ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰
❤🙏
🙏❤️🌹
Maybe you've already realised the serious error, but;පේදුරු තුඩුව (Point Pedro) පිහිටා ඇත්තේ යාපනයේය. ඔබ ගියේ මන්නාරම් තුඩුවට නොහොත් තලෙයි මන්නාරමටය.
Hi Dinesh, What's the drone you used for this video? Love you videos brother! Safe travels.
@@nutl00se73 අවධානයට ස්තූති. මම මහ අමුතු මනුස්සයෙක්. ඒ දේ දැක්කෙ බොහොම කීප දෙනයි. මම එහෙම කරපු හේතුව කියන්නම්
"මෙක පිං භුමියක්" ඇත්තමයි දිනේෂ් අයිය ලංකාව තරම් පිං භුමියක් ලොකෙ කොහෙවත් නැතු ඇති ඒතරම් වසනාවන්ත රටක්❤❤❤
දිනේශ් අයියා.සෑහෙන කාලෙක ඉදන් ඔයගේ බලනවා.ඒත් කමෙන්ට් එකක් දාන්නේ අපි අද.නොච්චියාගම කියන්නේ මගේ ගම.විල්පත්තුව කියනකොටත් තාමත් ඇඟ කිලිපොලා යනවා.අද මේ වීඩියෝ එක බලන්නේ අපි ලංකාවෙන් එලියේ ඉඳන්.එහෙම බලනකොට තමයි ඇත්තම අපේ මේ පුන්චි ලංකාවේ සුන්දර රටේ ලස්සන පේන්නේ.ආයෙම ලංකාවට ආව කාලෙක ඔයා එක්ක යමු ආයෙම විල්පත්තු.හදවතේ සංචාරකයා.ආදරෙයි.අනුරාධපුර රජරට කියන්නේ මිනිහෙක්ට මැරෙනකම් බලල ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙන සුන්දර ප්‍රදේශයක්.ජය වේවා ඔයාට
අහම්බෙන් හමුවූ මේ දිවිකතර විදවන මිනිසුන් අතර විදින මනුස්සයෙක්.... DAP❤️
දිනේශ් ඔබටත් , ලොකු පීරිස්ටත් තවත් මෙවන් සුන්දර ගමනාන්තයන් වල ඇවිද යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා.❤
ගොඩක් සතුටුයි සතියෙන් සතිය video බලන්න පුළුවන් වීම ගැන. මේවා අපිට කවදාවත් දකින්න ලගා වෙන්නවත් බැරි තැන් ගොඩක් ස්තුතියි වැලි දුපත් වලට ඔයාලව රැගෙන ගිය නිලදාරී සැවොම ඇතුළු ඔබ සැම නිදුක් නිරෝගී වේවා බුදුසරණයි පරිස්සමින් 🙏🌹♥️
දිනේශ්.. හුග කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙ..පටන් ගත්ත මුල් කාලේ ඉදන් කමෙන්ට් එකක් දැම්ම.එතකොට කමෙන්ට් තිබුනේ ටිකයි.ඒත් දැං ....උබ මහ ගහක් වෙලා..ඒකෙන් හදපු ඵල වල බීජ හැම තැනම දැං පැල වෙලා...ඒ පොඩි පැල කියන්නේ උබට ආදරේ කරන මිනිස්සු.කමෙන්ට් ලයික් දැක්කම ඒක පේනවා..උන් උබට ආදරේ කරන්නේ හරියට අල්තිනායි පොප්ලර් ගස් වලට ආදරේ කරා වගේ...ඒකේ කිසිම කහටක් නෑ බං.❤️❤️❤️
😘👍
ඔව් ගොඩ කාලෙකින් තමා කමන්ට් එකක් දැක්කේ.. අමතක වෙනවද එහෙමත්. 🫡❤️
@@DineshAPathum ඇත්තක් කියන්නම් DAP,ඉස්සර ගහක් අත්තක් උනත් කපල දාන්න හිතුන පමාව විතරයි,ඒත් දැන් එහෙම නෑ.. ඒ තැනට ගෙනාවෙ දිනේශ් ,ගහට කොලට ආදරේ කරන්න ඉගැන්නුවේ DAP.ඒකට මං ණයගැති.🙏🙏.තව දෙයක් ලොකු පීරිස්, මං දැක්ක ගහට පොත්ත වගේ ඉන්නව DAP එක්ක.සහෝදර බැදීමක්,ඒක මං දැක්කේ ලකේ ගල තරනයේදි,එදා ලොකු පීරිස් නොහිටියා නම්,කියල මං නවත්තන්න,ඉතිරිය වචන ටික DAP ගෙ හදවත ඇතුලෙන් ඒවි..❤️❤️
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
❤❤❤
අයියත් එක්ක පැයයි හිටියෙ මගේ මනසට මාර නිදහසක් දැනෙන්නෙ.කියන්න වචන නෑ. DAP🌿හදවතේ සංචාරකයා🥰.ආදරෙයි දිනේශ් අයියෙ🍀
හදවතේ සංචාරකයා ❤️අලුත් වීඩීයෝ දානකන් බලන් ඉන්නේ. කොච්චර අවුලෙන් හිටියත් ඒක හිතට සැනසීමක් ගේනවා 😌🧡
දිනේෂ් ඔබ ඉතාමත් ලයාන් විතව මෙම වැඩසටහන ඉදිරිපත් කරන අතර ඉතාමත් පැහැදිලි රුපරාමු නිසා අපද ඹබ හා සංචාරය කරන්නා සේ දැනෙයි . අපේ සුන්දර රට වටා අපව රැගෙන යන ඔබ ඇතුලු කන්ඩායමට බෙහෙවින්ම ස්හූනි.ඹබලාව නිරතුරුවම රැකදෙන සොබාදම් මාතාචටක් විශ්ව මාතාචටක් ස්තූතියි, ස්තූතියි ,ස්තූතියි !
" ඉවරයි පුතේ ඒ පාර නම් " අනේ එහෙම කියනකොට ඇත්තටම දුක හිතුනා 😔
ලංකාව කියන්නේ සුන්දර පාරාදීසයක්. .!! මජර දේශපාලකයෝ මේවා දකින්නේ නෑ.උන්ට ඕනි බලය විතරයි !!! වෙනස්ම පරිසර පදධතීන් හැම තැනම.ස්තූතිය් පුතා, දෙවි පිහිටයි, Keep going Love you so much..!
දුෂ්කරතාවය මැදින්සුන්දරත්වය සොයාපරිස්සමින් යන්න.❤DAP නාමය මුළු ලෝකයක් හඳුනා ගනීවී ..එය දුර ඈතක නොවේදිගු ගමනක් යන්න.. ශක්තිය , දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. ❤🙏
මම සේම බැලුවා කොහොම ස්තූති කරන්නද එච්චරටම මහන්සි වෙලා කැපවීමකින් මේ වැඩ සටහන කරලා තියෙනවා අපිට කවදාවත් ගිහින් බලන්න බැරි වටිනා කියන තැන් අනේ ඕගොල්ලන්ට හරිම පින් ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි😊
හැමදාම වගේ අදත් කියන්නෙ තව තවත් ශක්තිය ලැබේවා ලන්කාවෙ නම ලෝකෙටම ගෙනියමු අයියේ ❤❤❤බුදුසරනයි
ලංකාවේ තියෙන ලස්සන තැන් තවත් ලස්සන විදිහට පෙන්නන හදවතේ සංචාරකයා දිනේෂ් අයියට ගොඩාක් පිං ❤❤
eka thapparayak miss nokara okkoma baluwa hamadaaama wageema..! meeka supiri Dinesh Ayya..! Loku Pieris ayyai , Ayyai Parissamen..! Bs !❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි සොබාදහමට ආදරේ කරන පිස්සුව ඒ වගේම DAP video බලන එක.. හදවතේ සංචාරකයා 😍
සියලු බොසත්වරු බුදුවෙන්න උපදින පින් බිමක් ,එය සුරකින මිනිසුන් දෙවිවරු වි උපදිනවා
අපේ රටේ සුන්දරත්වය විඳින්න අපට පේන්නු වාට ඔබට ස්තූතියි
යන එන මග කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා...! එකම පැතුම සොදුරු සංචාරකයා වෙනුවෙන් ❤ ලොකු පීරිස්ගේ මිත්‍ර සමාගමත් වාසනාවක් 😇🙂ජය 🙏
අදරේයි දෙන්නාටම.........................හදවතේ සංචාරකයෝ
මම දැකපු ලස්සනම වීඩියෝ වලින් එකක්. පුදුම ලස්සන තැනක්... ඒක වචන වලින් කියන්න බෑ...🥰🥰🥰 මුළු ලෝකයක් ඔයා ගැන කතා කරන දවස වැඩි ඈතක නෑ සංචාරකතුමා 😘😘😘 ඔයාටත් ලොකු පීරිස්ටත් නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශ වේවා ... තෙරුවන් සරණයි මගේ මිත්‍රයා❤️❤️❤️
අපේ රටේ සොබාදහමේ සුන්දරත්වය ලොවට ගෙනයන ❤ තේ සංචාරකයා ..😍DAP..
ඔබ තමයි අපේ අදරනීය සන්චාරකයා .. ❤️
තමන් ගැන හිතන මිනිස්සු අතරේ රට ගැන හිතන මිනිස්සු ත් ඉන්නාවා. මොහොතක ට නැවතුනෝතින් ඒ සුන්දර ත්වය විදිත හැකි. ඉතින් කලේ යනවා දැනුනේ නෑ. ඒතරමටම සුන්දර යි . ඉතින් රාවණා පුරාවුර්තයේ මාවත එයයි . නියමයි . ඔබ පරිසරය ට ආදරේ කරන විට පරිසරයත් ඔබට පෙරලා ආදරේ කරවී . ඒ හැගීම වචන වලින් කියන්න බෑ . විදින්නම වෙනවා . නියමයි මාරම අත්දැකීමක් . හදවතේ නොමැකෙන චරිතයක් .
පුතා ඔබ ලාට බොහෝ පින් ලක්මව තුරුලෙ සැගඋන අති රමණීය ව්චිත්‍ර තැන් තව කොතරම් ඇතිද අපෙ ජීවිතය තිබෙන තුරු ඔවැනි අලන්කාරදේ දකින්නට ලැබේ ද ඔයාලා නාද්දි මාබයේ සිට්යෙ ප්‍රවේසම් වෙන්න පුතාලා බුදු සරනය් දෙව්පිහිටයි
ලොකු අවදානමක් අරගෙන අපි වෙනුවෙන් මේ තැන් වලට ගිහින් අපෙ රටේ සුන්දරත්වය අපිට පෙන්වනවට ඔබ තුමන්ලට ගොඩක් පිං...මේ සුන්දරත්වය විනාශ නොකර රැකගෙන මතුපරම්පරාවට දායාද කිරිම අපි හැමෝගෙම වගකීම විශේෂයෙන් ම ඉහල බලධාරීන්ගෙ ❤️🙏
ලංකාවෙ නම් බලධාරීන් ගෙන් නම් බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අය කරන්නෙම විනාස කරන එක. අමාරුවෙන් උනත් අපිටම තමා රැකගන්න වෙලා තියෙන්නෙ..
❤❤❤❤
හිරු කිරණින් රැස් විහිදෙනවැලිපර ගැන කතාවයි🌹නිල්වන් සයුරු රළ මත සිතනැලවෙන ලතාවයි💛🌹සොබා දමින් සැම තැන මනබඳනා රූ රටාවයි💜🌷දෝත් මුදුන් දී දෙවු බඹ පිරිසමවඳිනා දිශාවයි🙏🙏🌷🌺🌺
දෙයියනේ ඒ පද වල ලස්සන
දිනේශ් ඔබ නොදැනම ඔබ හටලෙන් ගතු අය ලෝ පුරාමයිමේ හැම දෙනාගේ ආදරයෙන්ඔබෙ දිවි පුරාමයි💜🌷කිසිදා හමු නොවු අපි දිනකදිහමුවන දිශාවයි🍁🍁🍂🍂🍀🍀🌿
දැකලා නැති සුන්දරත්වය පෙන්නනවට ගොඩාක් පිං දිනේශ් අයියේ. 💓🥺🙏
ගිරි දුර්ග කඳු තරණය කරන්න ඔබට ශක්තිය ලැබේවා obata ගැළපෙන වාහනයක් ganna ලැබේවා I will wish from my ❤️🙏🙏
මේකනම් පිස්සුවක්........ මාර ලස්සනයි.... ඔයාට ගොඩක් පින් සහෝදරය..... ලොකු පිරිස් ඔයාටත් එ පින අයිතී........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මුළු vlog එකම film එකක් වගේ හරිම ලස්සනයි. අපිට කවදාවත් යන්න බැරි ඇස් දෙකෙන් දකින්න බැරි ලංකාවේ එක ඉමක් අපිට පෙන්නුවට ඔයාට අපි ණයගැතියි... හරිම සුන්දර vlog එකක්.. ආදරෙයි හදවතේ සංචාරකයා DAP ❤️
බොහොමත්ම දුෂ්කරතා මධ්‍යයේ අපටත් විඳින්න සැලැස්වූ මේ සුන්දර විචිත්‍රවත් ගමනාන්තයට ඔබ දෙදෙනාටම කෘතවේදී ප්‍රණාමය ....🙏❤️🇱🇰
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ... 💐ලොකු පීරිස් ... 💐 ඔබලාට මගේ හදපිරි ආචාර්ය පුදකරමි !💐බලන්නම් විඩියෝව 🌱උතුම් තෙරුවන් සරණයි !🙏
බොහොම පි0 මල්ලි ඔයාල දෙන්නට .♥️♥️♥️♥️
මෙන්න වැන්දා 🙏 ඔයවගේ අවදානම් ගන්න එපා නාල ඉවර වෙනකන් baye හිටියේ ❤️
දෑත් එක්කොට හිස නමා ආචාර කරනවා දිනේෂ් ඔබටත් ලොකු පීරීස්ටත්. දුෂ්කර මෙන්ම සුන්දර සංචාරයක්. මඩු මෑණීයන් සමග ගෙවෙන අනිත් ගමනාන්තය බලන්න නොඉවසිලිමත්ව ඉන්නවා. බොහොම පිං අපව මේ වගේ සුන්දර තැන්වල රැගෙන යනවාට. තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී !
කැලේ මැදින් යද්දි සද්දන්තයෙක් වත් එයිදෝ කියලා මගෙ හිතෙත් පොඩි තිගැස්මක් තිබුනා. යන්තම් කැලෙන් එලියට ආවා විතරයි දෙන්නා නෑවෙ කිඹුල්ලු ඉන්න වැවක ඒ මදිවට. මොනවා වුනත් පරිස්සමින්. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් මමත් ඔයාලත් එක්ක ඔය ගමන ගියා වගෙයි දැනුනෙ. බොහොම පිං අපි වෙනුවෙන් අපේ රටේ සුන්දරත්වය අප වෙත රැගෙන එනවට. සොභාදහම ඔබවත් ලොකු පීරිස්වත් ආරක්ෂා කරනවා. 💚👍💐
ගොඩක් අවදානම් ගමනක් ලොකු පීරිස් ඉන්න නිසා මට නම් බය හිතුනෙම නැහැ තනියම ඔබ සන්චාරය කරන කොට මම ඔබට බනිනවා ඔබ ආරක්ශා ව් ය යුතුමයි තෙරැවන් සරනයි ඔබදෙපලටම🌷🌷🌷
සොබා දහමේ එක් නියමුවෙක්ගේ සුපිරි සංචාරයක් ❤️
හැමදාමත් වගේ මේ පාරත් සුපිරියක්. 👌👌❤❤
ලොකු අව්ලකින් ඉදිද්දි අයියාගෙ විඩියො බලද්දී මාරම සැනසිමක් තියෙන්නෙ 🥺🙏
පැයක් තිස්සෙ බලපු ලස්සනම film එකල්...හදවතේ සංචාරකයා
තවත් ලස්සන ගමනාන්තයක් හරිම ලස්සනයි අයියාට පින් මේවා අපිට පෙන්නනවටබුදු සරණයි 💚🌿🕊 DAP
හමුවීම වෙනිවීම මෙයයි ජීවිතය✨🍂
ඔයාගෙ රූප රචනා බලන්න ගත්තේ ඉතාම මෑතකදී. අහම්බෙන් දැකපු එකකින්. එදා ඉඳන් මේ දක්වා පිස්සුවෙන් වගේ DAP ගෙ වීඩියෝ බලන්නෙ කිසිම එපාවීමක් නැතුව. කොයිතරම් ඔයාට මහන්සි වුණත් ඔයාගෙ වචනවල ඒ ගතිය නොපෙනෙන්න, නොදැනෙන්න සුන්දර වචන පෙළක් ගලපනව බොහොම අපූරුවට.කොහොම වුණත් බොහොම ස්තුතියි අපට යාමට අසීරු තැන්වලට අපව රැගෙන ගියාට.💐💐💐
ලංකාවේ ලස්සන තැන් පෙන්නන හදවතේ සංචාරකයා ..ලොකු පිරිස් ආදරෙයි
අයියේ කියන්න කිසිම දෙයක් නැහෑ.. දවසක රූපවාහිනීයක සංචාරක වැඩසටහනකින් දැකගන්න ආසයි.. හදවතේ සංචාරකයා.. ❤️
අම්මේ බෑ මල්ලි.. නිදහස් මෙහෙම නේ
@@DineshAPathum ඇත්ත
You are living in 1990.Mihiran. you tubers have long overtaken tv programmes. Nowadays tv presenters are turning into you tubers.
හදවතේ හොදම ගමන් සගයා ලොකු පීරිස් අයියා ආදරෙයි දිනේස් අයියා
විල් පත්තු වනය ටික නම් ගොඩක්ම ලස්සනයි අයියෙ.බුදු සරණයි.
සොබාදහම රකින ලස්සනට විදින අනික් අයටත් විදින්න සලස්වාන සොදුරු සංචාරකයෝ ❤️ ජය වේවා ඔබ දෙදෙනාටම 🙏❤️💚💙 බොහෝ තුති
හැමදාමත් වගේ අදත් නිදහසේ සංචාරයක . දිනේෂ් අයිය එක්ක. ආදරෙයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
ගොඩක් ස්තූතියි අයියේ අපේ රටේ මේවගේ සුන්දර තැන් වලට දුශ්කර ගමනාන්තයන් ඔස්සේ අපිව එක්කන් යනවට.. දවසේ මහන්සිය විනාඩි කිහිපයකින් නැති කරන්න පුලුවන් භාවනාවක් වගේ.. කවදහෝ ඔබව දැක කතා කරන්න පුලුවන් දවසක් හමුවේවා ප්‍රාර්ථනා කරමින් මුලු ලොවක් හදුනන හදවතේ සංචාරකයා වෙන්න හදවතින් සුභ පතන්නෙමි.. තෙරුවන් සරනයි ..💚💛
මාරම ආසාවෙන් බලන්නේ අයියේ ඔයගේ විඩියෝ🎉
අයියා ශ්‍රි ලංකාවෙ අපි නොගියපු නොදැකපු දැන් පෙන්නලා කරන්නෙ ලොකු පිනක්.අපි ඒ තැන්වලට ගියෙ නැතත් මනසින් එතනට අරන් යන්න තරම් මේ විඩීයො මේ කතාබහ සමත් වෙනවා😊.yt එකේ දැකපු හොදම traveling yt එක.ඉස්සරහටත් මේ වගේ සුන්දර ස්ථානවලට යන්න ඒ සුන්දර ස්ථාන පෙන්නන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සමග ලොකු පිරිස්ට.. තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
මල්ලි ඔයාලා සියලු දෙනාට උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා
සුන්දරත්වය වගේම ත්‍රාසයත් මුසු වූ තවත් අද්විතීය සන්චාරයක්..! ❤️
මම හරිම ආසාවෙන් බලනව ,ඉස්සර ගිය සැරිසරවගේ ලසිසනට ප්‍රසන්ට් කරනවා
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️🍃🌍🌳💚😊.
අන්තිමට සමුගන්නවා කියද්දිනම් හිතට මාරම දුකක් එනවා..
Man hithane kawruth me thanwalata gihin nathuwa athi pennala nathuwa athi godak lassanai apita kawadawathdakinna labenne nane apiwa ekkagena giyata godak pin parissamen dennatama bs
සොදුරු සන්චාරකයා ආදරෙයි දීනේශ් අයීයා ඔයා තමා ආසම කෙනා මගේ ජීවීතේ දවසක ඔයා වගේ වෙන්නයී ආස❤️❤️❤️
Harima ලස්සනයි vloge eka අයියා jaya wewaaa..!!
හදවතින්ම නිහතමානී සංචාරකයා❤️
සුන්දරත්වය හා විනෝද කැටි කොට විහිලු තහලු සමගින් ලස්සන video රැගෙන එන දිනෙශ් ඔබට බොහොම ස්තූති
වෙනස්ම රූපරාමු පෙළක් වෙනස්ම සංචාරයක් ආදරෙයි දිනේෂ් අයියා❤️💛🤩
ස්තුතියි දිනේෂ් සහ ලොකු පීරිස් ට අපි ගමන් කලා වගේ දැනෙනවා කුවේනීගේ අඩවියේ විස්තර දැනගන්නට කැමතියි , ඔබලාට ජය !!
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි. 🍃🌱Nice Journey ❤
නිහතමානී සංචාරකයෙක් අයියේ ඔයා බුදු සරණයි ❤️❤️
තවත් එක් සංචාර සිහිනයක්... රූප මාධ්‍ය මගින් ... ලං කලේ.මතු දිනකයාමට පෙර අපට.. පින්. DAP Dinesh තව දුර යන්නට අප වෙනුවෙන් ධෛර්යය..
ජීවිතය සුන්දරත්වය මේ පරිසරයේ සුන්දරත්වය එක්කම ගත කරන ඔයාලාගේ ජීවිතය හරිඅම සුන්දරයි. පුදුමාකාර වාසනාවයි හරිම සතුටුයි ඔබතුමාට ලොකු පීරිස් ඔබතුමාටත් බොහෝ පින් ඔබේ ඇසින් අප මේ සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය ස්භාදහට ආදරේ කරනවා ❤️ අපේ ස්භාවදර්මයෝ අපි රැකගමු !සැමට සිත් පහල වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
සොබාදහම ට ලං වෙන්න ආදරේ කරන්න පුරුදු කරපු මිනිස්සු ඔයාලා.ආදරෙයි ට්‍රැවල් පිස්සුව හදපු හැමෝටම ❤
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම වගේ බැලුවා ලංකාවේ තින හැම සුන්දර ස්ථානයක්ම හරි ලස්සනට පෙන්නනවා අපි නොගිහින් තින ස්ථාන කොච්චර තිනවද මේ ලංකාවේ එ ස්ථාන අපිට පෙන්නනවට ඔයාලට ගොඩක් පින් එ වගේම ගොඩක් ස්තුති. ලංකාව වගේම මුළු ලෝකේ වටේම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
අවදානම් ගැනීම නිසා ඔයා කරපු වැඩේ ගොඩක් ලස්සනට තියෙනවා. බලන අයටත් ලස්සනට බලන්න හිතෙනවා. එත් ගොඩක් පරෙස්සම්න් එහෙම දේවල් කරන්න. ඔයලා ලස්සන, හිත ලස්සන ,හදවත ලස්සන අපේම සහෝදරයන් නිසා කියන්නෙ. බුදු සරණයි.. සොබාදහමට ආදරෙ කරන කිසිවෙකුට සොබාදහම නපුරක් කරන්නෙ නෑ..ආශිර්වාද කරනව.. චිරං ජයතු.....
ඇත්තටම ලොග් සුපිරි බලන්න බලන්න ආසයි... 👌👌👌👌
වීඩියෝ එක දාපු ගමන් බැලුවා .හරිම ලස්සනයි...හදවතේ සන්චාරකයා...
හදවතේ සංචාරකයා හදවතින්ම සුබ පතනවා.. ගොඩාක් දුෂ්කර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට ගොඩාක් ස්තුති .. ගොඩාක් පින්.. බුදු සරණයි අයියෙ ඔයාටත් ලොකු පිරිස් අයියාටත්..
හදවතේ රැදෙන මතකයන් ගොන්නක්...😍හදවතේ සංචාරකයා 'දිනේෂ්' එක්ක.. 💚🌿🙏
අපි මන්නාරම ගියත් ඔය වැලිපර වලට යන්න බැරි වුණා. ඔයාට ඒ වාසනාව ලැබ්ලා මල්ලී.. ඇත්තටම සන්තොෂයි.. ජයවේවා මල්ලී..
අපි වෙනුවෙන් මේ වගේ තැන් වලට ගිහින් ඔයා කරන දේ පට්ට වටිනවා මොකද අපි මේ ලංකාවේ ගිහිල්ල නැති ගොඩක් තැන් වලට ඔයා අපිව එක්කන් යනවා අයියේ පට්ට ආදරෙයි අයියේ ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න අයීයේ ජය වේවා ඔයාට 👍👍👍❤️❤️❤️🙏🙏🙏
අලුත් හා සුන්දර වැඩක්. හරිම ලස්සනයි . මම දැක්කෙ පලවෙනි වතාවට. ස්තුතියි මිත්ත්‍රය ජයවෙවා ..!
සුපිරියක් දිනේශ් අයියා පෞද්ගලිකව ආසම චරිතයක් ඔයා වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න ඔනේ❤
අදත් දැක්කේ නැති සුන්දර ගමනාන්තයක්.👌👌👌👌👍👍👍👍💐💐💐
Mr. පීරිස් වෙන්න තිබ්බනම් කියලා අදනම් හිතුනා. දිනේශ් අයියා වගේ මනුස්සයෙක් ආශ්‍ර්‍ය කරන්න තිබ්බා 🥺
දිනේශ් කියන්න වචන නෑ ඒ තරම් හරිම අපූරුවට අපේ හදවත් තුලටම හැම මොහොතක්ම කිදා බස්සවන්න සමත් වෙනව. සෑම නැවතුමක්ම කුතුහලයක් ඉතිරි කර හරිම අපූරුවට නිමා කරනව. ඉතින් දිනේශ් හදවතින්ම සුභ පතනවා සහ ස්තූති වන්ත වෙනව සොදුරු දසුන් අප වෙත ලගාකර දීම පිලිබව. ජය වේවා❤❤
ගොඩාක් ස්තූති. ජයවේවා
මගේ ආසම සංචාරකයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් ඔයා අයියේ මෙික නියමෙටම කරනවා ❤️
ජයෙන් ජයම වේවා !!!ආදරෙයි සහෝදරයා ❤
කියන්න වචන නෑ දිනෙෂ් අයියේ ඔයාලාට බුදු සරණයි ...ජයයෙන් ජයම වේවා.... ආදරෙයි
ඔයා වගේ මේ තැන් වගේ හිත.නිවෙන භාවනවක් වෙන කොහෙද ❤
❤❤❤❤❤ කියන්න වචන නැහැ ජෙසු පිහිටයි හදවතේ සංචාරකයෝ ඔබ සමග සැම තැනම සංචාරය කරන සියලුම දෙනා ❤❤❤❤❤
වීඩියෝ එක දාපු ගමන් බැලුවා .හරිම ලස්සනයි .පොතක් කියවනව කියන්නෙ මටත් වෙනම ලෝකයක් .
පැයක් පුරාවට බලපු ලස්සන අමතක නොවන film එකක් 🍃☘️💚
පොඩි කාලෙ ඉදන් තිබුනු travel පිස්සුව මීට අවුරුදු 4 කට ආසන්න කාලයකට කලින් වැඩි කරල මේ වෙද්දු ඒක travel සික් එකක් කරපු මගේ ලෝකෙ වීරයා ❤️( ආයුබෝවන් මම දිනේශ්) 😍
දිනේශ් අයියා ඔයා නම් මාරම ගැම්මක් 😎🤏 ❤️❤️ crongragulatuon brother
මගේ ජිවිතේ මන් දැකපු වාසනාවන්තම ඇස් තියෙන්නේ අයියට........මන් එහෙම කියන්න හේතුව මේ වගේ ලස්සන හිත නිවන දර්ශන හැමෝටම දකින්න ලැබෙන්නේ නැ ......☺️☺️
හැමදාමත් වගේ වැඩේ නම් ඉස්තරම්👌ඔය ලස්සන පාරවල්,මේ තැන් මේ තියෙන විදියටම තිබුනාවේ...ඔයාලා වගේ පරිසරයට ,සත්තුන්ට ආදරේ මිනිස්සු විතරක් අමාරුවෙන් ගිහින් විදපුවාවේ...මොකද අපේ මිනිස්සු බහුතරයක් ඒවයෙ වටිනාකමක් දන්නේ නෑ.. එහෙම අය නොයන කල් මේ තැන් හැමදාමත් ලස්සනට තියේවි...🌿🖤🦩🍃🍂 ජීප් එක අරන් ගියපූ ලොකු පීරිස් නම් 😁😇 ජීප් යාලුවා ඔයත් පිස්සෙක් හොදේ🥰🚗
💯
ඒ සුන්දරත්වය අපිට පෙන්නුවට බොහොම පින් සහොදරයා. ❤❤තවත් ඒ වගෙ ලස්සන තැන් වලට යන්න ලැබේවා ❤🤝
Very nice putha. Theruwan saranai !
Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰
❤🙏
🙏❤️🌹
Maybe you've already realised the serious error, but;
පේදුරු තුඩුව (Point Pedro) පිහිටා ඇත්තේ යාපනයේය.
ඔබ ගියේ මන්නාරම් තුඩුවට නොහොත් තලෙයි මන්නාරමටය.
Hi Dinesh, What's the drone you used for this video? Love you videos brother! Safe travels.
@@nutl00se73 අවධානයට ස්තූති. මම මහ අමුතු මනුස්සයෙක්. ඒ දේ දැක්කෙ බොහොම කීප දෙනයි. මම එහෙම කරපු හේතුව කියන්නම්
"මෙක පිං භුමියක්" ඇත්තමයි දිනේෂ් අයිය ලංකාව තරම් පිං භුමියක් ලොකෙ කොහෙවත් නැතු ඇති ඒතරම් වසනාවන්ත රටක්❤❤❤
දිනේශ් අයියා.සෑහෙන කාලෙක ඉදන් ඔයගේ බලනවා.ඒත් කමෙන්ට් එකක් දාන්නේ අපි අද.
නොච්චියාගම කියන්නේ මගේ ගම.විල්පත්තුව කියනකොටත් තාමත් ඇඟ කිලිපොලා යනවා.
අද මේ වීඩියෝ එක බලන්නේ අපි ලංකාවෙන් එලියේ ඉඳන්.
එහෙම බලනකොට තමයි ඇත්තම අපේ මේ පුන්චි ලංකාවේ සුන්දර රටේ ලස්සන පේන්නේ.
ආයෙම ලංකාවට ආව කාලෙක ඔයා එක්ක යමු ආයෙම විල්පත්තු.
හදවතේ සංචාරකයා.ආදරෙයි.අනුරාධපුර රජරට කියන්නේ මිනිහෙක්ට මැරෙනකම් බලල ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙන සුන්දර ප්‍රදේශයක්.ජය වේවා ඔයාට
අහම්බෙන් හමුවූ මේ දිවිකතර විදවන මිනිසුන් අතර විදින මනුස්සයෙක්....
DAP❤️
දිනේශ් ඔබටත් , ලොකු පීරිස්ටත් තවත් මෙවන් සුන්දර ගමනාන්තයන් වල ඇවිද යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා.❤
ගොඩක් සතුටුයි සතියෙන් සතිය video බලන්න පුළුවන් වීම ගැන. මේවා අපිට කවදාවත් දකින්න ලගා වෙන්නවත් බැරි තැන් ගොඩක් ස්තුතියි වැලි දුපත් වලට ඔයාලව රැගෙන ගිය නිලදාරී සැවොම ඇතුළු ඔබ සැම නිදුක් නිරෝගී වේවා බුදුසරණයි පරිස්සමින් 🙏🌹♥️
දිනේශ්.. හුග කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙ..පටන් ගත්ත මුල් කාලේ ඉදන් කමෙන්ට් එකක් දැම්ම.එතකොට කමෙන්ට් තිබුනේ ටිකයි.ඒත් දැං ....උබ මහ ගහක් වෙලා..ඒකෙන් හදපු ඵල වල බීජ හැම තැනම දැං පැල වෙලා...ඒ පොඩි පැල කියන්නේ උබට ආදරේ කරන මිනිස්සු.කමෙන්ට් ලයික් දැක්කම ඒක පේනවා..උන් උබට ආදරේ කරන්නේ හරියට අල්තිනායි පොප්ලර් ගස් වලට ආදරේ කරා වගේ...ඒකේ කිසිම කහටක් නෑ බං.❤️❤️❤️
😘👍
ඔව් ගොඩ කාලෙකින් තමා කමන්ට් එකක් දැක්කේ.. අමතක වෙනවද එහෙමත්. 🫡❤️
@@DineshAPathum ඇත්තක් කියන්නම් DAP,ඉස්සර ගහක් අත්තක් උනත් කපල දාන්න හිතුන පමාව විතරයි,ඒත් දැන් එහෙම නෑ.. ඒ තැනට ගෙනාවෙ දිනේශ් ,ගහට කොලට ආදරේ කරන්න ඉගැන්නුවේ DAP.ඒකට මං ණයගැති.🙏🙏.තව දෙයක් ලොකු පීරිස්, මං දැක්ක ගහට පොත්ත වගේ ඉන්නව DAP එක්ක.සහෝදර බැදීමක්,ඒක මං දැක්කේ ලකේ ගල තරනයේදි,එදා ලොකු පීරිස් නොහිටියා නම්,කියල මං නවත්තන්න,ඉතිරිය වචන ටික DAP ගෙ හදවත ඇතුලෙන් ඒවි..❤️❤️
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
❤❤❤
අයියත් එක්ක පැයයි හිටියෙ මගේ මනසට මාර නිදහසක් දැනෙන්නෙ.කියන්න වචන නෑ. DAP🌿හදවතේ සංචාරකයා🥰.ආදරෙයි දිනේශ් අයියෙ🍀
හදවතේ සංචාරකයා ❤️
අලුත් වීඩීයෝ දානකන් බලන් ඉන්නේ. කොච්චර අවුලෙන් හිටියත් ඒක හිතට සැනසීමක් ගේනවා 😌🧡
දිනේෂ් ඔබ ඉතාමත් ලයාන් විතව මෙම වැඩසටහන ඉදිරිපත් කරන අතර ඉතාමත් පැහැදිලි රුපරාමු නිසා අපද ඹබ හා සංචාරය කරන්නා සේ දැනෙයි . අපේ සුන්දර රට වටා අපව රැගෙන යන ඔබ ඇතුලු කන්ඩායමට බෙහෙවින්ම ස්හූනි.ඹබලාව නිරතුරුවම රැකදෙන සොබාදම් මාතාචටක් විශ්ව මාතාචටක් ස්තූතියි, ස්තූතියි ,ස්තූතියි !
" ඉවරයි පුතේ ඒ පාර නම් " අනේ එහෙම කියනකොට ඇත්තටම දුක හිතුනා 😔
ලංකාව කියන්නේ සුන්දර පාරාදීසයක්. .!! මජර දේශපාලකයෝ මේවා දකින්නේ නෑ.උන්ට ඕනි බලය විතරයි !!! වෙනස්ම පරිසර පදධතීන් හැම තැනම.ස්තූතිය් පුතා, දෙවි පිහිටයි, Keep going Love you so much..!
දුෂ්කරතාවය මැදින්
සුන්දරත්වය සොයා
පරිස්සමින් යන්න.❤
DAP නාමය මුළු ලෝකයක් හඳුනා ගනීවී ..
එය දුර ඈතක නොවේ
දිගු ගමනක් යන්න.. ශක්තිය , දීර්ඝායුෂ ලැබේවා.
බුදු සරණයි. ❤🙏
මම සේම බැලුවා කොහොම ස්තූති කරන්නද එච්චරටම මහන්සි වෙලා කැපවීමකින් මේ වැඩ සටහන කරලා තියෙනවා අපිට කවදාවත් ගිහින් බලන්න බැරි වටිනා කියන තැන් අනේ ඕගොල්ලන්ට හරිම පින් ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි😊
හැමදාම වගේ අදත් කියන්නෙ තව තවත් ශක්තිය ලැබේවා ලන්කාවෙ නම ලෝකෙටම ගෙනියමු අයියේ ❤❤❤බුදුසරනයි
ලංකාවේ තියෙන ලස්සන තැන් තවත් ලස්සන විදිහට පෙන්නන හදවතේ සංචාරකයා දිනේෂ් අයියට ගොඩාක් පිං ❤❤
eka thapparayak miss nokara okkoma baluwa hamadaaama wageema..! meeka supiri Dinesh Ayya..! Loku Pieris ayyai , Ayyai Parissamen..! Bs !❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි සොබාදහමට ආදරේ කරන පිස්සුව ඒ වගේම DAP video බලන එක.. හදවතේ සංචාරකයා 😍
සියලු බොසත්වරු බුදුවෙන්න උපදින පින් බිමක් ,එය සුරකින මිනිසුන් දෙවිවරු වි උපදිනවා
අපේ රටේ සුන්දරත්වය විඳින්න අපට පේන්නු වාට ඔබට ස්තූතියි
යන එන මග කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා...! එකම පැතුම සොදුරු සංචාරකයා වෙනුවෙන් ❤ ලොකු පීරිස්ගේ මිත්‍ර සමාගමත් වාසනාවක් 😇🙂
ජය 🙏
අදරේයි දෙන්නාටම.........................හදවතේ සංචාරකයෝ
මම දැකපු ලස්සනම වීඩියෝ වලින් එකක්. පුදුම ලස්සන තැනක්... ඒක වචන වලින් කියන්න බෑ...🥰🥰🥰 මුළු ලෝකයක් ඔයා ගැන කතා කරන දවස වැඩි ඈතක නෑ සංචාරකතුමා 😘😘😘 ඔයාටත් ලොකු පීරිස්ටත් නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශ වේවා ... තෙරුවන් සරණයි මගේ මිත්‍රයා❤️❤️❤️
අපේ රටේ සොබාදහමේ සුන්දරත්වය ලොවට ගෙනයන ❤ තේ සංචාරකයා ..😍
DAP..
ඔබ තමයි අපේ අදරනීය සන්චාරකයා .. ❤️
තමන් ගැන හිතන මිනිස්සු අතරේ රට ගැන හිතන මිනිස්සු ත් ඉන්නාවා. මොහොතක ට නැවතුනෝතින් ඒ සුන්දර ත්වය විදිත හැකි. ඉතින් කලේ යනවා දැනුනේ නෑ. ඒතරමටම සුන්දර යි . ඉතින් රාවණා පුරාවුර්තයේ මාවත එයයි . නියමයි . ඔබ පරිසරය ට ආදරේ කරන විට පරිසරයත් ඔබට පෙරලා ආදරේ කරවී . ඒ හැගීම වචන වලින් කියන්න බෑ . විදින්නම වෙනවා . නියමයි මාරම අත්දැකීමක් . හදවතේ නොමැකෙන චරිතයක් .
පුතා ඔබ ලාට බොහෝ පින් ලක්මව තුරුලෙ සැගඋන අති රමණීය ව්චිත්‍ර තැන් තව කොතරම් ඇතිද අපෙ ජීවිතය තිබෙන තුරු ඔවැනි අලන්කාරදේ දකින්නට ලැබේ ද ඔයාලා නාද්දි මාබයේ සිට්යෙ ප්‍රවේසම් වෙන්න පුතාලා බුදු සරනය් දෙව්පිහිටයි
ලොකු අවදානමක් අරගෙන අපි වෙනුවෙන් මේ තැන් වලට ගිහින් අපෙ රටේ සුන්දරත්වය අපිට පෙන්වනවට ඔබ තුමන්ලට ගොඩක් පිං...මේ සුන්දරත්වය විනාශ නොකර රැකගෙන මතුපරම්පරාවට දායාද කිරිම අපි හැමෝගෙම වගකීම විශේෂයෙන් ම ඉහල බලධාරීන්ගෙ ❤️🙏
ලංකාවෙ නම් බලධාරීන් ගෙන් නම් බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අය කරන්නෙම විනාස කරන එක. අමාරුවෙන් උනත් අපිටම තමා රැකගන්න වෙලා තියෙන්නෙ..
❤❤❤❤
හිරු කිරණින් රැස් විහිදෙන
වැලිපර ගැන කතාවයි🌹
නිල්වන් සයුරු රළ මත සිත
නැලවෙන ලතාවයි💛🌹
සොබා දමින් සැම තැන මන
බඳනා රූ රටාවයි💜🌷
දෝත් මුදුන් දී දෙවු බඹ පිරිසම
වඳිනා දිශාවයි🙏🙏🌷🌺🌺
දෙයියනේ ඒ පද වල ලස්සන
දිනේශ් ඔබ නොදැනම ඔබ හට
ලෙන් ගතු අය ලෝ පුරාමයි
මේ හැම දෙනාගේ ආදරයෙන්
ඔබෙ දිවි පුරාමයි💜🌷
කිසිදා හමු නොවු අපි දිනකදි
හමුවන දිශාවයි🍁🍁🍂🍂🍀🍀🌿
දැකලා නැති සුන්දරත්වය පෙන්නනවට ගොඩාක් පිං දිනේශ් අයියේ. 💓🥺🙏
ගිරි දුර්ග කඳු තරණය කරන්න ඔබට ශක්තිය ලැබේවා obata ගැළපෙන වාහනයක් ganna ලැබේවා I will wish from my ❤️🙏🙏
මේකනම් පිස්සුවක්........ මාර ලස්සනයි.... ඔයාට ගොඩක් පින් සහෝදරය..... ලොකු පිරිස් ඔයාටත් එ පින අයිතී........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මුළු vlog එකම film එකක් වගේ හරිම ලස්සනයි. අපිට කවදාවත් යන්න බැරි ඇස් දෙකෙන් දකින්න බැරි ලංකාවේ එක ඉමක් අපිට පෙන්නුවට ඔයාට අපි ණයගැතියි... හරිම සුන්දර vlog එකක්.. ආදරෙයි හදවතේ සංචාරකයා DAP ❤️
බොහොමත්ම දුෂ්කරතා මධ්‍යයේ අපටත් විඳින්න සැලැස්වූ මේ සුන්දර විචිත්‍රවත් ගමනාන්තයට ඔබ දෙදෙනාටම කෘතවේදී ප්‍රණාමය ....🙏❤️🇱🇰
ආයුබෝවන් ! 🙏
දිනේෂ් පැතුම් ... 💐ලොකු පීරිස් ... 💐
ඔබලාට මගේ හදපිරි ආචාර්ය පුදකරමි !💐
බලන්නම් විඩියෝව 🌱
උතුම් තෙරුවන් සරණයි !🙏
බොහොම පි0 මල්ලි ඔයාල දෙන්නට .♥️♥️♥️♥️
මෙන්න වැන්දා 🙏 ඔයවගේ අවදානම් ගන්න එපා නාල ඉවර වෙනකන් baye හිටියේ ❤️
දෑත් එක්කොට හිස නමා ආචාර කරනවා දිනේෂ් ඔබටත් ලොකු පීරීස්ටත්. දුෂ්කර මෙන්ම සුන්දර සංචාරයක්. මඩු මෑණීයන් සමග ගෙවෙන අනිත් ගමනාන්තය බලන්න නොඉවසිලිමත්ව ඉන්නවා. බොහොම පිං අපව මේ වගේ සුන්දර තැන්වල රැගෙන යනවාට. තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී !
කැලේ මැදින් යද්දි සද්දන්තයෙක් වත් එයිදෝ කියලා මගෙ හිතෙත් පොඩි තිගැස්මක් තිබුනා. යන්තම් කැලෙන් එලියට ආවා විතරයි දෙන්නා නෑවෙ කිඹුල්ලු ඉන්න වැවක ඒ මදිවට. මොනවා වුනත් පරිස්සමින්. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් මමත් ඔයාලත් එක්ක ඔය ගමන ගියා වගෙයි දැනුනෙ. බොහොම පිං අපි වෙනුවෙන් අපේ රටේ සුන්දරත්වය අප වෙත රැගෙන එනවට. සොභාදහම ඔබවත් ලොකු පීරිස්වත් ආරක්ෂා කරනවා. 💚👍💐
ගොඩක් අවදානම් ගමනක් ලොකු පීරිස් ඉන්න නිසා මට නම් බය හිතුනෙම නැහැ තනියම ඔබ සන්චාරය කරන කොට මම ඔබට බනිනවා ඔබ ආරක්ශා ව් ය යුතුමයි තෙරැවන් සරනයි ඔබදෙපලටම🌷🌷🌷
සොබා දහමේ එක් නියමුවෙක්ගේ සුපිරි සංචාරයක් ❤️
හැමදාමත් වගේ මේ පාරත් සුපිරියක්. 👌👌❤❤
ලොකු අව්ලකින් ඉදිද්දි අයියාගෙ විඩියො බලද්දී මාරම සැනසිමක් තියෙන්නෙ 🥺🙏
පැයක් තිස්සෙ බලපු ලස්සනම film එකල්...හදවතේ සංචාරකයා
තවත් ලස්සන ගමනාන්තයක් හරිම ලස්සනයි අයියාට පින් මේවා අපිට පෙන්නනවට
බුදු සරණයි
💚🌿🕊 DAP
හමුවීම වෙනිවීම මෙයයි ජීවිතය✨🍂
ඔයාගෙ රූප රචනා බලන්න ගත්තේ ඉතාම මෑතකදී. අහම්බෙන් දැකපු එකකින්. එදා ඉඳන් මේ දක්වා පිස්සුවෙන් වගේ DAP ගෙ වීඩියෝ බලන්නෙ කිසිම එපාවීමක් නැතුව. කොයිතරම් ඔයාට මහන්සි වුණත් ඔයාගෙ වචනවල ඒ ගතිය නොපෙනෙන්න, නොදැනෙන්න සුන්දර වචන පෙළක් ගලපනව බොහොම අපූරුවට.
කොහොම වුණත් බොහොම ස්තුතියි අපට යාමට අසීරු තැන්වලට අපව රැගෙන ගියාට.💐💐💐
ලංකාවේ ලස්සන තැන් පෙන්නන හදවතේ සංචාරකයා ..ලොකු පිරිස් ආදරෙයි
අයියේ කියන්න කිසිම දෙයක් නැහෑ.. දවසක රූපවාහිනීයක සංචාරක වැඩසටහනකින් දැකගන්න ආසයි.. හදවතේ සංචාරකයා.. ❤️
අම්මේ බෑ මල්ලි.. නිදහස් මෙහෙම නේ
@@DineshAPathum ඇත්ත
You are living in 1990.Mihiran. you tubers have long overtaken tv programmes. Nowadays tv presenters are turning into you tubers.
හදවතේ හොදම ගමන් සගයා ලොකු පීරිස් අයියා ආදරෙයි දිනේස් අයියා
විල් පත්තු වනය ටික නම් ගොඩක්ම ලස්සනයි අයියෙ.බුදු සරණයි.
සොබාදහම රකින ලස්සනට විදින අනික් අයටත් විදින්න සලස්වාන සොදුරු සංචාරකයෝ ❤️ ජය වේවා ඔබ දෙදෙනාටම 🙏❤️💚💙 බොහෝ තුති
හැමදාමත් වගේ අදත් නිදහසේ සංචාරයක . දිනේෂ් අයිය එක්ක. ආදරෙයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
ගොඩක් ස්තූතියි අයියේ අපේ රටේ මේවගේ සුන්දර තැන් වලට දුශ්කර ගමනාන්තයන් ඔස්සේ අපිව එක්කන් යනවට.. දවසේ මහන්සිය විනාඩි කිහිපයකින් නැති කරන්න පුලුවන් භාවනාවක් වගේ.. කවදහෝ ඔබව දැක කතා කරන්න පුලුවන් දවසක් හමුවේවා ප්‍රාර්ථනා කරමින් මුලු ලොවක් හදුනන හදවතේ සංචාරකයා වෙන්න හදවතින් සුභ පතන්නෙමි.. තෙරුවන් සරනයි ..💚💛
මාරම ආසාවෙන් බලන්නේ අයියේ ඔයගේ විඩියෝ🎉
අයියා ශ්‍රි ලංකාවෙ අපි නොගියපු නොදැකපු දැන් පෙන්නලා කරන්නෙ ලොකු පිනක්.අපි ඒ තැන්වලට ගියෙ නැතත් මනසින් එතනට අරන් යන්න තරම් මේ විඩීයො මේ කතාබහ සමත් වෙනවා😊.yt එකේ දැකපු හොදම traveling yt එක.ඉස්සරහටත් මේ වගේ සුන්දර ස්ථානවලට යන්න ඒ සුන්දර ස්ථාන පෙන්නන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සමග ලොකු පිරිස්ට.. තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
මල්ලි ඔයාලා සියලු දෙනාට උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා
සුන්දරත්වය වගේම ත්‍රාසයත් මුසු වූ තවත් අද්විතීය සන්චාරයක්..! ❤️
මම හරිම ආසාවෙන් බලනව ,ඉස්සර ගිය සැරිසරවගේ ලසිසනට ප්‍රසන්ට් කරනවා
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️🍃🌍🌳💚😊.
අන්තිමට සමුගන්නවා කියද්දිනම් හිතට මාරම දුකක් එනවා..
Man hithane kawruth me thanwalata gihin nathuwa athi pennala nathuwa athi godak lassanai apita kawadawathdakinna labenne nane apiwa ekkagena giyata godak pin parissamen dennatama bs
සොදුරු සන්චාරකයා ආදරෙයි දීනේශ් අයීයා ඔයා තමා ආසම කෙනා මගේ ජීවීතේ දවසක ඔයා වගේ වෙන්නයී ආස❤️❤️❤️
Harima ලස්සනයි vloge eka අයියා jaya wewaaa..!!
හදවතින්ම නිහතමානී සංචාරකයා❤️
සුන්දරත්වය හා විනෝද කැටි කොට විහිලු තහලු සමගින් ලස්සන video රැගෙන එන දිනෙශ් ඔබට බොහොම ස්තූති
වෙනස්ම රූපරාමු පෙළක් වෙනස්ම සංචාරයක් ආදරෙයි දිනේෂ් අයියා❤️💛🤩
ස්තුතියි දිනේෂ් සහ ලොකු පීරිස් ට
අපි ගමන් කලා වගේ දැනෙනවා
කුවේනීගේ අඩවියේ විස්තර දැනගන්නට කැමතියි , ඔබලාට ජය !!
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි. 🍃🌱
Nice Journey ❤
නිහතමානී සංචාරකයෙක් අයියේ ඔයා බුදු සරණයි ❤️❤️
තවත් එක් සංචාර සිහිනයක්... රූප මාධ්‍ය මගින් ... ලං කලේ.මතු දිනකයාමට පෙර අපට.. පින්. DAP Dinesh තව දුර යන්නට අප වෙනුවෙන් ධෛර්යය..
ජීවිතය සුන්දරත්වය මේ පරිසරයේ සුන්දරත්වය එක්කම ගත කරන ඔයාලාගේ ජීවිතය හරිඅම සුන්දරයි. පුදුමාකාර වාසනාවයි හරිම සතුටුයි ඔබතුමාට ලොකු පීරිස් ඔබතුමාටත් බොහෝ පින් ඔබේ ඇසින් අප මේ සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය ස්භාදහට ආදරේ කරනවා ❤️
අපේ ස්භාවදර්මයෝ අපි රැකගමු !
සැමට සිත් පහල වේවා !
සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
සොබාදහම ට ලං වෙන්න ආදරේ කරන්න පුරුදු කරපු මිනිස්සු ඔයාලා.ආදරෙයි ට්‍රැවල් පිස්සුව හදපු හැමෝටම ❤
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම වගේ බැලුවා ලංකාවේ තින හැම සුන්දර ස්ථානයක්ම හරි ලස්සනට පෙන්නනවා අපි නොගිහින් තින ස්ථාන කොච්චර තිනවද මේ ලංකාවේ එ ස්ථාන අපිට පෙන්නනවට ඔයාලට ගොඩක් පින් එ වගේම ගොඩක් ස්තුති. ලංකාව වගේම මුළු ලෝකේ වටේම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
අවදානම් ගැනීම නිසා ඔයා කරපු වැඩේ ගොඩක් ලස්සනට තියෙනවා. බලන අයටත් ලස්සනට බලන්න හිතෙනවා. එත් ගොඩක් පරෙස්සම්න් එහෙම දේවල් කරන්න. ඔයලා ලස්සන, හිත ලස්සන ,හදවත ලස්සන අපේම සහෝදරයන් නිසා කියන්නෙ. බුදු සරණයි.. සොබාදහමට ආදරෙ කරන කිසිවෙකුට සොබාදහම නපුරක් කරන්නෙ නෑ..ආශිර්වාද කරනව.. චිරං ජයතු.....
ඇත්තටම ලොග් සුපිරි බලන්න බලන්න ආසයි... 👌👌👌👌
වීඩියෝ එක දාපු ගමන් බැලුවා .හරිම ලස්සනයි...හදවතේ සන්චාරකයා...
හදවතේ සංචාරකයා හදවතින්ම සුබ පතනවා.. ගොඩාක් දුෂ්කර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට ගොඩාක් ස්තුති .. ගොඩාක් පින්.. බුදු සරණයි අයියෙ ඔයාටත් ලොකු පිරිස් අයියාටත්..
හදවතේ රැදෙන මතකයන් ගොන්නක්...😍හදවතේ සංචාරකයා 'දිනේෂ්' එක්ක.. 💚🌿🙏
අපි මන්නාරම ගියත් ඔය වැලිපර වලට යන්න බැරි වුණා. ඔයාට ඒ වාසනාව ලැබ්ලා මල්ලී.. ඇත්තටම සන්තොෂයි.. ජයවේවා මල්ලී..
අපි වෙනුවෙන් මේ වගේ තැන් වලට ගිහින් ඔයා කරන දේ පට්ට වටිනවා මොකද අපි මේ ලංකාවේ ගිහිල්ල නැති ගොඩක් තැන් වලට ඔයා අපිව එක්කන් යනවා අයියේ පට්ට ආදරෙයි අයියේ ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න අයීයේ ජය වේවා ඔයාට 👍👍👍❤️❤️❤️🙏🙏🙏
අලුත් හා සුන්දර වැඩක්. හරිම ලස්සනයි . මම දැක්කෙ පලවෙනි වතාවට. ස්තුතියි මිත්ත්‍රය ජයවෙවා ..!
සුපිරියක් දිනේශ් අයියා පෞද්ගලිකව ආසම චරිතයක් ඔයා වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න ඔනේ❤
අදත් දැක්කේ නැති සුන්දර ගමනාන්තයක්.👌👌👌👌👍👍👍👍💐💐💐
Mr. පීරිස් වෙන්න තිබ්බනම් කියලා අදනම් හිතුනා. දිනේශ් අයියා වගේ මනුස්සයෙක් ආශ්‍ර්‍ය කරන්න තිබ්බා 🥺
දිනේශ් කියන්න වචන නෑ ඒ තරම් හරිම අපූරුවට අපේ හදවත් තුලටම හැම මොහොතක්ම කිදා බස්සවන්න සමත් වෙනව. සෑම නැවතුමක්ම කුතුහලයක් ඉතිරි කර හරිම අපූරුවට නිමා කරනව. ඉතින් දිනේශ් හදවතින්ම සුභ පතනවා සහ ස්තූති වන්ත වෙනව සොදුරු දසුන් අප වෙත ලගාකර දීම පිලිබව. ජය වේවා❤❤
ගොඩාක් ස්තූති. ජයවේවා
මගේ ආසම සංචාරකයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් ඔයා අයියේ මෙික නියමෙටම කරනවා ❤️
ජයෙන් ජයම වේවා !!!
ආදරෙයි සහෝදරයා ❤
කියන්න වචන නෑ දිනෙෂ් අයියේ ඔයාලාට බුදු සරණයි ...ජයයෙන් ජයම වේවා.... ආදරෙයි
ඔයා වගේ මේ තැන් වගේ හිත.නිවෙන භාවනවක් වෙන කොහෙද ❤
❤❤❤❤❤ කියන්න වචන නැහැ ජෙසු පිහිටයි හදවතේ සංචාරකයෝ ඔබ සමග සැම තැනම සංචාරය කරන සියලුම දෙනා ❤❤❤❤❤
වීඩියෝ එක දාපු ගමන් බැලුවා .හරිම ලස්සනයි .පොතක් කියවනව කියන්නෙ මටත් වෙනම ලෝකයක් .
පැයක් පුරාවට බලපු ලස්සන අමතක නොවන film එකක් 🍃☘️💚
පොඩි කාලෙ ඉදන් තිබුනු travel පිස්සුව මීට අවුරුදු 4 කට ආසන්න කාලයකට කලින් වැඩි කරල මේ වෙද්දු ඒක travel සික් එකක් කරපු මගේ ලෝකෙ වීරයා ❤️( ආයුබෝවන් මම දිනේශ්) 😍
දිනේශ් අයියා ඔයා නම් මාරම ගැම්මක් 😎🤏 ❤️❤️ crongragulatuon brother
මගේ ජිවිතේ මන් දැකපු වාසනාවන්තම ඇස් තියෙන්නේ අයියට........මන් එහෙම කියන්න හේතුව මේ වගේ ලස්සන හිත නිවන දර්ශන හැමෝටම දකින්න ලැබෙන්නේ නැ ......☺️☺️
හැමදාමත් වගේ වැඩේ නම් ඉස්තරම්👌ඔය ලස්සන පාරවල්,මේ තැන් මේ තියෙන විදියටම තිබුනාවේ...ඔයාලා වගේ පරිසරයට ,සත්තුන්ට ආදරේ මිනිස්සු විතරක් අමාරුවෙන් ගිහින් විදපුවාවේ...මොකද අපේ මිනිස්සු බහුතරයක් ඒවයෙ වටිනාකමක් දන්නේ නෑ.. එහෙම අය නොයන කල් මේ තැන් හැමදාමත් ලස්සනට තියේවි...🌿🖤🦩🍃🍂
ජීප් එක අරන් ගියපූ ලොකු පීරිස් නම් 😁😇 ජීප් යාලුවා ඔයත් පිස්සෙක් හොදේ🥰🚗
💯
ඒ සුන්දරත්වය අපිට පෙන්නුවට බොහොම පින් සහොදරයා. ❤❤
තවත් ඒ වගෙ ලස්සන තැන් වලට යන්න ලැබේවා ❤🤝
Very nice putha. Theruwan saranai !