Brain is a small life- මොලය කුඩා ජිවිතයකි |Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • #hiepiesuppa #funny #reaction
    Watch this video and laugh friends.
    If you want to cry, cry, but don't cry. I am in your heart. Get rid of your physical and mental fatigue
    Supun sadaruwan yt link -: / @supunofficial
    Suppa short yt link - / @suppashort5032
    Just for fun
    Contact us -
    Facebook page - / hiepiesuppareturn
    Facebook profile - / hiepie.suppa.1
    Instgram -: pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 2.2K

  • @kizerff9471
    @kizerff9471 ปีที่แล้ว +114

    ඔයත් සුප්පාගේ පරණම ෆෑන් කෙනෙක්නම් මේ කොණට.❤️💯

  • @Alone-ml7bf
    @Alone-ml7bf ปีที่แล้ว +539

    ඉස්සර ඉදන්ම සුප්ප එක්ක ඉන්න පරණම සෙට් එකෙන් එකෙක් වීම පිලිබද ආඩම්බරයි ඕයි 😂😂

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +16

    මල ගෙවල් වල ස්ප්‍රයිස් ඩාන්ස් විතරයි අඩූ 🙂😂ඒකත් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි 🤣✊වල යට ඉන්න එකා නටනවා ඇති හොදට 😂මරු හැබැයි 🤣ආදරෙයි සුප්පා අයියේ🥺♥️

  • @tvandlakshancreations9302
    @tvandlakshancreations9302 ปีที่แล้ว +4

    නියමයි කොල්ලෝ එදා ඉදන් අද වෙනකම් උබ දාන හැම විඩියෝ එකම බලනවා ඉස්සරහටත් තව විඩියෝ දාපන් මචන් ජය වේවා....

  • @randiasna4643
    @randiasna4643 ปีที่แล้ว +557

    When Suppa says,
    "ඔන්න මම අදත් කැතම කැත ටික්ටොක් ටිකක් අරන් ආවා යාලුවනේ"
    I felt it 😂❤

    • @ilsara
      @ilsara ปีที่แล้ว +4

      හා 😂

    • @thaksarapraveen3993
      @thaksarapraveen3993 ปีที่แล้ว +2

      🤟❤

    • @danubro2233
      @danubro2233 ปีที่แล้ว

      Elama

    • @zk7110
      @zk7110 ปีที่แล้ว +5

      eww eww sallawukawutti 🌚

    • @cal9647
      @cal9647 ปีที่แล้ว

      felt what?

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +1199

    සුපයියට ආදරෙ උන් ලයික් එකට පයින් එකක් ඇනගෙන යමාන්😉❤️
    👇

    • @kamaltesth6130
      @kamaltesth6130 ปีที่แล้ว +12

      අවදානය ගන්ඩ ද මන්දා බොරොිලා කමන්ට් කරන්නේ ඕන්න අපි ලයික් කරාලු උබටත් ඈ Thiath kemitha ඈ

    • @thimathkemitha2673
      @thimathkemitha2673 ปีที่แล้ว +5

      @@kamaltesth6130 adarei ah😂
      UMMAH ekak dennada

    • @Wow-k3k
      @Wow-k3k ปีที่แล้ว +5

      😶❤️

    • @ravindunimshan2629
      @ravindunimshan2629 ปีที่แล้ว +2

      @@kamaltesth6130 🙂

    • @tharu7161
      @tharu7161 ปีที่แล้ว +1

      Gay boy

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx ปีที่แล้ว +22

    ලංකාව දාල යන්න හිතෙන්නෙ නැත්තෙ මෙවා දකිද්දි තමයි සුප්පො😂😂😂😆😆

  • @Nisalisanuliya
    @Nisalisanuliya ปีที่แล้ว +1

    Ado.suppa aiya ara mannaram karawali .......suppata hambaweyan kiyala hithuwa man 😁😅🙏❤✊🏻😊 gammak aiya

  • @bandarasenarath5449
    @bandarasenarath5449 ปีที่แล้ว +94

    උබනම් නියම කොල්ලෙක් සුප්පා. මේ රටේ ඉන්න මොලේ අඩු මේ වගේ ජීවීන්ට රිදෙන්න දෙන්නෙ උබ විතරයි. ආදරෙයි බං...❤️❤️

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 ปีที่แล้ว +100

    තනියම වැඩ කරන තැන නැවතිලා ඉද්දි මෙක ඇහුවා හිනාවක් අවා😴

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @sevenzero1139
    @sevenzero1139 ปีที่แล้ว +18

    කොච්චර හිනා ගියත් පට්ට කලකිරීමක් එන්නෙ යකො මුන් ලන්කාවෙනෙ කියලා හිතුනාම 🥲💔

  • @shinnokx11
    @shinnokx11 ปีที่แล้ว +24

    මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු කියලා සින්දුවක් ඒ කාලෙම හැදුවෙ පාවිච්චි කරන්නනෙ බන්👍

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +64

    ටික්ටොක් ලෙඩේට හරියනම වෛද්‍යවරයා හයි පයි සුප්පා තමා...ගැම්මක් තමා...ජය වේවා..
    ❤️❤️💪💪

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +109

    සතියකට සැරයක්... සැප ලෝකයක්... ආදරේ බං ඈ ❤❤❤❤❤

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @sathsarajayawardana9519
    @sathsarajayawardana9519 ปีที่แล้ว

    Adoo adoo wada nisa poddak parakku una bn balanna..wenama welawak dagena balanne...
    Supiri supiri❤❤❤❤🌹🔥

  • @yohankkumara9600
    @yohankkumara9600 ปีที่แล้ว +9

    සුපිරි අයියේ සතියෙන් සතියට අලුත් එකක් දානවා.thanxx අයියේ අපිට මෙහෙම හිනාවක් දෙනව්ට🙏ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 ปีที่แล้ว +14

    ඔක්කොම කියල අන්තිමට දාන කුප්ප හිනාව තමයි හිනාව ... 😂😂😂😂😂

  • @user-bk7le4qg1o
    @user-bk7le4qg1o ปีที่แล้ว +79

    ඉස්සරහට මඟුලට වඩා මලගෙදර ජයට ගනිවී වගෙ ......🤣🤣🤣🤣 ස්ප්‍රයිස් ඩාන්ස් විතරයි අඩු 🤣🤣🤣🤣🤣

  • @hashinimalalgoda4009
    @hashinimalalgoda4009 ปีที่แล้ว +11

    සති 3ක් wifi නැතුව ඉදලා අද හම්බුනේ... ඉක්මනට මිස් උන වීඩියෝ බලන්න ගත්තා...... අම්මෝහ්... 😂😂😂😂😂😂😂😂😂😂 ආදරෙයී සුප්පා අයියේ

  • @sewminiyashodha4273
    @sewminiyashodha4273 ปีที่แล้ว +10

    හිනා ගස්සලා මරන්නෙපා සුප්පෝ...😂💔

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +38

    "කිරි පොඩ්ඩා" තව නමක් ආවා.. 😂💔 ඒකව නම් මටත් පේන්න බෑ 😒

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @kaveenraveesha4569
    @kaveenraveesha4569 ปีที่แล้ว +31

    උඹේ hospital එක ඉක්මනට හදාගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍🏻🔥❤️👌🏻

  • @mengyizi4306
    @mengyizi4306 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් නියමයිbro❤️✌️😍

  • @nnnnn2188
    @nnnnn2188 ปีที่แล้ว +10

    8:11 අඩො මූ කීවෙ කතාව 😊 (කැරමක් ගහලා ඕමියක් ගහලා ආතල් එකේ ඉදපල්ලා පුලුවන් තරම් පින් දීපල්ල) -අනික බන් අරන් යන්නෙ ඔච්චරයි කියලා නෙ බන් කීවෙ 😐😑

  • @thenushkadasanayaka7150
    @thenushkadasanayaka7150 ปีที่แล้ว +11

    😂😂😂 සුප්පා මරු ඕයි ඒක , වීඩියෝ ඔයා දානවා මදි හොදේ ලග ලග ඕනී

  • @mihiranweerasooriya9819
    @mihiranweerasooriya9819 ปีที่แล้ว +134

    පිටරටක තනිවෙලා ඉන්න අපිට උබේ විඩියෝ මසුරන් සුප්පෝ.. 😢❤ 🙏

    • @thamiyazz2323
      @thamiyazz2323 ปีที่แล้ว +2

      Ejenma

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว +3

      කතාව ඇත්ත .පිටරට තනිවෙලා ඉන්න අපිට මේ වීඩියෝ මසුරන්

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      ඇයි බන් ඔහේ ලංකාවේ උන් නැද්ද ආශ්‍රය කරන්ඩ?

    • @TechAndEarn4007
      @TechAndEarn4007 ปีที่แล้ว +1

      කොහෙද රට

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว +1

      Ara kellage inbox yanna epa 😂

  • @kaushi..shadow_sl3335
    @kaushi..shadow_sl3335 ปีที่แล้ว +12

    ආසම reviewer කෙනෙක් තමයි hie pie suppa, ආතල් අතින් විතරක් නෙවෙයි මනුස්සකම අතිනුත් උඩින්ම ඉන්න නිහතමානී චරිතයක් respect ❤️

    • @nnnnn2188
      @nnnnn2188 ปีที่แล้ว

      @@Anonymus- අඩො පොඩි එකෝ ස්ට්‍රීමර් නෙමේ 😅 කියවපන් හරියට...උබ කොහෙද school ගියෙ 😅😅

    • @kaushi..shadow_sl3335
      @kaushi..shadow_sl3335 ปีที่แล้ว

      @@Anonymus- ane bn paduwe idahn anunge kunu hoyanne nethuwa

    • @kaushi..shadow_sl3335
      @kaushi..shadow_sl3335 ปีที่แล้ว

      @@Anonymus- 🤣

    • @nnnnn2188
      @nnnnn2188 ปีที่แล้ว

      @@Anonymus- eeka dhake na bn ithim 😐 corry

    • @nnnnn2188
      @nnnnn2188 ปีที่แล้ว

      @@Anonymus- ගෑනුනෙ බන් 😅

  • @loshanpeiris5123
    @loshanpeiris5123 ปีที่แล้ว

    Sira kathawa, machan, kari huththala inna gona ratak ooi, respect you

  • @nadeeratiroshan4474
    @nadeeratiroshan4474 ปีที่แล้ว +34

    Suppa එක්ක මල පැනලා හිටියේ තාම video එක මොකද පරක්කු කියලා ❤️❤️❤️

  • @Naturalroots95
    @Naturalroots95 ปีที่แล้ว +33

    මං බලං හිටියෙ සුප්පට කනතු බෑන්ඩ් එක මාට්ටු වෙනකම් 😂😂😂😂

  • @saduusaduu4271
    @saduusaduu4271 ปีที่แล้ว +10

    සුප්පා ආදරෙයි බං...
    හිනාවෙන්න පුළුවන් කොච්චර දුකකින් හිටියත් උබේ වීඩියෝ එකක් බැලුවම සුප්පා 😍💖
    ආදරෙයි බොක්ක💖💖

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි මචං ❤

  • @madurapriyankara7347
    @madurapriyankara7347 ปีที่แล้ว +31

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ සුප්පො.ආදරෙයි එකෙම්ම උඹ නිසා හිනා වෙන තරමක් 😂😂

  • @sandunchinthaka2217
    @sandunchinthaka2217 ปีที่แล้ว +26

    බත් හිර වුනා යකෝ.. 😂😂 ආදරෙයි සුප්පා .... ❤️❤️❤️❤️

  • @sachin_Jeykar
    @sachin_Jeykar ปีที่แล้ว

    සුපිරි. අඩො වදන් බැහැලා යකො තව වදන් දීපන් ඉස්සර වගේ ❤️💪 සැරටම

  • @ruwani9742
    @ruwani9742 ปีที่แล้ว +17

    මානසික නිදහස නම් ඉතින් සුප්පා තමා... ❤

  • @rashi1648
    @rashi1648 ปีที่แล้ว +28

    ඉස්සර ඉදන්ම සුප්පාගෙ වීඩියො බලන්නෙ.ඒ තරමට ආසයි.සුප්පගෙ හිනාවට තවත් හිනා යනො😁

  • @Iththawaa
    @Iththawaa ปีที่แล้ว +154

    බත් කන ගමන් බැලුවේ යකූ හිර නොවී නුලේන් බේරුනේ 😁 අදත් සුපිරියක් තමා සුප්පා අදරෙයි

    • @shekey5
      @shekey5 ปีที่แล้ว +3

      Ane plyn bn boru kiynnthuw🙂

    • @vimuux.
      @vimuux. ปีที่แล้ว +4

      @@shekey5 munge puke idan boruwa bn mn hithnne 😂

    • @shekey5
      @shekey5 ปีที่แล้ว +1

      @@vimuux. බොරුව බොරුව බං ආය ඉතින් 🤣🤣

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

    • @kaveekavee5271
      @kaveekavee5271 ปีที่แล้ว

      Boru kiyanna epa boto🙂

  • @sududilmi3994
    @sududilmi3994 ปีที่แล้ว

    Hadata gihin awama supiri fan ekak ganne aiya uba genathiyana videos supiri Saho🤜🤜🤜😆

  • @supunthilanjana9127
    @supunthilanjana9127 ปีที่แล้ว

    Ela bn suppa.. Ubawa blanna dawaska enwa mchn set wmu.. Apith anuradhapure bn.. Uba supiri dail ekak.. Man chutige(ridma) yaluwek.. Ennam hde.. Jaya wewa.

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +11

    මේවා ...බලලාවත් හැදියල්ලා තොක් තික් කාරයෝ...🤣🤣🤣අදත් මරු සුප්පා ඈ😊❤️👍

  • @dinethrajapaksha5258
    @dinethrajapaksha5258 ปีที่แล้ว +30

    අඩෝ සුප්පා අයියේ.....කරන සමාජ සත්කාරයට ස්තුතියි ඈ...❤️

  • @manushakawishka6733
    @manushakawishka6733 ปีที่แล้ว +2

    අදනම් ගුලියකුත් කාලා වගේ 😂 ගැම්මක් තමා තව සුපිරි ඒවා ඕනෙ 😅👉👈

  • @ajithprasanna2360
    @ajithprasanna2360 ปีที่แล้ว +2

    Ane maru bro
    You are amazing.
    Wish you all the best!

  • @dinushaprabodani9379
    @dinushaprabodani9379 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් අයියේ🖤ජය වේවා❤️❤️

  • @chathuranirosh839
    @chathuranirosh839 ปีที่แล้ว +15

    අදත් හිනා වෙලා වම් ඇටෙ කොර උනා 😅......අතල් ලොකයක් බං ❤️❤️

  • @darinsrichana7289
    @darinsrichana7289 ปีที่แล้ว

    Suppa enakan balan hitiye supiri broo adarei sepen inne

  • @kavindunethsara8389
    @kavindunethsara8389 ปีที่แล้ว +2

    හිනාවෙලාම මහන්සියි සුපුන් අයියේ😅😅😅😅😅😅😅 මරු බන් ❤️‍🔥හැමදාම මගේකා ❤️‍🔥💯

  • @indikakodikara8217
    @indikakodikara8217 ปีที่แล้ว +12

    සුපිරියක් අදත් සුප්පා ....සිරා කියද්දි හිනා වෙන්නෙපා කිව්වට හිනා යනව 😃😃😃😃😃

  • @chathurathnayake2546
    @chathurathnayake2546 ปีที่แล้ว +42

    ඉස්සරහට පාංසුකූලය මියුසිකල් එකක් වෙයි වගේ. 🤣 මේ වගේ යාලුවෝ නම් සාප

  • @worldbikelovers........
    @worldbikelovers........ ปีที่แล้ว +10

    හිනාව නවත්ත ගන්න බෑ සුප්පෝ😂😂ආදරෙයි ඈ....❤

  • @kusaldarshana9422
    @kusaldarshana9422 ปีที่แล้ว +6

    හැදෙනවානම් මේවා බලලා හැදෙන්න ඕනි 🤣....
    ❤❤❤#1 සුප්පා

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +20

    ලෙඩ්ඩුන්ට හරියනම බෙහෙත් ටික ගානටම දෙනව ... 👌😜 අදත් ඉතින් සුපරි තමා ... ❤

  • @RushAriyarathne123
    @RushAriyarathne123 ปีที่แล้ว +17

    යකු... කුඩාමොලකාරයො ටික..🤣
    හිනා හිරවෙලා මැරෙන්නේ කවදහරි..
    thanks❤️ සුප්පා අයියා

  • @ymsmalshan3695
    @ymsmalshan3695 ปีที่แล้ว +1

    Suppata nam aadrei.2020 දි set උනේ ..❤️තවම ආදරෙයි ...😂awl mood ඉන්න වෙලාවක ..සුප්පගෙ බලපු වීඩියො එකක් ආයි බලනව 😂😂ඒක වෙනම ආතල් එකක් ආදරෙයී❤️.ඉකමනට 400k gahamu

  • @kaveensathsara9932
    @kaveensathsara9932 ปีที่แล้ว +1

    Supiriyak suppa aiyeee.....💓

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +3

    ඒ අඩෝ සුපුනා දැන් බැලුවේ සුපිරි යක් අදනම් .අයෙත් කිරියෙක් හොයාන වගේ මේකත් බන්දනා ගාරෙටම යවමු ඇත්තටම අපේ ගොන් හු#ති ලයි ගොම් ප##යලයි චාටර්ම කරලා දාන්ඩ ඕන ඇත්තටම සුපුන් ඩොකා උබ මචන් මේ සමාඡය හදන්ඩ හදන වැයමට ඕබට මාගේ හද පිරි ප්‍රනාමය.Hi pi Suppa රෙස්ෆට් .😲🙂🙂😁😀🤣🤣🙏🙏

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe3896 ปีที่แล้ว +52

    සුප්පා....... ඒ කියල වැඩක් නෑ බන් උබනම්😂❤️. කොච්චර stress එකේ හිටියත් උබේ වීඩියෝ එකක් බැලුවම ඒ සෙරම අමතකයි බන්🥺❤️‍🔥. හැමදාම මේ වගේ video ඔනී ආ👀. සුප්පා කියන්නෙ දැන් පට්ටම Brand එකක්🔥🙌💪

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @sudaramadushanka861
    @sudaramadushanka861 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරි බං සුප්පා ඉලග video එක එනකන් බලං ඉන්නවා ❤️😅

  • @praveesuchi4091
    @praveesuchi4091 ปีที่แล้ว +28

    Notification එක dakapu gaman හිනා ගියේ මට විතරද??????😂😂😂😂😂😂😂😂😂

  • @mdushdilm3687
    @mdushdilm3687 ปีที่แล้ว +78

    සුවහසක් අංගවිකල ටික්ටොක් ජීවීන් ගේ මෝල පාදනවට උබට පින් සුප්පෝ ❤❤

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/NpmhZLqp5_4/w-d-xo.html

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 ปีที่แล้ว +6

    හත්තික්කේ කිරි පොඩ්ඩෝ 😂😂😂😂
    ආදරෙයි සුප්පා 🖤🌻

  • @sanduvideo2266
    @sanduvideo2266 ปีที่แล้ว

    අදත් විඩියො එක නියමයි අයියේ හිනාවෙලා පන යනවා පරිස්සමට සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️

  • @sachinirukshani3567
    @sachinirukshani3567 ปีที่แล้ว +15

    සුප්පාගේ මානසික හොස්පිට්ල් එකට ජය වේවා🤣❤

  • @Savindi_Gamage
    @Savindi_Gamage ปีที่แล้ว +13

    මෙ දවස් ටිකෙ ඔයාගෙ පරන විඩියො බල බල හිටියෙ 😻❤️, තැන්ක්ස් සුප්පො

  • @udeshranganajawaweerage5540
    @udeshranganajawaweerage5540 ปีที่แล้ว

    Man balapu athalma aka suppo 😂😂😂 thaws me waga akak one adarai ❤❤

  • @akila68789
    @akila68789 ปีที่แล้ว

    Gambarayage seen eka hammo kiyapu widiha..,😂💔 පට්ට හොදෙ

  • @isuruedirisingha2870
    @isuruedirisingha2870 ปีที่แล้ว +26

    සුපිරියක් සුප්පා.....හැම video එකකින්ම ජීවිත 10ක් හරි බේර ගමු......

  • @Oman_view
    @Oman_view ปีที่แล้ว +8

    මං share කරපු ගොන් වීඩියෝ දෙකකුත් තියෙනවා දැක්කම තියෙන සතුට 😂🤝 ආදරෙයි සුප්පා ❤️

  • @binodrandika7995
    @binodrandika7995 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් සුප්පා 🤘😂❤️❤️

  • @ruwankrkumara6122
    @ruwankrkumara6122 ปีที่แล้ว +2

    Video එකක් බලාගෙන බන් හිටියේ සුප්පා...
    . ආදරෙයි මචන් හැමදාමත් 🥰🥰🥰🥰

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +21

    තව කාලයක් යද්දි සොහොනෙත් මියුසිකල් , ඩී ජේ ගහයි.. හොල්මන් වලටත් සැප... අර පබ් ජී කමාන්ඩො සෙට් එක යුද්දෙ කාලේ හිටියනම් දෙයියනේ.. ප්‍රබා දුවන්නෙ පුකෙන්... 🤣🤣🤣🤣

  • @binalyesandu5484
    @binalyesandu5484 ปีที่แล้ว +33

    අඩේ මේක එනකල් තමයි ඉදියේ 😂❤️

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k ปีที่แล้ว +6

    මෙහෙම උන් ඉන්න රටකනෙ හත්තිකේ සිස්ටම් චේන්ජ් කරන්න හදන්නෙ 😂😂 හම්මෝ 🤧💔. ආදරෙයි සුප්පා එකෙන්ම. තවත් අංගවිකල ජීවිත ටිකක් ඉක්මනටම ඕන. මේවා තමයි රටේ හැදෙන්න ඉන්න උන්ව motivate කරන්නෙ. මොකද මෙහෙම උන් එක්ක අපි හැදුනේ නැත්නම් රටම අනාථයි කියලා දැනෙන්නේ එතකොට. ආතල් එකට එහා මේක ජාතික සේවාවක් සුප්පා. ආදරෙයි මයෙ එකෝ 💙

  • @twwubandara9951
    @twwubandara9951 ปีที่แล้ว +2

    ගොන් කෑ කොළ කන කාඩ්බෝඩ් වීරයන් ට දෙනවා සුපිරියටම නියමයි ♥️👍 good luck and oll the best

  • @nipunisankalpani634
    @nipunisankalpani634 ปีที่แล้ว +7

    ආදරෙයි සුප්පා අයියේ🥰🥰🥰 තව විඩියෝ ඕනා.. අනිවාරෙන්ම ඔයාගේ මානසික රෝහල හදන්න මමත් උදවු කරනවා.🤗🤗. අපේ පැත්තෙන් ඉන්නවා මොලේ පොඩි අය..🤣🤣🤣

  • @diliniperera5302
    @diliniperera5302 ปีที่แล้ว +4

    මං පත බූට් එකක් කාලා ජීවිතෙ න්ම වැටිලා ඉද්දි හිත හදා ගත්තෙම සුප්පා අයියගෙ වීඩියෝ බලලා ආදරෙයි අයියා 😍😍😍😍💕

  • @jeewanagirihagama1614
    @jeewanagirihagama1614 ปีที่แล้ว +1

    සුපිරියක් සුප්පෝ අම්මෝ හිනා වෙන එක නවත්තන්න බෑ යකෝ 😂😂😂

  • @furygamingff3397
    @furygamingff3397 ปีที่แล้ว +3

    ඔනම අවුලකින් ඉන්න වෙලාවක සුප්පා අයියාගෙ විඩියො එකක් බැලුවාම පට්ට ආතල්

  • @anugirl2592
    @anugirl2592 ปีที่แล้ว +7

    අදනම් විඩීයෝ එක ගොඩක් ලස්සනයි අයියත් ලස්සනයි අද 😁😁❤️

  • @ayeshlakshan2946
    @ayeshlakshan2946 ปีที่แล้ว +12

    එනකම් තමයි බලන් හිටියේ මචන් 😂❤️

  • @kawyasuperexpressyoutubech6995
    @kawyasuperexpressyoutubech6995 ปีที่แล้ว +4

    සුප්පගෙ විඩිඕ බැලුවෙ නැත්තං නින්ද යන්නෙත් නෑ බන් ඒ තරමට ඇබ්බැහි වෙලා 😊❤️🥰

  • @tharindumadusanka8085
    @tharindumadusanka8085 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් සුප්පා අදරෙයි ❤️❤️

  • @keshaniwijesooriya2894
    @keshaniwijesooriya2894 ปีที่แล้ว +6

    අම්මෝ අම්මෝ සුප්පා අයියා නම් හිනා තමා 😁😁 ගැම්මක් තමා අයියේ ❤️😁

  • @dilaniudeshika9556
    @dilaniudeshika9556 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඈ....😜😜 ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @SO-in5bq
    @SO-in5bq ปีที่แล้ว

    ammo ammo e vediyo eka maru shuppa aiya thava 1k one

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 ปีที่แล้ว +2

    අම්මෝ 😂 දෙයියගෙ එක තමා ආතල්ම

  • @avishkasupun1835
    @avishkasupun1835 ปีที่แล้ว +18

    ගැම්මට ඉන්නවා සුපුන් අයියා😘..තව ඉස්සරහට ඔනී ඔයිට වඩා පට්ට වීඩියෝ ටිකක්....ගූ ටික් ටොක් පින්නයොන්ට හික් ගෑවෙන්න

  • @ravidurashmika1574
    @ravidurashmika1574 ปีที่แล้ว +8

    අඩෝ උබ පට්ට අයියෙ උබට පන උනත් දෙනවා අයියේ❤️❤️

  • @asankakumara1064
    @asankakumara1064 ปีที่แล้ว

    Suppaiya supiri aaaa patta pata.

  • @jananichathushka6973
    @jananichathushka6973 ปีที่แล้ว +1

    මුන් එක්ක බැලුවම සොම්බි හොදයි යකෝ 😂💔 සුපිරියක්✌️අන්තිමට දාන හිනාව 😂❤️👍

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +9

    උබේ වීඩියෝ බැලුවහම මාර සහනයක් දැනෙන්නෙ 😂 බනින එකමනෙ කරන්නෙ 😂✊

  • @wasananadeeshani5846
    @wasananadeeshani5846 ปีที่แล้ว +10

    පරක්කුයි ආ.. .. සුප්පෝ... ..🙄😘😘 හිනාකාලා මැරෙනවා අනේහ් 😂😂😂

  • @wolfgang5536
    @wolfgang5536 ปีที่แล้ว +2

    සුපිරි සුප්පා❤️💥

  • @nimeshpramuditha4576
    @nimeshpramuditha4576 ปีที่แล้ว +2

    අඩෝ සුපිරි බං සුප්පා ආදරෙයි හෝදේ😂❤️❤️

  • @kavindalakshan4740
    @kavindalakshan4740 ปีที่แล้ว +14

    සුප්පගේ අලුත් විඩියො එකක් තියනවා දැක්කම මාර සතුටුයි 😍

  • @user-if4xj7wg4v
    @user-if4xj7wg4v ปีที่แล้ว +8

    අවුලෙන් ඉන්න වෙලාවට සුප්ප අයියගෙ වීඩියෝ එකක් බැලුවාම ඒ අවුල හොයන්නත් නැති වෙනව අයියේ💞💞💞😌

  • @kandyranga3921
    @kandyranga3921 ปีที่แล้ว +2

    සුප්ප අයිය පට්ට 🌚 දිගටම ඔනෙ ඇහ්♥️

  • @chinthasajee1614
    @chinthasajee1614 ปีที่แล้ว +1

    Suppa aiye patta😉🥰

  • @Dulanja.
    @Dulanja. ปีที่แล้ว +10

    මාත් ආවා මචන් ඉතින්😌❤️ love you suppa🌼❤️