Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ලංකාවේ විශාලතම ජලාශයේ දින දෙකක් (පීනන අලි බලන්න ලේසිම ඉසව්ව)
    "අලුයම අඩ අදුරේම ජලාශ වේල්ල මතින් ඇවිද ගිය මා රැගෙන ගිය එක් කැමරාවක් වේල්ලේ එක් තැනෙක රැදවූයේ උදැහැනැක්කේම පායන හිරුගේ හිරු කිරණ මතින් රැගෙන එන සුන්දරත්වය කැමරා කාචයේ සටහන් කර ගැනීමටයි. කැමරාව ස්ථානගත කොට පසුපස බැලූ මා හට දැක ගත හැකි වූයේ මටත් කලියෙන් වේල්ල මතට පැමිණ සිටි විශාල හස්ථිරාජයෙකි.. මීටර් විස්සකට වඩා වැඩි දුරකින් රැදී සිටියද නොසිතූ වේලාවක සිදු වූ මේ සොදුරු මුණ ගැසීම සංචාරක ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් වන බවට සහතික ය."
    ලංකාවේ විශාලතම ජලාශය වන ඉගිනියාගල ජලාශයේ ප්‍රධානතම ජල පෝශකය වන ගල් ඔය, මකරයට සමු දුන් අප ඉන් පසු ගමන් කලේ ඉගිණියාගල ජලාශය වෙතයි. මකරයේ සිට කිලෝමීටර තිහකට වැඩි දුරක් ගෙවා ඉගිණියාගල ජලාශය වෙත පැමිනි අප මහත් හරසරින් පිළි ගත්තේ මහා වර්ශාවකි. වියලී ගිය තණකොල සහ ජලාශ වේල්ල මත ඉදිකර ඇති කුඩා තාර පාර මත මදකට අප නතර වුයේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වය නැරඹීමටයි. වැසි දියෙන් තෙත්ව යන හුදකලා මාර්ගයට වාහනයෙන් බැස ගත් පසු එක් වරම නැහැයට දැනෙන්නට ගත්තේ කලෙකට පසු වැටෙන වැස්සෙන් සේදී යන දුහුවිලි සුවදයි. වැස්සේ ශබ්දයත්, දුහුවිලි සුවදත් සමට දැනෙනා සිසිළසත් අතරින් දෑස් මත විචිත්‍ර වන්නේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වයයි.
    කිලෝමීටර ගනනාවක් ඈතට යන තෙක්ම ඇති ජලාශයේ දිය මතට වැටෙනා වැහි බිංදු නෙක නෙක රටා මවන්නේ කලෙකට පසු පැමිනි වර්ශාව පිළිගැනීමට කරණා නර්ථනයක් මෙනි. කෙසේ වෙතත් කුඩයේ මුවාවෙන් පැය කාලක් පමන මේ සොදුරු සොබාදහමේ අරුමයන් දෙස බලා සිටි අප පිටත් වූයේ වනජීවී දෙපාර්තුමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ඉගිණියාගල ජලාශ වේල්ල මත ඇති එකම ගොඩනැගිල්ල වන ගල් ඔය සංචාරක නිවස්නය වෙතයි. නිවස්නයේ එක් කෙලවරක ඇති ජලාශය හොදින් පෙනෙනා ඉසව්වකට වී නිවී සැනසිල්ලේ ජලාශයට කෙලවරින් ඇති කදු යායට එපිටින් හිරු බැස යන හැටි මා බලා සිටියේ භාවනාවකට සම වැදී සිටියාක් මෙනි.
    මේ ඒ සොදුරු අත්දැකීම් මාලාවේ රූප රචනාවයි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    This video is Another excellent experience in Gal Oya National Park. We were fortunate enough to experience a boat ride maintained by the Sri Lankan Wildlife Department.
    Senanayake Samudraya( Reservoir) is one of the most significant projects ever completed in Sri Lanka. In this video, you can experience the beautiful atmosphere in Gal Oya and the wildlife, such as Elephants and Crocodiles, that we captured during our tour. I hope you will enjoy the video
    Greetings
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

ความคิดเห็น • 404

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ ปีที่แล้ว +74

    ලොකු පිරිස් අයියා..🖤 ඔයා තමයි දිනේෂ් අයියගේ ශක්තිය. නිහඬ වික්‍රමාන්විත ගමන් සගයා.තෙරුවන් සරණයි ඔබ දෙපලට. මගේ මව් බිම තමයි මේ,මිහි පිට ඇති එකම දිව්‍ය ලෝකය. ❤🙏

  • @nawodawijekoon9883
    @nawodawijekoon9883 ปีที่แล้ว +66

    DAP♥️ හදවතේ සංචාරකයා🤍💚 මෙච්චර සුන්දරත්වයක් තියෙන අපේ රටේ අපිට යන්න අමාරු තැන් වලට,අපිවත් එක්කගෙනම යන ඔයාට තවත් මේ විදිහට සුන්දර ගමනාන්තයන්ට අපිව එක්කන් යන්න දීර්ඝායුෂ ලැබේවා අයියේ..

    • @phgayanmaheshkumara9635
      @phgayanmaheshkumara9635 ปีที่แล้ว +2

      ඔය ජලාශයේ වේල්ල එහා කොනෙන් විදුලි බලාගාරය පැත්තට පහලට යනවිට තමයි ලංකාවේ ලොකුම වංගුව තියෙන්නෙ වූර්තයකින්4න් 3ක වංගුවක්

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +18

    පුළුවන් නම් English captions දාන්න අයියා ඔයාගේ videos වලට. ලෝකෙටම එකක් වෙච්ච අපේ රටේ ලස්සන විස්තර මුළු ලෝකෙම දැනගන්න ඕනි...❤ ඔයාලා වෙන මහන්සියට ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙන්නම ඕනි..මේ videos වල මිල කරන්න බැරි වටිනාකමක් තියෙන්නේ.❤️‍🔥

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +8

    ආයූබෝවන් මම දිනේෂ් .....
    කියල පටන් ගත්තාම.. මම ඉක්මනින්ම බලන්නෙ.කෝ ලොකු පීරිස් ඉන්නවාද කියල... දිනේෂ් සහ ලොකු පීරිස් එක්ක.. කවදාවත් යන්න බැරි තැන් වලට මනසෙන් යනව අපිත්...ඒ තරම් සුන්දරයි, ලස්සනයි, අව්‍යාජයි.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏....

  • @CHARUKA.H
    @CHARUKA.H ปีที่แล้ว +23

    මේ අහිංසක අලි ඇත්තු වෙනුවෙන් හඩක් නගන්න ඔබ ගත් උත්සාහය අනර්ගයි මිත්‍රයා❤

  • @IsharaDinudi
    @IsharaDinudi 6 หลายเดือนก่อน +3

    අනේ මෙි වගේ චැනල් වලට ඉදිරියටම යන්න ශක්තියක් වෙන්න ඇත්තටම ලොකු සමිපතක් බුදුසරනයි 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +11

    ආයුබෝවන් ... 🙏
    ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏දිනේෂ් අයියේ ...💐🙏
    ලොකුපිරිස් අයියේ ... 🙏💐
    සහන් මල්ලි .. 💐🙏
    සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    මගේ ස්භාවදහම් මාතාව මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට මාගේ ස්තූතිය පුදකරමි . 🙏
    මේ අපූරූ සුන්දරත්වය විදිමින් මා බලන්නම් මේ ලස්ස්න 😊

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +14

    හස්තීන්ගේ වටිනාකම ලෝකෙට කියන්න ඕනිම කාලේ හඬක් වෙනවට සොබාදහම දිනේෂ්ට ණයගැතියි හැමදාම...❤ එයාලා මොනතරම් අහිංසක ද? මනුසතා දරුණු උනාට. "හොඳ නරක සත්තුන්ට තේරෙනවා.මිනිස්සුන්ට නොතේරුණාට" එකඟයි 🤗 සමවැදිලා බලන්න පුළුවන් video එකක් හැමදාම වාගේ..නොඉවසිල්ලෙන් බලන් හිටිය එපියක්...💚 (Finally, Got rid of exam stress) Thanks indeed Dinesh Aiya..🙏☺️

    • @lifewithlatha710
      @lifewithlatha710 ปีที่แล้ว +1

      සහතික ඇත්ත පුතා ජය වේවා

    • @ruvinimedagedara
      @ruvinimedagedara ปีที่แล้ว +1

      @@lifewithlatha710 තෙරුවන් සරණයි ආන්ටි 🙏

  • @GamingIsuru220
    @GamingIsuru220 ปีที่แล้ว +7

    මොනාද කියන්නෙ කියලා තෙරුම් ගන්න බැ මට පිස්සු වගේ මේක මගේ රට 🇱🇰 ❤💚 ඔයලා තුන් දෙනාටම බුදු සරණයි 💚🌱🌴 හැමදේම හරියටම කියලා දෙනවාට ඔයාට ගොඩක් පින් 💚DAP

  • @Asanka2941
    @Asanka2941 ปีที่แล้ว +9

    මෙවන් සද්දන්තයින් දවස ගානේ මිනිසුන් අතින් මිය යන හැටි දැක්කම ඒවන් සොබාදහමේ දැවැන්තයා වෙනුවෙන් දිනේශ් අයියා කළ මේ රූප රචනාව ඉතාමත් වටිනවා❤❤❤❤😊

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +5

    සොදුරු සංචාරයක්❤
    අපි දරුණු නොවන තාක්කල් ස්වභාව ධර්මය අපිට හානියක් කරන්නෙ නෑ 💚🌿
    ජය වේවා අයියෝ💚❤

  • @nirangahimaya1885
    @nirangahimaya1885 ปีที่แล้ว +4

    ඉවර වෙනකම්ම ස්කිප් නොකර බලපු අය හැමෝගෙන්ම ලයික් වැස්සක් ඔනේ...💪💪👍

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +4

    දිනේෂ් අයියා මාරම ලස්සනයි අනේ .... මමනමි ආසාවෙන් බලන්නේ මෙි වැඩසටහන්... ලස්සනයි ගොඩාක් ලස්සනයි ..... මෙවැනි වැඩසටහනේ ඉතුරු කොටස බලන්න නොයිවසිල්ලෙන් ඉන්නේ.... මෙවැනි වැඩසටහන් තවත් තවත් කරන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා !බුදු සරංණයි ! 🙏🙏🙏❤❤❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +9

    අපේ රටේ තියන ලස්සන තැන් . ඒ සුන්දරත්වය තමන් විතරක් නොවිද අන් අයටත් බලන්න සලස්වන ඔයාට ශක්තියදර් ය ලැබෙන්න ඔනේ . තෙරුවන් සරණයි ඔය හැමෝටම 💫💜️🌺🍃🦋🌸

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 3 หลายเดือนก่อน +2

    මකරය බලලා මෙකට ආවා💚...එකින් එකට බැදුන ස්භාදහම හරීම අපුරුයි..🌿💚

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 ปีที่แล้ว +6

    හදවතේ සංචාරකයා....💚 ආදරෙයි දිනේෂ් අයියා 💚 හැමදාම වගේ සුපිරියක් අදත් 💚🍃🐘 ජය වේවා..💚🍃

  • @UB.sailor
    @UB.sailor ปีที่แล้ว +5

    අයියා සොබාදහම් මාතාව ගැන විස්තර කරන විදියෙන් ඇහැට කදුලුත් එනවා❤ කොහොම නමුත් අද වෙනකොට මම පොලිතින් කෑල්ලක්වත් විසි කරන්නෙ නැත්තෙ අයියා නිසා අයියට ජය❤

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 11 หลายเดือนก่อน +3

    මට ඔබලාසමග සංචාරයට සහබාගි වෙන්න හිතුනා .ජයවේවා

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m ปีที่แล้ว +5

    සෑම සංචාරයකට ම වැස්සත් අරන් යන සොබාදහමේ සොඳුරු සංචාරකයා .... 🌦️💙❤️

  • @ShashikaGamage-m2v
    @ShashikaGamage-m2v ปีที่แล้ว +5

    හදවතේ සොදුරු සoචාරකයා ආදරෙයී දීනේශ් අයීයේ පරිසරයට ආදරේ කරන මිනිස්සුන්ට දවසින් දවස හරී යන්න ඔනී 💚💚

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 ปีที่แล้ว +8

    වටනාකම කියලා නිම කරන්න බැරි, බලන්න අසාවෙන් මග බලාගෙන හිටිය රූප රචනාවක් 💚 ජය වෙිවා ✌️

  • @rhchiratheekshana8233
    @rhchiratheekshana8233 ปีที่แล้ว +7

    දිගාමඩුල්ලෙ අසිරිය..❤ අපිට ආඩම්බරයක්.😊

  • @kasun..
    @kasun.. ปีที่แล้ว +4

    මීලග වීඩීයෝවත් ඉක්මනින්ම ඕනෙ කියන කට්ටිය කෝ බලමු DAP ❤

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි කාලීන වශයෙන් ඉතා වැදගත් මුළු මහත් හස්ති වංශය පිළිබඳව මේ ගෙනහැර පාන රූප රචනාවට නොමිනිස්කම් තවදුරටත් සිදු නොවිය යුතුය යන තැන සිට අදත් හෙටත් මතුවටත් ඔවුනොවුන්ට මේ මහපොළොවේ සාධාරණත්වය අනිවාරයෙන්ම ඉටුවිය යුතුය 🐘🫡🫡

  • @tharinduekanayake4972
    @tharinduekanayake4972 ปีที่แล้ว +6

    හැමදාම වගේ සුපිරියක්..😍😍✨️✨️ අලි සම්පත රැකගමු💖💖.Britishway award එකට යන්න දිනේෂ් අයියට vote කරමු හැමෝම....😍😍😍❤️❤️❤️😁😁😁

    • @ruvinimedagedara
      @ruvinimedagedara ปีที่แล้ว +1

      Vote කරන විදියත් දාන්න..award එකක් ලැබීය යුතුමයි..❤

    • @tharinduekanayake4972
      @tharinduekanayake4972 ปีที่แล้ว +1

      ​@@ruvinimedagedara
      YT2
      Mobitel නම් 2244
      Dialog නම් 5680

    • @geetharanaweera9030
      @geetharanaweera9030 ปีที่แล้ว +1

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +1

      වෙන රටවල් වල ඉන්න අයට වෝට් කරන්න විදිහක් නැද්ද​?

    • @tharinduekanayake4972
      @tharinduekanayake4972 ปีที่แล้ว +1

      ​@@BeautifulSoul17 බෑ මම දන්න විදියට...😢💔

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 หลายเดือนก่อน

    ආසාවෙන් බලන එකම chenal එක මගෙ.....❤ හරියට සිනමා පටයක් ha samanaiii...ආදරෙයි ඔබත් සමග යන හැමෝටම ...

  • @asankaperera9682
    @asankaperera9682 ปีที่แล้ว +3

    ලක් බිමෙන් වියකී යන අහිංසකයින් වෙනුවෙන් මේ වගේ වටිනා ලස්සන වීඩියෝ මාලාවක් පටන් ගත්ත එකත් අයියට ලොකු පිනක් 🙏😘🧔මේ අහිංසක සත්තු වෙනුවෙන් මේ වෙලාවේ හඬක් නැගුවේ නැත්නම් අපිට ඒ වෙනුවෙන් තවත් අවස්ථාවක් නැතිව යයි. සත්තුන්ට කතා කරන්න බෑ හැබැයි මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. ඇත්තටම ලොකු දුකක් සහ කළකිරීමක් මේ රට ගැන තියෙන්නේ. අපිට හිමිවුණු ගොඩක් වටිනා සම්පත් අපිට අහිමි වෙනවා. අපේම මිනිස්සු නිසා. අලි ඇත්තුන්ගේ 🐘පටන් සියලු සතුන් වෙනකන්ම.... මෙවැනි මිනිසුන් සිටින පවුකාර ධර්මද්වීපයක් මිහිපිට තවත් තිබේද?
    මෙවැනි යහපත් දේ දිගටම කරගෙන යාමට අයියට ශක්තිය ලැබේවා!!! කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    😘❤️🧔
    DAP

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +1

    ගල් ඔය අද සුන්දර වුණත් මිනිසුන්ගේ ලේ කදුළු වලින් හැදූ project එකක්. 1956 දී Gal oya project එකේ වැඩ කළ මිනිසුන් සියය ක් පමණ කපා කොටා දේපල ගිනි තියා මරා දමා තියෙනවා. හේතුව වුණේ ඒ මිනිස්සු සිංහල භාෂාව කතා නොකරන මිනිස්සු නිසා.
    56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම පටන් ගත්තෙ එහෙමයි.

  • @OsandhiWidasuneeperera20-yj2vz
    @OsandhiWidasuneeperera20-yj2vz ปีที่แล้ว +3

    ලංකාවෙ තියෙනවා හරි අපූරු තැන් අපිට යන්නනොලැබෙන ඒ ස්ථාන වල ගිහින් අපිට හරි අපූරු රූප රචානා අරගෙන එනවට ගොඩක් පින් බුදුසරණයි 🙏

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +5

    ආයු බොහෝ වේවා . අපේ දේ ලෝකයාට පෙන්නන ඔබ සියළු දෙනාටම.

  • @ashannavod4152
    @ashannavod4152 11 หลายเดือนก่อน +1

    රොටී දකිද්දි තවත් සංචාරකයෙක්ව මතක්වුන මං වගේ තව අය ඉන්නවද...😃

    • @thariyahariya401
      @thariyahariya401 11 หลายเดือนก่อน

      ලහිරු ද😅

  • @HadeanEon7917
    @HadeanEon7917 ปีที่แล้ว +4

    ස්තූතියි..දිනේෂ්...තවත් වික්‍රමාන්විත දිගහැරුමක්...💚💥

  • @TravelwithkalharaSL
    @TravelwithkalharaSL ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් සුපිරී ඉතින්.💚🌿😍
    දිනේෂ් අයියා,ලොකු පීරිස්,සහන් ගොඩාක් පින්කාරයෝ තමයි ඔය විදිහට නිදහස විදින්න ලැබ්වනවා කියන්නේ.
    කතා දෙකක් නෑ ඉගිනියාගල වීඩියෝ එකත් සුපිරියක් වෙයි.
    බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනින්ම ඒ වීඩියෝ එකත්. (ඒකේ නම් ලොකූ කතා කරනවා ටිකක්❤😌) ඉතින් ජය.
    We love DAP 🌿💚😍

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 11 หลายเดือนก่อน +2

    Traveler of the heart😊

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 ปีที่แล้ว +3

    දෙයියනේ ඉගිනියාගල කන්ද උඩට නැග්ගාම පෙන විදිහට 😍. හරියට මහා සාගරය මැද තියන මහද්වීප වගේ

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +2

    සොබාදහම මෑණියන්ගේ පිනට පහල වුන මේ හදවතේ සොදුරු සංචාරකයා අපේ දිනේෂ් අයියා ... හැමදාමත් වටිනා දේ අරන් යහපත් සමාජයක් ගොඩනගන්න රටට , සොබාදහමට ආදරය කරන්න අපිට හුරු කරන්න ගන්න මේ උත්සාහය ගොඩක් වටිනව අයියෙ . තෙරුවන් සරණයි ...ජයෙන් ජයම වේවා අපේ DAP❤️❤️ .

  • @milindugimhana
    @milindugimhana ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා දිනේශ් අයියගෙ වීඩියෝ වල නිහඬ වීරය ලොකු පීරිස් අයිය❤

  • @kasunudawattage5132
    @kasunudawattage5132 11 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සහොදරයා අපේ රටේ සුන්දරත්වය පෙන්නනවට, සුබ අනාගතයක් ඔබ , ලොකු පිරිස් සහොදරයා ඇතුළු සැමට. තවත් මෙවන් සංචාරයන් සාර්තකව කරන්නත්, රූප රචනය අප හමුවට ගෙන්නත්, ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි, සියළු දෙවි රැකවරණයි.

  • @GayanjaleeNikini
    @GayanjaleeNikini ปีที่แล้ว +1

    ❤Aiya hari hoda මනුස්සයෙක් . Oya harima lassmanata ඔයාගෙ ජීවිතේ vidinawa. Oya as2ta dakina dewal harima lassanata apita pennanawata oyata බොහොම ස්තුතියි . බුදු සරණයි.

  • @youtubekaviya731
    @youtubekaviya731 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් .........❤️❤️❤️❤️❤️

  • @santhaogh
    @santhaogh 9 หลายเดือนก่อน

    අන්න දවසේ කථාව .. හොඳ දේ අගේ නොවන අඩුපාඩු අගේ කරන රටක් තම මේක .. කුණු රසයට තම ඉව අල්ලන්නේ බොහෝ දෙනෙක් .. ජයවේවා සුපිරි අත්දැකීමක් මේකත් .. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈත රටක ඉන්න අපිට මේ දේවල් මසුරන් .. මොහොතකට මව් රටට ගොඩබැස්ස වගේ හැඟීමක් .. දිනේෂ් , ලොකු පිරිස් සහ සහනය මල්ලි ඇතුළු සැමට බොහොම ස්තුතියි ..මේවා අපේ දැහින් දැකලා විඳ ගන්න සැලැස්සූවට ...❤❤❤🙏🙏👌👌

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว

    හරිම ලස්සනයි. භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන්. වනජීවී එකට බනිනවා මිස අගයනවා හරි අඩුයි. ඔබතුමාට ස්තූතියි ඔහුන් අගය කිරීම ගැන​. වැරදි කරන අය ඇති ඒත් විශාල පිරිසක් ලොකු සේවයක් කරනවා. බලන්න අර අග්බෝව ගොඩ දාන්න ඔහුන් ගන්නා වෙහෙස​. මේවා අගය කල යුතුයි. මේ සත්තු හා සොබා දහම නිසයි සංචාරකයන් මේ රටට එන්නේ. මේ රටේ ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ ඔහුන්. ඔබට ගොඩක් ස්තූතියි මේ තැන් අපට පෙන්නුවාට​. ලොකු පීරිස් ඔබටත් අපි ගොඩක් ආදරෙයි.

  • @chandrikaperera6969
    @chandrikaperera6969 ปีที่แล้ว

    Oya අහිංසක සත්තු නිකරුණේ marawa pau balana ayala ayalga loka නිදහස inna ලස්සන කාටවත් කරදරයක් na oyata nm goodk pin rata inna apita ohoma dayak balanna ida labla dnwata niduk නිරෝගී සුවය 💐💐💐💐💐

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 11 หลายเดือนก่อน

    පලමු විනාඩි 10 තුල උදේ තණකොල කන්න ආව පෙන්නපු ඒ අලියාට මොකක් හරි අසනීපයක් වගෙ. බඩ දෙපැත්තට නෙරල හරිම අසාමාන්‍ය විදියට😢 පව්

  • @pawanpawan3293
    @pawanpawan3293 ปีที่แล้ว +1

    මන් ආසම ට්‍රැවල් youtuber දිනේශ් අයියෙ 😏💯

  • @Nethsara-138
    @Nethsara-138 ปีที่แล้ว +4

    කොතන ගියත් වැස්ස අරන් යන සුන්දර සංචාරකයා

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Kauruth karapu nathi gamananthayak apita widinna salasuwata obatath sahan mallitath loku piristath sthuthi

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +1

    පලමු කොමෙට් එක මගෙ න්...
    ...සුපිරි මල්ලි විඩියො එකක් දානකම් බලන්න උන්නෙ ඔයා අපි ව අර ගෙ න යන්නෙ ලස්සන...
    සොඳුරු ...
    පාරාදීසයන් ..
    වලට තාම ..
    සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 .....
    ❤❤❤❤❤🇱🇰🇰🇼💕💕

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 ปีที่แล้ว +1

    Vedeo eka balanna kalin thamai hemadamath mn ayiyata comment eka thiyanne... ❤ mokda.. mn hodatama dannawa... vedeo eka godk lassanaiiii wagema, harima sundarai kiyla.. ❤❤ ithin.. hemadamath wagema... hadawathe sancharakaya..❤ parissamin ayiye... theruwan saranaii..🙏❤💙

  • @indikap4919
    @indikap4919 ปีที่แล้ว

    පදවියෙ ගිහින් vini production එක්ක එකක් කලොත් හොදයි නේද !!

  • @oshandhananjaya1120
    @oshandhananjaya1120 ปีที่แล้ว +3

    ප්‍රතමයෙන් බොහොම ස්තූතියි කියන්න ඕනෙ ❤❤❤ #DAP

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි.
    🇱🇰 පින්බර සිරිබර සෞන්දර්යාත්මක
    අලංකාර අපේ ශ්‍රීලංකාව මනරම්.
    ඔබ දෙදෙනාටම ගොඩක්ම ස්තූතියි.🎉💐

  • @kavishkaranaweera6500
    @kavishkaranaweera6500 11 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා🤍

  • @sltiktok7713
    @sltiktok7713 ปีที่แล้ว +1

    වැඩ ගොඩක් කරලා මහන්සි වෙලා ඔයාගෙ වීඩියෝ එකක් බලපුවාම හිතට මාර නිදහසක් තියෙන්නෙ. කිසිම අමාරුවක් නෑ . හදවතේ සන්චාරකයා DAP

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda8522 11 หลายเดือนก่อน +1

    Dinesh aiyaa man 2014 wathura wan danawa dakkaa eka nam niyamai e wagema oyatath thanks danna thanwala dannathidewal kiyala hoyala denawata

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 หลายเดือนก่อน +1

    සුරකිමු අලි අැතුන්

  • @හිත්දලයා
    @හිත්දලයා 11 หลายเดือนก่อน +1

    ලොකු පීරිස් තමය් ඕන ම adventure ගමනක් lead කරන්නේ.දිනේෂ් ට මාරම ශක්තියක් ,ජයවේවා ඔයාලාට ❤️❤️❤️

  • @kasun..
    @kasun.. ปีที่แล้ว +5

    හදවතේ සංචාරකයා❤👣

  • @themiranimesha8721
    @themiranimesha8721 ปีที่แล้ว

    දෙහෙන කන්ද මූක්කු වත්ත පාරේ වාරෙට ශ්‍රිපාදස්තානට යද්දි යන පාර සුද්ද කරලා තියෙනවා ද අයියේ,පාරවල් හොයා ගන්න පුලුවන් ද?

  • @dididilrukshi7421
    @dididilrukshi7421 ปีที่แล้ว +3

    Dear Dinesh... thank you so much for another aspiring video on our SriLankan pride & most valuable asset on the planet - "Elephants" 😉❤💐👍 Recently,we had to go through some tragic unbearable unexpected deaths relating to these elephants...😢😢 The sad news is daily these animals are poached or killed in train accidents purposely as no-one either cares about it or doesn't want to be concerned at all..If we don't get together to save these elephants,may be in future( not very far future)we will either have to visit a zoo to see them or check on internet & show for our younger generation 😮😢😭 let's stand up and give them justice😊 we all have a right to live on this planet equally❤🐘🥰🌺🌷🌾🌳🌴

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +3

    ඒ නිවාඩු නිකේතනයට අපිට යන්න පුලුවන්ද අයියේ ❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    මන් දන්නා විදිහට මුලින්ම ගල්ඔය ට.ඒකතු වෙන.ඔය තමයි ලුණුගල පැත්තෙන් පටිට ගන්න ඉබිබන්නා ඔය .

  • @harinihemanthi2371
    @harinihemanthi2371 ปีที่แล้ว

    DAP වීඩියෝ බලන්න හොදම විදිහ handsfree දාලා.❤

  • @newstory-24
    @newstory-24 11 หลายเดือนก่อน +1

    සොදුරු සංචාරකයා

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +2

    අහි‍ංසක සතුන්ට​ කරුනාවෙන් දයාවෙන් පිහිට වෙමු, හඩක් නගමු...🙏
    හිත්පිත් නැති මිනිස්සුන්ගේ හදවත්වල ,සතුන් කෙරෙහි ආදරය, කරුණාව ඉපදේවා.
    සොබාදහමට ආදරේ කරන්න​, රැකගන්න සමාජයට ආදර්ශමත් වටිනා ගමනාන්තයක්👣😇❤
    තවත් නොදුටු, සොඳුරු තැන් සොයා පරිස්සමින් යන්න. තෙරුවන් සරණයි🙏

  • @janithdulshan8497
    @janithdulshan8497 10 หลายเดือนก่อน +1

    අඩේ සුදා මාම 😁❤❤❤❤

  • @mohamedilyas7666
    @mohamedilyas7666 10 หลายเดือนก่อน +1

    Great works ✍️ Ilyas from sammanthurai

  • @sameeramadushanka2539
    @sameeramadushanka2539 7 หลายเดือนก่อน

    අයියේ පුලුවන්නම් සොරබොර වැව විඩියෝ එකක් ගෙන්නකො

  • @gihandilanka6292
    @gihandilanka6292 ปีที่แล้ว +8

    මෙච්චර ලස්සන රූප රචනාවක් කරන්න ඔබතුමා කොච්චර මහන්සි වෙන්න ඕනිද කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද ❤ ආයුබෝවන් හදවතේ සංචාරකයා

  • @priyanthagamage9636
    @priyanthagamage9636 11 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරියි

  • @pahananjana4223
    @pahananjana4223 11 หลายเดือนก่อน +1

    අම්පාර ❤️

  • @deham_hasaranga
    @deham_hasaranga ปีที่แล้ว +1

    හැමදාම වගේම අදත් ගොඩක් ලස්සන රූප රචනාවක්..අසරණ සතුන් වෙනුවෙන් අයියා මේ කරන වැඩේට නම් බොහොම පින්..ඒ වගේම මෙතරම් යහපත් වැඩ කරන,පරිසරයට ආදරය කරන ඔයාටත් නින්දා,අපහාස එමටයි..ඒත් අටලෝ දහමින් කම්පා නොවී ඉදිරියට යාමයි වැදගත්..ඉතින් අයියෙ ඉදිරියටත් මෙවැනි යහපත් කටයුතු දිගටම කරගෙන යාමට ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! ❤️💚✨

  • @chamudithakavinda.7159
    @chamudithakavinda.7159 หลายเดือนก่อน

    සුපිරියක් තමයි දිනෙෂ් අයියේ ❤ . ලස්සනයි බුදු සරණයී 🔥❤️

  • @Akalankadillanga
    @Akalankadillanga 5 หลายเดือนก่อน

    ස්පීල් කරා මේ අවිරුද්දෙ ඉගිනියාගල

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 ปีที่แล้ว

    හක්වටුනා ජලාශය ත් නැවතත් සැදුවෙ DS සේනානායක මහත්තයා .

  • @pubudiniwekumbura5932
    @pubudiniwekumbura5932 ปีที่แล้ว +1

    ලංකාවේ ලස්සන , සුන්දරත්වය ඇත්තටම දකින්න පුළුවන් ඔයාගේ රූප රාමු තුලින් , වරද්දන්නේ නැතිව ඔයාගෙ විඩියෝ බලනවා . හරිම ලස්සනයි ❤️

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +2

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌍🍃❤😊

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +1

    😍💆වීඩියෝ එක දානකන් බලන් හිටියෙ ඉතිමි❤️🌿🤗 කොච්චර වැඩ තිබ්බත් දිනේෂ් අයියාගෙ වීඩියෝ නොබලා ඉන්න බෑනේ❤😊👣🤚

  • @Madusha676
    @Madusha676 11 หลายเดือนก่อน

    හදවතේ සංචාරකයා ආයුබෝවන් 🍃💐

  • @hedatraveller5616
    @hedatraveller5616 ปีที่แล้ว +1

    ඩැම් එක උඩ ඉන්නවා අයියා එය නිතරම හැමදාම උදේට බලාගන්න පුළුවන්.

  • @doubleas1748
    @doubleas1748 10 หลายเดือนก่อน +1

    කතා කරන විදිය මිනිසුන්ට ගරු කරන විදිය සතුන්ටත් ගරු කරනවා සුබපැතුම් ❤️

  • @vishakadesilva1115
    @vishakadesilva1115 11 หลายเดือนก่อน +1

    It is really heartening and makes me really happy to see and hear you speak appreciatively of Rt. Hon. D.S . Senanayake, who was the creator of this gigantic resovoir which was made with our own money. Not a single cent was borrowed from foreign agencies and with local technical knowhow and expertise of our engineers.
    We in Galle get the rice produced from fields irrigated by the waters of the Senanayake Samudra , at very reasonable prices , thanks to the farsighted ness of Hon. D. S. Senanayake. If not for his untimely death, this country would have become the granary of the east once again.
    Most people , while enjoying the benefits of his far sighted work , either purposely or due to ignorance never mention. his work or give the due credit to him.
    In this context you have really been great to give credit where it is due.
    Appreciate your genuine efforts to raise awareness about protecting elephants, other wild life and the environment and highlighting the beauty and value of our country.

  • @nadeekshala
    @nadeekshala ปีที่แล้ว +1

    ❤ෙසාබාදහමට පෙම් බැදි සොදුරු සංචාරකයා ❤❤❤වටිනා රුප රචනාවක්

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว

    malli.oyata.godak.pin.apita.yanna.ba.me.vidiyo.pennawata.api.hari.asawen.balanne.rata.idan.oyala.siyalu.denatama.dalada.sameduge.pihitai

  • @nuwanmaduranga1837
    @nuwanmaduranga1837 3 หลายเดือนก่อน

    විනාඩි 09.14 දි ඉව අල්ලනවා.ඉන්න කෙනාව දැනිලද මන්දා

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 ปีที่แล้ว +1

    කවුරු මොනා කීවත් අයියා පරිසරය රකින. අපිට සොබාදහම විදින්නදෙනඑකට පට්ට ආසයි. ජය

  • @surangikagunarathna
    @surangikagunarathna ปีที่แล้ว +1

    හැමදාමත් වගේම තවත් සුන්දරම පරිසරයක රසය හැමදෙනාටම විඳින්නට අපූරුවට රූප රචනාවන් ගෙන එන ඔබ⁣ට තුති💚💐🙏

  • @kalpagamage5942
    @kalpagamage5942 ปีที่แล้ว

    Boat එකක් book කරගන්න විදිහ ගැනත් කිව්වානන් වටිනවා

  • @priyanganeerenuka3719
    @priyanganeerenuka3719 ปีที่แล้ว

    Ane dinesh mahaththaya oya awe ape palathata...api uhana...api nam godak serayak evith balala thiyenava ....eththatama igginiyagala godak lassanai..oyala ennko speeld karana kaleka...speeld karanava harima lassanai.....budusaranai!!!oyala pravesamen.....me sanchara nodekka ayata boho watinava.....

  • @shanuupunchihewa3748
    @shanuupunchihewa3748 ปีที่แล้ว +3

    හදවතේ සොදුරු සංචාරකයා ❤️❤️

  • @Dhanushka-bc1nz
    @Dhanushka-bc1nz ปีที่แล้ว

    අපේ පැත්තට අවිත් අපේ ගමට ඇව්ත් හොරෙන්ම ගිහින්

  • @tharushanethsara-by8zh
    @tharushanethsara-by8zh ปีที่แล้ว +1

    galle paththatath ennako🥲

  • @nalindapushpakumuraconadeniyag
    @nalindapushpakumuraconadeniyag 9 หลายเดือนก่อน

    Keep going brother.such a beautiful person you're.and even your videos very interesting.👍🙏❤️

  • @Chandralatha-gd3fg
    @Chandralatha-gd3fg 3 หลายเดือนก่อน

    පුතේ පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරනයි .

  • @dishannadeera
    @dishannadeera ปีที่แล้ว +1

    ikmnta anith vidio ekth dnndoo

  • @chathurangabandara8236
    @chathurangabandara8236 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා ❤

  • @WildTVSrilanka
    @WildTVSrilanka ปีที่แล้ว

    ❤️❤️❤️

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +2

    අදත් වෙලාවටම ❤

  • @kusal_chamira
    @kusal_chamira 11 หลายเดือนก่อน

    Apith galoye kollo thama santhosai ආඩම්බරයක් apita oyage vadasatahana aththatama hodai

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 ปีที่แล้ว +1

    1st like 1st comment
    Thank you DAP.... me video eka balanna asawen hitiye