කොන්ඩ කැව්ම් konda kaum Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2022
  • අවශ්‍ය ද්‍රවය
    (සීනි වලින් හදන්න)
    තෙත හාල් පිටි 100g
    පාන්පිටි 75g
    සීනි 100g
    ලුනු තේහැදි 1/4
    සූදුරැ තේහැදි 1/2
    කැමති කෙනෙකුට මාදුරැ තේහැදි 1/2 කුත් එකතු කරන්න පුළුවන් .
    පැනි වලින් හදන්න( කිතුල් පැනි හෝ පොල් පැනි)
    තෙත හාල් පිටි 100g
    පාන්පිටි 75g
    පැනි කෝප්ප 1/4. (පැනි මේසහැදි 7ක්)
    ලුනු තේහැදි 1/4
    සූදුරැ තේහැදි 1/2
    කැමති කෙනෙකුට මාදුරැ තේහැදි 1/2 කුත් එකතු කරන්න පුළුවන් .
    සූදුරැ එකතු නොකර ඕන නම් මාදුරැ විතරක් එකතු කරන්නත් පුළුවන් . ඔයාලා කැමති විදිහට කරන්න.

ความคิดเห็น • 305

  • @virajniroshan4430
    @virajniroshan4430 3 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනා රෙසපියක් කොණ්ඩ කැවුම් 😋😋

  • @vijitharajaratne9314
    @vijitharajaratne9314 ปีที่แล้ว +2

    Wow. Excellent

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z 3 หลายเดือนก่อน +3

    ඔබ තුමියට බොහෝම පින් සිදු වේවා! ඉතාම වටිනා අදහසක්, නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා!😊

    • @californiakitchen923
      @californiakitchen923  3 หลายเดือนก่อน

      ඔබටත් දීර්ඝායූ වේවා 🙏🙏🙏

  • @shamalidesilva1224
    @shamalidesilva1224 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි බලාගෙන ඉන්න හරි ආසයි මමත් දවසක මේ විදියටම හදනවා

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    ගොඩක් වට්නා වීඩියෝ එක තෙරුවන්සරනයි ඔබ තුමියට

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      තෙරැවන් සරනයි ඔයාටත්...🙏🙏🙏

  • @ritaprins7844
    @ritaprins7844 3 หลายเดือนก่อน

    Thank you so much for your kavem recipi.

  • @user-zr8bj4im9k
    @user-zr8bj4im9k 3 หลายเดือนก่อน

    Thank you for giving us this valuable receipy

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 ปีที่แล้ว +1

    Oya hodata kiyala denawa nangi..oyata budu saranai..

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ.. තෙරැවන් සරණයි 🙏💐🥰

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Beautiful sharing nice video ❤️

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබට . ඔයාගෙ කොණ්ඩ කැවුම් හදන ක්‍රමය ගොඩක් හොඳයි . පහසුවෙන් හදාගන්න පුලුවන් .

  • @sandrafambeck2172
    @sandrafambeck2172 ปีที่แล้ว +1

    Enjoyed the video…
    Will try … thanks

  • @damayanthisilva7487
    @damayanthisilva7487 3 หลายเดือนก่อน

    ඔබ තුමියට බුදු සරණයි

  • @nilukakodikara7748
    @nilukakodikara7748 3 หลายเดือนก่อน

    Thank you ❤ clear explanation

  • @sandyaabeyrathna8312
    @sandyaabeyrathna8312 8 หลายเดือนก่อน +1

    Hodata kiyala dunna

  • @ritaperera9224
    @ritaperera9224 ปีที่แล้ว +1

    ❤ thank you so much for a recipe

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว

    Ane oya hondatama kiyala denawa duwa atthatama matath amarrui .oyata budusaranai.

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූති ...තෙරැවන් සරනයි Auntie 🙏🙏

  • @makenziehollister5568
    @makenziehollister5568 ปีที่แล้ว +1

    Amarui kiyala hithan hitiya deyak lesi vidiyata kiyala dunna thanks dr☺️

  • @user-hb8yw4iz2b
    @user-hb8yw4iz2b 5 หลายเดือนก่อน +1

    Hondata kiyala denawa.bohoma sthuthi

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    🙏 Thank U so much very useful & Great vedio

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว

    ❤ thanks. Hodata kiyala dunnata

  • @neelahalpage3955
    @neelahalpage3955 ปีที่แล้ว +1

    Great dear

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 4 หลายเดือนก่อน

    Niyamai shok sister budu sarani

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Hodatama kiyala dunna
    Sthuthi obathumiyata

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 หลายเดือนก่อน

    මාත්හදල බලන්න ඔිව හොදින් කියල දුන්න ස්තුතියි

  • @Dominafaldano
    @Dominafaldano ปีที่แล้ว

    hariyata hadaganna puluwan una kaum...man 1st time haduwe thank u❤

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      අනේ ගොඩාක් සතුටුයි ...❣️🙏🙏🙏

  • @sriyakalehewatta325
    @sriyakalehewatta325 3 หลายเดือนก่อน

    මට තව තවත් කියන්න ඕන ඔයා හරිම හොදින් තියලා දුන්නා ඔයාට බුදු සරණයි

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +3

    හරිම සරල ක්‍රමයක් හදල බලන්න මිසතුතියි.

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි ඔයා ගෙ කොණ්ඩකැවුම් හදන විදිය පැහැදිලි යි ස්තුතියි .

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d 8 หลายเดือนก่อน +2

    Great video thanks 🌹🇺🇸

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +6

    ඇත්තටම හදන්න ආස හිතෙනවා කොන්ඩෙ ලස්සනට එනකොට කැවුම් හදන්න ආස හිතෙනව. ගොඩක් ස්තුතියි ඔයාට හදල ලියන්නම්❤

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      හදන්නකො, හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ...❤️❤️

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 หลายเดือนก่อน +1

    Thanks for your presentation 😂😂😂😂😂

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් මෙහෙම කියාදෙනවා

  • @luckywicks1440
    @luckywicks1440 ปีที่แล้ว +5

    ඇත්තටම හදන්න හිතුනා මේක දැක්කම උත්සහ කරල බලනවා...🙏👍

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් හදන්න...පලවෙනි කැව්ම හදද්දි නුහුරැයි වගේ දැනෙයි, ඒත් දෙක තුනක් හදනකොට අනිවාර්යයෙන් හදන්න පුලුවන් ...❤️

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 ปีที่แล้ว

    Hadala balanna m thank u 🙏

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว

    🎉Hari pahadilie nangi thsnks

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අක්කෙ 🙏🙏🙏

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 4 หลายเดือนก่อน

    Well explained! Thank you 🙏

  • @shamilashamen2597
    @shamilashamen2597 ปีที่แล้ว

    Harima phdili math හදන්න one kumak කන්න asawa bh ලස්සනයි kum tika 💐💐💐👍👍

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    හරිම ලස්සනට ඔයා හදනවා නංගී .❤❤❤❤

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට...මං ඉගෙන ගන්න ගිහින් හරියටඅමු ද්‍රව්‍ය ඉවත දැම්ම..

  • @shiyami3183
    @shiyami3183 ปีที่แล้ว +2

    Nicely done. Thanks for sharing your tips. It's very useful to us.

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Shoke eakata kiyalà dunna godakma pin 🙏🌹

  • @shironpathirana
    @shironpathirana 3 หลายเดือนก่อน

    ❤❤

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 👍

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 หลายเดือนก่อน

    තවම බලල තියෙන්නෙ දෙක තුනයි. ඒත් ලැබුනු දැනුම ඉහලයි. මට මගේඅම්මා කොන්ඩ කැවුම් හදන පදම මතක්උනා. නියමයි! ඔබ විශ්වාසනීය අත්දැකීමෙන් යමක් කියා දෙන්නේ කියා සිතෙනවා. බොහෝදෙනා මොනව කියා දුන්නත් ගුරු මුෂ්ටිය තියාගෙන දැනුම එලියට දෙන්නේ. ඒ යටි අරමුනින්.ඔබට බොහොම ස්තුතියි! බෙදාහරින දැනුමට. හැම අවුරුද්දකම රසට ලස්සනට කෑම හදල ලමයි සතුටු කරන්නේ අහල දැකල ලැබී ඇති දැනුමෙන්. මෙවර ඔබගෙන් උගත් දේ එකතුකර ගෙන කෑම හදන්න සූදානම්. නැවත වාරයක් ස්තුතියි! 🙏

    • @californiakitchen923
      @californiakitchen923  3 หลายเดือนก่อน

      අනෙ ගොඩක් ස්තූති කමෙන්ට් එකට...පුළුවන් තරම් පැහැදිලි ව ලේසියෙන් කර ගන්න විදිහ කියලා දෙන්න උත්සහ කරන්නෙ. ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි ..💛🙏

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Thank u I will try this Good night

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 9 หลายเดือนก่อน

    හරිම shook pinsiduwannata ඕනේ ❤🎉😮

    • @californiakitchen923
      @californiakitchen923  9 หลายเดือนก่อน

      🙏🙏🙏 පොඩ්ඩකින් හදන්න හදලම නැත්නම් .ප්‍රශ්න තිබ්බොත් අහන්න. 🥰

  • @malikaratnayake2814
    @malikaratnayake2814 2 หลายเดือนก่อน

    Very clear. Thank you.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @sanjeewawijesinghe5614
    @sanjeewawijesinghe5614 ปีที่แล้ว +2

    මම පලවෙනි පාරට හැදුවා හොදට ආවා හුගාක් ස්තුතියි

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි .. 💐🙏❤️❤️

  • @ChefChunky
    @ChefChunky ปีที่แล้ว +1

    ❤❤❤

  • @weerendraweerawardhane-ru8es
    @weerendraweerawardhane-ru8es 5 หลายเดือนก่อน

    Oya witari hariyatama kondaka kaum hadanna kiyala dunne. Api amaruwen Anith aya kiyala dunna widiyata හැදුවා tami. Mamath lassanata kaum tika hada gattha.oyata goda godak stuti. godak pin. Wadi wadiyen danuma labenna oni.❤❤❤❤....

    • @californiakitchen923
      @californiakitchen923  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති..ඒ වගේම හරිම සතුටුයි ...විටින් විට කැව්ම් හදන්න එතකොට හොදටම අත හුරැ උනාම කවදාවත් අතක වෙන්නෙත් නෑ, හුරැව යන්නෙත් නෑ...❤️

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 ปีที่แล้ว +2

    Thanks oyata

  • @NandaniWedage-vb7te
    @NandaniWedage-vb7te 4 หลายเดือนก่อน

    V.good

  • @anomaperera2488
    @anomaperera2488 3 หลายเดือนก่อน

    👍👍

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +4

    ❤.බුදු සරණයි හරිම ලස්සනයි වැඩ සටහන .කොණ්ඩා කැවුම් ✨️

    • @californiakitchen923
      @californiakitchen923  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති...තෙරැවන් සරනයි...🙏🙏🙏

  • @udenirathnayake7459
    @udenirathnayake7459 3 หลายเดือนก่อน

    Thank you so much 👍

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 4 หลายเดือนก่อน

    🎉😊👍💐

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 3 หลายเดือนก่อน

    Thanks. Hadala kiyannam. Hugak lesi widiyak

  • @chandimunasingha1347
    @chandimunasingha1347 ปีที่แล้ว +1

    Thankyou .theruwansaranai

  • @somalekam8712
    @somalekam8712 9 หลายเดือนก่อน +2

    H anima lassani oya harima baasawen kiyala dannata godak sthuthi theruwan saranai

  • @americanlife2894
    @americanlife2894 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම කැමති රස කැවිල්ලක් දවසක මෙහෙම හදන්නම්❤❤🙏🙏🙏🙏ස්තුතියි

  • @ranwi7801
    @ranwi7801 4 หลายเดือนก่อน

    හරිම ලස්සණයි.... ලෙසියි

  • @ushaniharshani6991
    @ushaniharshani6991 ปีที่แล้ว

    Good

  • @downsouth8619
    @downsouth8619 3 หลายเดือนก่อน

    එක පාරම දැක්කෙ කොන්ඩම් කැවුම් වගේ 😊

  • @ramyaliyanage919
    @ramyaliyanage919 ปีที่แล้ว +1

    Godak sthuthi duwa . Harima pahadiliwa kiyala denawa. Nodanna kenekuta pahasuwen karaganna puluwan. Please mata kiyanna oya hal grind kala grinder eke brand eka saha gathte kohenda kiyala, Thank you. 😂

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩක් ස්තූති Auntie...🙏🏼🙏🏼🙏🏼
      ඒක මම ගත්තේ bestbuy eken. Cuisinart කියන brand eka. Walmart, target ,khols කඩ වලත් තියනවා. 😊

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว

    Butterfly ❤❤❤

  • @user-im4fy2pm3v
    @user-im4fy2pm3v 3 หลายเดือนก่อน

    හරිම agai man කවදාවත් konda kaum හදලා nh 💐💐💐

  • @malmijayarathne5551
    @malmijayarathne5551 3 หลายเดือนก่อน

    Thank you for the recipe, and it tastes delicious! However, I'm struggling to get the round shape at the bottom. I carefully pour it as you did, but it's not forming a nice round shape.Do you have any suggestions?

    • @californiakitchen923
      @californiakitchen923  3 หลายเดือนก่อน

      It will be ok when you make another one or two times. May be you dont pour in to directly to the middle. It happened to me also in the beginning...Just try to not to move your hand while pouring and pour the batter in to the straight middle. Thank you darling 💛

  • @MalaKaravita
    @MalaKaravita 3 หลายเดือนก่อน

    Godak watinawa me wage pahasuwen hada ganna hati penweema.

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක්....

  • @hansaneechathurika5531
    @hansaneechathurika5531 3 หลายเดือนก่อน

    Current eken wadakarana lipakath hadanna puluwanda

  • @kmaariyawathie9688
    @kmaariyawathie9688 3 หลายเดือนก่อน

    Thachchiyata thel wedie. Ekai keuma- eda wenne.piti tika demmama e usata pamanai thel danna ona.

  • @MsNishaF
    @MsNishaF 3 หลายเดือนก่อน

    How long do you soak the rice for?

  • @mallikakaanthi7102
    @mallikakaanthi7102 3 หลายเดือนก่อน

    Thanks

  • @chinthikasielman4033
    @chinthikasielman4033 9 หลายเดือนก่อน +1

    හදන්න බලනවා ලඟදිම

    • @californiakitchen923
      @californiakitchen923  9 หลายเดือนก่อน

      හරිම ලේසියි හදන්න ...පලවෙනි එක දෙක වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට හදන්න පුළුවන් ..🙏🙏🙏

    • @californiakitchen923
      @californiakitchen923  9 หลายเดือนก่อน

      හරිම ලේසියි හදන්න , පලවෙනි එක දෙක වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට හදන්න පුළුවන් ...🙏🙏🙏

  • @susanthahewawasam1153
    @susanthahewawasam1153 ปีที่แล้ว +3

    🇺🇸🇺🇸🇺🇸 los angeles👍

  • @winsandarandunu8401
    @winsandarandunu8401 3 หลายเดือนก่อน

    Gdk pin❤

  • @dayanahemali1004
    @dayanahemali1004 2 หลายเดือนก่อน

    Thanks 💙

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 3 หลายเดือนก่อน

    Thanks you ❤❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +1

    ස්තුතියි

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Thank you so much

  • @mangalikamunasinghe1323
    @mangalikamunasinghe1323 ปีที่แล้ว

    Thanks 😊

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +3

    ❤ස්තුතියි

  • @niksonhapugalaarachchi3273
    @niksonhapugalaarachchi3273 ปีที่แล้ว +1

    ඇත්තටම රහයි ♥️👌 ස්තූතියි

  • @mahindagunasekara3041
    @mahindagunasekara3041 ปีที่แล้ว +1

    මම හැදුවා හොඳට කොන්ඩේ ආවා . ගොඩක් ස්තුතියි! අක්කේ පැණි වලින් හදන කොට ඒකට සීනි ටිකක් දාන්න බැරිද?

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ...පුලුවන් සීනි ටිකක් දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. පැනි රස ගැන බලලා එකතු කරන්න.

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malindalakshan
    @malindalakshan ปีที่แล้ว +1

    Can I know the grinder brand and model please? Thank you

  • @rohiniperera3165
    @rohiniperera3165 ปีที่แล้ว

    Thank you

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +4

    අනිත් ක්‍රමවලට වඩා මේ ක්‍රමය ගොඩාක් පහසුයි කියලා හිතෙනවා දුවේ . මාත් හදල බලලා කියන්නම්කෝ හොදේ . තෙරුවන් සරණයි දුවේ . සුභ දවසක් වේවා ඔයාට . පරෙස්සමෙන් ඉන්න හොදේ . 🙏🙏🌺🌺🌺❤❤❤❤

    • @user-yk5jr1dv5k
      @user-yk5jr1dv5k ปีที่แล้ว

      හරි Auntie හදන්නකො බලන්න ...කොන්ඩ කැව්ම් අමාරැ නෑ හදන්න ..තෙරුවන් සරනයි ..🙏🙏🙏❤️

    • @sujeevijayasuriya8276
      @sujeevijayasuriya8276 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මෙච්චර ඉක්මනට reply කරාට. හැදුවම මටත් කියන්න. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා!
      🙏🙏🙏

    • @mallikasolangarachchi1037
      @mallikasolangarachchi1037 ปีที่แล้ว

      Oya Hadapu Vidihata Hadala Balannam Duwe .Oyata Bohoma Isthuthi .

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      හදලා බලන්නකෝ..ගොඩාක් ලේසියෙන්ම හදන්න පුළුවන් ...🙏🙏🙏

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 ปีที่แล้ว +1

    මමත් පලවෙනි සැරේට හදන්න ඉන්නෙ ස්තුතියි 🙏

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      එකක් දෙකක් වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන් ඔයාට හදන්න පුලුවන් ...🙏💛

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 4 หลายเดือนก่อน

    Mama hadalama naha ath auruddata hadanawa ❤❤❤❤

  • @user-ls6rh9te4h
    @user-ls6rh9te4h 3 หลายเดือนก่อน

    Thel gahanna one kondaya udatatada, nathnam vata oita kotasatada pls.
    KIYANNA.

  • @darshiblog8528
    @darshiblog8528 ปีที่แล้ว +1

    නියමයි අක්කේ ❤ ලංකාවේ ඉන්නවා වගේ.

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +1

    Lasana rasa kaum

  • @disnaratnayake7432
    @disnaratnayake7432 5 หลายเดือนก่อน

    Music daganne pudgalika visthara kiyawanne nethiwa pehadiliwa wede karanawa kalaya nasthi nokara.Good luck.

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @tharutharu3950
    @tharutharu3950 4 หลายเดือนก่อน

    ස්තූතියි හදලා බලමු.

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +1

    මම. හදල. නැහෑ. ඔයා. හදන. ව. දැකල. ආස. හිතූන. හදල. කියන්නම්. ස්තූතියි

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 ปีที่แล้ว +1

    nangie mahaduru tikkake danna

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      හරි අක්කෙ, මන් මාදුරැ රසට ආසානෑ අනේ.. ඒත් මේ ගැන අනිත් අයට ම ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ කියන්නම්, ගොඩක් ස්තූති ඔයාට , දිගටම රැදිලා ඉන්න ...💛💛💛🙏

  • @sandhyaweerasingha1717
    @sandhyaweerasingha1717 ปีที่แล้ว

    Pani saha sini dakama damanakota piti 500 damana mimi kohomada .

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      සීනි 250, පැනි කෝප්ප 1/2කුයි තව මේස හැදි 3ක් විතර .. පැණි කෝප්ප 1/2 දැම්මට පස්සේ පදම දිහා බල බල ඉතිරි පැනි මේස හැදි කීපය එකතු කරන්න. පැනි රස කොහොමද කියලාත් බලන්න.