Thank you so much for the recipe. Nothing could go wrong if someone followed all your instructions. We nailed it last night and it was awesome. All cooked well, absolutely same like restaurant hoppers. So happy. Guys, this is the one. Thank you kindly. 🎉🎉🙏
Thank you very much for this wonderful Appa recipe. I tried many recipies in Appa pan and was never sucsess. This was the first time in my life made Appa without difficult. It came very good and i was so happy. Thank you again for the easy recipe. 👍
Mama kadekata danna hadanna hadanne appa.ane eth malawenawa.kawruthma kiyanne na malawenne nathiwa thiyaganne kohonada kiyala.me recipe ekata haduwoth crispy gathiyata thiyaganna puluwanda .ada thamai mama dakke me vidieo eka
Hi If want to make for breakfast when do I have to blend the rice and other stuff and keep. Overnight then around what time? Then it will be more than 4 hrs will the yeast proof too much. 🤔 please reply. Thanks 🙏
Make the mixture overnight and refrigerate the hopper mixture. Then you can make hoppers that don't taste sour in the morning. Another method (no refrigeration required) is to blend the yeast, sugar and rice mixture and leave it covered overnight. Add coconut milk in the morning.👍
th-cam.com/video/z9ibsGFhR24/w-d-xo.htmlsi=27Sl2yL1a6Mc2Oug
Noyama.appa❤
නියමයි මන් හැදුවා ඒ විදියටම අවා thanku
ඔයා වගේම ලස්සනයි ආප්ප ස්තුතියි ජයවෙිවා😘😘
ආප්ප hequwt kawdawth ne mehema hadala me hadan widiya සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
👌👌👍❤
Aniwaryen..math frist time haduwa bayen..eth kiyanna sathutui..hari giya..meke widiyatama
හරිම ලස්සනයි ආප්ප ටික❤❤😊😊
Thanks Dear ❤❤🤗
හරිම ලස්සනයි ආප්ප ට්ක බොහොම ස්තුතියි
Thank you❤
ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි
Thank you❤
Harima watina blendarayen okkomA kaaranna waradinnenehe
හරිම අවංක ව කියල දුන්නට බොහොම පිං ඔයාට ❤
Thank you❤
ඒක නම් නියමයි .....
තාච්චිය පදම් කරන්න කියලා දුන්නට ගොඩක් පිං.. ආප්පත් හරි ගියා ❤
@@priyankageethani2758 ගොඩක් සතුටුයි ඒ ගැන ඔයාට ස්තුතියි comment කරාට❤😍
ස්තුතියි ඔයාට නොදන්න ගොඩක් දේ දැන ගත්තා
හරිම ආසයි ආප්ප ටික ලස්සනයි ස්තුතී
Thank you ❤️❤️
හරිම ලස්සනයි ආප්ප ටික
Thank you❤️
Math batata hadala dunna akki. Harima lesiyen hadagatha.. thachchiyen glawa gnnath pahasuiii.thanks akki...
Thanks dear ❤
yummy hoppers❤❤❤nice vlogg
Goooood. tnx. 🙏🙏🙏
I've been searching for this recipe everywhere. Because in our sight shops have this to sell. Now I'm glad you have uploaded it. Thanks. 💐👏🏼
Thank you ❤👍
පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤
❤️❤️
Niyamai
Superb ❤bless ur hand❤
Thank you so much 😀
ලේසි ක්‍රමයක්.. ස්තුතියි.. මේ ප්‍රමාණ වලින් ආප්ප කීයක් වගේ හදාගන්න පුළුවන් ද..
හරිම ලස්සනයි .මට හදන්නම බැරි කෑමක් තමයි .ආප්ප හදන්න ගියාම වෙන කෑමක් හැදෙන්නේ .එපා වෙනවා එතකොට .මෙහෙම හදලා බලන්න ඕනි
thank you dear ❤🤗හදවතින්ම පාර්ථනා කරනවා ලස්සනට රසට ආප්ප ටිකක් හදා ගන්න ලැබෙන්න කියලා.
Matat ahemay mata අවුරුදු 14 edan hadannee den 43 Taa mat bee aappa හදන්න 😢😢
Godak pehediliwa kiyala denawa.hadanna lisi widiyata piliwelata kiyala denawa
Thank you,මම හැදුවා හරියටම අවා
You'r welcome 🙏 ගොඩාක් සතුටුයි 👍❤️
ගොඩාක් ස්තූතියි අපි අද හදුවා හරිම ලේසියි අපිට තාච්ච්යක්නම් තිබුනේ නැහැ පොඩි නොන්ස්ටික් පෑන්එකේ හැදුවේ හෙටත් හදනවා❤❤🔧 🙏🙏🙏🙏🙏
අනේ ඇත්තද? ගොඩක් සතුටුයි ❤️😍
කඩේ පිටි වලින් හැදුව. රසට හැදුව. හැබයි ආප්ප උඩ ටික හරියට ආව නැහැ. තව හදල බලනව. Thanks
තව පාරක් හදන්න. පුළුවන් නම් ගෙදර පොගවපු හාල් වලින් හදන්න. බෙලෙන්ඩ් කරනකොට කෑලි නැති වෙන්න බ්ලෙන්ඩ් කරන්න. 👌❤👍
ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට. අද මම හදනවා. යීස්ට් වෙනුවට ආප්ප සෝඩා දානවනම් ප්‍රමාණය කියන්න පුලුවන්ද ?
ආප්ප සෝඩා 6g ක් දාන්න.
බොහොම හොදට පැහැදිව කියා දුන්නා ස්තුතියි.
ඔයා ලංකාවෙ ඉදලා ගියාද
❤️❤️
Ou ada awe thank you oyata❤️❤️
ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි ආප්ප මමත් ලංකාවට ගියාම මේ වගේ හදන්න ඕනෑ
Kochchara try kalath bariwa hitiye appa hadaganna. Oya kiyapu widiyata hodatama awa. Bohoma pin danna hamadema hariyata kiyala dunnata.❤
අනේ එහෙමද සතුටුයි ගොඩාක් ඒ විදිහටම රස බලන්න පුළුවන් උනා නම්. Thank you❤️❤️🤗
Good
Beautiful ! No doubt about the divine taste. Thanks a lot Lady!
@@upekhanppd thanks dear i really appreciate❤️❤️
❤❤ so nice
Very nice 👍 Thank you very much
තැන්ක් යු,blender karala පෙරන්න ඕනද?යිිස්ට් 7gක් ම්‍ෙස හැන්දක් ද?
හොදට blend කරාම පෙරන්න අවශ්‍ය නැ. යිස්ට් 7g ක් දාන්න .😊
මම subscribe කරා. ගොඩක් රස පටයි.
Thank you 🥰
Thank you so much for the recipe. Nothing could go wrong if someone followed all your instructions. We nailed it last night and it was awesome. All cooked well, absolutely same like restaurant hoppers. So happy. Guys, this is the one. Thank you kindly. 🎉🎉🙏
I'm so glad you could enjoy it🥰🥰
මාත් හැදු දෙතුන් සැරයක්ම හොදට හැදුනා
එහෙමද ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි ඔයාට ❤️💓
පැහැදිලි කිරීම හා ඉදිරි පත් කිරීම ඉතා හොදයි .ජය වේවා
Super mam
@@muhammedahnaf9792 thank you 🥰
Super ❤
ජය වේවා යාලුවේ❤
Budu.saranai.yalu.👍💯♥️
❤️❤️🙏
? very good
Nice hoppers... flour is raw or steamed
Best hopper recepi on youtube.
❤👍
Godak sthuthii..mn frist time heduwe oyagen balala..hema channel ekakama baluwath mata set une oyage channel ekathama hari giye. man haduwa oyage widiyatama..godak lesi.pahasui.rasata awa mata godak sathutui. hadapu aappa godk rasai.ane pin oyata.mata oya mathak wei aappa hadana hema welawakama❤..mn oyawa subscribe kara❤❤❤❤❤adarei akka
@@niroshahemamali3639 thanks nangiyooo🥰
Wow.I can't make hoppers.can but they are not crispy.thank you ❤I will try..
Try making my recipe 🥰❤️
ජය වේවා ✌
පාන්පිටි දාන්නැතුව
හදන්න
බැරිද
Koheda Oya inne
Ara polkiri eke Aldi Mark eka dakka 😊
Onna Mt Subscribe kala ❤
@@deepikakahandawala-wh1yo uk inne.thanks dear 🥰
@@nilanvij Mn Switzerland
@@deepikakahandawala-wh1yo 👍👍🥰
East wenuwata appa soda dana pramanaya kiyanna puluwanda budusaranai
@@pathmamalani6702 ආප්ප සෝඩා තෙ හැදි 1 ක් දාන්න ❤️
Super hoppers. Beautiful.
Thank you very much!
Nonstik එකටත් හැම වෙලේම පොල් තෙල් ගන්න ඕනද මිස්
අවශ්‍ය නැ ❤
Very clear
I will try and let you know
❤❤
❤❤❤❤❤❤❤Thanks
Thanks 😊😊
Thank you very much for this wonderful Appa recipe. I tried many recipies in Appa pan and was never sucsess. This was the first time in my life made Appa without difficult. It came very good and i was so happy. Thank you again for the easy recipe. 👍
Really very happy🤗 That you get to do it exactly like me❤️❤️👌🤗
Oyata godak pin mamat heduwa
අනෙ එහෙමද ගොඩාක් සතුටුයි ❤
ස්තුතියි මිස්.
❤️❤️
ඊස්ට් නැතුව ආප්ප හදන්න බැරිද
Bohoma sthurhi 😊❤
Great thank you for sharing stay blessed ❤️
Thank you too❤
Thanks for resipe ...
Most welcome 😊
Very nice yummy Hoppers
thank you very much❤
Mey appa kochcharq wela crispy eta thiynawayhr
කොච්චර දවසක් තිබ්බත් ක්‍රිස්පි ගතිය නැති වෙන්නෙ නැ👍
Mama kadekata danna hadanna hadanne appa.ane eth malawenawa.kawruthma kiyanne na malawenne nathiwa thiyaganne kohonada kiyala.me recipe ekata haduwoth crispy gathiyata thiyaganna puluwanda .ada thamai mama dakke me vidieo eka
පුළුවන් මේ විඩ්යෝ එකෙ තියෙන විදිහට අමුද්‍රව්‍ය ටික ගන්න. ඔයා ඉස්සෙල්ලා එක පාරක් හදලා try කරලා බලන්න dear❤️💖💓
Thank u.me wathura mada unusumda ganna ona
@@NipuniPradeep ඇල් වතුර දාන්න 💓
Thanks ❤❤❤😋😋😋😋
❤❤🤩
😮harima pahadiliy
Thank you oyata ❤❤
Thank you so much for your amazing appam recipe.
May I know why we have to add plain flour? It’s something new.
Thanks again.
If made only with rice flour, the hopper will be coarse. After adding both bread flour and rice flour, the hopper will be soft.❤👍
Àwankà kamata godak sthùtĥi thèruwan saranaì
Thanks❤
හන් වෙන්නේ ayi😮..
Ow piliwelai
Hari hoday. Thank. You
🖤🖤
Wow
❤❤
Hi If want to make for breakfast when do I have to blend the rice and other stuff and keep. Overnight then around what time?
Then it will be more than 4 hrs will the yeast proof too much. 🤔 please reply.
Thanks 🙏
Make the mixture overnight and refrigerate the hopper mixture. Then you can make hoppers that don't taste sour in the morning. Another method (no refrigeration required) is to blend the yeast, sugar and rice mixture and leave it covered overnight. Add coconut milk in the morning.👍
Thank you so much for your quick reply 🙏 noted your explanation 👍
Made once during the day and came out very well just like yours. Very happy 👏🙏
Udeta kamata ganna rata polkiri dala missanaya hadala eliye thibunoth narak venavada
@@deepikaweledurage6396 එහෙම වෙන්නෙ නැති වෙයි. මොකද මම ලoකාවේ ඉන්න කොට ඒ විදිහට තමයි ආප්ප හැදුවේ..ආප්ප සෝඩා දාලා හදන්න..
Thanks for sharing
ටික වලාවකින් මල වෙන්නේ නැද්ද
How you put baking sofa or baking powder,
you need about 15g of baking soda.🙂
පිටරට ඉන්න අපිට ලේසියෙන් හදා ගන්න විදිය කියලා දුන්නට... තෙරුවන් සරණයි... 🙏
Thank ❤❤❤❤
❤❤
சூப்பர்
Harima.lassanai.vidiyowa
😊😊❤
rathu hal ganna barida
@@KAIthinking-j8d පුළුවන් තම්බපු නැති හාල් ගන්න
Danke schön
@@joncyjohnson4816 Your welcome (keine Ursache) 😁
Thank you
Pan piti danne ei?
පාන් පිටි දැම්මාම ආප්ප මෙලෙකට හදා ගන්න පුළුවන්. ඔයා අකැමැති නම් නොදා හදා ගන්නත් පුළුවන්..
Appa soda dala hariyanne nadda.east onamada
@@sandu1116 ආප්ප සෝඩා දාලා හදන්න පුළුවන් ❤️
Niyamai ❤❤❤
Thanks❤❤❤
@@nilanvij lassnai hadala balanna ona. Thanks
@@nilanvijI
Wooow.!
❤🤗
Thank you very 🌸👍
❤️❤️🤗👍
Basmathi halll pulvnda man rata inne
@@liyanagesilvalnssilva9576 පුළුවන්
Hal hundu 3kin kiyak hadangnna puluwande
65ක් විතර පුළුවන් වෙයි. පාන් පිටිත් දාන නිසා❤
හරිම ලස්සනයි ආප්ප ටික .කඩේ හාල් පිටි 1kg එකකට අනිත් ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණය ත් දාන්න ඕනිද කියලා කියනවද? thankyou .
සොරි මිස් අද දැක්කෙ කොමෙන්ට් එක.
පාන් පිටි කප් - 3
යීස්ට් - 21g
සීනී තෙ හැදි - 9
පොල් කිරි - 1200ml
වතුර කප් 1 හමාරක් ඕන
@@nilanvij වlppppඊස් ග්‍රෑම් 21ක් කියන්නේ මේ මේස හැඳි කොච්චරදට
@@GlobalHambantota-j2z තේ හැදි 4ක් දැම්මා නම් ඇති. මේස හැන්දකින් නම් 1 දාන්න.
කඩේ හදන ආප්ප වල වාටිය ගොඩක් වෙලා ගියත් පෙඟෙන්නේ නැතිව තියෙනවා . නමුත් අපි ගෙදර හදන ආප්පවල වාටිය ඉක්මනින්ම පෙනෙනවා මේ සඳහා විසඳුමක් ලබාදෙන්න පුළුවන්ද
මාරි බිස්කට් දාන්න@@d.ggames7888
Thank u. Nicely done.
Baking soda kochchara da grams danna ona please
Baking soda 15gක් විතර දාන්න.🤗
@@nilanvij thank you dear
Baking soda also 7g?
No you need about 15g of baking soda.😊
Hal wenuwata hal piti dala hadana hati kiyadanna
@@sithtiaisha2093 මගේ චැනල් එකට ගිහින් බලන්න ඉදි ආප්ප පිටි වලින් ආප්ප හදපු වීඩියෝ එකක් තියෙනවා