දුර්ලභ වාහනයකින් ඇවිත් මහ මුහුද මැද වෙනස්ම වැඩක් කළ ඩුබායිවල ඉපදුණ ලංකාවේ තරුණියII

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2023
  • #dubai#srilanka#

ความคิดเห็น • 563

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +106

    මහා සංගයා වහන්සේ ලා උදෙසා පුජා කරන දානයේ කුසලය මාද අනුමෝද්න් වෙමි.ඔබ තුමිය විශාල මහන්සියක් වෙලා මේකරන කටයුතු අගය කරමි , තෙරුවන් සරනණයි .🙏🙏🙏

    • @anuruddaruwan404
      @anuruddaruwan404 ปีที่แล้ว +1

      godak sathutui dakimath

    • @dk4386
      @dk4386 10 หลายเดือนก่อน +1

      සත්ව ගාතනය බුදුන් වහන්සේ අනුදෙනු වදාළේ නැහැ.

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +108

    අපේ රටේ එකෙක් ලෝකේ කොහේ කොනක හරි නමක් තියලා දියුණු වෙලා ඉන්නවා දකිනකොට මාර සතුටක් දැනෙන්නේ..❤

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +27

    හර්සි නංගී දුන්න දානෙ මමත් අනුමෝදන් වෙනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තව තවත් මෙවැනි දන් දෙන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +49

    අපේ හරේන්ද්‍ර මහත්මයා සැම දාමත් ගේන්නේ හොද වැඩ සටහන්. නංගී ඔයා මහා සංඝරත්නයට පූජා කළ දානයේ ආනිසංසයේ බලයෙන් නිර්වාණයම ලැබේවා තෙරුවණ් සරණයි.

  • @hgwplivestream1334
    @hgwplivestream1334 ปีที่แล้ว +65

    බොක්කෙන්ම සතුටුයි මේ අක්කාගෙ දියුනුව දැක්කම්. ලංකාවෙ ඉන්න දුප්පත් ජනතාවගෙ මුදල් සූරා කාල දියුනු වෙන හොරුන්ට වඩා හොද තැන ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +36

    සියලු දෙවියන්ගේ පිහිටයි තව තවත් ලැබෙන්න ඕන. සතුටුයි ඩුබායි රාජ්‍යයේ අපේ අය දියුණුවෙන් දියුණුවට පත්වෙනවට 🙏♥️

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +60

    අපි නැතත් අපේ රටේ අය තැනක ඉන්න එක හදවත්ම සතුටුයි හර්සි නංගී බුදු සරනයි❤️ 🙏🙏🙏

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +145

    රටේ මහජනතාවගේ ,මුදල් ,දේපල හොරා කන්නෙ නැතුව මොන විදිහට සැප සම්පත් වින්දත් අපිට කමක් නැහැ .හදවතින්ම සුභ පතනව.තව ,තවත් ජීවිතේ සාර්ථක වේවා,දිනෙන් දින දියුණු වේවා.❤️❤️❤️

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +10

      මොකක්ද අපිට කමක් නෑ කියන්නේ...එතනම කුහක කම තියෙනවා...මිනිස්සු සැපෙන් සතුටින් ඉන්නවා බලලා සතුටු වෙනවා වෙනුවට අනේ අපිට මොකෝ , අපිට කමක් නෑ කියනවා වගේ කතාවක්...ලංකාවේ උන්ගේ ලේ වල තියෙන ඔය කුහක කම නිසා තමයි ලංකාව දියුණු නොවෙන්නේ...දෙශපාලුවන්ගේ වරද 10% හේතුව...අනිත් 90% ම හේතුව ඔය කාල්කන්නි කුහක කම

    • @dulminiseram4619
      @dulminiseram4619 ปีที่แล้ว +1

      Anea.manda.haŕendra.sea.deep.you

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว

      Mewage horakan mokarana aya hitiyanam neda daminda oyanam sataphak wancha nokarana kenek wage

    • @damindasuranjith9410
      @damindasuranjith9410 ปีที่แล้ว +3

      @@Skara999 මම කියල තියෙන දේ ඔයාට තේරුම් ගැනීමට අපහසු වීම පිලිබඳව බලවත් කණගාටුව.🥱🥱🥱🥱

    • @damindasuranjith9410
      @damindasuranjith9410 ปีที่แล้ว

      @@Sawarna-tv7iz අපි කොහොමත් අනුන්ගේ දේවල් කඩා,වඩා ගන්නෙ නැහැ කියල ඔයාට කියන ගමන් ඔයාගෙ ඔය තියෙන සිතීමේ මානසික අවුල ගැන කියන්න කිසිවක් නැත.🥱🥱🥱🥱

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +186

    අපට නැතත් "හරී " ට හරි, හරි තැනකින් රසමසවුලක් ලැබෙනව දකිනඑක අපට හරි සතුටක්. 😇

    • @sharppixpencilart
      @sharppixpencilart ปีที่แล้ว

    • @kalyanikumari2164
      @kalyanikumari2164 ปีที่แล้ว

      8888
      Kung

    • @panchayt8606
      @panchayt8606 11 หลายเดือนก่อน

      Harendra pinwath kenek.oriya manapai❤

    • @panchayt8606
      @panchayt8606 11 หลายเดือนก่อน

      Api ta heena meva.eth satutui apema aya mehema sapawathwa jeewath wenawa dakkama ❤❤❤❤🌸🌸🤗🤢

    • @caiussl3249
      @caiussl3249 10 หลายเดือนก่อน

      ​@@panchayt8606heena dakeema sundarai. Heena wala jeewath wena aya thama dawasaka ewa haba karaganne ❤

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +26

    ඉතා විචිත්‍රවත්ව, කැපවීමෙන් පූජා කළ දානය දැක බලා සතුටුව තමන් කළ දෙයක් සේ සිතා පින් අනුමෝදන් වෙමි.
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +96

    අපේ සිංහල කෙනෙක් මෙහෙම රටක වියාපාරයක් කරගෙන සැපසේ සිටින එකත් සතුටක්

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @abdulhakeem3378
      @abdulhakeem3378 ปีที่แล้ว +3

      Mata nam lankawe kenek Inna ekama loku deyak❤

    • @nu7572
      @nu7572 6 หลายเดือนก่อน

      💜️💜️

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +24

    ඇත්තටම අක්කෙ මමනම් සෑහෙන්න සතුටින් අනුමෝදන් වුනා මේ දානය..හොඳට වියදම් කරල බොහොම ප්‍රනීත විදියට දානෙ හදල තියෙනව ..සමහරුන්ට මේව දැකල සතුටුවෙන්න බෑ ..අක්කට වැඩි වැඩියෙන් ලැබේවා ..බුදුසරණයි ..

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +39

    හරිම සතුටින් අනුමෝදන් වුනා..ආයු,වර්න,සැප,බල ලැබිල මේ පින කුසලයට හරවගෙන ඔබ තුමිය ටත්,සම්බන්ධ වූ සැමටත් නිවන් දක්නා තුරාවට පිහිටක් රැකවරනයක්,උපකාරයක්,ආශිර්වාදයක්ම වේවා...දැක සතුටු වෙන්න ..මුදිතාව වඩන්න.(සමහරු ).වැරදි දේ වපුරල අකුසල් වඩා ගන්නව..ඒ හැමට නියම සත්‍ය වැටහේවා..තෙරුවන් සරනයි !!!

    • @geethanandhaninandani2829
      @geethanandhaninandani2829 ปีที่แล้ว

      ලංකා වසි සියලු දෙනාටත් ඔබ තුමිය මෙකරන පින් අනුමේදම් වෙවා සාදු සාදු සාදු......

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +20

    ඇගේ නිහතමානීකම ඇදුමේ ඉදලා ස්වාමීන් වහන්සේලාට දුන් දානය දක්වාම මැනවින් පැහැදිලියි .ආදරෙයි පැලෙන්න මොකද ලංකාවේ නිසා.තව බොහෝ දියුණු වේවා ..💕💕💕

    • @isuru82in
      @isuru82in ปีที่แล้ว

      Dupath manasikatheaya neda daruwo 😂.
      Elamaya hoda wenna puliwan habai adan inna adumen tamai tamath oyala miniskama maninne 🤦🏽‍♂️

  • @tbwithanachchi7076
    @tbwithanachchi7076 ปีที่แล้ว +10

    රාහුල හාමුදුරුවන් දැක්කෙ ගොඩ කාලෙකින් ❤ ඔබ වහන්සේට බුදුසරණයි... මේ දානය හරිම අගෙයි ඒ පින ඒ අයට අනුමෝදම් වේවා....!

  • @galahakumburage
    @galahakumburage ปีที่แล้ว +3

    දැක බලා සියලු දේ අනුමෝදන් උනා... බොහෝම පිං සහ බොහෝම ස්තූතියි .....! තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා....! 🙏🙏☸️☸️❤️❤️❤️

  • @dylanliyanage1880
    @dylanliyanage1880 ปีที่แล้ว +66

    හරිම සතුටුයි ලාංකිකයන්ගේ දියුණුව දකින කොට... ලංකාවත් මේ වගේ කරමු 2050 දී වත් ❤

    • @user-os4zw7sb2o
      @user-os4zw7sb2o ปีที่แล้ว +2

      සුභ පැතුම් !

    • @learnwithus4007
      @learnwithus4007 ปีที่แล้ว +2

      225 netiuna dawasata tamai bro me system ekama wenas Una dawasata tamai nethnam. Kawadawath eka wenne ne

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +2

      හරියටම හරි,මේ හොරු ඉන්නකල් මේ රට කිසි විටෙකත් එහෙම වෙන්නෙ නැහැ.@@learnwithus4007

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +27

    මමත් ඉන්නේ ලංකාවෙන් පිට එත් සහෝදරිය හරිම සතුටුයි ඔයා ලංකාවේ වීම හරේන්ද්‍ර මහත්මයා ඔබටත් අපේ හාමුදුරුවන් දෙපළටත් බුදුසරණයි ❤️❤️❤️❤️♥️♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿👍👍👍👍

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +5

    ලංකාවේ සුන්දරත්වය, ආදරණීය බව
    නිහතමානී බව ඇයගෙන්
    මනාව පේනවා.💖💖
    Harindර obhaටත් tkz.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +15

    අනේ මේවා මෙහෙමවත් දකින එක ලොකු දෙයක් thanks හරේන්ද්‍ර පුතා 💐🥰

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +37

    පුන්‍යවන්ත දායකයින් දෙන දානය පිලිගන්නට පුන්‍යවන්ත වූ ස්වාමීන් වහන්සේලා දැක ,අසරන වූ සමහරු කරුණු නොදැන පවු පුරෝගන්නවා...සියලුදෙනාටම උතුම් දර්මාවබෝදය ලැබේවා !

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +10

    ඇගේ දානය දීම අනුමෝදන් වෙමී.බුදුපියාණන් වහන්සේ වැඩ සිටියා නම් ඇය කොහොම දන් පිලිගන්වයිද කියා සිතුනා.🙏🙏🙏

    • @prasadabeyrathna9685
      @prasadabeyrathna9685 ปีที่แล้ว

      Moda Katha kiyanu epa

    • @dxwasala7333
      @dxwasala7333 6 หลายเดือนก่อน

      කිසිම දෙයක් හරි කියන්න හදිස්සි වෙන්න එපා

  • @thusithahemani664
    @thusithahemani664 ปีที่แล้ว +6

    ඒ පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ....
    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණනි ඔබට ජය සොයුරිය ඔබට ගොඩාක් පිං

  • @sachal7274
    @sachal7274 ปีที่แล้ว +5

    කට පුරා අයියෙ කියල ඒ නංගි කියනව....වීඩියෝ එකම පිරිල ඉතිරිලා යනව ඒ කතා කරන විදිහෙන්....ප්‍රශ්න ගොඩක පැටලිල ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවෙ...හිතම නිවිල ගියා....තවත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න අයියේ....ඔයා අපේ රටේ සම්පතක්....බුදුසරණයි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +4

    මේ වැඩ සටහනට හරිම අපුරුයි සුන්දරයි. මේ දියනිය තවතවත් දියුණුවෙන් දියුණුවට පත්වීම අප පුණ්‍ය භූමියට සම්පතකි..අපට හිග අනේපිඬු සිටුවරු පහල වේවා..මේ අවධානම් කාලයේ අපට අරීහත් දජය ඔසවන්න සියලුම ලාංකික පින්වතුන්ට සිත් පහළ වේවා.. උමන්දාව විශ්ව ගම්මානයක් ලෝකය පුරා ව්‍යාප්ත වේවා .තෙරුවන් සරනයි...

  • @ruwanmalinga1114
    @ruwanmalinga1114 ปีที่แล้ว +5

    අපෙ රටෙ මිනිස්සු පිට රටක ලස්සනට ඉන්නවා කියලා දකිද්දිත් පට්ට ගැම්මක් 💪💪💪💪💪💪💪

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක්ම සතුටුයි අපේම සහෝදරියකගේ දියුණුව ගැන. හරේන්ද්‍ර ඔබ තුමාටත් ස්තුතියි .හර්ෂි ඔයාටත් ස්තූතියි. තෙරුවන් සරණයි . ❤️💜😄🖐🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +15

    ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්සේ ලාට උතුම් වු දානය පිළියෙල කර දුන්නා වු ආකාරය දැකබලා අනුමොදන් වුනෙමි දියණිය නේ ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි දුරු රටක සිටියත් අපේකම දැනුනා ආඩම්බරයි පුතා .👍👍👍👍♥️♥️♥️♥️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    ඇත්ත සහතිකයි කවුරුත් කොහොම සැප සම්පත් විදින්නේ පෙර පිනක් අර කියලා තිබුණා වගේ
    අපිට නැතත් සතුටුයි දැකීමත් වාසනාවන්

  • @sarathhenage7038
    @sarathhenage7038 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ..මම කල පිනක්සේ අනුමොදම් වෙමි අනුමොදම් වෙත්වා..

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 11 หลายเดือนก่อน +2

    එලකිරි හෙල තරුනියක් ජයවේවා

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว +17

    මෙතුමියලා සසර පුරා කරපු පිංකම් තවත් කරනවා . සිටුවරුන්ගේ පාරාදීසයක් ඩුබායි කියන්නේ. ඒ අය⁣ගේ ආයතන වල වැඩකරලා තමයි අපිත් සල්ලි හොයන්නේ .
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว +9

    සාදු...සාදු...සාදු.....දැකීමත් සතුටකි.දානයේ උපරිම අවස්ථාවකි.

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +5

    පෙර සන්සාර වල දන් දිමෙි ආනිසන්ස සසර පුරැදු බුදු සරනයි දොනි ❤❤❤

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි 👍👍👍මෙම දානය සංවිධාන කල හැමෝටම 👍👍ගොඩක් පින්

    • @nuwanmc
      @nuwanmc ปีที่แล้ว

      පින් කරන්නේ මාරය්ගේ අනින්

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +3

    බොහෝම සතුටුයි .ඒ ඔබලාගේ වාසනාව .විදවන්නේ නැතිව විදීම මොන තරම් වාසනාවක්ද.ජයවේවා .👍

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +15

    අපෙ අයගෙ සුහදත්වය ආඩම්බරයි ....❤❤❤❤❤❤❤❤

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මැරෙන මොහොතට පින් විතරයි අපේ පිහිට

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +8

    ලෝකයේ කොතැනක හිටියත් තමන්ගෙ ආගමට දහමට බව හොඳින්ම දැනෙනවා

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +12

    අපිත් සතුටින් ජීවත් වෙන ආදරණීය නගරය ඩුබායි ❤😍

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +14

    අපිත් නිතර මාළු ඉස්සො පොකිරිස්සන් දැල්ලෝ කනවා මාළු වර්ග ලාභයි දෙයියනේ කියලා හම්බ කරනවා කාල ඇදල ගෙවල් වලට මුදල් යවලා ඉන්නවා ඉතාම සතුටින් ඉන්නවා ..ම්ව් බිමේ ජීවත් වුණා අඩුයි ඩුබායි තමා ජීවිතය වැඩිය ගෙවන්නේ ❤

  • @RohiniRR-qp2bm
    @RohiniRR-qp2bm ปีที่แล้ว +6

    මේවා දැක සියලුම දෙනාට නියම ශක්තිය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු සැමට සම්මා සම්බුදු සරණයි සියලු දෙවියෝ ආශිර්වාද කරත්වා!!! 🙏🙏🙏

  • @podimanikemanike6371
    @podimanikemanike6371 5 วันที่ผ่านมา

    උතුම් සංඝ රත්නයට උතුම් දානයක් පුජා කල උතුම් අකාරය හරි පින්බරයි 🙏🙏🙏 එ පිනම ඇති ඔබ සැමට අනාගත තවත් යහපත් වෙන්න 🙏🙏🙏 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 මාද අනුමොදන් වෙම් 🙏🙏🙏💞👍

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි හරිම සතුටුයි සහෝදරිය ගැන...දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...
    ලංකාව වටේම ලස්සන මුහුදක් තියාගෙන අපි ඔහ්හ් ඉන්නවා මේවා දකිද්දී අපට මොනතරම් සංචාරක ආකර්ෂණයක් ගන්න වැඩ කරන්න පුලුවන්ද ...ඒත් හොරතක්කඩි දේශපාලුවෝ ඉන්නකම් කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ...හොරා කාපු උන් ඩුබායි ගිහින් ෆන් අරන් එනවා ඒත් ලංකාව ගොඩ ගන්න හදන්නේ නෑ ...හරිම දුකයි ...😢😢😢😢😢😢😢

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +3

    හරි ම සතුටුයි ආඩම්බරයි හදවතින්ම ශ්‍රී ලාංකීය ඔබ ට තෙරුවන් සරණයි දියුණු වෙන් දියුණු ව ට පත්වේවා ❤❤❤

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වීඩියෝ එක අපිට ජීවිතේට දකින්න නොලැබෙන අවස්ථාවක්.. ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා..

  • @SomaKasthuri
    @SomaKasthuri ปีที่แล้ว +2

    අපිටත් බලන්න ලබාදුන්නට හර්ෂිය thanks ...❤💜️❤💜️
    හරීන්ද්‍ර මාතා ඔයාටත් ගොඩක් thanks 💗💚💗💚
    තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤🌸🌼🌷

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +14

    ගම්වල හේන් වට්ටක්කා එක්ක ලැබෙන දානයක් වලදලා මිනිස්සුන්ගේ දුකේදි සැපේදි බණක් කියලා ගිලන්පස ටිකක් වලදලා බුදුදහම වෙනුවෙන් කැපවුන අපේ අහිංසක දුප්පත් හාමුදුරුවන් ගැන දුක හිතෙනවා මේවා බලද්දි

    • @ruchiraprasanga1114
      @ruchiraprasanga1114 ปีที่แล้ว +3

      මේයාලා කියන විදිහට මිනිසුන්ට තියෙන විදිහට දානේ දෙන්නත් බෑ.කොහිල කන්නත් බෑලූ.බුදු දහමත් වෙනස් කරන්න හදන හාමුදුරුවරු.

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +1

      අැති පමණනින් යැපෙන්න ඔනේ.බුදුරදුන් අශ්ව අහාර වැලදුවා වරක්....

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 11 หลายเดือนก่อน

      Mamath cmnt ekak damma. Dn hoda babum ahathaki.. megollo kiyana vidihata ape hamuduruwo ehenan malumai kannatthe issara edan. Mokada muhuda watemane. Dubai wala dn elawalu palathuru nadda. Malu dallo vitharada thiyenne. Methana boruwata agamak gana kiyewwata wenne wena deyak..ape rate ekalatath sewrak dakkoth niwan yanna kathawa..😂😂😂

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාද එ පින අනුමෝදන් වෙමි..

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +7

    ❤ හරීම සතුටුයි, එහෙ ඉන්න එයාල ජීවිතේ විඳිනව, වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ, කාගේවත් දේ හොරා නොකා ඔහොම ඉන්නෙ එයාලාගේ උත්සාහයෙන්, අපේ රටවල් එක තැන පල් වෙනව, තවම දියුණු වෙමින් පවතින එල්ලෙන්න වැල් නැති රටක් හැටියට 🥺🙏 සියලු දෙනාට තෙරුවන් සරණයි, හරේන්ද්‍ර ඔබට ගොඩාක් ස්තූතියි 🙏😘🌹

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +2

    හරිම ලස්සන video එකක් හරේන්ද්‍රට ස්තූතියි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +8

    ඒක ඇත්ත බර්ජ්ල් අරබ් එකේ උඩ කුරුස විදියට තිබුණා ඒ දවස් වල සමහර අරාබි මිනිස්සු වාහන වල number ප්ලේට් එක ළඟ ඔය hotel එකේ ලාංජනය දාගෙන හිටියා පහුවෙන කොට hotel එකේ ඒ කුරුස වගේ එක ගලවා දැම්මා වාහන වල ඒ ලාංඡනය අයින් කරන්න කිව්වා ..අපිත් ඉන්නේ jumirah ඔයා ඉන්න බර්ජ්ල් අරබ් hotel එක ළඟ ..ඇත්තටම ඩුබායි ඉන්න අපි බොහෝම සතුටින් ඉන්නවා මේ රටට රටේ පාලකයන් ට පින් සිද්ධ වෙන්න දෙවැනි ම්ව් බිම ඩුබායි ..❤

  • @plsm1746
    @plsm1746 ปีที่แล้ว +1

    බුදුදහම මොඩිෆයි කරන්න හදනවා හාමුදුරුවරූ බුද්ධ චීවරය මුවාවේ සැප විදිනවා මේවා මේහේම පේන්නන්න ඒකත් හොයි මිනිස්සු යතාර්තය දැන ගනවා අපි මේ වගේ සාමින්වහන්සේලාටනේ රටේ වැද නමස් කාර කරන්නේ රටේ මාධ්‍ය වලටත් ඇවිත් බණ කියන්නේ මෙයාලනේ සොබාදහම විශ්වය සියල්ල නිරීක්ෂණය කරනවා මේ විශ්වයේ නීතිය කාටත් ඒකයි බුදු දහම සත්‍යයි තෙරුවන් සරණයි!

  • @chandimachandima2135
    @chandimachandima2135 ปีที่แล้ว +5

    ජයේ න් ජය ම වේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🤲

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ පින් මාද අනුමෝදන් වෙමි.
    තවත් දානය දෙන්න යෝද ශක්තිය ලෙබේවා !! සාදු සාදු සාදු !!

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +1

    ජීවිතේම බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කළ.
    අපි දිවි පුදා දිවිපුදා සරණ ගිය මහා සංඝරත්නයට තමයි ඉහළම දේවල් ලබා දිය යුත්තේ නමුත්.
    අපේ මහා සංඝරත්නයට මේ වගේ අවස්ථා වල කොච්චර අඩුද අඩුද...
    සියලු මහා සංඝරත්නයට මේ මේ මගේ ලස්සනට දානය දානය දෙන්න සියලු සියලූ බෞද්ධයන්ට අවස්ථාව සහ පින ලැබේවා🙏🙏🙏🌹

  • @Kids_Cartoon580
    @Kids_Cartoon580 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරි ...අර අක්කා ඩුබායි ඉපදුනේ කිව්වාම පුදුම සතුටුයි ..අද එක පට්ට

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +1

    අනෙ දැකීමත් සතුටක්,,මෙවැනි දානයක් දැක බලා මාද සතුටු උනා,,ඒ පිනද මාද අනුමෝදන් වෙමි,,ගොඩක් සතුටුයි අපේ ශ්‍රී ලාංකික අය මෙ තරම් දියුණු වෙලා සතුටින් ඉන්නවා දැකීමත් ගොඩක් සතුටුයි ,,❤❤❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි වැඩසටහන

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +7

    දැකීමට සැලසුම් කිරීම සතුටක්. අසමු දහම් සොදින් සුනාපරන්තය ගැන ඇවිත්.

  • @oneway1466
    @oneway1466 ปีที่แล้ว +3

    හොද කෙනෙක් වගේ කතා කරන විදියට හරි හොදයි ❤

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +8

    මේව දැකල ඉරිසියා කරන්න එපා යකුනේ ..දියුනුවෙන්න බලපල්ල කවදාහරි මේ විදියට ජීවත් වෙන්න

  • @sankasanka4120
    @sankasanka4120 ปีที่แล้ว +1

    මාරම සුන්දර දසුන් ටිකක්... කියල වැඩක් නෑ... ගිහිල්ල විදින්න බැරි උනත් දැකල හරි විදගන්න ලැබීම ගැන සතුටුයි.. ජය වේවා හරීන්ද්‍ර අයියේ..

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හරිම සතුටුයි අපට දැකීමත් සතුටක් ඔබතුමාට බොහොම පින්..සියලුමදේනාටම සමිමා සමිබුදුසරනයි 🙏🙏🙏🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +1

    සියලු කටයුතු සාර්ථකවි ඔබ සැමට දිව්‍යමය සැප සම්පත් විඳින්නට මෙ පුණ්‍ය කර්මය හේතු වේවා නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා.. ☸️🙏🙏

  • @ranjithkumara1692
    @ranjithkumara1692 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමෝටම දෙවි පිහිටයි 🙏❤️❤️👍

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +1

    සාදු සාදු සතුටින් අනුමොදන් වෙමි

  • @warnchan7060
    @warnchan7060 ปีที่แล้ว +1

    මොන ලස්සන කතා ගෙතුවත් සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැණීම විපාක දෙනවාමයි. ඔිනෑතරම් කෑමට දේ වටපිටාවෙ තියෙද්දී පවුල්වශයෙන් අපිසේම කල්ගෙවන සතුන්මරාකෑම හරිද? ගොරක දඩමස්කරණ බූරු සංඝයාට එහි වරද නොපෙනුනාට හරීන්ද්‍ර තමුසෙ මේවා ලෝකෙට තරු මරමර පෙන්වීම මහා පාපයක්. සතුන්ගේ පවුල්වලට වෙනදේ තමුන්ගේ පවුලටත් වෙනදිනය වැඩි අෑතක නැත.

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +6

    3:06 ලංකාවටම එක covertte එකයි තියෙන්නෙ ඒක chevrolet covertte C06 grandsport එකක් .luxury ජීවිතයක් ගෙවන්න නම් ඩුබායි යන්නම ඕන.❤️

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 ปีที่แล้ว +2

    බොහොම පිංවන්ත තරුනියක්.. කෙසේද මා ඇයව සම්බන්ද කරගන්නේ මගේ හිතවතුනි...🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ තුමාට ස්තුති 🙏🙏

  • @Rashdhivlogs888
    @Rashdhivlogs888 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මේවා දැක්කම❤❤❤

  • @amandigamageamandi3804
    @amandigamageamandi3804 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියළු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤සුභ පැතුම් සියලු කටයුතු සාර්ථක වේවා ජයවේවා ජයවේවා ❤

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 ปีที่แล้ว

    අනේ හරිම සතුටුයි හරිම සතුටින් අනුමෝදන් වෙම්🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 11 หลายเดือนก่อน +1

    මෙවා නෙ දාන සුපිරි 😍

  • @rvasankakavinda3202
    @rvasankakavinda3202 ปีที่แล้ว +11

    කාල අපායෙ ගිය කෙනෙක් නෑ.දීල අපායෙ ගිය කෙනෙකුත් නෑ.ඒ වගේම බීල අපායෙ ගිය කෙනෙකුත් නෑ.. 🐒

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +10

    රටෙ දුප්පත් මිනිස්සු ටිකකට උදවු උපකර කරානමි තවතවන් සතුටුයි ❤️❤️❤️❤️❤️❤️👍👍👍

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 ปีที่แล้ว +3

      Oyala duppath kiyala kiuwata athatama ayala duppath wela inne ayalage sithivili nisa. Kammali kama nisa. Wada karanna akamathi kama nisa. Kalamanakaranayak nomathi nisa. Ada oyala dakina godak posath aya eta kalekata pera boho dukase mudal upaya awa kalamanakaranaya karamin ada hoda than walata awith thiyanne. Lokawe minissu balagena inne posath manussayagen aran duppath manussayata dena thuru

  • @sujithruwan2541
    @sujithruwan2541 11 หลายเดือนก่อน +1

    මමත් වසර ගණනාවක් හිටපු රටක් ,,ඇත්තටම 2008 පස්සේ දියුණුව කරා ලගා වෙච්ච රටක්,,කාන්තාරයක් දියුණුව කරා රැගෙන ගිය හොද පාලකයන් ඉන්න රටක,,වසර කිහිපයක් හරි ඉන්න වාසනාවන්ත වීම ගැන පට්ට සතුටක් දැනෙනවා

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +2

    බුදු සරනය් ඔබ සියලු danatma 🙏🙏🙏🙏

  • @samithrajapaksha8057
    @samithrajapaksha8057 ปีที่แล้ว +9

    ඔහොම ඉන්න බැරි රටක්‌ නෙවෙයි ලංකාව.. ඒත්..😢😢

  • @surekaweerasigha8290
    @surekaweerasigha8290 7 หลายเดือนก่อน

    මම ද පින් අනුමෝදන් උනා ඔයා ට පින් දියුණුවට පත් වේවා 🎉🎉🎉🎉🎉

  • @enokaperera1232
    @enokaperera1232 11 หลายเดือนก่อน

    හරේන්ද්‍ර ඔයා නිසා අපි ලස්සන ලෝකයක් දකිනවා. ඔයාට ස්තූතියි.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +1

    Harima hodai oyala hodata e wadatika kala හැමෝටම godak pin ❤

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ දීර්ඝ කතාවක් hithe තියාගෙන කෙටියෙන් දෙයක් කිව්වා.ඒක ඒ..මොහොතta ටිකක් gelapune නැහැ ..වගේ..ඒවාගෙම මෙවැනි අසිරියk දුටු ඕනෑම කෙනෙක් excite වෙන එක පුදුමයක් නෙවෙයි.ඇත්තටම හරිම ලස්සනයි.

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt 8 หลายเดือนก่อน

    තවතවත් ලස්සනවන්න ඔබසැමගේ..ජිවිත😍😍😍👍👍👍🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs ปีที่แล้ว +4

    මමත් ලගදි දානයක් දුන්නා මම ඉන්නේ ඩුබායි වල මම අම්මට කිව්වා පංසලට උයාගෙන යන්න කියල ඉස්සො ,වැවු මාලු,මූදු මාලු,චිකන් & ප්‍රරයිඩ් රයිස් පොඩි හාමුදුරුවෝ හරිම ආසාවෙන් වැලදුව කිව්වා 🙏🙏🙏

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 11 หลายเดือนก่อน

      Godak pin labei oyata..loku hamuduruwanta bothalayakuth denna thibbe...😂😂😂

    • @ashelpasindu4142
      @ashelpasindu4142 11 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ🤔🤔​@@sathyagaweshaka8430

  • @themorsheds3979
    @themorsheds3979 11 หลายเดือนก่อน

    හරිම සතුටුයි අපි ඉන්නෙ ඩුබායි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට බුදු සරණ්යි 🙏🙏

  • @DMDKDissanayake
    @DMDKDissanayake ปีที่แล้ว +3

    Harima sathutui.....❤❤❤❤ Aththanayaka family ekata thawa thawa hariyanna one...

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .❤

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Samma sama budu saranai pen watha samen wahanasala atulu malliyo oyatha harima lassana darasanayaka danayaka sadu sadu sadu 🙏❄🙏❄🙏❄❄🇰🇼

  • @srikanthi8038
    @srikanthi8038 ปีที่แล้ว

    🙏🙏 තෙරුවන් සරණින් ජය

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Harendra malli harima sathutui harshi duwath hrima pin wantha daruwek niwanama lebewa api siyalu denatama me pina anumodan wewaa sadu sadu sadu....

  • @isharagayathri3541
    @isharagayathri3541 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නන්ගි අපෙ උපන් රට නොව්නත් පින්වන්තම රට❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    🙏🙏🙏
    Theruwan saranai oyala hamotama.godak sathutui me dewal dakkama.
    Sthuthi godak Apita balannata ida salasuwata Harendra Mahathata.🇱🇰🙏🇮🇹💐👏👏
    Loke koye ityath,Ape kenek me vidiyata innawa dakkama hadawathinma sathutu wemu..pin..🙏🙏💛

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว +1

    Great Event....And true Buddhism......Dena dee Athin mitin dekenma denna ona...Very proud of this family too.🙏🏽❤🌈💫

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +2

    දිනෙන් දින දියුණු වේවා.

  • @jyarana8977
    @jyarana8977 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා

  • @nuwanmc
    @nuwanmc ปีที่แล้ว +2

    අල්ප ආයුෂ ඇත්තෝ, උඩින් ඔපෙ යටින් හපෙ ,ලෙඩ ශරීර

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว

    අක්කි නියමයි බුදුසරණයි