අපිත් එක්ක චොක්ලට් ගන්න යමු 🛒/ Costco Chocolate shopping vlog 🍫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @Dhanushi20
    @Dhanushi20 2 ปีที่แล้ว +29

    අපිට පින නෑ ඉතින් ඔව්වට..🥺🥺 අක්කයී අයියයී හරිම වාසනාවන්තයී....🥰 හෙටින් පස්සේ අපිටත් වාසනාව උදා වෙයී කියල හිතනවා බලමුකෝ ඉතින්....😓😓 අරගලයට ජය වේවා....👊✊

  • @vihangapujani8114
    @vihangapujani8114 2 ปีที่แล้ว +10

    අනී 😢🍫🍫 ඉක්මනටම Korean එනවා මාත් 2023 O/L කරලා Result ආවාම. මේ කරුම රටේ තත්පරයක් වත් ඉන්න කැමති නෑ. මොනවා කරන්නද තව අවුරුදු 2 ක් ඉවසන්න වෙනවා. 😭😭 මොනවා වුණත් අක්කි මේ Video එක නිසා මාරම විදිහට motivate වුණා. Korean එන්න ඉගෙන ගන්න එපැයි. 😑

  • @lithumividara
    @lithumividara 2 ปีที่แล้ว +57

    අපිට ගන්න බැරි සතුට ඕගොල්ලොවත් ගන්න අක්කෙ 🥺🥺🇰🇷🇰🇷🙏🙏 සතුටින් පරිස්සමින් ඉන්න..

  • @ameeshaalokameewala697
    @ameeshaalokameewala697 2 ปีที่แล้ว +28

    මේකේ කමෙන්ට් දාලා තියන හැම එක්කෙනාට මේ අපාය අත ඇරලා අනිවාරෙන්ම කොරියන් ජපන් ඇමෙරිකා වගේ ලස්සන රටවල් වලට යන්න ශක්තිය ලැබෙන්න ඕන ඔයාලව දකිද්දි මට ගොඩක් සතුටුයි ඉරිසියාවක් දැනෙන්නෙම නෑ හැම එක්කෙනාම ට්‍රයි කරන්න ඔයාලට ඔයාලගේ හීන වලට ඉක්ම්නට යන්න ලැබේවී ❤️🎂🌺

    • @setsusan737
      @setsusan737 2 ปีที่แล้ว +3

      @Ameesha Aloka ඔව් ඔව් අනිවාර්යයෙන්ම අපි අපෙ හීනවලට යන්න ඕනේ හැමතිස්සෙම පුලුවන් කියන හැඟීමෙන් වැඩ කරන්න ඕනේ හැමෝම මම ආසා south korea ✈️🇰🇷 මාර්ත් ප්‍රාර්තනා කරන්නේ ඔයාලා හිතන ඉන්න dream land එකට යන්න ලැබෙවා!💜💜💜💜💜 ඔයාටත් AmeeshA... 💜saraghea ✈️🇬🇧🇭🇲🇯🇵🇨🇦🇺🇸.. මට 17 සමාන්‍ය පෙළ ප්‍රතිපල එනකම් ඉන්නෙ

    • @sasithudaraka4923
      @sasithudaraka4923 2 ปีที่แล้ว +1

      Mama kamathi Australia yanna✈️🇦🇺

    • @ameeshaalokameewala697
      @ameeshaalokameewala697 2 ปีที่แล้ว

      @@setsusan737 අනිවාරෙන්ම

    • @ameeshaalokameewala697
      @ameeshaalokameewala697 2 ปีที่แล้ว

      @@sasithudaraka4923 යන්න ලැබෙන්න ඕන ඔයාටත් ❤️

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +14

    මගේ මහත්තයා ඉන්නෙත් කොරියන් වල ඔයාලා දෙන්නා ගොඩක් වාසනාවන්තයි දෙන්නටම එකටම ඉන්න පුළුවන් ඒකට අපි හැමදාම video cl එක දිහා බලන් අඩනවා අක්කේ මටත් තිබ්බනම් ඔයා වගේ මහත්තයා ලඟින් ඉන්න හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔය දෙන්නටම

  • @isiwariudana1821
    @isiwariudana1821 2 ปีที่แล้ว +8

    මේ විඩියෝ එක 5 වතාවක් බැලුවා. Chocolate 🍫 වලට තියෙන පෙරේතකම නිසා 😍😍😍

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 2 ปีที่แล้ว +30

    🥺🥺🥺🥺✊ලංකාවෙ අපිට චොක්ලට් කන්න තරම් ආර්ථිකයක් නැ අක්කියෝ🥺🥺🥺අක්කලා සතුටින් ඉන්න ගොඩාක් පින් කරල තිනවා🥺🙏

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +10

    හීනයක් තියේ කවදා හරි ඔයාලා වගේ ශොපින් කරන්න ඇවිදින්න යන්න.. ඒක හීනයක්ම විතරක් නොවෙන විදියට වැඩ කරන්න ඕන 🥺❤️

  • @piyumi..
    @piyumi.. 2 ปีที่แล้ว +18

    අක්කියෝ. අද වීඩියෝ එකත් මාරම ලස්සනයි.චොකලට් වල රස තියෙන ඒ ලස්සන වීඩියෝ එකත් ඉක්මනින්ම අරන් එන්න. අපි බලන් ඉන්නො.💜️.ආදරෙයි අක්කි,අයියා හැමදාමත් 💜️💜️

  • @lasanthakapilani2231
    @lasanthakapilani2231 2 ปีที่แล้ว +22

    අම්මෝ චොකලට් ගොඩ.ලංකාවේ අපිටනම් හීනයක් තමයි

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +12

    කොරියාවේ president හිතන විදිහට මම මාර ආසයි, positive මනුස්සයෙක්...

  • @isuruudayanga621
    @isuruudayanga621 2 ปีที่แล้ว +10

    පෙර පින කියන්නෙ ඔන්න ඕකට😍😍

  • @taeyungtaetae3675
    @taeyungtaetae3675 2 ปีที่แล้ว +14

    ඔයාලා ඔහේ ඉදන් අපේ කොරියන් හීනෙට ගොඩක් පණ දෙනවා 🥰💕... අපිත් කවදාහරි කොරියාවට ආවහම හැමතැනම ඇවිදිනවා ✊♥️..... ඒකට තියෙන ආසාව වැඩි කරනවට ඔයාලට ගොඩක් ස්තූතියි 💝🥺...... අපි කොරියාවට ආවහම අනිවාර්යයෙන් ඔයාලා දෙන්නා බලන්න එනවා අක්කේ 🙂❤️..... හැමදාමත් ගොඩක් ආදරෙයි 💜️💜️💜️💜️💜️💜️.....

  • @omeshamahimi2485
    @omeshamahimi2485 2 ปีที่แล้ว +6

    අදත් Video එක හරිම ලස්සනයි අක්කි❤ Chocolate ලෝකයයි 😍😋🍫 අනිත් Video එක දානකන් බලාගෙන ඉන්නවා.😘

  • @buddiniimalka.8427
    @buddiniimalka.8427 2 ปีที่แล้ว +10

    Wow chocolate 🤩 chocolate දැක්කම මගේ best friendව මතක් උනේ. මේ සැරේ birthday එකට මත් එයාට chocolate ගොඩක් යවන්න ඉන්නෙ. එයා ඒතරමට chocolateවලට ආසයි🥰
    අද video එක නම් ලස්සනයි....🍫🍫🍫🍫🍫

  • @Dilhara76
    @Dilhara76 2 ปีที่แล้ว +5

    අක්කගෙ වීඩියෝ බලනකොට ඇඩෙනවා අක්කේ....ඒ තරම් මාරම ආසයි කොරියාවට....😭😭😭😔🥰

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +10

    මාර වැඩේ කියන්නෙ ලන්කාවෙ චොකලට් නැ කඩවල් වල ... මරු මරු විඩියෝ එක... ලස්සනට කරනවා.. ජෙසු පිහිටයි 🤟❤️❤️❤️

  • @pgchamode4260
    @pgchamode4260 4 หลายเดือนก่อน +4

    අනේ ආස හිතෙනව චොකලට් දැක්කම .කොරියන් අනිවාර්යයෙන් එනවා මන් අක්කි .අක්කිමේ වීඩියෝ එක අරගෙන අපිත් එක්ක එකතු උනාට ස්තුතියි . මටත් ආස හිතුන .අපිටත් එවන්න බෑද .ඉතින් ඔයාලට ජේසුපිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න . අලුත් අලුත් වීඩියෝ අරන් එන්න සුබ දවසක් .ඔයාලට ❤❤❤❤❤❤ උම්ම්ම්ම්ම්ම්මා . මන් මේ පාර 0/L liyala inne akki රිසාට් එනකන් .දුර හිටියත් ඔයාල මට ලග වගේ .ඉතින් හැමදාමත් මේ ආදරේ මෙහෙම්මයි ඔයාලට අඩු නෑ .සිතන පතන හැමදෙයක්ම ඔයාලගෙ සර්තක වේවා කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව ජේසුපිහිටයි

  • @Slphoenixbro
    @Slphoenixbro 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි ❤️😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +7

    චොක්ලට් වලට නම් මාර ආසයි අක්කෙ.අම්මෝ ලොකු පැක් පිටින් චොක්ලට් තියෙනවා දැක්කාම පිස්සු හැදෙනවා.දැකලා නැති චොක්ලට් වර්ගත් දැක්කා.❤️❤️

  • @dasuniabeysekara
    @dasuniabeysekara 2 ปีที่แล้ว +6

    විඩියෝ එකක් දැම්ම ගමන් බලන්න හිතෙන තරමට අක්කි අයියා ලස්සනට channel එක කරන් යනවා 😍❤️🥺 අද එකනම් සෝක් 🔥🤩😋

  • @dazzlinglightiny
    @dazzlinglightiny 2 ปีที่แล้ว +6

    wow..adath video eka hri lassanai...thank you apith ekka oyalage experience share karagannawata❤stay safe and happy akki,aiya

  • @thamodyamalshani3449
    @thamodyamalshani3449 2 ปีที่แล้ว +5

    අක්කා හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ආසාවෙන් රසවින්දා..😍 ඔයාලා දෙන්නවම දවසක meet වෙලා කතා බහ කරන්න හරිම ආසයි..ආදරණීය නිහතමානී couple එකක්..දෙන්නටම ෆට්ටම ආදරෙයි ♥️ බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කා & අයියා..😘

  • @nancy660
    @nancy660 2 ปีที่แล้ว +11

    අක්ක- ගමු නේ...
    අයියා - ම්ම්ම්ම් ගමු...
    😘💕

  • @vidushathathsarani3471
    @vidushathathsarani3471 2 ปีที่แล้ว +7

    ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි, තව තවත් ලස්සන වීිඩියෝ ගෙන්න ♥️❤️

  • @ashenmanjula2112
    @ashenmanjula2112 2 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් මාරම ලස්සනයි❤️❤️ කොරියන් හීනේ ගැන තවත් ආස හිතෙනවා🥺 Thanks අයියා & අක්කා ❤️🤗 (nadu)

  • @kaneeshapraboad142
    @kaneeshapraboad142 2 ปีที่แล้ว +11

    අයියයි අක්කයි දෙන්නම තව ලස්සන වෙලා❤️❤️

  • @miyuruakalanka3925
    @miyuruakalanka3925 2 ปีที่แล้ว +4

    විඩියො එකක් බල බල ඉද්දි වැරදිලා ප්ලේ උනේ 🙄එත් මරු ඉවර වෙනකන් බැලුවා ♥️😘 ඇත්තටම සුපිරි වෙල් ඩන් ♥️

  • @nimsalafashion9256
    @nimsalafashion9256 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන විඩියෝ එකක්. මෙ චොක්ලට් දැක්කාම මටත් කොරියාවට එන්න හිතෙනවා. අක්කිටයි අයියාටයි සුබ පතනවා ඔයාල දෙන්නටම ජෙසු පිහිටයි .😀🇰🇷🍫✝️

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි විඩියෝ එක. ගොඩක් chocolate's. නියමයි.

  • @tharushikaoshadi430
    @tharushikaoshadi430 2 ปีที่แล้ว +11

    අක්කියෝ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි.........තැන්ක් යූ චොකෝ වීඩියෝ එකක් ගෙනාවට මේ 🍫 ගොඩ දැක්කම දැන් කොරියාවට එන්න හිතුනා 😘😋........ආදරෙයි දෙන්නටම ...❤❤🍫🙊

  • @sooya4728
    @sooya4728 2 ปีที่แล้ว +3

    අපේ අක්කාත් කොරියාවෙන් මට ඕව අරන් දීලා තියෙනවා. අක්කා අද ගොඩාක් ලස්සනයි.පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාම අක්කටයි අයියටයි🖤🖤🖤🖤

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว +7

    කොරියාවට අලුතින් එන්න ඉන්න අයට වැදගත් කරුනු ඇතුල් කරල වීඩියෝ එකක් කරන්න.. ගේන්න ඕන අත්‍යාවශ්‍යම බඩු වර්ග , කම්පැනියට ගියාම අනුගමනය කරන්න ඕන විශේශ දේවල් වගේ..🙂

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว

      ou akka එ පිලිබදව video එකක් කරන්නකො please 😍😍😍😍😳😳😳😳

  • @somawathimanike5758
    @somawathimanike5758 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. එවගේම ඔයලා පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. ඔය දෙන්නාට බුදු සරණයි.

  • @swarnamaliwijekoon1363
    @swarnamaliwijekoon1363 2 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අක්කි💖පරිස්සමින් ඉන්න හැමදාම💖😀

  • @nawamdog5734
    @nawamdog5734 2 ปีที่แล้ว +13

    මේවා දකිනකොට ලංකාවෙ දේශපාලනය උන්ට හොදක් වෙන්න එපා.😢😢😢😢😢

  • @SK_Dreamer
    @SK_Dreamer 2 ปีที่แล้ว +14

    අම්මෝ පිස්සු හැදෙනවා අක්කියෝ අද නම් 🥺🤤♥️
    ඒ චොක්ලට් ලෝකෙට මාවත් ගිහින් දාන්න අයියෝ.. 😒

  • @chamalkajayamini9130
    @chamalkajayamini9130 2 ปีที่แล้ว +4

    ඔයාට හරිම කරුනාවන්ත කට හඩක් තියෙනවා ❤️❤️ අක්කියෝ

  • @nilakshisenanayaka
    @nilakshisenanayaka 2 ปีที่แล้ว +5

    Thanks akki & ayya video ekt.oylge video ekk enkm bln hitiye..😁😁❤️❤️

  • @Mysoul_ilyy
    @Mysoul_ilyy 2 ปีที่แล้ว +13

    ලක්ශ ගාණක චොකලට් අරන් කනවා මං සමන්‍යෙන් මේ වගෙ දෙවල් දකින්නෙ රෑට හීනේන් 🥲💜️

    • @oshiyoutubechannel1870
      @oshiyoutubechannel1870 2 ปีที่แล้ว +1

      ඔව් 🥲 දැන් චොකොත් මෙහෙ ගනන් 🥲

    • @oshiyoutubechannel1870
      @oshiyoutubechannel1870 2 ปีที่แล้ว +1

      පාන් වගේ චොකොත් ගනන් යයිද දන්නැ 🥲

  • @nairobi6424
    @nairobi6424 2 ปีที่แล้ว +4

    Harima ලස්සනයි akki සතියකට සැරයක් hari vedio එකක් danna ආසාවෙන් balan ඉන්නවා ❤❤😊

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 2 ปีที่แล้ว +8

    හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා.....
    ♥️

  • @lahirumadushan8826
    @lahirumadushan8826 2 ปีที่แล้ว +9

    aiyai akkai dennatama adari 🤗😍 big fan😘

  • @Kimaps
    @Kimaps 2 ปีที่แล้ว +7

    වාව් අක්කේ අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි 🤩❤චොක්ලට් ලන්තයක් 🍫😋🥺🤩අක්කත් ගොඩක් ලස්සනයි ❤🤩පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි❤ දෙවිපිහිටයි🙏 පරිස්සමින් ඉන්න❤

  • @kelumsampath6846
    @kelumsampath6846 2 ปีที่แล้ว +5

    Ane Akkila CHOCOLATE ganna ගිහිල්ලා .
    Ane හරිම shooi akki.. 😊😊❤️🌸🌸
    🍭🍬🍫🍫🍫🍫🍫🍫

  • @malannissanka3457
    @malannissanka3457 2 ปีที่แล้ว +3

    Akkilage videos kochchara baluwath eppa wenne naa. Thawa godak lassana videos onne akki💜💜

  • @trishenifernando9342
    @trishenifernando9342 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කේ......ඇත්තටම මාරම ලස්සන ක්....ආසයි කොරියන් හීනය සැබෑ කර ගන්න ....ඒත් ගෑනු ලමයි ට අවස්තාව දැන් කොහොමත් නෑනෙ .....ගෑනු ලමයිට අවස්තාව කොහොම හරි ලැබුනොත් අනිවාර්යයෙන්ම මහන්සි වෙලා කොරියන් හීනය හැබෑ කර ගන්න වා.....ඔය දෙන්න ට ගොඩාක් ආදරෙයි ...පරිස්සමින් ඉන්න ....තව ලස්සන ලස්සන වීඩියෝ අරන් එන්න.....බුදු සරණයි

    • @ruwaniruwani655
      @ruwaniruwani655 2 ปีที่แล้ว

      උත්සාහ කරන්න ganu lamaita යන්න පුළුවන්

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 2 ปีที่แล้ว +2

    අද video ek හරිම රසවත් අනේ .කෙලත් ඉනුවා අප්පා...ලස්සන video ekk ..ඔයාල පරිස්සමට ඉන්නවා නේද ..පරිස්සමෙන් ඉන්න ඔයාල ..ආදරෙයි ඔයාලට ගොඩාක් ..❤️❤️🥰🥰

  • @waranibandara5277
    @waranibandara5277 2 ปีที่แล้ว +17

    අනේ අක්කී අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 😍😋 BTS වීඩියෝ එකක් තව දාන්නකෝ අනේ 💜️🤗

  • @Luneruhi
    @Luneruhi 2 ปีที่แล้ว +4

    ගෙදර අයට දියවැඩියාව හදන්න වගේ ප්ලෑන් එක අක්කිගෙ 🥲😅 💖 ආදරෙයි අක්කියෝ

  • @dilshanimlifestyle6051
    @dilshanimlifestyle6051 2 ปีที่แล้ว +8

    👌 නියමයි අක්කා & අයිය 🤗🤗🤗

  • @rushanthasahan7786
    @rushanthasahan7786 ปีที่แล้ว +6

    9:20 හරි Video එක පටන්ගන්නේ මෙතනනෙ 😁
    අම්බො සුර ලොවකි ❤️‍🔥🌚

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +18

    මොන කරුමයක්ද දෙයියනේ අපි මේ ගෙවන්නෙ කියල හිතෙන්නෙ ඔයාලව දකිද්දී 🥺

  • @lakminirathnagala1128
    @lakminirathnagala1128 2 ปีที่แล้ว +6

    මට නම් පිස්සු වගෙයි අක්කීයෝ ...🥴මටත් කන්න ඔනී ....🤤.ගොඩාක් කල් ගන්න එපා අක්කී විඩියෝ එකක් updated කරන්න .😢බලන් ඉන්න අමාරුයි ගොඩාක්කල්😭 .අසාවෙන් බලන්නේ අක්කීගෙ වීඩියෝ...😍ඉලඟ එකත් එනකම් බලන් ඉන්නවා ..පුලුවන් ඉක්මනටම දෙන්න හොදේ .

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 2 ปีที่แล้ว +12

    Waiting for this akki😍❤️❤️... Perfect video ❤️

  • @henslykamal1233
    @henslykamal1233 2 ปีที่แล้ว +3

    අදත් වීඩියෝ එක ලස්සනයි.ඔය දෙන්න පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි.🇱🇰❤️

  • @senujayasuriya.
    @senujayasuriya. 2 ปีที่แล้ว +5

    ඔන්න අදත් notification ආපු ගමන් ආවෝ 😌😁💗 අද video එකත් මරු ❤️ මායි නංගියි අක්කයි අපි තුන් දෙනාම අක්කගෙයි අයියගෙයි video බලනවා 😁😁 ඉක්මනටම korean එනවා අපි 😁🌝 lv u both💗

  • @dimuthuweerasinghe1297
    @dimuthuweerasinghe1297 ปีที่แล้ว +6

    අක්කා. ලස්සන ට. වැඩේ. කරනවා. අක්කී ට. මං ආශීර්වාද. කරනවා. හැම. දෙම. සාර්ථක. වෙන්න😍😘❤️🍫🍫🍫🍫🍫

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 2 ปีที่แล้ว +6

    Ane akkiiii..... oya enakan balan හිටියේ 🥺🥰❤️

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว +2

    නියමයි අක්කියෝ...හැමදාම සතුටින් ඉන්න ඔය වගේම හිනා වෙලා දෙන්නා එක්කම..😍❤

  • @yeonpoorna1142
    @yeonpoorna1142 2 ปีที่แล้ว +6

    අනේ ඒක නම් චොකලට් ලෝකයක්...ශෝයි අක්කියෝ...❤️❤️❤️❤️❤️

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 2 ปีที่แล้ว +6

    අම්මෝ මේක බැලුවම නම් කොරියාවට යන්නම හිතෙනවා 🥲🥲

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 ปีที่แล้ว

      මාව subscribe කරලා උදව්වක් කරන්නකෝ😇💕

  • @sasithidinusarani8937
    @sasithidinusarani8937 2 ปีที่แล้ว +4

    Video එකක් දානකල් බලන් හිටියේ
    හරිම ලස්සනයි අක්කේ

  • @Wathsala7729
    @Wathsala7729 2 ปีที่แล้ว +6

    කොරියාවේ නිවසක් ගන්න ක්‍රමයත් පොඩි වීඩියෝ එකක් කරන්නකො. අලුතෙන් එන කපල් එකකට ගෙයක් හොයාගන්න විදිය එහෙම. වැඩ කරන තැනින් දෙනවද. නැත්නම් අපි හොයාගන්න ඕනෙද. ඔයාලගෙ ගේ වගේ ගෙයක් කොච්චර වෙනවද. ගෙදරට ගෙවන්න ඕනෙ rent එක. ගෙදරට ඕනෙ බඩු ගන්න තැන්. ගොඩක් වටිනව. Please 🙏🙏

  • @niroshankumarasounds5864
    @niroshankumarasounds5864 2 ปีที่แล้ว +6

    Ane akki shok.asa hithuna.apita mehe chocolates thiya haluth ne.mona karannada.akkayi,ayiyayi hodin neda .sathutin inna akki.🙏🙏🙏🙏🙏🙏🙏👍👍😘😘😘❤️hamadama me wage lassana video denna❤️❤️❤️akkala gaththa baduwala hatiyata lankawen balapuwama kotipathiyo wage❤️❤️

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +14

    දැන් ලංකාවෙ චොක්ලට් කන්නෙ vip විතරයි අක්කෙ 😥😥😥😥

  • @choiseobyeo2479
    @choiseobyeo2479 2 ปีที่แล้ว +10

    අක්කියෝ කොරියන් ඉස්කෝල ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @nipuninipuni7810
    @nipuninipuni7810 2 ปีที่แล้ว +11

    ඔයා නිකම් දිගැසි වගේ කියා දෙන්න ආදරේ තරම් එකේ සිරස tv 😁

  • @btsarmygirlsrilankan6020
    @btsarmygirlsrilankan6020 2 ปีที่แล้ว +5

    මමත් ලොකු වෙලා කොරියා එනවා . 😁😁😁😁😁😁 එතකොට අක්කිව බලන්න අනිවාර්යයෙන් එනවා 😘😘😘😘😘😘😘😘😘😍😍😍😍 love you akki😗😗😗😗😗😘😘😘

  • @_vihagi_1572
    @_vihagi_1572 2 ปีที่แล้ว +8

    බලා සැනසෙමි 🥺😥🍫🍫🍫❤️

  • @Min_ha2007
    @Min_ha2007 2 ปีที่แล้ว +10

    ලංකාවේ කොහෙන්ද ඉතින් ඕවා🥺...අපිට ඉතින් බලන්න විතරයි පුලුවන්....දුකයි අප්පා😭.හැබැයි ඔයාලගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා..😊🍫🍭🍬
    අයියෝ මාව කොරියාවට ගිහින් දාන්න අය්යෝ🍫🍭🍬😋🤭
    හැමදාම අක්කයි අයියයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🌼..
    බුදු සරණයි🙏☸️
    ජේසු පිහිටයි🙏✝️

  • @GHHACKER-t5x
    @GHHACKER-t5x 2 ปีที่แล้ว +8

    දැන් ඉතින් හැම එකාම මේවගෙ ලංකාවේ සල්ලිවලින් කොච්චර ගියාද කියලා මැරෙන්න හදන්න එපා වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙන්නේ ඒක සිහියෙන් වීඩියෝ ඒක බලන්න 😊

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +5

    Wow අක්කි ලස්සන වීඩියෝ එකක් ❤🥰😍 ගොඩක් අාසාවෙන් බැලුවෙ ❤😘 මටත් එන්නමයි හිතුනෙ අනේ 🥺🙈🇰🇷🇱🇰💕🥰

  • @samadhisachinthana3360
    @samadhisachinthana3360 2 ปีที่แล้ว +5

    හනේ බලන් ඉන්නත් අමාරුයි ඒක 🤧😍

  • @navindyameshani3513
    @navindyameshani3513 2 ปีที่แล้ว +5

    Wow akki mama harima asa deyak video eka dunnata thank you😊😊🍫🍫😍

  • @Binura.Imalsha
    @Binura.Imalsha 2 ปีที่แล้ว +14

    අනේ අපේ ගෙදරටත් එවන්නකෝ චොකලට් ටිකක් මමත් කැමතියි කන්න ☺️❤️ රට කව්රැත් නැ එවන්න 😪

  • @dinudinu653
    @dinudinu653 2 ปีที่แล้ว +12

    අක්කී කොරියාවෙ තියෙන දොං ඊ ගේ මාලිගාව ගැන පෙන්නන්නකෝ අනේ 💕

  • @Tranding_editz178
    @Tranding_editz178 2 ปีที่แล้ว +6

    අනිත් වීඩියෝ එකත් ඉක්මනට දන්න අක්කි 🙉🙈

  • @mayuminihara3712
    @mayuminihara3712 2 ปีที่แล้ว +5

    Akkiyo choco video aka anakan hitiyeee
    Awa dekkama mata enna bee🇰🇷🇰🇷 yannamayi hithenne essarahata ewage lassanayi video karanna akkiyooo
    බුදු සරණයි දෙන්නාටම 💜💜❤❤🇰🇷🇰🇷

  • @sunthrahearth1308
    @sunthrahearth1308 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +5

    අදනම් ශෝක් වීඩියෝ එකක් අක්කි, අය්යා ඉක්මනට එන්න ඕන කොරියාවට. ඉක්මනට අනිත් වීඩියෝ එකත් දාන්න අක්කි පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘❤❤

  • @vihagiparindya4220
    @vihagiparindya4220 2 ปีที่แล้ว +7

    අනේ රාමෙන් වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ🥺❤️

  • @Nish__123__
    @Nish__123__ 2 ปีที่แล้ว +5

    කොහොමද ඔයාලා දෙන්නට අක්කි අයියා🥰වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ🥺💜 Happy Army day💜

  • @rangaperera2515
    @rangaperera2515 2 ปีที่แล้ว +8

    අක්කි ඉක්මනින් රස බලන වීඩියෝව අරගෙන එන්න හරිද ? 😊😊😊

  • @meuninethya1926
    @meuninethya1926 2 ปีที่แล้ว +4

    Wow 🥺💜 මටත් කන්න ආසයි අනේ අක්කි නම් මාරම ලකී අනේ මාත් කොරියවට ආපු දවසක අනිවාරෙන්ම චොක්ලට් ලොරියක්ම ගන්නවා 😍 අපිට මේවා පෙන්නනවට ඕගොල්ලොන්ට ගොඩාක් ස්තූතියි 😘

  • @jayanirandika8042
    @jayanirandika8042 2 ปีที่แล้ว +2

    හැමදාම අයියයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී.🥰 ඔයදෙන්නට ගොඩක් ආදරෙයි අපි💜️.

  • @kodithuwakkumadushika7937
    @kodithuwakkumadushika7937 2 ปีที่แล้ว +6

    අම්මො පිස්සු හැදෙනවා එ චොක්ලට් ටික දැක්කම 🥰❤

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +3

    හරිම ශෝක් අක්කියෝ වීඩියෝ එක මමත් ලබන පාර exam ඉක්මනට එනවා 😍 අනිත් වීඩියෝ එකත් ඉක්මනින් ඔනී ආදරෙයි දෙන්නටම 😘l😘❤❤🌹🌹

  • @nadeeshaamali2364
    @nadeeshaamali2364 2 ปีที่แล้ว +5

    Ane akki chocolate ganna gihilla ..
    🥰❤🍫🍫🍫🍭🍬

  • @sach_v
    @sach_v 2 ปีที่แล้ว +5

    Aniwa kawada hari math ohoma shopping karanawa...😌❤️

  • @kushanidharshikadharshika9938
    @kushanidharshikadharshika9938 2 ปีที่แล้ว +4

    Chocolate කියන්නෙ ආගමක් අක්කො ...... 🍫🍫🍫

  • @Hanzi-818
    @Hanzi-818 2 ปีที่แล้ว +5

    අක්කියෝ ආයෙත් shopping vlog ekk ඕනි අර gangam street කියලාද කොහෙදෝ එකක් තියෙන්නේ අනේ එහෙට ගිහින් වීඩියෝ එකක් ඕනි තව ස්කූල් බඩු තියන කඩේකට ගිහිම් වීඩියෝ එක්කුත් ඕනි

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +4

    හරිම ෂෝක් අක්කෙ... අනේ කොරියාව ඔච්චර හොඳයි ද... අනේ ඔයාල කරන ජොබ් එක මොකද්ද කියන්නකො... ආසයි ඔහෙට එන්න... 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @Nonypaints
    @Nonypaints 2 ปีที่แล้ว +18

    ඔයාලගෙ පින.. ඔිවා බලන අපි පව් කාර ෙයා්

  • @SAJIABRO
    @SAJIABRO 2 ปีที่แล้ว +4

    Lassanai lassanai godak math aniwarama korean anawa 😍❤️🥰 gammak

  • @malithidilshara1640
    @malithidilshara1640 ปีที่แล้ว +1

    අනේ අක්කි මගෙ හීනයක් තියෙන්නෙ ලොකු වෙලා කවදා හරි කොරියාවෙ එන්න.මගෙ වයස තම 12 අක්කිට ගොදක් thanks මෙ වගෙ විඩිඔ එකක් කරාට. ❤️❤️❤️

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe1650 2 ปีที่แล้ว +4

    අම්මෝ අක්කෙ ඔය ඔයා ගත්ත චොකලට් තොගේ දැක්කහම කන්න හිතෙනවා 😀😊.ඒකනම් මාරම මාර පිස්සුවක් 🤩🤩🤩.අනේ🥺🥺 ඔය චොක්ලට් තොගේ දැක්කහම ඔහේට එන්නමයි හිතෙන්නෙ 😩😩😩💜️💜️. අක්කෙ ඔයාලා ලගදි ලන්කාවට එනවද???.මේ විඩියෝ එක දැකලා මාව නම් හොදට ම පිස්සු වැටුනා 🤗🤗💝❤️‍🩹
    බුදු සරණයි !!!!!!!!!!

  • @anujayathilaka8193
    @anujayathilaka8193 2 ปีที่แล้ว +5

    Apita chochlt thiya hriyta knne bonneth amaruwen akki.🥺ikmnta ape ratath diyunuwen diyunuwtm path wend kyl prarthna krnw.❤

  • @vihangagithmi2856
    @vihangagithmi2856 2 ปีที่แล้ว +5

    අක්කියා ❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නටම.

  • @tharushi777
    @tharushi777 2 ปีที่แล้ว +2

    Akkiiii..රීළග vedio ekath ඉක්මනටම oniiiiii😍😍😍😍😍