🔥 Korean Spicy Noodles Challenge /🔥 Fire Noodles Challenge🍝 Food Challenge /දයියා නූඩ්ල්ස් චැලේන්ජ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • 🔥 Korean Spicy Noodles Challenge 🔥 Fire Noodles Challenge 🍝 Food Challenge / දයියා නූඩ්ල්ස් චැලේන්ජ්
    #Spycy
    #Koreanfire
    #Noodleschallenge
    #Challenge
    #Koreannoodleschallenge
    #Foodchallenge
    #Ramenchallenge
    #Ramen
    #Mostkoreanfirenoodles
    #5xpackets
    #불닭볶음면도전
    #besteverfood
    #5xramen
    #Noodles
    #Koreanchallenge
    #Couple
    #Couplechallenge
    #දයියානූඩ්ල්ස්
    #දයියානූඩ්ල්ස්චැලේන්ජ්
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ th-cam.com/channels/DkG.html​...
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
    ✅ Facebook Page➡️ / samee-and-sa​. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .

ความคิดเห็น • 2.4K

  • @anusenanayaka1660
    @anusenanayaka1660 2 ปีที่แล้ว +57

    දෙකක් හැදුවනම් මන් දිනනවා... මට ටයිම් තමයි මදි උනේ ...🤣🤣 අම්මෝ අක්කී🤣🤣🤣

  • @sumithramanage55
    @sumithramanage55 2 ปีที่แล้ว +23

    අනේ එච්චරටම සැරද
    බයත් හිතෙනවා ඒත් කන්න ආසයි 😋

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +16

    අක්කා මාර ලස්සනයි අයියා ගොඩක් පිං කරලා ඇති මෙ වගෙ කෙල්ලෙක් ලබන්න. එ වගෙ ම දෙන්න ම ආගමට ගොඩක් ලැදියි. එක තවත් මරු ආත්ම ගානක් ඔහොම ඉන්න

  • @imeshimesh2176
    @imeshimesh2176 2 ปีที่แล้ว +16

    අයියා ගොඩක් හොද ආදරවන්තයෙක් අක්කි ගොඩාක් වාසනා වන්තයි🥰🥰🙂💖අයියා දිනුවත් අක්කි පැරදුනත් ඔයාලා දෙන්නම ජීවිතය දිනලා තියෙන්නෙ.අක්කිටයි අයියටයි සුබ අනාගතයක් වේවා කියා මම පාර්තනා කරමි.බුදු සරනයි පරිස්සමෙන් වැඩ්ටික කරගෙන සතුටින් ඉන්න ❤️🙏🙏

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +5

      Godakkk isthuthiii patiyoo..adareiii 🥰🥰❤️

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +761

    අක්කිට අයියා ගොඩක් ආදරෙයි නේද?අක්කි ගොඩක් ලස්සනයි ඔයාට ඔහොම කොන්ඩෙ.like a doll 🥰❤🌸

    • @funnyfoods2854
      @funnyfoods2854 2 ปีที่แล้ว +6

      th-cam.com/video/sRs0kEhKeC8/w-d-xo.html

    • @dhcgunawardhana5655
      @dhcgunawardhana5655 2 ปีที่แล้ว +21

      ආදරේ වැඩි කමට thamai lemon kanna dunne 😂😂😂😂😂😂😂😂😂🍋🍋♥️

    • @emmashenushi6073
      @emmashenushi6073 2 ปีที่แล้ว +12

      @@dhcgunawardhana5655 heee

    • @danushinethmini6911
      @danushinethmini6911 2 ปีที่แล้ว +9

      1

    • @sachiisew9152
      @sachiisew9152 2 ปีที่แล้ว +9

      ❤️❤️❤️😘😘😘😘

  • @channel69yt
    @channel69yt 3 ปีที่แล้ว +29

    කනවා දවසක ඕහේ ඇවිත්😍😋😋
    _____Dream to SEOUL💙 🇰🇷🇰🇷🇰🇷

  • @Dewwa__2001
    @Dewwa__2001 10 หลายเดือนก่อน +11

    සුපිරි සැර චිකන් කොත්තුවක් කන්නකෝ දෙන්නා එක්ක

  • @kumaridissanayakedissanaya5115
    @kumaridissanayakedissanaya5115 2 ปีที่แล้ว +17

    අක්කි චොකලට් food චැලේන්ජ් එකක් දෙන්නකෝ 😄

  • @kithmivminkook6657
    @kithmivminkook6657 3 ปีที่แล้ว +17

    Akke ayye oyala oheta ava vidiya gana emat apita kiyannako..jobs gana ema..api godaak asai korea enna...💜️💜️🇰🇷🇰🇷💜️💜️🇰🇷🇰🇷😍

  • @imashasewwandi3736
    @imashasewwandi3736 3 ปีที่แล้ว +29

    අනේ අක්කියා හරි අහින්සකයි...😘😘

  • @dhanukasr9469
    @dhanukasr9469 2 ปีที่แล้ว +12

    අක්කි ඔයාගෙ හිනාවට මම මාර ආසයි ❤️❤️❤️ ඇස් වහක් නම් වදින්න එපා ❤️🥰🌼

  • @omeshahiruni6907
    @omeshahiruni6907 2 ปีที่แล้ว +10

    ඇත්තමයි මට දුකත් හිතුනා. එච්චර ඇරයි කියලා දැන දැනත් අපි වෙනුවෙන් ඔය වගේ challenge එකක් කලාට ගොඩක් thanks අයියා අක්කි. 😍❤️

  • @ravihansivihagana9614
    @ravihansivihagana9614 2 ปีที่แล้ว +31

    මං හිතුවා අයියා දිනයි කියලා හැබැයි හිතුව වගේම අයියා දින්නා 🥳🥳 අම්මෝ ඒක බලද්දි කටට කෙලත් උරනවා 😋😂

  • @ashanitharusha8213
    @ashanitharusha8213 2 ปีที่แล้ว +15

    අනේ අයියේ අක්ක පවු ,එයාට කදුලුත් ආවා,හැබැයි challenge එක මරු

  • @badaa_ff9507
    @badaa_ff9507 ปีที่แล้ว +12

    අක්කි ඔය බෝනික්කියක් වගෙ❤️

  • @nisansalakumari1625
    @nisansalakumari1625 2 ปีที่แล้ว +5

    ලස්සන කෆල් එකක් ඇත්තටම ආසයි ඔයාලගේ විඩියෝ බලන්න.මන් ලගදී බලන්න ගත්තේ දැන් නම් හැමදාම බලනවා කිසිම ලොකු කමක් නෑ.ඔයාල ගාව

  • @lalisaloveme5802
    @lalisaloveme5802 3 ปีที่แล้ว +11

    අක්කි ටිකක් කෙට්ටු වෙලා වගේ..😍👀

  • @saramivihanga8921
    @saramivihanga8921 2 ปีที่แล้ว +11

    මට නම් හිතෙන්නෙ අයියට අසාධාරණයි එක ලෙමන් එකයි නෙ කෑවෙ😂😂ඒත් අක්කත් පව්ව්ව්

  • @nimnaada
    @nimnaada 10 หลายเดือนก่อน +19

    සැර කාලා උණු වතුර බොන්න..ක්ෂණිකව සැර වැඩි වෙනවා..ඒත් එවෙලෙම වගේ සැර අඩු වෙන්න පටන් අරන් ඉක්මනට සැර නැති වෙනවා

  • @hashanitamodya7926
    @hashanitamodya7926 2 ปีที่แล้ว +6

    අක්කි ඔයා හරි වාසනාවන්තයි ඔය වගේ සැමේයෙක් ලබන්න ඡේසු පිහිටයි හැමදාටම සතුටින් ඉන්න💜💓💔💕💖💗💘💝💞💟👍👍👍👍👍👍

  • @dihanidilhani6930
    @dihanidilhani6930 2 ปีที่แล้ว +6

    සැර වැඩි උනානේ 😁😁😁😋 අයියෝ අක්කිට හොදටම සැර වෙලා 😁😁😁😁❤️

  • @tharindikulathunga1172
    @tharindikulathunga1172 2 ปีที่แล้ว +8

    ලස්සන කපල් එක. 🤩. හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න කියල සුභ පතනවා ♥️

  • @diwya7058
    @diwya7058 2 ปีที่แล้ว +11

    අනිත් දවසේ අයියට වැඩියෙන් අක්කට අඩුවෙන් දාලා ෆුඩ් චැලේන්ජ් එකක් කරමූ..... අක්කා කටක් කද්දී අයියා ගිලලා ඉවරයි 😅☹️

  • @sahannilupul3749
    @sahannilupul3749 2 ปีที่แล้ว +11

    You tube එකෙ කැමතිම couple එක😌❤️

  • @divjayasinghe8700
    @divjayasinghe8700 2 ปีที่แล้ว +13

    Chocolate foods challenge එකක් කරන්න අක්කී😂 ඔයා දිනයි අනිවාර්යයෙන්ම අක්කී..........😘😍😍😍😍 අක්කාට ජය.....😂 😘 අයියාට දෙමු හොඳ return එකක්......😂😂😂😂

  • @dasunibhagya3509
    @dasunibhagya3509 2 ปีที่แล้ว +7

    සුපිරී ඒක නම්...💖💖😂😂නියමයි ඔය දෙන්න නම්...

  • @tmamarakumari2040
    @tmamarakumari2040 10 หลายเดือนก่อน +8

    බිරියානි චැලේන්ජ් එකක් ඔනි හ්😊

  • @Nethmi581
    @Nethmi581 ปีที่แล้ว +9

    අම්මෝ කටට කෙල ඉනුවා 🤭

  • @armyworldpurple992
    @armyworldpurple992 3 ปีที่แล้ว +5

    Akkiyoooo akka pavichchi karana cosmetic items ganath video akak oni
    Lagadima grocery shopping video akakuth oni
    Oyala karana rassawa ganath video akak oni

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මේ ගැන වීඩියෝස් අරගෙන එන්නම්කෝ...🥰❤️

  • @hashi1599
    @hashi1599 3 ปีที่แล้ว +56

    අනේ Q&A එකක් තියන්නකෝ 🥺🥺

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරන්නම්🥰

    • @pravindamadushan6713
      @pravindamadushan6713 ปีที่แล้ว +3

      මොකක්ද ඒ

    • @sisirakumara6355
      @sisirakumara6355 ปีที่แล้ว

      අනිවාර ෙයන්ම ඔ්නා

    • @NilukaSanjivani-zk1wb
      @NilukaSanjivani-zk1wb 10 หลายเดือนก่อน

      😊♥️♥️♥️♥️😊♥️

  • @rashmikasachintha2280
    @rashmikasachintha2280 2 ปีที่แล้ว +4

    අම්මෝ දෙන්නාගේ ආදරේ❤️❤️...ගොඩක් ආදරේයි දෙන්නාටම...හැමදාම සතුටින් ඉන්න..බුදුසරනයි ....❤️❤️❤️❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +11

    ලංකාවෙ ඔය නූඩ්ල්ස් එක ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො අනේ

  • @Vish-mm7zs
    @Vish-mm7zs 2 ปีที่แล้ว +8

    අපේ රටේ රාමෙන් හැදුවට ඔච්චර සැර නෑනෙ ... food challenge එක නම් මරු අනී 🤟 ...ආදරෙයි ඔයලට හැමදාම ත් 🥰🥰

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 ปีที่แล้ว +11

    අක්කේ ඊලග චැලේන්ජ් එක,
    රෝස්ට් කරපු සම්පූර්ණ කුකුලෙක් කන්න,ඒ වගේම තම්බපු බිත්තර 5ක් කන්න 😂😂😊😊

  • @user-ri8ho4wf3c
    @user-ri8ho4wf3c 5 หลายเดือนก่อน +5

    අක්කා කපටි අයියෙ🤭🙊

  • @tharuhanhetmin8206
    @tharuhanhetmin8206 2 ปีที่แล้ว +3

    Wow අක්කි , අයියේ පට්ට සුපිරි , මත් කොරියන් එනවා 🥰

  • @buddhikachandani3530
    @buddhikachandani3530 2 ปีที่แล้ว +9

    මට කෙල ගිලුනා 😁

  • @pathmalathajayasinha2085
    @pathmalathajayasinha2085 3 ปีที่แล้ว +10

    ⁣මම ගොඩක් ආසයි සැර කන්න ඒත් මේක දැක්ක ම බය උනා.

  • @mishelfdo8793
    @mishelfdo8793 ปีที่แล้ว +8

    අක්කෙ අයිස්ක්‍ර්‍රම් චැලේජ් එකක් තියන්න පැරදුණු කෙනාට කොච්චි කරල් 3 ක් කන්න දෙන්න 🌶️🌶️🌶️

  • @dilinidanushka6592
    @dilinidanushka6592 2 ปีที่แล้ว +5

    චොක්ලට් චැලේන්ජ් එකක් දාන්න🥰🤭

  • @vasanasmali
    @vasanasmali 3 ปีที่แล้ว +8

    Akki oya harima lassanaiii❤️❤️❤️ skin care & hair care treatments gena vedio ekak krnnko❤️❤️ plz❤️

  • @Kaushi22
    @Kaushi22 2 ปีที่แล้ว +8

    අක්කී මං ඔයාලගෙ චැනල් එකට අලුත් 😍 ඔයා ගොඩක් ලස්සනයි 🥰 පොඩි ඉල්ලීමක් තියෙනවා 🥺 අනේ අක්කියෝ ඔයා ඔය කොන්ඩෙ ගොතන විදියෙ පොඩි වීඩියෝ එකක් කරන්නකෝ

  • @saumyasandunika7084
    @saumyasandunika7084 2 ปีที่แล้ว +2

    Supiri...aiya&akka 😘 adarei 🧡

  • @user-bg8mj7mc7v
    @user-bg8mj7mc7v 6 หลายเดือนก่อน +5

    අයිස් ක්‍රීම් ලීටරේ ලීටරේ දෙකක් දෙන්න කන්න 👉👈🥺💗

  • @k-dramaanmusiclover7654
    @k-dramaanmusiclover7654 2 ปีที่แล้ว +8

    Aiya akka රාමෙන් කාලා ඔච්චර අමාරුයි නම් මේ මන් මෝඩ කමට karolina reaper මිරිස් කරලෙන් කෑල්ලක් කාල විදවපු දුක දන්නවනම් ඕක පැනි කජු කනව වගේ

  • @Jeonggdonuts
    @Jeonggdonuts 3 ปีที่แล้ว +8

    මටත් උත්සාහ කරලා බලන්න ආසයි 😬😬😁😁♥️😁😁😬😬

  • @hashinimadushika4889
    @hashinimadushika4889 2 ปีที่แล้ว +1

    Ane akkigei aiygei youtube channel ekt lgdi set une...dws dek thunt videos serm wge bluw...shoooi ane...stay safe & be happy...❤️😘🙏

  • @SiheliRehansa
    @SiheliRehansa 4 หลายเดือนก่อน +5

    මට නම් කටට කෙලත් එනවා😂🎉

  • @jeonyuri0297
    @jeonyuri0297 3 ปีที่แล้ว +11

    දෙන්නම butter concept එකට ඇදලා වගේ.....

  • @ravee97
    @ravee97 3 ปีที่แล้ว +8

    Skin care vedio ekk oni akkge 😁😁😁

  • @Tharu8774
    @Tharu8774 ปีที่แล้ว +3

    Ane akkiyo godakmshok.adarei❤️❤️❤️😘😘

  • @hi-lu9pg
    @hi-lu9pg 2 ปีที่แล้ว +6

    අනේ පව් අක්කි 😜😜😜😜😜

  • @ayodyawijesinghe281
    @ayodyawijesinghe281 3 ปีที่แล้ว +5

    අම්මෝ පව් අක්කා 🤣🤣🥰

  • @shanelkadissanayake5539
    @shanelkadissanayake5539 2 ปีที่แล้ว +7

    ඊයේ පෙරේදා තමයි චැනල් එක්ක දැක්කෙ... ඒකත් අර sweet variations try කරන video එකෙන්... අක්කි ඔයා හරි ලස්සනයි... ඔන්න ඉතින් subscribe උත් කලා...❤ ඊලගට ඔයාලගෙන් Tteokbokki challenge එකක් බලන්නත් ආසයි ❤️

  • @Lyrics__Video--music.
    @Lyrics__Video--music. 2 ปีที่แล้ว +7

    ආවොත් කනවමයි🙄😋😋

  • @hemaniperera1270
    @hemaniperera1270 ปีที่แล้ว +7

    අක්කෙ මමත් කවදහරි කොරියාවට එනවාමයි 😄😄😄😁

  • @Sheha971
    @Sheha971 2 ปีที่แล้ว +6

    දූරියන් Food challenge 😉😊

  • @ImHiMaNsHa..
    @ImHiMaNsHa.. 3 ปีที่แล้ว +8

    Ane akki Korean actress lage beauty secrets kiyannakooo🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😘😘😘😘😘😘😘😘😘😘😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ම්ම්...ිදිරියේදී වීඩියෝ අරගෙන එන්නම්කෝ...🥰👍🏻❤️

    • @ImHiMaNsHa..
      @ImHiMaNsHa.. 3 ปีที่แล้ว

      @@sameeandsandu9798 anee godaaaaaaaaaak thank you akki.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤

  • @SashakilaDanjaya-cl1nq
    @SashakilaDanjaya-cl1nq 10 หลายเดือนก่อน +9

    අක්කෙ ලෙමන් (ඇබුල් ජාති) කන චැලේන්ජ් එකක් දාන්න අක්කා අනිවාර්යයෙන් ම දිනනවා අයියා ට කන්න බැරි එකම දේ 😋😋😋😋😊😊😊😊😊😊😊😁😁😁😁😁👏👏👏👏👏👏😍😍😍🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshinikariyawasam4900
    @harshinikariyawasam4900 ปีที่แล้ว +5

    ඩොනඩ් කන්න පරදින එක් කෙ. නාට චොකලට් දිය කරලා සොස් දලා කලවන් කරලා දෙන්න 👍👍👍👍👍👍👍👍👍

  • @priyankamunaweera8374
    @priyankamunaweera8374 2 ปีที่แล้ว +6

    මම සැර කනවා 🍜🍜

  • @sanjuliyanage282
    @sanjuliyanage282 3 ปีที่แล้ว +7

    Akke oya denna Korean walata giyapu vidiha.oya denna gana video ekak karannako

  • @sandarurapa1211
    @sandarurapa1211 2 ปีที่แล้ว +1

    මේ ලඟදි තමයි මට ඔය දෙන්නගේ විඩියෝස් බලන්න ලැබුනේ... I love your contents.. Good luck both of you

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว +9

    කෙල ගිලුනා බන්😭😂😂😂😂😂

  • @kooki890
    @kooki890 2 ปีที่แล้ว +13

    අක්කිට නම් ගොඩක් සැරයි වගේ😊😊😊

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 3 ปีที่แล้ว +7

    මටත් කාලා බලන්න ආසයි ඒක... 🔥🔥🔥 Both of you look like yellow birds together... Love you... Good Luck 😍😘

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว +1

      facebook.com/slramenshop/
      Me page eken ganna. Mamath ganne Korean noodles meken

  • @pravindamadushan6713
    @pravindamadushan6713 ปีที่แล้ว +7

    ඔව් අක්කී 😒💔
    ඊලග පාර පිට්සා😁

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 2 ปีที่แล้ว

    Ammoh akki pwu. Rathu wela🔥

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +5

    අම්බෝ.....අක්කි බාබා රතු වුණා🤯

  • @kiyara3625
    @kiyara3625 3 ปีที่แล้ว +5

    Mn inne akkage paththa😝

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරෙයි පැටියෝ...❤️❤️🥰

    • @kiyara3625
      @kiyara3625 3 ปีที่แล้ว

      @@sameeandsandu9798 heeee😉😉😉😉😉♥️

  • @b.t.sarmygirl8394
    @b.t.sarmygirl8394 2 ปีที่แล้ว +13

    මේ වීඩියෝ එක 3න් පාරට වැඩිය බැලුවෙ මන් විතරද😐

  • @dushanthamadhusanka4469
    @dushanthamadhusanka4469 2 ปีที่แล้ว

    Oya godaaak wasanawanthai aiye..Lassana suranganawiyak hambela tiynwa oyata...❤️❤️

  • @Classygirl731
    @Classygirl731 2 ปีที่แล้ว +5

    ඔයාලගේ හැම video එකක්ම බලනවා..ආසයි රාමෙන් කන්න..එවන්න්කෝ අපිටත්..

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +4

    😍😊....❤🌸Budu Saranai oya dennatama

  • @renuka1707
    @renuka1707 2 ปีที่แล้ว

    Wooooo niyamiii nangiyooooo

  • @sathsarani3715
    @sathsarani3715 2 ปีที่แล้ว +6

    අක්කි නම් ශෝයි ❤️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +7

    නියමයි 😃 සුභ පැතුම් දෙන්නම දිනන්න

  • @nilupulthushara8357
    @nilupulthushara8357 3 ปีที่แล้ว +41

    අම්මෝ ඕක කන අන්තිම වතාව.මන් කෑව එක පාරක්.

    • @user-ue1fx6ez9i
      @user-ue1fx6ez9i 3 ปีที่แล้ว +2

      Oya korean valada inne

    • @nethudilhani6087
      @nethudilhani6087 2 ปีที่แล้ว +1

      සිරා කතාව ඔක අයි කන්න ඔනි එත් මතක් කරද්දි එ ඇර කටට එනවා

    • @sumithramanage55
      @sumithramanage55 2 ปีที่แล้ว

      @@nethudilhani6087 ඔයා කොරියාවෙද ඉන්නෙ

  • @SENITHA.5
    @SENITHA.5 ปีที่แล้ว +8

    පුලුවන්ද ලෝකයේ තියන සැරම චිප්. එක කන්න 😮

  • @hiruniweejerathna1965
    @hiruniweejerathna1965 2 ปีที่แล้ว +6

    අක්කි චොක්ලට් චැලේන්ජ් එකක් තියන්න

  • @dasunibhagya3509
    @dasunibhagya3509 2 ปีที่แล้ว +7

    පව් අක්කා....ඊලග පාර ඇබූල් අච්චාරු කමු...අයියට ඊලග පාර හොද return එකක් දෙන්න....💖💖💖

  • @LifeofLOFI4273
    @LifeofLOFI4273 2 ปีที่แล้ว +7

    අච්චාරු kamu akke. Aiya nikan lankawe singer දිමන්ක වෙල්ලාලගේ වගේ.

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +5

    අක්කියි අයියයි යාලුවෝ දෙන්නෙක් වගෙ අනී☺️❤️

  • @mishelfdo8793
    @mishelfdo8793 ปีที่แล้ว +9

    අක්කෙ අයිල්ක්‍ර්‍රම් චැලේජ් එකක් තියන්න පැරදුණු කෙනාට මිරිස් කරල් 3 කන්න දෙන්න 🌶️🌶️🌶️

  • @user-yg3ng1zc3y
    @user-yg3ng1zc3y 3 ปีที่แล้ว +5

    Ammmoooo huga dawasakin😍💜

  • @oshanithamodaya8230
    @oshanithamodaya8230 2 ปีที่แล้ว +7

    චොක්ලට් චැලේන්ජ් එකක් තියන්න.

  • @tharu5801
    @tharu5801 2 ปีที่แล้ว +1

    Ane akka godak lassanai a wgema aiyath lassanai😍.hamadama oy wge sathutin parissamata inna wasanawa labewa kiyala prarthana karanawa😘

  • @hemaniperera1270
    @hemaniperera1270 ปีที่แล้ว +6

    මේ අයියා නං අක්කිට ලෙමන් කැව්වා නේ 😭😭😭😭😭😭 මම අක්කිට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +13

    මැරෙන්න කලින් ඕකක් කන්න ආසයි🤗

    • @sukiyasl9539
      @sukiyasl9539 3 ปีที่แล้ว +1

      @shalitha gayan අනේ කොහොමද ඒක ගන්නේ 😍

    • @manu4344
      @manu4344 3 ปีที่แล้ว

      Oq atta😁😂

    • @feero5257
      @feero5257 3 ปีที่แล้ว

      @shalitha gayan ow kohande ganne plssss

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว

      facebook.com/slramenshop/
      Me page eken ganna. Mamath ganne Korean noodles meken

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว

      @@sukiyasl9539 facebook.com/slramenshop/
      Me page eken ganna. Mamath ganne Korean noodles meken

  • @chathurangapushpakumara4527
    @chathurangapushpakumara4527 2 ปีที่แล้ว +4

    Akkaha ada godak lassanai 😍 adarei dennatama sathutin enna hemadama ❤️😇

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +1

    Ane akki... Thawa food challenge ekak aran ennako... Asai balanna.... Parissamata inna oya dennama.... Adarei.... ❤️❤️... Budu saranai akkitai... Aiyatai.....🍂🍂.....❤️❤️

  • @nimnaada
    @nimnaada 10 หลายเดือนก่อน +5

    අයියා අක්කි❤🎉

  • @With_Happy_Shehara
    @With_Happy_Shehara 2 ปีที่แล้ว +12

    අක්කලට කොරියාවෙ වතුර බොන්න පුලුවන්නද කියන්නකෝ.....😥😥

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 ปีที่แล้ว +4

    Ammoh akki thwath lssna welane❤❤😍🤗

  • @sanduniiresha364
    @sanduniiresha364 2 ปีที่แล้ว +2

    Friendly and lovely couple hamadamath sathutin inna budusaranai oyala dennatama ❤️❤️❤️

  • @nadewasa2514
    @nadewasa2514 2 ปีที่แล้ว

    මරු ආතල් video එකක්. මං ලගදි ඕගොල්ලොන්ගෙ වීඩියෝ දැක්කේ. හරිම ෂෝක් . හිනා කාලා මැරෙනවා🤣🤣🤣🤣🤣🤣🤣

  • @sampathbandara5485
    @sampathbandara5485 2 ปีที่แล้ว +6

    අපිට නම් කන්න පුලුවන්

  • @Nethmi5
    @Nethmi5 2 ปีที่แล้ว +8

    Spicy food කනකොට අක්කි cold water use කරන්න එපා hot water use කරන්න ❤️❤️

  • @user-kr9dr1gj2r
    @user-kr9dr1gj2r 9 หลายเดือนก่อน +5

    චොක්ලට් කාසි කන විඩියෝ එකක් ඕන. 🥰🥰🥰🥰🥰

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +5

    වැඩියෙන්ම ලෙමන් 🍋 කන චැලේන්ජ් එකක් දෙන්න ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් දෙන්නකෝඔ🍋❤