Wilpattu National Park | ලංකාවේ විශාලතම වනාන්තරය මැදින් කුදිරමලේ තුඩුව දක්වා |
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- This video is about Wilpattu. Covering over 131 thousand hectares, it is the largest National Park and one of the most precious protected areas in Sri Lanka. We spent one night at one of the bungalows maintained by the Sri Lankan Wildlife Department. Not only for the various species of wild animals, Wilpattu is one of the historic parks with many ancient ruins. It was a marvellous experience we had. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
මම මෙච්චර පැහැදිලිව තම්මැන්නාව දැක්කමයි.අහල තිබුනට දැක්කෙ අද රූප රචනාවකින්හරි දැක්ක එක වටිනව දිනේෂ් පින් ගොඩක්.❤
හිත නිවන,සනසන භාවනාව 🥰💚🌿ඉතින් අවසරයි සොබාදහම මැව් ලෝකයේ මොහොතකට ගිමන් හරින්නට දිනේෂ් අයියා එක්ක🫣❤️🙏 හැමදාම වගේ වෙනස්ම දෙයක් , වෙනස්ම රසයකට අපට අරගෙන එනවා කියලා දන්නවා. තවත් සොදුරු තැන් ,නොදුටු තැන් සොයා පියාඹන්න හරි පරිස්සමෙන් 🙏🌿🥰
හදවතේ සංචාරකයා❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🇩🇪
දුක් මහන්සි වෙලා මහන්සිවෙලා ගේනා වීඩියෝව බලන්නේ නොඉවසිල්ලෙන් සොබාදම් මවගේසොඳුරු පුත්‍රයා දීර්ඝායු වේවා
හිත නිවන සංචාරයක් ❤ මම ආසම youtube channel එක 💖
මේ වාගේ තැනකට අපිව එක්කන් ගියාට ඔයාට ගොඩක් පින් ❤️❤️🙏
වැස්සයි, කොළ පාටයි කියන්නේ හිතට ඇස් දෙකට අස්වැසිල්ලක්.. ස්තූතියි DAP 💐❤️
ජිවිතේ පලවෙනි පාරට දැක්කේ කියන්න වචන නැ අනිත් ඒවා වාගේම මේ රූප රචනාවත් සුපිරි තමා 🍁🍃🌼🦋♥️
අහම්බයකින්වත්....මටනම් යන්න වෙන්නෙ නැති...ලංකාවෙ සුන්දරතැන් වලට මෙහෙම එක්කගෙන යනවාට ඔබට ගොඩාක් පින්...සහෝදරයා ...❤❤❤❤❤
@@aselachathuranga176 ඒක හීනයක් විතරයි.....ඒකයි........🙂🙂🙂🙂.. ඉතින් මෙහෙම දැක්කාම හරි සතුටුයි.......දිනේෂ්ගෙ වීඩියෝ බොහෝම පැහැදිලි , එයාගෙ කතා බහ...ලොකු පීරිස්ගෙ නිහඩකම බොහෝම ලස්සන කරනව මේ වීඩියෝ ........
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට.☸️
හදවතේ සංචාරකයා ❤️❤️❤️සිත් ගිමන් නිවන සංචාරක් ..හදවත පුරවාලන වචන...❤❤ අපිත් යනවා ඔයා එක්ක ගමන..ඔබ වන් මිනිසුන් රටට ආඩම්බරයක්...
සිත නිවන සොබාදම් අම්මාගේ සුජාත පුත්‍ර රත්නය.පින්කාරයි ඔබ .බොහොමත්.දුකයි ,නිධානයක් උඩ ඉදන් හිගාකන ජාතියක් වීම ගzන.සොයා යන්න දිගටම. දලදා සමිදු පිහිටයි !
බලන්ට ලස්සන විඩියෝ එකක් ස්තුතියි ඔබට ජයවෙිවා
අයියගේ කතාවයි ඔය රූප රාමුපෙලයි බලන කොට නිකම් භාවනාවක් වගේ හිත නිවෙනවා ❤️ අයියට ගොඩක් පින් ඒවගේම ඔයා විතරක් තනියෙන් ඔය සුන්දරත්වය විදින්නෙ නෑ අපිවත් නිකන් එක්ක ගියා වගේ ❤ Thanks dinesh අයියා අපිවත් එක්ක ගියාට❤❤❤
ජීවිතේ දුටු සොඳුරුම පුද්ගලයින් දෙදෙනෙක් ලොකු පීරිස් දිනේශ් ආසිරි පැතුම් ❤️
Yes me too 👍❤️❤️
සුපිරි මරු මරු 🥰💖😍❤️
අවංකවම ඔබතුමාගෙ මේ වැඩසටහන සුපිරිම සුපිරි. මමත් පුත්තලම් දිස්ත්‍රික්කයෙ කෙනෙක් ඒත් මම තවමත් විල්පත්තු කැලේ ඇතුලට ගිහන්නෑ. ඔබතුමාගෙ මේ වැඩසටහනෙන් තමයි දැක්කෙ විල්පත්තු කැලේ සුන්දරත්වය සහ වටිනාකම. මෙවැනි වටිනා දේ අප රටේ ජනතාවට සහ එතෙර ජනතාවටද දැක ගැනීමට ඔබ ලබාදෙන උත්සහයට ඔබතුමාට බොහොම ස්තූතියි. අපි සොබා සෞන්දර්යයට ආදරය කලයුතුමයි.
Mn othenta gihin tiyenwa aiyeee patta lassanai ape lnkawda kiyla hitenawa
හදවතේ සංචාරකයෙක් එක්ක මේ ගත කරන හෝරාව මමත් එතන හිටිය වගේ මට දැනුනේ ගහ කොළ සතා සීපාවා අපිට හරිම ලෙන්ගතුයි...ස්බාව දහමේ අාශිර්වාදයත් එක්ක මේ සුන්දරනීය පරිසරයේ විචිත්‍රවත් රුප රචානාවත් ප්‍රක්ෂකයන් අතරට අරගෙන එන් තව තවත් වසානවා ශක්තියට ඔයාල ලැබෙන්න ඕන..අාරෙයි හැමදාමත්ම...දිනේශ්❤❤❤❤
සිත් ඇදෙන ,සිත් ඇලෙන අපේ රටෙහි සුන්දරත්වය,ඉදිරිපත්කරන ඔබ හැමෝටම යහපතක්ම වේවා
වර්ෂාවත් එක්ක කොළ පාට වෙච්ච ගහ කොළ දකිද්දී හිතට හරි සනීපයක් දැනෙනවා දිනේෂ් .ඔබ මේ සුන්දරත්වය දකින නිසාමයි අපිත් එය විදින්නෙ.ඇත්තටම බොහෝම පින් දිනේෂ් මේ කරන දේට.💖💖
එනකං පට්ට ආසාවෙන් බලන් හිටපු video එකක්....❤
සුන්දර බාවනාවාක්.
දිනේෂ් අයියාගේ වීඩියෝ එකක් බැලුව හිත පිරෙනවා. මනස relax වෙනවා
Dap ලංකාවේ යූටියුබ් ට්‍රැවල් වීඩියෝ වෙනම ලෙවල් එකකට ගෙනාවා. ඒකට හරි වටිනාකම ඉක්මනටම හම්බෙන්න කියල ප්‍රාර්තනා කරනව
ආසාවෙන් එනකම් බලන් හිටපු තවත් video එකක්... Start එකම මාරම ලස්සනයි...💚🌻තවත් මේ වගේම ලංකාවේ ලස්සන තැන් වලට හොයන් යන්න... දිනේෂ්ට බැරි මොනාද... 💪 ජයවේවා..... DAP කියන්නෙම brand එකක්.... 🌻💚
Jaya wewa 👍❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් අයියා
ඒවගේ ම ඔයා වැඩසහහන දර් ශනීය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ස්තුතියි. very quart
ජිවිතේ පළවෙනි වතාවට දැක්කෙ. හරිම සුන්දරයි. මොහොම ස්තුතියි ඒ වගේම පිං දිනේශ් අයියේ. 🥰😘
දිනෙශ් අයියගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්තන් නින්ද යන්නෙත්නැ දැන් පුරුද්දක් වෙලා සුපිරි වැඩක් අයියෙ ජයවෙවා 🤭
මේ වල්පත්තු වනෝද්‍යානයේ අසිරිය විදිනකොට මට තවත් සුන්දර මිනිසෙකුව මතක් උනා.ඒ තමයි සෑම පෝය දවසකටම විල් පත්තු වනයට සර්පයින්ව ගෙනත් මුදා හරින සම්පත් මහතා. උතුම් මනුෂ්‍යයෙක්.මොකද නිවෙස්වලට එන විෂ සර්පයින්ව මරණයෙන් මුදාගෙන මෙි විල්පත්තු වනයට මුදාහරිනව.ඒත් එක පැත්තක සුන්දර මිනිසෙක්.කොහොම උනත් දිනේෂ් කියන සොදුරු මිනිසා නිසා තවත් සොදුරු මිනිසෙකුගෙ මතකයක් ඒ. කෙසේ වෙතත් අපට යන්න අපහසු තැන්වලට අපව එක්ක යනවටනම් දිනේෂ්ට කියන්න බැරි තරම් පින්.පරිස්සමින් තවතවත් සුන්දර තැන්වලට අපව රැගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි.
මම එතුමාගේ වීඩියෝ බලනවා. ඇත්තටම මේ රටට වටින කියන මනුස්සයෙක්. සතුටුයි එතුමා ගැනත් මතක් කල එක ගැන. බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum අයියේ හුම්මානය තියෙන කන්දත් ඔය වගේ බෑවුමක් තියෙනවනේ.තව මාතර එලියකන්දෙත් මුහුද පැත්තට වෙන්නත් බෑවුමක් තියෙනවා
මේ මොහොතේ මමත් සම්පත් මහතාව ආදරයෙන් මතක් කරනව ඒ වගේම දින්නා.... ඔයාට අපේ මුලු පවුලම ආදරෙයි. තව දෙයක් අපේ සිංගර් මලයවත් ආදරයෙන් මතක් කලා කියන්න.....
Ekenma
Atta
අපූරු සංචාරයක් 😍💚 ස්තුතියි DAP ❤
🌳🌺🌱🦅🐾️🍂🍃
Dinesh oyaga ederepat kirema godak hodai nikan apit sanchare giya waga danenawa
හරිම ලස්සන video එකක්....good luck දිනේෂ් අයියා.....❤❤❤
පට්ට ...කැලෙට යන එකක් එනකම් හිටියේ බලන්න ...😍
දිනේෂ් අපිට හැමදාම දෙන්නේ අලුත් ම අත්දැකීම් සහිත වීඩීයෝ මේක බලාගෙන ම හිටියේ ස්තුති යි දිනේෂ් ඔබට
Hmm niyamai ඔහොම යමු dinesh bro ජය වේවා ඔබට ✌️✌️✌️✌️✌️✌️✌️✌️💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආරම්භය නියම සිනමා අත්දැකීමක් වගේ 🤩💐
හිත නිවන සොබාදහම. මාරම ලස්සන වීඩියෝ එකක්.නියමයි දිනේෂ්.
හදවතේ සංචාරකයා..... ❤❤❤❤
වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝවක්.. බෙහෙවින්ම ස්තූති ඔයාටත් ලොකු පීරිස් අයියා ඇතුළු හැමෝටමත්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තව තවත් සැඟවුණු , සුන්දර තැන් සොයා යන්න හැකිවේවා.... තෙරුවන් සරණයි ❤❤❤
Very beautiful 💯🐘🐘🐘🐘🤗👏👏👌😊👍❤️😍👌👍🙏
ආයුබෝවන් ... 🙏
දිනේෂ් අයියේ ... 🙏💐❤️
ලොකුපිරිස් අයියේ ...🙏💐❤️
ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් තෙරුවන් සරණයි !
බලන්නම් මේ අති සුන්දරත්වය පිරි රූපරචනාව ❤️❤️❤️❤️
ඇත්තම කියනවනමි භාවනාවක්....❤️
Supiri charithayak😇👌
මේ වීඩියෝ එක දැක්කහම මට ආපහු යන්න හිතුන අයියේ...♥️♥️🔥
මම ගියේ පායපු කාලේ. මුළු කැලෑවම දුඹුරු පාටයි.
වැස්ස වැහැලා ගස් කොළ පාටට තියෙනව දැක්කාම මාර ආස හිතුනා. 🌳🌳🌱🌲.
සුබ පතනවා දිගටම මේ වගේ රූප රචනා ගේන්න.
හැමදාමත් වගේ මේ වතාවෙත් කියන්නම් ඔබට බොහොම ස්තුතියි, ඔබේ සංචාරයට අපවත් එකතු කරගත්තාට. ලංකාවේ සංචාරය කරන්නවත් අපහසු ආර්ථික රටාවක් පවතින යුගයක අප වෙනුවෙන් මෙවැනි භාවනාවක් ගෙන ඒමට ඔබට තව තවත් හැකියාව ලැබේවා❤❤❤
Aththatama niyama lassana thanak aiye
දින්නා... ලොකු පීරිස්.... වගේම අපේ සිංගර් මලයටත් ගොඩක් පින් අපිට මේ වගේ වීඩියෝවක් ලබා දුන්නට.....❤❤❤❤❤❤❤
අපි 2001දි සටන් විරාම කාලෙදි ඇවිත් හිටියෙත් කොක්මොටේ නිවස්නයේ. ඒ දවස් වල නම් ඔතන බංකර් පවා දකින්න තිබුනා. පහුගිය මාර්තු මාසෙත් අපි ආවා, ඒත් වැඩිය සත්තු දකින්න බැරි උනා. ගිය නොවැම්බර් මුල සුමානෙත් අපි යාලුවො එක්ක තලෙයිමන්නාරම් ගිහිං එනකොට විල්පත්තුව බලන්නත් ගියා. කොළ පැහැති පරිසරයේ ගුරු පාට පාර දිගේ විමසිල්ලෙන් යද්දි, පුංචි මුව පැටියෙක්ට කුරුමානම් අල්ලන දිවියෙක් දැක්කා. ජීප් එකේ සද්දෙට ඒ දිවිය පැනලා ගියා. එයාගේ කුරුමානමත් වැරදුනා. තව කිඹුල්ලු, වලස් අම්මා සමග පැටියෙක්, මොණරු, මුව රංචු , සර්ප උකුස්සො, කෑඳැත්තෙක්, හිස සුදු රාජාලියෙක්, නීල බිඟුහරයින්, මානාවන් දැක්කා. වනන්තරෙන් එලියට ආවේ මහ වැස්සෙ. ඒක නම් හිත සතුටු උන හරිම අපූරු සංචාරයක්. දිනේෂ් පුතාගේ සංචාරයන් ගැන මං දැන ගත්තෙ, බලන්න පටන් ගත්තෙ, නුග සෙවනට ආවට පස්සෙ ඉඳල. සංචාරය කරන්න අපිත් ගොඩක් කැමතියි. සොබාදහමේ සෞන්දර්යාත්මක දේවල් හරිම ලස්සනට ඔබ ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි . තවත් සොඳුරු ඉසව් කරා යහලුවෝ සමග සංචාරය කරන්නට ලැබේවා. පුතාට සුභ පැතුම්. ජයවේවා . 👍
අදත් මරු අයියේ...අපිට හිනෙන් වත් යන්න බැරි තැන් වලට යන අයියාට බුදු සරනයි❤️
ලස්සන සුන්දර දසුන් නෙතට අස්වැසිල්ලක් ඔබට බොහෝ පින් 🎉❤❤❤
මේ පැය ඇතුලේ වෙනස්ම තැනකට ගියා 🌺🍂 අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට හුගක් ස්තූති දිනේෂ් අයියේ , ලොකු පීරිස් අයියෙ 💖
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👌🏾
මගේ නිජබිම ශ්‍රි ලංකා
සදා වාසනාවන්.
ජයවේවා !!!!ආඩම්බරයි.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
අහම්බෙන් හමු උනේ...
ආර්ථිකය නිසා වසා දැමුනු සුන්දර සිත් වෙතට...
සොබාදහමෙ ලස්සන ආශ්වාදය ගෙනාවට බොහෝ ස්තූතියි බොහෝ පිං මිත්‍රයා...
මට වෙන කියන්න වචන නෑ.....❤❤❤❤
සුපිරි ❤️❤️❤️
ඒකනම් සුපිරියක්ම තමයි .සංචාරයක තියෙන හැමදේම එකම තැනක දැක්කා .ඒක මමත් වින්දා නියමයි ජය වේවා ❤❤❤
👍👍👍
අදත් ඉතිං සුපිරියක්ම තමා. 👍❤️
Drone තහනම්ද මල්ලි. විල්පත්තු අරතුලෙ.
Great video.Thank you!
හැම වීඩියෝ එකක්ම බලනවා.ලොකු පීරිස් කියන්නේ මරුම චරිතයක්(හොද යාලුවෙක්)වගේ පේනවා❤❤
Bohoma pin ayye. Apiwa oya wagey than walata akkan gehen sundarathwaya widinna salaswanawata. Hemadamath wagey kiyanna tiyenney hadawathey sancharakayata Jaya wewa...
Another fantastic antastic vlog❤.
තාරකා ඉබ්බා 👍...
Thanks for your time& efforts.
දැනුම ❤
Marvelous video❤#DAP
මේ පිංබිමේ අගය ,සුන්දරත්වය රටටම,ලෝකයටම කියා දෙන අපේ හදවතේ සොදුරු සංචාරකයා DAP අයියා❤️❤️❤️❤️ ස්තූති දිනේෂ් අයියෙ . තෙරුවන් සරණයි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾😂👌🏾👌🏾👌🏾
සොබාදහමේ හිතවතානෙනි ...තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න ...සතුටින් ඉන්න ...
දිනේෂ් අයියා ඔයා ගේ Editing නං සුපිරි..තවත් දියුනු කරගන්න ශක්තිය ලැබේවා...ජය...💚💥
කියන්න වචන නැ.ගියා වගේ feeling එකක් දැනුනා.රූප රචනාව විශිෂ්ඨයි.ස්තූති මෙවැනි දර්ශන තල අපට ගෙන එනවාට.ඒ වගේම කීලෝමීටර් ගනන් ගමන් එක්කන් යන යකඩ සගයාත් සුපිරි...😈😈
හදවතේ සංචාරකයා...❤️🔥❤️🔥💓💓
😮
ඉතාම ලස්සනයි සියලුම දෙනාටම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉදිරියට යමු ජයවේවා
ලඟදි කන්දක් නැග්ගෙ නෑනේ...ඊලඟට නගිමු කන්දක්💚
A big thank you to DAP!!! Your effort is highly appreciated 👏🏻👏🏻
තෙරුවන් සරනයි පුතා
බලන්න ලස්සන විඩියොවක්..❤
ලොකු පීරිස් ❤❤❤❤ කියන්න වචන නෑ,,, මං දකින මාරම විනයක් තියන සුපිරි චරිතයක්...❤❤🙏. දිනේශ් A පැතුම්,,❤❤❤ ඒ වීඩියෝ නම් ආයෙ ආයෙ බලන්න හිතෙන තරම්,,, පංකාදු පහයි,,👌👌👌❤❤❤
ඔන්න බලනවා❤❤
ජයවේවා මල්ලි ❤️
අලුත් විදියට අලුත් දෙයක් ස්තූතියි ඔබට
Sundara kiyala nima karanna baaaa theruwan saranai
අදත් ලස්සන විඩියොවක් Brother ❤
දිනේශ් පැතුම් ❤️🌷❤️සාගර පීරිස්❤️🌷❤️ අපේ සොබාදහම් වීරයන් ❤️🌷❤️ තෙරැවන් සරනයි ❤️🌷❤️ ඔබ කන්ඩායමට❤️🌷❤️
ඔබගේ වැඩසටහන් හරි අපූරුයි, ඒ වගේම මිනිසුන්, සතුන්, සොබාදහම අපේ උරුමයන් ගැන දරන ආකල්පත් හරිම වටිනවා.
Kalin coment gahuwe balanna kalin ane thambapanniya thammannawa daka bala dunnata godak pin puthe
ලස්සන ලස්සනයි ජයවේවා!
කදිර මළේ ගිහින් තියෙනවා ඒත් ඔහොම ඔය ලස්සන දකින්නට දැනුවත් වෙල හිටියෙ නැ
Thanks me soduru isawwata apiwa ragena giyata. Thanks DaP Thanks.
තෙරුවන් සරණයි ❤❤
HAMADAMA WAGE ADHATH SUPIRIYAK DINESH AYYA..!
පුදුම සතුටක් හිතට දැනෙන භාවනාවක් වාගේ හිත එක තැනකට අරන් ගිය ඔබලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි මම කුවෙට් සිට
niyamai🤩
❤ නියම ගමනක්
යන්න අස ගමනක්
තම්බපණ්ණිය හරි යටම දැක්කේ අද. සිස්ටාචාර යේ මුලත් එක්ක ම දුක්බර ආදර කතාව . ..
වැසි කාලෙ හරිත වනය වෙනම ලස්සනක්. අනාගතයේ අපි ට මේවා අහිමි වේදොයි බයකුත් ඇති වෙන වා . ඉතිං ආයුබෝවන් 🙏
හරිම ලස්සනයි 💚🌿🍃☘️
හරිම ලස්සනයි ♥️🌹
ලස්සනයි dinesh malliබලන් ඉන්න ආසයි වීඩියෝ එකඔයා ඇතුළු ලොකු පිරිස් කණ්ඩායමටම බුදු සරණයි❤❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක්
ගොඩ දවසකින් රූප රචනයක් නැති නිසා බලන් හිටියෙ මොකද උනේ කියල .වෙනද වගේම බලන්න ආස හිතෙන සංචාරයක් වෙන්න ඕන.🌱💚ජය වේවා ඔයාට ...💐
දිනේෂ් ඔයානම් බවනාවක් ඇත්තටම මට ගොඩක් දුක හිතුන ගොඩක් තරහ ගියපු වෙලාවට ඔයාගේ පරණ වීඩියෝ හිටන් බලනවා ❤❤❤බුදුසරණයි
Hitan 🎉 oyage parana video pawa (hitan) balanaea
අද වෙනස්ම සංචාරයක් හරිම ලස්සනයි අය්යා
😘🧔❤️
අත්තටම ලස්සනයි 😊❤
Ubanam machan marama porak hode ape bashawen kiyanawanam. Jaya wawaaaa machan
Sitha dukin paaluwen sitina mohothaka obe WILPATTU video eka mage sitha probhodamath kelaa wenema sundera pathiladak keraa gene giya. Thank you. Obeta mahath pin .😌🙏
Ane lassana wachanayakin kiyanda nam be❤❤❤