ආ මුතූ youtube ඇවිත් වගෙ - Hie pie suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2022
  • #suppa#tiktok#funny#react
    just for fun
    srilanka tiktok react by suppa and helping innocent people on social media.
    Thank you for watching ❤️
    / hiepiesuppareturn
    Contact us -
    Facebook page - / hiepiesuppareturn
    Facebook profile - / hiepie.suppa.1
    Instgram -: pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 3.1K

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +1907

    සුප්පා ගේ පරණම fan ලා කෝ 🙄🙋😂

  • @devilishuuisurupraboda1186
    @devilishuuisurupraboda1186 2 ปีที่แล้ว +351

    සුපුන් අයියා...මේක මරු ආ... ආතල් පට්ටම 🥰 අවුලෙන් හිටියේ... හිනස්සුවට පින් ආ 🙏🥰😁

  • @chamikalahiru914
    @chamikalahiru914 2 ปีที่แล้ว +199

    සුප්පා මොනවා හරි කියන්න හදන්න යනොකොට හිනා යන්නේ මට විතරද 😁😂

  • @Dula4356
    @Dula4356 2 ปีที่แล้ว +15

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.. සුප්පෝ උබට ජය..

  • @_Moon_0910
    @_Moon_0910 2 ปีที่แล้ว +845

    අනේ සුප්පෝ finally ඔයා ආවෝ 😭😭😭😭😭😭 හුග කාලෙකින් පස්සේ ... අද දවස නම් සුපිරිම දවසක් ♥️

    • @kaviya7696
      @kaviya7696 2 ปีที่แล้ว +17

      @lisara sathisa මචන් උබෙම කියල දෙයක් කරපං කාගෙන් වත් සහයෝග දෙන්න කියල ඉල්ලනැතිව

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

    • @liveshows6949
      @liveshows6949 2 ปีที่แล้ว +3

      Sirawatama bn

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว

      @lisara sathisa යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/MeqdrThm9s0/w-d-xo.html

  • @achinsanjaya1878
    @achinsanjaya1878 2 ปีที่แล้ว +261

    මුල් කමඑන්ට් අපෙන් සුප්පෝ..ඇත්තටම ආදරේ සුපිරි ආතල් චරිතයක් ❤️❤️❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +2

      athal nm suppa thamai😂👌

  • @thinee6065
    @thinee6065 2 ปีที่แล้ว +15

    ප්‍රශ්න දාගන්නෙත් අපි ඒවා විසඳ ගන්නෙත් අපි ....... සුපිරි කතාව සුප්පා හැමදාම ආදරේ චරිතයක් ඔයා

  • @jeewanprasad1950
    @jeewanprasad1950 2 ปีที่แล้ว +19

    සිංදුව සුපිරියට කිවුවා 4 පාරක් ඇහැවා. පට්ට ගැහිල්ල😍😍😍👑

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +139

    ආ මුතූ වීඩියෝ එකක් දාලා වගේ❤️❤️❤️❤️😂😂😂😂ආදරෙයි ❤️❤️

  • @Yakkini123
    @Yakkini123 2 ปีที่แล้ว +71

    අදට වාඩා හොද දවසක් හෙට නැති වෙන්නෑ....😎☝උගෙ ඩාන්ස් එක අම්මෝ😂😂😂😂😂☝

  • @deshanlakshitha5897
    @deshanlakshitha5897 2 ปีที่แล้ว +10

    Motivation appachchi video එක මගේ බ්‍රෝ 😂😂😂👍

  • @nuwanchamara778
    @nuwanchamara778 2 ปีที่แล้ว +23

    සුප්පා නම් ඉතින් හිනා සාගරයක් ❤️

  • @WIMUKTHIWEERASINGHE
    @WIMUKTHIWEERASINGHE 2 ปีที่แล้ว +159

    රට ලොක්ඩවුන් කරපු හැමවෙලේම අපී එක්ක ඉදපූ සුප්පා ❤😍 ආදරේයි සුප්පෝ ඉස්සරහටත් අපී උබ එක්ක ඉන්නවා මැනික ❤😍🌍

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @Dimuthu_viraj
    @Dimuthu_viraj 2 ปีที่แล้ว +118

    Edit ටිකක් දියුනු වෙලා ඈහ් congratulations 😎

  • @dulakshanethmina1857
    @dulakshanethmina1857 2 ปีที่แล้ว +58

    ඕයි අද බලන තුන් වෙනි දවස....දවස් 3ක් ගියා බලලා ඉවර වෙන්න...හැමදාම මැද්දේදි හිනාව වැඩි වෙනවා...😂😂😂😂

  • @rashi1648
    @rashi1648 2 ปีที่แล้ว +16

    වැලි කන එක දැකලා නම් වමනෙට ආවා සුප්පෝ😂

  • @TravelMania-Wonderofasia
    @TravelMania-Wonderofasia 2 ปีที่แล้ว +64

    සරමේ පිහා ගත්තේ
    නැත්තේ ඇයිද මාමේ.... 😁😁😁
    කොහෙන් කටට එනවද සුප්පෝ මේවා...😁❤️❤️

  • @adee_nethsara
    @adee_nethsara 2 ปีที่แล้ว +66

    අඩේ සුප්පා කාලෙකිං උබෙ විඩියො එකක් බැලුවෙ ඇත්තටම මට වැඩියෙන්ම හිනා ගියෙ අර උබ කිහිල්ලට කිති කවං හිනා වෙන තැනදි ඇත්තටම සුප්පා උබ නම් හිනා සාගරයක් ආදරෙයි බං ❤️❤️❤️❤️

  • @chanakaprasanga1354
    @chanakaprasanga1354 2 ปีที่แล้ว +14

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සුප්පා එළකිරි 🤟

  • @lakshithanuwan782
    @lakshithanuwan782 2 ปีที่แล้ว +12

    හිටගෙනත් චු කරා කියමුකො... හෑබෑයි අට ගහන්න නම් බෑ ඔට්ටුයි...🤣🤣🤣🤣🤣🤣

  • @achinthadilshan9343
    @achinthadilshan9343 2 ปีที่แล้ว +64

    ආදරෙයි සුප්පා....හෙන කාලෙකට පස්සේ තමා මෙහෙම හිනා උනෙ❤️❤️❤️

  • @hewandinuru5434
    @hewandinuru5434 2 ปีที่แล้ว +256

    හිනා පණ නැ සුප්පො වෙනදා වගේම සුපිරියක් තමා අදත් 😂😂❤️❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

    • @chandirikarohine7933
      @chandirikarohine7933 2 ปีที่แล้ว +1

      Suppa aaye nam apiwa magaherala yanna epa bro hemadama ohoma inna

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +12

    මෙලෝ විචාරකයක් නැතුව ටික් ටොක් කරන එවුන්ට "ඇස් ඇරෙන්නට කන හරහා".....😏😏😇😇....නියමයී සුප්පා.....සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕

  • @tharushinatasha934
    @tharushinatasha934 2 ปีที่แล้ว +4

    😂🔥අම්මූහ්..මරු අයියේ❤️තෙරුවන් සරනයි ❤️ආදරෙයි

  • @samithabandara2623
    @samithabandara2623 2 ปีที่แล้ว +53

    ආතල් අස්සෙ සීරියස් දේවලුත් respect ❤️❤️ ආදරෙයි සුප්පා ❤️

  • @ooshaniudayamali9086
    @ooshaniudayamali9086 2 ปีที่แล้ว +26

    සුප්පා දියුණු වෙලා දත් ටික සෝස පාටයි 😸❣️🌼😁

  • @kavidulakshan2049
    @kavidulakshan2049 2 ปีที่แล้ว

    මරු බං හැමදාම වීඩියෝ දාපන් බොක්ක උබේවීයියෝ ඔක්කොම වගේ බලල තියන්නෙ අලුත්ටිකක් ඕනි❤️

  • @ishuuchamika6190
    @ishuuchamika6190 2 ปีที่แล้ว +3

    හිනා වෙලා හක්ක ලෙෆ්ට්
    🤣🤣🤣😂😂🤣🤣🤣😂😂
    ඒ දෙන ආතල් වලට පට්ට ආසයි ♥️♥️♥️♥️

  • @tharujarandew8940
    @tharujarandew8940 2 ปีที่แล้ว +274

    ගූ තොක් තික් තහනම් කිරීමට සුප්පට සහය දෙන කට්ටිය ලයික් ඕනෙ😁😂😂😂😂😂

    • @dasunpramuditha881
      @dasunpramuditha881 2 ปีที่แล้ว +4

      මම දසුනය. මාත් like එකක් දැම්ම ඉතින්😍😉😉

    • @tharujarandew8940
      @tharujarandew8940 2 ปีที่แล้ว +2

      @@dasunpramuditha881 ❤️❤️ආදරෙයි බොක්ක

    • @dasunpramuditha881
      @dasunpramuditha881 2 ปีที่แล้ว +1

      @@tharujarandew8940 hari bn ok

  • @janithushantha4868
    @janithushantha4868 2 ปีที่แล้ว +46

    සුප්පා කාලා කාරි ජිවිතෙට හිනාවක් අවා බෝක්ක ආදරෙයි අයියෙ ✌️✌️✌️✌️✌️✌️✌️✌️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤝🤝🤝🤝🤗🤗🤗🤗

  • @pubuduchamara1370
    @pubuduchamara1370 2 ปีที่แล้ว +11

    එලවලු කන එකා ආතල් 🤣🤣🤣🤣🤣

  • @yasindumihiran
    @yasindumihiran 2 ปีที่แล้ว +7

    අම්මො අදත් සුපිරියක් තමා ඉතින් වෙනදා වගෙම බඩ පැලෙන්න හිනා උනා😆😆😆😂

    • @user-jh8gc9zf6n
      @user-jh8gc9zf6n 2 ปีที่แล้ว

      th-cam.com/video/MeqdrThm9s0/w-d-xo.html

  • @themusician-5265
    @themusician-5265 2 ปีที่แล้ว +57

    අඩේ ඇවිල්ලා😂❤
    ආදරෙයි සුප්පෝ...😇❤

  • @user-kx6dm3wl4d
    @user-kx6dm3wl4d 2 ปีที่แล้ว +27

    හෙන ගැහිලා දෙරි ගැහිලා ඉන්න අපිට මූණට හිනාවක් ගෙනාවේ තෝ හොඳක් නම්.වෙන්න එපා තොට ආදරෙයි හොදේ ❤️❤️💕

  • @kavindudilshan7572
    @kavindudilshan7572 2 ปีที่แล้ว +1

    Video Background එක නම් සුපිරි 😍 ජය වේවා සුප්පා ❤️❤️❤️

  • @lahirumadushan1785
    @lahirumadushan1785 2 ปีที่แล้ว +8

    සරමේ පිහා ගත්තේ තමා සුපිරි...😂😂😂😂

  • @LasithaChamod588
    @LasithaChamod588 2 ปีที่แล้ว +53

    ආ මුතූ 😂 සුපිරි සුප්පෝ ❤️

  • @dhanuraadheesha2260
    @dhanuraadheesha2260 2 ปีที่แล้ว +48

    ගැම්මක් තමයි සුප්පා 😍😍😍♥️♥️♥️
    දිගටම විඩියෝ ඕනා 😍😍😍♥️♥️♥️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @kurutta719
    @kurutta719 2 ปีที่แล้ว

    Uba mara charithayak bn.adarei bokka.aathal wagma siries charithayak bn uba.🤟❤️🤟

  • @shamhashee803
    @shamhashee803 2 ปีที่แล้ว

    adoo ube video thawa wadiyen dapan bn adarei bokka 😻💪

  • @ashehstreams4616
    @ashehstreams4616 2 ปีที่แล้ว +54

    මොනා උනත් සුප්පගේ හිත හොදයි!!❤️❤️

  • @dwaynejohnson4389
    @dwaynejohnson4389 2 ปีที่แล้ว +55

    ආ සූප්පාපාආආආආආආආ අලූත් camera wak අරන් වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Sheana23
    @Sheana23 2 ปีที่แล้ว +1

    Ado mame hene aulakin bn hitiye bn 😥 video eke baluwa witharai duka nathi una bn aderei 💗❤️❤️❤️

  • @raneshkaveen1542
    @raneshkaveen1542 2 ปีที่แล้ว +4

    උබ නම් පට්ට බන් අම්මෝ දැකපු සුපිරිම චරිතයක් තමයි මුන් ගේ ඔලු හදන්න මේ වගේ චරිත අපිට තව ඕනේ 😥😋❤

  • @X_Picaso
    @X_Picaso 2 ปีที่แล้ว +40

    සුප්පා අයියේ අද නම් හිනා උනා සැපට මුතූ ලෙප්ට්😹💔 ගැම්මක් සගෝ ආදරෙයි❤️

  • @supunchamikara8523
    @supunchamikara8523 2 ปีที่แล้ว +43

    ආහ් මුතූ😂
    මුතු වන් දත් සැට් එක කිමද මේ සෝස පාට වෙලා😂

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว +2

      විටක් කාලා💔😹

    • @ashiashi4867
      @ashiashi4867 2 ปีที่แล้ว +2

      ඒක තමයි මේ මාත් බැලුවෙ

  • @jayarecordsofficial
    @jayarecordsofficial 2 ปีที่แล้ว +4

    1:46 හරියන්ටම ඕන ජීවිත ❤️ එකෙන්ම සුප්පා මලේ 🌼

  • @shamarachathuranga9791
    @shamarachathuranga9791 2 ปีที่แล้ว

    Supiri kollek oi thamuse.. awanka hadawathak.. aadarei..❤❤❤👈👈👈

  • @mrbunto2893
    @mrbunto2893 2 ปีที่แล้ว +17

    හිනා වෙලා පනත් ගියා සුප්ප ඒකටනම්,අම්මෝ සුපිරියක්😂😂😂😂❤

  • @LUCIFER-zd7ij
    @LUCIFER-zd7ij 2 ปีที่แล้ว +97

    අම්මෝ හින්නස්සල මරන්නද හදන්නෙ මහත්තයො😅😅😅..වැලිකතරට දියබිදක් වගේ වීඩියෝ එකක් දැම්මම දැනෙන්නෙ..❤️❤️🖤

  • @ranshithachamikara1297
    @ranshithachamikara1297 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින් ❤️‍🔥

  • @pabodhasathminaamaranayake4271
    @pabodhasathminaamaranayake4271 ปีที่แล้ว

    suppo adarei bn ubata......❤️❤️❤️ digatama karagena palayan bn.api hamadama uba ekka innawa.....

  • @vinuherath4064
    @vinuherath4064 2 ปีที่แล้ว +37

    කොහෙද හිටියේ මැට්ටෝ.... ආව ගමන් වීඩීයෝ එක දැක්කේ.. වතුර ටිකක් එහෙම බීලා මේ බලන්න පටන් ගත්තේ , මේ දවස් ටිකම හරිම අප්සට්, මූඩ් ෆික්ස් කරගන්න කියලා ලෑස්ති දැන්.... එනම් කොල්ලෝ බුදු සරනයී

  • @warunikaushalya2795
    @warunikaushalya2795 2 ปีที่แล้ว +34

    Notification එක දැක්ක ගමන් handfree අතට ගත්තෙ මන් විතරද😂

  • @lahirumadushan1785
    @lahirumadushan1785 2 ปีที่แล้ว +1

    සුපිරියක් වස්තු...😍😍😍💖

  • @dilaniudeshika9556
    @dilaniudeshika9556 2 ปีที่แล้ว

    අම්මෝ ඒක 😆😆😆😆 සුපරි පරි ඉතිරියක් තමා ඉතින් 🥰🥰🥰🥰 ආදරෙයි හැමදාම 💓💓💓

  • @sandaruwanekanayaka837
    @sandaruwanekanayaka837 2 ปีที่แล้ว +12

    අම්මෝ..🤣🤣 සුපිරික් අයියෙ.💪💪 ..හිනා නම් සුප්ප තමයි ඉතින් ...ආදරෙයි ❤️❤️❤️😂😂

  • @ii-tr7ih
    @ii-tr7ih 2 ปีที่แล้ว +33

    ආ මුතූ😂💔 තව ටික දවසකින් හැමෝම කම්මුතූ💔😂😂😂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @user-fx7xo7pm3k
    @user-fx7xo7pm3k 4 หลายเดือนก่อน

    මරූ ❤️ එදා ඉදලම ඉදියා සුප්පා අයියේ ❤️❤️

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 ปีที่แล้ว

    Elama suppa aiya,ara chuti patiyek ekka adapu video ekata kiyapu wachana tikata gaurawa karanawa👍👍

  • @achinthabandara3449
    @achinthabandara3449 2 ปีที่แล้ว +14

    සුපිරියක් ❤️❤️❤️💪😋දිගටම වීඩියෝ ඕනේ ස..................

  • @akenyashenalidewage6756
    @akenyashenalidewage6756 2 ปีที่แล้ว +15

    අදත් සුපිරියක් තමා ඉතින් ,🥰💯 කාලෙකින් නෙ 😉

  • @kasuninirashadilrukshi5648
    @kasuninirashadilrukshi5648 2 ปีที่แล้ว

    Video eka maru😁adarei suppa👍♥️

  • @lakshithahasith6459
    @lakshithahasith6459 2 ปีที่แล้ว

    සුප්පා බොක්ක...හැමදාම දාන්න..මරු කොල්ලො..ගැම්මක් තමයි 💪 💪

  • @gihansankalpa2398
    @gihansankalpa2398 2 ปีที่แล้ว +6

    සුපිරියක් අදත්. හැමදාම වගේ. ආයේ එකක් ඉක්ම්නටම ඕන සුප්පෝ ❤️💥😇

  • @user-dp1qd8pe9t
    @user-dp1qd8pe9t 2 ปีที่แล้ว +46

    අම්මො යකො ඔයා එනකම් බලම් හිටියෙ අයියා පන ආදරෙයි ඇ බොක්කෙක්ම😍 සුපිරියක් තමා 😋🤣

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @isharasampath1306
    @isharasampath1306 2 ปีที่แล้ว +1

    සුපිරී... ❤️ සතියකට video 2කක්වත් දාපන් සුප්පා.

  • @textchanel6152
    @textchanel6152 2 ปีที่แล้ว +3

    අනේ අපේ හයිපයි අයියා ආවා නේ එල 👍

  • @chathuraridmal1118
    @chathuraridmal1118 2 ปีที่แล้ว +24

    ආආආආ මුතූ 😂 කොහෙද හිටියේ මේච්චර දවසක්😁😂❤️

  • @sureshrathnayak6762
    @sureshrathnayak6762 2 ปีที่แล้ว +12

    සුප්පෝ උබ මාරයි ඔයී ආතල් එකත් දෙනවා අනිත් පැත්තෙන් වෙන්න ඔන දේත් සමාජෙට දෙනවා ජය වේවා සුප්පෝ ආදරෙයී ❤️💪🔥🔥🔥

  • @shanmax6638
    @shanmax6638 2 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට මචන් තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ළඟ ලඟදිම අපිව බලන්න එන්න muthuu ආදරෙයි මැණික❤️👈

  • @isharamadushani6174
    @isharamadushani6174 2 ปีที่แล้ว +4

    ආ මුතු හිනා වෙන්න ඇවිත් වගෙ 😋😍සුප්පා නම් සුපිරි

  • @isankamadushani2744
    @isankamadushani2744 2 ปีที่แล้ว +27

    ප්‍රශ්න දා ගන්නෙත් අපි
    ඒවා විසද ගන්න ඕනෙත් අපි..... මරු සුප්පා අය්යේ 👍👍👍

  • @isankasathsarani2182
    @isankasathsarani2182 2 ปีที่แล้ว +13

    සුප්පා අයියා කියන්නෙ ඉතින් ආතල්ම තමයි ආදරෙයි හොදෙ ව්ඩියො එනකල් බලන් හිටියේ අපි..😋😋😋😆😆😆😆😆

  • @hewagamagegayan3836
    @hewagamagegayan3836 2 ปีที่แล้ว

    Suppa..adeh ara bongo dial ekanam maru...♥️♥️

  • @user-ug4bq8fp5w
    @user-ug4bq8fp5w 10 หลายเดือนก่อน

    සුපිරියක් තමා ඉතින් සුප්පා❤👌

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +14

    අපෝ කොහේද ගියේ අනේ...පාලුයි....දැන් දිනපතා දානවා කිවුවා..නොදැම්මොත් ගෝටාබයට වගේ අරගල කරනෝ🤭🤭🤭💓💓💓😋

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +194

    ඔක්කොම දමලා ගහලා සුප්පව පාරට බස්සන්න තියෙන්නේ...සර් කාරයා ජනාදිපතිකම සුප්පට දීලා දුවන්නෙ හෙලුවෙන්...😅

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

    • @roudyproduction8091
      @roudyproduction8091 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 😂🤝👊

    • @sum8765
      @sum8765 2 ปีที่แล้ว +6

      කුනුහරප දෙක තුන කියනකොට ස ගෙදරම යයි 🤣🤣

    • @nimashanethmini9086
      @nimashanethmini9086 2 ปีที่แล้ว +3

      😂😂

    • @zurangazampath23years57
      @zurangazampath23years57 2 ปีที่แล้ว +3

      සිරාවට 😂😂😂

  • @yuga5185
    @yuga5185 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා හයි පයි සුප්පා 🤣🤣🤣🤣

  • @dharshanasenavirathna9818
    @dharshanasenavirathna9818 2 ปีที่แล้ว +1

    අනේ උබට ත් තියෙන ප්‍රශ්න 🤣🤣🤣මරු ඔයි

  • @Thathsaranuwan
    @Thathsaranuwan 2 ปีที่แล้ว +77

    හයි පයි සුප්පාගෙ ආතල් වලට කැමති අය මෙ කොනට😹

  • @yoonuskhan3388
    @yoonuskhan3388 2 ปีที่แล้ว +19

    විනාඩි 30😍 ජය වේවා.... උඔ නැතුව youtube එක වේලිලා තිබ්බේ බං අද වතුර දැම්මා මෙන්න උම්ම්මා😘😘😘😘 තව රකක් පුලුවන් ඉක්මන්ට දීපියව් අපිට බලලා හැමිනෙන්න ඕකේ .... 😂😂😂 ආදරෙයි සුප්පා හැමදාම අපි ඉන්නවා උඔට reach එක බහින්ඩ දෙන්නෑ.. උද්ඝෝෂණ කැරලි කරන්නේ මමයි ආදරෙයි ලොක්කා හැමදාමත්...❤️❤️❤️

  • @nimeshpramuditha4576
    @nimeshpramuditha4576 ปีที่แล้ว

    සුප්පා සුපිරි බං එකෙන්ම ❤️❤️ කරන ඔක්කොම හරියන්න ඕනේ බං එකෙන්ම

  • @sapnarejin335
    @sapnarejin335 2 ปีที่แล้ว +1

    ඔයාට ඔච්චර හිනා යන්නෙ කොහොමද අයියෙ...😂😂😂😂😂😂😂 මරු 👌 ඒ හිනාවටමයි හිනා යන්නෙ..

  • @madhuwayt6844
    @madhuwayt6844 2 ปีที่แล้ว +4

    අඩේ සුප්පෝ ආදරෙයි බොක්ක.පට්ටම ආතල් චරිතයක් තමා බන් උබ එල බන් දිගටම ඔය වගේ vedios දාහන්.

  • @Sachchaa
    @Sachchaa 2 ปีที่แล้ว +104

    😅😅එපා වෙලා ඉන්න කොට උබෙ පරණ වීඩියෝ තමා බලන්නෙ බොසා....ගැම්මක් තමා...❤️❤️දිගටම වීඩියො දාපන් සුප්පෝ....ආදරෙයී..😍😍❤️❤️❤️❤️

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +10

    අඩෙ ලගදි වීඩියො එකක් නැද්ද බන් 😿

  • @krishanprabhath3507
    @krishanprabhath3507 2 ปีที่แล้ว +4

    " නන්දි එළදෙන " 🤣🤣🤣

  • @lahirusandadinith973
    @lahirusandadinith973 2 ปีที่แล้ว +38

    සුප්පෝ වාහන සද්ද ඒම ටිකක් ඇහෙනෝ වැඩී බොක්ක.ඊලග එකේ ඒකට මොකක් හරි කරමු❤️💪

    • @sithux28
      @sithux28 2 ปีที่แล้ว

      ඒක ඇහෙද්දි ආතල් බන් 😁😂😂

  • @Erandastudio4365
    @Erandastudio4365 2 ปีที่แล้ว +68

    ඊලග වීඩියෝ වලට කුනුහරුප ටිකක් වැඩි කරල ගමුත 😁😁😁❤️

  • @kavindumalshan6428
    @kavindumalshan6428 2 ปีที่แล้ว

    උබට මාරම ආදරෙයි බන්. ජය වේවා .දිගටම වීඩියෝ දාහන්. අපි ඉන්නවා උබත් එක්ක 😘

  • @kashmeersamarasinghe58
    @kashmeersamarasinghe58 2 ปีที่แล้ว

    Supun aiya fatta hodee kalkin nuwage malli 😍😍😍

  • @ImalshaSigera
    @ImalshaSigera 2 ปีที่แล้ว +109

    Depression හැදිල මැරෙන එක ඔයිට වඩා respect භල්ලො..🙂👍🤣

  • @nithyarupasinghe4666
    @nithyarupasinghe4666 2 ปีที่แล้ว

    ආ මුතූ.... 😆😆 කාලෙකින් වගේ... හම්මෝ ඒ ටික 😆👌🏻මරු ආ...

  • @samaravickrama
    @samaravickrama 2 ปีที่แล้ว +1

    හිත හොද චරිතයක්.. මේ generation එකට වටිනවා ගොඩක්
    ඔහොම කරපන් උබ පට්ට බං.. ❤️🇱🇰🙏

  • @chathuwa98
    @chathuwa98 2 ปีที่แล้ว +31

    ආ මුතූ........ කාලෙකින් 🔥🔥👍💪❤❤

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/3ONJy00q638/w-d-xo.html

  • @thanujanirmal3988
    @thanujanirmal3988 2 ปีที่แล้ว +14

    මුතූ දෝණි කේස් දාල වගේ 😂

  • @upulranjith9901
    @upulranjith9901 ปีที่แล้ว

    Suppah wasthuu adaraii sahoo niyamai niyamaii 🤣🤣🤣🤣,

  • @relaxingsl1413
    @relaxingsl1413 2 ปีที่แล้ว +67

    සුප්පගෙ හෙඩ්ෆෝන් එක වෙනස් වෙලා දත් ටිකෙත් රතු එලියක් වගේ පේනවා 😂 මරු හැබැයි ♥️

  • @diluplakshan8147
    @diluplakshan8147 2 ปีที่แล้ว +7

    "ආ හුතූ" ඒක මරු බන්😍🤭😂😂😂