A day in our life in Korea 🇰🇷 / අපේ නිවාඩු දවස ගතවුන විදිය / Korean lifestyle 👩‍❤️‍👨 / Meal prep🍛

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
    ✅ Facebook Page➡️ / samee-and-sa​. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
    #Lifeinkorea
    #Dayinthelife
    #Koreanlifestyle
    #Mealprep
    #Winterdayinkorea
    #Adayinmylife
    #Cleanwithme
    #Mypinkkitchen
    #Pinkkitchen
    #Hometour
    #Homedeco
    #Roomemakeover
    #Srilankanhousewife
    #Beautifulkorea
    #Mybeautyrooting
    #Morningrooting
    #Pinkgirl
    #mealprepinsinhala
    #snowCookingmotivation
    #Breakfast
    #Lunchtime
    #Cleaningmotivation
    #Koreanhousewife
    #lifestyleinkorea
    #whatweeatintoday
    #easyandhealthymeals
    #cookwithus

ความคิดเห็น • 2.2K

  • @_Ji_woo_
    @_Ji_woo_ 2 ปีที่แล้ว +46

    අක්කිලට time එක තියෙනවා නම් මේ වගේ vlogs දාන්නකෝ 🤗💜 ඔයාලගේ ගෙදර හරිම ෂෝයි අනේ පිරිසිදුයි ලස්සනයි 🥺🥰❤️

  • @tharindunana202
    @tharindunana202 2 ปีที่แล้ว +34

    ලංකාව වගේ රටක ඉපදිලා මේ අපි ගතකරන ජීවිතෙන් මිදිලා ජීවිතේ විදින මිනිස්සු ❤️

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +40

    අක්කිගෙ වැඩ නම් හරිම පිලිවෙලයි🌸අයියයිටයි අක්කිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤careful akki 🌹

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +6

      Thanks patiyoo.. Adareiii ❤️❤️🥰

  • @rprammandalarprammantala9032
    @rprammandalarprammantala9032 2 ปีที่แล้ว +15

    ඔය දෙන්නා මාරම lucky අක්කේ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤සමහරවිට අපිට නම් කොරියාව හීනයක් විතරක්ම වෙයි.

  • @Bestise527
    @Bestise527 ปีที่แล้ว +14

    අක්කිනම් සුරංගනාවීයක් වගේ ලස්සනයි. අක්කි ගෙ කුස්සියයි ගෙදරයි ලස්සනට තියාගෙන ඉන්නවා. පිළිවෙලට ඉන්නවා ❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම 🎉🎉

  • @user-Sethu
    @user-Sethu 2 ปีที่แล้ว +23

    අනේ අක්කිගෙ බත් කන්නත් ආස හිතෙනවා පිලිවලට අක්කා ගෙදර තියන් ඉන්නවා ලස්සනයි 🥺💜️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +21

    දෙන්නට දෙන්නා ලොකු සහයෝගයකින් සහා අවංක ආදරයෙන් වැඩිවැඩ නැතිව සරලව ජීවත් වෙන බව නම් පේනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏❤❤

  • @juvenilejustice9924
    @juvenilejustice9924 2 ปีที่แล้ว +10

    මං අක්කගෙයි අය්යගෙයි love story එක බැලුවා , ඒක බලපු වෙලාවේ ඉදල දැන් වෙනකන් මට එක නිතරම මතක් වෙනවා 🥲 නිකන් drama එකක් වගේ මැවෙනවා 🥺 ඔය දෙන්න හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 💗

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +9

    පිලිවලට පිරිසිදුවට ලස්සනට ඡීවත්වෙන්න ඡීවිතයට ගන්න දේවල් හූගාක් තිබුන ලස්සන වීඩියෝවක්.යහපතක්මවේවා..දෙන්නටම..සතුටින් ඉන්න..පුංචි සතුටක් ආව සින්ක් එක දකිද්දි..අපි හදන ..

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ...❤️
      එහෙනම් ඔයාලා හදපු එකක් වෙන්න ඇති මේකත්😍

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි අනේ ගෙදර පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියාගෙන ඉන්නො♥️...මටත් ආසයි පිටරටක ගිහිල්ලා ජීවත් වෙන්න🥲💔...ලස්සනයි අනේ ඔයාල දෙන්නම සතුටින් කාලා බීලා විනෝදෙන් ඉන්නො නෙහ් මරු🥺♥️🥰

  • @saduu96
    @saduu96 2 ปีที่แล้ว +12

    අක්කිගෙයි අයියගෙයි vedios බලන්න මම ගොඩාක් කැමතියි...ඒයා මාර පිලිවෙලයි❤️❤️❤️

  • @Jungkook이샤
    @Jungkook이샤 2 ปีที่แล้ว +17

    අක්කා දවල්ට කොරියන් කෑමක් හදයි කියලා මං හිතුවෙ🤗❤️මගෙත් ආසම මෙනු එක😋
    ලස්සනයි අක්කි&අයියා ඔය දෙන්නගෙ වීඩියෝ ගොඩක් 🤗❤️❤️සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️bs

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +7

      Ikmaninma Korean Kemak gennamkooo 🤩🥰

    • @Jungkook이샤
      @Jungkook이샤 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 ❤️

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +13

    අක්කා ගොඩක් ලස්සනයි🥰 💖🧚 ඒ වගේම අයියට thank You අක්කට උයන්න උදව් කරනවට🥰 හැමදාම දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න.😊💖🌼

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +13

    ළඟදි ඔයාලගෙ Channel එක බලන්න ගත්තෙ.පරණ වීඩියෝ බලනවා ආසාවෙන්. එකමුතුව වැඩ බෙදාගෙන කරන විදිහ, පිළිවෙළ දැක්කම ගොඩාක් ආස හිතෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා ඔයාලව දැක්කම.හරිම ආදරණීයයි. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @ranomiperera9488
    @ranomiperera9488 2 ปีที่แล้ว +9

    අනේ හරිම ලස්සනයි අක්කේ💖.අයියා ගොඩක් පින් කරලා තියෙන්න ඕන අක්ක වගෙ wife කෙනෙක් ලබන්න😘🤍.මම දැන් අක්කට ඇබ්බැහි වෙලා වගේ🥰.video එකක් එනකන් මග බලන් ඉන්නවා😇.අනේ අක්කේ මට අක්කගෙන් ලොකු උදව්වක් ඕන🥺🙏🏻.අක්කට පුලුවන්නම් අක්කගෙ student visa experience එක අපිත් එක්ක share කරගන්නකො😥.වෙන අහන්න කෙනෙක් නෑ මට නම්😢. අක්කා තෝරගත්ත university එක, faculty එකත් කියන්න පුලුවන්ද? ලොකු පිනක් අක්කේ💞.මේ වගේම ලස්සන එකක් ගේනකම් මග බලන් ඉන්නවා.එහෙනම් දෙන්නම සතුටින්,පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි.🙏🏻

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii patiyooo…
      Idiriyedii videos gennamkoooo…Adareiii ❤️❤️

  • @littlequeen7339
    @littlequeen7339 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන වීඩියෝ එකක්, ආසාවෙන් skip නොකර බැලුවා rewind කර කර බැලුව මිසක්. 😍 Negative comments ගනන් ගන්න එපා, ඉදිරියටම යන්න 💪🌹♥️

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +9

    අක්කිට රසට උයන්න පුළුවන් නේද 🤩🤩 රස පාටයි .මගෙත් ආසම කෑම ඔය ටික තියෙනවා නම් වෙන මුකුත් ඕනෙ නෑ🤭🤗❤️🤩 ලස්සනයි අක්කි video eka පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️

  • @shanicreativity7120
    @shanicreativity7120 2 ปีที่แล้ว +8

    අක්කිගෙ විඩියො නම් ගොඩාක් ලස්සනයි අක්කි.කොච්චර බැලුවත් එපා වෙන්නැහ් අක්කි 🥺♥️හැමදාම උනත් බලන්ඩ පුළුවන් .අක්කිගෙ කෑම රහයි වගෙ 🍲♥️අක්කි ගොඩාක් ලස්සනයි 🥺♥️අක්කි අයියයි හැමදාම සතුටින් ආදරෙයි ඉන්ඩ...ජේසු පිහිටයි අක්කි.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +3

      Godakkk adareiii patiyooo ❤️❤️
      Oyath parissamin inna🥰

  • @palithakumaradesilva5043
    @palithakumaradesilva5043 2 ปีที่แล้ว +15

    පරිප්පු යි කරෝලයි නම් ඉතින් කියල වැඩක් නෑ රජ කෑම පරාදයි🤤🤤🥰

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 ปีที่แล้ว +6

    ඒ ආදරේ හරිම සුංදරයි මොකද දෙන්නට දෙන්නා එකිනෙකට උදවි කරගෙන දවස ගෙවනවා ❤❤

  • @luckystar7552
    @luckystar7552 2 ปีที่แล้ว +8

    අක්කෙ අයියෙ මම ආසාවෙන් හිටියෙ ඔයාලගෙ මෙ වගෙ වීඩියෝ එකක් බලන්න😍
    ශෝයි 🤗
    ආදරෙයි😘😘

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කියෝ ..අය්යෝ ...💖💖...video ..ek..හරියටම විනාඩි 30කට වෙනම ලෝකෙකට ගියා වගෙයි ..හරිම ශෝක්..ඇත්තම කීවොත් k-drama එකක්..බැලුවා වගේ..ඔය දෙන්නාගෙ ආදරෙත් මරු .ආආ...🥰🥰🙆...ඔය දෙන්නා ආදරෙන් උයපු කෑම..හරිම රසයි වගේ ..ඒ කීවට අක්කියා තමා ඉතිම් ...රසට කෑම හැදුවේ ..නේත ..අක්කි..😌😌😌..ඔය දෙන්නා ආදරෙන් ගෙවන සුන්දර ජීවිතේ තව තවත් ලත්තන..වෙන්න..කියලා ..ප්‍රාර්ථනා කරනවා..ඒවගේම..දවසක.අක්කි උයන කෑමක් කන්න..ලැබේවා..කියලත් ප්‍රාර්ථනා කරනවා ...🥰🥰🙆🙆..පරිස්සමට ඉන්න ..........ආදරෙයි ඔයාලට ගොඩාක් ..❤️❤️❤️ ...

  • @imanshidehara3447
    @imanshidehara3447 2 ปีที่แล้ว +6

    වෙනදා වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 🥳 කොරියාවේ අක්කයි,අයියයි ජීවත් වෙන විදිය දැක්කම හරිම සතුටක් දැනෙනවා. අපිටත් එහෙම ඉන්න හිතෙනවා කවදහරි කොරියාවෙ එනවා k pop idol කෙනෙක් වෙන්න 🥰🥰🥰 k pop idol කෙනෙක් වෙලා මම කැමති විදියට මගෙ lifestyle එක ගෙවනවා ❤️❤️❤️❤️❤️❤️

  • @ශාමලී
    @ශාමලී 2 ปีที่แล้ว +11

    ඔයාගේ වැඩ හරි පිරිසිදුයි පිළිවෙලයි

  • @sewwandiaththanayaka3455
    @sewwandiaththanayaka3455 2 ปีที่แล้ว +9

    අනෙ අක්කි කියන්නකො family members කොහොමද ගන්නෙ කියලා ☹️❤️ඒ වගෙම තියෙන්න ඔනි education and qualification මොනවද කියලාත් කියන්නකො ජොබ් එකක් කරන්න...අනෙ පුළුවන්නම් එ ගැන විස්තර ටිකක් තියෙන විඩියො එකක් දාන්නකො☹️😍❤️

  • @athulaathula6087
    @athulaathula6087 2 ปีที่แล้ว +8

    අක්කි ගොඩක් ලස්සනයි එ වගේම ගොඩක් පිරිසිදුයි හරිම ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න😊😊😊😍😘

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +16

    කවුරුත් නෑ නේද කොහෙවත් යන්න ලන්කාවෙ නෑදෑයො එහෙම මතක් වෙනෝ නේද ඔහේ ගිහිල්ලා තනියම ඉන්නකොට🥲

  • @hiyumimihidini3844
    @hiyumimihidini3844 2 ปีที่แล้ว +9

    අක්කෙ ඔයාගෙ pink kitchen එක නම් හරිම ලස්සනයි ☺️☺️☺️

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +18

    අක්කෙ ඔහේ මාසෙක පඩිය කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන් ලංකා මුදලින් ?... 🥲🥲🥲🥲

  • @sandusandu5729
    @sandusandu5729 2 ปีที่แล้ว +9

    දැන්නම් ලංකාව ගැන කතා කරලා වැඩක් නෑ අක්කේ කරන්ට් එකත් නෑ මිනිස්සු කන්නෙ බොන්නෙත් බොහොම අමාරුවෙන්😔😔😔ඔයාලා දෙන්නා හොදින් ඉන්නවා නේද...ආදරෙයි අක්කේ අයියේ...පරිස්සමට ඉන්න...❤️❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +7

      A gena nm harima dukai..🥲parissamin inna ❤️

  • @hima2668
    @hima2668 2 ปีที่แล้ว +9

    අනේ අක්කි රිප්ලයි කරන්න ❤️❤️...අක්කි කොරියන් exam පාස් උනාම ලංකාවෙන් කී දෙනෙක් වගේ එකවැර ගන්නවද...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      Eka aurudhdhen aurudhdhata wenas wenawaaaaa🥰

  • @thilangikathilakarathna671
    @thilangikathilakarathna671 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කීයා🌍💫❤️ ආසම Vlog එක අක්කීයා 🌍❤️💫Thank You.... Akkiya & Ayyah❤️🌍 පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරෙයි 💗💗💗💗💗 ඔයාල දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @malinsamethlini2282
    @malinsamethlini2282 2 ปีที่แล้ว +4

    Akkigei ayyagei niwadu dawsa ආදරණීය ලෙස ගත වෙනවා අක්කි කරන වැඩ හරිම පිළිවෙලයි හරිම ලස්සනයි ඉදිරියටත් මෙවගෙ වීඩියෝ කරන්න අනිවාර්යයෙන් බුදු සරණයි 🥰❤️✨

  • @dinithinethmika5330
    @dinithinethmika5330 2 ปีที่แล้ว +20

    මං ආසම වීඩියෝ එක...මේක මේ බලන්නෙ 4වෙනි පාර🙄

    • @tharukagihanbandara8864
      @tharukagihanbandara8864 2 ปีที่แล้ว

      වෙන වැඩ නැද්ද උබට,

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 ปีที่แล้ว

      පවනි පෙරේරා video එකත් බලන්න දිනිති.. හරීම ලස්සනයි🤗

    • @dinithinethmika5330
      @dinithinethmika5330 2 ปีที่แล้ว

      @@devikamunasinghe6421 mn ewath ඔක්කොම blnw😉

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +7

    ඒ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා.... අක්ක මාරම ලස්සනයි ..👉❤

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 ปีที่แล้ว +12

    අනේ අක්කියා ශෝයි අනේ සූටි බබෙක් වගේ night kit ඇදන්නේ නිදාගන්නේ 🌝❤️ හලිම කිවුට් 😗♥️

  • @maentertainment8423
    @maentertainment8423 2 ปีที่แล้ว +4

    අනේ වීඩියෝ එක හරීම ලස්සනයි.තවත් මේ වගේ වීඩියෝ දාන්න.අපි ගොඩාක් ආසයි.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්..❤️❤️❤️

  • @buddhimaeshani5990
    @buddhimaeshani5990 2 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි අනේ ❤️❤️ ඔයාලා දෙන්නා පරිස්සමෙන් සතුටින් ඉන්න . ආදරෙයි හැමදාමත් .❤️

  • @siyumilisara2076
    @siyumilisara2076 2 ปีที่แล้ว +9

    ❤️අක්කී ඔයා හරිම ලස්සනයි .ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න .මාත් කොරියාවට ගොඩාක් ආදරෙයි .❤️❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      Godakkk adareiii patiyooo ❤️❤️❤️

  • @kdiwya8824
    @kdiwya8824 2 ปีที่แล้ว +17

    අයියා නිදි. අක්කා වැඩ. එතකොට වීඩියෝ කලේ කව්ද 😁 btw nice vlog ❤️

    • @t.t_trader
      @t.t_trader 2 ปีที่แล้ว +4

      Acting bro🤭👍

  • @imandididulangana1161
    @imandididulangana1161 2 ปีที่แล้ว +5

    අක්කේ Day Vlog එකනම් පට්ට.තව video ඕනී.
    ආදරෙයි❤️ පරිස්සමෙන් ඉන්න😌

  • @sunapattas9578
    @sunapattas9578 2 ปีที่แล้ว +7

    අක්කි අපිව විඩියෝ එකකින් පල්ලිය බලන්න එක්කගෙන යන්න මේ විඩියෝ එක හරිම ලස්සනයි 👋.බායි අක්කිඉපරිස්සමට ඉන්න අයියටත් 🥰

  • @aashikilesinghe6940
    @aashikilesinghe6940 2 ปีที่แล้ว +5

    හරිම අාදරණීයයි ඔය දෙන්න.අපිත් හරිම අාසාවෙන් බලන් ඉන්නෙ. හැමදාම දෙවියන් වහන්සේ ඔය දෙන්නව රැකබලාගනියි!

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Godakkk isthuthiii…
      Jesu pihitaiii ❤️❤️

    • @aashikilesinghe6940
      @aashikilesinghe6940 2 ปีที่แล้ว +1

      ඔය දෙන්න ලංකාවට එන්නෙ කවද්ද

  • @sureshchandima5711
    @sureshchandima5711 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කේ ගොඩක් පිරිසිදුයි පිලිවෙලයි බලන් ඉන්න හරිම ආසයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔය දෙන්නා🤝

  • @risoninanayakkara9656
    @risoninanayakkara9656 2 ปีที่แล้ว +9

    වෙනදා වගේම අදත් ඔයාලා ගොඩක් ලස්සනයි අක්කි 😍 අක්කි ගොඩක් පිලිවෙලට වැඩ කරන කෙනෙක් අක්කි මං හරිම ආසයි ඒ වගේ පිලිවෙලට වැඩ කරන අයට 🤗😚 අයියයි අක්කියි එකමුතුවෙන් වැඩ කරනවා 😘ඔයාලා හරිම ආදරණීය couple එකක් 💕 උදේ කෑම වේල නම් නියමයි අක්කි 😍 දවල් කෑම වේලත් මරු මමත් කැමතිම කෑම තමයි අක්කි හදලා තිබ්බේ 🤩 ගොඩක් රස පාටයි 😋 ඒ වගේම ගොඩක් රස ඇති 😁😋 වෙනදා වගේම හැමදාම සතුටින්, සාමයෙන්, පරිස්සමින්, ආදරෙන් ඉන්න අක්කි 🤗💕
    ජේසු පිහිටයි ❤️🙏

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      Godakkk isthuthiii patiyoo…
      Oyath sathutin parissamin inna…Adareiii 🥰🥰

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +15

    අක්කි නම් හිත නිවන භාවනාවක් හරිම ලස්සනයි 😘😘😘❤❤❤

    • @madushisakunthala5729
      @madushisakunthala5729 2 ปีที่แล้ว

      Melo rahak ne. Ghin balannko pawani perera ekata. Niyamai

    • @anushadilhani7320
      @anushadilhani7320 2 ปีที่แล้ว +1

      @@madushisakunthala5729 මන් එයාලගේ විඩියොත් බලනවා එත් සදු අක්කි ලස්සනයි එහෙම කියන්න එපා ඔයා

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน

      @madushisakunthala5729
      Ane ganiye thota wada kochchara lassanada💩💩

  • @nadeeshapriyadarshani9969
    @nadeeshapriyadarshani9969 2 ปีที่แล้ว +4

    අනෙ ආසාවෙන් බලන් හිටියේ ඔයාලා දෙන්නගේ video එකක් එනකම්...🥺💜️🇰🇷

  • @skysandikk3945
    @skysandikk3945 2 ปีที่แล้ว +4

    ❤️❤️....හැමදාම සතුටින් පරිසමින් අක්කයි අය්යයි..ඉන්න❤️❤️...හැමදාම ආදරෙයි

  • @sansaladewmini1490
    @sansaladewmini1490 2 ปีที่แล้ว +8

    ඉක්මනටම ඔනී මේවගෙ වීඩියො මට රාත්‍රි කාලෙ ගත කරන විඩීයෝ💗 තව ඔනී

  • @heshanihansika2603
    @heshanihansika2603 2 ปีที่แล้ว +8

    Wooow😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️ හරිම සෝක් අප්ප ඔයාල අපිට එක්ක ඉව්වෙ නෑනෙ🙂 ඒකට තරහයි😊❤️❤️❤️ රස පාටයි අක්කිගෙ කෑම නම් කටට කෙලත් ඉනුව😂😂 ආය ලස්සන video එකකින් එන්නකෝ❤️❤️❤️😍😍😍😍😍

  • @dineshengineering9838
    @dineshengineering9838 2 ปีที่แล้ว +5

    👍👌අද video1ත් පට්ට.👌👍
    අපේ අක්කි මාර පිලිවෙලට වැඩ ටික කරනවා.මං හරිම අාසාවෙන් බලන් හිටියෙ අක්කි.😊 අපේ අයියා කොල්ලට නම් තව ටිකක් නිදා ගන්න හිත නේහ්.☺☺
    අාහ් අක්කිගෙ lunch menu 1 නම් නියමයි👌 මගෙත් අාසම කෑම පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි.😋😋😋 අද උදේටත් කෑවා..... ehenam අක්කි & අයියා ඔයාලාගෙ වැඩ ටික හොදින් කරගෙන පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි! ජේසු පිහිටයි!❤❤❤

  • @isurimandahara4537
    @isurimandahara4537 2 ปีที่แล้ว +7

    අක්කි කොරියන් කෑමක් හදන්නකො ආක්කිගෙ pink kitchen එකේ. අනෙ අක්කි please 🥺🙏🏻 video එක ලස්සනයි අක්කි.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      Coming soon 🥰❤️

    • @isurimandahara4537
      @isurimandahara4537 2 ปีที่แล้ว

      Thanks akki 🥰❤️ ikmanata danna akki mama balagena innava 🥰

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 2 ปีที่แล้ว +3

    මම අද තමයි ඔයාලගේ වීඩියෝ ඉස්සෙල්ලාම බලන්නෙ,
    පොඩි කාලෙ මට තිබ්බ සෙල්ලම් ගෙදරත් බඩු ඔක්කොම සෝස පාටයි,ඔයාගෙ ඇත්ත ගෙදර බඩුත් සෝස පාටයි 😍
    වීඩියෝ එක හරියට සුරංගනා කතාවක් බලනවා වගේ හරිම හුරතල් 🤭
    May God bless you සෝසි & අයියා
    ආදරෙයි!!!!!

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii patiyoo 🥰🥰
      Adareiii ❤️❤️

  • @Kim-st6yl
    @Kim-st6yl 2 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤

  • @hirumalsha7553
    @hirumalsha7553 2 ปีที่แล้ว +3

    අක්කි අයියා ඔය දෙන්නා ගොඩාක් ලස්සන couple එකක් ❤ තව ඔය දෙන්නා matching කරලා අදින එක නම් මරු 😍😍😍😍😘😘

  • @irushiaggresha9223
    @irushiaggresha9223 2 ปีที่แล้ว +4

    තවත් වීඩියෝ එකක් දාන්න ළඟදීම පරිස්සමේන් ඉන්න අක්කයි අයියායි දෙන්නම ආදරෙයි

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว +6

    ඒ වගේ තව වීඩියෝ ස් ඔනේ අක්කි 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @dilinimalika8439
    @dilinimalika8439 2 ปีที่แล้ว +6

    Lassanai akki and aiya😊ඔයාල හරිම විනෝදෙන් දවස ගතකරනවා🥰 නියමයි👍
    ආදරෙයි ඔයාලා දෙන්නාටම😘😘😘

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ බලන්න පටන් ගත්තෙ පිස්සුවෙන් වගේ බැලුවා ඔක්කොම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.🖤🥺

  • @හතරවටේරෝන්දේ
    @හතරවටේරෝන්දේ 2 ปีที่แล้ว +7

    අහම්බෙන් වගේ දැක්කේ ඔයාලා දෙන්නා... ලස්සනයි ... ජය වේවා

  • @sangeethawijerathne5800
    @sangeethawijerathne5800 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි Akki 😍😍😍. Thank you මේ video එකට. ගොඩාක් ලස්සනයි. ,Video එකක් Upload කරනකන් බලාගෙන හිටියෙ. Love u Akki & Ayiya 💖💖💖

  • @gamigamini544
    @gamigamini544 2 ปีที่แล้ว +5

    අක්කි ඔයා කොහොමද කොන්ඩෙ දික්කර ගත්තෙ video ekak oni ❤️❤️

  • @sansaladewmini1490
    @sansaladewmini1490 2 ปีที่แล้ว +8

    තවත් මේ වගේ උදෙ කාලේ විඩියෝ ඔනී ඉක්මනටම🦋

    • @sansaladewmini1490
      @sansaladewmini1490 2 ปีที่แล้ว

      අක්කිගෙ ගෙදර හරිම ලස්සනයි..පිළිවෙලයි😎

  • @oshivish8094
    @oshivish8094 2 ปีที่แล้ว +6

    Shoi akkiyo❤️🥺 aththatama ohe awilla jeewath wenna asawa thwa wadi una me video eka balanakota💜️💜️Thanks akka me video ekatath. Akkage wada hrima piliwalai😍Ane hri shoi akko😋

  • @kavinduhiruditha3208
    @kavinduhiruditha3208 2 ปีที่แล้ว +12

    අක්කි වීඩියෝ එක ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බැලුව .අර බත් එකට දාපු කලු පාට ඇට ජාතිය මොකක්ද

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Adareiii patiyoo ❤️❤️
      Black rice 🌾

  • @SurakaNuwan
    @SurakaNuwan ปีที่แล้ว +8

    සරලයි,සතුටුයි,සැහැල්ලුයි❤️😍❤️

  • @amahewathanthri8550
    @amahewathanthri8550 2 ปีที่แล้ว +6

    අනේ මගේ අක්කගෙ සීදේවි කමයි , පිළිවෙලයි...අක්කට ආදරෙයි ගොඩාරියක්.....අනේ මට ඔයා වගේ ෂෝයි අක්කෙක් හිටියා නම්....🙈❤️🥰

  • @ama4690
    @ama4690 2 ปีที่แล้ว +6

    වාව් අක්කේ...ලස්සනයි වීඩියෝ එක.මම මාරම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.තැන්ක් යූ වීඩියෝ එකට 😍❤️ ඔයාලා දෙන්නට හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊❤️ .ආදරෙයි හැමදාම අක්කටයි අයියටයි ❤️ ආයෙත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ...🇰🇷❤️😊

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Godakkk isthuthiii patiyoo ❤️❤️
      Adareiii 🥰

    • @ama4690
      @ama4690 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 ❤️❤️😘

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว +7

    පිටරට වීඩියෝස් කරන අයගෙන් ආසම කපල්එක 💙❤️🤟

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii a adarayata ❤️❤️

  • @Thiruniofficial
    @Thiruniofficial 2 ปีที่แล้ว +7

    ඔයාලා කොරියන් කැම එහෙම ගෙදර කන විඩීයෝ එකක් දාන්නකෝ ගෙදර හදලා එහෙම කන

  • @sularisulari908
    @sularisulari908 2 ปีที่แล้ว +5

    Very beautiful video 😍 ගොඩක් ලස්සනයි 😘 වීඩියෝ එක

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +4

    අක්කා ඔයා හරිම ලස්සනයි.🤗🌼😊හැමදාමත් අක්කා සහ අයියා ඔය දෙන්නම හිනාවෙලා සතුටින් ආදරෙන් හොදින් ඒවගේම පරිස්සමෙන් ඉන්න ඕනේ.
    මං, ඔයාලගේ ලස්සන Vlog එකක් එනකල් ගොඩක් ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නෙ අක්කියෝ.🥰
    ලස්සනයි vlog එක.🌸
    ආදරෙයී ඔයාලට ❤💚💙
    බුදුසරණයී ඔය දෙන්නටම.💐💛 💐

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      Godakkk isthuthiii patiyoo ❤️❤️
      Adareiii 🥰🥰

  • @pthalawathura9169
    @pthalawathura9169 2 ปีที่แล้ว +3

    අක්කිව හම්බෙන්නත් අක්කිත් එක්ක කතා කරන්නත් මම ගොඩක් ආසයි😊 ඒත් අක්කිව හම්බෙන්න බෑනෙ😢 මම අක්කිට ගොඩක් ආදරෙයි ❤ හැමදාම videos කරල දාන්න අක්කී😊 මට අක්කිව ඒ videos වලින් හරි හැමදාම බලන්න පුළුවන්නේ ☺

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Godakkk adareiii patiyooo ❤️❤️
      Lankawata awama api hambemukooo 🥰

    • @pthalawathura9169
      @pthalawathura9169 2 ปีที่แล้ว

      😊😊😊

  • @jinnie958
    @jinnie958 2 ปีที่แล้ว +4

    Wow akki මෙහෙ විදියට කෑම උයන්න ඕන ingerdians korean shop වල තියනවද? (I mean තුනපහ වගේ දේවල්)

  • @b.a.g.k2419
    @b.a.g.k2419 2 ปีที่แล้ว +6

    අනේ අක්කි කියාදෙන්න ආදරේ තරම් එකේ දිගැසි වගේ 🥺🥰

  • @sewwandibandara6172
    @sewwandibandara6172 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අක්කියො..හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා දෙන්නම......❤️❤️❤️

  • @pabasararathnayake62
    @pabasararathnayake62 2 ปีที่แล้ว +4

    ලස්සන වීඩියෝ එකක් 🙂❤️
    දෙන්නම පරිස්සමෙන් ඉන්න🥰
    බුදු සරණයි🙏
    ජේසු පිහිටයි 🙏

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Godakkk isthuthiii ..
      Budhu saranaii ❤️❤️🥰

  • @sanduni777
    @sanduni777 2 ปีที่แล้ว +3

    අක්කා යි අයියා යි කරන videos
    හරි ම අකර්ශනීය යි. එක පාරක් බැලුවෙත් ආයිත් බලන්න හිතනවා.

  • @dihanidilhani6930
    @dihanidilhani6930 2 ปีที่แล้ว +10

    අක්කයි අයියගෙයි ආදරෙ බලන්නකෝ බුදු සරණයි දෙන්නට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @minhi.........2254
    @minhi.........2254 2 ปีที่แล้ว +5

    හරිම පිරිසිදුයි පිලිවෙයි අනේ අක්කි ඔයා නම්...😁දෙන්නටම ගොඩක් ආදරෙයි..😘💗💗

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      Adareiii patiyoo ❤️❤️

    • @minhi.........2254
      @minhi.........2254 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 ඔයාටත් 😘😘😘😘😘😘

    • @minhi.........2254
      @minhi.........2254 2 ปีที่แล้ว

      sorry ඔයාලා දෙන්නටත් 😘🤗

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 2 ปีที่แล้ว +7

    Me video ekaman 3n wathawak baluwa sadu,,,harima lassanai oyala denna,,,😍😍😍😍😍

  • @yenu6604
    @yenu6604 2 ปีที่แล้ว +9

    අක්කියි අයියයි දෙන්නම ලස්සනයි
    අයියා පවු කියලා හිතුනා අක්කි😅
    හැමෝම අක්කි ගැන කියනවා මිසක් අයියට මොනවත් කියන්නේ නෑනේ😂😔
    කමක් නෑ හැමෝම සුභ පතන්නේ දෙන්නටමනේ🤩
    බුදු සරණයි 🙏
    දෙවි පිහිටයි 🙏❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk adareiii patiyooo ❤️❤️❤️

  • @nimeshapriyashanikurera1554
    @nimeshapriyashanikurera1554 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි ......
    සතුටින් ඉන්න අක්කා අයියා හැමදාම ❤️😘

  • @chamindiwickramasinghe5718
    @chamindiwickramasinghe5718 2 ปีที่แล้ว +4

    ලස්සනයි අනෙ ඔයලදෙන්න 😁😁 හරියට පොඩි ලමයි දෙන්නෙක් වගෙ so cute💫🤑සතුටින් ඉන්න🤗🙂 ꧁⃝𝙡𝙤𝙫𝙚 𝙮𝙤𝙪♡⃠⃟❤️⃝⃘⃛♡꧂

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +5

    අක්කා හරිම ලස්සනයි ❤️😍🥰 ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න 🥰 ජේසු පිහිටයි දෙන්නටම ♥️😘🥰

  • @gamingsahanking8258
    @gamingsahanking8258 2 ปีที่แล้ว +4

    අනේ පව් අයියා නිදන් හිටපු ලස්සන 😂😂😂 හැම දාමත් පරිස්සමින් ඉන්න

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +6

    ආසාවෙන් බැලුවා ආසයී ඔහොම ජීවිතේකට ඇත්තටම වාසනාවන්තයි ඔයාලා ❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii patiyoo ❤️❤️
      Adareiii 🥰

  • @shanethedj2100
    @shanethedj2100 2 ปีที่แล้ว +16

    මේ වගේ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕන මචන්..

  • @nimunovels
    @nimunovels 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ සුබ පැතුම් ඔයාලා දෙන්නටම

  • @kushaniumesha6108
    @kushaniumesha6108 2 ปีที่แล้ว +5

    අනෙ අක්කෙ මේ වගෙ විඩියෝ ඔන 🤗❤️

  • @monikajenat7267
    @monikajenat7267 ปีที่แล้ว +11

    නිවාඩු දවසේ බබත් එක්කම වීඩියෝ එකක් දාන්නකෝ.........😊 ආදරෙයි හැමදාම ❤

  • @btpink6290
    @btpink6290 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කි vedio එක
    ඔයාල korean වල ඔයාලගෙ life එක ලස්සනට ගෙවනවා

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii ❤️❤️

    • @btpink6290
      @btpink6290 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 wlc akki
      Hamadaama oyaalath ekka. Innawa api aadreiii goodaaaakkkk

    • @btpink6290
      @btpink6290 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 akke puluwnda oyala jobe ek karana thana. Vedio ekak karannako

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +8

    සදු නංගිව කෑම design සහ intereior design කරන්න හොදට දන්නවා නේ.

  • @onceandarmy7180
    @onceandarmy7180 2 ปีที่แล้ว +7

    මම එක දෙයක් තේරුන් ගත්තා..අයියව නැගිට්ටවන්න නම් අක්කට හෙන ගේමක් දෙන්න ඕන😁😁💖💖💖

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි akkiyo .සතුටින් enna හැමදාම bs ❤️🖤

  • @anu.wewalage
    @anu.wewalage 2 ปีที่แล้ว +8

    This is the first time seeing a Sri Lankan recipe on this Korean rice which is very familiar to kdrama lovers 😋 Btw love this vlog akki n aiya, keep uploading this kind of vlogs ♥️

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 2 ปีที่แล้ว +5

    Aluth video ekak enakan balan inna apita mee lassana video eka godak watinawa

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 2 ปีที่แล้ว +3

    ම්ම්ම්ම්ම්ම් අද නම් රස පාටයි video එක අක්කී...❤️

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 2 ปีที่แล้ว +26

    රඟපාන්න හැකියාවයි හැඩරුවයි තිබ්බ කපල් එකක් කොරියාවෙ ගියාම😂😂

  • @nipuniedirisooriya3528
    @nipuniedirisooriya3528 2 ปีที่แล้ว +4

    හැමදාම video balnawa eth meka mage පළවෙනි reply ek 🥺🥺🥺❤️❤️❤️