Sampath Dissanayake last flight

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • @maheshimadushankaofficial4357
    @EdSheeran

ความคิดเห็น • 181

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur 6 หลายเดือนก่อน +11

    Lamayi එක්ක සිංහල වලින් කතා කරන නිලියක් දැක්කමයි. හරිම ලස්සනයි

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 6 หลายเดือนก่อน +21

    සම්පත් කියන්නෙ හොඳ මනුස්සකම ඇති වැදගත් කෙනෙක් කියලා පේනවා හැසිරෙන විදිහට. මිල මුදල් තනතුරු තිබුණට වැදගත්කම එන්නෙ නෑ හැමෝටම. good luck

  • @asiini
    @asiini 6 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන් ඉගෙන ගත්ත දැන උගත් නිහතමානී උසස් මනුස්සයෙක් එයාට දෙන්න ඕනා උපරිම ගරුත්වය දෙන්න ඕනා that is great ❤

    • @indikaroshan785
      @indikaroshan785 4 หลายเดือนก่อน

      Aunata nandammage car ekata acid gahuwa meya

  • @anoshasilva385
    @anoshasilva385 6 หลายเดือนก่อน +41

    I guess it was a sad moment for Srilankan Airlines for loosing a another 1st officer i happened to talk to him personally on 17th Sept at Airport Garden Hotel since we were at lodging there due to UL flight delay so he was a such a humble personality and very kindly spoken and explained that we can board to the next flight without any delays i said to him im a fan of Maheshi Madushankas U tube channel good luck for you Mr Sampath in your future endevours in UAE blessings for this happy family

    • @pemawathiperera1220
      @pemawathiperera1220 6 หลายเดือนก่อน +1

      මහේෂි පැමිලි එකටම බුදුසරණයි 🙏❤💐

    • @sumaliherath
      @sumaliherath 5 หลายเดือนก่อน

      Just a correction, Hes a captain ... not a first officer.

    • @kamalakanthi2535
      @kamalakanthi2535 4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 6 หลายเดือนก่อน +3

    හරිම ආදරණීයයි ඒ වගේම ලස්සන වීඩියෝ එකක් .. සුභ ප්‍රාර්ථනා කරනවා සම්පත් අයියට ...අළුත් රැකියාවට .. ජයෙන්ම ජය වේවා .. තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malakab3290
    @malakab3290 6 หลายเดือนก่อน +8

    So proud moment!! You are so blessed to have a very humble husband!!

  • @iraniejayasena1143
    @iraniejayasena1143 6 หลายเดือนก่อน +22

    ඔයාගෙ පවුලේ සියලුදෙනාට සුභම සුභ අනාගතයක්, තෙරුවන් සරණයි .

  • @nadeekapriyangani7112
    @nadeekapriyangani7112 6 หลายเดือนก่อน +19

    අනේ ඔයාල හරිම හොද කට්ටියක් ...ඔයාල මේ රටෙන් යනවද ..කොහෙ ගියත් කමක් නැහැ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...ඔයාල හැමෝටම ගොඩාක් ගොඩාක් ආදරෙයි ..බුදු සරණයි

  • @renukaartigoda6715
    @renukaartigoda6715 6 หลายเดือนก่อน +6

    What a beautiful family stay blessed guys, it is sad to see all the experts are deserting SL. All the best to captain and his family for their new chapter 😊

  • @kaysfenando6697
    @kaysfenando6697 6 หลายเดือนก่อน +1

    Hats off to u my dearest everloving Captain 🫡✈️.... wish u Good luck fo ur future endeavours 💫

  • @shanimadushani7882
    @shanimadushani7882 6 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න.හරිම ආසාවෙන් විඩියෝ බලන්නේ.ආදරෙයි.බුදු සරණයි.

  • @duleejayasundara
    @duleejayasundara 6 หลายเดือนก่อน +4

    Very decent appachi .you are so lucky to have a very simple person like him Maheshi .I wish all the very best to your husband and your beautiful family .theruwansaranai !

  • @remoshinifernando8763
    @remoshinifernando8763 5 หลายเดือนก่อน +1

    God bless you Sir, thanks for your committed service

  • @francisdes3454
    @francisdes3454 6 หลายเดือนก่อน +1

    Wishing you the very best Sampath on your new assignment with Emirates. God bless

  • @josephperera9637
    @josephperera9637 5 หลายเดือนก่อน

    මේක අපිට හරිම දුකයි ඒත් මම ඔබට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි .🌹💕🌷👏

  • @ivonroyal5240
    @ivonroyal5240 6 หลายเดือนก่อน +4

    ආදරයෙන් සතුටින් සැමදා ඉන්න ලැබේවා ජේසු පිහිටයි ඔබ පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 6 หลายเดือนก่อน +1

    You are so beautiful Maheshi!!! 🌹♥️😘 Lovely vlog too. 🤗😍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 6 หลายเดือนก่อน +4

    Congratulations.... Sampath.
    We are proud of you. A great Sri lankan. Wish a wonderful future for your beautiful family
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chitrakonari6522
    @chitrakonari6522 6 หลายเดือนก่อน +2

    ලස්සනයි සමිමා සමිබුදු සරණයි හැමදාමත් ආදරයෙන් ඉන්න ලැබේවා❤❤❤❤❤

  • @sanchalacool7329
    @sanchalacool7329 6 หลายเดือนก่อน +3

    අනේ ශෝක්.සතුටින් ඉන්න අක්කේ❤ජේසු පිහිටයි

  • @ashanweerasekara4247
    @ashanweerasekara4247 6 หลายเดือนก่อน +2

    Daksha manussayek.supiri wadakarayek. congratulation captain sampath dissanayake.

  • @rishanthichandrasoma8133
    @rishanthichandrasoma8133 6 หลายเดือนก่อน +1

    Wish you All very Best for your future endeavours ❤❤❤❤

  • @diliniperera9016
    @diliniperera9016 6 หลายเดือนก่อน +2

    Hes one of the best pilots in SriLankan,
    Farewell Captain Sampath

  • @veronicaperera8253
    @veronicaperera8253 6 หลายเดือนก่อน

    Hi maheshi its a beautiful video i really enjoyed y videos but if possible can y pl do a home tour video if its not a probleam take care god bless u all ❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 6 หลายเดือนก่อน +1

    Lovely 🌹 family ❤️ Lot's god's blessings always 🙏

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 6 หลายเดือนก่อน +2

    All the very best ...Beautiful family..💕💕

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 หลายเดือนก่อน +1

    Pilot කියන්නෙ පිස්සුවක් ❤
    Thank you Captain ❤

  • @Shashipreba
    @Shashipreba 6 หลายเดือนก่อน +3

    Aneey wow 🥰🥺 my fv family ❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 6 หลายเดือนก่อน +1

    Maheshi oyage vidios hamadama mama balanawa. Oya kiwa vagema ape rata tharam sundara ratak thawath na. Mama vasara 10k pita rata duk vindinawa. Hamadama andanawa.

  • @deduniewickramasinghe2250
    @deduniewickramasinghe2250 5 หลายเดือนก่อน

    what a sweet thing to do..love this❤❤. Good Luck for the whole family

  • @disnapriyadarshani3128
    @disnapriyadarshani3128 5 หลายเดือนก่อน

    Hamadama sathutin Inna...
    Godak adarei oyalata..........
    God bless you❤❤❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 6 หลายเดือนก่อน +1

    ආදරෙයි නංගී පවුලට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @mauriceperera9156
    @mauriceperera9156 5 หลายเดือนก่อน

    Congratulations and May God bless you and your family always

  • @priyanthigamage265
    @priyanthigamage265 6 หลายเดือนก่อน +6

    ඔයාලා හරි ආදරණීය පවුලක් පුතේ ❤️ ඔයාලගේ හැම වීඩියෝ එකක් ම බලන්නේ මම සතුටු කඳුළු එක්ක ❤️❤️ ඔයාලගේ පවුලට තෙරුවන් සරණ හා සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

    • @padminiillangathilaka188
      @padminiillangathilaka188 6 หลายเดือนก่อน +1

      Paw neda sampath ge kalin wife and daughter

    • @k.akalani3478
      @k.akalani3478 6 หลายเดือนก่อน

      @@padminiillangathilaka188😮

  • @anushkaperera372
    @anushkaperera372 6 หลายเดือนก่อน

    Anee lassana punchi pawla jaya wewaa nanga oyalata 💜💜💜🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘

  • @piumiukwaththe1271
    @piumiukwaththe1271 6 หลายเดือนก่อน +1

    Oyalata suba patanawa.harima lassanai.❤

  • @vlogswiththarindu
    @vlogswiththarindu 6 หลายเดือนก่อน

    👍👌

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    Beautiful family 🎉. Jayawewa Brother !!. Jayawewa 👌😇💝💯👏

  • @koshalikaushalaya9196
    @koshalikaushalaya9196 6 หลายเดือนก่อน

    අනේ මහේශි අක්කි ඔයාත් ඔයාලාගේ Family ekthi godak adaryi❤❤ budu sarani oylge hemadaykma sartaka wewa mn hadawatimma suba patanwa ❤😊 good luck ❤😊

  • @khanthikw8523
    @khanthikw8523 6 หลายเดือนก่อน

    Ane plen ekak aran yanawa kiyanne jivitha kiyada budusaranaiii aiye oyata thisthun kotiyak deveyange ashirwarada labewa oyatath paule siyalu denatath

  • @anrathnagamage5666
    @anrathnagamage5666 6 หลายเดือนก่อน

    Gold bless your family.. Happy life❤😍💐

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    අනෙ සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @bernadethcosta3490
    @bernadethcosta3490 6 หลายเดือนก่อน

    Lassanai oyala hama denama sathutin inna jesu pihitai 🙏❤💞

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 6 หลายเดือนก่อน

    Budusaranae 🙏👌😍

  • @renuka243
    @renuka243 6 หลายเดือนก่อน +4

    සුභ දවසක් නිරතුරු ලැබෙවා🙏🙏🙏🌷🌻 දොනි පුතා ඔයාටත් තෙරුවන් සරණියි

  • @tharangajayasinghe7170
    @tharangajayasinghe7170 6 หลายเดือนก่อน +1

    Good luck🌷🌷🌷🌷

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 6 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් ඔයාලා හැමෝටම බුදු සරණයි 😘😘😘

  • @vishakawijayasinghe7095
    @vishakawijayasinghe7095 6 หลายเดือนก่อน +1

    Jaya wawa.
    Budusaranai ❤❤❤❤

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 6 หลายเดือนก่อน

    Ane ලස්සනයි දෙවියන් wahmse balanna ona family

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน

    So much love ❤ you Maheshi ❤

  • @mashudapackeer1257
    @mashudapackeer1257 6 หลายเดือนก่อน +1

    God bless you

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 6 หลายเดือนก่อน

    God bless . Lovely ❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 6 หลายเดือนก่อน

    Congratulations .sathutin inna .budu saranai .❤❤❤

  • @user-dg6ts5dv7d
    @user-dg6ts5dv7d 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි oyata

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 หลายเดือนก่อน +1

    Budu saranayi ❤
    Congratulations ❤

  • @damayanthibandara9896
    @damayanthibandara9896 6 หลายเดือนก่อน

    Budusaranai

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 2 หลายเดือนก่อน

    👍👍👍👍🌹

  • @fareenajunaid5382
    @fareenajunaid5382 6 หลายเดือนก่อน

    Its a heart touching viedeo clip a part of a sad stories of srilanka amd srilankan the plight of the Paradise. all the best for the captain and the family (aflalmusthafa )

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤මම ලෙබනන්

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 6 หลายเดือนก่อน +2

    සුබපැතුම් 🙏🙏🙏🙏🌹🌹🌹

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 6 หลายเดือนก่อน

    අනෙ ඔයාගෙ ව්ඩ් යො බලන්න ආසයි එත් අක්කෙ දැන් ඔයා නිතරම ව්ඩ් යොදා න්නෙ නැහැ නෙ .ඔයා ව්ඩ් යො දනකල් බලන්න ඉන්නෙ .ආදරෙ යි හැමොටම ❤❤❤❤❤❤

  • @kanthimuthukuda
    @kanthimuthukuda 6 หลายเดือนก่อน

    Beautiful family ❤❤❤

  • @nihalanton
    @nihalanton 6 หลายเดือนก่อน

    💐💐💐💐

  • @nadeeshakool560
    @nadeeshakool560 6 หลายเดือนก่อน +1

    මහේශි ගොඩක් පින් කරලා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 6 หลายเดือนก่อน

    Congratulations manika..sathutui. Inna ❤❤❤❤❤...adaeri oyalata ❤❤❤❤

  • @gayapri86
    @gayapri86 6 หลายเดือนก่อน

    Congratulations to you

  • @kumudukumari
    @kumudukumari 5 หลายเดือนก่อน

    බුදුසරණයි මහේෂි ඔයාට සුභ පැතුම් රට ගියාම විස්තර දාන්න

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 6 หลายเดือนก่อน

    Wish you all the best🎉

  • @anomarajathewa6718
    @anomarajathewa6718 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @summersnowflake668
    @summersnowflake668 5 หลายเดือนก่อน

    God bless your beautiful family ❤️

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 6 หลายเดือนก่อน

    So familiar his friendly voice

  • @kirsanthacreak9559
    @kirsanthacreak9559 6 หลายเดือนก่อน

    God bless off you

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 6 หลายเดือนก่อน

    All the best dear ❤❤❤❤❤

  • @MaLiShA209
    @MaLiShA209 6 หลายเดือนก่อน +1

    Oyalata budu saranai ❤

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @ashi9829
    @ashi9829 6 หลายเดือนก่อน

    Congratulations🎉🎉🎉

  • @mumu292
    @mumu292 6 หลายเดือนก่อน

    Congratulations satutin parisamin inna taruwan saranai ❤️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 6 หลายเดือนก่อน

    ❤❤❤Love you ❤❤

  • @lakshmiwaraniyagoda7427
    @lakshmiwaraniyagoda7427 6 หลายเดือนก่อน

  • @user-md9to5pi2b
    @user-md9to5pi2b 4 หลายเดือนก่อน

    දුකාක් ගන්න ඵපා හැමදාම ඩුබායිවල ඉන්නෙනැ කවදා හාරි අපි අපො රටට යනවා මමත ඩුබායිවල ඉන්නෙ. ඇත්තටම අපිට අඩාම්බරයක් අපේ කේනෙක් හෙම බැදුනම බුදුසරණයි

  • @nadarajamallika1927
    @nadarajamallika1927 5 หลายเดือนก่อน

    Budusaranai❤❤

  • @anwarsahid5637
    @anwarsahid5637 6 หลายเดือนก่อน

    Congratulations 🎉❤

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DulmiSanodya-ed1ni
    @DulmiSanodya-ed1ni 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @kirsanthacreak9559
    @kirsanthacreak9559 6 หลายเดือนก่อน

    God bless you all of you

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 6 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි මහේශි,බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @hasaradilrangi4298
      @hasaradilrangi4298 6 หลายเดือนก่อน

      සම්පත්ට සුබ පතනවා

  • @mpp6015
    @mpp6015 6 หลายเดือนก่อน

    Can you post some pics of your new house …, or make house tour vedio

  • @sewandelankasewande596
    @sewandelankasewande596 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @salonserendib3802
    @salonserendib3802 6 หลายเดือนก่อน

    Budu saranai oyalata ❤❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 6 หลายเดือนก่อน

    බුදු සරණයි❤❤❤❤

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 6 หลายเดือนก่อน

    Congratulations 🎊

  • @user-ki2ji2de1z
    @user-ki2ji2de1z 6 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉❤

  • @buddhikatilakaratne4489
    @buddhikatilakaratne4489 6 หลายเดือนก่อน

    Congratulations ❤

  • @somasoma9023
    @somasoma9023 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤adarei oyalage familis❤❤❤god blass you❤❤

  • @nilanthiariyasena6123
    @nilanthiariyasena6123 6 หลายเดือนก่อน

    All the best❤❤❤

  • @gayanichampika9842
    @gayanichampika9842 6 หลายเดือนก่อน

    Wish your old the best

  • @Nethuu180
    @Nethuu180 6 หลายเดือนก่อน +7

    හරිම ආදරණීය බිරිදක්.. ❤❤දෝණි තාත්තිට මල් පොකුර දෙන හැටි පෙන්නපු එක මරු අක්කි😂❤❤

  • @push8367
    @push8367 6 หลายเดือนก่อน

    Really sad😢

  • @DilhaniDilrukshi-ci6pq
    @DilhaniDilrukshi-ci6pq 6 หลายเดือนก่อน +1

    Aiya hari ahinsakai neda akke. Budu saranai oyalata