Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • චුන්ඩිකුලම් වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් සංචාරක බංගලාවේ සිට මුලතිව් වෙරළ තීරය දක්වා ගියා අපූරු සංචාරය.
    ආයුබෝවන් මම දිනේෂ්.
    කුරුල්ලන්ගේ පාරාදීසයක් වූ චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ සැබැවින්ම දූපතක් වැනි වූ ආකාරයට යි. වෙත්තල්කර්නි සිටි චුන්ඩිකුලම කළපුව දක්වා කිලෝමීටර විස්සක පමන වූ පටු වෙරළ තීරය මැදින් ඇති සුන්දර වූත් දුශ්කර වූත් මාර්ගය ඔස්සේ ගමන් කිරීම සංචාරකයකු විදිය යුතුම අත්දැකීම කි. මේ චුන්ඩිකුලම සහ මුලතිව් දක්වාත් ඉන් පසු වැලිඔය හරහා පදවිය දක්වාත් ඒ අතරමැද හමු වන සොදුරු සංචාරක ඉසව් සොයමින් ගමන් ගත් සංචාරයේ රූප රචනාවයි.
    මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
    සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
    දිනේෂ්.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    මෙබදුම වූ සංචාර කිහිපයක්
    ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
    නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
    බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
    Part one - • උරුමය සොයා අම්පාර "බලා...
    Part two - • උරුමය සොයා අම්පාර "බලා...
    අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
    DAP production

ความคิดเห็น • 446

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +81

    අදටත් මතකයි 55 වන සේනාංකය චුන්ඩිකුලම තරණය කරා කිව්ව පුවත. එතනින් මුහුදු ත්‍රස්තවාදය ඉවරයි කියල කිව්ව එදා.. මහා යුද්ධයක් තිබ්බ යුද්ධයේ හැරවුම් ලක්ෂයක් උනා. අද මොන තරම් ලස්සනද. නිස්කලංකද, මිනිස්සු නැති සොබා දහම මොන තරම් අපූරුද...❤

  • @tharukasandaruwan8201
    @tharukasandaruwan8201 ปีที่แล้ว +5

    රනවිරුවන්ට පිං සිද්ධ වෙන්න අපි මේව දකිනව🫡

  • @kumariindrani7881
    @kumariindrani7881 ปีที่แล้ว +8

    TH-cam වලින් මට නම් ඉහලින්ම ඉන්න කෙනෙක්.කතා විලාශය හැසිරිම නිහතමානි කම මේ සියල්ලම ඔහු සතුයි.එකයි විඩියෝ එක බලන්න ආස.රැල්ල නොගිහින් කරන දේ මිනිස්සුන්ගේ හිත්තුල රැදෙන්න හරියටම එ දේ කරන හදවතේ සංචාරකයා ❤❤❤❤

  • @SAVI_BOY
    @SAVI_BOY ปีที่แล้ว +18

    නැගෙන දියරැලි
    විහගහඩ මුසු
    සුලං රැල්ලෙ මුසුවෙලා
    දකින අසිරිය වෙනම ලොවකට
    අරන් යනව දුර ගෙවා
    කලපු දියමත මැවෙන සුන්දර
    දසුන් නෙතසිත මත් කලා
    ලස්සනයි ..................
    දිනෙශ් ඔබට ජය

  • @namalgunawardana5399
    @namalgunawardana5399 ปีที่แล้ว +6

    ආයුබෝවන් දිනේශ් ,කමෙන්ට් එකක් ලියන්න හිතුනේ ලොකු පීරිස් නිසා..සුන්දර රූප රාමු ගෙන එන්න දිනේශ් වගේම ලොකු පීරිස් ලොකු වෙහෙසක් දරන බැව් දනිමි.එ නිසා ලොකු පිරිස්ට ස්තුති කරන්න හිතුන..ස්තුතිය ලොකු පීරිස් දිනේශ් එක්ක ඉන්නවට ❤❤❤❤...

  • @malkidias311
    @malkidias311 ปีที่แล้ว +10

    කොච්චර සංචාරක video තිබූනත් DAP video එක අංක1👌.සමහර විට රුප රාමුව වගෙම හදවතටම කතා කරන නිසා වෙන්න ඇති.එකයි ඔබ හැමොගෙම හදවතෙ සංචාරකයා වෙලා තියෙන්නේ .එක හැමොටම ලැබෙන දෙයක් නෙමෙයි 🌹👋

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +9

    මම හදවතින්ම කැමති ගමනක්....

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +1

      දිනේෂ් අයියත් එක්ක ලොකු පීරිස් අයිය යන ගමනක් කියන්නේ ඒක වෙනස්ම අත්දැකීමක් .. ඔයාලගේ බැදීම ගොඩාක් ශක්තිමත් බව පේනවා ඒ හැම ගමනකින්ම🥹🙏🙏
      හැමදාමත් ඔයාලට සොබාදහමේ ආරක්ෂාව වගේම අපේ ආශිර්වාදයත් තියනවා.
      බුදු සරණයි. 🌿💚

    • @amilaasanka11
      @amilaasanka11 ปีที่แล้ว +1

      🤟🤟🤟

    • @kaveesharanasinhe4242
      @kaveesharanasinhe4242 3 วันที่ผ่านมา

      ලොකු පිරිස් අයියා දිනෙශ් අයියාට ලොකු හයියක් ❤

  • @riyacom6812
    @riyacom6812 ปีที่แล้ว +48

    ආයුබෝවන් මම දිනේශ්...ඒ සරල හිතට වදින ආමන්ත්‍රණය වගේම ඔබ වටා එකතු උන ප්‍රේක්ශකයන්ගේ හදවත් නාඩිය ඔබ බොහොම ආදරණීය විදියට ග්‍රහණය කරලා ඉවරයි මිත්‍රයා.සුබම සුබ වේවා හැම දෙයක්ම.❤❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +10

      බොහෝමයක් ස්තූති

    • @pushba5128
      @pushba5128 ปีที่แล้ว

      🥰🥰

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +7

    මා දුටු සුන්දරම මනුස්සයෙක් දිනේශ් අයියා. ඒයාගේ වීඩියෝ වලට වහා ඇබ්බැහි වෙන සුලුයි. ඒ තරම් සොබාදහම ගැන කියලා දෙන විදියට මාරම ආසයි. ❤ සොබාදහමට ආදරය කරන්නා සොබාදහම විසින්ම ආරක්ශා කරනු ලබයි. 🥰❤

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +17

    "ඔයාලත් ආවොත් මතක තියාගන්න. හිරිහැරයක් කරන්න එපා . මේ අහිංසකයන්ට" 💚💙

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +3

    නල්ලතන්නියදී Notification එක ආව ගමන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා.....සිරිපා උඩ මළුවෙ ඉදන් මේ වීඩියෝ එක බැලුවා... ♥️✨️ ආයුබෝවන් මම දිනේශ් . ඒ වචන ටිකට ආදරෙයි ♥️ අයියේ චැනල් එක 100k වෙන්න ලඟයි සුබ පැතුම්... ලයිව් එන්න හොදේ 💙

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +20

    ඒ ලස්සන කියන්න වචන නෑ. වාසනාවන්ත සුන්දර සංචාරකතුමා ඔයාට ගොඩක් ස්තූති අපේ රටේ අපි නොදැකපු ලස්සන මෙහෙම පෙන්වනවාට. නීරෝගී සුවයත් දීර්ඝායුශත් වේවා ඔයාට. 🥰🥰🥰🥰ඒ වගේම නිහඬ සංචාරකතුමා ලොකු පීරිස්ටත් බෙහෙවින්ම ස්තූති . නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා එතුමාටත් ❤❤❤❤

  • @catbeazil6864
    @catbeazil6864 ปีที่แล้ว +4

    Chundikulam. Ape kollo hodata gahagathha paththak thamai. SF Commando, GR SR VR ❤❤🕊️🕊️☠️☠️☠️

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 11 หลายเดือนก่อน +1

    හදවතෙ සංචාරක යා ආදරෙ හදවතින් ම මල්ලි බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰💕💕💕❤❤❤

  • @hasnkasandaruwan2873
    @hasnkasandaruwan2873 ปีที่แล้ว +2

    අයියන්ඩි සුපිරියක් ♥️

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +3

    ස්වභාදහම ගයන්නේ ඇයගේම අලංකාර ගීතයක්. නමුත් ඒ ගීතය තවත් ලස්සන කරන්නෙත් එම ගීතය අමිහිරි කරන්නෙත් අපිම තමයි. ඒ ස්වභාවදහමේ ගිතය තව තවත් සුන්දර කරන්නේ අපේ ආදරණීය හදවතේ සංචාරකයා දිනේශ් අයියා වගේ උතුම් මිනිස්සු. හරිම විරලයි අපිට ඒ වගේ මිනිස්සු හමුවෙන එක. අපේ පෙර පිනකට තමයි දිනේශ් අයියා වගේ මිනිස්සු අපේ ජීවිතයට මුනගැහෙන්නේ. මුහුදු වෙරළ එක්ක ගත කරපු ඒ සුන්දර කාලය නම් මාරම මාර නිදහසක් ගෙන්නේ හිතට.
    Drone එකට ආපු attack එකනම් කියල වැඩක් නැහැ. පලවෙනි පාරට තමයි අපිත් එහෙම drone එකකට attack කරනවා දැක්කේ. අපේ දිනෙශ් අයියායි ලොකු පීරිස් අයියායි පරිස්සමෙන් සතුටින් ඉන්න පරිසරය උපරිමයෙන් විඳින්න. අපිටත් ඒ ලස්සන අරගෙන එන්න හැමදාමත් වගේම. අනේ හැබැයි ලොකු පීරිස් අයියානම් පව් අපේ දිනේශ් අයියා නිදාගන්නවත් දෙන්නේ නැහැ උදෙන්ම ඇහැරවනවා. පව් අප්පා ලොකු පීරිස් අයියා...... 😁😁😁😁😁😁
    ජයෙන් ජයම වේවා අපේ අයියලා දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න.....

  • @kushan97827
    @kushan97827 ปีที่แล้ว +4

    💚☘️ හදවතේ සංචෙරකයා ❤️ දිනේෂ් අයියා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +15

    ආයුබෝවන් ! 🙏
    දිනේෂ් පැතුම් ... ලොකු පිරිස් ...
    ඔබතුමන්ලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +2

    දිනේශ් අයියා ❤️ ආයුබෝවන් මම දිනේශ්. ආසම වචන පෙලක් ❤️ ජය වේවා. 😍

  • @manjulasampat5764
    @manjulasampat5764 ปีที่แล้ว +11

    හදවතේ ආදරනිය නිහතමානී සංචාරකයාට ඇතුළු ලොකු පිරිස් අයියාටත් වගෙම අනිත් අයියාටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙවා බුදු සරණයි තෙරුවන් සරණයි

    • @user-ck8hx3tl3m
      @user-ck8hx3tl3m 7 หลายเดือนก่อน

      Niduk nirogi weva numba

  • @Tharindu_S_Withanage
    @Tharindu_S_Withanage ปีที่แล้ว +10

    මොනවා නම් කියන්නද වචන නෑ.. තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා... සහෝදරයා ❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +25

    හිත හොයන , හිත ඇබ්බැහි වුනු
    හිත නැවතුන එකම තැන
    සොබාදහමේ සොදුරු ආමන්ත්‍රණය
    ආදරණීය හදවතේ සංචාරකයා ❤️💚🌿
    බොහොම පිං මේ කරන කැපවීමට🥹🙏

  • @isurirajapaksha522
    @isurirajapaksha522 ปีที่แล้ว +2

    ❤❤❤

  • @GamingIsuru220
    @GamingIsuru220 ปีที่แล้ว +8

    හදවතේ සංචාරකයා 💚💚

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    ස්භාවදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +9

    තවත් එක් ගමනාන්තයක්.... සුන්දරයි පුතණුවනී නුඔගේ දිගහැරුම... දෙනෙත් මදි බවක් දැනෙනවා නැරඹීමේදී... ස්තුතියි නුඔට.. බුදු සරණයි 🙏

  • @sujeewanikaluwawaththe3077
    @sujeewanikaluwawaththe3077 ปีที่แล้ว +4

    ලස්සනයි මාමා.Hike video එකක් නැද්ද .අපේ පැත්තට එන්න .මාත් ලොකු උනාම එන්නම්.ලොකු පිරිස් මාමා මතක් කලා කියන්න.අ⁣ම්මා phone එක දෙන්නෙ ඔයාගෙ video බලන්න විතරයි .😁🤗

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    අපි කාට කාටත් සුන්දර ලංකාවේ ශෝභමාන තැන් නෙතට ගෙනැවිත් දී...අධ්‍යාත්මික සිතුවිලි වලින් හද පුරවන ඔබලාට අනේක වාරයක් තුතිය....පුංචි දැනුවත් කිරීමක්..සර්පයින් ගෙන් බාධා නොවීමට කෝටුවකින් තමන්ගේ ඉද්රියෙන් පොළොවට ටිකක් වේගයෙන් තට්ටුවක් දම්මින් යන්න....සියළු ආශිර්වාද ප්‍රාර්ථනා ....🙏🌞🌻

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +3

    ස්වාභාදහම මොනතරම් ලස්සන ද.නිස්කලංක ද.මෙ පොලොව මොනතරම් රහස් හ0ග0 ඇද්ද .....දුක් විදින්න ඇද්ද .....ඔයාල ඔක්කොටම ගොඩාක් පි0 මල්ලි ........❤❤❤

  • @NadeekaSadaruwan
    @NadeekaSadaruwan ปีที่แล้ว +2

    මරැ

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +5

    නුවරගල සංචාරය, පාද යාත්‍රාව වගේ සංචාර වලට පස්සේ Dry Zone එකේ කරපු හොඳම වීඩියෝ ටික තමා මේ...හරිම ආසාවෙන් බැලුවේ ඒ සේරම...සුපිරි වැඩක් අයියේ...ජයවේවා!😍❤️💯

  • @rajithindika5276
    @rajithindika5276 ปีที่แล้ว +1

    Hadawate sancarakaya D.A.P hama tapparyakma vinda. obata godak pen
    AUBOWAN.....!!!

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    චුන්ඩිකුලම් හරීම ලස්සන නවාතැන්පොලක් අයියේ.....වෙරල තිරය මාරම ලස්සනයී....උකුස්සෙක්ගෙ කුඩුවක් දැක්කමයී...එරමිනියා මං ආසම රස පලතුරක්🥰🥰🥰බොහොම ස්තුතියී මේ සුන්දරත්වය අපිට පෙන්නුවාට......🙏🙏🙏අපගෙ විරොදාර රණවිරුවන් මතක් උනා ඔවුන්ටත් බොහොම පිං.....🙏🙏🙏🙏💪💪❤❤❤පරිස්සමෙන් ඉන්න අයියේ🙏 සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි...❤🙏☸️✝️❤

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn ปีที่แล้ว +4

    තවත් ලස්සන ගමනක් ❤තෙරුවන් සරණයි දිනේශ් අයියේ

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +6

    ඔන්න මං තමයි පලවෙනියටම කමෙන්ට් 😁❤💪 කවුද මං වගේම වීඩියෝ එක එනකම් බලන් හිටියේ

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති සොදුරු සංචාරකයා.

    • @travelwithnalaka9563
      @travelwithnalaka9563 ปีที่แล้ว +1

      ​@@DineshAPathum ❤️🤜🤛

  • @kanthipathmalatha8486
    @kanthipathmalatha8486 ปีที่แล้ว +2

    Harima lassanai puthee❤️

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +6

    කියන්න වචන නෑ සොදුරුම ගමනාන්තයක් දිනේශ් අයියා😍

    • @buvinichethana
      @buvinichethana ปีที่แล้ว +2

      Dinesh aiya❤

    • @uthpalasewwandi1002
      @uthpalasewwandi1002 ปีที่แล้ว +2

      Video එක පරක්කු මොකද බැලුවා😢

    • @crentertaitment
      @crentertaitment ปีที่แล้ว +2

    • @kanchanaanuradi4471
      @kanchanaanuradi4471 ปีที่แล้ว +2

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූති. චුන්ඩිකුලම් ඉදන් මුලතිව් වෙනකම් ඇත්තටම පුදුම ලස්සන වෙරළක් තියෙන්නේ. ගියොත් අනිවාර්යයෙන්ම රවුමක් දාලා එන්න

  • @Cine_matics
    @Cine_matics ปีที่แล้ว +5

    අරුත් නොමැති සොදුරු බස් රැසක වියතෙකි ඔබ ,,,,,,,❤

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +2

    හරිම සුන්දරයි දිනේෂ් අයියේ 😍💚🌿 නිදහසේ වෙලාවක් අරන් බලන්න ඕනි නිසාම පොඩ්ඩක් බලන්න පරක්කු උනා ❤

  • @nethuniperera1678
    @nethuniperera1678 ปีที่แล้ว +4

    Video ekak danakan maga balan inna mn wage aya ❤️

  • @Vihangapraveentheekshana
    @Vihangapraveentheekshana ปีที่แล้ว +23

    හදවතේ සංචාරකයා 💐💐 ආදරෙයි දිනේශ් අයියේ ❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +11

      ගොඩාක් ස්තූති මල්ලි.. හැමදාමත් නොවරදින කමන්ට් එකක් ❤️🫡

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +1

    නොවරදවාම බලනවා අයියේ ජය වේවා

  • @rohiniperera2238
    @rohiniperera2238 ปีที่แล้ว +2

    Busy sarNai Malli oyalata

  • @Sudeerajeewarani
    @Sudeerajeewarani ปีที่แล้ว +2

    විටෙක ඒ කතා කරන විලාසය හා වචන තුලින් මවනුයෙ වෙනස්ම සිංහල සාහිත්‍යය කරුවෙකි. තවත් විටෙක මේ සොදුරු ගමන් තුලින් මවනුයෙ ආදී මානවයකි. තවත් විටෙක හරි අපූරු සොදුරු මිනිසෙකි. ඔව් Dinesh A Pathum ඔබ හදවතේ සංචාරකයම තමා.❤😍

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +2

    අද හොඳටම Kalu වෙලා 😊❤

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ ปีที่แล้ว +1

    ජැක්සන් ඇන්තනී මහත්තයගෙන් පස්සේ මා පුදුම කරවු සංචාරකයා ඔබයි........🖤🖤❤️❤️

  • @ruwankalinga9484
    @ruwankalinga9484 ปีที่แล้ว +2

    ජය වේවා අයියේ සුපිරි වීඩියෝ එක ජය වේවා ඉක්මනින්ම 100K ගහමු තෙරුවන් සරණයි ආදරෙයි ✋😍

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว

    අතිසුන්දර චමත්කාර ජනක සොබාසීයක් වින්දා දිනේවා දිනේෂ් .

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +7

    මගේ හදවතේ වීරයා ❤හැමදාමත් ආදරෙයි දිනේෂ් සහෝදරයා ❣️🍃.
    මෙවරත් සුන්දර සංචාරයක් 💓🔥

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +2

    මේ vlog එක නම් සොඳුරු සිත්තමක් වගේ දිනේෂ් ..මොහොතින් මොහොත වෙනස් වෙන.

  • @pushba5128
    @pushba5128 ปีที่แล้ว +2

    Oyage video balanna api hari asayi

  • @pereradenuwan4465
    @pereradenuwan4465 ปีที่แล้ว +1

    දිනේශ් අයියා කියන්නේ මිනිසුන්ගේ ජීවීත වලට Travel කරන්න හිතේ Target එකක් හදාගන්න උගන්නන වෙනස්ම මනුස්සයෙක් 😍✊

  • @inurasumanasekara9065
    @inurasumanasekara9065 ปีที่แล้ว +1

    kiyanea deayak nathi taramata yanna asawa wadi kara aiye godak pin🥰🥰🥰💚💚💚💚💚💚

  • @lakshankaushalya2635
    @lakshankaushalya2635 ปีที่แล้ว +1

    දෙයියේ දැක්කා වගේ,අයෙත් video ඒකක් දැක්කාම🫶🏻🌏

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 ปีที่แล้ว +1

    Travaling vlta tyn asava tava vdi una thnx a lot❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +4

    ස්තූතී දිනේශ් ඔයා සැබෑ සංචාරකයෙක් ප්‍රේක්ශක අපේ හැගීම් වලට ගැලෙපෙන රසයට ගේනවා ආදරෙයි එදා වගේම 🇱🇰 මේ පාරා දීසය උරුමයෙන්ටම පෙන්නවට ජේසු පිහිටයි බුදු සරණයි ❤️ හැමදාම ප්‍රේක්ශක රස හදුනන සංචාරකයෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා ජය වේවා

  • @seryaniime5767
    @seryaniime5767 ปีที่แล้ว +1

    Asai puthe oyage wada satahn balanna oyata tunuruwange saranai api yapane giya ath metarm dewal dakke na ❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +1

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සහා ලොකු පිරිස් නිශාන්ත
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..තෙරුවන් සරණය් ..

  • @imeshnadeeshan486
    @imeshnadeeshan486 ปีที่แล้ว +5

    කදුකරය පැත්තටත් යමු නේද...🍃🌿

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +8

    නෙත පිනවන හිත සනසන තවත් ඉතා සොදුරු සන්චාරයක්...! ❤️

  • @lakshithajananjaya1429
    @lakshithajananjaya1429 ปีที่แล้ว +1

    ලංකාවේ ලස්සන පෙන්නවට ගොඩක් පින් ❤

  • @prasannamanoj3758
    @prasannamanoj3758 ปีที่แล้ว +2

    Woow

  • @youtubekaviya731
    @youtubekaviya731 ปีที่แล้ว +1

    Mata nam oya veerayek.......👍👍👍👍❤️❤️❤️❤️

  • @MadhusankaPrasad-rw8ff
    @MadhusankaPrasad-rw8ff ปีที่แล้ว +2

    උතුරු නැගෙනහිර කියන්නේ පිස්සුවක්💚

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා❤ ☘🍃

  • @hirunibandara1461
    @hirunibandara1461 ปีที่แล้ว +7

    තවත් ලස්සන ගමනක්
    හදවතේ සංචාරකයා බුදු සරණයි
    DAP 💚🍀🕊

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Ape rate sundarathwaya apita pennana gaththa ussahaya godak watinawa loku piristai obatai thunuruwangema saranai🎉

  • @sameeraprageeth9423
    @sameeraprageeth9423 ปีที่แล้ว +1

    සොඳුරු සංචාරකයා..DAP❤❤❤

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +4

    මං බලපු ලස්සනම වීඩියෝ එක ❤️❤️ අලි වැටටනම් විසදුමක් විදිහට මීමැසි පාලනයට මිනිස්සු පුරුදු කරනවනම් හොදයි බලධාරීන්, මොකද මී මැස්සට අලියා බයයිලූ... අනික සොබාදහමටත් හොදයි, ආදායමක් විදිහටත් හොදයි.. මෙච්චර ලස්සන ගමනක් එක්කන් ගියාට බොහොම පිං අයියා.. 😍😍😍 ඉතින් මේ ලස්සන පාරාදීසයේ තව තවත් තැන්වල සංචාරය කරන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @chanakarajapakshe
    @chanakarajapakshe ปีที่แล้ว +2

    බුදුසරණයි අය්යේ

  • @harshatharanga2862
    @harshatharanga2862 ปีที่แล้ว +2

    තුන්පාරක් බලල කමන්ට් කරන්නෙ ❤❤❤❤ සොබාදහමට ආදරේ කරන්න ලොකුවට ආස හිතුනෙ ඔබ නිසා සහෝ ❤❤❤ස්තූතියි දිනේෂ් සහ ලොකු පීරිස් දෙන්නටම ❤❤

  • @prasadrajapaksha7760
    @prasadrajapaksha7760 ปีที่แล้ว +1

    Ela ela aiya ape putha thamai godak asaven oyava balanne

  • @hunter-ih5vb
    @hunter-ih5vb ปีที่แล้ว +1

    ඒ වචනත් ඇති හිත නිවන්න ❤

  • @madusankamahesh2778
    @madusankamahesh2778 ปีที่แล้ว +3

    හදවතේ සොඳුරු සංචාරකයා ♥️♥️♥️♥️

  • @ThiliniDarshika-lc2vb
    @ThiliniDarshika-lc2vb ปีที่แล้ว +2

    දිනේෂ් අයියා ඔයා තමයි මන් දැකපු හොදම සංචාරකයා ආදරෙයි අපේ හදවතේ සංචාරකයාට ❤❤🥰

  • @somakommala6229
    @somakommala6229 10 หลายเดือนก่อน +1

    Apata me lassana than penna denawata bohomathma sthuthi.
    Budusaranai

  • @IsuruBuddhikaHerath
    @IsuruBuddhikaHerath ปีที่แล้ว +2

    machan, these sceneries are better than sri lankan movies, specially drone clips. great work.

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +3

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️💚🍃🌍🌳😊🤝

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +6

    සොබාදහම ජීවිතය කර ගත් සොදුරු සංචාරකයා . හැමදාමත් අපි ඔයා සමගයි. තෙරුවන් සරණයි අයියේ❤️❤️❤️ . පරිස්සමෙන්

  • @kanishkaviraj5457
    @kanishkaviraj5457 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤❤❤

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq ปีที่แล้ว +1

    Ape rata kochchra lassanida🎉

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +4

    හදවතේ සන්චාරකයා ❤️❤️❤️ ඔබට ගොඩක් පින්🙏🙏🙏

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +5

    ජිවිතේ වටිනාම දේ හිතේ නිදහස උපරිම විදින්න පුළුවන් ලස්සන සංචාරකයක්.Thank you දිනේෂ් අයියේ අපිටත් මේ වගේ ලස්සන තැන් දකින්න සලස්වනවට. මට පල්ලිය දකිනකොට මතක් උනේ හලාවත, මාරවිල කුරුස පල්ලිය. ඒ පල්ලියත් වැලි මත තමා හදලා තියෙන්නේ. පුළුවන් නම් යන්න.
    ♥️ from 🇳🇿🌿

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 11 หลายเดือนก่อน

    තවත් බලපු සංචාරයක් සුන්දර.සුන්දර දිනේෂ්ගෙ.සියලු දෙනාටම තෙරුවන් සරණයි...

  • @tharinduvithanage741
    @tharinduvithanage741 ปีที่แล้ว +2

    Adari aiyaa❤❤

  • @Hansanihew
    @Hansanihew ปีที่แล้ว +1

    වෙහෙසකර දවසක, හිත සහ මනස නිවන එකම තැන, එකම තැනකින් 🍁🍂🍃🌸🌺

  • @mangosri2226
    @mangosri2226 ปีที่แล้ว +2

    patta lankawata awama yaana maru

  • @nelimanikumari9590
    @nelimanikumari9590 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ආදරේයි හැමදාමත් මල්ලි තව තවත් ලස්සන තැන් පෙන්නන්න බුදු සරණයි

  • @Sadaruwan98
    @Sadaruwan98 3 หลายเดือนก่อน

    හදවතේ සන්චාරකයා..❤... ජේසු පිහිටයි..🙏

  • @kamalwickramasinghe895
    @kamalwickramasinghe895 ปีที่แล้ว +1

    Hi brother
    I was waiting for your new video .
    Your video will take back me to the home .

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 ปีที่แล้ว +1

    U r the best from London beautiful COUNTRY

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    ආයු බොහෝ ⁣වේවා

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว +5

    හදවතට දැනෙන්න ලස්සනට වචන ගලපලා විස්තර කරලා ඒ සුන්දරත්වය බලන අපිටත් දැනෙන්න වීඩියෝ දානවට thank you,
    සුබ පැතුම් දිනේෂ් අයියා ගොඩාක් ලස්සනයි ❤️

  • @anularanathunga5657
    @anularanathunga5657 ปีที่แล้ว +1

    Thank you for sharing your lovely experience.We could see many interesting places in Sri Lanka.🌹♥️👍🙏

  • @Kumar99605
    @Kumar99605 ปีที่แล้ว +4

    💚DAP🕊️🇱🇰🌿හදවතේ සංචාරකයා 💛

  • @ajithhewagajaman2360
    @ajithhewagajaman2360 ปีที่แล้ว +1

    Very good very Professional.God bless.bro.

  • @Chandi-ub2st
    @Chandi-ub2st 10 หลายเดือนก่อน +1

    Amazingly beautiful..specially the drone shots

  • @asitharathnayaka5198
    @asitharathnayaka5198 ปีที่แล้ว +1

    මගේ පලවෙනි comment ekh.♥️🍃 DAP . හදවතේ සංචාරකයා Dinesh Aiya♥️

  • @ddhananjaya
    @ddhananjaya ปีที่แล้ว +2

    හදවතට කතා කරන සොදුරු සංචාරකයා❤

  • @nimsaradilanjana1287
    @nimsaradilanjana1287 ปีที่แล้ว +2

    අපේ ගමත් වැලිඔය තමා දිනෙශ් ඓයේ