Wilpattu to Our Lady of Madhu Church || Shrine of Our Lady of Madhu මන්නාරම් කොටුවෙන් මඩු පල්ලියට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මන්නාරම් කොටුවෙන් මඩු දක්වා ගමන් කොට යෝධ ඇල ආසන්නයේ කදවුරු බැද මඩු දේවස්ථානය වැද පුදාගෙන නැවතත් විළදගොඩ පංසල හරහා ගොස් විල්පත්තුව වටා කල සංචාරයේ අවසාන කොටස.
    "මන්නාරමෙන් මඩු පල්ලියට"
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    Message or information - / dinesh_a_pathum
    DAP production
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"

ความคิดเห็น • 478

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd หลายเดือนก่อน +2

    හිත නිවන සන්චාරයක් ජයවෙවා අයියෙ

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +4

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ..ජයවේවා තෙරුවන් සරණය් ..

  • @user-ln8sj9rf3n
    @user-ln8sj9rf3n 3 หลายเดือนก่อน +1

    ඔබේ සංචාරක මගපෙන්වීම අගය කරමි. ඒ වගේම ආගම්, ජාතීන් පිළිබඳ දක්වන සංහිඳියාවාදි ආකල්ප ගැනත් සතුටුයි

  • @nirmalifernando7429
    @nirmalifernando7429 ปีที่แล้ว +10

    මඩු පල්ලියේ කල
    සංචාරයත්.. ලස්සන සිහිවටනයක්.
    ඒ වගේම තලෙයි මන්නාරම.. ස්වාභාවික ලස්සන පිරි ලස්සන ම සංචාරයක්.. සුභ පැතුම්..!!

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +1

    සංචාරකතුමා නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා....තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-ck8hx3tl3m
    @user-ck8hx3tl3m 6 หลายเดือนก่อน +1

    මානව හිතවාදියා! චිරං ඡයතු❤ආදරේ යි සදහටම මල්ලියේ
    @

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +1

    වෙහෙසකර දවසක් අවසානෙදි අයියගේ වීඩියෝ එකක් බැලුවම දැනෙන්නෙ පුදුම නිදහසක්...ජයවේවා අයියේ...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා😍❤️💯

  • @shermilafdo7949
    @shermilafdo7949 ปีที่แล้ว +15

    මරද මඩු මෑණීයන්ගේ පිහිට ආශීර්වාදය බහුලව ලැබෙනවා ඔය දෙන්නාටම . මෑණීයන්ව වන්දනාමාන කරන්න යන අපිටත් මේ video එක දැක්කාම ඇඩෙනවා ඒ වගේ මඩු වන්දනාවේ නොගිය අයට මේක හොදම අවස්ථාවක්. දිනේෂ් මේක පුදුම සංචාරයක් නෙතට සිතට දෙකටම සිසිල දුන්නු.. … අපිව මේ වගේ සංචාර රැගෙන යනවාට බොහොම පිං.. තෙරැවණ් සරණයී ! මරද මඩු මෑණීයන්ගේ පිහිටයී!!!!

  • @gihansenanayake648
    @gihansenanayake648 ปีที่แล้ว +13

    හදවතේ සංචාරකයා ආදරෙයි ලොකු පිරිස් ඔයාටත් එසේමයි ආදරෙයි

  • @dewindunethmina869
    @dewindunethmina869 ปีที่แล้ว +26

    දිනේෂ් අයියා. හදවතේ සංචාරකයා.❤️

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +23

    ඇත්‍තටම අයියේ ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා වගේ බලන්නේ ❤️❤️ පරිසරයට ආදරය කරන්න කියලා දූන්නා විතරක් නේවේ ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් එ සුන්දරත්වය අපිටත් ලබා තුන්නා අයියා මේලවට බිහිකරපූ එ රත්තරන් අම්මට අනේක වාරයක් පින් පරිස්සමින් ඉන්න ඉදිරිය කරන වැඩ කටයුතු ඉතාමත් හොදින් සාර්තක වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰✔✔

  • @akialexsandra2962
    @akialexsandra2962 ปีที่แล้ว +2

    thanks dinesh . lankawa watema lassana lassana tan walata gihin e lassana dewal apita pennawata mamath hitin oyala yana yana tana yanawa harima santhosai budusaranai oyala hamotama wisesayen oyage ammata mokada oya wage watina puthek me loketa dayada kalata

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +7

    වෙලාවක් හම්බෙනකන් සති දෙකක් ඉන්න උනා මේක බලන්න 🥺 හිත නිවාගන්න තියෙන එකම තැන ❤ හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥

  • @mithilaranmal5204
    @mithilaranmal5204 ปีที่แล้ว +2

    විඩියෝ එකක් නැතුව සාන්කාවෙන් හිටියේ ඔය කටහඬ තියන සුන්දරත්වය ප්ට්ට දිනේෂ් aiyee ❤⛰️🌎💥🌿

  • @saamphotogrphy-qn2qh
    @saamphotogrphy-qn2qh ปีที่แล้ว +3

    ඔයා සුපිරි ඉක්මනින් 100 k යන් ජයවේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +21

    ස්භාදහම් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @d.mbuddika1417
    @d.mbuddika1417 ปีที่แล้ว +2

    Niyamai
    Anya
    🤩🤩🤩

  • @Rashmith6603
    @Rashmith6603 ปีที่แล้ว +1

    මම ඔයාගේ vidio වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මාමේ. 🥰🥰🥰

  • @gihanmadu6404
    @gihanmadu6404 ปีที่แล้ว +3

    Travel King🍃🍂 ආදරෙයි DAP❤️🍃💪

  • @bandaraconstruction4262
    @bandaraconstruction4262 ปีที่แล้ว +2

    DAP ❤️

  • @adithyaminidum5562
    @adithyaminidum5562 ปีที่แล้ว +13

    විඩියවක් එනකම් බලන් හිටියේ හදවතේ සංචාරකයා ❤️

  • @rajathachamikara1427
    @rajathachamikara1427 ปีที่แล้ว +2

    Supiriyak thama සහො

  • @maduhansimewanka5836
    @maduhansimewanka5836 ปีที่แล้ว +1

    අයියට ගොඩාක් පින්.විලදගොඩ අරන්ණයට ගිහින් ස්වාමීන් වහන්සේට පිරිකරත් අරන් ගියාට.අයේත් ඉක්මනින් වටිනා විඩියෝ එකක් අරන් එනකම් බලන් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි...

  • @yumcupi1639
    @yumcupi1639 ปีที่แล้ว +2

    ආසාවෙන් හිටියේ video එකක් සහ hinawa බලන්න 🌿🌿🌿

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 ปีที่แล้ว +1

    හොඳයි හොඳයි අයියා ... budusaranai

  • @prasannawijenandaprasannaw1439
    @prasannawijenandaprasannaw1439 ปีที่แล้ว +2

    jaya wewaaa..... මිත්‍රයා

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +2

    ජයෙන් ජය අයිය❤රටේ ලෝකෙ ලස්සන තවත් ලස්සනට අපිට පෙන්නන්න

  • @Cine_matics
    @Cine_matics ปีที่แล้ว +6

    සුව කළ නොහැකි ඇබ්බැහිවීමක්🥺

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +3

    මේක දැක්කම ආයේත් මන්නාරමේ යන්න හිතුනා මල්ලි ... මල්වතු ඔය හරස් කරපු තේක්කම අමුනටත් යන්න එපැයි එතනත් මාරම ලස්සන තැනක් ... කොයි ලොකු පීරිස් පොඩ්ඩක් මේ පැත්ත බලලා හිනා වෙන්නකෝ .. ඕකේ ඔහොම හිටියට කතාවට සෙට්වෙලා බලන්න ඕන ..... ජය වේවා ඩබලටම...

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 5 หลายเดือนก่อน

      matath hitenawa.ayemath yanna.. lankawe puduma lassana pettak..but wedi denek noyena....

  • @garukapriyamaan3208
    @garukapriyamaan3208 ปีที่แล้ว +4

    ර්‍ඊලග video එක කඳුකරයෙන් 🥺🌿හදවතේ සංචාරකයා ❤️ God bless you✝️

  • @samiya940
    @samiya940 ปีที่แล้ว +3

    *_DAP පිස්සුවක් තමා 🥺✨️💚_*

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +1

    වීඩියෝ තුනම බොහොමත්ම ආසාවෙන් බැලුවා...විළඳගොඩ පන්සල....මඩු දේවස්ථානය සැදැහැ හිතින් වන්දනා කරගත්තා දුරස්ව ඉඳගෙන....බොහොම පින් දිනේෂ් හා ලොකු පීරිස්ට....ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා....🙏❤️🌞

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +2

    Supiri Ayya !

  • @rangakumara3413
    @rangakumara3413 ปีที่แล้ว +1

    දිනේෂ් කියන්නෙ ඉතින් සුපිරියක්ම තමයි ❤❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +2

    Video ekak Dala dakketh na lassanai hari watinawa ikmanatama ilakkayata yanna labewa kiyala prarthana karanawa api balagena innawa

  • @Chz44
    @Chz44 ปีที่แล้ว +14

    10:38 ඒ shot එක🥺💗..හැමදාම අපිව ලංකාව වටේ අරන් යනවට බොහොම ස්තූති අයියේ❤

  • @chamalocx8961
    @chamalocx8961 ปีที่แล้ว +2

    Dinash you are best👍❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +1

    මුලින්ම බැලුවත් මුළු වීඩියෝ එකම නොබලා කමෙන්ට් එකක් දාන්න හිත ඉඩ දෙන්නෙ නෑ . ♥️ ලස්සනයි . පරිස්සමෙන් .

  • @thilinidarshika7329
    @thilinidarshika7329 ปีที่แล้ว +4

    බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම් ❤️🥰🥰

  • @dileepashashipriya6283
    @dileepashashipriya6283 ปีที่แล้ว +2

    Wenada wage adath apiwa sundara istana resakata genagiya oba depalata(Dinesh, Loku piris) godak tuthi.....budusaranayi...

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +2

    අපගේ මාවත අපම සාදා ගත යුතුයි,
    සොබාදහමෙන් අප එයට ආශිර්වාද එක්කොට ගත යුතුයි,
    නිම් හිම් නැති ලෝකයේ ඈත ක්ෂිතිජය ඉමට දිව යන තුරගෙකු සේ
    ගෙවා නොදමන්න ඔබේ ලස්සන ජීවිතය.
    ජීවිතය යනු ජීවිතයටයි,සීමා මායිම් බිද දමා විදින්න ජීවිතය.
    ආයුබෝවන් මම දිනේශ් ,කලාකාමියෙකුට ලස්සන පද පේලියක්.

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +35

    ආයුබෝවන් මම දිනේෂ් ඒ වචන අහන්න නැතුව 🥺🥺ගොඩාක් පාළුවෙන් හිටියේ... අද අපිව surprised කලා නේද❤

  • @kushanwickramasinghe9007
    @kushanwickramasinghe9007 ปีที่แล้ว +2

    Godak asawen hitiyee mee video ekat danakan aiyee .. godak pin oyata apita mee sundara ස්ථාන pennanawata ❣️❣️❣️

  • @shanifernando5287
    @shanifernando5287 ปีที่แล้ว +1

    Sundara charikawak , godak දේවල් dekka , godak දේවල් igena gaththa , 👍👍👍

  • @chamikaruchiranga2837
    @chamikaruchiranga2837 ปีที่แล้ว +1

    බලන් හිටියෙ දෙයියනේ වීඩියෝ එක එනකම්.....දැන් විඩියෝ බැලුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ.........දිනේශ් අයියා❤❤❤.... පරිස්සමෙන්

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +4

    හිරු බැස යන සවසක මන්නාරම්
    පාලම අභියස දැහැනයි🍁🍁🍂🍂
    කුරුලු රෑන් ගිමන් නිවන ගොම්මන​
    වෙත පියා සලන දසුනයි💜🌷
    මඩු දෙවු මැදුරේ දසුනෙන් සිත​
    නිවෙනා ගීතිකා ඇසෙයි💛🌹
    ලොව හැම නෙත අභියස මේ දේසේ
    සැඟ වී ගිය මැණික් අරං ඔප
    දමන්න ඔබ දක්ශයි🌸🙏🌸🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +5

    දිනේශ් හදවතේ ඉන්න චරිතයක් වගේම ලොකු පීරිස් හයියක් ශක්තියක් 🇱🇰 වෙනස්ම චරිත දෙකක් ලංකාවේ ඉන්න ආදරණීයම මිනිස්සුන් දෙදෙනෙක් ❤ ජය වේවා ආදරෙයි දිනා මහන්සී නිවන්නා සොදුරු ඇස් පිනවන්නා අදත් නියනයු බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +3

    හරිම සුන්දර එ වගේම විස්තරාත්මක රූප රචනයක්.. ! ❤️

  • @harshatharanga2862
    @harshatharanga2862 ปีที่แล้ว +4

    දෑසට නොහුරු රූ සොබා..පෙන්නුව ලෙස මනා.. උබට පින් ගොඩක් දිනාපන් උබ හැමදාම අපේ හදවතේ එකා 😍😍😍

  • @malingapushpakumara5517
    @malingapushpakumara5517 ปีที่แล้ว +1

    සුන්දර ගමනාන්තයක් ♥️♥️🚙🚙

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +5

    හිත නිවෙන කථාවත් එක්ක පන්සලයි කෝවිලයි පල්ලියයි සොබාදහමයිත් එකතු වෙලා ලොකු පීරිසුත් ඉන්නව කියන්නේ...🥰❤️❤‍🩹🌿 ස්තුතියි දෙන්නටම..

  • @shashen_tharindu
    @shashen_tharindu 9 หลายเดือนก่อน

    අවුරුදු 3ක කාලයක් පුරා මට හැකිඋනා මණ්නාරම් බලකොටුව සංරක්ෂණය කරන්න උදව් කරන්න ඒ ගැන මාරම සතුටුයි

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f 10 หลายเดือนก่อน

    සොඳුරු සංචාරකයෝ ❤️ අයියාගේ රූප රචනා බලන එක දැන් පුරුද්දක් වෙලා 🌿🌱🌦️🍀🏞️⛰️💚💙

  • @Ictgayan
    @Ictgayan ปีที่แล้ว +1

    මාරම ලස්සනයි තව .එකක් ඉක්මනට අරන්එන්න😍

  • @krishanmadusanka9565
    @krishanmadusanka9565 ปีที่แล้ว +2

    My favorite traveler ❤️

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +5

    වීඩියෝ එකක් නැත්තෙ මොකද බල බල හිටියේ...❤️😍

  • @mrrifRockzee
    @mrrifRockzee ปีที่แล้ว +1

    Man kodak adere mowbimata ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰oya ekka pireesh bro👍👍👍👍👍

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 ปีที่แล้ว +1

    නොදැක්ක පැත්තක් පෙන්නුවාට ස්තුතිය .👌👌👌👌👍👍👍👍💐💐💐💐💐

  • @manjulasampat5764
    @manjulasampat5764 ปีที่แล้ว +3

    ජයයෙන් ජයම වේවා දිනෙෂ් අයියාටත් ලොකු පිරිස් අයියාටත්... බුදු සරණයි හදවතේ ආදරනිය සංචාරකයාට

  • @sahasnakularathna8271
    @sahasnakularathna8271 ปีที่แล้ว +1

    වෙනම ලොකවලට හිර වෙලා උදෙ පාන්දර clz ගිහින් රැ වෙලා ගෙදර එන ලමයින් රොබො වරු වගෙ 4 න් වල adit වෙලා ඉද්දි ටිකක් නිදහස් වෙලා ජිවිතය විදින්න කියා දෙන ඔයාට අය්යෙ ගොඩක් ස්තුති 🌿🌏❤️🧠

  • @lakshanmadusanka7357
    @lakshanmadusanka7357 ปีที่แล้ว

    එක් රාමුවකට කොටුවුන ජීවිතේ මනසේ විඩාව නිවාගන්නේ අයියගේ විඩියෝ බලලා. ස්තූතියි අයියේ. 😇♥️ බලන්න බැරිවුන කොටස් මේ බලන ගමන්😅

  • @nethudelpitiya
    @nethudelpitiya ปีที่แล้ว +4

    සුන්දර ගමනාන්තයක අවසානය. ❤🍃

  • @chandanaweerasooriya3646
    @chandanaweerasooriya3646 10 วันที่ผ่านมา

    Dinesh aiya...loku piris aiya obala denna me ratata watinama sampath dekk...jaya wewa

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    ❤️❤️❤️ දිනේෂ් ... ලොකු පීරිස් ...❤️❤️❤️
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @akilashashimal7313
    @akilashashimal7313 ปีที่แล้ว +1

    ඔයා යන ගමන් බලලා තමයි අපිත් දැන් ඇවිදින්න යන්නේ..දැන් අපේ ටාගට් එක තමා ඔයා ගියපු තැන් වලට ගිහින් ඉවර කරන එක..😊😊❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +2

    මීට අවුරුදු 7කට 8කට කලින් ස්කෝලේ ට්‍රිප් එක ගිහිල්ලා ඔය එල්ලෙන පාලමේ කැඩිච්ච තැන්වලින් බයෙන් බයෙන් ගියපු විදිහ මතක් උනා ආයෙත්.ඒ වගේම ලොකු පීරිස් බොසාට කෙල්ලෙක් ඉන්නවා කියලත් දැනගත්තා අද 😅. DAP හදවතේ සංචාරකයා ❤️

  • @kethakadamiyuru6220
    @kethakadamiyuru6220 ปีที่แล้ว +1

    දීර්ඝ ගමනක් නියමයි හරි ම ලස්සන යි .

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයට ❤ ආදරෙයි හැමදාම.❤යන එන ගමන බිමන පරිස්සමෙන්,බුදු සරණයි.🌿

  • @BhikkuVisuddhi
    @BhikkuVisuddhi ปีที่แล้ว

    😍😇😇 අපිත් ගියා වගේ තමයි ඉතින් මේක බැලුවම

  • @mak11647
    @mak11647 ปีที่แล้ว +2

    වැඩි වචන මොකටද.....🌺🌺🌺🌺🌺💝💝

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    ජය වේවා දිගටම මේ වැඩ සටහන කරාන්න

  • @damiduprabath8398
    @damiduprabath8398 ปีที่แล้ว +2

    දිනේශ් අයිය❤ ලොකු පීරිස් ❤ හදවතේ ඉහලින්ම ❤

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤ DAP 🔥 සෙට් එකම බැලුවා ලස්සනයි ආසාවෙන් බැලුවා ජය වේවා ආදරෙයි ❤

  • @diliniherath3625
    @diliniherath3625 ปีที่แล้ว +1

    ඇත්තමයි.මමත් ඇබ්බැහි වෙලා මේවා බලන්න.අලුත් එකක් දානකන් ඉන්නෙ බලන්න .ළඟදි යන්නැද්ද කන්දක.

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    ට්ැවල් කරන අයගෙන් හොදටම කරන්නේ ඔයා 😍

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +11

    ආදරෙයි දිනේෂ් අයියා.හදවතේ සන්චාරකයා.💚🌳🌍🍃♥️😊

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

    ආයුබෝවන් ! 🙏💐
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !🙏
    දිනේෂ් .. ලොකු පීරිස් .. ඔයාලාට මගේ ආචාර්ය පුදකරමි !
    හරිම ආඩම්බරයක් ඔයාලා දෙන්නට ..❤️

  • @kusalsadaruwan8244
    @kusalsadaruwan8244 ปีที่แล้ว +3

    සුන්දර ලංකාවේ අපි නොදැකපු තැන් පෙන්නනවට ගොඩක් පිං සහෝදරයා ❤️ ඊලග පාර සීත කදුකරයෙ ලස්සන රූප රාමු පෙලක් බලාපොරොත්තු වෙනවා 😍

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +1

    වෙනදා වගේම සොඳුරු vlog එකක් .වාසනාවන් දිනේෂ් .තෙරුවන් සරණයි ඔබට

  • @mdkthanuja1493
    @mdkthanuja1493 ปีที่แล้ว

    ❤ harima lassanai watinawa me hama video ekakma .maubime sundaratwaya lassana .dakapu nathi godak dewal daka bala gattha
    Wachana walin kiyala numa karanna ba atthemma godak pin🙏🙏🙏❤️
    Mama oyata suba pathanawa siyalu wadakatayoutu balaporotthu sapala wewa ❤vilada goda pansale idala iwara wenakal vedeo baluwa.lankawe api nodanna nodakapu tan කොච්චර nam tiyenawada.oya nisha ewa bala gattha.harima satutui .පරිස්සමෙන් yana gaman biman yanna enna mokada oya wage aya lanka mathawata godak watinawa ❤sbahadahamata adare karana aya godak adui.hadawathimma adarei a kamata❤👍🙏🙏🙏❤
    Teruwan saranai

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 ปีที่แล้ว +3

    මග බලාගෙන හිටියෙ වීඩියො එකක් දානකම් 😍 "DAP හදවතෙ සංචාරකතුමා" ❤️🌿🍃

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    ජයවෙන්න ඔනී❤️පරීස්සමට

  • @slsaduchanutravel7140
    @slsaduchanutravel7140 ปีที่แล้ว +1

    DAP නම් සුපිරියක් තමා ඉතින් ....නියමයි ...👍👍👍👍💐

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Supiri 👌👍 great work malli hat 🧢 off brother 🙏
    Jayawewa malliye 🙏🙏❤️❤️

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 11 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයා ලාට 🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 ปีที่แล้ว +1

    ඇබ්බැහියක් ❤️🌸

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 ปีที่แล้ว +6

    "තවත් ගමනාන්තයක්" ඒ ආදරණීය හඩ.... පුතාට මේවැනි වීඩියෝ තව තවත් අප අතර බෙදා හැරීමට ශක්තිය ලැබේවා. එමෙන්ම ලොකු පීරිස් සහ කසුන් පුතාලටද ස්තුතියි.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින් ස්තූති ඔබ තුමියට

  • @sameeranuwan2317
    @sameeranuwan2317 ปีที่แล้ว +3

    හැමදාම කියනවා වගේ..ඔබ කරනා කියනා දේ සාර්ථක වේවා සහෝ..බුදු සරණයි.🙏♥️

  • @tharinduabewaththa730
    @tharinduabewaththa730 ปีที่แล้ว +1

    අයියා මන් සිංහල උගන්වන කෙනෙක් ,ඔයාගෙ කතා විලාසයට මන් හරි කැමති

  • @piyalsamaraweera750
    @piyalsamaraweera750 ปีที่แล้ว +2

    හරිම ලස්සන වීඩියෝ එකක්. සතුටින් බැලුවා.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    එ් පේර හරි රසයි අපි ඔය පැත්තෙ හරියට ගියා හැබැයි අර පාලම පැත්තෙ තාම යන්න බැරි උනා thanks යන්නැති ගොඩක් තැන් දිනේශ් අපිට ගේනවනෙ එ් හින්ද අවුලක් නෑ

  • @lakshanchandima6236
    @lakshanchandima6236 ปีที่แล้ว

    Harima lassanata wedagath widiyata wede karanawata .. . thank u brother.. ❤❤❤🇱🇰🇱🇰

  • @sankasong9557
    @sankasong9557 ปีที่แล้ว +1

    Dinesh aiya🌱🍃💖DAP🤘👍

  • @Chamila_J007
    @Chamila_J007 ปีที่แล้ว +1

    ඉතුරුටික එනකල් බලන් හිටියෙ❤️

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +3

    මාතලේ පැත්තේ යන්නකෝ මල්ලී දවසක අාසයි බලන්න ලස්සන තැන් තියනවා 🙏❤️

  • @CeylonPetHub
    @CeylonPetHub ปีที่แล้ว +1

    රෑ 12.34 වැඩ කරන ගමන් බැලුවෙ❤

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක 😍😍 දිනේශ් අයියා ලොකු පීරිස් තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏🙏

  • @shen7167
    @shen7167 ปีที่แล้ว

    ජයවේවා දිනේශ් අයියා ❤️

  • @lochanacharith6276
    @lochanacharith6276 ปีที่แล้ว +6

    හදවතේ සංචාරකයා ❤️🍃

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    ජයවේවා... හදබිමේ ඇව්දින්නට❤❤❤❤