රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 2.6K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +957

    ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට පරිස්සමින් ඉන්නවා නේද.😊..ගොඩක් කාර්‍යය බහුල නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් ..එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා
    කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා පුළුවන් විදියට 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

    • @new_worldmake
      @new_worldmake 2 ปีที่แล้ว +18

      Hi,අයියෙ මමත් ආවා!!!

    • @dildil1196
      @dildil1196 2 ปีที่แล้ว +8

      Aiye podi udauwak karanawa. Korean yanakota usa bara balanne kohomada. Bara godak vadinam prashnayak. Puluwannam reply kannako please

    • @sinhalamoviereview
      @sinhalamoviereview 2 ปีที่แล้ว +6

      සුපිරි අයියා..... පරිස්සමට ඉන්න... බුදු සරණයි ❤️❤️❤️

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +6

      Danakam balan hitiyeeee...... 100k walata 🤜🤜💐💐🎂🎉🎉♥️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +19

      @@dildil1196 ගැහැණු .4.8 බර 45 ක් වැඩි උනාට කමක්නැ උසට හරියන්න 😊

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 ปีที่แล้ว +895

    අපේ අයියත් කොරියන් විභාගෙ ලියන්න ඉන්නෙ, එයාට සුභ පතලා 👍 එකක් දාගෙන යමුද ☺️💓

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +43

      🥰🥰

    • @muthukumarmuthu9629
      @muthukumarmuthu9629 ปีที่แล้ว +12

      🎉

    • @ChamodyaRm
      @ChamodyaRm 11 หลายเดือนก่อน +6

      Korean exam eka gana wisthra hoyaaganna widiyak kiyannkoo

    • @Hithuwakkari-x5d
      @Hithuwakkari-x5d 11 หลายเดือนก่อน +5

      👍👍👍❤❤❤❤

    • @FORCE2KILL999
      @FORCE2KILL999 10 หลายเดือนก่อน +8

      කොරියා යන්න සුබ පතනවා

  • @sanjeewakumara6202
    @sanjeewakumara6202 ปีที่แล้ว +78

    බොරු පොෂ් නැතුව ඇත්ත අමුවෙන්ම කියලා දෙන සුපිරි කොල්ලෙක්❤❤❤❤තෑන්ක් අයියේ. පරිස්සමින්..

  • @dfwtwch7614
    @dfwtwch7614 2 ปีที่แล้ว +605

    අම්බො ඒක දැකලා රාමියොන් කන්න ආස හිතුනු අය මේ කොනට 😁

    • @kavindalakshan6067
      @kavindalakshan6067 2 ปีที่แล้ว +13

      මැගි එකක් අරන් කාපන්..😑

    • @dfwtwch7614
      @dfwtwch7614 2 ปีที่แล้ว +13

      @@kavindalakshan6067 අනෙ යකො මැගි හැමදාම කනොනෙ

    • @osandavilochana6297
      @osandavilochana6297 2 ปีที่แล้ว +12

      ඇයි ඒ කොනට එන්නෙ 😂

    • @ItzMikeplayz
      @ItzMikeplayz 2 ปีที่แล้ว +4

      Daraz app eke thiyeno ramen Genna r.s.1300ta

    • @thakshilamanori4208
      @thakshilamanori4208 ปีที่แล้ว +2

      😁

  • @virajprasanna5820
    @virajprasanna5820 2 ปีที่แล้ว +2

    Lameyon.🍝🍝🍲harima asa kamak👍👌👌

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 ปีที่แล้ว +111

    ලක්ශෙට සුබපැතුම් මලයො...
    කොරියාවෙ ඉදන් ලක්ශයක් ගැහුව කියන්නෙ ගැම්මක් තමයි..
    පරිස්සමින් ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය උදා වෙන්න ඕනී..ජයවේවා...

    • @tharindukaluarachchiofficial
      @tharindukaluarachchiofficial 2 ปีที่แล้ว +15

      මන්ජු අය්යා❤️🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +22

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 🥰

    • @harshashehan4291
      @harshashehan4291 2 ปีที่แล้ว

      Manjuu aiya

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +74

    ලංකාවේ නම් ඉතින් කොත්තු මී තමා..😁
    තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනට ගේන්න අයියෙ..ජය වේවා ✌

    • @fggfgcfgg3645
      @fggfgcfgg3645 11 หลายเดือนก่อน

      ඔව් අප්පා

  • @SubashiniMA
    @SubashiniMA 2 ปีที่แล้ว +159

    Ice cream එක නම් රසයි වගේ නේද? කැලෑ පාරත් ලස්සනයි.❤

  • @HimasDiary
    @HimasDiary 2 ปีที่แล้ว +6

    සුබ පැතුම් ඔයාට ❤️❤️ මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයී. Keep it up ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      කොහොමද අක්කා ගොඩක් ස්තුතියි ඔයාට හොදේ පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +1

    So beautiful sharing nice video good luck 😍

  • @dasunbro07
    @dasunbro07 2 ปีที่แล้ว +4

    Niyamai Ayya 😍😍😍 Video eka danakam balagena hitiye👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @madusankawijewardhana2179
    @madusankawijewardhana2179 2 ปีที่แล้ว +118

    අනිවාර්යයෙන් ඒ කැම නම් දවසක කන්න කොරියන් එනවමයි ❤️🤭😋😋😍😍🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      🥰🥰🥰🥰🥰

  • @chamudiprabashi9183
    @chamudiprabashi9183 2 ปีที่แล้ว +6

    ගොඩ දවසකින් Video එකක් දාලා..වෙනදා වගේම ලස්සනයි😍😍 100k වලට congratulations❤️😍

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +11

    කොරියාවේ ශ්‍රී ලංකා හදවත ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 2 ปีที่แล้ว +13

    අද වීඩියෝ එකත් ලස්සනයි👍 රස පාටයි ...😋😋😋
    පරිස්සමින් ඉන්න අයියේ බුදුසරණයි ❤️

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +3

    100k වලට සුභ පැතුම් සහෝදරයා එ වගේම ඔයා හොඳට වීඩියෝස් presenting කරනවා ජය වේවා! පරිස්සම්න් ඉන්න bs! ❤️🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว +17

    මමත් කවද හරි දකුණු කොරියාවට එනවා.මගෙ හීනයක්. තාම 16 mata.good luck aiya.love from sri lanka❤️😊.

  • @jeonsamin9807
    @jeonsamin9807 2 ปีที่แล้ว +9

    රස පාටයි 😋 ලස්සනයි වීඩියෝ එක🤗හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියේ ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @risaniprabodini8182
    @risaniprabodini8182 2 ปีที่แล้ว +1

    👌👌👌👌adath video eka lassanai 😎😎😎

  • @piyalkithsiri4827
    @piyalkithsiri4827 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +4

    Subscribers 100k wela 🤩
    Congratulations Aiye 🥳✨
    Good luck 🥰❤️

  • @mgatharanga9587
    @mgatharanga9587 2 ปีที่แล้ว +4

    Adath video eka lassanai 👍♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @niluperera3318
    @niluperera3318 2 ปีที่แล้ว +40

    රාමියන් වල රස ....ලංකාවේ ගොඩක් ගනන්.. ඇත්තටම ඇබ්බැහි වීමක් තමා ඒක නම්.. කිම් කොල... ඒ අනික.... ආසම කෑම වර්ග... දැක්කත් සතුටක්... ඕවා කාලා coffe එකක් බිව්වම ...මාරම මාරයි..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      🥰🥰🥰

    • @dananjayamadusanka4297
      @dananjayamadusanka4297 2 ปีที่แล้ว +1

      Kohind gann thiyenne

    • @redboy1276
      @redboy1276 2 ปีที่แล้ว +2

      @@serisaranna අනෙ දන්න කවුරු හරි ඉන්නවනම් මට කියන්නකෝ කොරියාවේ ජොබ් එකකට යන්න සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. සාමාන්‍යපෙළ විභාගෙ පාස් වෙන්න ඕනෙ නැහැ කියලානම් දන්නවා ඒත් සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. Please reply me 🥺🥺🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@redboy1276 එවා ඔනේ නැ ඔයාට exam ලියන්න පුලුවන් පන්ති ගිහින්😊

    • @redboy1276
      @redboy1276 2 ปีที่แล้ว +2

      @@serisaranna ඒ කියන්නෙ අයියෙ සාමාන්‍යපෙළ විභාගයට පෙනීඉදලා තියෙන්න ඕන නැනෙ. ඒ කියන්නෙ මට කොරියන් Exam එක කරලා කොරියාවට යන්න පුළුවන්නෙ. මම 4වසරට විතරයි ගියෙ මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නෙ. මට කොරියන් විභාගය පාස් උනොත් කොරියාවට යන්න පුළුවන්නෙ.

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว

    හරිම ශෝක් වීඩියෝ එකක්.. රස වීඩියෝ එකක්.. 💖

  • @ShaniDissanayake
    @ShaniDissanayake 2 ปีที่แล้ว +3

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බැලුව අයියේ..ඔයා හරි ම හොද කෙනෙක්.කතා කරන විදිහට තමයි ආසම.කොරියාවට ගියා වගේ දැනෙනව ඔයාගෙ වීඩියෝස් බලද්දි.ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඕනෙ..🤗 All The Best 😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 2 ปีที่แล้ว +6

    Congratulations aiyh..100k .. ❤️❤️❤️ විඩියෝ එකත් ගොඩක් ශෝයී අනේහ්❤️

  • @Techlahiru100K
    @Techlahiru100K 2 ปีที่แล้ว +5

    Supiri aiye digatama video damu..100k meddle eka pennannaa one..❤❤❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @channawithanage9992
    @channawithanage9992 2 ปีที่แล้ว +4

    Ade kanna nethi ratawal thiyenawaaaa😄😄😄😄😄

  • @sakuntha4029
    @sakuntha4029 2 ปีที่แล้ว +1

    😊😃ela bosa

  • @pamodimanusha2033
    @pamodimanusha2033 2 ปีที่แล้ว

    Mama Korean ramen kala nha mama asai kala balanna rasa patai hmmmmmmm😋😋

  • @sashiniasmadala5370
    @sashiniasmadala5370 2 ปีที่แล้ว +4

    ගොඩාක් රස පාටයි ලස්සනයි අදත් වීඩියෝ එක.තෙරුවන් සරනයි

    • @SLLEDER
      @SLLEDER ปีที่แล้ว +1

      Ekane manika

  • @sandeshdrew5779
    @sandeshdrew5779 2 ปีที่แล้ว +135

    ගොඩක් රහයි වගේ රාමේන් නම් හදන විදියත් හිතට ඇල්ලුවා💓 ආව දවසක කනවා. Congrats for 100k subs

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +18

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @achinisewwandi613
      @achinisewwandi613 ปีที่แล้ว

      AnamA kariyo ApiTa oHAanavaTiya kannaTna pako

    • @achinisewwandi613
      @achinisewwandi613 ปีที่แล้ว

      @@serisaranna paki

    • @achinisewwandi613
      @achinisewwandi613 ปีที่แล้ว

      @@serisaranna ma ta kiyala

  • @kaveenrathnayake9724
    @kaveenrathnayake9724 2 ปีที่แล้ว +9

    අදත් සුපිරි අයියා විඩියෝ එක🥰🔥❤ කෑම ටිකත් සුපිරි🍜❤

  • @vimashisilva2090
    @vimashisilva2090 2 ปีที่แล้ว

    Harima lassanai vedio eka wagema oyage adahas...thank you and all the best 👍🌹

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 2 ปีที่แล้ว +33

    මේ සේරම ටික මටත් තිබ්බ නම්... කන්න ගොඩක් ආස කෙනෙක් ඉන්නවා නංගී මගේ❤❤❤ එයාට මේ සේරම දුන්නොත් පිස්සු හැදෙයි🤭🤭 කොරියන් පිස්සියෙක් එයත්🤭

  • @gihandisanayake7737
    @gihandisanayake7737 2 ปีที่แล้ว +5

    Ammo danakan balan hitiye 100k walata suba pathum aiye 🇰🇷🇰🇷❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +23

    බඩ සිදෙයි ඈ කෙල ගිල්ල ඔන්න 😋😁 බුදුසරණයි

  • @channawithanage9992
    @channawithanage9992 2 ปีที่แล้ว +4

    Jayawewaaaaa....👏👏👏

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว

    Parathaya 😁magath Asama kamak aiya lassanai vediyo eka adarai parissamin hamomav🥰

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    Niyamai good video

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අයියා 🥰

  • @idwmiusic3536
    @idwmiusic3536 2 ปีที่แล้ว +5

    ටිකක් පරක්කු උනා අයියෙ බලන්න සුපිරි වීඩියෝ එකක් අයියෙ🥰 දැන්නම් පොඩ්ඩක් පිස්සු වැටුන කොරියාවට😁

  • @dinukalakmal2597
    @dinukalakmal2597 2 ปีที่แล้ว +5

    ඔයාගෙ විඩියො එක ගොඩාක් වටිනො . හොද පැහැදිලි කිරිමක් .
    ❤️🥰

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 2 ปีที่แล้ว +5

    සුපිරි ම සුපිරියි අයියේ... ❤️😍
    ආදරෙයි godaaaaaaaak❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @nilukarajitha137
    @nilukarajitha137 2 ปีที่แล้ว

    Balamuko apata enakota ramen1wath geneida kila video1 super broooo

  • @leejieun-lr9ds
    @leejieun-lr9ds 2 ปีที่แล้ว +1

    😛😛😛😘😍😩❤❤❤❤❤ aju mas-issneun 👍👍👀

  • @hpfamily2885
    @hpfamily2885 2 ปีที่แล้ว +3

    Aiyage videos maru aiye... thawa videos aiyata free welawata danna..✌️✌️good luck
    puluwannam reply ekak ewanna✌️✌️✌️ ikamanata video ekak ona thawa....balan innawa... koreawe inna aiyata lankawe apen sahayogaya.....🇰🇷🇱🇰💝💝

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sinhalamoviereview
    @sinhalamoviereview 2 ปีที่แล้ว +9

    Video එක වෙනදා වගේම සුපිරි.... ඔයාගේ video හැමදාම බලනවා... පරිස්සමට ඉන්න අයියා තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sajeesajith499
    @sajeesajith499 2 ปีที่แล้ว +12

    100k වලට සුබ පැතුම් සහෝදරයා...❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chanirudewnula2005
    @chanirudewnula2005 2 ปีที่แล้ว +2

    patta hoda charithayak ayye oya🤝🤝

  • @shainratnayaka8243
    @shainratnayaka8243 2 ปีที่แล้ว +1

    Ova rasaida😋matath kannna hitheno😘😋😋

  • @ABC-bl2ye
    @ABC-bl2ye 2 ปีที่แล้ว +12

    අම්මෝ ඇබ්බැහි වෙන සුලුයි තමා🤩❤️❤️ මාත් ජාති 3 ක් කාලා තියෙනවා 😋😋

  • @nisalrandika4527
    @nisalrandika4527 2 ปีที่แล้ว +8

    congratulations අයියෙ , මුල් කාලේ ඉදන්ම අයියාගේ වීඩියෝ බැලුවා, 100 k subscribers ඉන්නවා දකිනකොට පට්ට සතුටු යි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @nisalrandika4527
      @nisalrandika4527 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියේ , මං මල්ලී කෙනෙක් 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      @@nisalrandika4527 මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා ඔය නමින් එයා කියලා හිතුවේ මල්ලියා 🥰

  • @kumariwijepala751
    @kumariwijepala751 2 ปีที่แล้ว +3

    Katata kelath inuwa malliyo. Eddi apitath genna. Budusarani පරිස්සමෙන් inna

  • @yasinthapramuditha5459
    @yasinthapramuditha5459 2 ปีที่แล้ว +1

    Godak lassanai aiye video...😍😍👌
    Parissamen inna kattiyama...theruwan saranaii...

  • @grinandwin-NCfamily
    @grinandwin-NCfamily 2 ปีที่แล้ว +1

    Ice cream ekanm maru aiya 😍😍😍

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 ปีที่แล้ว +10

    මටත් හම්බුනා අය්යේ කොරියන් ඉදලා ආපු කෙනෙක්ගෙන්.එවා නම් හරි සැරයි.මාත් තියෙන ඔක්කොම හලලා හැදුවා ඒකයී.... 100k වලට congratulations ....!! හොදින් ඉන්න අය්යේ ...ඔයාව දැක්කත් බඩ පිරෙනෝ....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      🥰🥰😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 ปีที่แล้ว +6

    Yummy ...මෙහෙත් තියෙනව thx
    ලස්සනයි ඔයාගේ videos ..සුභ පැතුම් ..❤💐💪🏆️🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +3

    Superb delicious food brother .🍲👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අයියා 🥰

  • @rashi022
    @rashi022 2 ปีที่แล้ว +2

    Ayyage channel eka patta oyata tawa subscriberla godak addwenna kiyl wish karanawa parissamin inna good luck 🌼✨

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @Tharusha__
    @Tharusha__ 2 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරියක් අයියෙ 🖤✨️අයිස්ක්‍රිම් එක නම් රස පාටයි ගොඩක් 😊💕

  • @niemeshasamarakoon3617
    @niemeshasamarakoon3617 2 ปีที่แล้ว +21

    ලංකාවේ නම් ඉතින් දැන් මෙහෙම කන්න බැනෙ දුකයි ඔයාට බුදු සරණයි අයියා

  • @empty2829
    @empty2829 2 ปีที่แล้ว +7

    තව video ekak ලගදිම ඕනෙ 😘😘😁

  • @kaveeshamadubashitha582
    @kaveeshamadubashitha582 2 ปีที่แล้ว +92

    දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි....
    🇰🇷♥️😁😁😁😁😁🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම සුබ පතනවා 🥰

    • @CKdiarios
      @CKdiarios 2 ปีที่แล้ว +3

      Aniwa

    • @kaveeshamadubashitha582
      @kaveeshamadubashitha582 2 ปีที่แล้ว +3

      @@serisaranna ගොඩක් ස්තුතියි...🇰🇷😁♥️🇰🇷

    • @kaveeshamadubashitha582
      @kaveeshamadubashitha582 2 ปีที่แล้ว +2

      @@CKdiarios ♥️🇰🇷🇰🇷😁

    • @CKdiarios
      @CKdiarios 2 ปีที่แล้ว +2

      @@kaveeshamadubashitha582 😍🇰🇷

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    100k, hadawatinma suba patanawa. Adath aluth video 1k.niyamaiy,supiri, thank you so much malli.adarei hemadamath, parissamin satutin, inna jeasu pihitai!!!!Sriyani, from Saudi Arabia Riyadh. 🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +1

    Nice sharing brother

  • @winterbear1908
    @winterbear1908 2 ปีที่แล้ว +6

    Super 😋😁

  • @naveenmadusara5197
    @naveenmadusara5197 2 ปีที่แล้ว +6

    ආදරෙයි කොරියාවේ experiance එක දෙනවට 🇰🇷❤

  • @dhananjanikokila103
    @dhananjanikokila103 2 ปีที่แล้ว +3

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ පරිස්සමට ඉන්න බුදු සරනයි ඔයාට ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @dineshbro1823
    @dineshbro1823 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි 💐💐💐

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +1

    Ambooo rasa patai...😍

  • @Datsua3657
    @Datsua3657 2 ปีที่แล้ว +10

    100k subscribers වලට මාරම සතුටුයි.ඉස්සරහටත් මේ වගේ හොද වීඩියෝස් කරන්න අයියේ.....💞💫

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @daysofchanuka
    @daysofchanuka 2 ปีที่แล้ว +5

    Congratulations 100 k ♥♥♥♥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ManojDivanka
    @ManojDivanka 2 ปีที่แล้ว +5

    සුපිරි අයියේ,,,, අපිත් කොරියාවේ ඉන්නවා වගේ...

  • @kasunnirmal8663
    @kasunnirmal8663 2 ปีที่แล้ว +1

    Kama tikanam maru athi ne , dhakidhdhi katata kelath unanawa ayiya,🥙🥣🍝🍜
    parissamin inna ayiya
    budu saranayi☸

  • @Nishu1230
    @Nishu1230 2 ปีที่แล้ว +1

    කාලා බීලා කොරියාව බලන්න එන්න නෙවෙයි.....දවසක අනිවාරෙන් එනවා මගේ පවුලත් ගොඩ දාලා මාත් ගොඩ යන්න බලාගෙන.......අනාගතේ සතුටින් ඉන්න නම් ඕනිම කෙනෙක්ට කට්ට කන්න වෙනවා,එන හැම අභියෝගයකටම සාර්ථකව මූණ දීලා ජීවිතේ ඉස්සරහට යන්න ආසයි.අනිවාරෙන්ම මං මගේ හීනේ නම් හැබෑ කර ගන්නවමයි.අයියට ගොඩක් ස්තූතියි මේ videos අරන් එනවට.අපේ ශ්‍රී ලංකාවත් මේ තියෙන තත්ත්වෙන් මිදිලා ඉක්මනටම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏හැමදාම වගේ අයියත් සතුටින් පරිස්සමෙන් ඉන්න,පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.අයියට බුදු සරණයි🙏❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰 පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙 🥰

    • @Nishu1230
      @Nishu1230 2 ปีที่แล้ว

      @@serisaranna ගොඩක් ස්තූතියි අයියේ🙏❤️

  • @sadunikadilhani6597
    @sadunikadilhani6597 2 ปีที่แล้ว +8

    විඩියෝ එකක් දානකන්මයි බලන් හිටියේ 😍🥰💞

    • @Techlahiru100K
      @Techlahiru100K 2 ปีที่แล้ว +4

      Mamath eehemai
      .❤❤❤

    • @sadunikadilhani6597
      @sadunikadilhani6597 2 ปีที่แล้ว +2

      @@Techlahiru100K 🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Lahiru-r9f
    @Lahiru-r9f 2 ปีที่แล้ว +7

    අද තමා සෙට් උනේ පලවෙනි පාරට හරිම ලස්සනයි අයියෙ ❤🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @savesrilanka2969
    @savesrilanka2969 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාත් ආසයි කොරියන් නූඩ්ලස් කන්න. මන් ඒ වගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා. ඇත්තටම අයියෙ අයියගෙ වීඩියෝ ලගදි බලපු කෙනෙක් විදියට මට අයියගෙ වීඩියෝ බලන්න ආසා හිතුනා. මන් මුල ඉදලම අයියා දාපු හැම වීඩියෝ එකක්ම බලනවා. ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dil7796
    @dil7796 ปีที่แล้ว +1

    Ane niyamaaai meka nm😀🤩🤩🤩

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 2 ปีที่แล้ว +1

    අම්මො කෙලත් ගිලුනා😋
    බුදුසරණයි සහෝදරයා පරිස්සමට ඉන්න.💐💐

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +8

    කෑම දැක්ක ගමන් කන්න හිතෙනවා මාත් ආසයි රාමෙන් නූඩ්ල්ස් කන්න
    100k වලට සුභ පතනවා අයියේ💕 ඉදිරියටම යන්න 💕👍
    පරිස්සමින් ඉන්න අයියත්
    බුදු සරණයි

  • @nethmarathnayake3528
    @nethmarathnayake3528 2 ปีที่แล้ว +5

    Video එක ශෝයි අයියේ 🥺❤️...
    ඒ කෑම රස පාටයි 🥺😋❤️

  • @bigunlaksahan2750
    @bigunlaksahan2750 2 ปีที่แล้ว +7

    ඔය විඩියො එකක් දනකන් බලන් ඉන්නෙ මම විතරද 😄
    ඔයට සුබ අනාගතයක් අයියෙ🤍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @npushpakumari1368
    @npushpakumari1368 2 ปีที่แล้ว +2

    අම්මෝ රසයි රසයි ඒ රස තාම මතකයි,කවදාවත් එපා වෙන්නෙ නැති කෑමක්...

  • @wadancafesl
    @wadancafesl 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ , video එකක් එනකන්මයි බලන් හිටියෙ, බුදු සරණයි❤️🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ ඊයේ ඉඳන් බලන් හිටියේ එනකන් ලස්සනයි වීඩියෝ එක ❤️🥺
    Silver Play Bottom එක ගමු ඉක්මනට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @dulakshi93
    @dulakshi93 2 ปีที่แล้ว +3

    ඔයාගේ videos වගේම කටහඩත් ලස්සනයි අයියේ.පරිස්සමෙන් ඉන්න 💐 තෙරුවන් සරණයි 😊🇰🇷🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shashasmrsrilankanasmr9461
    @shashasmrsrilankanasmr9461 2 ปีที่แล้ว +3

    මගේ ආසම කැම. රම්යොන්. වැඩියෙන්ම ආස samyang 2x fire noodles....

  • @Thanudiary
    @Thanudiary ปีที่แล้ว

    Lassanai video aka a wagama pudumai thaniyama rataka idane wade karane gamane ma waga video karane aka good luck aiya 👏👊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @GamingBNL0.1
    @GamingBNL0.1 7 หลายเดือนก่อน

    hodata jiwithe vidiha kollek❤❤❤wadatika hodata karaganin bn el❤❤❤

  • @supunsadulakmali9587
    @supunsadulakmali9587 2 ปีที่แล้ว +4

    Ada ehenam noodles hadanne...rasata serata athi...budu saranai oyata

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @vlogwithmebysapu
    @vlogwithmebysapu 2 ปีที่แล้ว +8

    සමහර වචන වලට මට හිනත් යනවා...noodle එකේ වතුර එක බොන්න පුලුවන් නෙ ඇත්තටම් හිර වෙනවා වගේ නම් hehehehe 😄❤️🙈 its so funny nice video....

  • @dasunentertainmentpvtltd4039
    @dasunentertainmentpvtltd4039 2 ปีที่แล้ว +6

    අයියාගේ විඩීයෝ මාරම ලස්සනයි....🇰🇷🇰🇷❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ericranasinhe7986
    @ericranasinhe7986 2 ปีที่แล้ว +1

    You alwaya present us fantastic things.Thank you so much friend.

  • @aselamadusanka6121
    @aselamadusanka6121 10 หลายเดือนก่อน

    Oyage video lassanai man hemadama balanawa ikmanata aekak danna

  • @shiraniindika2143
    @shiraniindika2143 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන පැත්තක් නේද 🥰විඩියෝ එක වෙනදා වගේ ම ලස්සනයි.. අපිටත් කන්න හිතෙනවා 😋පරිස්සමෙන් ඉන්න 🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 2 ปีที่แล้ว +4

    නියමයි සුපිරි

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 2 ปีที่แล้ว +7

    100k subscribers ජයවේවා මචන්❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @imalisadunika4556
    @imalisadunika4556 2 ปีที่แล้ว

    ලස්සන video එකක්...😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @dananjayalk
    @dananjayalk 14 วันที่ผ่านมา

    Buldak කියලා made in korea ramen එකක් දැන් ලංකාවෙත් තියෙනවා. ඒකත් ගොඩක් සැරයි. කොරියන් කෑම ගැන තව වීඩියෝ දාන්න. පරිස්සමෙන් වැඩකරගෙන ඉන්න 🖤❤️