මහේෂි ලංකාවෙන් ගියේ ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2024

ความคิดเห็น • 801

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 หลายเดือนก่อน +156

    ගැහැනියකට කලාතුරකින් ලැබෙන වාසනාවක් තමයි ඔබ මේ ගත කරන විවාහ ජීවිතය. පෙර ආත්මවල ඔබ කරපු කුසල් මහිමයෙන්.. ප්‍රාර්ථනා කරන්න උපදිනා හැම ආත්මයකදීම ඔබගේ සැමියා ඔබේම වේවා කියා ප්‍රිය මිතුරියේ ❤

    • @user-hd4js9iw6z
      @user-hd4js9iw6z หลายเดือนก่อน

      Adarai niss oyata kiyanne puthe ape rata gena denwath denagena geewath wennai ..oyatath oyage pawle sematath theruwan sarani.
      ..

  • @upeksha0526
    @upeksha0526 หลายเดือนก่อน +88

    අනුංගෙ මගුල් වලට හොට දදා හිත රිදවාගන්නෙ නැතුව තමංගෙ පිනට ලැබුන සැමියා ඔයාට දෙන ලස්සන වාසනාවන්ත ජීවිතේ නිහඩව විදින ගමන් හැකි හැමවිටම ලබන ආත්මෙට දෙයක් කරගන්න..සුභ පැතුම්....❤

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +90

    හැමෝම පින් කරන්න හිත සතුටින් ඉන්න මේ වගේ ලස්සන වෙලා සුපිරි සැප විඳින්න ❤❤.සතුටුයි මහේෂි 🥰🥰

  • @kanchanadissanayaka4661
    @kanchanadissanayaka4661 หลายเดือนก่อน +52

    අනේ අක්කේ ඔයා නම් ගොඩක් පින් කරලා තියනවා අපිට දකින්න බැරි දෙවල් පෙන්නුවා ට ඔයාට ගොඩක් පින්. ඔයාට හොඳට හරි යන්න ඕනි බුදු සරණයි

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs หลายเดือนก่อน +45

    ඔයා පින් කදක් අක්කේ.. මෙහෙම දේවල් ලැබිලා ඇත්තේ ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් නිසා..

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 หลายเดือนก่อน +34

    ඔයා නං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේශි.ජනාධිපති කෙනෙකු ගේ හරි ලොකු බිස්නස් කාරයෙකුගේ හරි බිරිදක් විදින සැප ඔයා විදිනවා එයාලාටත් වැඩිය හොදට.එයාලා එහෙම සැප වින්දත් විදින්නේ මහජන මුදල් වලින්නෙ.ඔයා එහෙම නෑ.තමන්ට ගුනයහපත් සැමියෙක් ලැබුනා කියන්නෙම වාසනාවක්.බුදුසරණයි ඔයාලාට.අපිට කවදාවත් මෙහෙම අද්දැකීමක් ගන්න බෑ.මෙහෙම video පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං.❤👍

  • @achanigunawardane5436
    @achanigunawardane5436 หลายเดือนก่อน +10

    ආදරනීය සැමියෙක් හා වාසනාවන්ත පවුල් ජීවිතයක් ලබන්න ඔයා හුගක් පින් කරලා තියෙනවා ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @udith3078
    @udith3078 หลายเดือนก่อน +79

    මට මතක විදියට මම uk වලට එද්දි ආවේ Emirates වල.SL to Dubai/Dubai to London ඇත්තමයි මාරම හොද staff එකක්.මට මතක විදියට ඒකත් 380 වගේ තට්ටු දෙකයි.මාරම service එකක් දුන්නා❤❤.ඒ මොනවා උනත් එදා අම්මායි තාත්තායි මල්ලි දාලා ආව එක නම් අදටත් මතක් වෙද්දි හරිම අමාරුයි මම එනකම්ම අඩ අඩා ආවේ.staff එකේ girl කෙනෙක් ඇවික් ඇහුවා ඇයි ඔයා අඩන්නේ කියලා ඒ අත්දැකීම නම් කියලා වැඩක් නෑ.අදටත් මට එකම හීනයයි තියෙනනේ මල්ලි කොහොමත් next intake එකට එනවා මගේ අම්මා තාත්තා මේ රටට එකපාරක් හරි ගෙන්න ගන්න මම ගත්ත අත්දැකීම් එයාලට දෙන්න❤❤❤❤❤

    • @ThivankaVithanage
      @ThivankaVithanage หลายเดือนก่อน +1

      You can! All the best!

    • @SachiniFonseka-ss5or
      @SachiniFonseka-ss5or 25 วันที่ผ่านมา

      Oya tahama tailandda inne mama namm tahama gihin na plait ekaka asaii yanna

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg หลายเดือนก่อน +13

    ගැහැනියක් විදියට ඔයා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය සුපිරි .ඔයාගෙ අත්දැකීම් කාටත් බලා ගන්න වීඩියෝ දමන්න .අපි බලනවා.සුබ ගමන්.

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v หลายเดือนก่อน

    Nice video have a great wonderful time God bless you and family 👍

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd หลายเดือนก่อน +59

    අපිට මෙවැනිදේ දැක ගන්න ලැබුනු එකත් සතුටක්.තැන්කියු❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr หลายเดือนก่อน +29

    හැමදාම මම ඔයාට msg කළේ එකම දේ....අදත් කියන්නේ ඒ demai..ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න ....කවුරු වෙනුවෙන් කතා කළත් අන්තිමේ ඔයාට ඔයා විතරයි ...e නිසා ඔයාගෙ poddo දෙන්න ,husband එක්ක ලස්සනට සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤...theruwansaranai ..

  • @S_____71
    @S_____71 หลายเดือนก่อน +94

    මම ආසම නිළිය!! මිනිස්සුන්ට හරිම ආදරෙයි.. ඒකයි අක්කි ඔයාට හරියන්නේ♥️ තව තවත් සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!! පවුල් ජිවිතේ තව තවත් සාර්ථක වේවා♥️

    • @wasanthakumara4713
      @wasanthakumara4713 หลายเดือนก่อน

      අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයා ට හැමදාම ඔය විදිහ ටම ඉන්න ලැබේවා මටත් ඉගෙන ගන්න දරැවෝ 2 ඉන්නවා පුලුවන් නමි උදවුවක් කරන්ට ගොඩක් පිං

    • @udenisripalisripali8439
      @udenisripalisripali8439 19 วันที่ผ่านมา

      ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +4

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @k.h.sasmikagayan8646
    @k.h.sasmikagayan8646 หลายเดือนก่อน +6

    ගිය ආත්මය ඔයා ගොඩක් පින් කරල තියනව ඒකයි මේ හැමදේම මේවිදියට ලැබෙන්නේ ඔයා මේ ආත්මෙත් ඒ විදියටම පින් කරනවා කියලා මම දන්නවා

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb หลายเดือนก่อน +25

    පරිස්සමෙන් ඉන්න අක්කි Thank you මේවගේ අද්දැකීම් අක්කිට ආදරේ කරන අය එක්ක බෙදාගන්නවට ඒ අය ආසාවෙන් බලයි අනිවාරෙන්❤(tharu)

  • @SLGossipUnit03
    @SLGossipUnit03 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ දේවල් දකිද්දි හරිම සතුටුයි.ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි අක්කි ❤❤😊

  • @user-fy2ud9xu2d
    @user-fy2ud9xu2d หลายเดือนก่อน +2

    Ane harima lassanai akke asa hitenawa eth plen ekka yanna labeida danneth na kawadakawath mata eth oyage vidiyo eka balala satutu una budusaranai parissamen inna adareii oyata❤❤❤❤

  • @toratora8648
    @toratora8648 หลายเดือนก่อน +4

    Hi Maheshi , thanks for your lovely video. Really nice. Thanks once again ! All the best for your future dreams .May God bless you & your family !!! From Toronto.

  • @dinushalakmali1569
    @dinushalakmali1569 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි දුව video එක ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම හරි පෙන්නුවාට. ඔයාට ලස්සන පව්ලක් තියෙනවා එයාල එක්ක සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම දුව තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️

  • @lishatedrina1329
    @lishatedrina1329 หลายเดือนก่อน +6

    Wow😍❤️ mn me wage first class review ekak dakala thiyenne foreign you tube channel wala witharai.
    Marama adai dakkama. Ane akki digatama yt videos aran enna.
    Oyata jaya wewa akki. Waradinne na oyta. Budusaranai ❤️

  • @mickel5885
    @mickel5885 หลายเดือนก่อน +8

    හොදා අත්දැකිමක් හොදින් ඉන්න සතුටින් ඉන්න ජේසුපිහිටයි .......

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs หลายเดือนก่อน +15

    අදරෙයි හොද තැන්ක ඉන්න බව පේනවා ඒගැන හරිම සතුටුයි ලස්සනයි කුමාරියක් වගේ all the best 🙏🥰❤🥀

  • @jayathilakaw8027
    @jayathilakaw8027 หลายเดือนก่อน

    very nice and beautiful video eka ...oaya nam mara pinwanthiyak me wage experience labaganna..godak sathutui apata bs,,,,

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +1

    Thank you for sharing your experiences with us.
    May God bless you !
    Stay safe!

  • @kaushalyawijerathna7464
    @kaushalyawijerathna7464 24 วันที่ผ่านมา

    Me video eka dammat godk thanks akka..attam.kavada hari mehema ynnoni kiyala asavak motivation ekk ava..thanks oyata 😘😘

  • @sweetygril-ze8yx
    @sweetygril-ze8yx 24 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අපිටත් ඒ දේවල් බලාගන්න සැලසුවට තෙරුවන් සරණයි අක්කේ❤

  • @trvel749
    @trvel749 หลายเดือนก่อน +20

    ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා! ආත්මාර්ථකාමී වෙලා පරාර්තකාමී වෙන්න. එතකොට ලේසියි.

  • @shereenkum4303
    @shereenkum4303 หลายเดือนก่อน +4

    Congratulations. Beautiful experience. Good luck

  • @maurichanika7373
    @maurichanika7373 หลายเดือนก่อน +3

    Ane ade harime lassanai video ake.apith dakke ade oya wage video akkak

  • @priyanthigamage265
    @priyanthigamage265 หลายเดือนก่อน +59

    නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි දුව අපි වගේ අයත් ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් සතුටින්. මොකද හැමෝටම විදින්න බැරි සැප තව කෙනෙක් විඳිනකොට ඒක පුදුම විදිහට සතුටක් හිතට ගේනවා. අපි ඒ සැප වින්දේ නැතත් ඔයා පෙන්නන වීඩියෝස් වලින් හැමදාම අපිත් ඔයා සමග ඒ සැප විඳින බව හැඟෙනවා. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්❤️ ඉදිරියටත් ඔය සතුට වාසනාව නොවඩුව රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @isurupremadasa2530
      @isurupremadasa2530 หลายเดือนก่อน +2

      ආසම නිලිය චරිත ඉල්ලලන් හිගාකනවා

    • @roshiniherath8072
      @roshiniherath8072 หลายเดือนก่อน +1

      @@isurupremadasa2530 අනෙ රත්තරන් කිය කිය රන්ජ ගෙ කකුල් දෙක ලග වැටිල 🤣🤣🤣🤣🤣🤣

    • @Yashaa08
      @Yashaa08 หลายเดือนก่อน

      Auntyth watema ewnta alla alla yanna mehema puluwan

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq หลายเดือนก่อน

    Thanks for sharing 👍 ❤

  • @localpowerproduction6348
    @localpowerproduction6348 หลายเดือนก่อน +29

    හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව මහේෂි.ඔයාගෙ නිහතමානි බවට ආදරෙයි.සම්පත් හරිම වාසනාවන්තයි ඔයාවගේ බිරිදක් ලබන්න. ඔයාල දෙන්න දරුපැටව් දෙන්න සතුටින්ම ඉන්න. තෙරුවන් සරණයි….!!!…ආදරෙයි .❤️❤️❤️❤️

  • @gawuriperera7486
    @gawuriperera7486 15 ชั่วโมงที่ผ่านมา

    Thank you so much nangi showing us 1st class flight ❤

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe หลายเดือนก่อน

    Lassaniii hama dama satutin enna oyata godak adarei❤harima hoda nangiyek oya..budusarani

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน +1

    Maru... wow... wow, tamai kiyanna tiyenne. Wonderful. You are a so lucky girl❤ stay blessed always ❤❤

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h หลายเดือนก่อน +20

    හොද මනුස්සයෙක් ලැබිල තියෙනව නෙ එයගෙ නම තියාගන හොදට රගපාන්න පුළුවන් නෙ එක කරගන ලස්සනට සතුටෙන් ඉන්න අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ජිවිතෙටෙ නොගෙන මොකද එක ලස්සන ජිවිතයම අදුරු කරන්න පුළුවන් සහ කට පරිස්සමට

  • @milanefernando
    @milanefernando หลายเดือนก่อน +2

    Beautiful and thank you for sharing your experience with us 😍. Lucky you 🥰. Good luck and stay safe ❤

  • @thusharaamaratunga1159
    @thusharaamaratunga1159 หลายเดือนก่อน +1

    Wooow amazing ❤

  • @mewIsu
    @mewIsu หลายเดือนก่อน

    Thanks akki me dewl api ekka share karagaththat. Api kwdawth me wge experience ekak arn na.
    Oyat budu saranai. ❤
    Oya kalin waradi karala thiynwad nadda kiyl api dnne naa. Ehem pera waradi thibunath oya dn hod keneknm waradi krnne naththam echcharai oni. Mahaththaya ekka sathutin adaren inna. Bye. ❤

  • @dinu2772
    @dinu2772 หลายเดือนก่อน +3

    Lassniiii akkiii vedio ek ❤..love you darling ❤❤❤

  • @user-pw9cv2ur4d
    @user-pw9cv2ur4d หลายเดือนก่อน

    Nanga oyage video mama balanawa oya hari hodha kenek thanks oyata suba gaman

  • @nimashamadushani985
    @nimashamadushani985 หลายเดือนก่อน +1

    අක්කි ඔයා හරිම හොද කෙනෙක් කවුරු නැතත් අපි ඉන්නවා අක්කේ ඔයා මාරම වාසනාවන්තයි සතුටින් ඉන්න මැනික ❤❤❤❤ ඔයා හින්දා අපි ගොඩක් දේවල් දැන ගත්තා හැමදාම වීඩියෝ දාන්න අක්කිබ්

  • @jennywickremage3346
    @jennywickremage3346 หลายเดือนก่อน +3

    Stay blessed always. You got a wonderful family. Gods blessings to you and your family. love you 🙏❤️❤️❤️

  • @user-le6fs5zd4o
    @user-le6fs5zd4o หลายเดือนก่อน

    Thank you nangiyoo ..lassana than godak baluwa oyata godak pin siduweva ❤

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩාක් ස්තූති අක්කේ මේ වගේ ලස්සන Experience එකක් අපිට දුන්නට...ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඔනී...ආදරෙයි ❤

    • @chamilaniresha3457
      @chamilaniresha3457 25 วันที่ผ่านมา

      Thank you for sharing we really enjoyed it ❤

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +4

    ඔයා ගැන ගොඩක් සතුටුයි..මං ගොඩක් ආසාවෙන් බැලුවෙ..thnq..මේවගේ අත්දැකීමක් ලබලා දුන්නට..ඔයා ගොඩක් වාසනාවන්තයි ආදරණීය මහත්තයෙක් ලබන්න..හැමදාම සතුටින්,ආදරෙන්,පරිස්සමින් ඉන්න..♥️😘

  • @localpowerproduction6348
    @localpowerproduction6348 หลายเดือนก่อน +309

    අපේ රටේ සාධාරණය වෙනුනෙන් කතා කරන්න යන්න එපා.ඔයාට ආදරේ නිසයි කියන්නෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️හැම තැනම අසාධාරණය නේද රජකරන්නෙ.

    • @chami-dilhani-perera
      @chami-dilhani-perera หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭

    • @nadeeshadesilvaent3051
      @nadeeshadesilvaent3051 หลายเดือนก่อน +2

      Ane matath poddak Adare karannako ane 😊

    • @user-di2zq6gd5l
      @user-di2zq6gd5l หลายเดือนก่อน +5

      Yes Sri Lanka need to be change educated politicians

    • @user-ih2gb6mg9z
      @user-ih2gb6mg9z หลายเดือนก่อน

      😂😂😂

    • @harindihimashaliyanage8852
      @harindihimashaliyanage8852 หลายเดือนก่อน +2

      හරි සතුටුයි ඔයා ගැන. ඔයා හරිම වාසනාවන්තයි.
      .
      .

  • @SigithiSewwandi
    @SigithiSewwandi หลายเดือนก่อน

    නියමයි අක්කේ ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v หลายเดือนก่อน +4

    Good luck with your family and you 👍💐

  • @mimiameen8122
    @mimiameen8122 หลายเดือนก่อน +2

    Hi, that was a beautiful video. You are so beautiful too!❤

  • @lakminichethana11
    @lakminichethana11 หลายเดือนก่อน +1

    Wowww ❤❤

  • @mandynikela4879
    @mandynikela4879 หลายเดือนก่อน +4

    අක්කි දුකින් හිටියට ඔයාට ලොකු තෑගි ගොඩක් ලැබිලා හරිම සතුටු යි ❤❤❤❤❤❤❤❤❤

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n หลายเดือนก่อน +1

    So Proud of you and wish you all the very best

  • @user-tq3vs4uf9g
    @user-tq3vs4uf9g หลายเดือนก่อน +1

    Oya harima hoda kenek.oyata kohegiyath hariganna ona.budusaranai.

  • @hewadewage2515
    @hewadewage2515 26 วันที่ผ่านมา +2

    අනුන්ගේ දේවල් වලට කතා නොකර වාසනාවකට හම්බ උනු මහත්තයගෙ වටිනාකම තියාගන්න ❤❤❤❤❤❤❤❤

  • @osharapriyadarshani8902
    @osharapriyadarshani8902 7 วันที่ผ่านมา

    Wow lassanai. Thava travel karpu shopping krapu vedeos onii❤😊

  • @maduPrashad
    @maduPrashad 13 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි. බුදුසරණයි

  • @bhagya753
    @bhagya753 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි දැක්කම 😍😍 ඔහොම සතුටින් ඉන්න මහේෂි අක්කේ හැමදාම.මිනිස්සුන්ට උදව් කරන්න යන්න එපා ගොඩක් අය වාසිය පැත්තට 😂❤... ඔයාට පුළුවන් නම් සත්තුන්ට උදව් කරන්න එයාලට කළ දේ එහෙම්ම මතක තියනවා අපේ රටේ ගොඩාක් ඉන්නවා වීදී බව්වෝ පූසෝ එයාලට කෑම දෙන්න පුළුවන් ගොඩාක් පින් ඒක මොකද එයාලට කෑම ලැබෙන්නේ හරිම අඩුවෙන් ගොඩක් දුක් විදිනවා😢😢මාත් ඒක කරනවා මට ඔයාට තරම් වත් කමක් නැහැ ඒ නිසා මන් ඉල්ලීමක් විතරයි කරන්නේ 🙏🙏🥺

  • @user-xf5mk2fu2i
    @user-xf5mk2fu2i หลายเดือนก่อน +1

    Oya harima hoda kenek.mamath pita rataka inne.eth dakiddi godak asa hitenawa.oya harima lasssani akki ❤❤😊

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +1

    WOW! YOU Great Sister!. Stay safe with family 👪. Jayawewa to All. 🎉🎉🎉

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id หลายเดือนก่อน +1

    Aniwaren oyage mahaththaya hari hoda kenek Aye ka wenuwenwath k karannepa maheshi 4 denath akka parissamin enna theruwan saranai❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +20

    ඉතාමත් සතුටුයි නංගී ඔයා ගැන..ඔයා හරිම වාසනාවන්තයි..ඔයාට වරද්දන්න බෑ කාටවත්..කවුරු මොනා කිව්වත්..මොනා කරත්..ඔයාට,,,ඔයා පසුපසින් හොඳ ස්වාමිපුරුෂයෙක් ඉද්දී..ඔයා ඇත්තටම safe නංගී.. පරිසමට ඉන්න..ආදරෙයි හැමදාමත් ..🤗🤗❤️❤️🤗🤗

  • @gayathrifernando5033
    @gayathrifernando5033 หลายเดือนก่อน +2

    Thank you very much, Maheshi, for sharing your beautiful experience with us...
    Its very rare that one could easily get to have this kind of luxurious life styles.
    You are one of them.. and you are a Blessed lady.
    Make the most of the life you are blessed with.
    Thank you very much once again for showing us your Emirates first class travel experience.
    Thoroughly enjoyed it.
    Learnt alot of flight details.❤

  • @roshininarammpola8363
    @roshininarammpola8363 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..තෙරුවන්සරණයි ..

  • @user-rx4hu1ej4h
    @user-rx4hu1ej4h หลายเดือนก่อน +1

    මම ආසම නිලියෙක් ඔයා හරිම වැදගත් විදියට අදින කතා කරන කෙනෙක් ❤❤❤❤❤ආදරෙයි.

  • @Chathurya2000
    @Chathurya2000 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි අක්කි. ඔයාට එදා වගේම අදත් හරිම ආදරෙයි අක්කියෝ ❤පරිස්සමෙන් ඉන්ක.❤

  • @techworld4914
    @techworld4914 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි නංගී හැමදාමත් සතුටින් ඉන්න❤️

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq หลายเดือนก่อน

    Aadareyi akki❤❤❤ man ohoma hari dakka oy tika man thama kohewath ratakata gihin nh❤❤

  • @tharangilalani5760
    @tharangilalani5760 หลายเดือนก่อน +8

    ලස්සනයි සුදු...ඔයා මාර ලකී❤❤❤

  • @Ytec_Offical
    @Ytec_Offical หลายเดือนก่อน +1

    You are great.and so lucky 🎉

  • @Sheli-kp8kh
    @Sheli-kp8kh หลายเดือนก่อน

    Wow Harima lassnai igena gana dewal thiynwa video eke.

  • @kumudunirupika5196
    @kumudunirupika5196 หลายเดือนก่อน +2

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @ishanik6240
    @ishanik6240 หลายเดือนก่อน

    සුපිරි .. 👌👌👌

  • @kalananishendra5535
    @kalananishendra5535 4 วันที่ผ่านมา

    my all time favourite star ,and congrats for u

  • @Nadun23
    @Nadun23 หลายเดือนก่อน +1

    අන්තිමට කියන ටික ගොඩක් වැදගත් අක්ෙක්...ලස්සන වීඩීයෝ එකත් අනිත් වීඩීයෝස් ⁣ඉක්මන්ට දාන්න..

  • @nadeekarunanayake4270
    @nadeekarunanayake4270 หลายเดือนก่อน +3

    දුව නිසා ත්, කාවින්ද්‍යා, සන්ජානා නිසා කවදාවත් මට බෑ.න්න නැති දේවල් මට දැක බලා ගන්න පුලුවන් වුනා, Thanks

  • @TravelalongNZ
    @TravelalongNZ หลายเดือนก่อน +3

    Thank you Maheshi for letting us watch your wonderful experience in first class. Amazing! You are so lucky and imagine a life of a pilot - not easy and to be his wife - even harder. So you are there to support him not just thinking of yourself. I am older than you and I am a big fan because you appear for the justice, you talk against unfair treatment. But there are people who are worse than wild beasts, but only in Sri Lanka. I read the comments Western people post in controversial videos. They follow netiquette. You can also show the guidelines before people comment and this way you will warn them and please do that. Siyatha TV does that. Looking forward to more videos. I will never fly in a first class and so it is very interesting and useful to watch (for I like to learn about things) how it is like. So thank you heaps and all the best.❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 หลายเดือนก่อน +1

    Oya harima hodai. Lankawe minissunge hati dannawane. Oya sathutin Inna.
    Video eka lasaniiiiiii 😊😊
    Good luck 😊😊😊

  • @kavisk3732
    @kavisk3732 หลายเดือนก่อน +1

    you are beyond blessed ! i feel so happy for you akka! much love🥰

  • @shalomikaushika7061
    @shalomikaushika7061 หลายเดือนก่อน +4

    මම අද ඔයාගේ vlog එකක් පලවෙනි වතාවත් බැලුවේ අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදයි ආස හිතෙන විදිහට මේක කරා ඇත්තටම ❤ ඔයාගේ vlog අද ඉදන් බලනෝ ❤❤❤ 😍

  • @anomapriyadarshani6454
    @anomapriyadarshani6454 หลายเดือนก่อน +2

    Thank you akki❤️

  • @marypilomina6146
    @marypilomina6146 หลายเดือนก่อน +1

    Good luck ❤❤🌷🌷 Maheshi God bless all happy jorny

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 หลายเดือนก่อน

    Budusaranai akke hamadama satutin inna

  • @NadeeBasnayeke-zx5xy
    @NadeeBasnayeke-zx5xy หลายเดือนก่อน +1

    Sathutin adaren inna oyala denna daruwo 2n ekka ❤❤❤❤ theruwansrni

  • @NimaliSiriwardana-iz9pm
    @NimaliSiriwardana-iz9pm หลายเดือนก่อน +1

    Aeththtama godak sathutui akke hadawathinma.pera bawe karapu kusalwala lebimak. Oua pinwathth geheniyak.ithin me baweth asaran ayata pihitawela hodata kusal reskaraganimin jiwethe widinna.aththtama oya godak daksh raggan shilpiniyak.godak sathutui.

  • @susankahasngamage4172
    @susankahasngamage4172 หลายเดือนก่อน

    Nice namgo oya hoda kenek

  • @nadeeshajayaweera3407
    @nadeeshajayaweera3407 หลายเดือนก่อน +1

    Adarei patiyo oyata kauru monawa kiwath api harinam ahun hadanna apita oni na budusaranai sathutin inna adarei hamadamath ❤😘

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน +3

    Good luck ❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් පින් කරලා තියෙනවා දුව ..කිසිම කුහක කමක් නැතුව කරන පින් වලින් තමා මේ වගේ සැප විඳින්නේ ..මට හරි සතුටුයි ඔයා ගැන

  • @gunawardana7558
    @gunawardana7558 หลายเดือนก่อน +1

    congratulations 🎉🎉

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 หลายเดือนก่อน +1

    As a woman, im proud of your achievements in life, be humble always.lookafter your family well. Never change yr ways. You hv a great life ahead.Gods blessings duwa

  • @mihiritharaka2881
    @mihiritharaka2881 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️
    ඔයා හරීම lucky💞

  • @benjaminfernando7892
    @benjaminfernando7892 หลายเดือนก่อน +2

    Have a nice trip.🎉❤🎉❤

  • @princess6614
    @princess6614 หลายเดือนก่อน +2

    Congratulations for your future 🎉

  • @user-bs2fw4by6c
    @user-bs2fw4by6c หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @pablupablu4965
    @pablupablu4965 หลายเดือนก่อน +1

    Theruwan sarani oyalata parissamin sathutin hamadamath inna labewa bs 🌹❤❤

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 หลายเดือนก่อน

    Lucky oyanam mama first time oyawa dakke oya hari nihathamani kenek kiyala hithenawa all the best dear ❤ hodin inna sathutin inna balanna asama vidio ekak .❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 หลายเดือนก่อน +1

    Woow very happy to see you like this akka... good luck ❤❤❤❤

  • @RaviniApsara-rb8cu
    @RaviniApsara-rb8cu วันที่ผ่านมา

    Wow my fav akki & that amazing gift oh god that marvelous 🥰❤😘