Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video is based on a fantastic experience in Kandy, Sri Lanka, for four days. It contains many unseen places in Kandy. When you watch the viedio, you can experience waterfalls, natural bathing places, camping sites, hiking routes, mountain peaks, the highest mountain peak in the Knuckles mountain range and many more beautiful places hidden in Kandy. You and enjoy and use this video as a travel guide to Kandy, Sri Lanka. Hope you will enjoy this video.
    මහනුවර කේන්ද්‍ර කරගත් සංචාරයන් සියල්ලක්ම බොහෝ දුරට එක හා සමාන ස්වරූපයක් ගනී. නමුත් මේ සංචාරය සාම්ප්‍රදායෙන් බැහැරව මහනුවර ආසන්නයේම සැගව පිහිටා ඇති මනස්කාන්ත දිය ඇලි, සුන්දර කදු මුදුන් සහ සොභාවිකව පිහිටා ඇති නාන තටාක, කදවුරු බිම් සොයා ගිය දින හතරක,රාත්‍රීන් තුනක වෙනස්ම ආකාරයක වික්‍රමාන්විත සංචාරයකි. සම්පූර්ණ කිලෝමීටර 600ක දුරක් ගමන් කල මේ සංචාරය පුරා අප විදි අත්දැකීම් අපමනය. කදු මුදුන් සහ කදවුරු බිම් සොයා මෝටර් සයිකලයක සීතලේ ගමන් කිරීමත් එය නතර කොට ඒ ආසන්නයේම කදවුරු බැදීමත් වෙනස්ම හැගීමක් ය. ගමන් මලු තුල රැගෙන ගිය කෑම බීම කොහේ හෝ හමුවන නිදහස් සහ සුන්දර ගමනාන්තයකට වී උයා පිහා ගෙන ආහාරයට ගැනීම මේ ගමනේ රසවත් බව තවත් වැඩි කල අතර දින හතරක් මුළුල්ලේ අප විදි ඒ මනස්කාන් අත්දැකීම හැකි පමනින් රූප රචනාවට නැගීමට උත්සහ කල අතර මේ එහි රූ සටහනයි..
    ඔබත් දිනෙක නුවර කේන්ද්‍ර කරගත් සංචාරයක් කරන්නේ නම් මෙය ඔබට අත්පොතක්, මග පෙන්වීමක් වන බවට මා විශ්වාස කරමි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    DAP production.
    සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.
    මේ සංචාරයේ අප සොයා ගිය සුන්දර ගමනාන්තයන් සිතියමෙන්-
    (Location’s)
    📍Ranna thenna natural pool - goo.gl/maps/xZ...
    📍Thaliya watuna ella - goo.gl/maps/LX...
    📍Alakola state - goo.gl/maps/vN...
    📍 Huluganga Ella Waterfall- goo.gl/maps/1y...
    📍 Jodu Ella Water Falls- goo.gl/maps/Fi...
    📍 Rangala Natural Pool - goo.gl/maps/Va...
    📍 Wewatenna Camping site - goo.gl/maps/tJ...
    📍 Victoria Dam - goo.gl/maps/fD...
    📍 Katusu Konda කටුසු කොන්ද- goo.gl/maps/mK...

ความคิดเห็น • 925

  • @travelwithwife
    @travelwithwife 2 ปีที่แล้ว +69

    ❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +6

      Thank you so much ❤️🇱🇰

  • @sachiya451
    @sachiya451 2 ปีที่แล้ว +28

    හික්මුනු කටහඩක් තියෙන...ලංකාවේ සොදුරු සංචාරකයා....❤❤❤❤👌👌👌

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @neharathalagune901
    @neharathalagune901 2 ปีที่แล้ว +122

    දවස් හතරක් travel කරන්න අපේ නගරය " නුවර " තෝරාගත්ත එකට ගොඩක් ස්තුතියි...ඒ වගේම බොහෝම ආඩම්බරයි අයියේ....අපි ලගටම ඇවිත් ගිහින්....අදත් ලස්සනයි episode එක....එක හුස්මට බලලා ඉවර කලා....දීර්ඝායුෂ ඔයාට.....ආදරෙයි... 🇱🇰❤️

    • @JAY-yb3gl
      @JAY-yb3gl 2 ปีที่แล้ว +10

      නුවර කියන්නෙ භාවනාවක්❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +38

      ගොඩාක් ස්තූති නංගි.. නුවර කියන්නෙ ගුණ දහම් අතින් පරිපූර්ණ සහ ආගන්තුක සත්කාර වලින් අනූන සුන්දර මිනිස්සු ටිකක් ජීවත් වෙන ප්‍රදේශයක්.. ඉතිං ඔයාලා හරිම වාසනාවන්තයි

    • @neharathalagune901
      @neharathalagune901 2 ปีที่แล้ว +6

      @@DineshAPathum බොහෝම නිහතමානිව පිලිගන්නවා අයියේ.... 😌

    • @kasunindika9305
      @kasunindika9305 2 ปีที่แล้ว

      ප්

    • @maheshkumara6667
      @maheshkumara6667 2 ปีที่แล้ว +3

      අනිවා අපි ඉපදුනු ගම .. මැරෙන ගම .. ආදරෙයී අයියා .. එලම

  • @Divanka965
    @Divanka965 2 ปีที่แล้ว +17

    ඇබ්බැහිවෙන සුලුයි🌿🍀 💝😁අවාරෙ සිරිපා වීඩියෝ එකේ ඉදල හැම වීඩියෝ එකක්ම බැලුව මරු 😍🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +7

      ගොඩාක් ස්තූති .ඒ කියන්නෙ මම එක්කම ඇවිද ගිහින්

    • @Divanka965
      @Divanka965 2 ปีที่แล้ว +2

      @@DineshAPathum ඔව් අයියෙ ඔයා එක්කම ගියා වගේ තමයි. ඒක මාර හැගීමක් .මාර ලස්සනයි 🌿🔥🌿🌿🌿🌿

  • @chathu_basnayaka
    @chathu_basnayaka 2 ปีที่แล้ว +5

    අනේ නුඹේ කකුල් කෙතරම් හයියද
    හදවත කෙතරම් සොඳුරුද ❤️
    පණ පොවන දිය ඇලිත්
    හුස්ම දෙන කඳු පංති
    සියල්ල ඉක්මවා යන
    නුඹේ අව්‍යාජ සිනහව 😍
    තව තවත් නුඹේ කකුල් ශක්තිමත් වේවා..!!
    ❤️🌸

  • @tharangaekanayaka4024
    @tharangaekanayaka4024 2 ปีที่แล้ว +57

    "මේ රට කොච්චර වාසනාවන්තද..අපි කොච්චර වාසනවන්තද" ..ඒ වචන වලට කදුලු ආවා මට..🥺❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +18

      ඇත්තටම එතන දැනුන හැගීම ඒ වචන වල තිබුනා.. මට මහා ආඩම්බරයක් වගේම දුකක් දැනුනා මේ රට මෙච්චර දේවල් අපිට දීල තියෙද්දිත් ඇයි අපිට මේ රටට සාධාරණයක් කරන්න බැරි කියලා.. ❤️🥺

    • @hansagunawardana8946
      @hansagunawardana8946 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති අයියා අපේ රට ලෝකේට පෙන්නවට මගේ රටේ ලස්සන වෙන රටකට ගිහින් අපිට මේ වගේ වීඩියෝ වලින් විතරයි බලන්න පුලුවන් මගේ නුවර මන් ඉපදුන හැදුන වැඩුන නුවර මගේ ජීවිතේ එක කොටසක් අපේ රටේ ලස්සනම පැත්ත නුවර 😊 ඔයාගේ ගමනට සුබපැතුම් හදවතින්ම 🙏❤️🇱🇰

  • @darshanadeshappriya4953
    @darshanadeshappriya4953 2 ปีที่แล้ว +3

    මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනව.අපිත් ගියා වගේ ඒ අත්දැකීම ලබනව ෆෝන් එකෙන්.මෙච්චර ලස්සන අපේ රට අද ඇද වැටිල තියෙන තත්වෙ ගැන දුකක් තියෙනව.ඔයාට පුලුවන්නම් මේ වීඩියෝස් වලට ඉංග්‍රිසි සබ්ටයිටල් දාන්න ගොඩක් විදේශිකයො අපේ රටේ සුන්දරත්වය දකී.මේ රටට ආදරේ කරයි.මගේ පොඩි අදහසක් විතරයි.පුලුවන්නම් ඒ දේ කරන්න.අපි හැමෝම මේ රටට මේ පින් බිමට ආදරෙයි.

  • @iamusic1202
    @iamusic1202 2 ปีที่แล้ว +4

    අපේ රටට අපේ මිනිස්සුන්ට මේ වෙලාවෙ මේ කාලෙ ඉන්න තත්ත්වේ ඉන්නෙ පීඩනේ හිතා ගන්න බෑ සහෝදරයා ඔයා හොඳම හොඳ මනුස්සකමින් පිරුණු මනුස්සයෙක් මේ වෙලාවේ මිනිස්සුන්ගෙ අහිංසක අසරණ හිත් වලට පුංචි සතුටක් ගේන එකට ගොඩක් ස්තූතී ගොඩක් පිං අයිය වගේ කෙනෙක් බිහි කරපු ඒ උතුම් දෙමව්පියන්ට ගොඩක් පිං ...❤️❤️❤️❤️ස්තූතී සහෝදරයා අපිව සැනසුවට ආදරෙයි අයියේ 🌍🌍🌍❤️❤️❤️

  • @isuriavishka5780
    @isuriavishka5780 2 ปีที่แล้ว +3

    අතරමං වූ පුංචි දූපත අනේ නුඔ කෙතරම් සුන්දර ද❤️🇱🇰බොහොම ස්තූතියි ඔබ ඇතුලු සියලු දෙනාටම,නොයන්නට හැකි වූවත් අපට සජීවී අත්දැකීමක් මෙන් අපට ඒ සුන්දරත්වය සමීප කරනවාට❤️🇱🇰 බුදු සරණයි

  • @Travelinparadise-l1y
    @Travelinparadise-l1y ปีที่แล้ว +2

    කබරගල ඉදලා හොය හොය විඩියො නරඹන මම.. ඇත්ත ඇබ්බැහිවෙන සුලුයි... බුදුසරණයි අයියේ 🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      වාලිඹේ වීඩියෝ එකයි, ලකේගලයි, ගවරවිලයි බලන්න

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +7

    තවත් ලස්සන ඉදිරිපත්කිරීමක්. Dinesh ඔයා කරන මේ කැපවීම සහ ඉදිරිපත් කිරීම කොහෙත්ම ලේසි නෑ. පරිසරයට, සතා සීපාවට, මෙච්චර ඇලුම් කරන පුතෙකු මිහිපිටට දායාදය කල ඔයාගේ දෙමාපියන්ට බොහොම පින් ලැබෙන්න ඕන. එක තත්පරයක්වත් fast forward නොකර බොහොම ආසාවෙන් තමා අපි ඔයාගේ හැම video එකක්ම බලන්නේ. මෙච්චර ලස්සන රටක් තමා අපේ අදූරධර්ශී බලලොබී ආත්මාර්ථකාමී පාලකයන් විසින් විනාශ කරමින් සිටින්නේ. අවාසනාවකට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඕවා මතකේ තියෙන්නේ බොහොම ටික දවසක් තමා, නැවතත් ඒ දූශිතයන්ටම චන්දය දෙනවා තමන්ගේ වාසියට.
    මම සේවය කරන්නේ පිට රටක නිසා තමා අපිට ලංකාව ගැන මේ තරම් දුක. මගේ බිරිඳත් මමත් මෙහේ පරිසරය රැකගන්න හරියට දේවල් කරනවා, ඒ වගේම හැකි හැම වෙලාවකම ලංකාවෙත් අපි දෙන්නා තනියම අපේ යුතුකම ඉටුකරනවා. ඔයා අපේ රටට නිමකළ නොහැකි දායාදයක්. දවසක අපි ලංකාවේදී හමුවෙමු, Dinesh ඔයාට දෙවි පිහිට පතනවා.

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 2 หลายเดือนก่อน +1

    හිත හොද මිනිසෙක් 👍👍👍🙏🙏🙏

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +3

    හුලු ගග අනෙ අපෙ තාත්තා ගෙ ගම හරි ලස්සනයි ආඩම්බරයක් 🤗🤗😘🙏

  • @dinadrummist...3495
    @dinadrummist...3495 2 ปีที่แล้ว +5

    අයියා කතා කරන විදිහත් පට්ට හැම විඩියෝ එකක්ම බලන්න ආස හිතෙනවා 👌 සුපිරියක් බොසා ජය වේවා.... හදවතින්ම ❤️‍🩹🤘

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +10

    සංචාරක කර්මාන්තය හරියටම දියුණු කලා නම් 🇱🇰 ලංකාවට ඩොලර් එන්නෙ උල්පත් වලින් ,කවදහරි බුද්දිමත් ජනතාවක් සුදුසු බුද්දිමත් පාලකයන් පත් කරපු දවසක ලංකාවට හරියයයි කිරි ඉතිරෙන්නම 😍❤️🌴🍁☘️🌺

  • @nimalchaminda1865
    @nimalchaminda1865 2 ปีที่แล้ว +1

    New menu
    Pasta with parippu 😊😊🇮🇹🇮🇹

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +34

    රන්නතැන්නේ අමු සීතල වතුරේ නානවා කියන්නේ වෙනම සීන් එකක්😌❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +12

      ඒක නම් ඇත්තටම.. අපි රෑ ගිහින් නෑවා ටෙන්ට් ගැහුවට පස්සේ. මට එහෙම සීතලක් දැනුනෙ අවාරයේ සිරිපා ගිහින් මහ රෑ නාපු දවසෙ විතරයි.. හදවත නවතින්න වගේ එනවා ඒ සීතලට 😀❤️

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +6

      @@DineshAPathum අම්මෝ ඔව්. පපුව හිරිවැටිලා යනවා වතුරට පැන්න ගමන්.🤪
      වීඩියෝ එක පට්ට🔥 ජය වේවා සහෝදරයා❤️❤️

    • @travelwithrish1407
      @travelwithrish1407 2 ปีที่แล้ว +2

      නියමයි.. විස්තරත් එක්කම. ♥♥🌎👣

    • @drobshidrubshi4436
      @drobshidrubshi4436 2 ปีที่แล้ว +1

      Aasa unata ohoma yanna hemotama behene

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      @@drobshidrubshi4436 ඇත්තටම බැරි නෑ.. මම යන්න කලින් කතා කරණවා යාලුවන්ට.. හැබැයි එන්නෙ එක්කෙනයි දෙන්නයි. ඒ එන අය එක්ක ඇවිදින්න යනවා. උත්සහ කරන්න මේක අමාරු දෙයක් නෙමෙයි ඇත්තටම.

  • @idageorgegardenlife
    @idageorgegardenlife 2 ปีที่แล้ว +2

    Really enjoying this place.

  • @sasinisehasna9413
    @sasinisehasna9413 2 ปีที่แล้ว +6

    ඇත්තමයි මෙච්චර ලස්සන වටින රටක මිනිස්සු උනු අපි කොච්චර වාසනාවන්ත්ද🥺💔🍃අපිට මෙහෙම දුක් විදින්න සැලැස්සුව හැම එකාටම හෙන ගහයි🙂🍃

  • @malishaamarakoon6345
    @malishaamarakoon6345 2 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙලා තියෙන්නේ මේකට

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +35

    එක දිගට පැයක් වෙනම ලෝකෙකට ගියා වගේ පිස්සු හැදෙනවා ❤ මෙ වගේ කෙල වෙලා ඉන්න රටකට කොහෙවත් යන්න බැරුව ඉන්න වෙලාවක හිතට සැනසීමක් ගෙනාපු එකම පිනක් දිනේෂ් අයියේ ❤💪 next leval youtube travller 😎 එකෙන්ම ආදරෙයි ජය වේවා තවත් සුන්දර ගමනාන්තයකට යමු ඉක්මන්ට ජය වේවා ❤💪😎

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +10

      බෙහෙවින්ම ස්තූති....! මටත් මේ ටිකේ මානසික සුවය වෙනුවෙන් කරන්න වෙලා තියෙන්නෙ ඒ දේමයි.. කොහොම නමුත් මේ රටට, අහිංසක මිනිස්සුන්ට හොදක් වේවා කියා පාර්ථනා කරණවා.. නැවත වතාවක් ස්තූති

  • @lifestreamlk
    @lifestreamlk 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලපු video එකක්.

  • @asanthikamadhushani7546
    @asanthikamadhushani7546 2 ปีที่แล้ว +9

    අපේ රට කොච්චර සුන්දරද. ඒ සුන්දරත්වය අපිට පෙන්නවට ඔයාට ගොඩක් පින් අයියේ 🇱🇰❤🌿

  • @krishanmaduwantha5637
    @krishanmaduwantha5637 ปีที่แล้ว +2

    ලංකාවෙ ඉන්න හොදම travelling වීඩීයෝස් කරන නිහතමානීම ආදරනීය සහෝදරය .දිනේශ් අයියා.ආදරෙයි.පරිස්සමට වැඩ ටික කරගෙන යන්න.ඔයාට ජය♥️🙏

  • @hashenchamindu7607
    @hashenchamindu7607 2 ปีที่แล้ว +3

    මම මේ කල්පනා කලේ මට කොහොමද මේ YT Channel එක Missed උනේ කියල?😒...ඒ කොහොම උනත් දැන් නම් ඉඩ තියෙන හැම වෙලාවකම අයියගේ Videos බලනවා මුල ඉඳන්ම...සුපිරි වැඩක් අයියේ...ජයවේවා!😍❤️💪

  • @tharagamahesh2308
    @tharagamahesh2308 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි.... 👍👍👍👍👍

  • @dimastraveldiary
    @dimastraveldiary 2 ปีที่แล้ว +4

    පරිසරයට ඇලුම් කරන සොදුරු සංචාරකයා ❤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      බෙහෙවින් ස්තූති ....❤️

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 2 ปีที่แล้ว +2

    මගේ රට ගැන ආඩම්බරයක් වගෙම ඔබට වගෙම දුකක් දැනුනා...කොහොම උනත් සුපිරිම සංචාරයක්...ජයවේවා

  • @manjulasampat5764
    @manjulasampat5764 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා හරිම නිහතමානී ඒ වගේම ඔයා හරිම වාසනාවන්තතයි ඔයාගේ හැම විඩීයෝ එකක්ම බැලුවා ..තව තවත් අපි නොදන්න දේවල් අපිට පෙන්නන්න ඔයාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය හැම දාම ඔයාට ලැබෙවා දිනෙෂ් අයියේ..ඒ වගේම ඔයාව මෙලොවට බිහි කරපු ඔයාගේ මෑණියන්ට ..සහා .. ඔයාගේ පියාණන් හට ගොඩක් පින්...ඔයා වගේ හරිම නිහතමානී ලස්සන ශක්තිමත් ශරීරයක් තියෙන රත්තරන් පුතෙක් බිහි කරපු එකට ඔයාට බුදු සරණයි

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 ปีที่แล้ว +2

    ජීවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි , අනේ මටත් මෙහෙම යන්න තිබ්බනම් කියල හිතෙනවා ඒත් ඒකට් බොහෝ දේ හරස් වෙලා ,වෙලාවකට මාර ඊර්ෂ්‍යායි අය්ය මෙහෙම යන කොට ඒත් අය්ය නිසා තමා මෙහෙම බලන්නෙ , ඒකටනම් ගොඩක් ස්තූතියි බුදුසරනයි ,❤️

    • @swarnaliyanage9464
      @swarnaliyanage9464 ปีที่แล้ว +1

      Godak lssanay.mamat kandy tama.namut mata yanna bene.mehema tama balanne.thanks sana.attamma

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +3

    අනෙ කෝ අද අපේ ලොකු පීරිස් අයියා එයත් හිටියනම් ෂෝක් . ගොඩාක් ලස්සන තැන් දැක බලා ගත්තා ගොඩාක් පිං දිනේෂ් අයියේ තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාට 🙏🙏🌹🌹❤❤

  • @thushanudugampola4740
    @thushanudugampola4740 2 ปีที่แล้ว +1

    සරලවම කිව්වොත් මෙලොව තිබෙන නිරාමිස සුවයක් ඔබ ලබනවා මගේ මිත්‍රයා.. කුප්ප කතාවක් කිව්වට අමනාප වෙන්න එපා.. take it as a compliment.. ට්‍රැවල් විත් chathura පරාදායී ඔයාගේ අතිසුන්දර වීඩියෝවට...❤️❤️❤️❤️

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 2 ปีที่แล้ว +3

    ගොඩාක් ආසාවෙන් බලා හිටියේ දින්නා .

  • @malinduhirushan5911
    @malinduhirushan5911 ปีที่แล้ว

    හැම සුන්දර ගමනාන්තයක්ම නිම කිරිමට, අයියේ ඔයාට ලක් බිමේ සියලු අශීර්වාදයන්, ආරක්ශාව ලැබේවා!

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว +3

    5 වෙනි සැරේටත් ස්කිප් නොකර වහවැටිල බලන මම😁💛

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 2 ปีที่แล้ว +2

    අනේ කියන්න වචනත් නෑ ඒ තරම් සුපිරි...දිනෙශ් මල්ලි....👍👍

  • @isuriishani1977
    @isuriishani1977 2 ปีที่แล้ว +3

    ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා හිතුනා මේක බලද්දී...වෙනම ලෝකයක හිටියේ video එක ඉවර වෙනකන්ම...ජයවේවා අයියේ...❤️❤️❤️

  • @tharakamanoj2678
    @tharakamanoj2678 2 ปีที่แล้ว +2

    වඩයක් කාලා ප්ලෙන්ටියක් බොනවා කියන්නෙ එක වෙනම feeling එකක්. දිග ගමනක් යන අතරවාරයෙ ඒක තවත් රසවත් ❤

  • @taniyahettiarachchi6674
    @taniyahettiarachchi6674 2 ปีที่แล้ว +10

    ස්වභාවධර්මයේ🏔️🏞️ ආශ්චර්යය ⁣ලෝකයටම කියාපාන ලස්සන video තමයි දිනේෂ් අයිය අපිට හැමදාම ගේන්නේ🍀️ ,අයියාගේ ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුභ පතනවා ,බුදු සරණයි,🙏පරිස්සමෙන් සංචාරය කරන්න .😊🤗🙏💕

  • @nadee8794
    @nadee8794 2 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන තැන් තියෙනවද අපේ රටේ....දැන් තියෙන මානසික මට්ටම ටිකක් හරි අඩුකරගන්න අයියා ලොකු උදව්වක් කලේ මේ වගේ ලස්සන දෙයක් අපිට දීලා...මේ ප්‍රශ්න අඩු උනාම මම නං යනවමයි😊😊😊😊😊...අර අයියලා ටෙන්ට් ගහපු තැනට තමා ගොඩක් ආස හිතුනෙ❤😊...ඔයාට ජයෙන් ජය අයියෙ..

  • @sewmiwijesekara
    @sewmiwijesekara 2 ปีที่แล้ว +12

    එක හුස්මටම බලලා ඉවරකලා...මේක නම් දැන් ඇබ්බැහිවීමක්🌿🍃💐❤️❤️ඔයාට පින් දිනේෂ් අයියේ🙏❤️🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති නංගි.. නැවතිලා වචනයක් ලියන්න වේලාව වැය කරට ස්තූති

    • @sewmiwijesekara
      @sewmiwijesekara 2 ปีที่แล้ว

      @@DineshAPathum ❤️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    කෝ ලොකු පිරිස්? Aiyo ලොකු පිරිස් නැතිව පුදුම පාලුයි. අදත් ගොඩක් ලස්සනයි

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 2 ปีที่แล้ว +4

    රටට ආදරය කරන්න හැමදාම හේතුවක් දෙනවට බොහොම පිං 🙏😇❤ such an amazing, breathtaking views and destinations 😍😍

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    සිතේ දුක තුනිව් බොහො දුරක ඇදෙනවා🌷🌷මේ සොඳුරු සිත්තම්න් මුලු හදම පිරෙනවා🌷

  • @namalgunawardana5399
    @namalgunawardana5399 2 ปีที่แล้ว +3

    පැයකට හැම ප්‍රශ්නයක්ම අමතක කරාට බොහොම ස්තුති දිනේශ්..❤❤❤.

  • @2910bianca
    @2910bianca 2 ปีที่แล้ว +1

    So beautiful... Thank you!
    As you said ....සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.

  • @buspissa9140
    @buspissa9140 2 ปีที่แล้ว +5

    මම ඔයාගේ video වල ආසම කැල්ල අයුබෝවන් මම දිනේෂ් 😍😍

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 2 ปีที่แล้ว +2

    අදත් නියමයි හොද ඩෝන් ශොට් ටිකකුත් දාන්න අයියෙ තව ලස්සන බලන්න පුලුවන් එතකොට ❤️❤️❤️❤️😍🇯🇵🇱🇰

  • @Ranuka99
    @Ranuka99 2 ปีที่แล้ว +6

    රංගල natural pool එක අපෙ ගෙවල් ලඟ අයියේ 😍❤️

  • @HMdj98
    @HMdj98 2 ปีที่แล้ว +2

    ගම😍💪🏻

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +30

    Notifications එක එනකම් බලන් හිටියේ next level travel experience එකක් විදින්න..😍 හැමදාම වගේ දිනේශ් අයියගේ වීඩියෝ වලින් අපිට ගන්න තියන දේවල් ගොඩයි..😍 ආදරෙයි අයියේ..🍃

  • @swj1238
    @swj1238 ปีที่แล้ว +1

    මරු ඕයි

  • @Shan-00
    @Shan-00 2 ปีที่แล้ว +4

    කටුසු කොන්දෙ හොඳම view එක ඔයාගෙන් තමා 😌✌️ දිගටම කරන් යං අර අන්තිමට දානව කිව්ව වීඩීයො එක මරු හැබැයි😒

  • @kingsleydassanayake8591
    @kingsleydassanayake8591 2 ปีที่แล้ว +2

    ඔබට සුභ අනාගතයක් වේවා.

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා

  • @sachithpramod9491
    @sachithpramod9491 2 ปีที่แล้ว +4

    අයියාගේ හැම විඩියෝ එකක්ම බැලුවා😍 ඇත්තටම හුගාක් ලස්සනයි ❤️ මුලදි පොඩියට පටන් ගෙන දැන් ලංකාවේ Traveling vlog වල ඉහලම ස්ථානයේ ඉන්නවා 🔥 අයියාගෙන් තමා Traveling වලට හුගාක් ආස හිතුනේ මටත් Channel එකක් කරන්න ලොකු අසාවක් තියෙනවා 🥰 අයියාගෙන් හුගාක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් 👍 Keep going Bro ❤️

  • @sasiwithtravelb1767
    @sasiwithtravelb1767 2 ปีที่แล้ว +1

    ලස්සනයි supper budusarani

  • @travellerSS1733
    @travellerSS1733 2 ปีที่แล้ว +21

    20:14 / 43:40 Travel වල බලන්න අහන්න ආසම එකක් ❤
    බොහොම ස්තුතියි දිනේෂ් , අවජාතක අමනයන් විනාස කරපු පරිසරය අපි ඔක්කොම වෙනුවෙන් පිරිසිදු කරනවට 🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +13

      ගොඩාක් ස්තූති ... මේ වීඩියෝ එකක් හරි බලලා එක මනුස්සයෙක් හරි සොබාදහමට ආදරේ කරන්න ගත්තොත්.., සොබාදහම රකින්න උත්සහ ගත්තොත් අපේ උත්සාහය සාර්ථකයි..🌿🇱🇰👏

    • @priyangikamadubhashini7671
      @priyangikamadubhashini7671 2 ปีที่แล้ว +1

      @@DineshAPathum ඔබගේ මේ සුන්දර සංචාරක ඉසව් තුළින් පෙන්වන මනස්කාන්ත පරිසරය දකින ඕනෑම කෙනෙක් නිතැතින්ම පරිසරයට ආදරය කරාවි.ලක් මවගේ නොදුටු සුන්දරත්වය අපට පෙන්වා දෙන ඔබට පිං.

    • @ariyawathid3488
      @ariyawathid3488 ปีที่แล้ว

      Hariema sundarie

  • @dutunodutu-9643
    @dutunodutu-9643 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න ආපු මම 😍😍😍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ඇත්තටම

  • @MsShantha
    @MsShantha 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඔයාට සුභ පතනවා. බොහොම පරිස්සමින් ඇවිදින්න යන්න. 💐💐 ඔබ ඇත්තෙන්ම ගහ කොලට සත්තුන්ට පරිසරයට ආදරය කරන මානව හිතවාදියෙක්.. 🙏🏻

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @THE__USG
    @THE__USG 2 ปีที่แล้ว +4

    Kasun,Ashen එක්ක යනව කියන්නේ සුපිරියක් තමා!!

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +1

    ❤❤❤😍😍 මේක නං පිස්සුවක්🥰🥰🥰🥰

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +9

    භාවනාවක් වගේ....පැය ගාන බලන්න ඕනා..🖤👣 ලොකු අයියා ජය වේවා...❤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි...🇱🇰🌿👏

    • @sadeekadushamanthi4252
      @sadeekadushamanthi4252 2 ปีที่แล้ว

      Thanks Dinesh. Budusarany! Parissamin travel karann. 👍

  • @jana9770
    @jana9770 2 ปีที่แล้ว +1

    විඩීයෝ එකක් එනකන් බලාගන හිටියෙ 😊😊😊

  • @malkidias311
    @malkidias311 2 ปีที่แล้ว +5

    මම හිතුව දවසක මෙතනට එයි කියලා.😊සුභ පැතුම් දිගටම සොභාදහමත් එක්ක ඉන්න ලැබෙන්න කියලා .💐

  • @nanayakkara1
    @nanayakkara1 10 หลายเดือนก่อน

    It is heroic and extraordinary.
    i was at Peradeniya Campus for 4 years we could climb only up to SLBC station and not beyond. I realize the high risk in crosisng Katusu kanda you should be nationally recognised for exposing the extreme beaauty of our beloved country

  • @bandamalli
    @bandamalli 2 ปีที่แล้ว +10

    අයියගේ වීඩියෝ එකක් දැක්කේ අහම්බෙන් youtube එකේ උඩට පහලට යනකොට. එදා ඉදන් පට්ට ආසාවෙන් අයියගේ vlog බලන්නේ . අයියගේ presenting නම් සුපිරි ❤️ ඒ ඉදිරිපත් කිරීමට තමයි කැමති ... keep it up dinesh aiye ❤️

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว +1

    කුරුණෑගල කුවේණිය දෙස් තියපු ගල #යක්දෙස්සාගල ........ ✌️

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 2 ปีที่แล้ว +5

    Vlog එකක්මත් නෙවෙයි සතුටත් එක්ක හිතත් නිවෙනවා 🥺 ජය වේවා සහෝදරයා හදවතින්ම සුභ පතනවා ❤️

  • @madumalakakumarasingha4030
    @madumalakakumarasingha4030 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා අයියෙ......❤️❤️

  • @shermilafdo7949
    @shermilafdo7949 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූතීයී පැතුම් ඇතුළු කණ්ඩායමට .. තවත් අති සුන්දර චාරිකාවකට අපව ගෙන ගියාට… මහන්සීවෙලා ගිය ගමනක්… ඒත් අපට සමහර වෙලාවකට කොහෙත්ම මේ තැන් වලට යන්න වෙන එකක් නැහැ . වචනයක් ගානේ පැහැදිලිව ආදරණීයව කතා කරලා මේ සංචාර අපිව ගෙන යනවාට බොහෝ පිං… ජයෙන් ජයම වේවා!! 💐💐💐

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 ปีที่แล้ว +1

    බුදුසරණයි හැමෝටම

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว +3

    මුල ඉදන් අවසානය දක්වා දැනුන එකම දේ කියන්නම් අයියේ අනේ අපේ රටේ මේ හරිත පැහැය සදාකාල් රැදේවා කියලා ...ජය වේවා පරිස්සමෙන් තෙරුවන් සරණයි අයියේ 🙏💪❤️

  • @pitaratathathu218
    @pitaratathathu218 2 ปีที่แล้ว +1

    ගත්තු ආතල් ආයේ මතක් උනා ඌරාගල ගිහින්😍

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +3

    දිනේශ් අයියේ පැයක් වෙනම ලෝකෙක ජීවත් උනා , ස්තූතී මේ රට පින් කෙතයි දේශපාලුවන් විනාශ කරපු , ඇස් වලට කදුලු එනවා ඇයි දෙවියනේ මේ සංචාරක කර්මාන්තය මේකෙන් දියුණු කරන්න බැරී , නිදානයක් උඩ හිගා කනවා ලෝකේ සුන්දර සුරපුරයක් මිහි තලය දුක් විදින ඒකේ අහිංසක මිනිස්සු අයියේ මහන්සී ජීවිතේ අපි හැමෝටම ස්තූතී පැයක් සිහි මුර්ජා කරාට අපිව පිනෙව්වාට පරිසමට බුදු සරණයි ජේසු පිහිටයි දිනේශ් අයියේ මුල ඉදලම ඔයා එක්ක ඉන්නවා මාත් හැම ගමනකම ආසම දේ එක දිගටම විඩියෝ එක දාන එක මහන්සි නෑ කොටස් වශෙන් නොදා මෙහෙම දාන එක ජය අයියේ ❤️ 🇱🇰

  • @hirunaakash3814
    @hirunaakash3814 ปีที่แล้ว +2

    සුපිරි 🇱🇰 මමහන්තානෙ

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 ปีที่แล้ว +11

    "කටුසු කොන්ද" අපෙ ගමේ තියෙන්නේ..දහපාරකට වඩා ගිහින් ඇති..අපි කන්ද නගින්නේ නං අනික් පැත්තෙන්(වාරියගල)🤗...ලගටම ඇවිත්...මරු අයියේ❤️😍

    • @lilanipriyangika8687
      @lilanipriyangika8687 2 ปีที่แล้ว +2

      👍 👍 👍👍👍👍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      අනිත් පැත්තෙනුත් ආවා මල්ලි. අපි කන්ද මැදට එද්දි වහින්න ගත්තා. ඒ වීඩියෝ එක තියෙනවා ලග

    • @nowtyasiya5106
      @nowtyasiya5106 2 ปีที่แล้ว

      @@DineshAPathum ඔව් අයියා මං දැක්ක ඒක ඔයා වීඩියෝ එකෙ කියනවා..ඒකත් දාන්න අපිට බලන්න..❤️🤗

  • @kauminiariyapala42
    @kauminiariyapala42 2 ปีที่แล้ว +1

    අහම්බෙන් බලන්න ලැබුණා අවාරේ සිරිපා vlog එක. එතන ඉදලා ඔක්කොම videos ටික බැලුවා. ඇත්තටම ඒ සුන්දරත්වය එක්ක ඔයාගේ කටහඬ අහන් ඉන්න එක ඇත්තටම භාවනාවකට සම වැදුණා වගේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හරියට අපිත් ඔයාලා එක්ක ඒ තැනට ගියා වගේ දැනෙන්නේ. ගොඩක් පින් මිනිස්සුන්ගේ හිතට සැනසීමක් ගේන එකට සහ ගොඩක් අයට යන්න බැරි තැන් වලට මේ තරම් තාත්වික විදියට එක්ක යනවට. ඒ විතරක් නෙවේ ඔයාලා රටට දෙන පණිවිඩය සහ ආදර්ශය සොබාදහම රැකගන්න එක ගැන. සොබා දහමට ඇත්තටම ආදරය කරන ඔබව එය විසින්ම රකීවි. තවත් ලස්සන තැනකට අපව ඉක්මනින්ම රැගෙන යන්න. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ සියලු දෙවි රැකවරණය ලැබෙිවා!!!

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 2 ปีที่แล้ว +3

    🖤😍 මීට වඩා මොනාද තවත් ජීවිතේ ....

  • @imalisudharma...4220
    @imalisudharma...4220 2 ปีที่แล้ว +1

    ගම්පොල මගේ ගම😊💝

  • @ukwaththauwwk4073
    @ukwaththauwwk4073 2 ปีที่แล้ว +3

    සොදුරු සංචාරකයාගේ සුන්දර දින කිහිපයක්..හරිම ලස්සනයි...💚💚

  • @pubudulk8375
    @pubudulk8375 2 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා❤️

  • @thimalkauthpala1202
    @thimalkauthpala1202 2 ปีที่แล้ว +5

    Proud to be a Sri Lankan 🇱🇰 💕

  • @ytshort12426
    @ytshort12426 2 ปีที่แล้ว +1

    මේ සොබාදහම කොච්චර විෂ්මිතද ❤😘අපිට මේ ගැන දැනුම දෙනවට ගොඩක් පිං🙏❤ ජයවේවා..අයියා

  • @sahansandeepa7873
    @sahansandeepa7873 2 ปีที่แล้ว +3

    සුපිරී අයියේ ❤️‍🔥 තව මේවගෙ travel blogs බලාපොරොත්තු වෙන්නවා 🥺✊🏻🇱🇰

  • @kaushanbimsara6968
    @kaushanbimsara6968 2 ปีที่แล้ว +2

    මේ තරම් ලස්සන රටකට වෙලා තියෙන දේවල් දැක්කම දැනෙන දුකයි කෙන්තියයි කියලා වැඩක් නෑ.බොහොම පින් මේ දේවල් මේ විදිහට හරි බලන්න සලස්සනවට මේ වගේ ආමාරු කාලේක.පරිස්සමට ජය වේවා.බුදු සරණයි.

  • @Hasindu-h
    @Hasindu-h 2 ปีที่แล้ว +3

    අම්මො කවදා විඩියො එකක් දායිද කියලා බලාගෙන හිටියෙ 🥺 මරු දිනෙශ් අයියේ 😍💪🥰🥰

  • @myfmlyamma
    @myfmlyamma 3 หลายเดือนก่อน

    ලංකාවේ තියෙන අපිට යන්න බැරි සුන්දර ස්ථාන අපිට බලන්න සලස්සනවට දිනේෂ් මහත්තයට ගොඩක් පින් ඔබ තුමාට තුණුරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @palindapiyumal7260
    @palindapiyumal7260 2 ปีที่แล้ว +16

    මේ අමාරු කාලේ අපිට යන්න බැරි උනත් ඔයා අපිව එක්කන් ගියා අයියේ....බොහොම ස්තූතියි 💚❤️🍃

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +7

      ගොඩාක් ස්තූති මල්ලි

  • @ajithnandana5621
    @ajithnandana5621 2 ปีที่แล้ว +1

    ,
    නියමයි දිනෙස් නියමයි මම අජිත් පාදුක්කේ මම හැම දාම බලනවා

  • @ishankadilshan10
    @ishankadilshan10 2 ปีที่แล้ว +3

    🍃🌼🌼🌼 තැංකූ වේවා .. පෝලිම් වල ඉන්න ගමන් හිත හදාගන්න හරි බලන්න පුලුවන් 💐

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +1

    ලංකාවේ ලස්සන ගෙදර ඉදන් බලන්න ලැබීම ගැන මාර happy brother💖 Ayya නිසා තමයි godk දේවල් ඉගෙන gatte ape rate godk දේවල් ගැන ....ඇත්තටම ayyage මහන්සිය ,කැපවීමට godk ආදරෙයි .....ඉතින් ayya එක්ක api ඉන්නවා හැමදාමත් .....episode eka nm superb ....ජය වේවා brother 💖💖💪👏🤝 Im big fan for your 🇱🇰

  • @yohansenadheera682
    @yohansenadheera682 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ මේකත් පට්ටම එකක් දිනේෂ් අය්යේ 🔥 ට්‍රැවල කරන්න අමාරු කාලෙක මේ වීඩියෝ එක බැලුවේ මාරම ආසාවෙන්. මන් දැනන් හිටිය නැති තැන් ගොඩාක් තිබ්බා. කවදාහරි යනවා.
    ස්තූතියි අය්යේ - හදවතේ සංචාරකයා❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි... අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ගියාම මටත් කියන්න

    • @yohansenadheera682
      @yohansenadheera682 2 ปีที่แล้ว

      @@DineshAPathum අනිවා අයියේ🧡

  • @madubashattanayaka3416
    @madubashattanayaka3416 2 ปีที่แล้ว +2

    Qynna kachana ne aiya.❤️supiri

  • @minicaption
    @minicaption 2 ปีที่แล้ว +8

    ජයවේවා අයියෙ 😍😍

    • @hashenthennakoon9523
      @hashenthennakoon9523 2 ปีที่แล้ว +1

      අඩේ විඩිඔ එකක් ඔනේ

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි

  • @koshilamadurangani236
    @koshilamadurangani236 2 ปีที่แล้ว +2

    දුකක් තනියක් දැනුනත් මට නම් මේක තමා බෙහෙත.දිනේෂ්ගෙ වීඩීයෝ.😍😍😍😍ඒක ලස්සනයි.

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති නංගි..

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +4

    නුවර එනව කිව්ව නම් අපිත් එනවනෙ.මාත් නුවර.පෙට්ටිගල බලන්න ගියා නම් යන්නෙ අපෙ ගෙවල් ගාවින්💙

  • @mkdulanji7719
    @mkdulanji7719 2 ปีที่แล้ว +1

    Excellent අයියේ

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +3

    58:37 දිනේෂ් අයියට ආවේණික කඳු තරණය..💪❤️‍🔥

  • @කඳුළුවෙනුවටසිනහව-ෆ3ණ

    Veery beautiful .... suba pathanawa bro....😍😍 b.s