බුලත්කොහුපිටිය, දේදුගල හරහා දොලොස්බාගෙ | Dolosbage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2023
  • ඔන්න තවත් අලුත් video එකක් අරං ආවා ලංකාවෙ තියන ලස්සන තැනක් ගැන. ඒ තමා දොලොස්බාගෙ.🙂 අපි මේ යන පාර වැටිල තියෙන්නෙ බුලත්කොහුපිටිය දේදුගල හරහා. මාරම ලස්සන පාරක්. වැහි කාලෙ නිසා දිය ඇලි සෑහෙන්න තියනවා. ප්‍රධාන වශයෙන් රිකිලි ඇල්ල, නළඟන ඇල්ල, රුක්මල් ඇල්ල හම්බවෙනව මේ පාරෙ යනකොට. රිකිලි ඇල්ලයි රුක්මල් ඇල්ලයි නං තියෙන්නෙ පාර අයිනෙමයි. නළඟන ඇල්ලට නං පොඩ්ඩක් ප්‍රධාන පාරෙං ඇතුලට යන්න ඕන. ඊට අමතරව උඩහට යනකොට තව තව ලස්සන තැන් හම්බවෙනව පැලැම්පිටිය view point එක ඒ අතරිං එක තැනක්. ඉතිං එහෙනං වීඩියෝ එක බලන්න Comment කරන්න like කරන්න 🙂 දිගටම මේ වගේ වීඩියෝ බලන්න subscribe කරල අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනං ජයවේවා...! ❤️
    ---------------------------------------------------------------------------------------------------
    "Birthday" by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Download / Stream: hypeddit.com/link/h150s6
    ---------------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 25

  • @ThushiSilva-is9qn
    @ThushiSilva-is9qn 4 หลายเดือนก่อน

    සරළව ලස්සනට වැඩේ කරනවා මරු බන්❤️

  • @tharushadasanayaka389
    @tharushadasanayaka389 10 หลายเดือนก่อน

    ගැම්මක් කොම්ලෝ❤❤

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 10 หลายเดือนก่อน

    සුපිරි බොසා 👌👌

  • @i.b.santhaarunakumara1107
    @i.b.santhaarunakumara1107 2 หลายเดือนก่อน

    ❤❤🎉

  • @niroshajp2991
    @niroshajp2991 4 หลายเดือนก่อน

  • @DILAMUSICPRODUCTION
    @DILAMUSICPRODUCTION 4 หลายเดือนก่อน

    ❤❤

  • @awishkaruwan4954
    @awishkaruwan4954 10 หลายเดือนก่อน

    ඔයාලා මේ හිටියා...මේ ගියා ! ඒකත් මරු හැබැයි

    • @Travelonparadige
      @Travelonparadige  10 หลายเดือนก่อน

      හිත හිතා හිටියොත් යන්න වෙන්නෑ😂

  • @avishkanilupul7491
    @avishkanilupul7491 10 หลายเดือนก่อน

    🤩

  • @virajhasitha5703
    @virajhasitha5703 10 หลายเดือนก่อน

    😍❤❤❤

  • @jithmithilakshana1672
    @jithmithilakshana1672 10 หลายเดือนก่อน

    😍♥️

  • @user-cc8xd2ho3y
    @user-cc8xd2ho3y 4 หลายเดือนก่อน

    💗👣🎀

  • @ravinduweerakoon2422
    @ravinduweerakoon2422 10 หลายเดือนก่อน

    ❤🌝

  • @hansivlogs-lt4yh
    @hansivlogs-lt4yh 10 หลายเดือนก่อน

    🥰

  • @user-rm4xh5yq2s
    @user-rm4xh5yq2s 4 หลายเดือนก่อน

    Mage gama

  • @slbaiscope
    @slbaiscope 4 หลายเดือนก่อน

    Pathum 2650

  • @-atoz7630
    @-atoz7630 4 หลายเดือนก่อน

    WOW ❤❤
    sdndperera 6496

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 10 หลายเดือนก่อน

    අපිටත් කියපන් යද්දී...

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 10 หลายเดือนก่อน

    ඔයා කොහේද අය්යේ

  • @Manusha.SL.
    @Manusha.SL. 8 วันที่ผ่านมา

    කෑගල්ලෙ ඉදලා කිලොමිටර් කියක් විතර තියෙද💗

    • @Travelonparadige
      @Travelonparadige  5 วันที่ผ่านมา

      30 km wage thiyenne. Map eke Dedugala kiyala search karanna epara thama lassana 🙂

  • @sashi_sandamini
    @sashi_sandamini 4 หลายเดือนก่อน

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 10 หลายเดือนก่อน

    ❤❤

  • @kavinduheshala8534
    @kavinduheshala8534 10 หลายเดือนก่อน