Husband ගේ සල්ලි වලට මොකද උනේ 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 หลายเดือนก่อน +41

    දැන් ඇඳුම් මෝස්තර දැක්කම, ඔයා අඳින ඇඳුම් හරීම වැදගත්, ඒකෙන්ම කෙනෙකුගේ වැදගත්ම ගැන මොනවට පැහැදිලි වෙනවා, ලස්සනයි, චාම් බව, සරල බව, තමා මම දකින ලොකුම ලස්සන ❤❤❤

    • @sujanisujani8703
      @sujanisujani8703 10 หลายเดือนก่อน +2

      Mara lassani oyage vidiyo akkiyo oyage ain karapu adum mokada karanne

    • @ishanik6240
      @ishanik6240 9 หลายเดือนก่อน

      ​@hasiniaththayaka1549 එහෙම තමයි ඉතින් එක එක්කෙනා කැමති එක එක විදියට නෙ. කාටවත් වරදක් කියන්න බැහැ ඒ නිසා

    • @xtraxtra267
      @xtraxtra267 3 หลายเดือนก่อน

    • @xtraxtra267
      @xtraxtra267 3 หลายเดือนก่อน

      🎉

  • @c.m.7aviation326
    @c.m.7aviation326 10 หลายเดือนก่อน +12

    මහේෂි ඔයාගේ video වල තියෙනවා ජීවිතයට ගන්න දෙයක්...ඔයා මුලින්ම කියනවා ගේ අස් කරලා එළියට යන්න ඕන කියල.එක ඇත්ත..ඒ වගේ හැම video එකකම හරවත් දෙයක් තියෙනවා.ලොකු ලෙන්ගතුකමක් දැනෙන ආදරණීය කලා කාරිනියක්.ආදරෙයි❤❤.ආසයි පුද්ගලිකව කතා කරන්න..❤..තෙරුවන් සරණයි..

    • @NayomiNpdn
      @NayomiNpdn 6 หลายเดือนก่อน

      👎👎👎

  • @teclawijenayake6470
    @teclawijenayake6470 10 หลายเดือนก่อน +25

    ඔයාලා මේ විදින දේවල් දැක්කම අපිට නැතිඋනත් අපේ හිත් ඇතුලෙත් ලොකු සතුටක් දැනෙන්වා.ඔයාල පෙර කරපු පින් තමයි දැන් මේ ඔයාලටත් දරුවන්ටත් ලැබෙන්නෙ.ඒගැන අපේහිත්වලටත් ලොකු සතුටක් දැනෙනවා.බුදු සරණයි මුළු පවුලටම.

  • @Monika2376-u9b
    @Monika2376-u9b 9 หลายเดือนก่อน +11

    ඔයා හිරු එකට බැනලා දාපු වීඩියෝ එක නැහැනේ. බය වුනා නේද අක්කා ඔයා. හිරු එකේ වැරදි කලිනුත් ඔයාට කියන්න තිබ්බා ඇයි එදා කිව්වේ නැත්තේ ? ඔයාට හිරු එකෙන් එන්න එපා කිව්වම දැන් හිරු කුඩු විකුනනවා මතක් වුනේ 😂 වාසියට මිනිස්සු හැමෝම නිහඩයි අවාසියක් වුන ගමන් වැරදි ටික ඔක්කොම වට්ටි අම්මලා වගේ කියවන්න ගන්නවා. ඕකයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි නම් කොහොමත් හිරු බලන්නේ නැහැ හැබැයි දැන් ඔයාවත් ඒ තරම්ම අප්පිරියයි. අනුන්ට අපහාස කරන්න බනින්න ඔයා හරිම දක්ෂයි ඒකනේ රෙනොගේ වයිෆ්ව ඇදලා අරන් අපහාස කලේ මොනවා වුනත් දරුවෝ ඉන්න අම්මෙක් ඔයා වගේම. අනික ඔයාත් කලින් හස්බන් එක්ක සෙක්ස් කරන වීඩියෝ ලීක් වුනොත් ඔයා මොකද කියන්නේ අනික ඔයාගේ දරු දෙන්නා තාත්තලා දෙන්නෙක්ගේ ලොකු ලමයව හංගලානේ හැදුවේ ඔයා කාලයක්ම . එච්චර පහත් චරිතයක් වෙලා ඔයා අනුන්ගේ දේවල් ප්‍රසිද්දියේ කියවද්දි ඔයාගේ දේවලුත් අපිට මතක් වෙනවා. සම්පත්ව බලෙන් අල්ලගෙන පවුල කඩලා කසාද බැන්ද හැටි එහෙම 😢. ඒ නිසා දැන්වත් වාචාල කට වහන් වැදගත් වෙන්න බලන්න. හොද වැඩේ හිරු එකට බැනලා දැන් වීඩියොත් අකුලන් ඉන්න වෙලා ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.

    • @anukshikajasenthu-liyanage2399
      @anukshikajasenthu-liyanage2399 9 หลายเดือนก่อน +2

      Anunge kunu ahen dakka wage kiyawannathu inna appa. Oyage jeewitheth waraduna than ne wagene oya katha karanne.

    • @umeshadilani7230
      @umeshadilani7230 9 หลายเดือนก่อน +1

      Hi keerthi,,,අනේ මෙයා,මගේ කුනු ගෑවුනු රෙදි ටිකක් තියෙනවා ,බැයිද එ ටික සෝදලා දෙන්න.😂

    • @indufernando-q2l
      @indufernando-q2l 8 หลายเดือนก่อน

      🤮🤮🤮

  • @tharakaruweni3971
    @tharakaruweni3971 10 หลายเดือนก่อน +10

    ඔයා නිහතමානී චරිතයක් නංගි ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤❤❤

  • @Sayummindiw5755
    @Sayummindiw5755 10 หลายเดือนก่อน +8

    ඔයා හරිම හොඳයි. සතුටින් ඉන්න . අපි ආදරෙයි ඔයාට කවදත්.

  • @shanika4937
    @shanika4937 10 หลายเดือนก่อน +3

    ඔයා හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් දරුවෝ yana හැමතැනම aeka yanawa aewagema aeyalata godak adare karanawa.budusaranai adarei akke

  • @warunichathurika2160
    @warunichathurika2160 10 หลายเดือนก่อน +2

    Akke, meka mage wish ekak. oyala hamomatama hamadama sathutin adaren inna labewa❤
    Mama harima adarei oyalata ❤

  • @maneldharma3133
    @maneldharma3133 10 หลายเดือนก่อน +2

    හරිම ආදරණියයි දුව ඹයාගේ වැඩ සටහන් හැමදාම බලනවා මෙි දිනවල මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඹයාගේ ෆේස් බුක් ඒකේ මගේ දුරකතන අංකය ඇති අනේ දුව ඉක්මනින් කොල් එකක් දෙන්න බුදුසරණයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 หลายเดือนก่อน +2

    දුවත් oya වගේම හරිම ආදරණීය පැටියා ewa dakinakota mata mage දුව මතක් wenawa nangi eyala ළඟින් tiyagana adare බෙදා ganna widiyak na man inne පිටරට eyala නිසාම oyage vidio balala හරියට සතුටු වෙනවා nangi oya ඇතුලු සියලුම දෙනාට බුදු සරණ ❤️❤️

  • @indufernando-q2l
    @indufernando-q2l 8 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි වගේම හරිම වාසනාවන්තයි...ආදරනීය දරු පවුලක් තියෙනවා...සතුටින්ම ඉන්න ලැබේවා...

  • @HasSanjeewa-z2b
    @HasSanjeewa-z2b 10 หลายเดือนก่อน +2

    godak lassanai.api oyage video balanawa.💖

  • @sinharathushari3610
    @sinharathushari3610 9 หลายเดือนก่อน +2

    මහේෂි මම ආසම නිලිය ඔයා. රටින් යන එකට හරිම දුකයි. ඔයාගෙ රූපෙට ගැලපෙන්න ඔයාට නිර්මාණ ලැබුනෙ නෑ. රටින් යන එකේ.... හොද නම තියාගෙන යන්න. හිරු එක්ක පැටලෙන එක කාලය කා දැමීමක්.....

  • @ChanakaPushpakumaraC
    @ChanakaPushpakumaraC 4 หลายเดือนก่อน

    අපි ඔයාගේ මුතු වරුසා tele drama eka බලනවා හරිම ලස්සනයි❤❤❤❤

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගේ vedio clip එක, හැමදාම ලස්සනට ඉන්න.. බුදු සරනයි😊

  • @imashahansani8662
    @imashahansani8662 9 หลายเดือนก่อน

    කෙනුලි බබා හරි cute අනේ කම්මුල් මිරිකන්න හිතෙනවා ❤ ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LataMaladwgalage
    @LataMaladwgalage 2 หลายเดือนก่อน

    Godak adarei oyata budu saranai oyalata❤❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 10 หลายเดือนก่อน

    ඔයා නම් හරිම සොක් නංගී ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤අපිත් ඔහෙට එන්න හිතන් ඉන්නෙ .එත් තව පොඩ් කාලයක් ඉවසන්න වෙනවා .ඔයා අදින හැම ඇදුමක්ම හරිම ලස්සනයි ආදරෙ යි හැමොටම ගොඩක් ❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +1

    ලස්සනයි සුද්දී අදත් වීඩියෝ එක ❤❤❤ අනේ දෝණි මැණික සෝයි පාඩුවේ ඉන්නව නේද ❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤ඔයාලට බුදුසරණයි

  • @DinushaDinusha-k1g
    @DinushaDinusha-k1g 10 หลายเดือนก่อน +1

    Harima lassanai sathutin enna hamadama❤❤❤

  • @charuniperera8252
    @charuniperera8252 10 หลายเดือนก่อน +3

    කෙනුලි බබාට ආදරෙයි 😘😘

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb 10 หลายเดือนก่อน +2

    ක්ලාස් තිබුනා නිසා බලන්න වුනේ දැන් අක්කි ,කෙනුලි ෂෝයි මං හරි ආදරෙයි👧 අක්කිගෙ 💄 ලස්සනයි ❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න, (Tharu)

  • @NilushaEdirisingha
    @NilushaEdirisingha 10 หลายเดือนก่อน +1

    ලංකාවේ රසට කෑම කන්න රෙස්ටුරන්ට් එකක් තියනවා මරීනාවල ඒ වගේම සතුවා වලත් තියෙනවා රෙස්ටුරන්ට් හොද පිරිසිදු ඒවා

  • @sagarikakumuduni375
    @sagarikakumuduni375 10 หลายเดือนก่อน +2

    ට්‍රැක් වෙලාද වොයිස් කරන්නෙහ්...😂😂😂😂

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli หลายเดือนก่อน

    ඔයා හරීමගූන,යහපත්
    හොද.කෙනෙක්,ඔයාහරීම.ලස්සනයි මමහදවතීමිම,ආදරෙයි,මහේෂී,මිස්,මමපීචීචූන,කෙනෙක්,කැළැල් යන.කීමි.ඵකක්.අරන්දෙන්නපූලූවන්ද
    දෙවීපීහීටයි

  • @NathashaNiyomi
    @NathashaNiyomi 10 หลายเดือนก่อน +1

    Thawa lassana videoo danna akki love you so much ❤❤❤

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 10 หลายเดือนก่อน +2

    ගෝඩාක් ලස්සන ජිවිතයක් ඔයලා ගතකරන්නේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 10 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා .♥️♥️

  • @anomakularathne115th
    @anomakularathne115th 10 หลายเดือนก่อน

    Ane apitath asai lassanata inna eth akke aputa e vasanava ne oya harima vasanavanthai oyalata bs

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 8 หลายเดือนก่อน

    ගවුම් ලස්සනයි දුව ඔයාට තෙරුවන් සරනයි

  • @tashmikaushalya8187
    @tashmikaushalya8187 9 หลายเดือนก่อน +1

    Akke oya arim hoda kenek

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 10 หลายเดือนก่อน +2

    ඩුබායි කොහේදි හරි මුනගහෙයි කියලා බලාපොරොත්තු වෙනවා.සතුටින් ඉන්න .

  • @DilipChamara-vu5kk
    @DilipChamara-vu5kk 5 หลายเดือนก่อน

    Armani hotel ekata yanna akka mama wada Kara oka mama idiya albasha vala akka mama Dilip Fernando Malli kaluthara 😊

  • @SachiniPrasadi-pu8yy
    @SachiniPrasadi-pu8yy หลายเดือนก่อน

    Onpassive day to day eka laga neda,akke sathuwa wala lankawe restaurant ekak tiynwa.kenuli baba i love you❤❤

  • @LalithKumara-z4u
    @LalithKumara-z4u 10 หลายเดือนก่อน

    Ane akki oyage video balanawa harima asawen harima nihathamani charithayk mn asama kenek akki harima asai wachanayk hari katha karanna ithin akki diunuwen diunuwata yanna issarahata sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa ❤❤❤

  • @europeanmobile7198
    @europeanmobile7198 10 หลายเดือนก่อน +1

    Oya harima nihatamani kenek mama harima adarei daruwat akka parissamin anna ❤❤❤❤❤❤❤❤

  • @chathuriruwanthika6204
    @chathuriruwanthika6204 10 หลายเดือนก่อน

    Ayeth shopping karanna enawanam Mirdif City Center mall ekata enna akki babalata karanna godak activitys thiyenawa e wagema oyatath shopping karanna godak thiyenawa ❤❤❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 10 หลายเดือนก่อน +1

    ආදරෙයි.හැමදාටමත්.අක්කි.සතුටින්.පරිස්සමට.ඉන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤❤🎉😊

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน +1

    Mama...goooooooodak adaeri..oyata..muthu❤❤❤❤❤❤❤❤..doni manika adaeri ❤❤❤❤❤❤❤❤❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 10 หลายเดือนก่อน +1

    Al-ain road මෝල් එකක් තියෙනවා.. ලාභයි ලස්සනයි ..dragon mart.. යන්නම් ඔන ඇදුමු ගන්න..

  • @tashmikaushalya8187
    @tashmikaushalya8187 9 หลายเดือนก่อน +1

    Akke mata oyath ekka kat Karan puluvanda?mata duwala tundenek inna amma kenek.

  • @sewandelankasewande596
    @sewandelankasewande596 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤මම ගොඩක් ආදරේ ඩුබායි රටට

  • @IreneRamanayake
    @IreneRamanayake 9 หลายเดือนก่อน

    අනේ මමත් කෙනුලිට හරිම ආදරෙයි.අපේ මල්ලි කෙනෙකුගෙ දුවක් ඉන්නව එයත් කෙනුලි වගේමයි රූපෙ.එයාගෙ නම චෙනුකි.

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 10 หลายเดือนก่อน

    Lassanai akki oya nihathamani kenek loku kamaknethi adarei hemadamath ❤❤

  • @wathsalaranbandara759
    @wathsalaranbandara759 8 หลายเดือนก่อน

    On passive day to day cafe, try fish buns, very tasty

  • @NayanaGamage-i3n
    @NayanaGamage-i3n 9 หลายเดือนก่อน

    Adaraneya caretayak adarai❤❤❤❤❤❤❤❤

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt 10 หลายเดือนก่อน

    Mliñma dekke caya kiyana adaraniya cariten godak adarei oyata man bharein inne

  • @ImaliRasangika
    @ImaliRasangika 7 หลายเดือนก่อน

    Hi naga man anuradthapura rosi akka.oyata mawa mathakada .achchilage gewal laga

  • @nimashikafernando8119
    @nimashikafernando8119 10 หลายเดือนก่อน +2

    Shopping vlog walata godaak asai.❤❤❤.apitath pennanako balanna gaththa ewa.

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 10 หลายเดือนก่อน +2

    Elegant lady with classy fashion style! 😍

  • @PushpaSamarathunge
    @PushpaSamarathunge 3 หลายเดือนก่อน

    Sampath ta pin sidda wenna hodai...

  • @MahimiNimsara
    @MahimiNimsara 10 หลายเดือนก่อน

    Maheshi akkige volg balanne harima asawen harima adarei akkiyooo

  • @niranjalawelikumbura796
    @niranjalawelikumbura796 10 หลายเดือนก่อน +1

    Mama harima asaii duwa oyata

  • @hansanimaduka9008
    @hansanimaduka9008 8 หลายเดือนก่อน

    Lassanai godak mamath asai

  • @priyanthigamage265
    @priyanthigamage265 10 หลายเดือนก่อน +2

    ඔයා ඩුබායිවල කොහෙද ඉන්නේ? ඔයාව බලන්න එන්න හරි ආසාවෙන් ඉන්නවා. ඩුබායිවල කොතනකදී හෝ මුණ ගැසේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏 මේ ලංකාවේ restaurant ගොඩාක් තියෙනවා. ලංකාවේ රසටම ගොඩක් හොඳ තැන් තියෙනවා.

  • @sewandelankasewande596
    @sewandelankasewande596 8 หลายเดือนก่อน

    කාන්ති resorts day today පිටිපස්සේ

  • @PinkysDiary03
    @PinkysDiary03 10 หลายเดือนก่อน

    Adath video eka harima lassnai akki❤😊

  • @navinidamsara3462
    @navinidamsara3462 10 หลายเดือนก่อน +1

    Akkage videos hemadama blnwa. Sathutin parissamen inna .akki

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 หลายเดือนก่อน

    ඔයා ඩුබායි වල කොහෙද ඉන්නේ,ටෙලිපෝ අංකෙ දාන්න,

  • @farzanadam1647
    @farzanadam1647 4 หลายเดือนก่อน

    Nice trip 👍

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 10 หลายเดือนก่อน

    ආදරෙයි අපි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰 🥰🥰

  • @sewandelankasewande596
    @sewandelankasewande596 8 หลายเดือนก่อน

    මේක අල්බර්ෂ date today එක ළඟ තියෙන රෙස්ටෝරන්ස් එක

  • @sewandelankasewande596
    @sewandelankasewande596 8 หลายเดือนก่อน

    ලංකාවේ කෑම කන්න අල්කූස් පැත්තට හෝ බාර ඩුබායි පැත්තට හරි යන්න වෙනවා 😅😅👍

  • @saumyasewwandi7441
    @saumyasewwandi7441 10 หลายเดือนก่อน

    kenulita mama godak aderei aya harima cute budu saranai

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 7 หลายเดือนก่อน

    A mahesi duwa amila abesekara putat Dubai neda hamu une nadda oyadegollama settal Una am hodai family dekama hodata Danna Aya ne baby oyat lassanai

  • @NishuRanasinghe-l9t
    @NishuRanasinghe-l9t 10 หลายเดือนก่อน +2

    Adarei ❤

  • @DilhaniDilrukshi-ci6pq
    @DilhaniDilrukshi-ci6pq 10 หลายเดือนก่อน

    Akke home towar ekak ona budu saranai oyalata

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 10 หลายเดือนก่อน

    Oya hari hoda kenek kiyala hithenava

  • @nirodakumari1918
    @nirodakumari1918 10 หลายเดือนก่อน

    Oyath budu saranai akke mata oyawa balanna ආසයි oya ta mesenjaren mesej demma ආදරෙයි ගොඩක් api oyata

  • @susanthiamarasingha8561
    @susanthiamarasingha8561 10 หลายเดือนก่อน

    Ane nangi hamadama otaning wadata yanna enne mama aiyoo dakke nanee ❤

  • @LihiniTamasha
    @LihiniTamasha 8 หลายเดือนก่อน

    පුතා කෝ අනේ දැන්❤

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 8 หลายเดือนก่อน

    Luxary life...❤❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน

    Marama lassanae.maheshe aa blauses teka. B.s.❤❤❤❤

  • @lushinitharunya3362
    @lushinitharunya3362 10 หลายเดือนก่อน

    Anee akki harima lassanaii vlog eka adath❤ adarei oylta godakk ❤

  • @VimukthiNisansala-fr8ob
    @VimukthiNisansala-fr8ob 9 หลายเดือนก่อน

    Lassanai akke

  • @believeyou676
    @believeyou676 9 หลายเดือนก่อน

    My favourite actress. Love you so much ❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 10 หลายเดือนก่อน

    ලංකාවේ නිලිය න් අතරේ ඔයා තමයි ලස්සනට ඉන්න නිහතමානී සිනාවක් තියෙන එකම නිලිය පුතේ ......

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 หลายเดือนก่อน

    Parisaman inna akki APi godak adarei 💞💞💞💞

  • @shehanikoshila893
    @shehanikoshila893 10 หลายเดือนก่อน +1

    හරිම චාම් නිහතමානි කෙනෙක් අක්කි ඔයා❤

  • @SudarmaKusum
    @SudarmaKusum 9 หลายเดือนก่อน

    Marena wala tiyana lakvin kiyana hotale kema rasai

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 10 หลายเดือนก่อน

    Budu saranai

  • @abeysooriya6553
    @abeysooriya6553 9 หลายเดือนก่อน +1

    Dubai❤

  • @harshaiwickaramarathna5389
    @harshaiwickaramarathna5389 10 หลายเดือนก่อน

    Adarei nangi pareissamin sathutin
    inna Budusaranai ❤❤❤

  • @neranjan2011
    @neranjan2011 9 หลายเดือนก่อน

    Very nice video

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 8 หลายเดือนก่อน

    🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @nilanthin5031
    @nilanthin5031 10 หลายเดือนก่อน

    Hi Madam how are your family Donith harima but ❤ I'm live in canta points your very good family

  • @himalijayasinha7998
    @himalijayasinha7998 10 หลายเดือนก่อน

    Puthe oya dubai gihin lankawe duppath api vage ayata job denna vedapilivelak hadanna oyatai oyage mahaththyatai vedi vdiyen hariyanna ona oyage hitha hodai daruvoth ekk prissamin inna budu sarani

  • @anomaalbers2872
    @anomaalbers2872 10 หลายเดือนก่อน +1

    Oyala harima lassanai ❤❤

  • @bottom0043
    @bottom0043 10 หลายเดือนก่อน

    Akki Zara shirt mara stylish math Gana’na mehen Melbourne

  • @sewandelankasewande596
    @sewandelankasewande596 8 หลายเดือนก่อน

    ඩුබායි පෙස්ටුවේ සිටි මෝල් එක

  • @KamaliJayakodi
    @KamaliJayakodi 10 หลายเดือนก่อน

    So beautiful ❤ amazing

  • @ChamindaNamal-zy7wz
    @ChamindaNamal-zy7wz 10 หลายเดือนก่อน

    Mama asama niliyak oya.oya harima nihatha manie.

  • @DiwanganiWarunika-gv5ho
    @DiwanganiWarunika-gv5ho 9 หลายเดือนก่อน

    Hemadama sathutin inna lebewa. Akke oyawa contact karaganna vidiyak kiyannako b.s

  • @amalinaduni7763
    @amalinaduni7763 10 หลายเดือนก่อน

    Adari akke odakma godak.❤❤❤

  • @HwhBhbd
    @HwhBhbd 8 หลายเดือนก่อน

    Harime sathutui

  • @OshadhaPerera-kj3ny
    @OshadhaPerera-kj3ny 8 หลายเดือนก่อน

    😊😊😊😊

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 8 หลายเดือนก่อน

    Good job miss Jaya veva

  • @binariranasinghe5523
    @binariranasinghe5523 10 หลายเดือนก่อน

    මහේශි ලංකාව වගේ නෙවි ඩුබායි වලදි ආශුරය කරන්නෙ බලා ගෙන... මොකද ඔයාට ප්‍රශ්න වෙයි..... ගෙදර වැඩබකරන කිටිටිය පැනලා ඒවි.. එහේ නවතින්න😂.. නිතියට පටහැනියි.... චෙෆ්ලංකා... මරිනා ලංකාවෙි කෑම තියෙනවා... MOE යන්න.. මරිනා මෝල්, හැම තැනම ලස්සන ඇදුමි තියෙනවා

  • @palitha17
    @palitha17 หลายเดือนก่อน

    Yo great place to eat Srilankan food ceylonca

  • @lathapeiris8512
    @lathapeiris8512 10 หลายเดือนก่อน

    Hi I love shoes can you show me some shoe shops, please