මේනක සහ නෙහාරා රටින් ගියේ ඇයි? - සියල්ල රංගන සමග කියයි - මේලි සහ නෝරි ඇමරිකාවේ ගත කරන ජීවිතය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • #NeharaPeiris #MenakaRajapaksha #SriLankanActors #SriLankanActresses #America #Rajapaksha #Artists #SriLanka #DreamVoice #BostonSriLanka #Meli #Nori #LifeinAmerica #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    මේනක සහ නෙහාරා රටින් ගියේ ඇයි? - සියල්ල රංගන සමග කියයි - මේලි සහ නෝරි ඇමරිකාවේ ගත කරන ජීවිතය මෙන්න | Nehara Peiris, Menaka Rajapaksa | Cafe R with DEARO
    _______________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _______________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 418

  • @a.s.bashini6892
    @a.s.bashini6892 4 หลายเดือนก่อน +77

    කෙලින් කතා කරන එකට හරිම සතුටුයි. ලස්සන family එකක්. හරිම ආදරණීයයි. සතුටින් හැමදාම ඉන්න.

  • @kumarikumari5164
    @kumarikumari5164 4 หลายเดือนก่อน +39

    කොහේ.හිටියාත් කමක් නෑ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පුංචි පඋලට ❤❤❤❤

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 4 หลายเดือนก่อน +24

    ඔයාලා ගත්ත තීරණය ඇත්තටම හරි.මේ වගේ රටක දරුවන් ට ආනාගතයක් නෑ❤❤❤good luck

  • @jayanikaherath3811
    @jayanikaherath3811 4 หลายเดือนก่อน +133

    මෙිනක කියපු කතාව ඇත්තම ඇත්ත .අපේ රට විනාස කරා කාලකන්නි දේශපාලුවෝ ..හොදක් වෙන්න එපා ...මෙි රත්තරන් රට නැතිපු එවුන්ට ...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +20

    කොහේ හිටියාත් ඔයලා ලස්සනට ජිවත් වෙන්න .දරැ පැටවු දෙන්නා එක්ක .ලස්සන පවුලක් .❤❤❤🙏🙏🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 หลายเดือนก่อน +46

    ආදරෙයි රන්ගන ඔය අද්දැකිම දුන්නට ,,නෙහාරටත් මේනකටත් සුබ අනාගතයක් වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️🙏

  • @RoshikaSubhashini-ou3sb
    @RoshikaSubhashini-ou3sb 4 หลายเดือนก่อน +25

    I ❤ you meli manika අපිට babalaa ne eth mn hari ආසාවෙන් balana පැටියෙක් oyaa oyawa dakkama hari sathtui පුතේ dhewi pihitai බුදු සරණයි hathara දෙනාටම

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 4 หลายเดือนก่อน +30

    ෙගාඩක් ආද ෙරයි family එකට ෙමිලිෙග් සිංදු හරිම ලසසනයි ❤❤❤❤❤😍😍😍😍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සන පරිසරයක් මෙිලිලෙ ඩාන්ස් එක හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️

  • @rohinidesilva5466
    @rohinidesilva5466 4 หลายเดือนก่อน +109

    මව්බිම.ගැන.අගයකරා.හරිම.සතුටුයි.ඹබදෙපල.ගැන.දරුදෙන්නාට.දෙවිපිහිටයි

  • @Chathumi671
    @Chathumi671 4 หลายเดือนก่อน +189

    මගේ හස්බන්ඩ් සීමන් කෙනෙක් .. එයත් ඇමෙරිකන් වීසා ගත්තා නොවැම්බර් වලදී.. ඒ වෙලවේ නෙහාරා තමයි පිටිපස්සේන් එයාගෙ ඉදල තියෙන්නේ එම්බසී එකෙදී.. කිසිම ලොකු කමක් නැතුව හිනා වෙලා කතා බහ කරලා❤❤

    • @Cobra385
      @Cobra385 4 หลายเดือนก่อน +19

      ඉතින් ලොකුකම කියන්න මොකද්ද .එයාලත් අපි වගේ මිනිස්සු 😅😅😅😅😅

    • @iroshanilmini7776
      @iroshanilmini7776 4 หลายเดือนก่อน

      ​@@Cobra385එහෙම මිනිස්සු නැද්ද ඕන තරං ඉන්නවා අඩම්බර minissu

    • @isharayahampath3185
      @isharayahampath3185 3 หลายเดือนก่อน +3

      ⁠@@Cobra385kiyla wadak naha. Lankawe minissunta thama me wage actress la loku aya kiyla hitanne. Mn enne Canada wala. Mehe prime ministerth samanya manusseyek wage hasirenne.

    • @ChamikaLakmal-ut5hv
      @ChamikaLakmal-ut5hv 3 หลายเดือนก่อน

      Harima lassanai.😍😍😍😍😍😍

    • @user-xv2hz4ps4k
      @user-xv2hz4ps4k 3 หลายเดือนก่อน +3

      අනින් නලු නිලියෝ එක්ක ගත්තම අැත්ත මොකද.. ලස්සන බබාලා මුන වහලා පොටො දාන්නේ නැ.. සමාන්ය විදිහට ඉන්නවා

  • @m.a7562
    @m.a7562 4 หลายเดือนก่อน +11

    What a lovely singing....meili nicola ❤ she's such a darling 🎉. Nauri is a cute doll ❤ love to see you'll 😊 god bless you'll...thank you Rangana for the video..

  • @nilushathilak4325
    @nilushathilak4325 4 หลายเดือนก่อน +10

    I’m so happy to see you guys coming to the US, work smart and give little ones a great future. Good luck Guys! See you all in DC one day. ❤️❤️❤️❤️

  • @vimalavimala8190
    @vimalavimala8190 4 หลายเดือนก่อน +21

    ආචි හරිම ලස්සනයි මේලිගෙ ඩාන්ස් ඵක ❤

  • @poornimafernando8517
    @poornimafernando8517 4 หลายเดือนก่อน +61

    ආව්❤️🥺 මේලිගෙ සිංදුව 🥺

  • @annegunasekara4421
    @annegunasekara4421 4 หลายเดือนก่อน +1

    Thanks Rangana.eyalawa dakinna nathuwa hari paluwe hitiye.harima sathutui. Lovely family 👪 ❤️ 💕. God bless you 🙏 ❤❤❤❤❤

  • @anushkamihirani7378
    @anushkamihirani7378 4 หลายเดือนก่อน +7

    හොදින් සතුටින් ඉන්න බුදු සරණයි මෙහෙම රට දාලා යනවට හරිම දුකයි කමක් නැ ඔයාලා සතුටින් නම් එච්චරයි ජය වේවා ❤❤️💖💖

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 4 หลายเดือนก่อน +3

    ස්තුතියි. ලස්සන වැඩසටහනක්

  • @jenniferwickremage8606
    @jenniferwickremage8606 4 หลายเดือนก่อน +1

    Oh how lovely to see you Menaka Nehala and your gorgeous little girls . I do watch all what you post keep posting more . I live in the UK but never forget to watch all your dramas Menaka. Love you all and God's blessings be with you always. Take care and be safe ❤️❤️
    A big thankyou to Rangana much love ❤️

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 4 หลายเดือนก่อน +35

    කොහේ හිටියත් අපි හරි ආදරෙයි ඔයාලට..පරිස්සමින් ඉන්න..බුදු සරණයි!!!

  • @nilminiperera4320
    @nilminiperera4320 4 หลายเดือนก่อน +4

    ඔයාලව දැකීමත් සතුටක් ලෝකේ කොහේ හිටියත් හතර දෙනාටම. බුදු සරණයි.❤❤❤❤

  • @maryantony6117
    @maryantony6117 4 หลายเดือนก่อน +13

    මේනක නෙහාරා හරිම සතුටුයි දැකීමත් ඒ වගේම රංගන ඔයටත්

  • @piyavithanage226
    @piyavithanage226 4 หลายเดือนก่อน +36

    ලස්සන වාසනාවන්ත රටක ඉපදුන අපි හොරු රෙලක් නිසා වෙනත් රටවල තනිවෙල ......හරිම දුකය්........

  • @nisansalasenadira992
    @nisansalasenadira992 4 หลายเดือนก่อน +17

    කොහේ හිටියත් ආදරෙයි ❤❤❤❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 4 หลายเดือนก่อน +7

    හරිම ආදරනීය පවුලක් ❤️ජේසු පිහිටයි

  • @anomagamage4992
    @anomagamage4992 4 หลายเดือนก่อน +1

    අනේ පුතාල ඔහේ ඉන්න මේ රටේ දරුවොන්ගෙ අනාගතේ හරිම අවිනිශ්චිතයි ආදරෙයි ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤

  • @user-gv1pn2oi6p
    @user-gv1pn2oi6p 3 หลายเดือนก่อน +2

    ලස්සනයි පැටවු දෙන්නා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ඔයලා

  • @vijeylathapodimanike7284
    @vijeylathapodimanike7284 4 หลายเดือนก่อน +2

    Pau menaka malli asaven baluva oya ragapeva diviyadari baluva aderei hamadamath ❤❤❤

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 3 หลายเดือนก่อน +3

    නෙහාරා ඇතුළු සිය පව්ලට ආදරෙයි අහස තරම් lovely family ❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 4 หลายเดือนก่อน +2

    We ❤ Nehara ....Menaka .Meilli & Nori.❤..🌹lots gods blessings always 🙏

  • @roshinibhagya8343
    @roshinibhagya8343 4 หลายเดือนก่อน

    මම ගොඩක් කැමති ඔයාට ලට. කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න. God bless. You😍😘😘

  • @saddfsav9006
    @saddfsav9006 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි මෙහෙලි.බාබා ..ගුඩ් ගුඩ් ..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 4 หลายเดือนก่อน +8

    අනේ මේලි පැංචිගේ වීඩියෝ දාන්න අපිට බලන්න. හරිම ආදරණීයයි මේලි බබා.

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 4 หลายเดือนก่อน +91

    අනේ මම දැන් ඔයාලව මතක් කරලා ඇවිත් ෆෝන් එක අතට අරන් youtube ආවා විතරයි මේක දැක්කා..මට හරි පුදුමයි..ගොඩක් සතුටුයි ඔයාලව දකින්න ලැබුණ එකට..♥️🥰

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +2

    ඔබලා 4ජේසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤සුභ අනාගතයක් ❤❤cyprus thank you රංගන අය්යා ❤❤

  • @lakmalidayarathna6329
    @lakmalidayarathna6329 4 หลายเดือนก่อน +73

    කොහේ හිටියත් දරු දෙන්න එක්ක සතුටින් ඉන්න ❤❤❤❤❤ තෙරුවන් සරණයි

    • @nurulmundhaha8378
      @nurulmundhaha8378 4 หลายเดือนก่อน

      පව් නේද මේනක
      පලමු විවාහයේ බබාටත් ඔයා තාත්තා නේද

    • @rathnalathagamage6705
      @rathnalathagamage6705 หลายเดือนก่อน

      මටත් එහෙම හිතුනා පලමු දරුවා ගැනත් බලන්න

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 4 หลายเดือนก่อน +13

    ඔය දෙන්නට පුංචි අයත් එක්ක සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මන් පාර්ථනා කරනවා.❤🤗

  • @ramyajayakody1372
    @ramyajayakody1372 4 หลายเดือนก่อน

    Hi..Menake & Nehara two babyes I wish you all the Best and Happy life 😘😘🌹🌹👍 for all. හරි ආදරෙයි 😊

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 4 หลายเดือนก่อน +8

    Thank you Rangana aiya එයාලව පෙන්නුවට..♥️

  • @user-zp4hq6zf1f
    @user-zp4hq6zf1f 4 หลายเดือนก่อน +1

    මං හරිම ආදරේ කරන දෙන්නෙක් විසේසයෙන්ම නෙහාරා ජීවිතේ ගැන හිතන විදිහට මං ගොඩක් කැමති හැමදාම ඔයාලට සතුට පමණක්ම ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait7024 4 หลายเดือนก่อน

    Kohe hitiyath hamadama hinawela sathutin inna . Hathara dennatama budu saranai devi pihitai adarei ❤️❤️❤️ . rangana malli oyatath jayen jayama wewa budu saranai ❤️ ❤ ❤

  • @user-og1qq8lj3z
    @user-og1qq8lj3z 4 หลายเดือนก่อน +50

    ආසම පවුලක්.දුකත් හිතුනා මෙහෙන් ගියාම අපේ සෝස මල් දෙක

  • @neelkumara3041
    @neelkumara3041 4 หลายเดือนก่อน +14

    මෙිලි මැනික අාදරෙයි❤❤❤❤❤❤

  • @AmaranayakeRohitha-tg8qd
    @AmaranayakeRohitha-tg8qd 4 หลายเดือนก่อน +2

    බුදු සරනයි සියලුම දෙනාටම ..♥️

  • @HHi-pp1um
    @HHi-pp1um 4 หลายเดือนก่อน

    අනේ .මෙයිලි මැනික ❤️❤️❤️❤️ ආදරෙයි ඒවගේම නෝරි පැටියටත් ආදරෙයි ඔයාලා හතර දෙනාටම ගොඩාක් ආදරෙයි නෙහාරා මේනක අපේ හදවත් වල හැමදාම ඉන්නවා ආදරෙයි ඔයාලා සියලු දෙනාට ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @rasikakumari9511
    @rasikakumari9511 4 หลายเดือนก่อน

    සතුටින් inna පැටුවන් එක්ක ආදරෙයි donii දේපල ❤❤maili good song nice 🌹🌹

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 4 หลายเดือนก่อน +15

    යන්න පුලුවන් හැමෝම මේ රටෙන් යන්න, මේ රට හදන්න බැරි නෑ පුලුවන් ඕන කරන්නෙ අවුරුදු විස්සක අවංක කැපවීම විතරයි,ඒත් කාටවත්ම ඒ උවමනාව නෑ...ඒ නිසාම මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ..පුලුවන් හැමෝම මේ රටෙන් යන්න...ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න එකනෙ වටින්නෙ😊

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 4 หลายเดือนก่อน +6

    Ane adarei oyala 4 denatama apitath dukai oyala giyane jp bs ❤❤❤❤

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 4 หลายเดือนก่อน

    අනේ මේලි පැටියා❤නෙහාරා,මේනක,ඔයාලා දැකීම සතුටක් හැමදාම සතුටින් ඉන්න..

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 3 หลายเดือนก่อน +10

    මේලි ෂෝක් අනේ 🥰❤️

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef 4 หลายเดือนก่อน

    Apith adare oyalata babala dennatath..dukae ape raten giyata oyalage wada satahan balanna ayeth enna ..jesu pihitae...❤❤

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +24

    මව්බිමට නාවත් කමක් නැහැ දරැවාන්ගේ ආනාගතය වෙනුවෙන් ජිවිතය ගොඩගන්න උත්සාහ කරන්න මොකද අපේ අපිට කියලා ශ්‍රී ලංකාවක් නැහැ රට ඉන්න තමා වෙන්නේ ඔබ පවුලේ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා කුවේට් වල අපි

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 4 หลายเดือนก่อน +4

    Wow, She.
    Americanised the song, so cute....I can see how happy the kids are, adjusting to the new environment. You made the correct choice by crossing over to the States, you both give the children the best memories by doing so. Meili will excel in her academics as well as her God given talents and her other musical activities, she is smart, bold and very lovable little soul, I am sure she will win the hearts of all her friends and families, let her participate in all the opportunities available for young kids. So glad to see the kids enjoying their new surroundings
    Brief us about your development's as well, would love to know whether you both are employed or studying,. As I recall you both studied there, so it would have being easy to crossover.
    So glad to see you both and wish you all the very best in your future endeavours.
    Build a bridge between the States and Srilanka by being coordinator's for musical event's and other cultural events over there. Whereever you both are I am confident that you will do a wonderful job in that sense. The Srilankans over there would love to experience such a change to otherwise mundane lives of only work and the usual rat race. Hope and prey that you both can add some colour and change to their busy lives as well as your lives, while creating the opportunity to get in touch with all the like minded Srilankans. Be careful and 200% alert about your safety and securuty in health and otherwise when travelling and under all other circumstances.
    Thank you so much for briefing us, your fans about your developments.
    Love to see more of you both and the kids....
    Stay safe and stay blessed always.
    With much Love.....
    ..

  • @shashi5559
    @shashi5559 4 หลายเดือนก่อน +6

    දුකයි මෙහෙන් ගියාට.... ඒත් ඔයාලා සතුටින් ඉන්නවා දැක්කාම ආසයි ....මම හරිම ආදරේ චරිතයක් නෙහාරා.. ❤❤❤God bless you all 🙏

  • @devikamalki1983
    @devikamalki1983 4 หลายเดือนก่อน +2

    නිහතමානී පවුල ක් ආදරෙයි

  • @Savee803
    @Savee803 4 หลายเดือนก่อน +19

    අනේ මේලි ❤

  • @tilakagardy7137
    @tilakagardy7137 4 หลายเดือนก่อน +1

    Oyalata Adarai Api4Danata Cutei Patau Danna parasaman Oyala Samata budusaranai jasupeihtai

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 4 หลายเดือนก่อน +11

    ❤❤මේ ලි මැණික හරිම සතුටුයි දැක ගන්න ලැබීම ගැන ගොඩක් ආදරෙයි මැණික ලස්සනයි සින්දුව තෙරුවන් සරණයි හැමෝටම

  • @devikadevika1605
    @devikadevika1605 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි jesu පිහිටයි ඔයාලට aederei ❤❤❤❤

  • @user-wy6iu2qe7s
    @user-wy6iu2qe7s 4 หลายเดือนก่อน +2

    මේලි චුටි මැණික හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 3 หลายเดือนก่อน

    Apita yanna beri unat ane satutui oyala gihin satutin innawani. . attama lamaige anagate gena hitala giya eka hoda tiranayak👍meli babata hari kemati shooii.. eyata nam country eka hodatama suit wenawa. . God bless your family 😍

  • @sriwijerathne3575
    @sriwijerathne3575 4 หลายเดือนก่อน

    Mmth godak adarei family ekak.harima lassanai.hamadamath sathutin inda❤❤❤

  • @lankalanka2440
    @lankalanka2440 4 หลายเดือนก่อน +2

    Meyli baba shook ane Budu saranai hamadenatama ❤❤❤

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b หลายเดือนก่อน

    හරිම සතුටුයි ඇත්තටම ඔව් මේ රට හොද උනාට මේ රට විනාශ වෙලා දැන් හැම පැත්තෙන්ම වගේ ඒ නිසා ඔගෝල්ලෝ ගත්ත තීරනේ හරියටම හරි ඒත් මේලිගේ කලා හැකියාවන් දකිද්දි ලෝබයි මොකද මෙහෙ ඉදියනම් ඉස්සරහට අපිට ඒවා බලන්න තිබ්බා කොහෙ හිටියත් ඔක්කොම පරිස්සමෙන් ඉන්න ❤😍

  • @champaampitiyage6461
    @champaampitiyage6461 4 หลายเดือนก่อน +6

    We are living in Canada
    Sri Lanka is our country

  • @chandichandi7173
    @chandichandi7173 4 หลายเดือนก่อน

    You tube wala dannema boru nisa man hithuwe tour ekak giye kiyala.me program eken thamai hariyata visthare dena gaththe.kohe hitiyath kamak ne thawa daruwo hadagena sathutin inna.oyala hemotama suba pathanawa.Rangana mallitath godak isthuthi.budu saranai.

  • @user-wb2cb7em6g
    @user-wb2cb7em6g 4 หลายเดือนก่อน

    අාදරෙයි බබීලට❤❤❤පරිස්සමින් ඉන්න මැණික

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...හැමදාමත් සතුටින් ඉන්න ...ලංකාවේ නෑ කියද්දි ලොකු වේදනාවක් දැනුනා අවංකවම ...ඒ ඇයි කියලා තේරුම් ගන්න බෑ..මේ වෙනකොට සැතපුම් ගණනාවක් දුරු රට ඉන්නෙ කියලා දැනෙන කොට පාලුවක් දුකක් එනවා හිතට ..ඒ ඇයි කියලාත් තේරෙන්නේ නෑ මට.කොහේ හිටියත් සතුටින් ඉන්න මගෙන් හදවතින්ම සුභ පැතුම් හතර දෙනාටම..

  • @JayantaKumari
    @JayantaKumari 4 หลายเดือนก่อน

    ඇත්තටම මමත් ඔයාලට ගොඩක් ආදරෙයි ඒත් කාලකන්නි පාලකයන් නිසා වටිනා ජිවත අපෙන් ගොඩක් ඈතට යනවා ඇත්තටම ගොඩක් දුකයි ආදරෙයි හැමදාමත් හදවතින්ම ආශිර්වාද කරනවා හැමදාමත් සතුටින් ඉන්න පුන්චි මැණික් කැට දෙකටත් ඔයාලට සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි රංගන අයියා ඔයාට ගොඩක් පින් මෙහෙම හරි ආදරනීයන් මුන ගැසීමට කටයුතු කළ එකට ❤❤❤❤❤❤

  • @malikajayalath3036
    @malikajayalath3036 3 หลายเดือนก่อน

    බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලට සුභ අනාගතයක් වේවා ❤

  • @malki2307
    @malki2307 4 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 3 หลายเดือนก่อน +1

    කලා ලොවේ අයගෙන්,, ලස්සනම බබාල දෙන්න ඉන්නේ නෙහාර නංගිට,,අනේ තෙරුවන් සරනයි ඔයාලට

  • @chamiichamii7181
    @chamiichamii7181 4 หลายเดือนก่อน +2

    Anea harima shooiiiii maikaa ❤❤❤❤❤

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 4 หลายเดือนก่อน

    Well said Menaka.But we miss you both.All the best.

  • @chandralk-di2tr
    @chandralk-di2tr 4 หลายเดือนก่อน +3

    හරි.ලස්සනයි.ඔයාලගේ.පැමිලි.එක.සතුටින්.ඉන්න.නයිස්.දෝනිලා.දෙන්නා.බුදු.සරනයි.❤❤❤❤.කුවෙටි

    • @dayanizoysa-hr6sn
      @dayanizoysa-hr6sn 3 หลายเดือนก่อน

      රංගන මේනකගෙ ලොකුදුවත් එක්කත් වීඩියෝ එකක් කරල දාන්න එයත් ඉතින් පවු අමතක කරන්න එපා.

  • @kusumranathunga6721
    @kusumranathunga6721 4 หลายเดือนก่อน

    Mama harima asadennek oyata hathara dennatama suba pathanawa teruwan saranai

  • @tharangasarojani4281
    @tharangasarojani4281 3 หลายเดือนก่อน

    අාසම පවුලක්❤❤❤❤ගිරා පැටියගෙ සිංදුව නියමයි...

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 4 หลายเดือนก่อน +2

    චිරාත්කාලයක් සතුටින්,සුවෙන්,වැජඹේවා...තෙරුවන්සරණයි.............

  • @anukshikajasenthu-liyanage2399
    @anukshikajasenthu-liyanage2399 3 หลายเดือนก่อน +1

    Thx for speaking the truth Menaka aiya & Nehara akki. Sri Lanka is the best country in the world but unfortunately as you said, bad governance can ruin a beautiful country like Lanka. All the best guys ❤From Toronto, Canada

  • @buddhikacabral8833
    @buddhikacabral8833 4 หลายเดือนก่อน +2

    Meli baby dn lokui..❤aadreiii ❤

  • @subhashinifernando2653
    @subhashinifernando2653 4 หลายเดือนก่อน +2

    Sri Lanka is beautiful country but there is no good future for our children you have taken a Great Decision ❤️❤️❤️👏🏻👏🏻👏🏻

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 หลายเดือนก่อน

    Lassana..family. akak..adaeri oyalata ❤❤❤..choti. doni.denna..❤❤❤❤❤

  • @MadhaviAnupama-bo8dl
    @MadhaviAnupama-bo8dl 3 หลายเดือนก่อน

    Mn asama dennek . Oya dennat goooooooooooodariyk adarei ..❤

  • @anomaambawaththa1754
    @anomaambawaththa1754 4 หลายเดือนก่อน +1

    Apita hari dukai oyalath apiwa Dala giya💖

  • @user-xt3fg1mz3y
    @user-xt3fg1mz3y 4 หลายเดือนก่อน

    Ane hamadamata adare manika oyala parisamin inna❤❤❤❤

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයී.... ගිය එක හොදයි. බුදු සරණයී සියලුම දෙනාටම.
    දවසක ඔය රටෙදිම මුන ගැසෙමු❤🎉

  • @omeshaliyanage7929
    @omeshaliyanage7929 3 หลายเดือนก่อน

    Budu saranai oyala hamotama...parissamen inna..🌹❤🌹

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 4 หลายเดือนก่อน

    Menaka aiya wai nehara akki wai baba la denna dekima sathutui ❤❤❤rangana aiye කැළුම් shri wai duli akki wai gennako ❤❤❤

  • @dasuniniwanthi31
    @dasuniniwanthi31 4 หลายเดือนก่อน +1

    මේයිලි මැණික ,ආදරෙයි පැටියා❤

  • @kumaridasanayaka6465
    @kumaridasanayaka6465 3 หลายเดือนก่อน +1

    චුටි මැනික ..ලස්සනයි❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 4 หลายเดือนก่อน +4

    Thanx rangana 👍👌❤

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි❤ හතර දෙනාටම❤ සතුටින් ඉන්න ලස්සන බබාලා දෙන්නා❤

  • @user-yu4jc6yd6y
    @user-yu4jc6yd6y 4 หลายเดือนก่อน

    Harima sathutui ❤❤❤❤❤ good luck ❤❤❤

  • @ThiranisDiary
    @ThiranisDiary 3 หลายเดือนก่อน

    Good luck both of you and little angels😇♥️

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 3 หลายเดือนก่อน +2

    සහාතික ඇත්ත ලස්සන රටක් අපිට තියෙන්නෙ ...නමුත් රට පාලනය කරන හොර පාලකයන් නිසා පිටරටවල පදිංචියට යන්න වෙලා ගොඩාක් අයට

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc 4 หลายเดือนก่อน

    Budusaranai sathutin inna hamadama

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 4 หลายเดือนก่อน

    ජෙසු.පිහිටයි.අයියටත්.අක්කිටත්.චුටි.මැණික්.දෙකටත්.❤❤❤❤❤❤❤🎉😊

  • @user-sd3iv1zf9v
    @user-sd3iv1zf9v 3 หลายเดือนก่อน

    Harima sathutui obala 4 denawa daka ganna labunata god bless your family

  • @romaineleonard7555
    @romaineleonard7555 3 หลายเดือนก่อน

    It’s a better future for the kids, lovely family, stay blessed always ❤❤❤

  • @jacquelinelemercier3113
    @jacquelinelemercier3113 4 หลายเดือนก่อน +4

    Stay blessed and God bless your beautiful family. Love and hugs 🤗💕😘