Grocery shopping 🛍 / අපිත් එක්ක බඩු ගන්න යමු 🛒 / Korean Supermarket Tour / Homeplus 🛒

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අද අපි ඔයාලට අරගෙන ආවේ Homeplus එකේ පොඩි Grocery Shopping වීඩියෝ එකක්.
    මේක සොල්නාල් නිවාඩුවට කලින් ගත්ත වීඩියෝ එකක්.
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
    ✅ Facebook Page➡️ / samee-and-sa​. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
    #Sinhala
    #Homeplus
    #Emartshopping
    #Shoppingatkorea
    #Srilankanhousewife
    #Traveltosrilanka
    #Srilankanwife
    #Srilankanactress
    #Asiangirl
    #Lifestyle
    #Lifestyleinkorea
    #Summerinkorea
    #Lifeofkorea
    #Hauls
    #Groceryhaul
    #Shoppinggirl
    #Groceryshopping
    #Girlsshopping
    #Srilankagirlsshopping
    #Koreanshopping
    #Smart shopping
    #E-mart
    #Lottemart
    #Homeplus
    #Market
    #Supermarket
    #Market price
    #Koreanstyle
    #Koreanfashion
    #Vegetables
    #Icecream
    #Koreanfood
    #Chocolate
    #Nutella
    #Kimchi
    #Fruits
    #Coffe
    #Groceryhaul
    #Shoppinggirl
    #Groceryshopping
    #Girlsshopping
    #Srilankagirlsshopping
    #Koreanshopping
    #E-mart
    #Lottemart
    #Homeplus
    #Market
    #Supermarket
    #Marketprice
    #Koreanstyle
    #Koreanfashion
    #Price
    #Ramen
    #Noodles
    #Emartprice
    #Travelgirl
    #Koreansrilanka
    #Homedeco
    #Shoppingvlog
    #Cart
    #Home
    #Whoolfoods
    #Foods
    #Vegetables
    #Icecream
    #Koreanfood
    #Chocolate
    #Nutella
    #Kimchi
    #Fruits
    #Coffe
    #Chocolate
    #Candy
    #Weenybeeny
    #Lottetower
    #Seoulchocolate
    #Koreancandyshop
    #Candyshop
    #Chocolateshopping
    #Chocolatereview
    #Candyreriew
    #Yummy
    #Koreansweets
    #Sweets
    #Marshmallows
    #Lollipop

ความคิดเห็น • 1.6K

  • @thejanikawshalya3661
    @thejanikawshalya3661 2 ปีที่แล้ว +535

    හොය හොයා විඩියෝ බලන්නෙ මම විතරද 🥺♥️

  • @gihanserasingha6868
    @gihanserasingha6868 3 ปีที่แล้ว +48

    අනේ අක්කො විඩීයො දාපු ගමන් මම බලනවා ගොඩක් ශොයි ලස්සන විඩියො එකක් ඔයා හරි cute අනෙ ...... පරිස්සමින් ඉන්න අපට තව විඩියො ඔනා

  • @yenu6604
    @yenu6604 3 ปีที่แล้ว +7

    ලංකාවේ Vlog එකක් බලනකල් ඉවසිල්ලක් නෑ
    ඉක්මනට ලංකාවට එක දවසකට හරි එයි කියලා හිතනවා🙉😻😽

  • @sajifernando3862
    @sajifernando3862 3 ปีที่แล้ว +5

    ශෝක් අනේ .නැති දෙයක් නෑනේ..🥰ආසයි කොරියාවට එන්න.♥️අපිට මේ වගේ වීඩියෝ පෙන්වනවට ගොඩක් ස්තූතියී දෙන්නටම..ජේසු පිහිටයි.

  • @erandabathiya2833
    @erandabathiya2833 3 ปีที่แล้ว +10

    බැලුවා අදත් A/l අස්සෙම නියමයි අදත් අාදරෙයි දෙන්නටම💜💜💜💜💜

  • @maleeshasadaruwan320
    @maleeshasadaruwan320 2 ปีที่แล้ว +6

    අනේ අක්කි අයියා ඔයාලගේ video වලට මන් හරිම ආසයි . ලස්සනයි . හැමදාම සතුටින් ඉන්න 😊❤️

  • @wachboy9152
    @wachboy9152 2 ปีที่แล้ว +10

    ඔයා lets go කියන විදියට මම ගොඩක් ආසයි ❤️

  • @surangikakulasekara
    @surangikakulasekara 3 ปีที่แล้ว +9

    ඔයාගේ videos හරීම ලස්සනයි.... නංගෝ... මම ආසම ඔයා කතාකරන විදිහ බලන්න. බොරු සෝභන නෑ ලස්සනට කරනවා...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

    • @TBThennakoon
      @TBThennakoon 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranomiperera9488
    @ranomiperera9488 3 ปีที่แล้ว +6

    කාලෙකින් දැක්කේ අක්කේ.🤍 ඔය දෙන්නම හොදින් ඉන්නව කියලා හිතනවා. ඔයලගේ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් පින් දෙන්නටම🙂. අක්කගෙ videos බලද්දි මාව පුදුම විදිහට motivate වෙනවා💪🏻.මගේ ලොකුම හීනේ කොරියාවේ University එකක ඉගෙන ගන්න එක.පුලුවන්නම් අක්කා Student visa ආපු විදිහ ගැන Video එකක් කරනවද? ලොකු පිනක් අක්කේ.එහෙනම් දෙන්නම සතුටින්,පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි.🙏🏻

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @chamathkabandara9431
    @chamathkabandara9431 2 ปีที่แล้ว +3

    මමත් ඒ chocolate වලට ආසයි . ඒත් ලංකාවේ ඒවා මිල අධිකයි.
    අක්කි ඔයා හරි ලස්සනයි.මම ඔයා ට ගොඩක් ආසයි. ආදරෙයි අක්කි ❤️❤️🙂☺️

  • @chanakap.v7896
    @chanakap.v7896 3 ปีที่แล้ว +7

    අදත් වෙනදා වගේ හොඳ vidio akak වෙන්න ඕනේ 🤩😘🤩🤩🤩🤩😍

  • @MaDuShAVlog
    @MaDuShAVlog 8 หลายเดือนก่อน +5

    ජිවිතේ විදින මිනිස්සු දෙන්නටම ජය වේවා 💗💗💗

  • @pabasararathnayake62
    @pabasararathnayake62 3 ปีที่แล้ว +7

    ❤️
    අක්කිටයි අයියාටයි දෙන්නටම
    බුදු සරණයි🙏 ජේසු පිහිටයි

  • @champakathriarachchi5303
    @champakathriarachchi5303 3 ปีที่แล้ว +5

    අක්කටයි අයියාටයි සුබ පතනවා. මේ youTube channel ඉදිරියටත් කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා

  • @p.m.idasilva5960
    @p.m.idasilva5960 3 ปีที่แล้ว +5

    දාපු ගමන් වීඩීයෝ එක බලන්න ආවා අක්කි ♥️✨️

  • @RS20223
    @RS20223 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක ලස්සනයි අක්කි අයියා මරු ❤️❤️❤️❤️ Thank you soo much පරිස්සමින් ඉන්න ❤️බායි ❤️ජේසු පිහිටයි 💐💐

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @ishaniishani5430
    @ishaniishani5430 3 ปีที่แล้ว +62

    හැමදාම වීඩියෝස් බලනවා අක්කී ගොඩක් ගොඩක් ලස්සනයි මගේ අම්මියි තාත්තියි ඉන්නෙත් දකුණු කොරියාවේ

    • @ishaniishani5430
      @ishaniishani5430 3 ปีที่แล้ว +6

      ක්මෙන්ට් කරන්නකෝ ලයික් කරන්නේ නැතුව

    • @ARMYGIRL-ye3qb
      @ARMYGIRL-ye3qb 3 ปีที่แล้ว +5

      Ammai thaththai oyage fasanawanthai

    • @bhagyasandeepani1882
      @bhagyasandeepani1882 3 ปีที่แล้ว +7

      අනේ මරු නෙ💜️

    • @saumyapeiris5109
      @saumyapeiris5109 3 ปีที่แล้ว +4

      oyath kohomahari yanna haridha🤗🤗🤗

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +7

      Sha maruneee ❤️
      Adareiii 🥰🥰

  • @tharangasulochana188
    @tharangasulochana188 3 ปีที่แล้ว +6

    හරීම ලස්සනයි 🤩. කොරියවට එන ආසාව තව තවත් වැඩි වුනා 😍😍. Thank you අක්කේ 🙏. මෙවැනි ලස්සන තවත් වීඩියෝ ගෙන එන්න 🤗🤗.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

    • @tharangasulochana188
      @tharangasulochana188 3 ปีที่แล้ว +2

      @@sameeandsandu9798 අපිත් ආදරෙයි අක්කි

  • @sahansamihinadee3544
    @sahansamihinadee3544 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අපි මම ආස කරපු වීඩියෝ එකක් තමයි අක්කියි අයියයි දුන්නේ . ආදරෙයි අක්කී😍😍

  • @Shehara_17
    @Shehara_17 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අක්කි..හැමදාමත් වගේ අදත් වීඩියෝ එක දැක්ක ගමන් බැලුවා..ඒ තරමට ආසයි ❤️💫 good luck akki and aiya 🖇️ ❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @buddhimaeshani5990
    @buddhimaeshani5990 3 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි .ඔයාලා පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමදාමත් ❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ...❤️❤️

  • @poornimadu366
    @poornimadu366 3 ปีที่แล้ว +87

    ලස්සන වීඩියෝ එකක්... හැමදාම බලනවා අක්කිගෙයි අයියගෙයි වීඩියෝ❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +17

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

    • @dilshannethsara3256
      @dilshannethsara3256 3 ปีที่แล้ว

      Balapu palaweni vedeo eka oyala dennage eka mara lassanai ❤️❤️❤️❤️ apita owa hina thama ithim 🥺

    • @ChandraChandra-vg3me
      @ChandraChandra-vg3me 3 ปีที่แล้ว

      @@dilshannethsara3256 ehem hithnn epa🤗

    • @ChandraChandra-vg3me
      @ChandraChandra-vg3me 3 ปีที่แล้ว

      Oy uthshwnth wenn🤗

  • @kelumdias3801
    @kelumdias3801 2 ปีที่แล้ว +8

    මේ video එක 5 පාරකට වඩා බලපු මා වැනි අය සිටීද...

  • @tharindiimansha3111
    @tharindiimansha3111 3 ปีที่แล้ว +7

    Ane akkiyo
    කොරියාවේ වැඩ පැය කාලය,පඩි, නිවාඩු කොහොමද?
    ඉක්මනට video එකක් ගන්නකෝ.plzzzz❤❤🇰🇷🇰🇷❤❤

  • @Nanna_13-jojo
    @Nanna_13-jojo 3 ปีที่แล้ว +4

    Mage favorite youtube channel ❤💞
    Hamadamath adarei godak akki .
    God bless you

  • @kpopfangirl1065
    @kpopfangirl1065 3 ปีที่แล้ว +8

    Ane රස chocolate තියෙනවා 🥰🥰🥰 koreaya awoth ඉස්සෙල්ලාma gannae owa 🥰❤️😋😋😋😋
    ආර්මිලා ගොඩායි 🤗🤗😍😘

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 3 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම මන් බලනවා හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @sampaths3868
    @sampaths3868 3 ปีที่แล้ว +5

    ආසාවෙන් බලන චැනල් එකක් ඔය දෙන්න මං හැම විඩියො එකක්ම බලනවා. හරිම ලස්සනයි ඔයාලගෙ විඩියෝ බලද්දි මං ෂ්පින් ගියා වගේ ෆීලින් එකක් මට දැනෙන්නෙ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️😘😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @Channel-zb4fi
    @Channel-zb4fi 3 ปีที่แล้ว +5

    ලස්සනයි වීඩීයෝ එක පලවෙනි කමෙන්ට් එක මගෙන් 😍😍😍. අක්කි සල්ලි දීල නොමිලේ නැතුව ඔහේ ඉගෙන ගන්න එන විධිය ගැන වීඩීයෝ එකක් දාන්නකෝ ප්ලීස්. තව ලස්සන වෙන විදිය ගැනත් ඕනි අක්කි plzzzzzzzzzzzzzzzzzzzzzz

  • @omalitharupaba3948
    @omalitharupaba3948 3 ปีที่แล้ว +13

    අනේ අක්කේ ඔයාට පුලුවන්ද🥺bts ජිමින්ගේ තාත්තගේ Busan tour එකේ තියෙන Cafe එකට ගිහින් එකේ විස්තර තියෙන වීඩියෝ එකක් දන්න ප්ලීස්🥺

  • @bagyamadu3949
    @bagyamadu3949 ปีที่แล้ว +6

    නංගි ඔයා හරි පිලිවලට වැඩ කරනවා .දරුවන් දෙන්නාට ෆොටෝ එවන්න කෝ......❤❤❤😂❤❤

  • @ama4690
    @ama4690 3 ปีที่แล้ว +6

    අනේ ලස්සනයි අක්කෙ..මම අක්කා දාන වීඩීයෝ ඔක්කොම බලනවා..හරිම ලස්සනයි 😍🇰🇷 තෑන්ක් යූ අක්කෙ මේ දේවල් අක්කා නිසා හරි බලන්න පුලුවන් වෙනවා .🥺 කවද හරි කොරියා එන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා ඉතින් මේ දේවල් අපිට කියලා දීලා වීඩියෝවලින් පෙන්නනවට ගොඩාක්...ස්තූතියි අක්කටයි අයියටයි දෙන්නටම 🥺🇰🇷❤️😍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      Godakkk adareiii ❤️❤️

    • @MNEHA_52JJ
      @MNEHA_52JJ 3 ปีที่แล้ว

      Math korea enna loku asawak tynw..
      Try ekak denawa aniwarenma.
      Oya dennatath suba pathanawa man. 💘🌸

  • @b.t.sarmygirl8394
    @b.t.sarmygirl8394 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයී🥰❤️ආදලෙයි අක්කිටයි අයියටයි.සතුටිම් ඉන්න දෙන්නම🥰🥰❤️❤️

  • @skysandikk3945
    @skysandikk3945 3 ปีที่แล้ว +3

    අම්මොහ් අක්කි video එකක් එනකම් බලාගෙන හිටියේ...❤️🤩....හැමදාම සතුටින් ඉන්න අක්කියි අය්යියි..ආදරෙයි හැමදාම.❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @kpopfangirl1065
    @kpopfangirl1065 3 ปีที่แล้ว +9

    ආර්මිලා ගොඩායි 💜️💜️💜️💜️

  • @sadeep291
    @sadeep291 2 ปีที่แล้ว +7

    DOLE කෙසල් තියෙන අර පැක්ටරියක් අපෙ ගෙවල් පැත්තෙ තියෙනවා..♥️

  • @guvigamage3158
    @guvigamage3158 3 ปีที่แล้ว +6

    අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී 🤗 ❤.
    ඔයාට හෙම්බිරිසාව හැදිලා නේද.
    ඉක්මනින්ම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කෙ.ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔයාලගේ vlogs .🥰 Grossery shopping ආසම vlog එකක්.😊👌
    බුදුසරණයී ඔය දෙන්නටම .
    පරිස්සමෙන් ඉන්න .🤗🤗🤗

  • @hasanthapathirana2222
    @hasanthapathirana2222 3 ปีที่แล้ว +2

    කොරියාවෙ යන්න ඉන්න අයටත් අනිත් අයටත් ගොඩක් වැදගත් වීඩියෝ තමයි අක්කයි අයියයි ගේන්නේ
    ලස්සනයි thank you

  • @parkbabymochi2894
    @parkbabymochi2894 3 ปีที่แล้ว +5

    මේ video එක ගොඩක් ලස්සනයි .ඉක්මනට video එකක් දානකන් හිටියේ .අනේ shoi.😍😍😘😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha5179 2 ปีที่แล้ว +2

    අම්මෝ අක්කියෝ හොය හොයා බලන්නේ අනේ ඔයාලගේ වීඩීයොස් මන් ආදරෙයි ❤️ අක්කියෝ හැමදාම අයියයි ඔයයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි !!

  • @herblinebeauty7717
    @herblinebeauty7717 3 ปีที่แล้ว +4

    අක්කි අක්කිගෙ විඩියෝ හැමදාම මම බලනවා . මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවෙ යන්න . අක්කි සාමාන්‍යයෙන් කොරියාවේ පඩි කොහොමද කියලා මට ටිකක් දැන ගන්න විඩියෝ එකක් දාන්නකෝ plzzzzz

  • @nadeeshapriyadarshani9969
    @nadeeshapriyadarshani9969 3 ปีที่แล้ว +6

    Video එක බලන්න උදේම ඇහරුනු මම🥴💜️ආදරෙයි...❤🇰🇷

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සදූ... පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් දෙන්නාම ඉන්න 💕💕💕💕

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 3 ปีที่แล้ว +1

    Video කෝමත් ලස්සනයි ... ❤️❤️😉👊හැමදාම ඔයාල ගේන...video බලනවා...පරිස්සමෙන් ඉන්න ...ගොඩාක් ආදරෙයි ඔයාලට...❤️❤️😘

  • @강가사만쿠마리
    @강가사만쿠마리 3 ปีที่แล้ว +6

    Akkage හෙම්බිරිස්සාව ඉක්මනට හොඳ වෙවී පරිස්සමින් ඉන්න දෙන්නම ආදරෙයි ගොඩක්
    අක්කි student කෙනෙක් විදියට නේද කොරියාවට awa
    ඒකට කොරියන් exam කරන්න ඕනි ද අක්කි

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      කොරියන් විභාගේ කරන්න ඕනා ජොබ් එකකට එනවානම් විතරයි පැටියෝ...

    • @강가사만쿠마리
      @강가사만쿠마리 3 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 aaaa thanx mage akkiyo

  • @bhagyasandeepani1882
    @bhagyasandeepani1882 3 ปีที่แล้ว +3

    අනේ අක්කි කොරියන් වල ජොබ් වල සාමාන්‍ය සැලෙරි එක ගැන කියලා වීඩීයෝ එකක් දෙන්නකෝ ඉක්මනට plzz💜️💜️ මං ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා💜️ඔයාලට මං ගොඩක් ආදරෙයි 😘මේ තමා මං ආසම වීඩියෝ බලන youtube චැනෙල් එක 💜️💜️💜️

  • @ashanitharusha8213
    @ashanitharusha8213 3 ปีที่แล้ว +5

    අක්කේ purple island එකේ කරපු video එක් දාන්නකෝ

  • @songpark0027
    @songpark0027 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔහෙ බඩු මාරම ලස්සනයි. හරිම පිලිවෙලට තියෙනවා .මාත් අනිවාර්යයෙන් ම ඔහෙ එනවා. අක්කා අද ගොඩක් ලස්සනයි අනේ. ගොඩක් කලෙකින් නේ. අක්කලා පරිස්සමෙන් ඉන්නවා නේ. South korea is wonderful country . අක්කලා නම් මරු රටකට ඇවිත් ඉන්නේ . හොදට කන්න ඕනා. කාලා පරිස්සමෙන් ඉන්න ඕනා.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ඔව් පැට්ටෝ...
      ආදරෙයි ❤️❤️

  • @btsarmyloveyouvoppa814
    @btsarmyloveyouvoppa814 3 ปีที่แล้ว +51

    Hello අක්කි,please කියන්නකො අපිට බැරිද කොරියන් කෙනෙක්ව කසාද බදින්න🥺එයාල අපිට කැමතිද,එයාල ගොඩක් ලස්සනයි,කොරියන් අයනන් ගොඩක් වාසනාවන්තයි,තව o/l කරල විතරක් අපිට කොරියන් ඉගෙනගන්න පුලුවන්ද,please අක්කි මේ ගැන vedio එකක් කරනවද🥺 please

    • @btsarmyloveyouvoppa814
      @btsarmyloveyouvoppa814 3 ปีที่แล้ว +4

      ඇක්කි please කියන්නකෝ අපිට korean boy කෙනෙක්ව marry කරන්න බැරිද🥺

    • @monikawijewardana5092
      @monikawijewardana5092 3 ปีที่แล้ว

      අනේ ඔව් අක්කි

    • @swarnamaliwijekoon1363
      @swarnamaliwijekoon1363 2 ปีที่แล้ว +1

      @@btsarmyloveyouvoppa814 එහාට ගිහිල්ල බලමු කැමතිද නැද්ද කියල??💖

    • @GihanPramod-qg4pt
      @GihanPramod-qg4pt ปีที่แล้ว +2

      ඔව්. කොරියන් කෙනෙක් කසාද බදින්න පුලුවන් ලන්කාවෙ කෙනෙකුට. ලන්කාවෙ කෙනෙක්ට කොරියාවෙ සිටිසන් ගන්න පුලුවන් එකම ක්‍රමය තමයි කොරියන් කෙනෙක්ව කසාද බදින එක. එහෙම කසාද බැදපු අයත් ඉන්නවා. O/l විතරක් කරාට කමක් නෑ කොරියන් යන්න පුලුවන්. ඒකට ඉතින් කොරියන් exam එක පාස් වෙන්න ඕනි.

    • @SaduniVirasha-v2t
      @SaduniVirasha-v2t 10 หลายเดือนก่อน +2

      😂😂😂😂😂පව් ඔයා😂😂😂

  • @sachinthamaduranga7232
    @sachinthamaduranga7232 2 ปีที่แล้ว +2

    Ane akkiyo thank you man me vidio eka oyalagen bla පොරොත්තු una thank you dammata

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 ปีที่แล้ว +3

    අප්පෝ බඩු මිල ගණන් වැඩියි .ලංකාවේ පිරිසකට අමාරුයි තමයි ටික කාලයකින් ඒක හරියයි .ලංකාව ඇත්තටම හොඳයි 💚 මොනවද නැත්තෙ අපේ රටේ

    • @charithlakshan9873
      @charithlakshan9873 2 ปีที่แล้ว

      එහෙ අඩුම පඩිය ලක්ශ 3

  • @shyavedamanikkam1875
    @shyavedamanikkam1875 3 ปีที่แล้ว +2

    හරිම Lassanaiii Akki Vedioo Eka...Api මගනොහැර Balanawa...hamadama ...❤️❤️❤️
    Oya denna පරිස්සමෙන් inna..👍✨️ God Bless You Akki & Aiya...😘✨️

  • @shenalbandara1259
    @shenalbandara1259 3 ปีที่แล้ว +14

    ඔයාලගෙ වීඩියෝ මරු. ඒත් මට දෙයක් කියන්න තියෙනව. මේ කොරියාව ගැන කරන youtube චැනල් හැම එක්කම කමෙන්ට් බොක්ස් එකේ නිතරම දකින්න පුලුවන් දෙයක් තමා වයස 12 සහ 20 අතර (බහුතරයක්) ලමයි කොරියාව ගැන ප්‍රශ්න අහනව.
    හරියට අපිට කොරියාවෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්ද? කොරියාවෙ නිලියක් ,නලුවෙක් වෙන්න පුලුවන්ද ? Kpop ආර්ටිස් කෙනෙක් වෙන්න පුලුවන්ද ? කොරියන් ගවර්මන්ට් එකෙන් ජොබ් ගන්න පුලුවන්ද ? වගේ. අනේ මං දන්නෑ ඒ ප්‍රශ්න අහන ලමයින්ගෙ හිත රිදෙයි කියලද දන්නෑ ඒ චැනල් කරන අය කියන්නෙ උත්සහ කලොත් පුලුවන්, හරියටම දන්නෑ වගේ මෝඩ උත්තර. ඒත් මං කියන්නම් හරිම උත්තරේ. ඒක තමයි බෑ......,
    මගේ අයියා මොරටුව කැම්පස් එකෙන් උපාධිය අරන් 2013 තමයි කොරියාවට ආවේ. ඒ samsung එකේ අනුබද්ධිත ආයතනයක තාවකාලිකව වැඩට.මං මේ තොරතුරු හොයාගත්තෙ එයාගෙන් සහ ගූගල් එකෙන්.
    පලවෙනිම දේ තමා ලංකාවෙ උපාධි 10 ක් තියෙන වැඩ්ඩෙක්ට උනත් කොරියාවෙ ගවර්මන්ට් ජොබ් ගන්න බෑ. මොකද කොරියාවෙ නීතියට අනුව විදේශිකයන්ට රජයේ රැකියා දෙන් නෑ. 1% විතර චාන්ස් එකක් තියෙනව කොරියාවෙ පුරවැසිභාවය ගත්ත කෙනෙක්ට.හැබැයි ප්‍රයිවට් කම්පැණි වලට විදේශිකයන්ට යන්න පුලුවන්.
    අනිත් එක තමා කොරියාවෙ නලුවෙක් හෝ නිලියක් වෙන්න අඩුම එයා හාෆ් කොරියන් හෝ මොංගොලොයිඩ් පෙනුමක් තියෙන කෙනෙක් වත් වෙන්න ඕන. කලු හෝ දුබුරු හමක් තියෙන කෙනෙක්ට නම් නලුවො හෝ නිලියො තියා කොරියන් තියා කොරියන් කෙනෙක්ව කසාද බදින්නවත් බෑ. සංචාරකයො විදියට සහ ජොබ් වලට යන කලු හෝ දුබුරු හමක් තියෙන අයට හොදින් සැලකුවාට එහෙම හමක් තියෙන කෙනෙක්ව තමන්ගෙ පව්ලට ගන්න කොරියන් අය කැමති නෑ.
    අනික තමා ගොඩක් අය හිතන් ඉන්නෙ කොරියන් නොවන ඕනම කෙනෙක්ටත් kpop අයිඩල් එකක් වෙන්න පුලුවන් කියල. බෑ......, මොකද හොදට හොයල බලන්න කොරියන් නොවන හැම අයිඩල් කෙනෙක්ම හාෆ් කොරියන් හෝ මොංගොලොයිඩ් පෙනුම තියෙන east asian රටවල අය. මං දන්න තරමින් එකම එක ඉන්දියන් අයිඩල් කෙනෙක් හිටියා. ඒත් එයත් අසාර්ථකයි. දැන් නෑ. තව එක කලු ජාතික කෙල්ලෙක් ඉන්නව. හැබැයි ඒ කෙල්ල ඉන්න ගෲප් එකත් සාර්තක නෑ.
    සමහරක් හිත හදාගන්න කොරියන් අය කලු හමට කැමතියි කියනවනෙ. එහෙනම් ඇයි කොරියන් බියුටි ස්ටෑන්ඩඩ් වල පේල් ස්කින් එක අනිවාර්ය. හිත රිදුනත් මේක තමා ඇත්ත. හැබැයි මේ හැම දේම ඇමරිකන් පුරවැසිභාවය තියෙන අයට වෙනස් වෙන්නත් පුලුවන්. මොකද කොරියන් උන් ඇමරිකන් උන්ට පන ඇරල සප් කරන්නෙ. ඒ සීන් එක දන්න අය යටින් කමෙන්ට් කරන් යන්න .
    අක්කෙ පුලුවන් නම් ඔයාගෙ වීඩියෝ එකකින් කාගෙවත් හිත නොරිදෙන විදියට මේ ඇත්ත කියන්න. මං ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව.👍👍👍

    • @RS20223
      @RS20223 3 ปีที่แล้ว +3

      හ්ම්ම් ඇත්ත ✌️✌️✌️✌️✌️

    • @likeabossy1010
      @likeabossy1010 3 ปีที่แล้ว +3

      ඇත්ත.. හුගක් පුංචි ලමයි තමා දැන් සෝ.මීඩියාවල ඉන්නේ. එක අතකට හොදයි තව අතකින් නරකයි.හුගක්ම බර නරක පැත්තට.
      වෙන රටවල ඒ වයසේ අය සෝ.මීඩියා යූස් කරන එකයි ලංකාවේ අයයි අතරේ වෙනසක් තියේ..
      මුලින් සුසුදුකම් හදාගන්න. පස්සේ කරන්නෝන දේ බලන්න.

    • @RS20223
      @RS20223 3 ปีที่แล้ว +3

      ඇත්ත ඇතිසැටියෙන් පිළිගන්න වෙනවනෙ 💔

    • @kpopfangirl1065
      @kpopfangirl1065 3 ปีที่แล้ว +4

      ඇත්ත වෙන්නැති ලොකු හීන නෑ යාලුවත් එක්ක එක පාරක් ගිහින් එන්න යනවා 💜️💜️💜️

    • @RS20223
      @RS20223 3 ปีที่แล้ว +1

      @@kpopfangirl1065 මටත් එච්චරයි 🤗🤗🤗

  • @KavishaBatepola
    @KavishaBatepola 2 หลายเดือนก่อน +2

    Oyala nm mru akkai ayyai dennm oyala ghla thiyena ගේම nm fttai❤🎉 akki 16n ptn gtta gamana 🎉🎉 eeka mru😊😊🎉🎉

  • @thushanikaushalya4432
    @thushanikaushalya4432 3 ปีที่แล้ว +3

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කියො. ඔය දෙන්නටම බුදු සරනයි. ජේසු පිහිටයි♥ අාදරෙයි හැමදාම🥰

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @Nish__123__
    @Nish__123__ 3 ปีที่แล้ว +2

    අක්කිලා වීඩීයෝ එකක් දානකම් බලන් හිටියේ🌝😁❤️💜ලස්සනයි අක්කියෝ🥺❤️

  • @kaushila1382
    @kaushila1382 3 ปีที่แล้ว +3

    අනෙ අක්කි මට මාර සතුටුයි හැමදාම බලන් ඉන්නවා විඩියෝ එකක් දානකම් ❤❤අදරෙයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න😍❤❤❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @hirushi4063
    @hirushi4063 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ හැමදාම ඔය දෙන්නගේ වීඩියෝ බලනවා 🤗❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @Slphoenixbro
    @Slphoenixbro 3 ปีที่แล้ว +3

    මම හරි ආසයි අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලන්න නියමයි ..❤️❤️

  • @sharikapathirana
    @sharikapathirana 3 ปีที่แล้ว +2

    ඔයාලා අපිව මේ වගේ වීඩියෝ වලින් motivate කරනවට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @madhu19968
    @madhu19968 3 ปีที่แล้ว +3

    Oyala kana kema genath video ekak danna.asai oyala monawada kanne kohomada ewa hadanne kiyalath denganna.please apita breakfast or lunch nethnam dinner hari kamakne video ekak one please.adarei dennatama.budusaranai.parissamin sathutin inna

  • @sirimannagegnanawathi6994
    @sirimannagegnanawathi6994 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි වීඩියෝ එක. ඔයා දෙන හැම වීඩියෝ එකක් ම බලනවා.හරි ම ආසයි මං ඒ විඩියෝ බලන්න.Thank you අයියේ අක්කේ ඒ වගේ ලස්සන වීඩියෝ දෙනවට ❤️❤️❤️😍😍

  • @armygirl4087
    @armygirl4087 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ අක්කි විඩියො එකක් දානකන් හරිම ලස්සනයි 💜️💜️

  • @janulipreboda4030
    @janulipreboda4030 3 ปีที่แล้ว +1

    ලස්සනයි . හැමදාම සුපුරුදු විදිහට ඔයාලගෙ වීඩියෝ බලනවා. ඔයාලා දෙන්නට ඉදිරියට ම යන්න සුබ පතනවා!!!!!!!👍👍😍👍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @KPOP-cj9hf
    @KPOP-cj9hf 3 ปีที่แล้ว +4

    අක්කි shopping video එකක් ඕනී😋

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නටම තැන්ක් යු . ඒවගේම හරිම ලස්සනයි ඔයාල දෙන්නත්, හැම වීඩියෝ එකක්මත් 👍💞💖

  • @sineliniduwari9947
    @sineliniduwari9947 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන වීඩියෝ එකක්.අනේ ඔයාගේ රෝස කුස්සියෙ cooking video එකක් කරලා අපිට දාන්නකෝ please

  • @udanianjana2267
    @udanianjana2267 3 ปีที่แล้ว +2

    අක්කා කෑම ජාති පෙන්නලා දැන් බඩගිනි 🥲🤭 හැමදාම වගේ ඉතින් අදත් video එක හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි දෙන්නටම අයියේ අක්කේ 🥰💖

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 3 ปีที่แล้ว +4

    ලස්සනයි වීඩියෝව අක්කේ අයියේ. ට්‍රැවල් වීඩියෝවකුත් ගේන්න.

  • @kelumsampath6846
    @kelumsampath6846 3 ปีที่แล้ว +2

    Ane akkiyoo Mee video ekath harima ලස්සනයි !"!
    Video ekak එනකල් බලන් හිටියේ !"
    හැමදාමත් ආදරෙයි ""!" ❤️💜️🧡💚💚👍👍👍✌️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @dahamdikithnara9905
    @dahamdikithnara9905 3 ปีที่แล้ว +3

    අනේ අක්කි කොරියන් beauty products ගැන වීඩියෝ එකක් ඕනේ ❤

  • @sunapattas9578
    @sunapattas9578 3 ปีที่แล้ว +1

    හැමදාම videos balanawa අක්කි තැන්ක්ස් මේවගේ එවා අපිත් එක්ක බෙදාගන්නවට

  • @flowergraden41
    @flowergraden41 3 ปีที่แล้ว +4

    අර කොරියන් අක්කිත් එක්ක තව වීඩියෝ එකක් අනිවාර්යෙන් ඕන.

  • @gayalirasmika2097
    @gayalirasmika2097 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ ඔයාලා කරන වීඩියො හරිම ලස්සනයි අපි හරිම අාසාවෙන් ඵ්වා බලනා මේ වීඩියෝ වලට thanks

  • @dahamdisansitha8313
    @dahamdisansitha8313 3 ปีที่แล้ว +4

    අක්කි අක්කි පෙන්නුවෙ කහ පාට ලොකු චොකලට් පැක් එකක් 🙈 මගෙත් ආසම චොකලට් වර්ගෙ ඒක ❤️🙈 ඒක රස 🤤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      😋😋

    • @dahamdisansitha8313
      @dahamdisansitha8313 3 ปีที่แล้ว

      @@sameeandsandu9798 Tnx අක්කියො ඔයාලට.අපිට බලන්න නැති ඒ උනාට බලන්න ආසාවෙන් ඉන්න කොරියාව අපිට මෙහෙම පෙන්වන එකට 😘 කොරියාව ගැන ගොඩාක් දේවල් දැන ගන්නවා ඔයාලා නිසා 😍 කවදාහරි කොරියන් යන එක යනවමයි 😎 ඒ ආවම ඔයාලව බලන්නත් ඒන්නම්කො 😊 කමක් නෑනෙ 🙈❤️

  • @방탄소년단-e1r
    @방탄소년단-e1r 3 ปีที่แล้ว +2

    හැමදාම අක්කිගෙයි අය්යගෙයි වීඩියෝස් බලනවා .. අයියා වීඩියෝ කරනවා මරැ අයියා .... 😍 දෙන්නටම හැමදාම ආදරෙයි.. බුදු සරනයි දෙවි පිහිටයි ඡේසු පිහිටයි...💜💜

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ...
      ආදරෙයි ❤️❤️

  • @im....2297
    @im....2297 3 ปีที่แล้ว +4

    අයියේ camera එක ඔච්චර කරකවන්න එපා කැරකිල්ල වගේ🤣🤣🤣🙄😵‍💫😵‍💫. ලස්සනයි Thank you ඔය දෙන්නටම💜️💜️💜️💜️💜️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      කැමරාවෙන් නෙවෙයි ගත්තේ...මෙහෙ මාර්ට් ඇතුලේ වීඩියෝ කරන්න බැහැ.ඔයාලාට වීඩියෝ එකක් ගේන්න නිසා ෆෝන් එකෙන් ගත්තේ පැටියෝ...🤩❤️

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka6528 3 ปีที่แล้ว +2

    අලුත් video එකක් දානකල් බලන් හිටියේ.. 🤗 අද video එකත් නියමයි..🥰

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @keshi9379
    @keshi9379 3 ปีที่แล้ว +4

    චූටි බබෙක් ගැන කීවෙ මොකක්ද අපිට සුබ ආරන්චියක් අහන්න පුලුවන් වෙයිද

  • @sanulibawath4919
    @sanulibawath4919 2 ปีที่แล้ว +2

    පරිස්සමට සතුටින් ඉන්න ඔයාලා දෙන්නම හැමදාම

  • @shanicreativity7120
    @shanicreativity7120 3 ปีที่แล้ว +4

    අනෙහ් අක්කි මැනික හැමදාම වගෙ අදත් විඩියො එක ලස්සනයි අක්කි🧸❤🌟වෙලාව යනවනම් දැනෙන්නෙ නැහ් අක්කිගෙ විඩියො බලනකොට♡🌟අක්කි නම් ගොඩාක් ලස්සනයි❥♡❤අක්කි අයියයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්ඩ🧸❤බුදු සරනයි.ජෙසු පිහිටයි අක්කි🧸❤🌟

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @Shakya15
    @Shakya15 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන වීඩියෝ එකක් 😘අද බලන්න ටිකක් පරක්කු උනා අනේ .ආදරෙයි හැමදාමත් 😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ඒකට කමක් නෑ....
      ආදරෙයි 🥰

  • @senuranethsara6400
    @senuranethsara6400 2 ปีที่แล้ว +4

    මමත් ආසයි ඒ රට කජු එක කන්න අපේ අම්මි ගේනවා රට ඉදන් එද්දී ගිය අවුරුද්දේ ඔය ඇට එපා වෙන්න කෑවා

  • @chamudifonseka2825
    @chamudifonseka2825 3 ปีที่แล้ว +2

    අක්කේ video godak හොඳයි ඔයාලගේ ආදරෙයි ගොඩක් දෙන්නටම පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයාලා දෙන්නම ❤️❤️❤️🥰😘😘😘❤❤👍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @armygirl7087
    @armygirl7087 3 ปีที่แล้ว +8

    1 st comment 😃😃😃

  • @yenu6604
    @yenu6604 3 ปีที่แล้ว +1

    දෙන්නම සතුටින් ඉන්න👩‍❤️‍👨
    ඒ වගේම හැම සතුටක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘
    බුදු සරණයි 🙏

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

    • @yenu6604
      @yenu6604 3 ปีที่แล้ว +2

      @@sameeandsandu9798 😘❤️🥰

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 3 ปีที่แล้ว +3

    බාලාගෙන හිටියෙ අක්කායි අය්යායි එනකම් ශොයි 🙈🙈ආදරෙයි ගොඩාක් අනෙ තව විඩියො එවන්න අක්කි වැඩ කරන තැනත් එවන්න පුලුවන් නං 🥰🥰 තව කොරෙයාවෙ කඩවලවල විකුණන බව්වන්ගෙ විඩියො එවන්න ප්ලිස් මන් බලන් ඉන්නවා 💗💗

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @DasuniDeSilva6641
    @DasuniDeSilva6641 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි Video එක.හැමදාම ඛලනවා

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @ishanithakshila7241
    @ishanithakshila7241 3 ปีที่แล้ว +4

    Lassanai akki vedio ek.hamadamath akkige vedio blnn asawen innw.akki shopping vlog ekkuth krnnko

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 3 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට අක්කිටයි අයියාටයි ගොඩාක් ස්තූතියි.ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි.පරිමිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලට🥰❤❤❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ...
      ආදරෙයි ❤️❤️

  • @senurisubodhika4046
    @senurisubodhika4046 3 ปีที่แล้ว +3

    ලස්සනයි akke video eka oyala 2 පරිස්සමෙන් inna

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ....
      ආදරෙයි ❤️❤️

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +2

    Math hari asai akkiga vediyo balanna koriyawa ape aiya innawa Dan awrudu dekak wanawa gihin mata hari asai yanna oyala hari laky adarai akki😍🥰

  • @indima2776
    @indima2776 3 ปีที่แล้ว +3

    ශෝයි අනේ 🥺💖✨ අනිවාර්යයෙන් එනවාමයි 😌❤️ ආවම ඉස්සරලම බලන්න එන්නෙ අක්කිවයි අයියවයි 🥺❤️ ඔයාට මාව මතකද දන්නෙ නෑ අක්කි 😍❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි පැටියෝ. ❤️❤️

  • @m.a.f.a8463
    @m.a.f.a8463 3 ปีที่แล้ว +1

    ශෝක් අනේ🥺 . හරිම ශෝක්.🥺❤️This market is very tidy. Loved it. The video is as beautiful as ever. Thank both of you.🤗❤️

  • @nandanishshanka7404
    @nandanishshanka7404 3 ปีที่แล้ว +6

    අනෙ අක්කි කිචන් එකේ කුක් කරන video එකක් දාන්නකො please 😍

  • @imashasadarangi4898
    @imashasadarangi4898 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කේ. හැම වීඩියෝ එකක්ම ගොඩක් ආසාවෙන් බලනවා ❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️❤️

  • @sarastafanikuiii4193
    @sarastafanikuiii4193 2 ปีที่แล้ว +3

    ලස්සනයි akkiyo sathutin hamadama 💖🌸

  • @yenu6604
    @yenu6604 3 ปีที่แล้ว +2

    අක්කි කොරියාවේ ගෙයක් ගන්න ගියොත් මිලත් එක්ක වීඩියෝ එකක් පුළුවන් වෙලාවකට දෙන්න☺️🤗

  • @himayaoshadi
    @himayaoshadi 3 ปีที่แล้ว +5

    මාත් කොරියාවෙ එන්න ඉන්නෙ අනෙ අක්කෙ BTS ලගෙ consat එකක විඩියො එකක් දාන්නකො

  • @taeyungtaetae3675
    @taeyungtaetae3675 3 ปีที่แล้ว +2

    Njyamai Akke Ayye...... 🥰💜️ හැමදාම ආදරෙයි ❤💜️