Wewathenna Srilanka - වැවතැන්න 🌿🤍 | A Full Travel Guide | Travel Volg #6 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2023
  • 💢Direction to the destination :- Wewathenna
    maps.app.goo.gl/Pbk8d7FPUB9fZ...
    💢වැවතැන්න කියන්නේ දුම්බර මිටියාවතේ පිහිටලා තියෙන රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් පාලනය කරන ඉතාමත් සුන්දර කඳවුරු භූමියක්. ඉතින් මෙතනට ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට මෙතනට යනවිට දැනගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු මෙම වීඩියෝවෙන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා.
    💢ඒ වගේම කඳවුරු රාත්‍රියක් ගත කරන්න මෙතනට යන්න කලින් පහල තියෙන අංකයට දුරකථන ඇමතුමක් දීලා ගියොත් කිසිම අපහසුතාවයක් නැතිව ඔයාලට දවසක් වෙන් කරගෙන කඳවුරු රාත්‍රියක් ගත කරන්න පුළුවන්.
    💢 යන්න කලින් මේ අංකයට කතා කරලා යන්න 0773311863
    💢ඊළඟට කියන්න තියෙන විශේෂම දෙයක් තමයි මෙතන වැඩ කරන කාර්ය මණ්ඩලය අපෙන් ඉල්ලුවා මෙතනට එන අයට කරුණාකරලා මෙම පරිසරය විනාශ කරන්නැතුව තවත් ගොඩක් අයට බලන්න පුළුවන් විදිහට ඉතුරු කරලා යන්න කියන පණිවිඩය මෙම වීඩියෝව බලන අයට කියන්න කියලා ඉතින් මමත් ඔයාලගෙන් ඉල්ලන්නේ බොහොම ආදරයෙන් කරුණාකරලා මෙතනට ගිහිල්ල ඒ සුන්දර අත්දැකීම විඳ ගෙන ඔයාලා අරන් යන සියලුම දේවල් නැවත අරන් එන්න.
    💢 Ticket Prices for a day visits :- LKR 300/= per two persons
    💢 Ticket Prices for a camping night :- LKR 2500/= for 8 persons
    💢මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්.
    #yan #travelvlog #helpsolohiker #srilanka
  • บันเทิง

ความคิดเห็น • 69

  • @cookwithchefduminda785
    @cookwithchefduminda785 ปีที่แล้ว

    නියමයි මල්ලි ජයවේවා ❤❤❤

    • @yan_9914
      @yan_9914  ปีที่แล้ว

      Cheff, Thank you very much for always motivating us 🤍

  • @udeshikanadeeshaninadeesha3731
    @udeshikanadeeshaninadeesha3731 20 ชั่วโมงที่ผ่านมา

    අපේ ගම❤❤❤❤

  • @dul8726
    @dul8726 ปีที่แล้ว

    නියමයි මල්ලි ...ජය වේවා 👌👌❤

  • @AnArTSL9724
    @AnArTSL9724 ปีที่แล้ว

    Vert good ,,,beautiful place

  • @cookwithkinuri123
    @cookwithkinuri123 ปีที่แล้ว

    Wow 😍 super 👍

  • @sandadahanaastrology
    @sandadahanaastrology ปีที่แล้ว

    👌👌👌 ජයෙන් ජය

  • @NKITCHEN914
    @NKITCHEN914 ปีที่แล้ว

    නියමයි මල්ලී..👍👍💖💖

  • @osandajayaweera4777
    @osandajayaweera4777 ปีที่แล้ว

    Great 🎉🎉

  • @zingshop
    @zingshop ปีที่แล้ว

    Beautiful place ❤❤

  • @foodbotbyriz
    @foodbotbyriz ปีที่แล้ว

    Beautiful place...😍

  • @nirma9897
    @nirma9897 ปีที่แล้ว

    ලස්සන තැනක් යන්න ආස හිතුනා. 😍😍😍

  • @worldwithshanaka
    @worldwithshanaka ปีที่แล้ว

    නියමයි 😮😮😮🎉

  • @Supercooking8319
    @Supercooking8319 ปีที่แล้ว

    ලස්සනයි 🎉🎉

  • @lokaya365
    @lokaya365 ปีที่แล้ว

    නියමයි 👌👌👌👌

  • @kanchanajeewanie6650
    @kanchanajeewanie6650 ปีที่แล้ว

    නියමයි

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว

    Niyamai

  • @gihimihiCreation
    @gihimihiCreation ปีที่แล้ว

    Good🎉❤

  • @lashansampath5194
    @lashansampath5194 ปีที่แล้ว

    සුපිරි

  • @toon_island
    @toon_island ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @helaarana
    @helaarana ปีที่แล้ว

    niyamai

  • @gihimihiCreation
    @gihimihiCreation ปีที่แล้ว

    Good🎉

  • @cookwithniranji
    @cookwithniranji ปีที่แล้ว

    ලස්සනයි

  • @LifestylewithBshen
    @LifestylewithBshen ปีที่แล้ว

    good ❤

  • @WinWithEnglish
    @WinWithEnglish ปีที่แล้ว

    Super

  • @ScienceforStudents1
    @ScienceforStudents1 ปีที่แล้ว

    Nice

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi ปีที่แล้ว

    Good

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว

    Thanks

  • @Secretofuniverse
    @Secretofuniverse ปีที่แล้ว

    🤩👌

  • @Dollycartoons
    @Dollycartoons ปีที่แล้ว

    👍👍

  • @SampathSenarathna-vf2by
    @SampathSenarathna-vf2by 5 หลายเดือนก่อน

    Waw niyamai...car ekka wage yanna amaruida

    • @yan_9914
      @yan_9914  5 หลายเดือนก่อน

      Alto එකක් වගේනම් යන්න පුළුවන් වෙයි ඒත් පාරනම් ගොඩක්ම සවුත්තුයි. බයික් එකක හෝ 4x4 වාහනේක යන එක තමයි සුදුසුම.

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 5 หลายเดือนก่อน

    Good vedio ❤️

    • @yan_9914
      @yan_9914  5 หลายเดือนก่อน

      Thank you 🤍

  • @isuruchamila7713
    @isuruchamila7713 ปีที่แล้ว

    😍😍😍😍😍❤️🔥🔥🔥🔥

  • @dearnest
    @dearnest ปีที่แล้ว

    💐💐

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh8774 ปีที่แล้ว

    👌👌👌

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 ปีที่แล้ว

    👍👍👍👌👌

  • @lakmalilakmali-bu1wr
    @lakmalilakmali-bu1wr ปีที่แล้ว

    ❤️🤩

  • @Dora2121
    @Dora2121 ปีที่แล้ว

    👍👍👍

  • @paviwanigarthna1096
    @paviwanigarthna1096 ปีที่แล้ว

    ❤️💚

  • @rooftopbonsai
    @rooftopbonsai ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @scismart9617
    @scismart9617 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉

  • @mmsadees3629
    @mmsadees3629 ปีที่แล้ว

  • @LifestylewithBshen
    @LifestylewithBshen ปีที่แล้ว

    ❤❤❤❤

  • @SLpodichef
    @SLpodichef ปีที่แล้ว

    💥💥💥💥💥💥

  • @JAPANRATA
    @JAPANRATA ปีที่แล้ว

    Yan❤

    • @yan_9914
      @yan_9914  ปีที่แล้ว

      දවසක සෙට් වෙලා යං 😁🤍

  • @Janavlog85
    @Janavlog85 ปีที่แล้ว

    👍👍👍👍👍🔴

  • @wenukagtx
    @wenukagtx 10 หลายเดือนก่อน +1

    ටිකට් අයිය ඔතන තියෙන නිල් පාට කුණු බැරල් එකේ කුණු කැලේ අස්සට දානව අතටම අහු උනා. පොර දිරෙව්වෙ නෑ මට නම්. කයි කාරයෙක්.

    • @user-ym6kb9yq3y
      @user-ym6kb9yq3y 10 หลายเดือนก่อน

      oka patta horek reta horen awith kello balanawa parissamin

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 7 หลายเดือนก่อน

    GOOD VIDEO....ROUTE EKATH EKKA DANA EKA WATINAWA BRO...................WEELL DONE....

    • @yan_9914
      @yan_9914  7 หลายเดือนก่อน

      Thank you very much for your valuable and kind words 🤍

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว

    Wawa thannata anippaththta thiyena para ape gama patthata enne

  • @lalindremarlan1086
    @lalindremarlan1086 2 หลายเดือนก่อน

    Otana gate eken ehata bike eka ganna berida bro

    • @yan_9914
      @yan_9914  2 หลายเดือนก่อน

      යන්න පුලුවන්. මම උදේන ගිය නිසා එ වෙලාවෙ එතන වැඩ කරන කෙනා හිටියෙ නෑ ඒකයි බයික් එක එතන දාලා ගියේ. නැත්තම වාහන ඇතුලට ගන්න පුළුවන් උදේ 8න් වගේ පස්සේ.

  • @dileepanuwan3449
    @dileepanuwan3449 ปีที่แล้ว

    Night camping walata ticket eka kiyada ayiya

    • @yan_9914
      @yan_9914  ปีที่แล้ว

      8 denekuta 2500i machn 🤍

  • @bawanthiperera-ek7hc
    @bawanthiperera-ek7hc ปีที่แล้ว

    Super

  • @chamilamarasinghe
    @chamilamarasinghe ปีที่แล้ว

    Nice

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว

    Thanks

  • @cookinghutlk
    @cookinghutlk ปีที่แล้ว

    👍👍

  • @lekikafernando-zy5cl
    @lekikafernando-zy5cl ปีที่แล้ว

    👍👍👍

  • @stories2259
    @stories2259 ปีที่แล้ว

  • @nishabro7055
    @nishabro7055 ปีที่แล้ว

    ❤❤❤

  • @rooftopbonsai
    @rooftopbonsai ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @scismart9617
    @scismart9617 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @peshalasyogahouse
    @peshalasyogahouse ปีที่แล้ว

    👍👍

  • @NisalHerath-od4ph
    @NisalHerath-od4ph ปีที่แล้ว