ගුවන් සේවිකාවන් කරන වැඩ😌🙈| A day in my life ✈️| crew life 👩‍✈️| කන එකමයී කරන්නෙ😁😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • #adayinmylife # worklife #crewlife #aroundtheworld #nipunfernando #harshe #couplegoals #srilanka #srilankancouple #couplegoals

ความคิดเห็น • 1.1K

  • @lahiruprasad9232
    @lahiruprasad9232 3 หลายเดือนก่อน +244

    රස්සාව, උගත්කම , රූපය කිසිම හැකියාවක් ගැන මාන්නයෙන් උදුම්මගෙන නැති නිහතමානි කෙනෙක්❤

  • @erandiwithlife9154
    @erandiwithlife9154 หลายเดือนก่อน +17

    ඔයාගෙනම් කිසිම ලොකු කමක් නෑ...srilankan එකේ ඉන්න අයගේ respect බලන්න ඕන..නිහතමානී කමට respect dear❤❤❤

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 3 หลายเดือนก่อน +125

    අවදානම් අමාරුම සහ ලස්සනම වාසනාවන්තම ජොබ් එකක්

  • @geethanivee7631
    @geethanivee7631 3 หลายเดือนก่อน +45

    දුව ඔයා නම් හරිම හොද කෙනෙක් ඒවගේම හරිම ලස්සනයි නිපුන පුතත් ඒවගේම තමයි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි!❤❤❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 3 หลายเดือนก่อน +40

    අනෙ අක්කි තව මේ වගේ vlogs ගේන්නකො..අක්කි හරිම ලස්සනයි ❤ god bless you

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 3 หลายเดือนก่อน +53

    ඔයා මොනතරම් දේවල් අත්විදලා ඇත්ද කොච්චර රටවල් ගානක් විසිට් කරලා ඇත්ද කොච්චර කෑම ට්‍රයි කරලා ඇත්ද මාර වාසනාවන්තයි ඔයා 👌👌ඔයාගේ ඔය හිනාවටයි ලස්සනටයි ඔය ජොබ් එක නොලැබුනොත් තමා පුදුමේ

  • @geethmasathsarani3950
    @geethmasathsarani3950 3 หลายเดือนก่อน +56

    මන් ආසම cabin crew life style vlogs බලන්න.. thank you , thank you so much මේ වීඩීයෝ එකට.. මේ ජොබ් එක කරන්න ආස අයට මේ වගේ videos වලින් හම්බෙන්නේ මාරම motivation එකක්.. ඒ වගේම මේ හීනෙට යන්ඩ ආස හැමෝටම කරන ලොකු උදව්වක් .. cabin crew කෙනෙක් වෙන විදිහ ගැන ගොඩක් වීඩියෝස් තියෙනවා... සමහර ඒවගෙ කියන ඒවා එකකට එකක් වෙනස්.. අනික ගොඩක් වීඩියෝස් පරනයි.. ඒ හින්දා දැන් cabin crew කෙනෙක්ට ඕන qualifications , qatar airways වලට ජොයින් වෙන්ඩ එයාලගෙ දැන් requirements , එතකොට අනිවාරෙන්ම 2 years customer experience ඕනෙද වගේ අලුත් updates ටිකක් ඔයාගෙන් ඕන අක්කි..

  • @mrsred5806
    @mrsred5806 3 หลายเดือนก่อน +14

    ඔයා මොනතරම් වගකීම් සහිත ලොකු රැකියාවක් කළත් කොතරම් නිහතමානීව ඉන්නවාද. ඒ වගේම සුන්දර දෙව් දුවක්. ගොඩාක් ආදරෙයි.

  • @OseenaSayanjalee-ru8yc
    @OseenaSayanjalee-ru8yc 3 หลายเดือนก่อน +115

    Cabin crew කෙනෙක් වෙන්න ඕන කරන හැම දේ ගැනම විස්තර කියලා video එකක් කරන්නකො

  • @user-fn1sb1ex6v
    @user-fn1sb1ex6v 3 หลายเดือนก่อน +27

    මාත් ගොඩාක් කැමති අක්කි cabin crew join වෙන්න... Thank you so much akki මේ video එක අරන් ආවට... ඔයාට පුළුවන් නම් තවත් මේ වගේ videos අරන් එන්න අක්කී.... Love you both 💝

  • @isharamunasinghe
    @isharamunasinghe 3 หลายเดือนก่อน +5

    Ane hri ලස්සනයි thawa videos dann❤️😍

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 หลายเดือนก่อน +3

    වීඩියෝ එක නම් හරිම ලස්සනයී නොදැක්ක දේවල් ගොඩක් ගැන දැනුවත් උනා ❤

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 3 หลายเดือนก่อน +26

    ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක්❤ 🥺🌈️

  • @UdariKulathunga-iv4zi
    @UdariKulathunga-iv4zi 3 หลายเดือนก่อน +3

    E vlog eka nm shook akkii...thawa e wage fly karana vedios gennooo💗❤️❤️❤️

  • @shanirushludowyke558
    @shanirushludowyke558 3 หลายเดือนก่อน +2

    දිගටම මේවගේ වීඩියෝස් ගේන්න අනිවාර්යයෙන් බලනවා..ගොඩක් ස්තුති ඔයාට මේ වගේ දේවල් අපිට බලන්න දෙනවට

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 3 หลายเดือนก่อน +12

    ඔයාව මෙහෙම දකිද්දි ගොඩක් සතුටුයි අක්කි 🥺♥️

  • @thenujathisari1232
    @thenujathisari1232 3 หลายเดือนก่อน +25

    akki join wena widiha , interviews, gana wadi wistara tiyena vdo ekak oniii😇

  • @pawani_rg
    @pawani_rg 3 หลายเดือนก่อน +5

    අනේ මේ type එකෙ vlogs ගේන්නකො අක්කි❤ අනිවාරෙන් cabin crew එකට join වෙන්නෙ කොහොමද,ඊට අදාල qualifications,අපෙ skin එක health එක එ වගෙ හැම දේම එකතු කරලා විඩියො එකක් ගෙන්න❤

  • @MadhaviLakmini
    @MadhaviLakmini 2 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි vlog එක.තවත් වීඩියෝස් ඕනී.day vlogs එහෙම

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සන vlog එකක් අක්කේ.
    🙈💫✨
    කියන්න වචන නෑ.සුපිරියි.
    🥰💗✨

  • @WarnakulasooriyaManisha-cb2ft
    @WarnakulasooriyaManisha-cb2ft 3 หลายเดือนก่อน +9

    මම ආසම ඔය වගේ ඩේ ව්ලොග් බලන්න අක්කි ❤😊

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 3 หลายเดือนก่อน +19

    ලංකාවේ අපේ ලස්සන කෙල්ලක් ආඩම්බරයි ❤

  • @thilinimadushika4658
    @thilinimadushika4658 3 หลายเดือนก่อน +2

    අනේ ශෝක්. තවත් මේ වගේ වීඩියෝස් ගේන්නකෝ...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @livera6286
    @livera6286 3 หลายเดือนก่อน +2

    tiktok live එකක් ආපුවහම හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නවලට හොඳ රිප්ලයි වීඩියෝ එකක් දීලා තියෙනවා වීඩියෝ එක හරිම ලස්සනයි good luck ❤️💥🍀

  • @inspired_k24
    @inspired_k24 3 หลายเดือนก่อน +365

    අනේ අක්කේ🥺 මන් cabin crew එකට යන්න ආසාවක් ඇවිල්ලා මේ දවස් tikema ඒ ගැන ම තමා බල බල හිටියේ .අක්කගෙ සමහර පොඩි පොඩි කොටස් එහෙමත් බැලුවා vedios . මේ දැනුත් මේ ගැනම තමා හොය හොයා හිටියේ .අක්කගෙ vedio එක දක්කහම මාර සතුටක් awe ❤❤❤❤

    • @ShwethaHansini__29
      @ShwethaHansini__29 3 หลายเดือนก่อน +10

      මාත් 😊

    • @inspired_k24
      @inspired_k24 3 หลายเดือนก่อน +4

      @@ShwethaHansini__29 oyath after A/L da

    • @Himashihansika2007
      @Himashihansika2007 3 หลายเดือนก่อน

      Math asai

    • @sehanirashmika
      @sehanirashmika 3 หลายเดือนก่อน +3

      ඔයා after A/l ද

    • @harshanee_nipun
      @harshanee_nipun  3 หลายเดือนก่อน +52

      Ane godak thank you ♥️🥺

  • @shanshi8536
    @shanshi8536 3 หลายเดือนก่อน +73

    අක්කි cabin crew කෙනෙක් වෙන්න ඕන කරන දේවල්වල vlog එකක් ඕනී.... ❤🌼

    • @user-ds2uc6mz8v
      @user-ds2uc6mz8v 3 หลายเดือนก่อน +1

      Ow ane matath oni e gana visthara tikak.dana gann

    • @user-wl3fq9wd5t
      @user-wl3fq9wd5t 3 หลายเดือนก่อน +1

      Akki ekata yanna monada oyt thibba sudusukam

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 2 หลายเดือนก่อน

      @@user-wl3fq9wd5tEyala illala thiyana hama qualification ekakma ona

  • @sawanimalsha9160
    @sawanimalsha9160 3 หลายเดือนก่อน +2

    මන් මේ පළවෙනි සැරේට තමයි අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ ....ඔන්න channel එකත් subscribe කරා...ගොඩක් ම ලස්සනයි විඩියෝ එක...ඔයත් පුදුම ලස්සනයි අනේ...බෝනික්කෙක් වගේ හරි ම ලස්සනයි ....
    මාත් ආසයි ගුවන් සේවිකාවක් වෙන්න ..ළගකදි තමයි මට ඒක හිතට ආවෙ එක පාරටම....උස තමයි ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ ...අක්කට පුලුවන් වෙලාවට වීඩියෝ එකක් කරලා දාන්න ගුවන් සේවිකාවක් වෙන්න අවශ්‍ය දේවල් ගැන...
    බුදු සරනයි අක්කේ....හැමදාම ඔය වගේ ලස්සනට සතුටින් ඉන්න ...ආදරෙයි ❤❤❤

  • @parindivithanage3263
    @parindivithanage3263 3 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් නිහතමානී....❤ ඔයාගෙ ජිවිතේ හැමදේම ලස්සනයි❤

  • @chamidila8839
    @chamidila8839 3 หลายเดือนก่อน +67

    Akki cabin crew member කෙනක් වෙන්න ඕන සුදුසුකම් එක්ක ෆුල් වීඩියෝ එකක් කරන්නකො ඒ ගැන. අක්කිගෙ cabin crew journey එක ගැනත් කියලා. අක්කෙ boyslata තියන vacancies ගැනත් කියන්නකො 🥺❤️❤️

    • @OmeshaKusalani
      @OmeshaKusalani 11 วันที่ผ่านมา

      Aneeeee kiyannko 😊

    • @hashinisandeepa
      @hashinisandeepa 4 วันที่ผ่านมา

      Ow akkiiii krnnkoo

    • @NimaBusKingDom2009
      @NimaBusKingDom2009 14 ชั่วโมงที่ผ่านมา

      💗💗 ow akke karannko💗💗

  • @kaveeshanethmini3521
    @kaveeshanethmini3521 3 หลายเดือนก่อน +3

    බලන්න ආසම video එක 😊❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 3 หลายเดือนก่อน +1

    ඒ වගේ video ekak ayeth oni akki ❤❤❤

  • @user-sachiniTharuka
    @user-sachiniTharuka 3 หลายเดือนก่อน +1

    ආසම video එකක් ❤❤

  • @janitha365
    @janitha365 3 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ❤️ ගොඩක් ආඩම්බරයි අපේ කෙනෙක් මෙහෙම දැක්කම. 90% වගේ මම Qatar airways තමයි Paris ඉදලා fly කරන්නේ. අනේ ඔයාලගේ පැසෙන්ජර් ලිස්ට් එකේ ජයසූරිය කියල නමක් තිබුනොත්, කවදාහරි ඔයා යන ෆ්ලයිට් එකේ. ප්ලීස් ඇවිත් කතා කරන්න මම හරිම ආසයි ඔයා එක්ක කතා කරන්න. තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා,❤❤️ ❤️

  • @ThinkwithMaha
    @ThinkwithMaha 3 หลายเดือนก่อน +4

    Ane akkee ඒ ගැන වීඩියෝ එකක් ඕනී😊

  • @lishelsenevirathne-nq3md
    @lishelsenevirathne-nq3md 3 หลายเดือนก่อน +2

    අනේ අක්කිගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා🥺🫶🏻 හරිම ලස්සනයි!!🥺

  • @sns-ow9rj
    @sns-ow9rj หลายเดือนก่อน +1

    හරිම ලස්සන. නිහතමානී... ආඩම්බර නැති.. ඇත්ත ඇති සැටියෙන් කියනවා.... සමහර අය කැමති නැ තව කෙනෙක් ට වැදගත් වෙයි කියලා.. ඇත්ත කියන්න නේ නැ.. ඒ අතින් ඔබ තුමිය හරිම නිරහංකාර කෙනෙක්... මේ අදහස් තවත් කෙනෙක් ට වැදගත් වෙවී.. ස්තුතියි 🙏

  • @Universe_Lover1111
    @Universe_Lover1111 3 หลายเดือนก่อน +15

    Aniwaryen QnA vlog ekak oone akka especially english improve kara ganna tips,eyalage main requirements,adavantages disadvantages me okkoma include perfect vlog ekak ikmanata ooneee🙉🙉🙉❤❤❤

    • @dilshanidilshani9093
      @dilshanidilshani9093 หลายเดือนก่อน

      Kohomd akke join wenne ane kiynnko 🥺🥺🥺 Exam results ehema kohomd one .. usa ,bara ewa okkoma kiynnko

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 หลายเดือนก่อน +65

    අනේ අක්කි මාත් ගොඩාක් ආසයි..මන් දැනට government uni එකක student කෙනෙක්..english ටික තමා මට තියෙන ප්‍රශ්නේ😢

    • @pramodiwijethunga5054
      @pramodiwijethunga5054 3 หลายเดือนก่อน

      Oya course eka karnne sinhala walinda dr ?

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 หลายเดือนก่อน

      @@pramodiwijethunga5054 ow dr

    • @nethuallpositive
      @nethuallpositive 3 หลายเดือนก่อน +3

      Ane manda ek hada ganna bari qualification ekak neweine..samaharu duk vidinne height eka nathuwa.English hada ganna eka loku deyak newei🥴Dp education eken pawa study karanna puluwan

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 2 หลายเดือนก่อน

      Eka loku prashnayak neweine.Eka language ekakne..study karanna

  • @dairyofsisty-tn4jw
    @dairyofsisty-tn4jw 3 หลายเดือนก่อน +2

    ආසම දෙන්නා..❤සතුටින් ඉන්න ඕනී හැමදාම දෙන්නා...❤️‍🔥❤️‍🔥

  • @Tharush96
    @Tharush96 3 หลายเดือนก่อน +1

    What a sweel soul she is !!!!nipun is so lucky to have her she is the most beautiful and humble air hostesses I have ever seen on social media

  • @KanthilathaPemasiri-ef9cu
    @KanthilathaPemasiri-ef9cu 3 หลายเดือนก่อน +4

    You are very beautiful darling . Its my first time seeing information about cabin crew like this . Thank you for sharing this valuable information with us . Stay happy forever . Hope to see many vlogs from you ❤

  • @dismafernando800
    @dismafernando800 3 หลายเดือนก่อน +5

    It is happy to see a talented Sri Lankan lady like you representing a foreign airline while maintaining the quality and cool vibe of mother land.
    Best of Luck my dear.! Proud of you💝💐

  • @surajmaduwantha-im8lq
    @surajmaduwantha-im8lq 3 หลายเดือนก่อน +1

    අනේ ඔයා නම් හරිම වාසනාවන්තයි එවගේම හරිම ලස්සනයි අක්කේ මටත් ආසයි එත් මට බැනේ මං ඉරිසියයි කියලා නම් හිතන්න එපා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😊

  • @udithawijerathna9729
    @udithawijerathna9729 19 วันที่ผ่านมา

    Akki e video ekanam harima shook thawa e wage fly karana video genna ❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 หลายเดือนก่อน +25

    අද තමා ලස්සනම..❤❤❤ යුනිෆෝම් එකට හරිම ලස්සනයි..❤❤❤

  • @dinithikaveesha
    @dinithikaveesha 3 หลายเดือนก่อน +5

    Thawa vlogs one akkiii ❤
    cabin crew vlogs nan soii

  • @AngelHub443
    @AngelHub443 3 หลายเดือนก่อน +1

    මේ වගේ වීඩියෝ එකක් ඕනේ❤

  • @manushiupeksha9286
    @manushiupeksha9286 3 หลายเดือนก่อน +1

    Akke oyage day vlog balanna godak asai akke..🥺❤️💯 thank you lassana wedagath vlogs apita aragena enawata

  • @oshini4678
    @oshini4678 3 หลายเดือนก่อน +6

    Cabin crew volgs thawa onee......❤

  • @piyuminimeshika3316
    @piyuminimeshika3316 3 หลายเดือนก่อน +5

    Ane oya shok ane man marama asai oyata.❤

  • @oshadisewwandi9116
    @oshadisewwandi9116 3 หลายเดือนก่อน +2

    Thanks for sharing akki❤ please continue this we can get lots of ideas about cabin crew job

  • @user-gr8ve9cc2c
    @user-gr8ve9cc2c 3 หลายเดือนก่อน

    Ane shok ada vlog eka akki....oi wge day vlog oni❤❤❤❤❤❤❤❤

  • @tharushibhagya6190
    @tharushibhagya6190 3 หลายเดือนก่อน +7

    ඔයාගේ නිහතමානීකම අගය කරනවා....❤

    • @Upeksha-ts2pf
      @Upeksha-ts2pf 3 หลายเดือนก่อน

      ඔව් ගොඩක්.....❤

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 หลายเดือนก่อน +4

    අක්කියෝ වීඩියෝ එකක් ඕනි කොහොමද job එකට එන්න ඕනි සුදුසුකම් කියලා ❤🥺

  • @Nehara904
    @Nehara904 3 หลายเดือนก่อน +2

    Thawa me wage daily vlogs genna akke ❤❤❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 3 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි❤ හැමදාම සතුටින් ඉන්න ❤

  • @lkgunawardana150
    @lkgunawardana150 3 หลายเดือนก่อน +7

    Akki can you do a video explaining exactky how to make the CV for qatar airways cabin crew?
    And also is it a must to have a customer experience? And what if you have a light brownish birthmark on the left hand?

  • @mashi2444
    @mashi2444 3 หลายเดือนก่อน +58

    ඔයානම් පුදුම ලස්සනයි ඇත්තටම ගොඩක් ලස්සනයි ඒවගේම ගොඩක් lucky ඔයා.මටනම් ඔයාට පුදුම ආදරේ හිතෙනවා ඒතරම් ඔයා ලස්සනයි ❤❤❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  3 หลายเดือนก่อน +6

      Thank you 🥺♥️

    • @Anu.00
      @Anu.00 3 หลายเดือนก่อน +1

      Oww❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน +1

    ඔයා නම් හරිම ශෝක් ❤ independent කෙනෙක් ❤

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 3 หลายเดือนก่อน +2

    Ane harima lassana hoda personality ekak thiyena kellek oya.. harima adambarai sri Lankan girl kenek oya wage thanaka iddi💖😘 love you nangi..

  • @user-gs1xi5op9i
    @user-gs1xi5op9i 3 หลายเดือนก่อน +6

    Join වෙන්න පුළුවන් වයස් සීමාවෙ ඉදල පොඩි details tikk ekk video ekk gennko.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 หลายเดือนก่อน +6

    අක්කේ cabin crew ගැන Q&A එකක් කරන්නකෝ

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 3 หลายเดือนก่อน +2

    A to Z video එකක් ඕනේ අක්කී cabin crew ගැන

  • @user-dl8un6ek2c
    @user-dl8un6ek2c 3 หลายเดือนก่อน +1

    Akki me video eka godak ලස්සන යි
    මෙ වගෙ video හැමදාම දාන්න අක්කි video ekak dannko cabin crew join වෙන්නෙ කොහොමද සුදුසුකම්
    English improve කරගන්නත් video ekak karannko😊

  • @Miyuni08
    @Miyuni08 3 หลายเดือนก่อน +4

    14:33 Ane akki aniwaren e video eka karannako , man me පාර o/l karanna inne , meka mage asama hinayak ❤

  • @shahinihimansa6663
    @shahinihimansa6663 3 หลายเดือนก่อน +3

    need more day vlog❤❤

  • @nimnasewmini9296
    @nimnasewmini9296 3 หลายเดือนก่อน +1

    ඔයා හැමදාම vedio දැම්මාත් බලනව ඔය වගෙ❤❤❤

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 3 หลายเดือนก่อน +2

    Want more videos akki! You are so blessed✨Thank you♥️

  • @BK-dd4mp
    @BK-dd4mp 3 หลายเดือนก่อน +5

    join wena widiy gana vedio ekak onee🙂

  • @inspired_k24
    @inspired_k24 3 หลายเดือนก่อน +32

    අනේ අක්කේ join wena විදිහ ඒ හැම දෙයක් ගැනම vedio එකක් ඉක්මනින් ගෙන්න 😊❤

  • @sanudininisansala5080
    @sanudininisansala5080 3 หลายเดือนก่อน +1

    Ane akki wenma video ekk aran enna plzzzz❤❤❤ lassni ගොඩක් ❤❤

  • @iranganidias6391
    @iranganidias6391 3 หลายเดือนก่อน +1

    Akkage cabin crew vlogs balanna asawen hitiye mechcharakal ❤ thank you lassna vlog ekak karata mehema vlog thawa one 💖 adarei

  • @imashapereraVlog
    @imashapereraVlog 3 หลายเดือนก่อน +11

    ඔයා දෙව්දුව්ක් වගේ මාරම ලස්සනයි 😍😍😘😘එසේ මෙසේ ජොබ් එකක් නෙවෙයි කරන්නේ👍❤️❤️

  • @sithudilhara3247
    @sithudilhara3247 3 หลายเดือนก่อน +4

    අනේ අක්කි කෝමද cabin crew යන්නේ කියලා විඩියෝ එකක් ගේන්නකො🥺❤️

  • @Shashi98_
    @Shashi98_ 3 หลายเดือนก่อน +1

    ඔයා හරිම වාසනාවන්ත යි.ඔයා ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ ජොබ් එකක් කරන ගමන් ට්‍රවල් කරලා ලයිෆ් එක එන්ජෝයි කරන්න ලැබෙන එක,මාත් ආසයි ඔයා වගේ වෙන්න.ඒත් මගේ පිම්පල් මාර්ක් තියෙනවා.😢 සුබ පතනවා ඔයාට❤

  • @Rash402
    @Rash402 3 หลายเดือนก่อน

    Me vlog ekta thmyi asama...mee wage vlogs gennko fly karana ewa ❤❤❤❤❤❤ love you akki❤

  • @sulochanadias3691
    @sulochanadias3691 3 หลายเดือนก่อน +9

    Very smart uniform 🎉🎉🎉🎉❤so beautiful dear

  • @elayizass7753
    @elayizass7753 3 หลายเดือนก่อน +5

    akki samanyen awrudu kiyen kiyata wageda lankawen kattiya badawaganne ?💗💗

  • @user-fk2iv2gj1q
    @user-fk2iv2gj1q 3 หลายเดือนก่อน +1

    Oyala dennata goddaaak adareiiiiii ❤ oyalage vidios harima asawen balanne 👌🔥♥️😍

  • @Tehisheyyy_
    @Tehisheyyy_ 3 หลายเดือนก่อน +1

    Akki skin ekata use krana products gana video ekak one ❤ love u 🌹

  • @subasinhamanage5803
    @subasinhamanage5803 3 หลายเดือนก่อน +6

    *Hi Akki, ♥️👋Akki Uniform ekata marama lassanai ♥️🥰 & Akki kiwua wgema asai danaganna uwamanawen innawa blan akki video ekk genakm.... ( Middle East Air Line & Onima Air Line ekakta join wenne kohomda ? qualifications,interviews walata ready wena widiha,Medical test wage dewal gena.Akki join une kohomd ? / Akkige height ? ) Wage wisthara thiyena video ekk genakm asawen blan innawa Akki...... Akkige Day Vlogs & Life Style Videos wlata hrima asai. ♥️✈️😍 Akki mhema Cabin Crew wenna asawen inna ayata me wage wisthara ahnna kiyl ewata riply or video ekk dennam kiyapu ekt akkita godaaaaaaak Thanks 🙏♥️ harima nihathamaniwa e dewal e wenuwen asawen inna ayta danagnna share krgnnawata, akkige wada katayuthu hemadema hithana widihtama sarthaka wenna kiyla hadawathinma prarthana karanawa* ♥️✨️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 3 หลายเดือนก่อน +32

    දැන් uniform එකෙන් වීඩියෝ කරන්න පුලුවන්ද අක්කි????.....cabincrew join වෙන විදිය වගේම අනිත් විස්තර ගැනත් අක්කිට පුලුවන් වෙලාවක වීඩියෝ එකක් ගේන්න...day vlogs ඕනි..ඔයා uniform එකට තවත් ලස්සනයි....❤️ආදරෙයි ❤️🥰😍😘

    • @harshanee_nipun
      @harshanee_nipun  3 หลายเดือนก่อน +3

      Thank you ! Sure mama issarahata karannam♥️

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi 3 หลายเดือนก่อน

    දාපු ගමන් බලලා අද ආයමත් දෙවනි පාරටත් බැලුවා...ඒ තරමට ආසයි අනේ ඔයාට ❤❤❤❤

  • @desilva381
    @desilva381 3 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි ඒවගේම හරිම නිහතමානී .ඔයා වගේ girlsla හරිම අඩුයි පුතේ .අලුතින් එන නන්ගීලාටත් උදව් කරන් ඉන්න.මාත් teacher කෙනෙක් මාත් අලුතින් එන අයට සෑහෙන්න උදව් කල කෙනෙක් එහෙම අයට කවදාවත්ම වරදින්නේ නැහැ .පුතාට බුදුසරණයි

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 หลายเดือนก่อน +11

    A to Z video ekak one ❤❤

  • @hirunikavindya8087
    @hirunikavindya8087 3 หลายเดือนก่อน +28

    Join vena vidiya gana vidio ekak oniiii 😊❤

  • @siyathmachamudi4465
    @siyathmachamudi4465 3 หลายเดือนก่อน +1

    ❤ first time akkig video baluwe

  • @sandunimihiravi1778
    @sandunimihiravi1778 3 หลายเดือนก่อน +1

    Lassanai akkiyo ❤️ thawa day in life vlogs one… oya weight eka maintain karana widiya gena pls video ekak dennako ….,,,,,,,

  • @dilmiperera1644
    @dilmiperera1644 3 หลายเดือนก่อน +9

    අක්කි Sri lankan air line Air Hostess Apply කරනකොට අනිවාරෙන්ම Degree එකක් තියෙන්න ඕනේ ද? 🥺🧚‍♀️❤️
    Degree එකක් නැතව තේරෙන්න තියෙන Chance එක අඩුයිද?😩

  • @PawaniPremasiri-sc5fg
    @PawaniPremasiri-sc5fg 3 หลายเดือนก่อน +17

    අනේ අක්කේ..දිගටම cabin crew life එක ගැන videos ඕනි..❣️😗..ඒක නෙමේ අක්කේ qatar airways එකේ uniform එකෙන් social media වල photos, videos upload කරන්න පුළුවන් ද..

  • @user-nm3vm5ld9b
    @user-nm3vm5ld9b 3 หลายเดือนก่อน +1

    This video is the best❤ i loveit but akki please ane information gana video ekak karannako

  • @Shamodimahagodage
    @Shamodimahagodage 3 หลายเดือนก่อน +2

    මගෙත් ලොකූ ආසාවක් තමයි cabin crew join වෙන එක තාම AL කරනවා but ලොකූ උනන්දුවකින් වීඩියෝස් බලනවා ඔක්කොම හරිම ආසාවෙන් ඔක්කොම ගැන කියලා වීඩියො එකක් ඕනී ❤

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 3 หลายเดือนก่อน +28

    ආසම දෙන්නා...හර්ශි නිපුන්❤️❤️❤️

  • @TheVnv23
    @TheVnv23 3 หลายเดือนก่อน +3

    කැබින් ක්‍රිව් කෙනෙක්ට තියෙන්න ඕන ඇපියරන්ස් එක ගැන ඔය කිව්ව බේසික් කිසිම දෙයක් ශ්‍රීලංකන් එකේ අයට නැහැ. ඉස්සරම හිටියා ඒ වගේ දැක්කත් අමුතුම ෆීලිං එකක් දෙන, අනේ මේ අපේ ලංකාවෙ කෙල්ලොද කියලා හිතාගන්න බැරිතරම් pleasant කෙල්ලො.
    ඒකට දැන්, ආත්තම්මලා ටිකක් වගේ.., ඔය කිව්ව උස බර නම් මේන්ටේන් නැහැ එයාලගෙ. තඩියි මදිවට බඩවල්වල, පිටේ ටයර් පැනලා.. මූන ක්ලියර් නෙමෙයි ගෙඩි පිරිලා. ඒ මදිවට මූණක් කටක්නෑ, මුස්පේත්තු විදියට පැසේන්ජර්ස්ලට ෆේස් කරන්නෙ උනත්. මං කියන්නෙ දැන් “බහුතරය”. මමනම් ශ්‍රීලංකන් යන එක නවත්තලාම දාලා ඉන්න තීරණය කලා මීටපස්සෙ. කටාර් හරි එමිරේට්ස් හරි ගන්නවා ලංකාවට යනවනම්.

  • @ds-zj8yl
    @ds-zj8yl 3 หลายเดือนก่อน

    Ane akki oya hariii shoi ane mn asama oyage vlogs balannaa...lassna doll kenek oya❤ matath asai akki wage wenna.....lv u akki❤ stay safe & god bless u 💞

  • @sandunishashika4207
    @sandunishashika4207 3 หลายเดือนก่อน

    අක්කි ඇත්තටම ගොඩාක් precentable girl කෙනෙක්...😘 ඔයා දකිනකොට හරිම ආසාවක් ආදරයක් දැනෙන්නෙ අක්කි..ඔයා දිහා බලන් ඉන්නත් ආසයී😘❤️ හීන වලට යන්න උදව් කරන්න උපදෙස් දෙන්න හැමෝටම හිතෙන්නෙ නෑ...❤️ අක්කි හරිම ආදරනීය කෙනෙක්..අකිකිගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා...❤️ නිපුන් අයියටයි අක්කිටයි දෙන්නටම ගොඩාක් ආදරෙයී❤️❤️

  • @NatashaRathnayaka
    @NatashaRathnayaka 3 หลายเดือนก่อน +4

    ඔයා නම් පුදුම ලස්සනයි අක්කේ ❤😮

  • @Lhslwn8558
    @Lhslwn8558 3 หลายเดือนก่อน +4

    13:17 යකඩෝ ඔයාගෙ පාට සුදු නෙවේ කියනවනම් අපේ පාටට කියන්නෙ මොකක් කියලද? 🥲🥲

    • @Lazy570
      @Lazy570 3 หลายเดือนก่อน +1

      Eya kiyanne wena rata wala aya tharam colour ekak na kiyala..ithim eka aththa..korean japan Europe ayata wada eyage skin eke colour eka adui..E unata clear skin ekak..Aththatama e colour eka lassanay

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 หลายเดือนก่อน

    ඔයා හරිම හොද කෙනෙක් කිසිම ලොකු කමක් නැහැ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน

    අනෙ ඔයා හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉