ความคิดเห็น •

  • @harshanipradeepika1928
    @harshanipradeepika1928 9 หลายเดือนก่อน +46

    ඒ චූටි බබා අම්මි වගේ කියන අය මේ ගොඩට.

    • @Vasanathusari
      @Vasanathusari 9 หลายเดือนก่อน

      Oww aththamai

    • @Sachithminidu
      @Sachithminidu 9 หลายเดือนก่อน

      ඔව් එයා අම්මා වගේමයි ❤

    • @Tharu_daily_life_08
      @Tharu_daily_life_08 6 หลายเดือนก่อน

      Ow eya amma wage

  • @wasanadil7439
    @wasanadil7439 9 หลายเดือนก่อน +10

    අම්මා ඇත්තම කියනවා.ආඩම්බර හිනාවක් පැංචිට තියෙන්නෙ.❤අම්මා නම් ඒකේ අනිත් පැත්ත.කටපුරාම හිනාඋනගමන්.

  • @anuu..9207
    @anuu..9207 9 หลายเดือนก่อน +1240

    මේ චූටි බබයි පවනි අක්කිගෙ රියූයි දෙන්න එක වයසෙ වගේ සෝයි දෙන්නම ☺️💞

    • @nayanad4782
      @nayanad4782 9 หลายเดือนก่อน +49

      මේ බබා චූටියි වගේ..

    • @hashi21
      @hashi21 9 หลายเดือนก่อน +56

      එක අවුරුද්දෙ නේද රියූ බබාට දැන් මාස 7ක් වගේනෙ 🥰

    • @lankakumari4547
      @lankakumari4547 9 หลายเดือนก่อน +20

      Me baba masa ganak balai

    • @deshanimaduwanthi9097
      @deshanimaduwanthi9097 9 หลายเดือนก่อน +11

      Me dennama shooi❤

    • @Mickayel
      @Mickayel 9 หลายเดือนก่อน +17

      Babala okkoma shook ❤❤

  • @lakmal8948
    @lakmal8948 9 หลายเดือนก่อน +9

    සුන්දර ජීවිත.දකින්න සතුටූයි.තෙරුවන් සරණයි!චූටි මැණිකටයි ඔයාල දෙන්නටයි.💞

  • @vinudigayathma
    @vinudigayathma 9 หลายเดือนก่อน +11

    ගොඩාක් ලස්සනයි අක්කි අයියා චුටි මැනික❤😘😘😍😍🌸

  • @sandali_inha03
    @sandali_inha03 9 หลายเดือนก่อน +8

    කාගෙ කොහොම ව්ලොග් බැලුවත් අක්කිගෙයි අයියාගෙයි ව්ලොග් එකක් බැලුවම එන අමූතු හැගීම දැනෙන්නෙ නෑ ඇත්තටම. මොකෝ ඔයාලා ඉන්නේ මං ආසම රටේ.... අනේ අක්කී චූටි බබා හරිම සෝයි.. ආදරේ හිතෙනවා... පරිස්සමින් ඉන්න..

  • @sawi1022
    @sawi1022 8 หลายเดือนก่อน +8

    පින්වන්ත ආදරනීය පවුලක් ❤ . හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ..❤🥺

  • @OluwathsalaNawodi
    @OluwathsalaNawodi 9 หลายเดือนก่อน +13

    අක්කිගෙ මූනමයි සුදු මනිකට තියෙන්නෙ 😍😘අනේ ලස්සනයි චූටි හා පැංචි❤

  • @shawindimihirani-qu1ml
    @shawindimihirani-qu1ml 5 หลายเดือนก่อน +5

    ඒ හා පැංචි ගොඩක් ලස්සනයි so cute ❤❤

  • @Sewwandi____
    @Sewwandi____ 9 หลายเดือนก่อน +9

    කොරියන් කැම්පස් ගැන විස්තර හොයද්දි අහම්බෙන් හම්බුන චැනල් එකක් 🥺ආසාවෙන් තිබුන ඔක්කොම වීඩියෝ වගේ බැලුව..අනේ සෝයි සෝස මලක් පැටිය නම්ම්..❤️🥺🥰 ආසයි කොරියන් එන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම 😍😋

  • @WOD-777
    @WOD-777 9 หลายเดือนก่อน +9

    අනේ ගොඩක් කාලෙකින් ඇවිල්ල ❤❤❤ බුදු සරනයි තුන් දෙනාටම චූටි මැනිකත් ශෝයි❤❤❤

  • @chamodyadewindi9379
    @chamodyadewindi9379 9 หลายเดือนก่อน +8

    අක්කිගෙ අයියගෙයි videos බලන හැමවෙලේම මට හිතෙනවා අයිය වගේ කෙයාරින් කෙනෙක් මටත් ලැබුනනම් කියලා..දෙන්නම හරිම ආදරණීයයි. සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤ආදරෙයි

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera6456 9 หลายเดือนก่อน +10

    චූටි දෝණිට තියෙන්නේ නංගියේ කටමයි. අනේ එයා හරිම ෂෝයි.

  • @chamindabandara5919
    @chamindabandara5919 9 หลายเดือนก่อน +5

    අනේ අක්කි බබා හරිම ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා 🥺ඔක්කොමලාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🥰💖💖

  • @UmeshPerera-l4o
    @UmeshPerera-l4o 9 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @Oshi5000
    @Oshi5000 9 หลายเดือนก่อน +6

    අම්මෝ වීඩියෝ එකක් දානකම් කොච්චර කාලයක් බලන් හිටියද 😍❤️ ලස්සනයි අනේ චූටි බබා 😍❤️

  • @Kavima9565
    @Kavima9565 9 หลายเดือนก่อน +5

    අම්මෝ ගොඩක් කාලෙකින් විඩියෝ එකක් ආවේ...❤ වීඩියෝ❤ දිගටම ඕනෙ එනකම් බලන් ඉන්නවා .. ❤බබා සදු අක්කා වගේමයි..සදු අක්කා ගොඩක් ලස්සන වෙලා.❤😍

  • @imashasewwandi11
    @imashasewwandi11 9 หลายเดือนก่อน +4

    ඔය දෙන්නගේ videos හැමදාම බලනවා ආදරෙන් ඉන්න හැමදාම ඔය තුන්දෙනා... ❤️❤️❤️ බුදුසරණයි ඔයාලට. ඔය දෙන්නා ගොඩක් වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්

  • @Kavi23238
    @Kavi23238 9 หลายเดือนก่อน +14

    අැස් වහක් නම් වදින්න එපා මේ ලස්සන පවුල්වලට❤❤❤❤❤

  • @vinu5022
    @vinu5022 9 หลายเดือนก่อน +5

    මාරම සතුටුයි ආයෙ වීඩියෝස් ගේන්න ගත්තු එක ගැන.. ඒකත් චූටි පැංචි එක්කම.. 😍🥰❤🥺

  • @AravindiSachini-br4vo
    @AravindiSachini-br4vo 9 หลายเดือนก่อน +6

    සයිලි බබී ඇත්තම හා පැටියෙක් තමයි🐰 cute, sweet and pretty බබී ලොකු වුනාම ලස්සනට ඉදී....අනෙ අක්කි චුටි බබී ලොකුවෙන විදිහ අපිත් එක්ක බෙදාගන්න ආයෙත් දිගටම videos දාන්නකො plzzzzzzzz🤗❤️

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 9 หลายเดือนก่อน +4

    අක්කා ලස්සන වෙලා තවත්🤭❤️ බබු නම් හා පැටියෙක්මයී💖🐰..අක්කි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා🥰

  • @Dramaclips35
    @Dramaclips35 9 หลายเดือนก่อน +4

    අම්මෝ හැමදාම ඇවිල්ලා බලනවා විඩියෝ දාලද කියලා අන්තිමේටම දාලා මාර සතුටක් දැනුනේ දැක්කට පස්සේ ආදරෙයි අක්කි අයියා චූටී බාබා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආනාගතේ ලස්සන වෙන්න කියලා සුබ පතනවා ❤❤❤❤❤

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 9 หลายเดือนก่อน +3

    ඇත්තටම චුටි බබා හා පැටියෙක් වගෙමයි හරිම කියුට් අනේ. බබා විතරක් නෙමෙයි අක්කායි අයියායි ගොඩක් ලස්සන වෙලා. පුලුවන් හැමවෙලෙම විඩියො අරන් එන්න අපි බලන් ඉන්නවා. පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤

  • @sewminidevindya1472
    @sewminidevindya1472 9 หลายเดือนก่อน +5

    අක්කියෝ ඔයාලා තමයි මගෙ ජීවිතේ වෙනස් කර්‍ර , target එකක් හොයලා දුන්නේ ඔයා අක්කියෝ , KGSP schoolership එකේ vedio හින්දා මගේ ජීවීතේ සම්පුර්ණයෙන් වෙනස් වුනා , මට හීනයක් හොයලා දුන්නට ඔයාලට ගොඩාක් ආදරෙයි , මම අවුරුදු 3 ඉදන් ඔයාලගේ vedio බලනවා , කවදහරි මම කොරියාවට ඇවිල්ලා ඔයාලව බලන්න එනවා❤❤❤❤❤ , අක්කේ ඔයා තමයි මගෙ ජීවීතේ වෙනස් කරේ , ❤❤❤❤❤

  • @SandaliDivanjana
    @SandaliDivanjana 9 หลายเดือนก่อน +4

    අනේ ගොඩ කාලෙකින් පරන videos බල බල ඉදියේ අලුත් එකක් ගේනකම් 🥹 මාරම සතුටුයි අක්කි අයියා චූටි හා පැංචි තුන් දෙනාම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 😍🥹❤️😘😘

  • @hiru663
    @hiru663 9 หลายเดือนก่อน +4

    අක්කා වගේමයි මේ පැටියා. කදුලුත් අවා අනේ හරිම ලස්සනයි 😘💝 සතුටින් ඉන්න හැමදාම...❤❤

  • @ireshagayani2943
    @ireshagayani2943 9 หลายเดือนก่อน +6

    අනේ බෝනික්කිටයි ඔය දෙන්නටයි ජෙසු පිහිටයි සුභම සුභ නත්තලක් වේවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 หลายเดือนก่อน +5

    අනේ Thank you අක්කේ අද මගේ Birth Day එක දවසේ vlogs එකක් ගෙනාවට මගේ උපන් දිනේ 🌲දෙසැම්බර් 21🌲
    🎂 අද මගේ Happy Birth Day එක 🎂

  • @thathsara2813
    @thathsara2813 9 หลายเดือนก่อน +5

    චූටි බබා අක්කි වගේමයි ....බුදු සරනයි ඔයාලට❤

  • @SWK-r8c
    @SWK-r8c 9 หลายเดือนก่อน +3

    අයියට රියල්ම හා පැටැවු දෙන්නයි😂❤❤❤ලොකු හා පැංචියි,චූටි හා පැංචියි .ඒ තරම් අම්මයි දුවයි ලස්සනයි .හුරතල් ❤❤

  • @gamagevijesingha3864
    @gamagevijesingha3864 9 หลายเดือนก่อน +2

    අනේ thankyou වීඩියෝ එකක් දැම්මට.චූටි රෝස මල ලොකු වෙලා .. අක්කිගෙ මූනමයි හා පැන්චිටත් තියෙන්නෙ ❤❤ අක්කි අයියයිත් ලස්සන වෙලා.. හැමදාම ආදරෙයි .. සතුටින් පරිස්සමින් ඉන්න ... 😘😘😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +3

    අනෙ අක්කි පුලුවන් විදිහට video ගෙන්න ආසයි එවා බල්ලන මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා මාස ගානකින් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි පවනි අක්කී ගෙ රියු බාබා වගෙ

  • @seeminisaranga7494
    @seeminisaranga7494 9 หลายเดือนก่อน +3

    ඉක්මනට vlog ගෙන්න අනේ ආදරෙයි ❤️‍🔥 සෝස මල හරිම ලස්සනයි 🥰💖 තුන්දෙනා පරිස්සමින් ඉන්න 💞😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 9 หลายเดือนก่อน +3

    Video එකක් දෙනකන් බලාගෙන හෙිටියේ, රෝස මල ලොකු වෙලා, හරිම ලස්සනයි, බුදු සරණයි මැනික❤❤❤❤

  • @Xuyah_8
    @Xuyah_8 9 หลายเดือนก่อน +3

    අක්කගෙ ලස්සන හිනාවකින්ම වීඩියෝ එක පටන් ගත්තම හරිම ශෝයි❤❤❤

  • @malshathushani207
    @malshathushani207 9 หลายเดือนก่อน +3

    චුටි හා පැංචී මැණික🧡 ජේසු පිහිටායි තුන්දෙනාටම 😊

  • @renuka243
    @renuka243 9 หลายเดือนก่อน +2

    චුටි දොනි දොයි .🌸🌸🌸🌸🌸🌸🌸 ගොඩක් දවසකින් දැක්ක .🌸🌸🌸🌸🌸🌸🌸🎅 සුභ දවසක් වෙවා සුභ නත්තලක් වෙවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @nijanicamathka5159
    @nijanicamathka5159 9 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ විඩියෝ එකක් ගේනකං ❤❤❤❤ චූටි දූ හරිම හුලතල් 🤗🤗❤️😍😍🥰 ආදලෙයි මැණික❤❤❤ පරිස්සමින් ඉන්න අක්කියි අයියයි බබයි ❤❤❤ පුලුවන් හැමදාම විඩියෝ ගේන්න අක්කියො ❤❤ බුදු සරණයි 🙏❤️😍🤗

  • @Senukaweerarathna
    @Senukaweerarathna 9 หลายเดือนก่อน +3

    ඇස් වහක් කට වහක් වදින්න එපා චූටි හා පැංචට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාමත ආදරෙයි ❤❤❤ තුන්දෙනාටම😘😘😘😘💐

  • @samanthifernando6909
    @samanthifernando6909 9 หลายเดือนก่อน +18

    නංගි ඔයා මිසිස් ව‍ර්ල්ඩ් යන්නකෝ.අනිවාර්යයෙන් දිනනවා ඔයා ඒ තරම් ලස්සනයි

    • @Rose-xo8mx
      @Rose-xo8mx 9 หลายเดือนก่อน +4

      Me akka godak lssanai eth ewage ewagen trenne western look ekk tiyena aywa

    • @chamo2577
      @chamo2577 9 หลายเดือนก่อน +2

      ඒක නම් හැබැයි ඇත්ත කතාවක්❤

    • @surangiranasinhatanasingha5947
      @surangiranasinhatanasingha5947 5 หลายเดือนก่อน +1

      Seunmi

  • @sewwandirashmika520
    @sewwandirashmika520 9 หลายเดือนก่อน +3

    අනේ අම්මි වගෙමයි දෝණි ....god bless .....❤️❤️❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 9 หลายเดือนก่อน +4

    අනේ ඇත්තටම එයානම් හරිම ලස්සන හා පැංචියක්ම තමයි ❤ ලස්සනයි දැන් චූටි ෆැමිලි එක ගොඩාක් 😁💕

  • @yashi.girl.553
    @yashi.girl.553 9 หลายเดือนก่อน +4

    අක්කි,අයියයි,චූටි බබයි දැක්කම හරිම සතුටියි❤️ හැමදාම සතුටින් පරිස්සම්න් හොදින් ඉන්න අපේ චූටි මැණික එක්කලා.....😍😍

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 9 หลายเดือนก่อน

      Nice comment Dear ❤.Ape channel eka patet enna new video ekak have we are from US

  • @samuiddamalgoda2192
    @samuiddamalgoda2192 9 หลายเดือนก่อน +4

    අක්කි අයියා බබී තුන්දෙනාටම බුදු සරණයි ....❤

  • @shemiperera5523
    @shemiperera5523 9 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකින් අනේ . ආසාවෙන් බලන් හිටියා ඔයාලා එනකම්.. 😍😍😍😍.. ඉස්සරහට නවත්තන්නැතුව වීඩියෝ ගේන්න අනිවාර්යයෙන්ම චූටි සෝස මලත් එක්ක ❤️❤️

  • @sanduniwasana5110
    @sanduniwasana5110 9 หลายเดือนก่อน +3

    අනේ පුන්චි රෝස මල බුදුසරණයි පැටියාටත් අක්කට අයියාටත් ❤

  • @pramudithalochani
    @pramudithalochani 9 หลายเดือนก่อน +1

    සූටි මැණික නම් හා පැංචියෙක්ම තමා අක්කි....ගොඩ කාලෙකිම් දැක්කෙ..තුන් දෙනාම ලස්සන වෙලා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ අක්කි..ජේසු පිහිටයි ...ලබන්නා වූ නත්තල සුබ ම සුබ නත්තලක් වේවා❤..
    ඒ වගේම ලබන අලුත් අවුරුද්දත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤...ආදරෙයි හැමදාම..❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 9 หลายเดือนก่อน +3

    ආසාවෙන් බැලුවා, පුංචි සුරංගනාවියක් පොළොව ට ඇවිත් වගේ, Princess girl baby,love u so much

  • @navindumadushan4508
    @navindumadushan4508 9 หลายเดือนก่อน +3

    තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න..🙂❤️ ආදරෙයි හැමදාමත්...😍😍😍❤️

  • @anandaananda2326
    @anandaananda2326 9 หลายเดือนก่อน +3

    චූටි බබා හරිම ලස්සනයි 💕 රෝස මලක් වගේ🥰 බුදු සරණයි✿

  • @nethmihansika402
    @nethmihansika402 9 หลายเดือนก่อน +4

    අනේ 'හේ සුටි සෝස මල හරිම ෂෝයි අක්කියෝ... ❤️😘

  • @dewmijayawikrama-eo2ku
    @dewmijayawikrama-eo2ku 9 หลายเดือนก่อน +3

    අනේ චුටි මැනික 🥺❤️❤️ අය්යා ටෙඩියෙක් වඩාගෙන වගේ ❤️❤️🥺හරිම ලස්සනයි අක්කී වගේම චුටි පැටියා

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් ගේනකන් ආසාවෙන් බලන් ඉදියේ අක්කියෝ...අක්කි තවත් ලස්සන වෙලා...බුදුසරණයි පුංචි හා පැංචිගෙ පවුලට ම.....❤️❤️❤️

  • @TharushiNethmini-y8r
    @TharushiNethmini-y8r 9 หลายเดือนก่อน +4

    අක්කිගේ මූණමයි තියෙන්නේ සුදු මැණිකට❤😘ඔයාලා තුන්දෙනාට බුදු සරණයි 💗

  • @ranishafernando118
    @ranishafernando118 9 หลายเดือนก่อน +2

    අනේ ගොඩ කාලෙකින් නේ අක්කියො.. දිගටම videos දාන්නකො..🥺❤චූටි මැනික හරිම ශෝයි cute හා පැන්චියෙක් වගේමයි..😚💝

  • @SeethaKumari-b9x
    @SeethaKumari-b9x 9 หลายเดือนก่อน +6

    අනේ අක්කේ බබා නම් හා පැටියෙක් වගෙමයි😊

  • @nethmikaushalya....
    @nethmikaushalya.... 9 หลายเดือนก่อน +2

    අක්කි මං ඔයාගේ වීඩියෝ හැම එකක්ම මිස් නොකර බලනවා❤❤ ඒත් දැන් බිසී මාත් ගිය මාසේ අපේ පවුලට ඔය වගේ සෝස මලක් ගෙනාවා❤❤❤ ඒකයි,. ඔය තුන්දෙනාටම සුබ පැතුම්...

  • @viharadasanayaka4702
    @viharadasanayaka4702 9 หลายเดือนก่อน +4

    පැංචි හරිම සොක් අක්කි ❤❤ video එකක් ඉක්මනින් අරන් එන්න ❤

  • @hiruninawodya9108
    @hiruninawodya9108 9 หลายเดือนก่อน +1

    Ane harima asawen hitiye video ekak danakan .හැමදාම ආදරෙයි oyalata ❤️🥰

  • @Chathurikakumuduni-q9z
    @Chathurikakumuduni-q9z 9 หลายเดือนก่อน +2

    අනේ හරිම cute සුදු බෝලයක් වගේ අම්මා වගේ ම තමයි නංගි බබත් ඉතින්
    පරිස්සමින් ඉන්න
    තව නංගියා ඉන්න vlog එකක් ඕනි
    ❤❤❤❤

  • @warsharajini7520
    @warsharajini7520 9 หลายเดือนก่อน +2

    අක්කි වගේමයි චූටි දූ 😘❤️ අනේ ශෝයි දූ , පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි තුන් දෙනාටම❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 9 หลายเดือนก่อน +4

    සයලි බෝනික්කි...ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤

  • @Achiyahasi
    @Achiyahasi 9 หลายเดือนก่อน +2

    අනේ බලන්නකො එයා අම්මා කතා කරද්දි අම්මාගෙ මූනම බලාම් ඉන්න විදිහ🥺😍😍😍....පවනි අක්කිගෙ රියූ බබාවත් මතක් උනා දෙන්නම එකම වයස වගෙනේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්නෙ වයස ශෝයි අනේ.මම් ආසම කරන පව්ල් දෙකක්......අක්කිලයි පවනි අක්කිලයි😍

  • @KimSithu-rd2ob
    @KimSithu-rd2ob 9 หลายเดือนก่อน +4

    ගොඩාක් කල් ඉදන් බලාන හිටියෙ අක්කි vlog එකක් අරන් එනකම් 🥺❤

  • @apnsandamali7228
    @apnsandamali7228 9 หลายเดือนก่อน +2

    ❤❤❤අනෙ හරිම සතුටුයි ඔයාලව දකිනකොට❤❤❤හා පැංචියෙක්ම තමයි චුචි මැනික බුදු සරනයි තුන්දෙනාටම අාාදරෙයි ❤❤❤❤❤

  • @dinukavindya1762
    @dinukavindya1762 9 หลายเดือนก่อน +3

    කොහේද අනේ මෙචර කල් හිටියේ ❤️එනකම් මග බලන් හිටියේ 🌹චූටි දෝනිව බලන්න 💐හරිම ලස්සනඊ බුදුසරණයි නංගියෝ 🥰

  • @ShashiAkarsha
    @ShashiAkarsha 9 หลายเดือนก่อน +2

    අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 🤩ගොඩාක් ආදරෙයි🤗💕 බුදුසරණයි තුන් දේනාමට..❤️😘

  • @dewindiwijerathna2424
    @dewindiwijerathna2424 9 หลายเดือนก่อน +3

    අම්මයි දුවයි දෙන්නම ලස්සනයි...බුදු සරණයි ❤

  • @Parami5861hl
    @Parami5861hl 9 หลายเดือนก่อน +2

    Fb එකෙ post එක දැක්ක ගමන් video එක බලන්න ආවෙ අක්කි🥺❤️.ඒ තරම් ආසාවෙන් බලන් හිටියෙ තුන්දෙනාව බලන්න. video එක බලන්නත් කලින් comment එක දාන්න ආවෙ🥰💞

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 9 หลายเดือนก่อน +3

    ඇස් වහාක් කටවාක් වදින්න එපා...බුදු සරණයී පැටියෝ ....... .. ❤😘

  • @sararajapaksha2745
    @sararajapaksha2745 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ අනේ හා පැංචිගේ ලස්සන.....❤❤❤❤❤ ඇත්තටම හා පැංචියක් තමයි එයා...❤❤❤❤

  • @malithipabasara7414
    @malithipabasara7414 9 หลายเดือนก่อน +6

    හා පැංචියෙක් දෙයියනේ....🥺❤️

  • @nirashanimanthi8348
    @nirashanimanthi8348 9 หลายเดือนก่อน +2

    අනේ ආයේ නම් ඉක්මනට වීඩියෝ ඕනී අක්කි ..චූටි මැනිකගේ ලස්සන 💓😘 පවනි අක්කි ඔයයි තමා කැමතිම දෙන්නා පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම ආදරෙයි ❤❤❤

  • @Denuwansadeesha
    @Denuwansadeesha 9 หลายเดือนก่อน +17

    රියූ බබා වගේමයි කියන අය කො❤❤

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 9 หลายเดือนก่อน +2

    Video eka dekkma parana shopping video mathak una.. lassanama lassana video ekk akkiyo. Chuti petiya haa petiyek wageee adarei hemotama parissamata sathutin inna budusaranai ❤❤❤❤

  • @daneeshathathsarani9928
    @daneeshathathsarani9928 9 หลายเดือนก่อน +4

    අපි කොච්චරක් කල් හිටියද 😒video ekk දානකන් ❤ ආදරෙයි ගොඩාරියක් පරිස්සමින් සතුටින් ඉන්න ❤🫶😘

  • @imayanethmi8807
    @imayanethmi8807 9 หลายเดือนก่อน +1

    පැංචි බෝලෙ වගෙ අක්කිහ්.❤️❤️🇰🇷🇰🇷😘 හරිම ලස්සනයි .අක්කිත් ලස්සනයි .සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි.පැංචියිහ්.. ජේසු පිහිටයිහ්.❤️🇰🇷

  • @Jeon9705
    @Jeon9705 9 หลายเดือนก่อน +2

    හා පැටියෙක් වගේ ලස්සනයි 😚😚❤ජේසු පිහිටයි පැටියෝ ආදරෙයි තුන් දෙනාටම😚❤

  • @malkiishara-ih3nb
    @malkiishara-ih3nb 9 หลายเดือนก่อน +1

    අනේ එයා..කොරියන් බබේක් වගේමයි..❤❤❤
    බුදු සරණයි අක්කිට අයියාටයි චුටි කොරියන් පැංචිටයි ❤❤❤

  • @nilmisewwandhi3008
    @nilmisewwandhi3008 9 หลายเดือนก่อน +4

    අක්කා හිටියටත් වඩා ලස්සන වේලා.cute family ekak❤🥰

  • @Mr.sandaruwanrathnasiri
    @Mr.sandaruwanrathnasiri 9 หลายเดือนก่อน +1

    චුටි පැටියටයි අක්කයි අයියටයි තෙරුවන් සරණයි..🙏. පරිස්සමින් ඉන්න.. ඉදිරි වැඩ කටයුතු වලට සුභ ම සුභ පැතුම්..😊💕💕💕....

  • @Nimagirl
    @Nimagirl 9 หลายเดือนก่อน +3

    ගොඩක් කාලෙකින්....චූටි බබානම් හා පැටියෙක්ම තමයි💕😍

  • @Malki-jq1hr
    @Malki-jq1hr 9 หลายเดือนก่อน +2

    අනේ..... බෝනික්කෙක් වඩන් ඉන්නවා වගේ.... ඔයාලා දූ පැටියා හරිම ලස්සනයි ❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 9 หลายเดือนก่อน +1

      Nice comment Dear ❤.Ape channel eka patet enna new video ekak have we are from US😊

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 9 หลายเดือนก่อน +6

    මම ආසම දෙගොල්ලො තමා පවනි පෙරේරා youtube chanal එකයි ඔයාලායි මම ආසම රටවල් දෙකේ ඉන්නේ ආසම family දෙකක්❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 9 หลายเดือนก่อน

      Nice comment Dear ❤.Ape channel eka patet enna new video ekak have we are from US

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 9 หลายเดือนก่อน +1

    අම්මෝඕ ඇති යාන්තම් .වීඩියෝ එකක් ගෙනත් චූටි හා පැටියෙක් වගේමයි .බුදු සරණයි මැනික ❤❤❤❤

  • @SithuminiKulasinhaarchchige
    @SithuminiKulasinhaarchchige 8 หลายเดือนก่อน +4

    අක්කි වගේමයි චුටි මැනිකත් ❤️🥺

  • @NipuniNadeesha-qc1jx
    @NipuniNadeesha-qc1jx 9 หลายเดือนก่อน +2

    අක්කා ගොඩක් ලස්සන වෙලා, කාලය ඉක්මනට යන්වා නේද අක්කේ දැන් චුට්ටත් ලොකු බබෙක් වෙලා, දෝනී ඔයා වගේ, ඔයාලගේ විඩියෝ එකක් එනකම් මම බලන් හිටියේ...ඉතින් අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..ඔයාලට ජේසු පිහිටයි..🙏👨‍👩‍👧💛

  • @Nethmimanamperi-k2d
    @Nethmimanamperi-k2d 9 หลายเดือนก่อน +7

    රියු බබයි මේ පැන්චියි නම් මැචින්😌❤

  • @HarshiAnu-x7q
    @HarshiAnu-x7q 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි ඔයාලා තුන් දෙනාම.❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ❤❤❤

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 9 หลายเดือนก่อน +4

    මේ ටිකේම මම ඔයාලගෙ පරන වීඩියො බැලුව මට මතක් උනා ගොඩක් ,බබා එක්ක වීඩියො කරන්න අමාරු ඇති කියල හිතුවා, දැන් ආව ගමන් දැක්කෙ මේ වීඩියො එක පවුලෙ කෙනෙක් දැක්ක වගේ මට සතුටු හිතුනා අනේ හා පැංචි එක්ක සතුටින් ඉන්න අක්කයි🐰 අයියයි❤ ඔයාලගෙ වීඩියො බලල ස්ට්‍රෙස් එක අඩු කරගන්නෙ ගොඩක් පිං 💞🌹🙏

  • @TuwaniSujewa
    @TuwaniSujewa 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි♥️♥️🌿🌿🌿🦋🦋🥀🌹 පත්තිනි මැණියන්ගෙ පිහිටයි මැණික නංගී ඔයා වගේමයි චුට් දෝනි ❤❤❤

  • @sanhi4864
    @sanhi4864 9 หลายเดือนก่อน +4

    චූටි හා පැටියෙක් වගේ ලස්සනයි එයාහ්❤❤❤❤❤🥺

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 9 หลายเดือนก่อน +1

    අනේ ශෝයි දූ පැටියා, 🥰😘 ඇස්වහ වඳින්න නම් එපා. ඔයාලට ජේසු පිහිටයි!! 🙏🏻🥰🥰🥰 සතුටින් ඉන්න ☺️♥️

  • @malkiapsara6086
    @malkiapsara6086 9 หลายเดือนก่อน +4

    Oyala dekka kal ane ❤ video ekak genakan maga balan hitiye akki aiya ❤❤ adarei chuti doni 😍

  • @NadeekaSanfamali
    @NadeekaSanfamali 9 หลายเดือนก่อน +2

    ඔය දෙන්නා ගෙ චුටි රොස මල ට ඇස් වරක් කට වරක් නම් වදින්න එපා .❤❤❤❤❤❤. හා පැංචිට ගොඩ ගොඩක් ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤

  • @himeshasachini5892
    @himeshasachini5892 9 หลายเดือนก่อน +5

    අක්කි වගේමයි පැටියා.❤

  • @anushiya-p1x
    @anushiya-p1x 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි තුන්දෙනාම විගහට ඉලග විඩියො එක අරන් එන්න❤❤❤❤❤ i love you

  • @DenuwanSathasara-v4e
    @DenuwanSathasara-v4e 8 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි දු හා පැටියෙක් වගෙ

  • @user-23594
    @user-23594 9 หลายเดือนก่อน +1

    අක්කයි , අයියයි, චූටි බබායී හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤