ඉරාජ් සුදා වලිය පේෂලගේ තබ්ලාවෙන් | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • #peshala #peshalamanoj #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ඔය සුදා මගේ මූණට හම්බු...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සුදා මෙහෙම දේවලුත් කරය...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුදා කියන්නේ කවුද කලාක...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.1K

  • @YeranSuriyaperuma-th7kg
    @YeranSuriyaperuma-th7kg 16 วันที่ผ่านมา +261

    අද කතාව සරලව -
    පොන්න සුදා VS පිංපි ඉරාජ් අතරට චීත්ත පේෂල👌

    • @noelbhadrakakannangara2081
      @noelbhadrakakannangara2081 16 วันที่ผ่านมา +3

      උඹ මහින්දගෙ හොර ශොට් එකක් නේද.? අම්මගෙන් අහපන්. ඔව් කියයි

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 16 วันที่ผ่านมา +8

      Salute your comment

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 16 วันที่ผ่านมา +2

      Aththa bro

    • @mannlk
      @mannlk 16 วันที่ผ่านมา +2

      hariyata hariii, ara iraj ge gadagahan ajangiya hodanne peshala

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 16 วันที่ผ่านมา

      😂😂😂

  • @WandanaPerera-gk2jc
    @WandanaPerera-gk2jc 16 วันที่ผ่านมา +160

    දේශපාලකයන්ට වගේම උඹලා සියලු දෙනාටමත් නිවන් සුව ලැබේවා!!

    • @PathumRamesh
      @PathumRamesh 15 วันที่ผ่านมา +3

      එකගයි

    • @kalyaniihalagama2326
      @kalyaniihalagama2326 15 วันที่ผ่านมา +1

      අපි හම්බ කරගනිමු.මිනිස්සු ගොන්නු කරමු

    • @chamira5783
      @chamira5783 12 วันที่ผ่านมา

      Niwansuwa

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

  • @Domepub
    @Domepub 16 วันที่ผ่านมา +198

    අන්තිමට දෙන්නාගේම video ටික බලපු උන් වැරැදි

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +20

      ව්වුස් වැඩි උනා සල්ලි ලැබුනා අපි ඇන්දුනා එහෙම නෙවෙයි ද🤔🤔🤔🤔

    • @heyhogiss3721
      @heyhogiss3721 16 วันที่ผ่านมา +7

      True😂

    • @asankaravidu7561
      @asankaravidu7561 15 วันที่ผ่านมา +6

      මුං ඔක්කොම Views හිඟකාන්නේ මිනිස්සු රවට්ටන්න 💩

    • @Gkhlp
      @Gkhlp 15 วันที่ผ่านมา +1

      😂😂😂

    • @HarshaPrabudha
      @HarshaPrabudha 15 วันที่ผ่านมา +1

      Api adhath ravatuna wey?

  • @udithajayaweera6421
    @udithajayaweera6421 16 วันที่ผ่านมา +109

    උඹලම video කර කර දාලා දැන් බලපු උන්ද වැරදි 😅😅😅😅

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @krishdikovita9217
    @krishdikovita9217 16 วันที่ผ่านมา +125

    සුද්දත්තය මහින්ද මාතියා ලගට ගිහිල්ල සමාව ගන්න සින් එක්ක තියෙන්නේ! මුන් අපිව අන්ඳනවා! දෙසපලුවෝ හොදයි! 😂

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 16 วันที่ผ่านมา +11

      අනිවාර්යයෙන්ම මේකා ජන්දේ කිට්ටු වෙලා මහින්දයා ගාවට ගියේ නැත්නම් මූ බිලිං වත්තේ සුදා නෙවෙයි 😂😂😂😂😂😂

    • @user-qv8fg9sh1l
      @user-qv8fg9sh1l 15 วันที่ผ่านมา +3

      ඇත්ත

    • @Hello-du9xg
      @Hello-du9xg 15 วันที่ผ่านมา +3

      ඇයි යකෝ එදා මලගෙදරදී වැන්දේ මයිනට මේ කලින් දවසේ පලු යන්න බැනපු එකා.. ලැජ්ජ නැතිකම සහ ආත්මාර්ථය 😂

    • @kasungayashanperera
      @kasungayashanperera 13 วันที่ผ่านมา

      😂 හ්ම් හ්ම් හ්ම් ඒක තමා 😂

  • @chamarasampath2932
    @chamarasampath2932 16 วันที่ผ่านมา +250

    ඊලඟට ගෙන්නන්නේ ඉරාජ්ව 😂😂
    ඊට පස්සේ උන් දෙන්නත් එකතු වෙලා තොපිට බනී 😂😂

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +10

      උන් ඔක්කොම යාලුවො මල්ලි සල්ලි හොයන්න කරන වැඩ

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา +5

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 16 วันที่ผ่านมา +1

      මුන් ඔක්කෝම යාලුවො

    • @Cinemauncut916
      @Cinemauncut916 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @lahirufernando638
      @lahirufernando638 16 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 16 วันที่ผ่านมา +196

    ඔක්කොම යාළුවො.රැවැටෙන අපී මෝඩයෝ.එකෙකුටවත් පක්ෂග්‍රාහී
    නොවෙමු.

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา +2

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @chandramunathanthiri2323
      @chandramunathanthiri2323 16 วันที่ผ่านมา

      මේ ඔක්කොම අපි ජනතාව කඩේ යවනවා

    • @kavindubandara7172
      @kavindubandara7172 15 วันที่ผ่านมา

      ඒක නං ඇත්ත

    • @SusilAyupala
      @SusilAyupala 15 วันที่ผ่านมา

      🍷🍷👍❤️🙏🙏

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @susanthahettigoda
    @susanthahettigoda 16 วันที่ผ่านมา +115

    රන්ජන් අයියේ ඔයාට කිඹුහුම් යන්නැද්ද .උණුත් එකයි මුනුත් එකයි ඔය ඔක්කොම යාළුවො මල්ලි

    • @prasadkarunathilaka8203
      @prasadkarunathilaka8203 16 วันที่ผ่านมา +6

      සිරාවටම ඔක්කොම කැරි පම්කෝ

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 16 วันที่ผ่านมา +58

    මුන් ඔක්කොම හෙළුවෙන්,, අපිටත් හෙළුවෙන් ඉන්න පුරුදු කරනවා,,, 🤓

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 16 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @masterfacts7903
    @masterfacts7903 16 วันที่ผ่านมา +109

    සමන්තබද්‍ර vs කිරුලපන වලිය මතක් කරගන්න ලමයි. මේකත් ඒ වගෙ😂

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @masterfacts7903
      @masterfacts7903 16 วันที่ผ่านมา +5

      @@upalik9700 වලිය කියන නම අව්ල් වගෙනම් script storya කියලා දාගන්න. හද පෙන්නන්නෙ බන් ඇගිල්ල නෙමෙයි

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 16 วันที่ผ่านมา

      හරියටම හරි...අර කිරුලපන බඩ්ඩ vs ගලබොඩ අත්තේ ගෙ වලිය මතකද...ආන්න ඒක මතක් කරල බලපල්ලා

    • @virajupekshatm6758
      @virajupekshatm6758 16 วันที่ผ่านมา +3

      අැයි අර මීවනපලානේ සිරිසේන නාකියයි පතිරඅාරච්චි දෙන්නා දෙන අාතල් එක 😂😂😂

    • @THARUSHASANDESH-pm1ks
      @THARUSHASANDESH-pm1ks 15 วันที่ผ่านมา

      @@upalik9700 එකම comment එක හැම තැනම 😹 අවදානයද ඕනා...

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 16 วันที่ผ่านมา +143

    ඉස්සර දේශපාලුවො මිනිස්සු ඇන්දුවා.දැන් මුන්.😂😂😂😂😂😂

    • @muneerdeen6390
      @muneerdeen6390 16 วันที่ผ่านมา +4

      100%

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 16 วันที่ผ่านมา

      @@upalik9700 පොඩි උන් පට්ට රෙස්පෙක්ට් මුන් පොන්නයෝ වගේ.අද එකක් හෙට එකක්.

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 16 วันที่ผ่านมา +88

    ඉරජ් සුදා නාට්‍ය ඉවරයි මුන්ගේ රගපැම් 🤣🤣🤣🤣🤣

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @judenera
    @judenera 16 วันที่ผ่านมา +31

    මුන් ඔක්කොම මැදමුලනේ අප්පොච්චාගෙ පුතාලනේ ... ස්වර්ණවාහිනීයෙන් හොද ගානක් දෙන්නැති වැඩසටහන ගොඩ දැම්මට

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @TharindiWijayasinhe-yd2cc
    @TharindiWijayasinhe-yd2cc 16 วันที่ผ่านมา +59

    මුං ඔක්කොම ඩීල්කාරයෝ..මුං යන්න ඔන තැන් වලට ගිහින් ඉවරයි.ඩොලර්, සල්ලි වැඩි කර ගන්න විවිස්, subscribes ලා වැඩි කර ගන්න නොකරන දෙයක් නෑ.මේකත් එ් වගේ රඟපෑමක්.දේශපාලකයන්ට හපන් මුං.අන්තිමට දන්නෙම නැතුව අපි මුංගෙ ඉත්තො වෙලා..මුංගෙ මේ මඟුල් බලලා උන්ට හම්බ කරලා දෙන්නැතුව තම තමන්ගෙ ජීවිත වලට දෙයක් කර ගනිල්ලා..

    • @tanushkedissanayake6450
      @tanushkedissanayake6450 16 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම මුන්ගේ video බලන්න නරකියි.

    • @user-vl3sb6sj8o
      @user-vl3sb6sj8o 16 วันที่ผ่านมา

      Wadak na ban kata karala, mun okkoma dollars hosanna api video bala bala time pass karanawa

    • @user-qn2st8hn6d
      @user-qn2st8hn6d 16 วันที่ผ่านมา +1

      Definitely we have to stop watch this crap

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +1

      ඒක තමයි ඇත්ත

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 16 วันที่ผ่านมา +85

    සුදා දැන් අපිද ඉරාජ එක්ක ගහගන්න ගියේ.....?
    උබනේ ලොකු ටෝක් දාගේන ගියේ
    දැන් උබ කියනවා
    මිනිස්සු ඉන්නවාලු ගහගන්න කැමතියි
    යකෝ මිනිස්සුද කිව්වෙ උබට ගිහිල්ලා ගු ඉරාජ එක්ක ගහගන්න කියලා
    උඹ දැන් කිච උන නිසා අහක ඉන්න මිනිස්සුන්ට බනිනවා..
    කියලා වැඩක් නැහැ

    • @ranushthamindu-tu9mx
      @ranushthamindu-tu9mx 16 วันที่ผ่านมา +3

      අනිවාරෙන්😂

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 16 วันที่ผ่านมา +6

      Me suda maha kapati minihek

    • @ceenow6972
      @ceenow6972 16 วันที่ผ่านมา +1

      ඉතිං මුංගේ video බලන්නේ නැතුව හිටහංකෝ වැලලෙන්නේ නැතුව

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @Gayanpilapitiya
    @Gayanpilapitiya 16 วันที่ผ่านมา +29

    මුගේ පේජ් එකට ගූ සුදා කියලා නම දැම්මනම් ගොඩ
    මේ පරයා ටෝක් දුන්නෙ රටෙන් බාගෙකට එකවැර කෙලින්න නොදකින් #පුතා

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 4 วันที่ผ่านมา

      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o 16 วันที่ผ่านมา +50

    පේෂලයා දැන් සේප් නියායේ යනවා... මේ ඔක්කෝම යාලුවෝ මල්ලි...

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @gameshow7016
    @gameshow7016 16 วันที่ผ่านมา +31

    දැන් වැරදි බුද්ධිකයි
    වටේ පිටේ ඉන්න උනුයි
    විතරයි..😂😂
    සයිබර් අවකාශයේ පොරවල් රියෑලටියෙදි අජපල් 😅😅

  • @Gansterstreaming
    @Gansterstreaming 16 วันที่ผ่านมา +24

    මුන් ඔක්කොම පිම්පියෝ බන් ,මුන් පොරවල් කරන් ඉන්න ගෝතයොත් ඉන්නවා ලන්කාවෙ ,මුන් ඔක්කොම එකට ඉන්න ගූ ඩයල් බන්😅😂

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @piyasall3762
    @piyasall3762 16 วันที่ผ่านมา +27

    මේ සුදා කටෙන්ද කථා කරන්නේ, මේකා කියනවා මම මේක ඉවර කලා කියලා එකේම එල්ලී එල්ලී යනවා, සුදාට රිදිච්ච රිදිල්ල ප්‍රෝග්‍රෑම් කරකර පොස්ට් දදා තව ඉවර නැ, පේෂල තමයි හොදටම කිව්වේ මුනටම කවුද ලය්සන් දුන්නේ කුණුහරුප කියන්න සොසල් මිඩියාවේ, සුදා මාර පොර වගේ හැම මිනිහටම කුණුහරුප කියන්නේ චැනල් එකක් හදා ගෙන , මේකාගේ අධ්‍යපනේ, පවුල් පසුබිම, පාසැල තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ.

    • @jayawickramaug2735
      @jayawickramaug2735 16 วันที่ผ่านมา

      😊

    • @Hello-du9xg
      @Hello-du9xg 15 วันที่ผ่านมา

      කුණුහරුප කියන්න ලයිසන් දෙන්නේ මොන රටේද? නෑ මම මේ දන්නැති නිසා අහන්නෙ

    • @piyasall3762
      @piyasall3762 14 วันที่ผ่านมา

      @@Hello-du9xg ඔය සුදා කියන ගොබ් බය හිතන් ඉන්නේ එයාට කුණුහරුප කියන්න ලයිසන් දීලා වගේනේ, මිනිහ හිතන්නේ එක මාර වීර කමක් කියලා, හැබැයි පට්ට ගොබ් බ බු රු වෙක්, එකා ඔය ප්‍රදර්ශනය කරන්නේ එකාගේ පවුල් පසුබිම, පාසැල සහ අද්‍යාපන මට්ටම

  • @suwinithasilva4532
    @suwinithasilva4532 16 วันที่ผ่านมา +18

    මෙි රගපැමක් රැවටෙන්න එපා අපේ මිනිසුන් ගවයො කියලා සුදා දන්නවනේ

  • @subatheja7574
    @subatheja7574 16 วันที่ผ่านมา +20

    අප්පිරියයි සුදා.....නිකන් නෝන්ඩි වෙන්න එපා ...බං.

  • @jayanthinirosha3848
    @jayanthinirosha3848 16 วันที่ผ่านมา +58

    මෙයාල රන්ඩු කරාල හරි සල්ලි හොයගන්නව බලන උන් ලෙ පුච්ච ගන්නව

    • @janakagunasekera
      @janakagunasekera 14 วันที่ผ่านมา +1

      yes

    • @janakagunasekera
      @janakagunasekera 14 วันที่ผ่านมา +1

      dennama ok..media ne ..advance stage ne.. okkoma lankavene...mokatada vali

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @maxliya466
    @maxliya466 16 วันที่ผ่านมา +23

    මොනවද බන් මේ මොඩ ආතල්. කලාකාරයො කියන්නෙ සදාකල් කක්කා ගොඩවල්. ඉරාජ්, පේශල, දමිතා, සන්නස්ගල, එතකොට සුදා ඔයත් අපිට මොනවා හරි සැපක් දීලා ගානක් හොයා ගන්නවා. ඔක්කොම බොක්කෙ යාලුවො මල්ලි😂

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @muneerdeen6390
    @muneerdeen6390 16 วันที่ผ่านมา +31

    සුදාත් බැස්සා ඉරාජ්ගෙ level එකට. අයියෝ අයියෝ .. ගුලිය කාලා ජනතාවගේ මනස හරිගස්සනවා වෙනුවට සරම උස්සලා ගේමට බැහැල… ලංකාවේ උන් පට්ට මෝඩයි ඕයි

  • @Rmd289
    @Rmd289 16 วันที่ผ่านมา +28

    මේවා බලන අපිට ගහපල්ලා..😂😂
    විහිළු ඈ........😅😅

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา +2

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @yasasediriweera8281
      @yasasediriweera8281 15 วันที่ผ่านมา

      ඔක්කොම එකතුවෙලා මෙගොල්ලන්ට තමයි ගහන්නේ මෙහෙම ගියා ම

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 16 วันที่ผ่านมา +19

    මුන් ඔක්කොම නියම නලුවෝ...අපිව අන්දනවා....😂

  • @wsfernando9878
    @wsfernando9878 16 วันที่ผ่านมา +33

    ඉරාජ් ගේ කුනු හොදන්නද පේශල ආවේ

  • @nirmaladevi4023
    @nirmaladevi4023 16 วันที่ผ่านมา +15

    මනුෂ්‍යයන් සමග කතා කරනකොට කලු කන්නාඩි දාන්නේ උන්ගේ හිත්වල තියෙන කුණු ඇස්වලින් පේන නිසා. අවංක කමක් නැතිකම.

    • @Sol-mb1qv
      @Sol-mb1qv 15 วันที่ผ่านมา

      Lankawe minissunge soobanee.😂😂

  • @aksh589
    @aksh589 14 วันที่ผ่านมา +4

    පේශල කියන්නෙ කපටියෙක් හැම කෙනාගෙන්ම උදවු අරන් තමන්ගෙ පවුලේ වැඩ ටික කර ගන්න .ඉරාජ් පරිස්සමින් ආශ්‍රය කරන්න.ඉරාජ්ගෙ සින්දු ටිකත් විකුනන් කකා.

  • @Kingrajapaksha
    @Kingrajapaksha 16 วันที่ผ่านมา +29

    සුදා ගූ උනා මුගේ වැඩසටහන් බලපු අපි බලු උනා.

  • @slvideo3326
    @slvideo3326 16 วันที่ผ่านมา +32

    සුදා අයියා මෙ ඉන්නෙ ඔයා බැනපු පෙශල නෙද ඔක්කොම යාලුවො අයියා

  • @gunasekara1671
    @gunasekara1671 16 วันที่ผ่านมา +7

    හැමදාම කිවුව වගේ උඹලගෙ මරිසි අපිට තේරෙනව..උඹල ඔක්කොම සුපිරි චීත්ත..

  • @raniheen281
    @raniheen281 16 วันที่ผ่านมา +60

    පේෂලත් අරැන් එක්ක එකතු වෙලා කඩෙ ගියා දැන් හොද ලමයා ලකුණු දාගන්න ඇවිත් 😂😂😂😂

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +1

      😂😂

    • @sahankulasinghe4507
      @sahankulasinghe4507 16 วันที่ผ่านมา +3

      නෑ නෑ.ගොබ්බ සුදායි ගොබ්බ ඉරාජුයි රෙදි නැතුව ගෝඨා ට කඩේ ගියා.පේෂල කවදත් හිටියෙ ජනතාවගෙ පැත්තෙ

    • @upalik9700
      @upalik9700 16 วันที่ผ่านมา

      පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

    • @sohelianjana7150
      @sohelianjana7150 16 วันที่ผ่านมา

      පේශලයා දෙපැත්ත කනවා කොටවනවා 😂😂😂😂

    • @nimesh3451
      @nimesh3451 16 วันที่ผ่านมา +1

      Pala pala

  • @wsfernando9878
    @wsfernando9878 16 วันที่ผ่านมา +40

    හැබැයි පේශල ඔයත් හරි කපටි ඔයත් හීන් නූලෙන් අවුස්සලා හිනාවෙ වි ඉන්න කෙනෙක් මමත් ඉස්සර කැමති චරිතයක් පේශල

    • @yehanmaneth9752
      @yehanmaneth9752 16 วันที่ผ่านมา +7

      පේෂල යනු කාගෙත් සුන්දරී....

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +2

      මමත් දැන්නම් කැමතිම නෑ

  • @dild3732
    @dild3732 16 วันที่ผ่านมา +6

    අන්තිමට උන් දෙන්න යාලුවො වෙලා මූට සපෝට් එකට කමෙන්ට් කරපු අය වැරදිකාරයෝ වෙලා 😊😅

  • @ramindaexpressline1981
    @ramindaexpressline1981 16 วันที่ผ่านมา +7

    මූ තමයි දෙපිටකාට්ටුවා පේෂලයා ගුරාජ් අවුස්සලා ඔක්කොම කොටවනවා

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 16 วันที่ผ่านมา +5

    මට පට්ට සතුටුයි..මෙයාලගෙ වලිය බලල fun එකක් ගත්ත මිසක් comment දාන්න හදිස්සි වුනේ නෑ...☝️😌 කොහොමත් එක රැහේ කුරුල්ලෝ වහන්නේ එක අත්තෙ නෙ..😆😆

  • @chanakaud
    @chanakaud 16 วันที่ผ่านมา +11

    පින්පීය දෙන්නෙක් එකට ගැටුණු වෙලාව😅😅😅😅😅

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 15 วันที่ผ่านมา +4

    සුදත්ත අයියා මං මේ වලියේදි ඔයට බැන්න එත් මං කැමති මේම රන්ඩු නොවි මේ විදියට විසද ගත්ත එකට ❤❤

  • @ramyafernando4742
    @ramyafernando4742 16 วันที่ผ่านมา +11

    මම හිතුවේ පේෂල හොදයි කියලා බලපුහම ලොකු මල්......

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @viraj9931
    @viraj9931 16 วันที่ผ่านมา +15

    Mun ඔක්කොම ekai

  • @wsfernando9878
    @wsfernando9878 16 วันที่ผ่านมา +40

    සම්පූර්ණ වැරැද්ද ස්වර්ණවාහිනී සහ බුද්දික

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 16 วันที่ผ่านมา +5

      තරහ කියලා danaganath dennatama එකට එන්න කිව්වේ

    • @user-bo7yt9pd6j
      @user-bo7yt9pd6j 16 วันที่ผ่านมา +2

      බුද්ධික වැරැදි නෑ

    • @udithajayaweera6421
      @udithajayaweera6421 16 วันที่ผ่านมา +11

      උඹලට තේරෙන්නද්ද යකෝ උන් කව්රුත් වැරදි නෑ මෙව්වා බලපු උන් වැරදි යකෝ 😅😅😅😅

    • @wijayanthaherath1991
      @wijayanthaherath1991 16 วันที่ผ่านมา

      ​@@udithajayaweera6421 අන්න ඒක තමයි ඇත්ත bro..

    • @jayawickramaug2735
      @jayawickramaug2735 16 วันที่ผ่านมา +3

      සේපාල් වගේ විචාරශීලී මාද්‍යවේදියො කරන වීඩියෝ ටික බලල හිටියනම්...ඇති කියල හිතෙනව😊

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j 16 วันที่ผ่านมา +5

    හරිම වටින වැඩසටහනක් ඉරාජ් වත් ඉන්න තිබුණේ .ඔයාල ඇදුම් ඇදගන්න ලැජ්ජයි

  • @MAFuard
    @MAFuard 16 วันที่ผ่านมา +10

    හරියටම හරි ...අපේ අයට තේරැම් කරලා දෙන්න

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 16 วันที่ผ่านมา +7

    කවදහරි ඔහොම තමා ජෙප්පනී උඹලගේ දේශපාලන සටනත් සුදා අයියා පාවලා දෙන්නේ😂❤ පවු උඹලා

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 16 วันที่ผ่านมา +1

      😢

    • @achinthamadushan1568
      @achinthamadushan1568 16 วันที่ผ่านมา +2

      සුදා දැන් සජිත්ට

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 16 วันที่ผ่านมา

      මොකා ද බොල සුදා ජෙප්පෙක් කියන්නේ සුදා කොටලු පක්ශයේ ..ජෙප්පන් ට කඩේ ගියා කියලා කිසිම වාසියක් ලැබෙන්නේ නැ ..එයාල මන් පොරට ඒ මනුස්සයා ට ඡන්ද ගොඩ වැඩි කරලා දෙන එවුන් ට සලකන්න ඉන්නේ ..

  • @neilperies8225
    @neilperies8225 3 วันที่ผ่านมา

    Good attempt Peshala. වලියට බර කලා කරුවන්ට හොඳම පාඩමක. Calm down Sudda n Iraj. Listen to Peshala. සුන්දරයි පේෂල . ඔබ හැමදාම ත් චූල් 👌👌👌❤️❤️❤️

  • @chamara4833
    @chamara4833 15 วันที่ผ่านมา +4

    පේෂල බුද්ධිය තියන කෙනෙක් කියල හිතුවේ හැබැයි අර බොලඳ කතා දොඩවන පුතානෝවනේ අදහන්නෙ. රෑට රෑට ගෙවල් වලට එනවා. මට වැඩ කරපු අයට උසනම් සෙකුරිටි මිටිනම් කම්කරැ දෙනවා. මහ බැංකුව සුද්දෙ දෙද්දිත් එතනම සද්ද නැතුව හිටිය මනුස්සය පියානන්ගේ නාමෙන් සංස්කෘතික අරමුදලට ගේමත් දුන්නේ ඇස් වහලා. මෙයාත් රාජපස්සලා රනිල්ලා වගේම අර පරණ පීල්ලෙමයි යන්නේ. ඒ වගේම එයා වටේ ඉන්නෙත් අර ගෙම්බෝ වගේ එහාටයි මෙහාටයි පැන පැන පරන සිස්ටම් එකටම දුවන වටපඩයෝමයි කියලාවත් තේරැම්ගන්න බැරි එකයි පුදුමේ පේෂල. ඕකට කියන්නෙ පාට කණ්ණාඩිය ගලවන්න තියන බැරිකම කියලා. කැපුවත් කහ දම් කලු කිය කිය ඉන්නකන් මේ රටටනම් ගොඩයාමක් නෑ. විශේෂයෙන්ම කලාකරැවෝ ස්වාධීන විය යුතුයි. පාවෙන ඡන්ද වියයුතුයි. අනික එයාලගේ අතීතේ එක්ක බලද්දි පේෂලට සජිත් සහ වටපඩයෝ ටික හොරකම් වංචා දූෂණ වලින් දැනට තොරයි අනාගතෙත් එහෙම වෙනවාමයි කියලා වගකීමෙන් කියන්න පුලුවන්නම් කඩේ ගියත් කමක් නෑ ඕන එකෙකුට. පේෂල කියන මනුස්සයට කැමති නිසයි මේ ටික ලිව්වේ ජරා වලේ වැටෙන්න එපා කියලා.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @amithsuranga2013
    @amithsuranga2013 16 วันที่ผ่านมา +6

    අපි මතවාදය වෙනස් මිනිසුන් පමනක්.වී එකා වගේ එකම රටක.සමගි වෙමු සුදා අයියේ හැමෝම සමගියෙන් ජය ගමු තමන් ගේ කැපවීම රටට කර

  • @ashanmalshitha2236
    @ashanmalshitha2236 16 วันที่ผ่านมา +8

    Api waradi ela 😂😂

  • @claudwign1722
    @claudwign1722 16 วันที่ผ่านมา +3

    I like and I love both artists. Both must have a good friendship forever.

  • @Sinhala_Sindu_Album
    @Sinhala_Sindu_Album 15 วันที่ผ่านมา +2

    පේෂල කියන වැසිකිලි පණුවා පෙන්න බැරි උන් තවත් ඉන්නවද?

  • @Chamarajagath
    @Chamarajagath 16 วันที่ผ่านมา +26

    අපෝ සුදා අයියා මු ඊට හපන් 🤣🤣🤣 ඔයත් ආතල් දෙනවනේ

  • @udithaadikari2167
    @udithaadikari2167 16 วันที่ผ่านมา +80

    අල්ලපු ගෙදරත්එක්ක මරා ගන්න උන්ට ආයෙත් යාලු වෙන්න සුදා අයියගෙන් ඉගෙනගන්න..❤

    • @user-wp6qv1ei4j
      @user-wp6qv1ei4j 16 วันที่ผ่านมา +1

      Kalawen gahapan

    • @krishdikovita9217
      @krishdikovita9217 16 วันที่ผ่านมา +10

      සුද්දත්තය මහින්ද මාතියා ලගට ගිහිල්ල සමාව ගන්න සින් එක්ක තියෙන්නේ! මුන් අපිව අන්ඳනවා! දෙසපලුවෝ හොදයි! 😂

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 16 วันที่ผ่านมา

      😂😂

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 16 วันที่ผ่านมา +1

      උන් ඔක්කොම යාලුවො මල්ලි මේවා විවුස් වැඩි කර ගන්න ගහ ගේම් වෙන්නබැරිද.

    • @srikanthperera3783
      @srikanthperera3783 16 วันที่ผ่านมา +2

      Drama hutto mewa සම්මාන වලින් පුකේ අරින්න ඕන මුන්ට😂

  • @Mangalamunasingha
    @Mangalamunasingha 10 วันที่ผ่านมา +1

    හිමින් හිනා වෙන්න සුදා. කන් අඩිය යනවා බේස් වලට 😁

  • @kamaldissanayaka9246
    @kamaldissanayaka9246 14 วันที่ผ่านมา +1

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @dild3732
    @dild3732 16 วันที่ผ่านมา +3

    ඊළඟට ඉරාජ්‍ව ගෙන්නයි.ඊට පස්සේ මුන් දෙන්නා එකතුවෙලා මිනිස්සුන්ට බනියි...😊😅

  • @sudarmagayan5066
    @sudarmagayan5066 16 วันที่ผ่านมา +10

    සුපිරි චරිත දෙකක් ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @rameshyash6505
    @rameshyash6505 14 วันที่ผ่านมา +1

    අඩෝ අන්තිමට මේක බලපු උබලා අපි තමා වැරදි කාරයෝ හූ 🤣🙏

  • @dianadissanayake764
    @dianadissanayake764 15 วันที่ผ่านมา +2

    මේක වැදගත් කතාවක් .
    හොඳින් අහන්න.

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 16 วันที่ผ่านมา +3

    කවදහරි ඔහොම තමා ජෙප්පනී උඹලගේ දේශපාලන සටනත් සුදා අයියා පාවලා දෙන්නේ😂❤ පවු

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 16 วันที่ผ่านมา +5

    මුන් තුන්දෙනා එකතු වෙලා ආතල් ගන්නවා.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @roycearthur8060
    @roycearthur8060 14 วันที่ผ่านมา

    Let GO!!....Brother ( Suda). Be Brother, s!!.🎉😉💝👍

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 16 วันที่ผ่านมา +6

    මචන් පේශල, රටට සමාජෙට හෙන ගැහුනත් කමක් නෑ කියලා නයි පෙන්නල Media එක පජාත level එකකට ගෙනැල්ලා, මිනී මරුවො රකින්න තමුන්ගෙ MEDIA එක පාවිච්චි කරලා ඒ සල්ලි වලින් ගොඩ ගිය එකා උඹට පොරක් නම්, ගමේ කසිප්පු පෙරලා සල්ලි කාරයෙක් වෙලා ඉන්න එකත් උඹට පොරක් වෙන්න ඇති.....උඹලා වගේ උන් හොදයි ටොයිලැට් හෝදන්න බ්‍රශ් එකට ගන්න.... IRAJ කඩේ යන්නෙ එලිපිට....හැබැයි උඹ කඩේ යන්නෙ ජංගියක් ඇදගෙන හැංගිලා....ඒකයි වෙනස...!

    • @AMMASMR-fs7zl
      @AMMASMR-fs7zl 16 วันที่ผ่านมา +1

      u media ekk amaruwen hadagaththe uta ona de karanna. ubata lapayata pupa denna one nam channel ekk hadapanko minissu balaida balanna gobba haraka

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 16 วันที่ผ่านมา

      Ethakota uba kade yanne heluwenne ban

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 16 วันที่ผ่านมา

      ඉරාජ් තවම රාජපක්ෂ කක්කුසි යේ ..සුදා කොටලු රැළේ .ජෙප්පන් ට කඩේ යන්නේ නැ වාසි තියෙන්නේ කොටලු පක්ශයේ දැන් ඒ පැත්තේ ..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 16 วันที่ผ่านมา +3

    මටනම් දුක සුදා අයියා සුදා අයියා ගගා වැලලෙන ජෙප්පො ගැන😂 අන්තිමට උඹලටත් සුදා ඔහොම තමා අරින්නේ ජෙප්පනී 😂

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 16 วันที่ผ่านมา +2

    ඇත්තටම සුදා සුපිරි ක්‍රමය ජිවත් වෙන්ඩ ඇත්තටම සරල විදියට හිතනවනම් සියලුමදෙනා කොයි තරම් හොදද මම දැක්ක හොදම වැඩ සටහන.

  • @dsengineering145
    @dsengineering145 15 วันที่ผ่านมา +1

    නෑ කවුරුත් රන්ඩු වෙන්න ඕනෙ නෑ.පොඩි වලි ගියාට අව්ලක් නෑ.වලි දිගින් දිගට ගෙනියන්න ඕනෙ නෑ.❤.අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො. 🇱🇰

  • @samfernando4335
    @samfernando4335 16 วันที่ผ่านมา +5

    okkoma yaluwo malli😅

  • @flowerworld3451
    @flowerworld3451 16 วันที่ผ่านมา +3

    3:48 මමනම් දකින්නෙ ඉරාජ් සුදා දෙන්න එක්ක ඉරිදා ලොකු බොකක් දාල දෙන්නත් එක්ක ඒක තවම කනවා.. 😂😂😂

  • @LeoDas-nh5vs
    @LeoDas-nh5vs 16 วันที่ผ่านมา +1

    Peshala u made the show really interesting
    I just felt proud about our old artists
    This is how u can bring some valuable thoughts to public
    Peshala❤

  • @Joodhaa-oe4st
    @Joodhaa-oe4st 15 วันที่ผ่านมา

    කට්ටියම යාලුයි මල්ලී.....😂😂😂😂😂😂

  • @themsahan8762
    @themsahan8762 16 วันที่ผ่านมา +6

    [හැබැයි පේශල ඔයත් හරි කපටි ඔයත් හීන් නූලෙන් අවුස්සලා හිනාවෙ වි ඉන්න කෙනෙක් ] eda Peshala hesiruna widhiyata u thama hondama k..riya.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 16 วันที่ผ่านมา +10

    පේෂල කොල්ල ඔබ නියමයි බං ගින්නකට වතුර දැම්මා

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 15 วันที่ผ่านมา +2

    මට මතකයි පොඩි කාලේ ෆල්ම් එකක් බලන්න හොල් කිහිපයකට ගියා එකකවත් ඉඩනැ. අන්තිමට කොහොම හරි බලාගන්න පුලුවන් වුනා.❤

  • @user-yi2m456
    @user-yi2m456 16 วันที่ผ่านมา +7

    Iraj ❤Peshala❤

    • @user-wv2ng2rh4d
      @user-wv2ng2rh4d 14 วันที่ผ่านมา

      එතකොට සුදා පොන්නයෙක්ද. 😂

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 16 วันที่ผ่านมา +4

    සජිත් ප්‍රේමදාස පස්සෙ යන එකෙක්, හරි මනුස්සයෙක් වෙන්න බෑනෙ 😂😂😂😂

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 16 วันที่ผ่านมา

      අනුරයියා හොඳ මිනිහඳ

    • @user-wv2ng2rh4d
      @user-wv2ng2rh4d 14 วันที่ผ่านมา

      ඒ කියන්නෙ ලොල්ලෙක් ද😮

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 16 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂.. ට්‍රැක් ලන්තයේ මේගොල්ලන් හරියට ආතල් දෙනවා😅😅😅😊😊😊😊

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 14 วันที่ผ่านมา

    ඔබලාගේ අදහස් ප්‍රකාශ කිරීම ගොඩාක් වටිනවා ඔබලාගේ අත්දැකීම් බොහොමයක් ඇත ජනතාව ට ඉගෙන ගන්න බොහොමයක් ඇත ඔබලා දෙදෙනා ට යමක් කියන්න තිබෙනවා .කවුරු ආවත් අපේ රටේ නීතිය තද මදි එක රටක් නීති ගොඩාක් එක වෙනස් විය යුතුය .එක රටක් .එක.නීතිය ක් විය යුතුය ඔබලා සියලු දෙනා ගෙ වගකීම .හරි දේවල් වලට එකඟ වෙන්වෙන්න ❤🎉🎉

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 16 วันที่ผ่านมา +3

    නැලෙව්වත් නිදන් නෙපා, අවදියෙන් ඉමු......😮

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 16 วันที่ผ่านมา +3

    සුදා කියන්න තියන කුණු කතා ඔක්කොම ඉරාජ්ට කියල පුළුවන් තරම් අපහාස කරලා කරලා වැඩක් තියේද අනේ යාලුවෙලා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 16 วันที่ผ่านมา +1

    සුපිරි වැඩසටහනක් සුදත්ත අයියේ❤

  • @lathishaleti1618
    @lathishaleti1618 16 วันที่ผ่านมา +1

    මරු පේෂ් මරු ඔය කලබගානියට මැදිහත් වෙච්ච ඒකත් ලොකු දෙයක් 👍👍👍👍👍👍👍

  • @Tsampath-hp3dw
    @Tsampath-hp3dw 16 วันที่ผ่านมา +3

    මුන් අපිව අන්දනවා ..මරු..මුන් සමාජයට බොරුව පෙන්නලා මුන්ම කියනවා මුන් හරි කියලා

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 16 วันที่ผ่านมา +5

    ගැම්මක් තමයි සුදා අයියෙ

  • @upalik9700
    @upalik9700 16 วันที่ผ่านมา +2

    පොඩි ළමයි තමයි ගහ මරාගෙන ප්‍රශ්න බෙරගන්නේ වැඩිහිටියෝ ප්‍රශ්න බෙරගන්නේ කතා බහ කරලා (වලියක් බලන්න ඔනෙනම් රෙස්ලින් ගෙම් එකක් බලන්න)

  • @malindumihisara09
    @malindumihisara09 16 วันที่ผ่านมา +2

    මුන් මුන්වම සුද්ද කරන්න හදල තියෙන්නේ ❤😂

  • @nisaljayawardena
    @nisaljayawardena 16 วันที่ผ่านมา +18

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ 😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @mohdmohd1111
    @mohdmohd1111 16 วันที่ผ่านมา +3

    Munserama janatava modakeranava pissu huttala

  • @kanthimuthukuda
    @kanthimuthukuda 14 วันที่ผ่านมา +1

    PESHALA ❤️❤️❤️

  • @tmfunny8719
    @tmfunny8719 14 วันที่ผ่านมา

    අපි ඔක්කොම යාලුවො මල්ලි 😅

  • @ColomboAnushka
    @ColomboAnushka 16 วันที่ผ่านมา +3

    ශ්‍රී ලංකාවේ පළමු හිපොප් ගීතය ඉරාජ් විසින් නිර්මාණය කරන ලද අහංකාර නගරේ ගීතය.හැමෝම දන්නේ නැහැ සුදාව...ඉරාජ් ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ වන්නේ ඔහුට wikipidia විකිපීඩියා ගිණුමක් ඇති බැවිනි.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 5 วันที่ผ่านมา

      Pined Post
      මේක ශකිර් හුසේන් කියන ලෝකයේ විශිෂ්ටතම වාදකයාගේ නිර්මාණයක්.
      මූ මේ උගේ එකක් වගේ ඇවිල්ලා ගහන්නේ වලියක් පෙන්නන්න.
      මූ අර පිරිසිදු කලාව කන බොරු ෂෝ කාරයෙක්.
      ඇත්තටම ගත්තොත් මූට වඩා හැකියාව තියන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා ලංකාවේ.
      මුගේ වාචාල කට නිසා මු පොරක් වගේ පෙන්නගෙන ඉන්නවා.
      අවශ්‍ය නම් මේක අභියෝගයක් විදියට ගත්තත් කමක් නැ.

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 16 วันที่ผ่านมา +3

    බුද්ධික පරයා views ratings ගන්න කරපු දෙයක් .( mastermind)

  • @reshanjaya
    @reshanjaya 15 วันที่ผ่านมา

    ඇත්ත බුද්ධක කරපු දේ වැරදියි

  • @TV-ln4jf
    @TV-ln4jf 16 วันที่ผ่านมา +2

    සතුටුයි ❤

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 16 วันที่ผ่านมา +8

    Okkoma yaluwo Malli 😂😂😂

  • @nilu9592
    @nilu9592 16 วันที่ผ่านมา +3

    පෙෂල ගේ අන්තිම පද ටික මරු 🤭🤭🤭

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 11 วันที่ผ่านมา

    කලාව මිනිසා සුවපත් කරයි ❤

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 16 วันที่ผ่านมา +1

    දැං අවුස්සන්න හදපු උන්ට ගොඩක් රිදෙනව ඇති නේද
    සුදා අයිය නියමයි බැනපු උන්ට රිදෙන්න දුන්න ❤

  • @kumududevi5610
    @kumududevi5610 16 วันที่ผ่านมา +3

    නියමයි !!!❤❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 16 วันที่ผ่านมา +3

    දෙන්නෙක් රංඩු වෙන්නඑපා අනිත් රටවල්වල් අයත් බලනවා. සාමාදානයෙන් ඉන්න ඔිනා අපේ පුංචි ලංවට අපි හැමෝම ආදෙරෙන් ඉන්න ඔිනා. ඔබහොද කෙනෙක් මම බලනවා හැම දිනකම ස්තුතියි ජේසු පිහිටයි පවුලේ සැමට