ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ROYAL CARGO SERVICE -
🇦🇪+971 56 229 02 90 ( WhatsApp Available )
🇦🇪+971 56 500 44 42
🇱🇰+94 777 773 841
🇱🇰+94 777 772 369
Hi guys!🙈🎀🎉
Hope you enjoy
Don’t forget to subscribe | Like and comment 🫶🏻❤️
Please ask some question for Next Q & A Segment
Comment එකක් දාලා Subscribe කරන්න ළමයි ඊලග vlog එකත් බලන්න❤️🥰
*Whatsapp channel 👇👇
whatsapp.com/channel/0029VarfBgQ4IBh4yhLncp2q
Me shopping mall eka kohed dubai wala
🤩👌👍
Akki Nutella ekak dennako 🍫🍫😊
Akki Nutella ekak dennako 🍫
Shampoo wla expire date baluwada
මට ඔයා ගැන කිසිම කැමැත්තක් තිබුනෙ නෑ. ඒත් ඔයා හටිම නැචුරල් behavior එකක් තියන girl කෙනෙක්. අද න්ම් ඔයාට හරිම ආදරේ උනා. Much love .♥️❤️🔥
ඇත්තටම මම හිතුවට වඩා ඔයා ගොඩාක් හොදයි..අද තමා පලවෙනියටම ඔයාගේ video එකක් බැලුවේ..ඇත්තටම ගොඩාක් ලස්සනයි❤
Dakina hama kenama kiyanava.. mn oya vage kiyala..mata mara sathutui akki..❤❤
ලස්සනයි අක්කී. අපිත් shopping ගියා වගේ feeling එකක් ආවේ .ඉස්සරටත් මේ වගේ ලස්සන vlogs ගේන්න අක්කියෝ❤😍🎉
Thank you🥰❤️
මම බලන පලවෙනි vlog එක ඔයාගෙ 🥺💖 ඇත්තටම ශෝයි අනේ 💖 very cute 🎁🍭
Thank you 🥰
වටපිට ඉන්න අයට සින්හල තෙරෙන්නෙ නැති නිසා හොඳයි 🤭❤️ මේ vlog එකත් supiri අක්කේ 🌝❤️
Thank you🥰
❤❤❤❤❤❤❤❤❤@@kavianddesh
අනේ මාරයි ඒක.බලන් ඉන්නත් ලෝබයි 😢.ආදරෙයි ජාමු අක්කා❤
Thank you🥰
Europe wela oya shampoo brand eke thama cheap me, lankawe sun-silk wage. Mehe godak aya oka use keranne na. Oka konde dry keranewa, kondeta hoda na. L’Oréal echerai. Mate hithaganna ba ai asian country owa special widihate use keranne kiyala.
diram ganan kiyanakota lankawe price ekath kiyak wenawada kiuwanam apita thawath watinawa
Diram 1k 82i ape Salli walin
Lassanaiii akki. Oya godak lucky ane.parissamin sathutin inna akkii❤❤❤
Oyalata ඉක්මනට 100k වලට යන්න පුළුවන් වේවා ❤😊 විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිමි
Nothing is there like that, only the blessings of our LORD JESUS can do that ❤
Thank you😍🥰❤️
Kauda danna vishva mathava 😅😅😅😅😅
@@vihanga1017විශ්ව මාතාව කියන්නෙ සොබාදහමට.සාමාන්‍යයෙන් අපිව දරන අපිට දේවල් දෙන තැනකට අපි මාතාව කියලා කියනවා.එක අම්මා, ඊලඟට රට ,අපේ පාසල, විශ්වවිද්‍යාලය ඒ වාගෙම අපිට හැමදේම දෙන අපිව නිර්මාණය කරපු සොබාදහමට ඒ කියන්නෙ විශ්වයට මාතාව කිව්වට වැරදි නෑනේ.😊❤ අනික් හැමදේකම නිර්මාතෘ සොබාදහම.
@@vihanga1017විශ්ව මාතාව කියලා හඳුන්වන්නෙ සොබාදහම.අපිව දරාගෙන ඉන්න අපිට හැමදේම උපරිමයෙන් දෙන අයට අපි මාතාව කියනවා නෙ.එක අම්මා , තමන්ගේ රට, පාසල,විශ්ව විද්‍යාලයට අපි මාතාව කියන්නේ ඒකයි.ඉතිං අපිව නිර්මාණය කරපු අපිට ජීවත් වෙන්න හැමදේම දෙන සොබාදහමටත් එහෙම කියනවා.දැන් තේරුනාද ? එහෙම කිව්වට පව් නෑ.😊❤ ස්තූතිය ප්‍රකාශ කරන්න පුළුවන් හොඳ දේවල්ම ප්‍රාර්ථනා කරන්න එතකොට සොබාදහමෙන් ලැබෙන්නෙත් හොඳ දේවල්.නැතුව කවුරුත් මේ දේවතාවියකට නෙවෙයි මෙහෙම කියන්නෙ.ඒත් මේකත් මෝඩ විදිහට හිතලා මාකට් කරන අයයි.බනින අයයි ඉන්නවා.😊
Cheese 🧀 narak wenne nedda fridge ekak nethuwa sathi 3k ?
Lassanai akkii godak.. parissamin inna ❤
ෆර්ෆිවුම් නම් දාන්න එපා කෑම බීම එක්ක.මං 12ක් දාලා එකක් පුපුරා තිබ්බා කෑම හැම එකේම අමුතු රහක් ආවා.රාමෙන් එක උතුරනකොට ෆර්ෆිවුම් එකේ සුවද අවේ😂 චොක්ලට් වලටත් ඒ සෙතේමයි.ඒ නිසා කෑම බීම එක්ක ඒ වගේ දේවල් දාන්න එපා.
Perfectly explained ❤🎉
නංගි, Tresmee ඔයා පාවිච්චි කරන ඵ්වමයි මමත් පාවිච්චි කරන්නේ.
ඔයාට පොඩ්ඩක් සාධාරණ මිලකට ගන්න පුලුවන් වැල්ලවත්ත savoi ඵක ඉස්සරහ තියන පාර පටන් ගන්න තැනම තියන Dalfour cosmetics ඵකෙන්. ඵ්කෙ තියන්නේ original authentic items. මිල සාධාරණයි.
🥰❤️
ඔය BOX එකක් එවද්දි උපරිම කිලෝ කියක් එවන්න පුලුවන්ද කිලෝ එකකට price කීයද ඔය ඩුබායි මුලු ගමනටම වියදම කියක් ගියාද
vlog එකත් ලස්සනයි අක්කිත් ලස්සනයි 😚❤️🩹 අක්කි කෙට්ටු වෙලා 😚❤️🩹 ලස්සනයි 🌸
Thank you nangi🥰❤️
අක්කි මේ ප්‍රශ්න ටිකට උත්තර ඕනී. මාත් ඩුබායි හෝ තායිලන්තයේ යන්න ඉන්න. තායිලන්තයේ ටිකට් & budget අඩුවට තියෙද්දි අක්කිඇයි දෙපාරක්ම ඩුබායි තෝරා ගත්තේ. ඩුබායි ටිකට් එහෙම හැම දේම ගණන් නේද තයිලන්ඩ් වලට වඩා
Thailand hodai🥰
තිබ්බ තිබ්බ 😌 ඒ bag එක vlog එකේ තිබුනා අනේ මං දැක්ක, හී.. ❤ ඒක බලල මේක බලන්න ආවෙ මං 🥰 ඔයාගෙ vlogs නම් දැන් පිස්සුවක් ❤❤ කව්රු මොනව කිව්වත් මං නම් ආසම youtuber කෙනෙක් ඔයා 🥺❤
Thank you🥰❤️
Shopped all this from day to day?
7.09 velave hariyta chine Ganu lamayek vage balannako
මේ ඔක්කොම කාලා දියවැඩියාව හැදෙයි ඉක්මනට 100K🎉🎉🎉🎉වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අක්කි අනිත් අය වගේ නෙමෙයි කියලා මට හිතෙනවා
අම්මෝ ඒක ඇත්ත😂
Thank you🥰❤️
Anee shook nandiyoooo me videoo eka oya harima lassanaiii adareyyy namdiii❤❤❤😊😊
Thank you🥰
Nice vlogger. Explains everything in detail. Excited for more 😍
Akki ekkenekta dubai yanna tikat walata kama walata kochchara viyadamak yanawada ?anika oya box ekata badu walata samanyen kiyak giyada..reply karanna ane
දුව ඔයාට කොහොමද මේ බොක්ස් වලට චාජස් .. කිලෝ එකකට කීයද ගියේ.. ගෙදරටම ගෙනත් දෙන්න කීයක් ගියාද.. එයාලගෙ සර්විස් එක ඕස්ට්‍රේලියාවෙත් තියෙනවද..
Please reply for this message
Kg..nemi mitar walin manenne
Please contact royal cargo … contact numbers on description 🥰❤️
@@kavianddesh ඔයාට වැය වුනු charges අපිට කිව්ව නම් ගොඩක් වටිනව. ඔක්කොම prices කිව්ව නෙ. ඒක ගොඩක් වටිනව
Samahara item nm ganam wadee
Ane oya nngila dennata godak adaraniya akka kenek....vlog ekanm godak wadagath...thank you akkiyooo....aye lassana vlogs genna ❤❤❤😊😊😊😊😊😊😊❤❤❤❤❤
Thank you🥰❤️
අක්කේ ඔයාගේ package එකට ඔක්කොම කීයක් වියදම් උනාද මෙහෙට ගේන්න fee 1 ?
Rates wenas wenwa kalen kalata🥰
@kavihari_haputhanthrivlogs දැන් ඔයාගේ package එකේ price කියන්නකො
ඒකත් කියන්න කො . අපිට useful වෙයි . @@kavianddesh
Havelock mall eke miss wini bubble tea shop eke brown suger boba thiyenawa
Ane bag kiyada
akke e tika shoping karanna kochchar mudalak giyad .......?
මාසයක් කොහෙද බොල.. සති දෙකයි ගෝ දවස් 12 ක් air cargo
ඩුබායි ගිය වියදම දවස් කීයක් හිටියද වගෙ ගිය විස්තර විඩියෝ එකක් ගෙන්න කාර්ගො එකෙ වියදම
කෝ දැන් tovr boy frnd මඟදී හැලුණද පුතෙ 😮
එයා තමා විඩියො කරන්නෙ
මේ අක්කෙ ඇයි ඔයා දැන් ජානු drama එකෙ නැත්තෙ දුකයි ඈ😢😢
Shoook video eka 😍
Lankawe miniso eke shopping vlog ekak welwka gennako
Akki digatama vlog karanna oyagen vlog ekak enakan balan inne❤
Thank you 🥰❤️
Lassanai akko asa hithuna parissamen inna ayet me wge videos arn Enna. Dn itim apita monad denne 😊❤
Mulinma dapu vlog eke idan dana hama vlog ekakma balana mn echcharatama lassanai ❤❤😊
Thank you❤️🥰❤️
Vlog eke awasane oy adn inna rathu tshirt ek mn lgtg tye❤
කාගෝ එකේ 1 kg price කොහොමද .ඔයාට ඒ බඩු බෑග් දාන්න කියක් ගියාද.vlogs 👍💓
Please contact royal cargo … contact numbers on description 🥰❤️
Lovely ❤❤ thailand shopping vlog ekk nadda dr??
Thiynawa🥰
Chocolate melt වෙලා තිබුනෙ නැද්ද akki 🥺❤️ සාමාන්‍යයෙන් එනකොට දිය වෙලා තියෙන්නෙ නැවේ එන නිසා
❤️ ජානූ 🥰🤗 තෙරුවන් සරණයි ජයවේවා 🙏😍💗
අනුරාධපුර තියනවා drink එක❤
What's the name of that supermarket you got those shampoo and conditioner ???
Anzar🥰
Duwa long lasting Dubai perfume ekaka nama kiyanna ko ganna and place to buy
Today onwards oyge vlogs blnv 😩❤️
අපි ගාන්නෙ ඔය සම්ප් එක තමයි නේ 😂😂❤❤
Travel vlog wala oya dnnathi ayta travel krnna innwanm hoda pahadiliwa ewa gana kiyla denawa ❤
Balanna asa hithena vidiyata video eka karanwa ,,,,super😊
Akki oyage video harima lassanai oyath harima cute parissamen inna akki
Akki..... If you don't mind, can you share the cost that you paid for that box & for cargo also?❤
You can contact royal cargo for new rates🥰 number in description 🥰❤️
katha dekak na kawru unath karana de sadaranawa hariyata karana kenek perfect video eka karana widiya.
traval with wife la nokarana de oka eth minissu illana de oka super traval girl
Thank you🥰❤️
oyage vlogs kalin balala naha dr... day to day vlog ekai me vlog ekai harima lassanai. shopping vlogs thama oyage vlogs walin balanna asama..keep it up girl
🥰🥰❤️
අනේ හරිම ලස්සන vlog එකක් ❤😊
Thank you🥰
Oya kada dubai vala koheda thiyenne😮
Shopping නම් ඉතින් Dubai තමයී
Love your vlogs dear!!❤
Thank you 🥰
Budusaranari duu..
No.1. Vidiova ...k.g..90 oyagae keeyak gaththada..... ..mamath sarja....thava maasa 7, n anava ❤❤
Contact royal cargo🥰
ඔයා වගේම කෙනෙක් ඉන්නවා මෙහෙ එයා දැක්කොත් ඔයා පුදුම වෙයි
ඔයා හරිම ශෝක් අනේ❤❤
Thank you🥰❤️
Oya dubai wala koheda wada karanne nangi
සුරංගනාවියක් වගේ ඔයා ❤️❤️
Thank you 🥰❤️
නටෙල නෙමේ නියුටෙලා අනේ කවුරැත් හිනා වෙන්න එපා කාටත් වරදින්න පුලුවන් ❤❤
😊😊😊❤❤❤❤❤
ඕන් ඉතින් ඔයා දන්න තරම තමා ඒ
එක එක රටවල එක විදියට ප්‍රනන්ස් කරනවා ඇති. අපි කියන්නෙ න්‍යුතෙලා, (France)
Nuh - teh - luh / නතෙලා / Italian pronunciation හිනාවෙන්න ඔනෙ
නැහැ තමයි. එක එක රටවල්වල උච්චාරණය නෙමෙයි අයිති රටේ විදිහ වැදගත් . මේක ඉතාලියෙන් ආරම්භය.
ඔය දෙකම අපිට කියන්න පුලුවන්.
@@geethangimunasinghe3210 ඔයාට දෙමව්පියන් දාපු නම කාටවත් වෙනස් කරන්න පුලුවන්ද? ගීතාන්ගි ද ?ගිතන්ගි ද?
Shinyy skin
Attractive smile
Lovely heart
Pinkyy twinkle 💗
Thank you🥰❤️
ඔය ටික කියද්දි කට රිදුනෙ නැද්ද 😢❤
Aiyo Janu ayeth Lankawata Awith nea... ai ane oya awe... e Janu matath Have a break have kitkat ekak ewanawada?
කවදාවත් ඩේටු ඩේ කබායල් මදීනා ,ගිෆ්ට් මාර්කට් බොලිවූඩ් වැනි සේල් කඩවලින් කෑම වර්ග හා ක්‍රීම් වර්ගනම් ගන්න එපා යූනියන් කෝපරේටුව්,හා මෝල් වලින් හා කෑරෆෝර් වලින් ගන්න
Math ehemae kawadawath math aran na,, meyalata mechchara theren nadda offer danne monawahari adupaduwak thiyena ewa kiyala
Anivaryenma 👍
Oyage bella idimila thairoid parsnayak wage Pennaganna doctor kenekta ikmanin...
ඒ බෑග් එක තිබ්බා😊
Cargo charges kohomada akki
nuvara sahas uyana thiyanava boba tea 😊😊😊😊
Shopping vlog dekama baluve ek para ❤shoi anee❤❤
Thank you🥰❤️
කාගෝ එකේ 1kg = price කොහොමද
ඔයාට ඔය box එකට කියක් ගියාද
oy box eke thiyna okkotma ඩිරාම් kiyak giyda
plzz reply krnna 🥺
Description eke number ekata katha kranna ethakota eyala dan rate eka dei🥰
@kavianddesh Thank you doll 🥰
Koheda akki gaththe brown suger boba eka
Chandhramugi jothika wage thamai ithin.....😂eth cute ane oya
Oya extention ekak kala neda akke,hodaida eka,mamath kamathi oya vlogs valata❤
ඔයා 90kg බඩු ගෙනවා කියලා අපිට පාන්ද... ගොන් බඩුව... ඒක හින්දනෙ.. පොලිස් කාරයාගෙ seen එක මාට්ටු උනේ
අනේ අක්කා හරිම ලස්සනයි 🥺❤️ හරියට නිකම් angel කෙනෙක් වගේ 🥺❤️
Thank you 🥰❤️
Aneda kiyanne
stay happyy and safe🥰
Thank you🥰
Mn me sare AL krpu girl kenek akki ❤ Ane akkige vlogs hrima shooi mn me first time thama ahmben dakala bluwe 😗 katha karana vidiyat asa hithenv vlog ek blnn ❤ digatama lassana vlogs genn akkiyo 🥰 kawadahari akkiva hmbela akki ekk photo ekk ganna asai ane
Thank you🥰❤️
Ochara puduma wenne oya nemeida gathe .anika ohoma kanna apa sugar hadei 😂😂😂😂
Beautiful vlog. Waiting for next vlog . ❤️❤️🧚🏼♀️
Thank you🥰
නන්ගිල දෙන්නට කොච්චරනම් ආදරෙයිද කියල පේනව ❤❤😊
Mm ekanm aththa❤
Ow ow penava.ai oyala dkke ndda meki ara tv vedasatahanakata awith nangila mn tharam lassana na eylge skin eka dark vela gaga mahnthaththakamin dodawapu eka.anthimata thathta kiuwa na podi duwth lassanai kiyala ethkota me adimannen inna eki noondiyata vge hina vel kiuwa sitha niwana katha kiyala..ubala guna vaynne e vge mahanththaththkama oluwt gahapu ekiyktne..
Aththatama thamusela me youtube ekt awith me vge vedakata nathi ahankara evunge video balana velave oita vada hoda ekak hoyn balnavala 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
@AvishkaHasanjana-lf8wi ane yako tho kiyna videos da api balanna one ape salli wlin data dagena api apita one dewal balanne
@@shenushani annekay 😌
Ithin oya ai mage videos balala, comments kiywala, ewata reply krnne? 🥲🤔 issallama oya wena hoda kenek hoya gena eyage videos balanna. 👍 @avishkaHasanjana-lf8wi
Cargo ekata keeyak geyada 90kg walata
𝖱𝖺𝗆𝖾𝗇 𝖼𝗁𝖺𝗅𝗅𝖺𝗇𝗀𝖾 එකක් ගේන්නකො😍💕
Got to know your channel recently but addicted now❤
Thank you🥰❤️
Thank You balan hitapu video ekak ❤ Prices kohomada kiyalath details danna ❤
Thank you🥰
Hamothame sallie nane 😭😭😭😭
You are the most beautiful and luckiest girl... Best wishes❤❤❤
Thank you🥰❤️
අක්කි ඔයා වගෙමයි අපේ පන්තියෙ ඉන්නවා ලස්සන කෙල්‌ලේක් ❤❤❤❤❤❤❤❤
අක්කෙ ඩුබායි කොහෙද shopping කරන තැන මගෙ අයියා ඉන්නෙත් එහේ❤
Akki Oya video karanne phone ekenda? Cam ekenda? Ethakota video edit krna app eka mokkda kiynnko?
Phone ekeen🥰
Kavihari oya Dan ragapanne nadda
Dubai mokadda a shoppin mall aka
Ane apitath cokalat. Asai dakkam
අක්කි පාර්සල් එක ගෙන්න කියක් කියද