Dubai ගෙදර අවුරුදු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • @maheshimadushankaofficial4357

ความคิดเห็น • 519

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j หลายเดือนก่อน +7

    Suba අලුත් අවුරුද්දක් වේවා oyala හැමෝටම සතුටින් ඉන්න bs

  • @pahandialwis9148
    @pahandialwis9148 หลายเดือนก่อน +12

    අක්කේ මෙහෙම කියන එක හොද නෑ. ඒත් ආයි ලංකාවට නම් එන්න එපා. ඔයා නිදහසේ සතුටින් පව්ලෙ අයත් එක්ක ඔය රටේ ඉන්න. ආයි කවදාවත් අනුන් වෙනුවෙන් කතා කරන්න එපා❤😊

  • @fatheelasadikeen7363
    @fatheelasadikeen7363 หลายเดือนก่อน +1

    Happy new year to your all family .be happy with your husband & childrens

  • @RFAYAZAHAMEDBINRAISDEEN
    @RFAYAZAHAMEDBINRAISDEEN หลายเดือนก่อน +5

    @Maheshi Waiting to Waching ❤

  • @bunnygirl4412
    @bunnygirl4412 หลายเดือนก่อน +2

    අනේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤❤

  • @chaminda834
    @chaminda834 หลายเดือนก่อน +2

    Mama oyagen igena gaththa deyak thiyenava akke. Oya karana vede hariyatama karanava. Ekai oya dinen dina diyunu venne. Hema athmekama sepavath jeevithayak ha kalyana mithrayo saha pinvath pudgalaoma oyata hambenna ona. ❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +3

    ආදරණීයයි ඔයාල හතර දෙනාම බුදු සරණයි සතුටින් ඉන්න ජීවිතය සැම දාම 🌼🌹🌼🌹🌼

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ❤❤

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x หลายเดือนก่อน +4

    Stay blessed with your family

  • @pradeepaniranjani
    @pradeepaniranjani หลายเดือนก่อน +2

    හොඳින් ඉන්න...🎉දෙවි පිහිටයි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +3

    මහෙශි ඹයා ල සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලි යෙ සිට

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 หลายเดือนก่อน +1

    So beautiful and you have such beautiful family and friends ❤❤

  • @user-go3rh9sq8o
    @user-go3rh9sq8o หลายเดือนก่อน

    Happy new year .....❤ ලස්සන පුංචි පවුලක් .... සතුටින් ඉන්න.....!

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +2

    ඩුබායි ජිවිතය මාරම ලස්සනයි .හරිම සතුටුයි.

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j หลายเดือนก่อน +1

    සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හතරදෙනාටම ✨️🎆🪔🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏

  • @dilanidilane6900
    @dilanidilane6900 หลายเดือนก่อน +4

    God bless you all❤❤❤❤

  • @hiruni_iroshani
    @hiruni_iroshani หลายเดือนก่อน +2

    Akki ලුණු sambal eke resipi ek kiynko.akkage video ලස්සනයි ❤

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd หลายเดือนก่อน +5

    Subama suba අලුත් අවුරුද්දක් වේවා oyalata theruwan saranai ජයවේවා

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s หลายเดือนก่อน +2

    ඔයා හරිම හොඳ කෙනෙක් ❤, ලස්සන Family life එකක්‌ තියනවා ❤ ලමයි දෙන්න හදා ගෙන, සතුටින් ඉන්න, ❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน +1

    Hi maheshi wish y all a very happy sinhala new year u are a very strong lady so happy i think dubai is a beautiful country take care god bless u all ❤❤❤

  • @roshinipeiris5271
    @roshinipeiris5271 หลายเดือนก่อน +85

    දිගටම dubai වල ඉන්න. ලංකාවට එන්න එපා. ❤ආදරේයි 🌹

  • @RaviPurnima
    @RaviPurnima หลายเดือนก่อน +1

    Happy new year akki

  • @user-bt3tu4gl8p
    @user-bt3tu4gl8p หลายเดือนก่อน +7

    Oya hari hodaii akke kauruth kiyana dewal ganan ganna epa..❤❤❤

  • @diliniperera9016
    @diliniperera9016 หลายเดือนก่อน +6

    Wishing you a very happy new year ! Stay safe n happy,,,

    • @user-xq8ed5rc3p
      @user-xq8ed5rc3p หลายเดือนก่อน

      අනේ මේ වේසා බඩුවලට මැඩම් කියනවනෙ

  • @kwtkwt2630
    @kwtkwt2630 หลายเดือนก่อน +1

    Budu saranai oyalata parishsamen satutin inna hari adreyi oyayalata.❤❤

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb หลายเดือนก่อน +4

    Happy new year akki (Tharu)❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw หลายเดือนก่อน +2

    සුබ අලුුත් අවුරැද්දක් වෙිවා🙏 කෙනලි බාබා ඔයා සොයි මැණික ❤ අමිිමාට උදවිි කරනවා දුව දැන් ලොකුයි නෙද .. බුදුසරණයි❤❤❤❤

  • @user-pk6eu2fs9e
    @user-pk6eu2fs9e หลายเดือนก่อน +1

    Harema lassanae ♥️ suba auruddak wawa, jasu pehitae, ♥️

  • @taniaekanayake5453
    @taniaekanayake5453 หลายเดือนก่อน +4

    Wish you a very happy new year.nice video as always please do a video of ur onion sambal looks soo yumm

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 หลายเดือนก่อน +2

    Lassanai parissamen inna satutin inna Budu saranai ❤❤❤

  • @asanthamalinga570
    @asanthamalinga570 หลายเดือนก่อน +2

    Beautiful family❤ god bless your family .I'm kuwait

  • @pradeephapangama1256
    @pradeephapangama1256 หลายเดือนก่อน

    Happy new year you and your family .

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +2

    ඔබ සියළුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤🙏

  • @ninalanka1874
    @ninalanka1874 หลายเดือนก่อน +1

    Suba aluth Aurudak wawa. you and your family. Nice 👌 you love your children so nice Walden mame. tanks 🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤❤❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 หลายเดือนก่อน +7

    ඔයා හරි ම ලස්සනයි ❤..නංගියෝ මෙහේ තියෙනවා නංගියෝ ඕන හාල් ජාතියක්

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b หลายเดือนก่อน

    Happy new year akki ❤

  • @inokasuranji5255
    @inokasuranji5255 หลายเดือนก่อน +1

    Happy new year .❤❤❤.

  • @madumadu9760
    @madumadu9760 หลายเดือนก่อน +1

    akke oyatai oyage paule hamotam suba aluth auruddak wewa, mm oyaw dakinna asawen inne dubaiwala math inna nisa,

  • @deepthigeorge9740
    @deepthigeorge9740 หลายเดือนก่อน

    Wish you a happy New year to all of you ❤ I need your testy recipe GOD bless u all 💖

  • @Flyinggirl893
    @Flyinggirl893 หลายเดือนก่อน +1

    Sweet akki hodin inna hamadama ❤ loving it so real not much editing 🎉

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +6

    මහේෂි ඔයා හරිම නෝමල් ❤️🌹❤️

  • @user-fv9qu4pi3j
    @user-fv9qu4pi3j หลายเดือนก่อน

    Godak asama charitayak.good luck akke

  • @Lakshanlakmali
    @Lakshanlakmali หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාලා පවුලටම

  • @Neluu20
    @Neluu20 หลายเดือนก่อน +2

    Cake batter eka mix krnakota Ekma Side ekta mix krnna. Ethkota cake eka godk hodta bake Wenwa .❤❤❤

  • @ranjanisoisa7667
    @ranjanisoisa7667 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වෙි්වා

  • @ruchikapussella1865
    @ruchikapussella1865 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa akke..❤ ❤ hitha hoda nihathamani kenek akke oyanam

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq หลายเดือนก่อน +16

    හායි කොහොමද ,ඔබගේ පවුලේ සැමට මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 หลายเดือนก่อน

    Hamadama oyage vlogs nathara kara kara balanawa..jewellery tika balanna asawata 🥰❤anee ewa gaththa than kiyannako.. akki.. adarei❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම ගොඩක් ගොඩක් ආදරෙ යි ❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @LakseJanakamallikarathna
    @LakseJanakamallikarathna หลายเดือนก่อน

    Ane akki oyt lassnt jiwth wend lassna gewl thiynw.apith asai akka lassnt jivath wend eth ind thnk ne apit.pudum dukk vidinne akke

  • @user-we1yw7ls9z
    @user-we1yw7ls9z หลายเดือนก่อน

    ගෙඩක් අාදරේයි පරිස්සමට ඉන්න බුදු සරණයි

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 หลายเดือนก่อน +1

    මහේශි ඔයාටත් මහත්මයාටත් දරුවන් දෙන්නාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! දූ පැටියා නම් තාත්තා වගේම යි.ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!! සියලු දෙනාටම .

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq หลายเดือนก่อน

    Aadarey akki හැමොටම mn oyata හරිම Kamathi❤❤❤

  • @sunethravikum122
    @sunethravikum122 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරැද්ද ක් වෙිවා මහේෂි and පවුලේ සැමට ලංකාවට එන්න එපා ඔයාගේ සතුට තියෙන්නෙ පවුලේ අය එක්ක සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @chathuri638
    @chathuri638 หลายเดือนก่อน +18

    ආසම කෙනෙක් ❤️

  • @SheelaKw
    @SheelaKw หลายเดือนก่อน

    Obatath Pawule sematath suba Aluth Awuruddak wewaa❤❤❤kuwait sita.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Oyage loku ammi puncilath rasata kama hadanawa neda duwe..suba aluth awruddak wewa.❤❤

  • @fathimarusna8580
    @fathimarusna8580 หลายเดือนก่อน

    Loonu sambal recipe eka dannako....akki..

  • @madushani2965
    @madushani2965 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම.❤❤

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e หลายเดือนก่อน

    Ane mahesi madam mn ennada mtath chuti duwala dennek innawa daruwanta adare karana amma kenek loku udawak apita jiwath vimata margayak hoyala denna මැඩමි ගොඩක් පිං

  • @IreneRamanayake
    @IreneRamanayake หลายเดือนก่อน

    සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @dhaneethadewmin9736
    @dhaneethadewmin9736 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน +5

    දෙයක් වෙන්න ඕන ලගින් ඉන්න මිනිස්සු හදුන ගන්න, දැන් ඔයා දන්නවනේ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ,,රැක ගන්න ලස්සන පවුල් ජීවිතය,,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️🙏🌹🌹🌹

    • @IreshaVipula-zs4mu
      @IreshaVipula-zs4mu หลายเดือนก่อน

      අනේ ඔය ඩුබයි අවද මම අසම කේනේක් මත් ඉන්නේ ඩුබයි

    • @indikairoshini8252
      @indikairoshini8252 หลายเดือนก่อน

      ඕඕඕඕඕඕප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්​@@IreshaVipula-zs4mu

  • @Minimanvlogs
    @Minimanvlogs หลายเดือนก่อน

    Wish you a very happy new year ❤

  • @neelamanieranasinghe502
    @neelamanieranasinghe502 หลายเดือนก่อน

    සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @kumudunirupika5196
    @kumudunirupika5196 หลายเดือนก่อน

    බුදු සරණයි සියලුම දෙනාට ❤❤❤

  • @user-fy2ud9xu2d
    @user-fy2ud9xu2d หลายเดือนก่อน

    Suba aluth auruddak wewa oyalata parissamen inna❤❤❤

  • @shanilahiru1016
    @shanilahiru1016 หลายเดือนก่อน +3

    Suba alutha auruddak wawa akka ❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @sandalinethma7835
    @sandalinethma7835 หลายเดือนก่อน

    Happy New Year

  • @dinu2772
    @dinu2772 หลายเดือนก่อน +4

    Happy new year akkii....
    Love you ❤❤❤

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u หลายเดือนก่อน +9

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 หลายเดือนก่อน

    Happy new year 🙏🙏❤️❤️💐💐

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා මැණික ඔයාලට ❤️❤️❤️❤️ අපි ගොඩාඩාඩාඩාඩාක් ආදරේ කරන ෆැමිලි එකක් ඔයාල හරිම ආදරනීයයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️😍😍😍😍😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරදක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v หลายเดือนก่อน

    All the very best for you all and happy new year

  • @nadeekasenavirathna920
    @nadeekasenavirathna920 หลายเดือนก่อน

    Akki oya nm shok.api godakk adarei.apita puluwanm udauwak karanko

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි ගොඩක් ඔයාල හැමෝටම බුදු සරණයි ❤ මාත් ඉන්නෙ ඩුබායි

  • @chandrakanthi4843
    @chandrakanthi4843 หลายเดือนก่อน

    Happy new year ❤

  • @renukanad7738
    @renukanad7738 หลายเดือนก่อน

    Happy New year ❤

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li หลายเดือนก่อน

    Suba aluth auruddakwewa mama kemathima niLiya obai harim lassanai cute family God bless you all ❤❤👋🌹🌿🌼🌹🍀🌼🌹💖🌿

  • @semagesusil8928
    @semagesusil8928 หลายเดือนก่อน

    Happy new year❤❤❤

  • @DulinaRoshen-it8db
    @DulinaRoshen-it8db หลายเดือนก่อน

    Nangi oya harima hoda ekkanak.adarai hamadama

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 หลายเดือนก่อน

    Oyage video okkma asawen balanawa......

  • @RasikaSadamali-qp7df
    @RasikaSadamali-qp7df หลายเดือนก่อน

    Mahesi akke me sere apata aurudu ne oyalawa dekkama mata es walata kadulu awa,matath poddo dennek innawa,mage mahaththaya lankawean gihin denata masa 3 ithin apita aurudu ne salli walin tikak amaru una eyata wiyadam giya nisa man asama kenk oya godak adarei petiyo suba aluth auruddak oyala hemotama b.s

  • @isankaisanka3783
    @isankaisanka3783 หลายเดือนก่อน

    Mama harima asa family 1k atthamai harima nihatha mani paulak bs

  • @naliniperera-vk4kp
    @naliniperera-vk4kp หลายเดือนก่อน

    we all love you god bless all of you ❤❤❤❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 หลายเดือนก่อน

    ❤❤❤adarei oyage Paul jivitaya rakagena oya wediyata inna b s

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 หลายเดือนก่อน

    Happy New Year ❤

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน +4

    ❤️❤️❤️. සුභ අලුත් අව්රුද්දක් වේවා නංගි.

  • @chithgomes1268
    @chithgomes1268 หลายเดือนก่อน

    සුබ අලුත් අව්රුද්දක් වේවා පව්ලේ හැමෝටම 🎊🎈❤️

  • @user-ih9zh1xv9o
    @user-ih9zh1xv9o หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ පරිසමින් ඉන්න ❤️

  • @sureshsippy4113
    @sureshsippy4113 หลายเดือนก่อน

    mama inne dubai down towen me dawas wala lankawe niwadu Avilla.inne budusaranai Jaya wewa..suba aluthe auruddak wewa .❤🎉

  • @user-ds1vw2wr1n
    @user-ds1vw2wr1n หลายเดือนก่อน

    God bless all

  • @HwhBhbd
    @HwhBhbd หลายเดือนก่อน

    ❤budu saranai parissamen

  • @manelmorris4785
    @manelmorris4785 หลายเดือนก่อน +1

    මහෙෂි ඔබගෙ මම ආසම ගතිගුණයක් තමයි ගෙදර අත් උදවිවට ඉන්න කෙනාට කියන්නෙ උදවිවට ඉනිනකෙනා කියලයි අපෙ ගොඩ අය කියන්නෙ servant කියලා නමුත් එම වචනය ඉංග්‍රිසි අය පවිචිචියෙන් අයින් කල වචනයක් සුභ අලුත් අවුරැද්දක් ඔබටත් පවුලේ සැමටත් ❤

  • @dilanidilani9832
    @dilanidilani9832 หลายเดือนก่อน

    ආදරෙයි godaaaaaaaaaaaak පරිස්සමෙන් inna ❤❤❤❤❤