චමරි ගැන සනත් හා අරවින්ද රටටම කියපු දේ... චමරිත් අතීතය මතක් කර සංවේදී වෙයි... | Sanath & Aravinda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Sanath Jayasuriya, Aravinda De Silva speaking on Chamari Athapaththu's archivements. Chamari do reveals her motive as a child.
  • กีฬา

ความคิดเห็น • 77

  • @CeylonSportsSL
    @CeylonSportsSL  20 วันที่ผ่านมา +4

    තරුණ ක්‍රීඩිකාවන්ට චමරි දුන් ඔවදන... th-cam.com/video/xTLmrWJFKIw/w-d-xo.html

  • @lankacool9116
    @lankacool9116 19 วันที่ผ่านมา +3

    ඔබ තිදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga6112 20 วันที่ผ่านมา +11

    බොහොම වටිනා සාකච්ඡාවක් . නැගී එන තරුණ ක්‍රීඩකයන්ට අත්වැලක් වියහැකි ඉතාමත් අගනා උපදෙස් ප්‍රවීණ ක්‍ර්‍රීඩකයන් දෙදෙනාගෙන් ලැබීම අගයකල යුතුයි .

  • @thusharasandun5267
    @thusharasandun5267 20 วันที่ผ่านมา +7

    ආදරේ තුන්දෙනාටම.❤️❤️❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 20 วันที่ผ่านมา +6

    ඔබ රටට ආඩම්බරයක් දුවේ!

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x 19 วันที่ผ่านมา +6

    රට හොල්ලන්න අපු පුදුම කෙල්ලෙක් අපි පුදුම සතුටක් ආදරෙයි ❤❤❤ අරවින්ද අයියා සනත් අයියා අපේ විරයෝ💪💪💪💪🦁🦁🦁🦁

  • @dharmapala4759
    @dharmapala4759 20 วันที่ผ่านมา +7

    අපිටත්ආඩමිබරයී❤❤❤

  • @guwani01
    @guwani01 20 วันที่ผ่านมา +10

    සනත්, අරවින්දලා සහ ඒ කාලෙ ක්‍රීඩකයන් සෙල්ලම් කලේ රට වෙනුවෙන්. Now our girls are playing in the same manner, in same spirit. But our national men’s team is playing just for money, and they are an indisciplined bunch. All the best to you dear Chamari. ඔබට ජය චමරි

  • @user-bn9vn3db8q
    @user-bn9vn3db8q 20 วันที่ผ่านมา +6

    චමරි දුව පොඩිකාලේ වෙලේ ක්‍රිකට් ගහපුහැටි මතක් වෙනවා ගොඩක් හොද යහපත් දරුවෙක් ගොකරැල්ලෙ අපට ආඩම්බරයක් තෙරුවන් සරණයි දෝණි

  • @imeshchamara7341
    @imeshchamara7341 20 วันที่ผ่านมา +5

    සුපිරිම චරිත ❤❤

  • @udithagunaratne6757
    @udithagunaratne6757 20 วันที่ผ่านมา +3

    Proud of you Chamari. Great daughter of mother Sri Lanka. Congratulations Chamari. All the very best❤

  • @chathuralasantha4986
    @chathuralasantha4986 19 วันที่ผ่านมา +3

    අන්න ඒ නිහතමානී කමට තමා හැමෝම කැමති

  • @theglobaldiary6827
    @theglobaldiary6827 20 วันที่ผ่านมา +3

    you are the best Chamari, all the best. thanks

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 20 วันที่ผ่านมา +5

    Our grate LEGENDS ❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 18 วันที่ผ่านมา +1

    ලංකාවේ ක්‍රිකට් වලට යෝධ මෙහෙවරක් කරපු Legend ලා 3 න් දෙනෙක්...❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 19 วันที่ผ่านมา +3

    Love You All.....❤❤❤❤❤❤

  • @nandanasenevirathna
    @nandanasenevirathna 20 วันที่ผ่านมา +3

    God bless you chamari

  • @arunahewage1900
    @arunahewage1900 20 วันที่ผ่านมา +2

    True Legends of Sri Lankan Cricket 🫡🫡🇱🇰🇱🇰🏆🏆🙏🙏

  • @theglobaldiary6827
    @theglobaldiary6827 20 วันที่ผ่านมา +2

    Sanath & Aravinda with others showed the path to these youngsters. thanks guys

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 20 วันที่ผ่านมา +3

    ❤ජයවේවා ❤❤❤

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 20 วันที่ผ่านมา +2

    Chamari duwe, U are so great!❤️🥰🌈🍀🇱🇰

  • @user-sm9sy7fu6w
    @user-sm9sy7fu6w 20 วันที่ผ่านมา +2

    Great Cricketers. God bless you.

  • @nilukawijesekara1395
    @nilukawijesekara1395 20 วันที่ผ่านมา +4

    රටේ වාසනාවට පහලවෙන මිනිස්සු....

  • @leelaratnealuthge
    @leelaratnealuthge 20 วันที่ผ่านมา +3

    All are our legends

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 20 วันที่ผ่านมา +2

    ජයවේවා

  • @padmaweerawanni444
    @padmaweerawanni444 18 วันที่ผ่านมา +1

    ඔයාට උනුසුම් සුබ පැතුම් චමරි දුවේ

  • @Pandaboyzero
    @Pandaboyzero 20 วันที่ผ่านมา +6

    සනත් අරවින්ද නැවත mea වගේ kidakayo අපේ rate පහළ වෙන්නේ na වීර පුරන් අප්පුge le බුදු saranayi

  • @petthakuttigesiriwansasilv6985
    @petthakuttigesiriwansasilv6985 19 วันที่ผ่านมา +3

    Well done para

  • @sunethpathirage219
    @sunethpathirage219 20 วันที่ผ่านมา +1

    බුදු සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 20 วันที่ผ่านมา +3

    All are best

  • @lalithranasinghe8787
    @lalithranasinghe8787 20 วันที่ผ่านมา +2

    Great. Good luck ❤❤❤

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 20 วันที่ผ่านมา +2

    Great programme.

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 20 วันที่ผ่านมา +2

    ARJUNA,ARVINDA, DILSHAN AND SANATH THEY ARE THE KEY PLAYERS IN THE BATTING PART, ALSO WE HAVE THE BOWLING SIDE WITH CHAMINDA, MURALI, KULASEKERA FROM THE WINNING WORLD CUP IN 1996. BLESS THEM ALL AND THEIR FAMILIES TOO....❤❤❤❤❤❤

    • @atulatul7257
      @atulatul7257 20 วันที่ผ่านมา

      what???
      Dilshan and Kulasekara in 1996 world cup winning team??????????????

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 20 วันที่ผ่านมา +2

    චමරි පරිස්සමෙන් දෙන්නාම හොද ........

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 20 วันที่ผ่านมา +4

    සුපිරි

  • @user-od5bc7cy9k
    @user-od5bc7cy9k 20 วันที่ผ่านมา +3

    Real Lions .

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 16 วันที่ผ่านมา

    Adarei thundenatama.chamaeitath adarei...thawa kaalayak inna oya team ekwy

  • @user-ng3jl8nh1d
    @user-ng3jl8nh1d 20 วันที่ผ่านมา +2

    Congratulations chamari

  • @rakithaperera3501
    @rakithaperera3501 20 วันที่ผ่านมา +1

    GREAT PLAYERS ON ONE STAGE..

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 20 วันที่ผ่านมา +4

    සනත්අරවින්ද,අර්ජුන,මුරලි,වාස් යනඅයගෙන් සමන්විත තේ්රිිමිිකමිටුවකින් ලෝකකුසලානය නැවත අරගමු

  • @tikiribandaekanayaka2882
    @tikiribandaekanayaka2882 20 วันที่ผ่านมา +1

    Inspirational

  • @user-tk6vi9vv6y
    @user-tk6vi9vv6y 20 วันที่ผ่านมา +3

    මේකේ සම්පූර්ණ වීඩියෝ එක දාන්න

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 20 วันที่ผ่านมา +2

    Congratulation Chamari !!!!!!??

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 19 วันที่ผ่านมา +2

    ❤🇱🇰💐💪👍

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 20 วันที่ผ่านมา +3

    Aravinda is best

  • @yohanbandara8900
    @yohanbandara8900 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 20 วันที่ผ่านมา +1

    Lanka W Aravindayak una Apè Aravinda Thaniwama Baya nethuwa Editharawa 96 Lakamawa Ihalinma thebuwa SanathuthAthivishistai Sanath ge Maga Giya Ape Chamari Lokayama Jaya gaththa.

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 20 วันที่ผ่านมา +2

    Sebema weerayo❤❤❤

  • @hareendralakpriya5231
    @hareendralakpriya5231 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @gayanabeysinghe7108
    @gayanabeysinghe7108 17 วันที่ผ่านมา +1

    3 top class batsman

  • @sriyaniarachchige5395
    @sriyaniarachchige5395 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @linarafeek5306
    @linarafeek5306 20 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @kalumcom2151
    @kalumcom2151 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nevinkapark391
    @nevinkapark391 20 วันที่ผ่านมา +1

    Godak hoday me de well dan chamari

  • @god8014
    @god8014 20 วันที่ผ่านมา +1

    Camari 👑🫂❤️👈🇱🇰💞

  • @chandanagunapala
    @chandanagunapala 18 วันที่ผ่านมา +2

    Aurudu 6 වෙච්ච eewa මතක තියන කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ 😁🤦🤦🤭🤭🤭

    • @channakumara8561
      @channakumara8561 17 วันที่ผ่านมา

      මතකයි.අවුරුදු 5 ඒවා

  • @wenurasamarasinghe4907
    @wenurasamarasinghe4907 17 วันที่ผ่านมา

    Chamari nangi oya lanka mathawa bihi kala number one kreedikavak.oya dan mama cricket valin ivarh venda epa.
    thava aurudu deka thunakvath cricket play karanda.

  • @Hi-ci1dw
    @Hi-ci1dw 18 วันที่ผ่านมา

    ඉබ්බාගමුව මැදි විදුහලෙන් චමරීට පිලිගැනීමේ උත්සවයක් වත් තාම පැවැත්වූයේ නැත්තේ ඇයි ?

  • @kalumcom2151
    @kalumcom2151 20 วันที่ผ่านมา

    Chamare chamare chamare

  • @KpdKodippili
    @KpdKodippili 18 วันที่ผ่านมา

    රුපවාහිනි සේව දෙකක මෙම පුවත විකාශය ඉදිරිපත් කල අයුරු දෙරණ සහ හිරු අදාළ දින රාත්‍රී පුවත් බලන්න.එක් චැනල යක් සනත් කපා දමලා.

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 20 วันที่ผ่านมา +2

    Kauda ban niwedakaya

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 20 วันที่ผ่านมา +1

    SUBHA PETHUM CHAMARI, OBA LANKAVE CRICKET CRIDAVATA VISHISHTA SEVAYAK KARAPU / KARANA VISHISHTA KELLEK - THAVA BOHO KALAK NIROGI SUVAYEN KRIDAVATA SEVAYA KARANNA LEBEVA - THERUWAN SARANAI

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 19 วันที่ผ่านมา +1

    Chamaree, sana boy thamath kukula 😂

  • @SumedhaJayarathna-ud1xp
    @SumedhaJayarathna-ud1xp 20 วันที่ผ่านมา +2

    Sanathla ekka meyawa wadi karanna tharam aththtama meya kawada

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 20 วันที่ผ่านมา

      One of the greatest sportswoman in the world.That is why.......

    • @Dream-ww4im
      @Dream-ww4im 20 วันที่ผ่านมา

      ගොන් comment දාන්න එපා බන් ..
      උබත් නිකං අර de mell වගේ..
      😂

    • @user-tz9iw1xs4w
      @user-tz9iw1xs4w 20 วันที่ผ่านมา

      😂😂😂 gothaya

    • @user-tz9iw1xs4w
      @user-tz9iw1xs4w 20 วันที่ผ่านมา

      Eyada world women odi cricket eke bating ranking number 1 chamari athapathtu 🎉🎉🎉❤❤

    • @nwmedit25
      @nwmedit25 20 วันที่ผ่านมา +1

      Mona manasikthwaykd me 😂

  • @sathya5296
    @sathya5296 19 วันที่ผ่านมา +2

    අපිට අවංකවම ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් නොමියෙන චරිත මේ... දැන් ඉන්න පරම්පරාවටත් මේ අය හොද ආදර්ශයක්....චමරිත් බොහොම කැපකිරීම් කරලා , ලබාගත්තු මේ ජයග්‍රහණ , හුගාක් නිහතමානීව පිළිඅරගෙන , ඉදිරියටම යායුතුයි... ක්‍රිකට් ආයතනයත් අවංකවම මේ දක්ෂයින්ව උපරිම වශයෙන් රැකබලාගෙන , රටට කීර්තියක් ගෙනදීමට ඔවුන්ව දිරිමත් කල යුතුයි....