✔ මෙලෙකට හරියට වැලිතලප හදන හැටි! Traditional Sri Lankan Walithalapa recipe in Sinhala by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2018
  • Walithalapa recipe in Sinhala by Apé Amma
    Ape amma Walithalapa
    මෙලෙකට වැලිතලප හදන හැටි!
    Like "Apé Amma" fan page. / apeammafans

ความคิดเห็น • 189

  •  3 ปีที่แล้ว +23

    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 2ooo+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.

    • @swarnakumari571
      @swarnakumari571 3 หลายเดือนก่อน

      කවුරු මොනවා කීවත් ඔබතුමිය අති දක්ෂයි

  • @thilakachandrani5028
    @thilakachandrani5028 4 ปีที่แล้ว +42

    ගුරු මුස්ටිය නැතිව කියල දෙන පිළිවෙළ ගැන ඇත්තටම ස්තුතියි අපේ අම්මා..ඔයාගෙ උගන්වන පිළිවෙළනම් හරි අනර්ඝයි..ඕනෙම කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් ..ආදරෙයි හැමදාම..
    අපිත් සමඟ ඉන්න..බුදු සරණයි .

  • @samanthibandara311
    @samanthibandara311 6 ปีที่แล้ว +179

    ඉගෙන ගන්න ළමයිට ගොඩාක් වටිනා අපේ අම්මාගේ විඩියෝ ඔබ තුමියට දීර්ඝ ආයූස ලැබේවා

    •  6 ปีที่แล้ว +13

      Thank you ! :)

    • @vernondealwis2486
      @vernondealwis2486 ปีที่แล้ว +1

      ​@ 😊

  • @mwganesh2452
    @mwganesh2452 6 ปีที่แล้ว +48

    නොදන්නා දේවල් දැනගන්නට හොදම තැන අ⁣පේ අම්මා ගේ චැනලය තමයි ,ඔබට දීර්ඝඅයු ලැබේවා!!!අපේ අම්මා .බුදුසරණයි..

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @nirmalasilva5170
    @nirmalasilva5170 6 ปีที่แล้ว +34

    අපේ අම්මාගේ කැම විඩියෝ මම බලනවා හරිටම කියලා දෙනවා එකට මම ගොඩක් කැමතියි ඔයාට ගොඩක් ස්තුතියි 😘

    •  6 ปีที่แล้ว +2

      Thank you! :)

  • @lilianmatilda8154
    @lilianmatilda8154 4 ปีที่แล้ว +4

    Thank you for the great service you do by sharing your knowledge and experience with us.Its a pleasure to learn and listen to you.God bless you.

  • @inokapriyangani2097
    @inokapriyangani2097 3 ปีที่แล้ว +2

    I am going to make it, this is my son favourite. Thanks. Your are a perfect cook.

  • @sumia626
    @sumia626 5 ปีที่แล้ว +5

    Ane අම්මා කියා දුන්න විදියට කෑම ජාති ගොඩක් හැදුවා .a විදියටම හරි පරිස්සමෙන් හැදුවා .ගොඩක් rasai.thanks 🙏 .

  • @poorniamarathunga8767
    @poorniamarathunga8767 6 ปีที่แล้ว +12

    Thumbs up! I made this for the 1st time and can’t believe it was so perfect! Thank u so much!!! 👏🏻👏🏻👏🏻👍🏻👍🏻👍🏻

  • @malmijayalath3418
    @malmijayalath3418 4 ปีที่แล้ว +3

    I made it
    It was perfect. 👍thank you

  • @user-nq2br8ig1v
    @user-nq2br8ig1v 2 หลายเดือนก่อน

    අනෙක් චැනල් වලට වඩා,අපෙ අම්මා තමයි ගොඩක් හොදට වැලි තලප හදන්න කියලා දුන්නේ ගොඩක් ස්තූතියි අපෙ අම්මාට දිගු ගමනකට සුභ පැතුම්

  • @lakshikasewwandi6061
    @lakshikasewwandi6061 6 ปีที่แล้ว +11

    Thank you for sharing so many tips in one videos. I've tried many of your recipes and everything turned out great! I'll try this and send the picture too.

    •  6 ปีที่แล้ว +4

      You are welcome!

    • @kalanagaweshana234
      @kalanagaweshana234 2 ปีที่แล้ว +1

      Kalanaqq

  • @susanthimanagamage1626
    @susanthimanagamage1626 6 ปีที่แล้ว +16

    Thank you so much for your videos. Now we don’t have to go for cookery classes anymore. Your cooking tutorials are better than any cookery class. I hope you keeping making these awesome videos in the future :) 👍

    •  6 ปีที่แล้ว +3

      Thank you! :)

    • @h.m.b.m.herath2636
      @h.m.b.m.herath2636 2 ปีที่แล้ว +2

      Exsalant

  • @nilangatissera8683
    @nilangatissera8683 6 ปีที่แล้ว +1

    Aththamata apita godak vadagath deval kiyala denava...godak sthuthi oba thumita

  • @bhathisasu7805
    @bhathisasu7805 6 ปีที่แล้ว +1

    Harima asa hithenawa ape amma

  • @nikiniapsara4259
    @nikiniapsara4259 6 ปีที่แล้ว +3

    මමත් අද ඔයාගෙ රෙසපියට වැලිතලප හැදුව නියම පදමට ආව. ඔයාට ගොඩක් ස්තූතියි.

  • @jacinthalawrence6435
    @jacinthalawrence6435 6 ปีที่แล้ว +15

    Another one of the favorite traditional sweets. Really well demonstrated.

    •  6 ปีที่แล้ว +2

      Thank you! :)

  • @jayanisenadeera1585
    @jayanisenadeera1585 6 ปีที่แล้ว +6

    Thank you අපේ අම්මා..

  • @dammikdammika7623
    @dammikdammika7623 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමියට

  • @danushkabandara458
    @danushkabandara458 6 ปีที่แล้ว +14

    Wow!!!!!!! one my favorite sweet!!!

    •  6 ปีที่แล้ว

      Thank you ! :)

  • @niroshaperera6018
    @niroshaperera6018 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි. හරි දේ හරියට තිතට අවංකවම කියා දෙනවා. Highly recommended vedio.

  • @chandrikakumarapeli4440
    @chandrikakumarapeli4440 6 ปีที่แล้ว +7

    Thanks ape amma
    I will make it for new year

    •  6 ปีที่แล้ว

      Yes let me know after you make it.

  • @krishandanib5036
    @krishandanib5036 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට ස්තුති. මේ වතාවේ හරියට ම හැදුවා....

  • @neelawijekoon4492
    @neelawijekoon4492 6 ปีที่แล้ว +4

    Thank you very much dear Miss. it may be so delicious..

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @asankamanoj7087
    @asankamanoj7087 ปีที่แล้ว +1

    මාත් දෙපාරක්ම හැදුවා.හරියටම රසටම ආවා.ගොඩාක් ස්තුතියි අපේ අම්ම.

  • @gimhaniabeysinghe1957
    @gimhaniabeysinghe1957 4 ปีที่แล้ว +1

    Harima pahadiliwa wistara karala tibuna ..
    Man haduwa me new year ekata ..e wagema awa ..rasama rasai..godak thank you

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 9 หลายเดือนก่อน

    Yumeeeeee my favorite sl sweet vali thalapa. Thank you nice best Sri lanka Home science teacher.God bless teacher.❤️

  • @user-fx2cb2bo4v
    @user-fx2cb2bo4v 3 หลายเดือนก่อน

    ඔබට බොහොම පින්.ඔබ කියල දෙන හැම කෑමක්ම ඉතාමත් හොඳට ඔබ කියන විදියටම එනවා.❤❤

  • @indikasanjeewani4896
    @indikasanjeewani4896 6 ปีที่แล้ว

    Mamath walithalapa mehema haduwa. First time hondata hada ganna puluwan wuna. Thank u very much

  • @oshadichandima399
    @oshadichandima399 6 ปีที่แล้ว +2

    😍😍😍 thanks ape amma

    •  6 ปีที่แล้ว

      :D

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 8 หลายเดือนก่อน

    Oyata godak sthuthi kiyala dunnata

  • @sansalasansala3275
    @sansalasansala3275 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ තැන්ක් යූ අපෙ අම්මේ

  • @nimalnimal9958
    @nimalnimal9958 2 ปีที่แล้ว +1

    මම ඊයේ මේ විදියට වැලි තලප හැදුවා. හරිම රසයි. ස්තුතියි

  • @andynavarathne1485
    @andynavarathne1485 6 ปีที่แล้ว +6

    Followed this method and it worked perfectly. Thanks "Ape Amma".

    •  6 ปีที่แล้ว +2

      That's great to hear! Share your photos on ape amma facebook. :)

  • @kasunibasnayaka3226
    @kasunibasnayaka3226 4 ปีที่แล้ว

    🙏 ammea oya nisa godak rasata mama uyanna igana ගනිමින් innawa godak පින්.

  •  3 ปีที่แล้ว +3

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @sjchristena8742
    @sjchristena8742 6 ปีที่แล้ว +12

    I'm watching for Kuwait very nice ape amma god bless you

    •  6 ปีที่แล้ว

      Thanks you!

  • @anushakarunathilake9425
    @anushakarunathilake9425 6 ปีที่แล้ว +1

    ape amma oyata godak sthuthi

  • @SujeewapriyangiSujeewa-se7fi
    @SujeewapriyangiSujeewa-se7fi 3 หลายเดือนก่อน

    thank you so much ape amma... ❤❤❤❤❤

  • @jenu2767
    @jenu2767 6 ปีที่แล้ว +1

    Thanks ape amma

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @sanjeewanisilva9499
    @sanjeewanisilva9499 ปีที่แล้ว +1

    Thank you 🙏 ape Amma

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว +1

    Great recipe, thanks a lot!

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @purodhachanuthika5898
    @purodhachanuthika5898 2 ปีที่แล้ว +2

    I made this apeamma ...it came out so good and heavenly tasty...thankyou ape amma

  • @somaedirisinha2751
    @somaedirisinha2751 6 ปีที่แล้ว +1

    waw ape amma niyamal

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @lakshinisuvendra7428
    @lakshinisuvendra7428 ปีที่แล้ว

    Hi ape amma thank you so much

  • @renuranawake5807
    @renuranawake5807 6 ปีที่แล้ว +1

    Thank ape amma me sare auruddata hadala balanna one

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @lakmali1017
    @lakmali1017 6 ปีที่แล้ว +1

    Thanks ape amma asama kemak

    •  6 ปีที่แล้ว

      Thanks you!

  • @madumadushani4837
    @madumadushani4837 3 ปีที่แล้ว

    Thnk yo ape amma

  • @deepikalakmali5402
    @deepikalakmali5402 6 ปีที่แล้ว +1

    Thanks ape amma.....

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @ltaish
    @ltaish 6 ปีที่แล้ว +6

    Wishes from Melbourne... Thanks you so much

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @fernandofernando7945
    @fernandofernando7945 6 ปีที่แล้ว +3

    Thank you so much ape amma

    •  6 ปีที่แล้ว +1

      You are welcome!

  • @balamahendra7466
    @balamahendra7466 6 ปีที่แล้ว +3

    api oyagen godak danumak labuva.thanks.

    •  6 ปีที่แล้ว

      Thanks you!

  • @babh7045
    @babh7045 3 ปีที่แล้ว

    Gdk sthuthi ape amma

  • @jayanthasiriwardana5639
    @jayanthasiriwardana5639 3 ปีที่แล้ว

    බොහෝම ඉතූතියි

  • @sachinitharaka2133
    @sachinitharaka2133 6 ปีที่แล้ว +1

    Niyamai Aunty man godak asai thank u

    •  6 ปีที่แล้ว

      :)

  • @jayasingharani9000
    @jayasingharani9000 6 ปีที่แล้ว +1

    Ape amma walithalapa hadapu krmaya godak hodayi pahasui gotak thanks amma

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපේ අම්මා 🙏🙏🙏

  • @dimma5999
    @dimma5999 6 ปีที่แล้ว +15

    ආසම කෑමක්...

    •  6 ปีที่แล้ว

      Thank you ! :)

  • @hemalathakumari6624
    @hemalathakumari6624 6 ปีที่แล้ว +1

    wow godak stutie apae amma.,.. mama harima asa kaemak.. aluth kramayak.... thank you very much..

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @donadesilva5305
    @donadesilva5305 6 ปีที่แล้ว +1

    walitalapa haduwa man ada ape amma. maaaaaara rasai. ape ammata godak pin mewa apita kiyala denawata. Budu saranai !

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @ravindiebastiansz
    @ravindiebastiansz ปีที่แล้ว

    Thank you Ape Amma

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 3 ปีที่แล้ว

    Apeamma.thankyou

  • @nandanishankar98
    @nandanishankar98 6 ปีที่แล้ว +1

    Thank you ape amma very useful tips all your recipes your so kind

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @gumthiperera5783
    @gumthiperera5783 2 ปีที่แล้ว

    ස්තූතියි
    ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @HappyCoffee-rh5ii
    @HappyCoffee-rh5ii 3 หลายเดือนก่อน

    අපේ අමිමාට ගොඩාක් ස්තුතිය ඔයාට දිර්ඝායුෂ වෙිවා දෙවි පිහිටයි!!!❤❤❤🎉🎉🎉

  • @yvonnefernando4216
    @yvonnefernando4216 6 ปีที่แล้ว +1

    නියමයි..ගොඩාක් ස්තුතියි..

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @anchanavelusamy864
    @anchanavelusamy864 ปีที่แล้ว

    Thank you so much amma. I am from vavuniya

  • @premalalkumara4103
    @premalalkumara4103 6 ปีที่แล้ว +13

    මගේ ප්‍රියතම ,කෑම.ඉගෙන ගන්න ළමයින්ට වටිනාකම කියලා නිම කරන්න බැරි දැනුම් සම්භාරයක් .

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @thusharijayawanthi1777
    @thusharijayawanthi1777 ปีที่แล้ว

    ලස්සනයි විඩියෝ එක 🥰🥰😎😎

  • @hemanthachandani431
    @hemanthachandani431 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති අපේ අම්මාට

  • @hemaligunathilake1889
    @hemaligunathilake1889 6 ปีที่แล้ว +1

    Ape ammata godak sthuti rahas kiya dunnata

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @saraswathynagendram7264
    @saraswathynagendram7264 6 ปีที่แล้ว +2

    Supper velithalapa

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @edwardfernando9632
    @edwardfernando9632 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @hewasampath36
    @hewasampath36 3 ปีที่แล้ว

    Oyage video api balanawa hamadama ewa api gedara hadanawa oyata godak pin me karana deta bs

  • @nandanapathirana4887
    @nandanapathirana4887 6 ปีที่แล้ว +16

    අපේ අම්මාව දෙරණ කලා ගමේ අවුරුදු එකේ දැක්කා, හරිම ලස්සනයි සාරියට. අපේ අම්මා වගේ හැමෝම තොප්පි දාගෙන හිටපු නිසා තවත් ලස්සනයි.

    •  6 ปีที่แล้ว

      :O

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 6 ปีที่แล้ว +1

    Ape Ammata godak pin. Ape daruwo Sinhala kema haritama hadanna unanndu wewi..

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @chalanadinesh2176
    @chalanadinesh2176 3 ปีที่แล้ว

    Ape amma godak adareyi

  • @user-de7dl9nh8e
    @user-de7dl9nh8e 8 หลายเดือนก่อน +8

    අපෙ අමිමා හොදටම කියලා දෙන නිසා ⁣වරදින්නේ නැතිවම හදන්න පුලුවන් .

  • @manelrambukwella9090
    @manelrambukwella9090 ปีที่แล้ว

    Thank u so much ❤👍

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 6 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහනක් ..මම අදයි සබ්ක්‍රඉබ් කරේ..

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @rapgod7207
    @rapgod7207 6 ปีที่แล้ว +6

    Thanks a lot .please do soft aluwa.

    •  6 ปีที่แล้ว

      Ok sure.

  • @ramyaperera4747
    @ramyaperera4747 6 ปีที่แล้ว +4

    thanks amme

  • @sachiniranasinghe6376
    @sachiniranasinghe6376 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අපෙ අම්මා..❤

  • @suduaraliya4336
    @suduaraliya4336 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති අපේ අම්මා

    •  6 ปีที่แล้ว

      :)

  • @kumareanista8853
    @kumareanista8853 11 หลายเดือนก่อน

    අපේ. අම්මට ගොඩක් ස්තුතියි මේ වගේ කෑම වට්ටෝරු. ගැන කියා දෙනවට ස්තුතියි 😅😅😆😆

  • @sudeshdilshan5487
    @sudeshdilshan5487 6 ปีที่แล้ว +6

    බොහෝම සිතුතී අපේ අම්මා....🙏🙏🙏🙏

  • @s.gunarathna3151
    @s.gunarathna3151 6 ปีที่แล้ว +1

    Thank you so much..woooow...

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @isankatharindu2895
    @isankatharindu2895 ปีที่แล้ว

    thanku godak godak godak

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    අපේ අම්මට බුදුසරනයි

  • @arshadhasmath5146
    @arshadhasmath5146 ปีที่แล้ว

    👌👌

  • @afprincess7660
    @afprincess7660 ปีที่แล้ว

    Thank u amma... my favourite dish...

  • @subhashinichaturani8224
    @subhashinichaturani8224 2 ปีที่แล้ว

    ස්තූතියි අපේ අම්මා

  • @priyanthimangalika249
    @priyanthimangalika249 5 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

  • @chamiedayasiri5437
    @chamiedayasiri5437 6 ปีที่แล้ว +1

    Thanks ape amma. Would love a katta bibikkan video ♡

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @udayanganiperera4985
    @udayanganiperera4985 6 ปีที่แล้ว +3

    shaaa man ada danagaththe piti badaganna bawa oba thumoyata bohoma sthuthi hodin kiya dunnata bs

    •  6 ปีที่แล้ว

      Thank you! :)

  • @admindivision8824
    @admindivision8824 6 ปีที่แล้ว +4

    මගේ ඉල්ලීම ඉටු කලාට ගොඩක් ස්තුතියි අපේ අම්මේ

    •  6 ปีที่แล้ว

      :)

  • @sudeshdilshan5487
    @sudeshdilshan5487 6 ปีที่แล้ว +3

    මම ආසම කැමක්....😍

    •  6 ปีที่แล้ว

      Thank you ! :)

  • @live.music-
    @live.music- 7 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @anujathenuwara1652
    @anujathenuwara1652 6 ปีที่แล้ว +2

    Super women...Thank you soooo much ape amma...
    Ape amma bibikkan hadanna kiyala denawa da.?bibikkan walata necto daala hadanna puluwan da..?

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @blackninja9256
    @blackninja9256 6 ปีที่แล้ว +3

    Thank you amma

    •  6 ปีที่แล้ว

      You are welcome!