කොරියාවෙන් ලංකාවට යවන්න ගත්ත බඩු 🔴shopping vlog
ฝัง
- เผยแพร่เมื่อ 6 ต.ค. 2024
- Hi Guys..❤️
Welcome to our TH-cam channel.Thank you for watching this video.Hope you enjoyed .If you did give it a like and don’t forget to subscribe our channel.stay tuned.
Love you guys💕
social media🔺🔻
Facebook➡️ fb.openinapp.c...
TikTok ➡️openinapp.link/zopbp
➡️openinapp.link...
#BabiandHubby
#costco
#costcoshopping
#sinhala
#groceryshopping
#southkorea
#grocery
#sinhalavlogs
#srilankan
#shopping
මෙහෙම බඩු ගන වීඩියෝ ගොඩක් බලලා තිබ්බට,, ඔයලා දෙන්නා විතරයි හොදට ම බඩු ගත්තේ ඇත්තමයි, වෙන අය හරි ලෝබයි, ගෙවල් වලට යවන්න දේවල් ගන්න , චොකලට් ටිකක් අරන් නිකං ඉන්නවා බලපු ගොඩක් වීඩියෝ එහෙමයි 😅
Thank you so much ඒ comment එකට ❤️💕❤️
මෙහෙමයි ඉතින් හැමෝටම බඩු ගොඩක් අරගන්න අමාරුයිනෙ. සමහර අය ඉන්න ගෙයක් දොරක්වත් ලංකාවෙ හදාම් නැතිව ඇති තාම.
@@liyanaperera6998 ❤️💕❤️
@@liyanaperera6998 ඇත්ත ,, ඒත් හැමදාම ගෙවල් වලට බඩු යවන්නේ නෑ නේ,, අවුරුද්දකටම එක පාරක් වෙන්න පුළුවන් ,, හම්බ කරන්නෙ තමන්ගෙ අය වෙනුවෙන් , කෝටි ගානක දේවල් යවනවා නෙවෙයි නෙ , මම කියන්නෙ ගෙදර ඉන්නේ කී දෙනාද ඒ හැමෝටම ඒ අය ආස දේ එක පාරක් හරි ඇතිවෙන්න දෙන්න ,, පමණක් අම්මලා පුතා රටින් දෙයක් එවන්න කලින් , අවසන් හුස්මත් හෙලලා ඉවරයි , අපි හැමෝම මැරෙණ මිනිස්සු මොකටද ලෝබ වෙන්නෙ, කොරියන් ඉන්න අයියලා දෙන්නෙක්, ගැන කියන්නම්,,අම්මා මැරුනා , ගෙදර ට ගන්න කැමති උනේ, නෑ මරණෙ වත්,, එක්කෙනෙක් අද කාර් එකක් ගෙනාවා, අම්මට සලකන්නෙ නෑ ඒ උනත්, මොන තරම් හම්බ කරත් වැඩක් නෑ , ජීවත් වෙලා ඉද්දී , ඒ මිනිස්සුන්ට සලකන්න බැරි නම් , හැමෝම එහෙම නෑ ,, ඒත් සමහරු එහෙමයි
Eka nm aththa
Asai ithin ehema shopping vlogs balanna
අක්කගෙ කටහඩ dubbing වලට හොඳයී😍❤
🙈🙈 ආදරෙයි ❤️❤️❤️
අද තමා ඔයාලගේ විඩියෝ බලන්න ලැබුනේ..❤ ආස හිතුනා 🥰 ඔයාලා කොරියාවට ගියේ කොහොමද , කරන ජොබ් මොනවද , ඉන්න තැන ගැන , කොරියාව කොයි වගේ රටක්ද කියලා විස්තර කියලා vlog එකක් කරන්නකෝ...😇 යන්න ආසාවෙන් ඉන්න රටක්🇰🇷
ගොඩක් ස්තූතියි ඒ comment එකට.. මේ වගේ vlog එකක් ඉස්සරහට අරගෙන එන්නම් ❤️❤️❤️
දැන් නම් ඔයාලා ඇබ්බැහියක් වෙලා... අක්කගෙ voice එක මාරම ලස්සනයි....ලගදි ඔයාලගෙ වීඩීයෝ බලන්න ගත්තේ දැන් නොබලා ඉන්න බැරි තරමටම ඇබ්බැහිවෙල💗💗 තව challenge ගේන්න අපි බ්ලන් ඉන්නවා....
❤
Thank you so much darling ❤️ challenge videos issrht aragena ennamko ❤️
මම නම් අක්කේ ඔයාලගේ චැනල් එකට අද තමා මුලින්ම එක් උනේ, මම දැන් අවුරුදු දෙකහමාරක් විතර ඉතුරු චැනල්වල නං ඉන්නවා, ළඟදිම කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ❤😊
ගොඩාක් ස්තූතියි.. අනිවාර්යයෙන් ඉක්මනින් එන්න ❤️❤️
අක්කා කතා කරන විදිහට ආස හිතෙනවා . . . ❤❤❤❤
Thank you so much nanga ❤️❤️❤️
අනේ ෂෝක් අනේ අක්කා ❤ ගෙදර අයට කොච්චර adareda ❤
Thank you so much nanga ❤️❤️❤️
දවසින් දවස 𝚜𝚞𝚋𝚜𝚌𝚛𝚒𝚋𝚎𝚛𝚜𝚕𝚊 වැඩි වෙනවා මාර සතුටුයි❤සුබ පතනවා ඔයාලා දෙන්නට💟
Thank you so much ❤️❤️❤️
Ada hambune oyalage channel eka ...ආස හිතුනා ..ආදරෙයි දෙන්නටම ...ඉස්සරහටම යන්න මන් ඔයාලට හදවතින්ම සුබ පතනවා ...❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි .. ඔයාටත් ආදරෙයි ❤️❤️❤️
Parissamen denama inna theruwa. Saranayi❤apith eno dawasaka ❤
Aniwaryenma ikmnta enna ❤️❤️❤️
Me mn blpu mulma video ek ahmben dakala baluwe harima lassanai video ek ❤
Thank you so much ❤ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 💕
@@babiandhubby1 sure 💕
Badu tika lankawata yawane video ekk krnko akki. Koreawen kohmda lankawata badu tika yawanne❤video ekk onii
Dn nam badu tika dala iwarai.. passe apahu danakota video ekak dennam ❤️❤️❤️
❤❤❤❤❤❤
Mama inne usa wala mehe costco eke badu anith supermarket wlata sapekshawa labai matanam
Ahhh ehemanam hodaineee.. ❤️❤️❤️
Mage babala dennata egollo oyage vidio eka dakala godak asa hithuna
❤️❤️❤️
Mechchara watina badu godak loba natuwa gedrata dapu ekama couple eka
Thank you so much e comment ekata ❤️❤️❤️
දෙන්නම ලෝබ නෑ ♥️😌
Thank you so much ❤️❤️❤️
ආදරෙයි denntm akki&aiya
Adarei oyatath ❤️❤️
@babi and hubby ayye oyala lankwe shop ekk krnwd ekt yawwe owa bro
Choko vlog eka ikmanat genna🤭🤭🤭
Ikmntama gennam ❤️❤️❤️
Korean samsung phone gana video ekak කරන්න .
Issarahata aran ennam ❤️❤️❤️
Hi sitha..mama oyage perani yaluwek.oya koheda kiyala hitha hitha unne.
❤️❤️❤️❤️
ජෙජු වල Costco නෑ ඉතිං.. අපිට E-mart, Lotte පිහිට තමා 😢
Aneh ehemd ,, kamak na eth emart lotte kiyanneth Costco vge thamai ❤💕❤️
Card eke annual fee eka kiyada
Ewelema card eka hadagena badu ganna puluwanda
Card eka hadaganna ona monawada
38000 won yanawa annual fee eka.. Visa card eka ona wenawa. E welema hadagena badu ganna puluwan ❤️❤️❤️
@@babiandhubby1 thanks heta yano
අක්කි 😊❤
Nanga ❤️😍❤️
Costco eke membership eka ganne kohomada
Costco ekata giyama customer service desk ekak thiyenawa.. ethani ahuwama hadala denawa.. ❤️❤️
@@babiandhubby1❤️💥
Monthly average salary kiyada won walin?
Dn basic eka won wisilaksha hata dahai.. over time enakota venas wenawa ❤️❤️
Studies walata Korea awama mul kale expenses walata salli gedarin genna ganne kohomda,monwd fund transfer methods thiyna🤔
Eke wisthara hoyala kiyannam. Page eketa inbox text ekak dala thiyanna ❤️❤️❤️
Chocolate video eka ikmanata genna 😊
Aniwaryen ikmanin video ekk dannam ❤💕❤️
Chocolat ekak oni plsssssssssssssssss
❤️💕❤️
Digatama me wage lassana videos genna ❤
Aniwaryenma.. Digatama apith ekka inna ❤️❤️
akka nam cute hodee
Aneee thank you so much ❤️❤️❤️
Chocolate video එක ඉක්මනට ම ඕනේ ❤️❤️
Ikmntama gennam ❤️❤️
Ayye me costko eka koheda thiyenne
Ulsan wala ❤️❤️❤️
අපිටත් මොනවා හරි ඒවන්ඩෝ.....😊❤
❤️❤️❤️
❤gedra ayatada badu gtte
Ow gedr ayata 💕
❤
❤💕❤️
Loba nathiwa badu gannawa dakke oyala witharai me tharam video wala
Aneee thank you so much ❤️❤️❤️
Kage gedrta ywnnda gtthe akkgeda😂
apitath oooniiiii
💕❤️💕
👍Q&A
❤️❤️❤️
❤️❤️❤️🧚♀️🧚♂️ nice
❤❤❤
❤️❤️❤️
Akki lankawata viski bottle yauwama awa ussannada 😢
Samahara welawata 🍾❤️❤️
Akki Costco market eka member card eka hada ganne kohomada akki plz
මේ අක්කගෙ ලස්සන ❤
Thank you so much nanga ❤️💕❤️
Korian wala badu ganan ne dubai wala nam ne 😁
Tikak ganan thamai ❤️❤️
Ujambu walad inne...
Na api Ulsan inne 💕❤️💕
@@babiandhubby1 ✌
❤❤
❤️❤️❤️
Akke apitath choclate tikak genna ganna barida salli dennam
Chocolate ganna thanak balala wistharayak kiyannam ❤️❤️❤️
Ada thama oyalage channel ekata join une❤❤🎉
Thank you so much ❤️❤️❤️
පැකින් වීඩියෝ එකක් කැමතිනම් විතරක් දාන්න 😊😊😊😊
❤️❤️❤️
Ow ඕනි... පැක් කරල ළංකාවට බඩු දාන විදියත් එක්කම ඕන
@@babiandhubby1හොදේ
ලංකාවට බඩු දැන්මේ මොන කාගෝ එකෙන්ද?? විස්වාසවන්ත එකක් කියන්න...
E9 CaRGo service eka godak hodai ❤️❤️❤️
@@babiandhubby1 thank you .!!
Akka mata oyalagen podi visthrayak dnaganna one fb hri insta hri invanm name eka dnnako
❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️
❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️