Trincomale | කෝණේශ්වරම් සිට සේරුවාවිල දක්වා (ත්‍රීකුණාමලයේ දවස් දෙකක් ) |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ත්‍රීකුණාමලය පුරා දින තුනකට ආසන්න කාලයක් ඇවිද ගොස් එකතු කර ගන්නා ලද මතක ගොන්නක රූප රචනාවකි. ලංකාවේ අති සුන්දර වෙරළ තීරයකින් සහ ලෝ ප්‍රකට සොභාවික නාවුක වරායකට හිමිකම්` කියන ත්‍රීකුණාමලය පුරා සංචාරය කිරීමට ලැබීම වාසනාවකි. උදෑසන හිරු කිරණත් සමග රන් පැහැ ගැන් වෙන ත්‍රීකුණාමල වෙරල තීරය දුටුවන් නෙත් වශී කරවන තරම් වේ.කෙසේ නමුත් දින දෙකක කාලයකදි අප කෝණේශ්වරම් කෝවිල, නිලාවෙලි මුහුදු තීරය, ෆෙඩ්‍රික් කොටුව, පරවි දූපත, මහවැලිය මුහුදට එකතු වන්නා වූ ත්‍රීකුණාමලය වරාය, සේරුවාවිල වැනි ස්ථාන සියල්ලකම සංචාරය කල අතර එයින් ලැබුවා වූ අත්දැකීම් සමූහය නැරඹීමෙන් ඔබටත් ඔබේ නැගෙනහිර සංචාරයේදී පිටුවහලක් වනු ඇතැයි සිතමු.
    දිනේෂ්.

ความคิดเห็น • 278

  • @pabasaradewmina7363
    @pabasaradewmina7363 3 ปีที่แล้ว +40

    අයියෙ ඔයා නවතින තැන් ඒවගෙ මිල ගනන් ගැන විස්තරයකුත් දාන්න පුලුවන් නම් එහෙ යන තව කෙනෙක්ට උදවුවක් වෙයි ඒක

  • @geethmichamodya4653
    @geethmichamodya4653 3 ปีที่แล้ว +19

    අයියේ ඔයා නිසා අපට ලංකාවේ හැමතැනම ඇවිදින්න පුළුවන්... අපි ගියා වගේ හැගීමක් එනවා... පින්... 🙏

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +7

    Here I'm your 1st commenter! Nice vlog brother 💙🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      no words.... Thank you so much..මං සරන්නා... !!!! මං සරන්නා වගේ මිනිස්සු අඩුයි...ගොඩක් ස්තුති මල්ලි ...!

    • @Dhanuka_Wickramage
      @Dhanuka_Wickramage 3 ปีที่แล้ว +2

      ආසම චරිත දෙකක්😍😍❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ සැමට ශ්‍රී කෝණෙස්සරෙන් දෙව් දේවතාවුන් වහන්සේගේ දේව ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රී ලංකා මව්බිම ආදේරේයී ශ්‍රී🇱🇰❣️🇱🇰🙏🏼🇱🇰🙏🏼❣️❣️❣️🙏🏼🙏🏼🙏🏼🇱🇰🙏🏼🙏🏼🙏🏼

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි..ඔයාටම ගැළපෙන යාළුවො දෙන්නා....❤❤

  • @teamalpha5483
    @teamalpha5483 3 ปีที่แล้ว +5

    Trinco rest house...it's the epitome of cozy environment 👌👌

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +4

    12.41 Am පාඩම් කරලා ඉවරට ඔයාගේ විඩියෝ එකක් බැලුවම ගොඩක් stress එක අඩු වෙනවා අයියේ...පරිස්සමෙන් ඉස්සරහටම යන්න සුබ පතනවා..🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති නංගි.. හොදින් පාඩම් වැඩ කරගන්න. මගේ සුභ පැතුම්

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว

      @@DineshAPathum ස්තුතියි අයියේ...🙏

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    අපිත් ඔය හැමතැනම ගියා අායෙ බලනකොට අාසයි ලංකා පටුන හරිම ලස්සනයි. ත්‍රි මලේ හැමතැනම ලස්සනයි thanks bro👍👍👍

  • @ashnijayarathna937
    @ashnijayarathna937 2 ปีที่แล้ว +1

    මේකනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ❤️ යන්නම හිතෙනවා මේවා දකිද්දි නම් 😍

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 2 ปีที่แล้ว +2

    මචන් උබ හොදට වැඩසටහන කරනව.බොරු සෝබන නොදා කතාකරනව.සුපිරි.මන් සබ්ස්ක්‍රයිබ් කරා..😊😊

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    Koneshwaram dakina kotath hari sathutui ..suddai suddi penapu thena ..eka den godak kal ekak..oya den lankawe aya penapu kathawakuth thiyenawa...

  • @nipunisewwandi6846
    @nipunisewwandi6846 3 ปีที่แล้ว +3

    අැස් පින් කෙරෙව්වට ඔයාට පින් 🙏😊

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 ปีที่แล้ว +1

    Vlog eke අවසානයට එනකම් දැනෙන්වත් නැහැ මොකද ඒ තරම් සුන්දරයි..🔥♥️

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 3 หลายเดือนก่อน +1

    මාත් ගියා මරම ලස්සනයි එ පැත්ත ❤️

  • @senuprabajayasooriya2700
    @senuprabajayasooriya2700 2 ปีที่แล้ว +2

    අවුරුදු 15ක් අපි trinco හිටියේ .ඒත් video 1 ආසාවෙන් beluwe..

  • @rangaart1364
    @rangaart1364 3 ปีที่แล้ว +3

    විදෙෂ් ගත අපිට අපේ රටේ සුන්දරත්වය මෙලෙස හෝ ලබාදෙන ඔබටත් ඔබේ කෲ එකත් ගොඩක් ස්තුතියි 🙏 දිගටම මෙවැනි Video ගෙන එන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.🙏🖐️

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    Ane trinco apata kochchara laga unath thamath gihin nathi then kochchara..😢😢😢😢.. nilaweli gihin naha ..hadawathe sancharakaya thamai ethanata mawa ekkan giye... thanks oyata nitharama yana thanak trinco..budu saranai oyalata...

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 ปีที่แล้ว +2

    අයියේ මේක කියන්නම ඕන දෙයක්,1st time ඉදල්ගස්හින්න hike එකෙන් දැක්කේ..අනිවා ඔයාගේ vlog ඔක්කොම බලන්න හිතුනා ,මොකද ඇත්තටම අපි live සොබාදහමත් එක්ක ඉන්නවා වගේ දැනුනා..සුපිරි වැඩක් අයියේ.අනිවා ලංකාවේ 🇱🇰 #Number 1.Good luck...🔥♥️🤘

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +2

    නියමයි දිනෙෂ් අයිය අයිය එක්ක අපිත් ගියා වගෙ දැනෙනව.නිහඩ වීරය ලොකු පිරිස් අඩුයිනෙ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthakumara1948
    @samanthakumara1948 ปีที่แล้ว +1

    Ou aiya hari e thotili daruwan labaganima sadaha baara

  • @ayomifernandes6704
    @ayomifernandes6704 ปีที่แล้ว +1

    හැම සංචාරකටම දෙවි පිහිටයි පරිස්සමින් ගිහින් එන්න 🙏🙏🙏🙏

  • @hashnkoralege8142
    @hashnkoralege8142 3 ปีที่แล้ว +1

    මේ vdoz හරිම ලස්සනයි අයියේ.. හරි ආසාවෙන් බලන්නේ.. ඔයාගෙ කතාවනෙ වැඩේ.. 😊❤️ නියමයි..

  • @chameeradeshan7716
    @chameeradeshan7716 ปีที่แล้ว

    Anthima marama lassanaine

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 3 หลายเดือนก่อน

    Niyamai mara lassanai

  • @thilinisherin9190
    @thilinisherin9190 3 ปีที่แล้ว

    දැන්නම් ඉතින් ආයියා ගෙ විඩියො බලන පිස්සුව නතර කරන්න බෑ .හැමදාම පරිස්සමට සුන්දර තැන් බලන්න යන්න ලැබෙවා බුදුසරණයි යන නඩෙට

  • @tharushalakshan8533
    @tharushalakshan8533 2 ปีที่แล้ว +8

    අයියෙ ඔයාලට එක මගහැරීමක් උනා ඔයාලා කෝනේශ්වරම් දේවාලෙට යන්න කලින් එහා පැත්තෙ පන්සලක් තියෙනවා ඒ පන්සලට ගියෙ නෑ. 😣ඒක ගැන ඔයාලා වැඩි විස්තරයක් දන්නැතුව ඇති ❤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +3

      අනේ ඇත්තටම දන්නෙ නෑ මල්ලි.. අපි යමු ආයෙමත් පාරක්

    • @tharushalakshan8533
      @tharushalakshan8533 2 ปีที่แล้ว +3

      ඒ පන්සලට කවුරැවත් එන්නෙ නෑ කියලා ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපිත් එක්ක කිව්වා. ඔයාගෙ වීඩියෝ අපි හැමදාම බලනවා. පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤

  • @anusha902
    @anusha902 7 หลายเดือนก่อน

    Budu sarani...parissamin..❤

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 2 ปีที่แล้ว

    අව්වට යන්න බැරුව trinco yanawa......හරි ශෝක් යාලුවො ඔයට ඉන්නෙ මරු අනෙ........🤗🤗🤗

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Take care Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 3 ปีที่แล้ว +1

    Oya maru aiye ,aiyage voice eka ,oy chanel eka karana widiha godak lassanai oyata suba pathanawa 👍❤

  • @ashanudara6426
    @ashanudara6426 2 ปีที่แล้ว

    අද ටැටූ යාලු අයියා මරු.😁 ආතල් ලෝකයයි.😁🙈🙈.පරිස්සමෙන් අයියා.

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว

    God bless

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 11 หลายเดือนก่อน

    satan viramayedi math giya navatha vanda obe ruupa rachanaven budu saranay putuni

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන 07 වෙනි එකේ වැඩ කරල මහන්සි වෙලාවට මහන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ ❤️🚶

  • @tharumilapanchalee8834
    @tharumilapanchalee8834 ปีที่แล้ว

    මං හරි ආසයි අය්යගෙ වීඩියෝ බලන්න...මම ඒ ලෙවල් කරනව තාම..ලංකාව මෙච්චර ලස්සන යි කියල සහ...ලස්සන දකින්න..විදින්න සමහර කටුක තැන් දරාගෙන යන්න ඕනෙ කියන එක ලොකුවටම දැනුනා අය්යා නිසා

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +1

    💥සුපිරී 🖤

  • @gunarathna1233
    @gunarathna1233 3 ปีที่แล้ว +1

    Ane oyalanam marama happy ake ynw ane apita ynn eda nane gewal welin.................... monawa unath marama lassanai aiye 😍😍😍😍👌👌👌👌

  • @travelwithgihaa1953
    @travelwithgihaa1953 3 ปีที่แล้ว +4

    සුපිරි ම අයිය ❤️💪

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි

  • @h.s8600
    @h.s8600 3 ปีที่แล้ว +3

    අහම්බෙන් සෙට් උනේ චැනල් එක සුපිරි ❤️💪

  • @shashindadilhara8137
    @shashindadilhara8137 3 ปีที่แล้ว +2

    තානායම ලස්සනයි

  • @shakilaperera1360
    @shakilaperera1360 3 ปีที่แล้ว +1

    අපි ආසයි ...ඔයාලා කඳු නගිනවා වගේ ම මුහුද පැත්තේත් යනවනම්.......

  • @nuwankaluarachchi1793
    @nuwankaluarachchi1793 3 ปีที่แล้ว +1

    Ftta aiya digatam kren ynna mn godk asai aiyage video welata 🔥♥️ 😍 good luck ♥️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      Thank you so much.......!!!!!!

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 ปีที่แล้ว

    Patta 👏😊👍👌

  • @chamodadulshani2053
    @chamodadulshani2053 3 ปีที่แล้ว

    Shaa maru aiyeh.mn me oyalage videose okkoma balanawa.balanna balnna asai appah.❤❤❤❤❤😍😍😍🥰😘😘😘

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +2

    Seruwawila temple ලස්සනයි සුපිරි අයියා bs

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මල්ලි ...!

  • @chatuchatu7296
    @chatuchatu7296 3 ปีที่แล้ว

    Wow marama marai pattai sinduwa.dinesh oyath sinduwa kiyanna

  • @gayumihettiarachchi1037
    @gayumihettiarachchi1037 หลายเดือนก่อน

    නියමයි අයියේ ❤❤❤

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage 3 ปีที่แล้ว +4

    පුදුමයි මේකෙදිනම් වැහැල නෑ ඔයා යන යන තැන වහිනවනෙ අයියෙ🤣🤣
    ජය වේවා😍❤️❤️

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna2644 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි ..

  • @vishwaliynge5055
    @vishwaliynge5055 2 ปีที่แล้ว

    aye man Trincomale

  • @nasa78uk65
    @nasa78uk65 ปีที่แล้ว

    ara dabala paw. awwa puruduma ne. kello dennek vage....kudekuth ihalagena yana apuuuuruva......maru maru....

  • @kanishkanavodya2632
    @kanishkanavodya2632 2 ปีที่แล้ว

    Good luck❤️

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️

  • @dileeshinawodya1785
    @dileeshinawodya1785 2 ปีที่แล้ว

    eththatama me then walata api giya wage feeling ekak enawa.aware siripa video eken thamai me channel eka hambune.den pissu wetila wage balanawa oyage video.me wage sancharaya karanna kemathi kenekma lebewa kiyala prarthana karanawa.

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 3 ปีที่แล้ว +1

    As always Beautiful ❤️😍

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 3 ปีที่แล้ว +1

    Oyage videos balanne harima asawen malli lassanai

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති 👏❤️🌿

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 ปีที่แล้ว +1

    Goporo එක අරගෙන කිමිදුම් කරානම් සුපිරි ...😢

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Harima sundarai. Jaya wewa

  • @gayanmadushanka6710
    @gayanmadushanka6710 3 ปีที่แล้ว

    Aththatama lassanai

  • @sarojakusum3973
    @sarojakusum3973 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි මාර සතුටුයි

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති අක්කා

    • @sarojakusum3973
      @sarojakusum3973 2 ปีที่แล้ว

      පොලොන්නරුවේ පැත්තෙත් එන්න දවසක

  • @kelumnayanapriya8963
    @kelumnayanapriya8963 2 ปีที่แล้ว +1

    😎😇

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    ආයුබෝවන් ! 🙏
    ජයය්‍ර්න් ජයම වේවා ! 🙏
    සදා වාසනාවන් ....
    පරිස්සමින් සෑම ගමනාන්තයක් ගිහින් එන්න ... 🙏

  • @d.m.dvidurashashipraboddis807
    @d.m.dvidurashashipraboddis807 2 ปีที่แล้ว

    Ape gama aiye kanthale😍😍patta vlog oyage adrei

  • @samodshanuka6279
    @samodshanuka6279 3 ปีที่แล้ว

    අයියා ඉන්නෙ කොහෙද.👍
    සුපිරිම ආයෙ දැකල නැති ගොඩක් තැන් අයියා හින්දා දැක්කා මාරම ලස්සනයි පට්ට.❤️👌
    පරිස්සමින් යන්න පරිස්සමින් එන්න හැමෝටම බුදු සරණයි 🙏❤️
    සුපිරි ම වැඩක් ආතල් ගොඩක්.😁👍🤘

  • @kavindichamodya6944
    @kavindichamodya6944 3 ปีที่แล้ว

    සුපිරි 🇱🇰💙👌

  • @hasithamiraj930
    @hasithamiraj930 3 ปีที่แล้ว +4

    අපේ ගම❤️

    • @nishadhiumeshika424
      @nishadhiumeshika424 2 ปีที่แล้ว +1

      ඔව් අපේ ගම☺️ මාත් Trinco

  • @imeshasewwandi8118
    @imeshasewwandi8118 2 ปีที่แล้ว +1

    හැමෝම කියන්නේ වීඩියෝ එක ගැන..කවුරුත් කියන්නෑනේ මේවගේ description එක ගැන❤️🇱🇰...විදේශිකයෝ දෙන්නගේ කතාව මටත් කෙනෙක් කිව්ව එතනදී

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @isuridisanayaka3893
    @isuridisanayaka3893 3 ปีที่แล้ว

    Thanks your vidiyo ........and you

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +3

    අයියෝ අයියේ ඔයාලා අරිසීමලෙයි බීච් එකට ගියේ නෑ නේ, එහේ මුහුදු වැලි සම්බා හාල් වගේ තනිකර පට්ට, කැලෑවක් ඇතුලෙන් යන්නේ ඒ තැනට මාත් Trinco

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      අපි ඊලග පාර එන්නම් ..පාර කියනවද?

    • @nishadhiumeshika424
      @nishadhiumeshika424 2 ปีที่แล้ว +1

      @@DineshAPathum අනිවා කියන්නම්

  • @ajithkumara8650
    @ajithkumara8650 2 ปีที่แล้ว

    👍👍

  • @ishialo18
    @ishialo18 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sakunthayomal174
    @sakunthayomal174 3 ปีที่แล้ว +1

    Lassanama traveller💗💗

  • @ama4169
    @ama4169 ปีที่แล้ว

    💚

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 3 ปีที่แล้ว +2

    Excellent video ❤️❤️❤️

  • @AshaAsha-fg1qx
    @AshaAsha-fg1qx 3 ปีที่แล้ว

    Harima lassanai ❤❤❤❤❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video aiya 😍

  • @sarathkumara9322
    @sarathkumara9322 2 ปีที่แล้ว

    කමෙන්ටි එකක් දලා යන්න ම ඔනි අවසනයේ සුපිරි විඩියො මෙ බලන 9 වෙනි විඩියො එක බුදුසරනයි ඔයාලාට පරිස්සමට කර ගන යන්න ජය වෙවා

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว

    ස්තුතියි පුතේ ..අපිට යන්න නොහැකි තැන්වලට ඔයත් එක්ක යන්න ලැබිම ගැන ..

  • @dularadilshan4906
    @dularadilshan4906 ปีที่แล้ว

    👍

  • @ishitharuka6039
    @ishitharuka6039 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @TheSenuuuu
    @TheSenuuuu 3 ปีที่แล้ว

    Ogollo Nike sponsored da ? :D Great work bro !

  • @bhagyaliyanaarachchi1006
    @bhagyaliyanaarachchi1006 3 ปีที่แล้ว

    මේ සැරේනම් පිස්සු ඩබලක් සෙට් වෙලා තියෙන්නෙ දිනේෂ් අයියට😂😂
    any way... Nice Travel♥♥♥

  • @nethminis2805
    @nethminis2805 3 ปีที่แล้ว

    දැන් ඉතින් අයියෙ travelling නවත්තන්න වෙන්නෙ නෑ කවදාවත්ම මොකද අපි බලන් ඉන්නවා vlog එකක් එනකන්😄😁😎

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 ปีที่แล้ว

    Just few days ago I’ve started to watch ur travel videos they r amazing
    Now addicted to this
    Just suggest
    To do awareness video for those who do hiking and travel because most of youths trying to do travel just for leisure but not bothering environment
    They harm to nature by putting garbage and sound pollution
    This nature belongs to animals
    Not for us
    So it have to protect
    Do something please

  • @poshithalakruwan3382
    @poshithalakruwan3382 2 ปีที่แล้ว +1

    අයියේ මාබල් බීච්,හමුදා කෞතුකාගාරය,ඔයාට මගහැරැනද.

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      නෑ ආරක්ෂක ලේකම් තුමා ඇවිත් තිබුනා. ඒ නිසා ඒ පැත්තට යන්න බැරි උනා

  • @ayeshasadew128
    @ayeshasadew128 2 ปีที่แล้ว

    Ebbehi wimak adareii😘😘😘😘

  • @migarasampath951
    @migarasampath951 3 ปีที่แล้ว

    Hariyata hari bro mahawali gaga muhudata watena thana gengei palama uba ela..ela...ban

  • @mohomadirfan5154
    @mohomadirfan5154 3 ปีที่แล้ว +1

    උබත් පට්ට ❤️❤️❤️

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 3 ปีที่แล้ว

    Super aiya

  • @sewwandiwathsala2785
    @sewwandiwathsala2785 3 ปีที่แล้ว

    ගැම්මක් තමා අයියෙ

  • @rjdsvlogs3918
    @rjdsvlogs3918 3 ปีที่แล้ว

    Lassanai iye

  • @madushankumarasinghe
    @madushankumarasinghe 3 ปีที่แล้ว

    Mage paththa.. ❤️❤️❤️

  • @nisansaleemalsha166
    @nisansaleemalsha166 2 ปีที่แล้ว

    😌

  • @sakunthayomal174
    @sakunthayomal174 3 ปีที่แล้ว +1

    👌👌👌✌💓💓💓

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 3 ปีที่แล้ว +3

    පුදුම ලස්සනයි .....මේකනම් ඇබ්බැහි වීමක්...ස්තුති 🙏පරිස්සමින්..

  • @janithwimalarathna2639
    @janithwimalarathna2639 3 ปีที่แล้ว

    පට්ට....🖤❤️

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +1

    ජැක්සන් මහත්මයා මතක් කරපු එක ලොකු දෙයක් අයියෙ.. ට්‍රැවල් කරන්න ආස හැමෝම ජැක්සන් මහත්මයාගෙ මහාසංචාරය, ගග දිගේ, කළුගග දිගේ වගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලන්න ඕන.. එතකොට විනෝදය වගේම ලොකු අවබෝධයකින් සංචාරය කරන්නෙ කොහොමද කියන එක ඉගෙනගන්න පුලුවන් ❤