
    @kumudunisuranjala3128 ปีที่แล้ว +13

    God bless all...Stay bless dini akki & sangeeth aiya..

  • @dimuthukaushalya9273
    @dimuthukaushalya9273 ปีที่แล้ว +3

    දලදාවේ හේවිසි හඬ ඇහෙන මානයේ ❤❤❤❤මගේ බබාට තාම මාස දෙකයි පොඩ්ඩව අරන් යන්න ආසාවෙන් ඉන්නවා බුදුන් පුදන්න ඔබ සැමට බුදුසරණයි

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 ปีที่แล้ว +5

    දිනිතිට මං ආස නෑ ඉස්සර..ඒත් එයා මරු අනේ..දැන් ආසයි

  • @nilaandkavi4165
    @nilaandkavi4165 ปีที่แล้ว +3

    සන්ගිත් අයියේ ඔයාගෙ වීඩියෝ එනකල් බලන් ඉන්නෙ ..ඒකනම් පිස්සුවක්.වෙලා.දිනී අක්කී හරිම වාසනාවන්තයි මේ වගේ පව්ලකට එකතු වෙන්න.හැමදාම සතුටින් ඉන්න ඔයාලට බුදුසරණයි ආදරෙයි හැමදාම

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 ปีที่แล้ว +8

    හරිම හොද පව්ලක් ගොඩක් ආදරෙයි 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sujanazenita697
    @sujanazenita697 ปีที่แล้ว +1

    ලස්සන video එකක් අන්තිම ටික බලද්දී, අම්මා අඩද්දී ඇඩුනා ඇඩෙව්වා... Such a great hearts... always enjoy watching your videos... ♥️♥️♥️♥️🤗

  • @oshadithisarani5837
    @oshadithisarani5837 ปีที่แล้ว +2

    අයියෙ තෙවත්ත පල්ලියෙ ලස්සන . අක්කර ගානක් තියනවා හරියට ඇවිල්ලා බලනවා නම් . බැලුවට එපා වෙන්නෙ නැහැ . තෙවත්ත පල්ලිය බලන්න එනවානම් ඉතින් ගැම්මක් තමා 💪

  • @sachiniperera2188
    @sachiniperera2188 ปีที่แล้ว +10

    Really appreciate dinithi's attitudes❤️

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +1

    හරිම ආදරණිය පවුලක් ආසයි දිගටම රැදිලා ඉන්න ඒත් අවිවේකය වැඩියි ඉඩක් ලද හැම මොහොතේම සංගීත් පුතා සහ දිනිති දුව සමග රැදෙනවා මම ආදරෙයි මේ සුන්දර ෆැමිලි එකට අපි නොදැක්ක සුන්දර ස්ථාන දකිනවා මම 2023මැද කාලයේදී මගේ මව් බිමට එන්න ඉන්නේ ඒ එන විට උඩු ගුවනේදී දිනිති දුව ලයිව් දකින්න ලැබේවා ප්‍රර්ථනා කරනවා පුතාගේ අම්මයි තාත්තයි දෙන්නගේ ගුණ යහපත්කම ඔයාටත් පිහිටලා තියෙනවා ඔයලා හැම දෙනාටම බුදුසරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න යන්න හැමදාම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  • @imashapeiris5935
    @imashapeiris5935 ปีที่แล้ว +12

    දිනිති අක්කනම් මරු👍ආදරෙයි කට්ටියටම❤❤

  • @dinushanilangani5922
    @dinushanilangani5922 ปีที่แล้ว +2

    ඔයාගේ අම්ම් තාත්ති ගොඩාක් ආදරණීය නිහතමානී චරිතයක්.ඔයා ගොඩාක් වාසනාවන්ත පුතෙක් 💖

  • @malasubashine8742
    @malasubashine8742 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලට ලස්සනට පලතුරු කඩේ තියාගෙන ඉන්නවා..වාසනාවන් ..දියුණුවෙන් දියණුවටම පත් වේවා
    Thank you sangeeth to you too.

  • @awanthamadushan2969
    @awanthamadushan2969 ปีที่แล้ว +9

    අදනම් අයියා නෑ.මන් විතරයි විඩියෝ එක බලන්නේ ගොඩක් මතකයන් මතක් උනා අපිට.අදත් වෙනදා වගේම දිනිති අක්කියි සංගිත් අයියයි ගොඩක් ආදරනියයි.ගොඩක් ආදරෙයි දිනිති අක්කි......

  • @tharangaanuska6169
    @tharangaanuska6169 ปีที่แล้ว +2

    කලාකරුවන් eha giya පොළවේ paya ගහලා enna ආදර mama ගොඩක් aadre කරන sangeeth malli dini naga ammi thatha ඔයාලා 4 dena දකින්නට කවද hari kohe hari බලාගෙන ennava කරුණාවන්ත hith tiyena හොඳ මිනිස්සු මාළිගාවට යද්දී mata matak una utum දළදා ගමන මල්ලිගේ ලස්සන රංගනය itin කට්ටිය tama බුදු සරණයි jesu pihitai පරිස්සමින් inna හෙට hambawemu 💜️💜️

  • @thiliniupeksha1329
    @thiliniupeksha1329 ปีที่แล้ว +1

    ලස්සනයි, මාත් බලනවා Singapore ඉදන් හැමදාම ඔයාලගේ video, අසිරිමත් දළදාගමනය බලනවා, බුදුසරණයි හැමෝටම

  • @shashikalacharuni5555
    @shashikalacharuni5555 ปีที่แล้ว +4

    හරිම ලස්සනට සරලව ඉන්න පවුලක්.හැමදාම සතුටින් ඉන්න💕💕💕💕💕බුදු සරනයි.ජේසු පිහිටයි ඔයාලට💕💕

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +9

    අනේ හරිම සතුටුයි ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි

  • @arunifernando8380
    @arunifernando8380 ปีที่แล้ว +2

    ලස්සන පව්ලක් හැම දාමත් සතුටින් ඉන්න ලෝකෙට පේන්න විතරක් ජීවත් වෙන මිනිස්සු අතරේ සැබෑ ජීවිතේත් සතුටින් ඉන්න පව්ලක් 🌹❤️

  • @Dil-tv8ju
    @Dil-tv8ju ปีที่แล้ว +2

    ගොඩක් පිං මටත් ඇඩුන අම්මා අඩද්දි .... මාත් නුවර දලදා ගොඩක් සතුටින් වැද ගත්තා ඔයාලට පිං ... බුදුසරණයි

  • @duleeshashehani746
    @duleeshashehani746 ปีที่แล้ว +26

    පවුලටම බුදු සරණයි...❤❤❤❤❤❤❤❤❤

  • @lakmalidayarathna6329
    @lakmalidayarathna6329 ปีที่แล้ว +5

    අපේ දළදා වහන්සේ ආරක්ෂා කරන්න ඇප කැප වෙන දන්ත කුමාරයා.💐💐 දිනීගේ මූනේ ඒ අම්මගේ මූනේ කොයිම වෙලාවකවත් හිනාවක් නැති වෙලාවක් නෑ .හරිම සිරියාවන්තයි ඒ අම්මයි දුවයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා උතුම් දළදා වහන්සේගේ පිහිටයි ....

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +6

    Sangeeth dini❤️oyalage videos hamaekakma api balanwa ….
    Love ammi❤️

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 ปีที่แล้ว +2

    Sangeeth malli harima adaraneeyai.Dinithi nangi oyage wasanawa.hamadatama sathutin Enna labenna ona

  • @kaushalyagamage544
    @kaushalyagamage544 ปีที่แล้ว +1

    Oyage අම්මි thamai aiye mage grade 1 teacher. Goad blessed you

  • @jayanthiginige7216
    @jayanthiginige7216 ปีที่แล้ว +6

    So sad to see Gennie sister wont be able to have a chat with her loving teacher Anyway nice to see you all enjoying the trip to Kandy to see your loving teacher,

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +4

    Adarai hamadama vediyo aka danakal balan hitiya thanaks apiwath hamadama sathutin thiyanawata 💖

  • @kkpradeepkumara3321
    @kkpradeepkumara3321 ปีที่แล้ว +4

    මටත් මෙික බලනකොට එක වසරේ ටීචර්ව මතක් වුණා . එයා දැන් අපිව දාලා ගියා. ඔයාලගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි !!!

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +2

    නියම Family එකක් දිනිතී අක්කා නියමයී සන්ගීත් අයියා නියමයී කට්ටිය ජය වේවා කට්ටියට බුදු සරණයි ජේසු පිහිටයි ❤️ 🇱🇰

  • @thanujawalpola335
    @thanujawalpola335 ปีที่แล้ว +3

    වෙනදට සිනහව නිසා අපේ ඇස් වලින් කඳුලු ආවා ඔයාගෙ video වලින් සංගීත් .ඒත් අද හරිම සන්වේදි කලා අපිව.හරිම ආදර්ශමත් video එකක්.ස්තූතියි ගොඩාක්.🙏❤👌✌

  • @dilrukshiabeysinghe5387
    @dilrukshiabeysinghe5387 ปีที่แล้ว +4

    අනේ හරිම ආදරෙයී...වැලි අනෝදා කන්න අපේ ගෙදර එන්න...❤❤❤❤❤❤

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 ปีที่แล้ว +1

    දළදා මැ දුර තරම් හිත නිවන තැනක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මටනම් කොහෙදිවත් දැනිල නෑ 🙏🏻🙏🏻🙏🏻❤❤❤ ගොඩක් පින් 🙏🏻♥️🥰

  • @dsenanayaka3755
    @dsenanayaka3755 ปีที่แล้ว +1

    ගොඩාක්ම සංවේදී උනා මේ විඩියෝ එක බලපු මාත් ❤️😔 ඒත් වටිනවා අම්මා ටීචර්ව බලන්න ගිය එක බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +1

    වැඩිය මෙයාලගේ විඩියො බලන්න එපා ඇබ්බැහි වෙන සුළුයි ....හැමදාම ලස්සන විඩියො එකක් ගෙනවා සංගිත් අයියලා ආදරෙයි හැමෝටම බුදුසරණයී අපෙ ටීචලා කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ 😥😥😥....

  • @asithasky5713
    @asithasky5713 ปีที่แล้ว +3

    ආසම චැනල් එකක් ❤ ආසම ෆැමිලි එකක්...හැමදාම සතුට සැනසුම ලැබේවා හැමෝටම.බුදුසරණයි ❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    ගොඩක් ආදර්ශමත් ගමනක්.ඇස්වලට.කදුවා.ආව.අපිටත්.අපේ.ගුරැවරු.මතක්.වුනා.ගොඩක්.ලස්සන.ගමනක්.තෙරැවන්.සරනයි🙏🏼❤️❤️❤️❤️

  • @asa-kc1dx
    @asa-kc1dx ปีที่แล้ว +1

    දළදා වැන්දා අපිත්🙏🙏🙏 සාදු සාදු සාදු🙏ඔයාලගේ වීඩියෝස් බැලුවම හිතම පිරෙනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!

  • @palikamalkanthi7155
    @palikamalkanthi7155 ปีที่แล้ว +1

    හොද දේවල් කරන ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි සංගීත් මල්ලි නංගි අම්මට තාත්තාට

  • @diluu1109
    @diluu1109 ปีที่แล้ว +10

    දිනී අක්කිට මන් ආදරෙයි අනේ 😘

  • @jayaweerajard6569
    @jayaweerajard6569 ปีที่แล้ว +1

    සුපිරි. සංගීත් ඇත්තටම ලස්සනයි .සතුටුයි ඔයාලා දකිනකොට.

  • @dilmitharushika8114
    @dilmitharushika8114 ปีที่แล้ว +2

    ලස්සන පවුලක් ඔයාලා එක්ක කතා බහ කරන්න ආසයි අයියේ... එන්නකෝ අපිවත් බලන්න ඔයාලට බලන්න ගොඩාක් දේවල් අපේ ගමේ තියෙනවා ලොකූ ආසාවක් අපිට ඒක ❤❤❤❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +1

    හරිම ලස්සන video එකක් . ඔයාලගේ Video කොහොම ටත් ලස්සනයි

  • @priyadarshaniperera9915
    @priyadarshaniperera9915 ปีที่แล้ว

    Sangeeth puthage amma hari wasanawantai mewage putek labanna.
    Dinithi duwa oyath godak wasanawantai sangeeth wage premawanthayek labanna.
    Oyala siyaludenatama dalada wahansege ashirwadaya labewa. Budusaranai.

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +2

    දැන් අයියාගේ විඩියෝ එකක් බැලුවේ නැත්තන් පිස්සු වගෙ අනේ 😍❤️ සතුටින් ඉන්න හැමෝම