Dedugala ROCK Bungalow මෙන්න සුපිරි තැනක්😍දිය ඇලි පාරාදීසකයට යනගමන් 😍👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2023
  • සුන්දර නලගන ඇල්ලෙන් පහලට ඇවිත් ගල් බංගලාවේ නැවතුනා👍😍
    #travel #food #visitsrilanka
    Dedugala ROCK Bungalow-077 899 7969
    Dedugala ROCK Bungalow FB-web. profile.php?...

ความคิดเห็น • 157

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +3

    ලහිරු අයියේ bike🛵 එකෙන් ගිහින් සොබාදහමේ සුන්දරත්වය ගන්න විදින්න පුලුවන් එකම දෙ bike🛵 එක ජය වෙවා සොඳුරු රස්තියාදු කරයාට ආදරෙයි එකෙන්ම බුදුසරණයි ජෙසු පිහිටයි 💖💖💖 👍👍👍

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +3

    සුපිරි Vlog එකක් අයියේ.පරිස්සමෙන් ජේසු පිහිටයි 😍😍😍🙏🙏

  • @GMB_Tunes
    @GMB_Tunes ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ ජයවේවා

  • @gayashanaravinda9184
    @gayashanaravinda9184 ปีที่แล้ว +1

    Hemdam blnw oyge video niyami 🤙👉

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .බලන්න ආසයි ..

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Wow harima lassanai malliyo mage rata I am so proud born my Sri Lanka. When I was srilanka I am been enjoyed so many water falls.

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakele😊kandy😊අද වීඩියෝ එක සුපිරි අයියේ පරිසරය ලස්සනයි

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    ජයවේවා parisamin 👍❤️📷

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +1

    Supiri Aiya ❤❤❤❤❤

  • @anomajayalath7084
    @anomajayalath7084 ปีที่แล้ว +1

    ඒකනම් හරිම ලස්සනයි.
    පරිස්සමින්.
    බුදු සරණයි.!

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    ලස්සනයි සුන්දරත්වය නාන්න supiri තැන ❤❤❤ පරිස්සමෙන් ලහිරු

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +1

    Aiye wahanayak ganna kalaya hari . ❤❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤❤❤❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Oyage jivithe godak saralai malli.kawadawath waraden ne naha oyata❤

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    ලස්සනයි බෝරෝ ස්තුතියි

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @madumalipahalawithana479
    @madumalipahalawithana479 ปีที่แล้ว +2

    අපේ පාරාදේශයට ඔබව සාදරයෙන් පිලිගන්නවා....🙏🙏🙏

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +1

    hari.lahiru.malli.parssamen..budu.saranai.❤❤❤❤❤❤❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Nice ❤❤

  • @Deshan_Sherantha
    @Deshan_Sherantha ปีที่แล้ว +1

    ❤ jaya weva !

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    ❤❤❤❤😍😍 සුපිරි රස්තියාදුව

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq ปีที่แล้ว +1

    Super bro jayen jaya congratulations ....... kuwait border ake

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    පට්ටම පට්ට ගමන

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    Beautiful place Lahiru. I wish if you brought your family. But duva needs to go to school no? Very beautiful place to come with families. 👍

  • @samudayabandara9200
    @samudayabandara9200 ปีที่แล้ว +1

    ගෙදර අයත් එක්කන් එන්නනේ තිබ්බේ..නිදහසේ ඉන්න නම් සුපිරි ❤👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ආයේ එන්න ඕනා දුව නිවාඩු වෙලාවක

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +1

    Super🎉❤❤ Ada dawal negombo bus stand eka laga hambela Katha kale API Tama lahiru aiye.😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ හරි පරිස්සමෙන් ගියා නේද වෙලාවක කෝල් කරන්න ❤

    • @ranwalagejanitha8804
      @ranwalagejanitha8804 ปีที่แล้ว

      @@travelwithlahiru parissamin awa aiye.😊 Aniwaryen call ekak dennam.♥️

  • @gayanwickramasinghe6444
    @gayanwickramasinghe6444 11 หลายเดือนก่อน +1

  • @chamodyakasun8794
    @chamodyakasun8794 ปีที่แล้ว +5

    අම්මෝ ඇති යාන්තම් බුලත්කොහොපිටියේ ඇවිත්❤

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +1

    Hi... ලහිරු මල්ලි සුන්දර ලංකාවේ ලස්සන ගම්මානේ කොහොමද අපේ රටේ සුන්දරත්වය පරිස්සමින් යන්න මල්ලි ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි ❤🙏

  • @Sanuwa_Music
    @Sanuwa_Music ปีที่แล้ว +2

    ❤️❤️

  • @noyelnoyel4458
    @noyelnoyel4458 ปีที่แล้ว +1

    🎉🎉

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 ปีที่แล้ว +1

    Thumbnail eka yellow nathuwa design kra nn supiri..❤

  • @Loveunature0
    @Loveunature0 ปีที่แล้ว +1

    අනිවා දවසක යනෝ 🖤

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +1

    ලාහිරු ට ජය ❤❤❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤Ape rate lassna .

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +2

    බුලත්කොහුපිටිය කියන්නේ දේශගුණය උනත් හොදම පැත්තක්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤❤

    • @maneeshadesilva234
      @maneeshadesilva234 ปีที่แล้ว

      අගොස්තු අන්තිම වතුර වැඩිවෙන කාලයක්ද වහින කාලයක්ද??

  • @shalikaprabani238
    @shalikaprabani238 ปีที่แล้ว +1

    කරන දෙයාක් පාරිස්සමට කරහන් ලාහිරු අයියෙ කොහොමත් ආදරෙයි මම නම් 👍💕💕💕

  • @eashaudakara7819
    @eashaudakara7819 ปีที่แล้ว +1

    යාලූ❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    මිනුවන්ගොඩින් යද්දි කිව්ව නම් අපිත් සෙට් වෙනව

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว +1

    ritigaha oya ....ritigaha oya

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 ปีที่แล้ว +1

    අපි ගියේ කෑගල්ල පැත්තෙන් පාර ඒ දවස් වල හදනවා ඒ පාරේ view එක බලන්න ඕන එකක්

  • @sanjayalakmal4439
    @sanjayalakmal4439 ปีที่แล้ว +1

    Awara siripada video akak oni

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    මාරු malily jp pressameni ❤❤❤

  • @aswanurashantha1745
    @aswanurashantha1745 ปีที่แล้ว +1

    අවුරුදු 20k හිටපු පැත්තක්

  • @sahansapumal7630
    @sahansapumal7630 ปีที่แล้ว +2

    එදා අපි තමා අයිය එක්ක රොක්බ්න්ගෝ එකෙ නැවතුනේ...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ මල්ලි කොහොමද වෙලාවක එන්න මීගමුවේ ❤

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 ปีที่แล้ว +1

    Food ?? Ahara gana nam mata satis natha.varities madi neda?pls ask them to give more vegetables roast or baked chicken.kiri malu with string hoppers plain hoppers bread with pol sambal.

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +1

    Nowe mewan windanayak lowe ayya area eka hodata dannawa

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    Lahiru koodallo naddoooo....
    mata nam bayai.....

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    ලහිරු අයියා කෑම කනව ස්පීඩ් එක වැඩි නැත්ද අනෙ? මං නිකම් දකින්නෙම එ වගේ ..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඇත්තටම මම ඉක්මනින් කනවා 😍

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +1

    වතුර ටික නම් හොදට හීතල ඇති බව වටපිටාවේ දර්ශනයෙන් පේනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් හරිම සනීපයි ❤

  • @thilinalakmal3011
    @thilinalakmal3011 ปีที่แล้ว +1

    සූරියකන්ද රක්වානෙ පැත්තෙ ගිහින් වීඩියෝ එකක් දාන්න අදහසක් නැද්ද

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    🏞️🌹🌷💝💖🌻🌴🌵🌳♥️♥️❤️❤️👍👍👍👍🌴🌵🌳🏞️🏞️🌴🌵🌳🌵🌳🌳

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +1

    අනේ.අපිත්.යන්න.ඕනේ.

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว

    💚💚💚

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +1

    Ayye tire deka nam daganna wenawa

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් මේ ටිකේ සල්ලි නෑ එකයි ඉන්නේ ඉක්මනින් දාගන්න ඕනා

    • @dilipnuwan4170
      @dilipnuwan4170 ปีที่แล้ว

      @@travelwithlahiru ayya travel karana nisai godak gewunama ikamanata pach yanawa parisamen adaraei

  • @kasundeshappriya554
    @kasundeshappriya554 ปีที่แล้ว +1

    Me ape gama aiye

  • @fernandosarath4694
    @fernandosarath4694 ปีที่แล้ว +1

    otana kanna denne nati tanak wage

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඕනා දෙයක් කලින් කියලා ඔඩර් කරලා කන්න

  • @kungfupanda3438
    @kungfupanda3438 ปีที่แล้ว +2

    මචන් google reveiws 2.5 නේ....උබ ඇත්ත කියනවාද? Google reveiws දාපු ඔක්කෝම බොරු කියනවාද?? btw nice location!!

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනෙ දේ තමා ඔතන තියෙන්නේ මටනම් ඒ වතුර ටික ඇති විදින්න එක එක මිනිස්සු වෙනස් මම ගත්ත ආතල් එක මම බෙදා ගන්නවා ඒක තව කෙනෙක්ට ඒ විදිහ නොවෙන්න පුළුවන් ❤

    • @kungfupanda3438
      @kungfupanda3438 ปีที่แล้ว +1

      @@travelwithlahiru ඇත්ත... හැබයි සල්ලි ව්යදම් කරලා යද්දි hotel එකේ service එක අවුල් නම් වැඩක් නෑ නේ.. වතුර ට්ක නිකම්ම හම්බවේනවා නේ... හැබයි දැන් management වේනස් වේලා quality service එකක් හම්බවේනවාද දන්නේ නෑ..මන් reveiws හින්දා කීවේ,no hard feelings!

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    kaawa ta biwwuwaata Kamak naha... veeduru boothal,,, plastic boothal,, shampoo packet,,, koi deewath daala yanna epaa...

  • @Gamingnavidu37
    @Gamingnavidu37 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirushamadu3185
    @hirushamadu3185 ปีที่แล้ว +1

    Ammo ape gamata avith

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    නාය ගිය තැනක් ඇල්ල වෙලා...

  • @maneeshadesilva234
    @maneeshadesilva234 ปีที่แล้ว +1

    එක දවසකට ගිහින් එන්න බැරිද????

  • @chamaramadushan2188
    @chamaramadushan2188 ปีที่แล้ว +1

    Othanata math giya hodai pot එක

  • @heshansandaruwan970
    @heshansandaruwan970 ปีที่แล้ว +1

    ලහිරු අය්යේ නම්බර් එක දානවා කිව්වට නැහැනේ?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Description එකේ තියෙනෙවා

  • @hazzahasan2068
    @hazzahasan2068 5 วันที่ผ่านมา +1

    Modaya Konndaya

  • @samithaudayanga7081
    @samithaudayanga7081 ปีที่แล้ว +1

    Aiye oyage number eka dannako

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059 ปีที่แล้ว +1

    ඔයා අපේ ගමට ගිහිල්ලානෙ කලින් දන්නවා නම්

  • @geenathsanjula3680
    @geenathsanjula3680 ปีที่แล้ว +1

    මේක කරේ සෙනසුරාදද 🙄

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    අර මගදිගේ .. මිනිහව යාලෙ දාල ආවද youtube අවකාශයේ නැහැ ...😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අම්මෝ එහෙමද මේ ටිකේ වීඩියෝ වැඩ හිර වෙලා ඇති දා ගන්න බැරිව 😍

  • @TikTok_Shorts651
    @TikTok_Shorts651 ปีที่แล้ว +1

    ලගටම ඇවිල්ලා ගිහිල්ලා අපරාදේ..😒

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඒ කිට්ටුව ද ලස්සන ගමක් ❤

    • @TikTok_Shorts651
      @TikTok_Shorts651 ปีที่แล้ว

      @@travelwithlahiru ඔව් මේ ලග..ඉස්සර හැමදාම ඔය පැත්තේමයි යන්නේ..😊💖