ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ingredients :White rice - 700g Bread flour - 300gThickened coconut milk - 1000ml Baking powder - 1 1/2 tspSalt 2 tspSugar 4 tsp(If available, add 5 tablespoons of coconut water)
ආප්ප සෝඩා කියන්නේ ,baking powder නෙවෙයි .baking soda.
@@yesmiyaizzadeen5244 ආප්ප සෝඩා බේකින් පව්ඩර් කියන්නෙ දෙකෙන්ම එකම ක්‍රියාව වෙන්නෙ. මොකද මම ඒ දෙවර්ගයෙන්ම ආප්ප හදලා තියෙනවා . පිටරට ඉන්න අයට පහසු වෙන්න බේකින් පව්ඩර් කියලා දැම්මේ. බොහොම ස්තුතියි දැනුවත් කරාට❤️❤️❤️❤️
Are you added baking soda or baking powder?
@@ramyasenanayake458 baking powder
අක්කා මම මේ විදියට ආප්ප හැදුවා ... හොදට ආවා.... thank you
ගොඩක් ස්තුතියි අහපුහැමප්රශ්නෙකටම උත්තර ලැබුනගොඩක්දේවල් දැනගත්ත
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි❤🥰
ඔයාකියපුවිදිහටපොල්වතුරදවස්තුනක්ප්රිජ් එකේතියලඒකෙන්මිශ්රණයහදලආප්ප හැදුවහැබැයිපිපෙන්න පැයඅටක්විතරතියලහැදුවෙඔයාටගොඩක්ස්තුතියි තෙරුවන් සරණයි!
@@pathirageShriyani බොහොම ස්තුතියි ඔබ තුමියට. ඔයාගෙ දේ සාර්ථක වීම ගැන සතුටුයි 🥰❤
🎉🎉❤❤දැක්කම ආසයි මමත් හදලා බලන්නම්
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
@@malijayaraj7130 🥰❤️🥰
පොඟවපු හාල් පොල් කිරි දාලබ්ලෙන්ඩර් කරනකොටමැජික් බුලට් එකේජොග්ගුවෙපුලුවන්ද ඉක්මන්පිලිතුරක් දෙන්නඅදඒවිදිහටආප්ප හදන්න ඉන්නෙ ඔයාගොඩක්ස්තුතියි මේදක්වා අහපු හැමප්රශ්නෙකටම පිලිතුරු දුන්නට
පුළුවන් මිස් 🥰
ස්තුතියි එතකොටපිටිකැඳමිශ්රණයටදාන්න ඕනෙ නැද්ද
ඕන් නැ.
හදලා බලන්නම්
❤️❤️
කරුණාකරලකියන්න පුලුවන්ද පිපුම් කාරකයක් නැතිවපොල්වතුරයිපිටි කැඳයිදාලආප්ප හදන්නපුලුවන්ද එතකොටපිටි පිපෙයිද
@@pathirageShriyani ඔයාට පුළුවන් පොල් වතුර අඩු කෝප්ප 3ක් විතර අරගෙන බෝතලයට දාලා ප්‍රිජ් එකෙන් දවස් 3 විතර තියලා අරගෙන ආප්ප මිශ්‍රණය හදා ගන්න. පුළුවන් නම් මාරි බිස්කට් පොල් කිරෙන් පොගවලා හොදට බෙලෙන්ඩර් කරලා දාලා හදලා බලන්න. 🥰
ස්තුතියිඑතකොටපිටිකැඳදාන්න ඕනෙනැද්ද
dekkama harima asai.......rasama rasa patai.....
හාල් සුදු කැකුළු නෙමෙයි ද
ඔයවිදිහටආප්ප හදනකොටපැයකීයක් පිපෙන්නතියනවද
@@pathirageShriyani පැය 3ක් පිපුනාම ඇති පිපිලා නම් පෙන වගෙ උඩට ඇවිත් තියෙනවා ..
Good job❤
Thank you❤️
Seeni tikak danne nadda?
ඔයාකියපුවිදිහටපොල්වතුර ප්‍රිජ් එකේදැම්මඒවමිශ්ර කරන්නෙ කූල්පිටින්මද
මෙහෙමයි ඔයාට ඕන ආප්ප සෝඩා යීස්ට් නැතුව හදා ගන්න නේ. හැබැයි ටික වෙලාවක් පිපෙන්න තියන්න වෙයි..රෑට මිශ්‍රණය හදලා උදේට වගේ හදා ගත්තා නම් ගොඩක් හොදයි...පොල් වතුර දාන්න කූල් අඩු උනාම❤
Appa soda danakota thitha rasak enne ai
Like 🌹
❤
Pol kiri cup walin kiyak ganna ona da
පොල් කිරි 1000ml ඕන .අඩු කෝප්ප 4 හමාරක් ඕන
මංතාච්චිය පදම් කරගෙන හොඳටආප්ප හැදුව ඒත්ඊයෙහදද්දිඑකපාරක්ගලවන්නබැරිඋනාතාච්චියෙඇලුනඊටපස්සෙහරිගියෙමනෑකරුණාකරල ආයිත්හදාගන්න මොකක්ද කරන්නඕනෙකියනවද
මේ වීඩියෝ එක බලන්නකො th-cam.com/video/3esdROC_btg/w-d-xo.htmlsi=XxPEMu5ject7yFZ6
Resfatwede niyamatam kara.mmat ohomatamai..appahdanne
Thanks 🥰🥰👍❤️
පාන් පිටි dannama onada
ඔව්
@@nilanvij ස්තුතියි ඔයාට
හාල් සහ පාන් පිටි ග්‍රෑම් වලින් කියන්න පුළුවන් ද
@@dsvlog6100 හාල් 700g , පාන් පිටි 300g
🎉@@nilanvij
Baking powder or baking soda
@@giheinherath බේකින් පව්ඩර් හෝ බේකින් සෝඩා හෝ ආප්ප සෝඩා ගන්න පුළුවන්
Bittara danawanan koi wrlawatada danne
බිත්තර දාන්න හදන්න ගන්න වෙලාවට
Thanks oyata poll kiri adu koppa walin kiyannako
Pol kiri අඩු කෝප්ප 4යි කාලක් (1000ml)වගේ ඕන.. දියාරු පදමට මිශ්‍රණය හදා ගන්න .මොකද පිපෙන කොට මිශ්‍රණය ගන වෙන නිසා..
para galawenne nathi pan ekak padam karrane kohomada pls kiyanna
@@dilaniAtulugama පොල් කුඩුයි වතුරයි පොල් තෙලුයි තාච්චියට දාලා උතුරනකම් ලිපෙ තියන්න පැය බාගයක් විතර වහලා තියන්න
👍❤️
Nadu hal da ? Kakulu hal da?
තම්බපු නැති සුදු හාල් ගන්න ❤️
Is it raw wheat flour or steamed wheat flour?
Store-bought dry bread flour
බේකින් සෝඩා වලට අමතරව මුකුත් දාන්නෙ නැද්ද ඊස්ට් , මාරි බිස්කට් , පාන් එහෙම සමහර අය දානවනෙ එතකොට ආප්ප වාටිය කර වෙන්න සීනි දාන්න ඕන කියනවා නේද ඔයා දාන්නෙ නැති ද
සීනි තෙ හැදි 4ක් දාන්න
අනේ දැක්කහම හදාගන්න ආස හිතුනා
🥰❤️
👍☑️
ඒලින්ක්එකේවිදිහටත්බැලුව ඒත්හරිගියෙනෑ මොකුත්ක්රමයක්නැද්ද
එහෙම නම් මෙහෙම කරන්න අලුත් තාච්චියේ පාන් පිටි දිය කරලා පෑන් කේක් හදන්න..3 ,4 ගමනක් කරලා බලන්න ..
ඒකියන්නෙපෑන්කේක් බිත්තරනොදාත්හදනවනෙබිත්තරදාලදහදන්නෙඑහෙමකලොත්ආප්පහදනකොටගලවන්නපුලුවන්ද
@@pathirageShriyani try කරලා බලන්න
ටික වේලාවක් යද්දී ආප්ප වාටිය පෙගෙන්නේ ඇයි
අනේ සමාවෙන්න අද දැක්කෙ ඔයාගෙ comment එක. ආප්ප වාටිය කරවෙලා මදි ඇති. මිශ්‍රණය ගොඩක් ගණකම වැඩි උනාමත් එහෙම වෙනවා ආපහු try කරලා බලන්න 🥰🤗
ආප්ප.වාටිය.කරවෙන්න.මොනවාද danne.oyawage
සීනි දාන්න.
සිනී තෙ හැදි 4ක් දාන්න
Pipenna kalinda sini danna ona
@@ChamaraBro-w8z ඔව්
@@ChamaraBro-w8z thank you
Seeni daane nedda
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@artvisionmeditation5199 🥰❤️
හාල්කොච්චර වෙලාවක් පෙඟෙන්න දානවදපොල්කිරිදාලබ්ලෙන්ඩර් කරල පෙරන්න ඕනෙනැද්ද පිපෙන්න පැයකීයක් තියනවද
හාල් රැයක් පොගවන්න.පෙරන්න අවශ්‍ය නැ හොදට බෙලෙන්ඩර් කරලා ගත්තාම. පැය 3, 4ක් පිපෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි. නැති නම් පැයකින් වගේ හදා ගන්න ත් පුළුවන්
Sudu naadu kiyanne Mona haalda ? Api naadu Haal ehema naththam steam rice kiyanne thambapu Haal walata. Mekata ganne e haalda ?
@@AM-dx9mi තම්බපු නැති සුදු හාල් ගන්න.
ඔයා ආප්ප expert කෙනෙක් ලන්කාවට ආවද
@@ShanaliMalisha ඔව් අනේ දැන් ආපහු ලන්කාවෙන් ආවා😢
පිපුම්කාරකයක්නැතුවපිටිකැඳහදලදාලහදනක්රමයක් තියනවද
ආප්පහදපුගමන්හොඳටක්රිස්පිගතියටතියනවටිකවෙලාවකින්මපනනැතිගතියක්එනවඇයිඒඒවගේමහාල්පිටිවලින්විතරක්හැදුවොත්නිවුනහමගොඩක්වෙලායනකොටතදගතියක්තියනවහයියයිඒත්පාන්පිටිකලවංකලොත්එහෙමනෑනිවුනමමෙලෙකයිඒකදපාන්පිටිදාන්නෙකරුණාකරල පිලිතූරුදෙන්න
@@pathirageShriyani හාල් පිටි කෑලි නැති වෙන්න හොදට බෙලෙන්ඩ් කරන්න. කොටලා ගන්නවානම් 3 පාරක් හලන්න..ආප්ප මිශ්‍රණය ගොඩක් ගන කමට හදා ගන්න එපා..ටිකක් දියාරුවට හදා ගන්න..ආප්ප මිශ්‍රණය ගන වැඩ් උනොත් ආප්ප ගොඩක් ගන වෙනවා එතකොට ආප්ප තුනී නැති වෙනවා..පාන් පිටි දාන්නෙ මෙලෙක් වෙන්න සහා ගැලවීමට පහසු වීමට..ආප්ප හදනකොට අඩුම ගින්දර තියාගෙන හදන්න..🥰
ගොඩක්ස්තුතියි ඔයාටහොඳටපැහැදිලිවපිලිතුරුදුන්න
ආප්පඋයනකොටසමහරඅය බත්ටිකක් පොල්ටිකක් බ්ලෙන්ඩර් කරල දානවඇයිඒවිශේෂයක් තියනවදඒකෙ
මම නම් එහෙම දාන්නෙ නැ. මම උයලා ඉතුරු බත් වලින් නම් හදලා තියෙනවා. වීඩියෝ එක channel එකට ගිහින් බලන්න පුළුවන් 🥰❤️
අනේමොනවකලත්ආප්ප ගලවන්න බෑ කලින්හොඳටගැලවුනා දැන්ගලවන්නමබෑඅනේකරුනාකරල උදව් කරන්න තාච්චිය හදාගන්න දැන්ආප්ප ඉවිල්ලත්එපාවෙලා
@@pathirageShriyani th-cam.com/video/3esdROC_btg/w-d-xo.htmlsi=18IfV0qvEd0mj1Dh මේ ලින්ක් එක ඔබලා බලන්න තාච්චිය පදම් කරන විදිහ..
එ හැ@@nilanvij
Can you share ingredients and measurements in English
HoppersRice flour 700gr.Wheat flour 300gr.Coconut milk 1000mlBaking soda 1 and 1/2 tea spoonsSugar 4 teaspoons.
Thank you
@@babykitti537 Thank you 😊
You are welcome.😃
තාචචිය පදම් කරගන්නන් බැනේ මොවා කරත් හරි යන්නැ ඇයි ඒ
@@maruthayazxc මම කරපු විදිහට නම් මට සාර්ථක උනා..ඔයා දෙපාරක් විතර කියපු විදිහට කරලා බලන්න.
අාප්ප වාටිය රන්වන්පාට වෙන්නෙ කොහොමද
@@achaladilhani6280 සීනි දාන්න ඕන ආප්ප මිශ්‍රණයට තව දෙයක් ගින්දර අඩුවෙන්ම තියන්න ඕන.
@@nilanvijසීනි දාන බව වීඩියෝ එකේ කිව්වෙ නෑනෙ.
සුදු නාඩු හාල් කියන්නේ මොනාටද
@@SirilankakAST තම්බපු නැති සුදු හාල් ගන්න
Ai pan piti danne.eka aniwrenma danda onida hal piti vitarak danda baida
පුළුවන් ඔයාට කැමති නම් හාල් පිටි වලින් විතරක් හදන්නත් පුළුවන් ..
සුදු කැකුළු හාල් නෙවෙයිද ගන්නෙ
සුදු කැකුළු හාල් ගන්න
Ok, thank you
Ingredients :
White rice - 700g
Bread flour - 300g
Thickened coconut milk - 1000ml
Baking powder - 1 1/2 tsp
Salt 2 tsp
Sugar 4 tsp
(If available, add 5 tablespoons of coconut water)
ආප්ප සෝඩා කියන්නේ ,baking powder නෙවෙයි .baking soda.
@@yesmiyaizzadeen5244 ආප්ප සෝඩා බේකින් පව්ඩර් කියන්නෙ දෙකෙන්ම එකම ක්‍රියාව වෙන්නෙ. මොකද මම ඒ දෙවර්ගයෙන්ම ආප්ප හදලා තියෙනවා . පිටරට ඉන්න අයට පහසු වෙන්න බේකින් පව්ඩර් කියලා දැම්මේ. බොහොම ස්තුතියි දැනුවත් කරාට❤️❤️❤️❤️
Are you added baking soda or baking powder?
@@ramyasenanayake458 baking powder
අක්කා මම මේ විදියට ආප්ප හැදුවා ... හොදට ආවා.... thank you
ගොඩක් ස්තුතියි අහපු
හැම
ප්‍රශ්නෙකටම උත්තර ලැබුන
ගොඩක්
දේවල් දැනගත්ත
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි❤🥰
ඔයා
කියපු
විදිහට
පොල්වතුර
දවස්
තුනක්
ප්‍රිජ් එකේ
තියල
ඒකෙන්
මිශ්‍රණය
හදල
ආප්ප හැදුව
හැබැයි
පිපෙන්න පැය
අටක්
විතර
තියල
හැදුවෙ
ඔයාට
ගොඩක්
ස්තුතියි තෙරුවන් සරණයි!
@@pathirageShriyani බොහොම ස්තුතියි ඔබ තුමියට. ඔයාගෙ දේ සාර්ථක වීම ගැන සතුටුයි 🥰❤
🎉🎉❤❤දැක්කම ආසයි මමත් හදලා බලන්නම්
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
@@malijayaraj7130 🥰❤️🥰
පොඟවපු හාල් පොල් කිරි දාල
බ්ලෙන්ඩර් කරනකොට
මැජික් බුලට් එකේ
ජොග්ගුවෙ
පුලුවන්ද ඉක්මන්
පිලිතුරක් දෙන්න
අද
ඒවිදිහට
ආප්ප හදන්න ඉන්නෙ ඔයා
ගොඩක්
ස්තුතියි මේ
දක්වා අහපු හැම
ප්‍රශ්නෙකටම පිලිතුරු දුන්නට
පුළුවන් මිස් 🥰
ස්තුතියි එතකොට
පිටිකැඳ
මිශ්‍රණයට
දාන්න ඕනෙ නැද්ද
ඕන් නැ.
හදලා බලන්නම්
❤️❤️
කරුණාකරල
කියන්න පුලුවන්ද පිපුම් කාරකයක් නැතිව
පොල්වතුරයි
පිටි කැඳයි
දාල
ආප්ප හදන්න
පුලුවන්ද එතකොට
පිටි පිපෙයිද
@@pathirageShriyani ඔයාට පුළුවන් පොල් වතුර අඩු කෝප්ප 3ක් විතර අරගෙන බෝතලයට දාලා ප්‍රිජ් එකෙන් දවස් 3 විතර තියලා අරගෙන ආප්ප මිශ්‍රණය හදා ගන්න. පුළුවන් නම් මාරි බිස්කට් පොල් කිරෙන් පොගවලා හොදට බෙලෙන්ඩර් කරලා දාලා හදලා බලන්න. 🥰
ස්තුතියි
එතකොට
පිටි
කැඳ
දාන්න ඕනෙ
නැද්ද
dekkama harima asai.......rasama rasa patai.....
හාල් සුදු කැකුළු නෙමෙයි ද
ඔය
විදිහට
ආප්ප හදනකොට
පැය
කීයක් පිපෙන්න
තියනවද
@@pathirageShriyani පැය 3ක් පිපුනාම ඇති පිපිලා නම් පෙන වගෙ උඩට ඇවිත් තියෙනවා ..
Good job❤
Thank you❤️
Seeni tikak danne nadda?
ඔයා
කියපු
විදිහට
පොල්වතුර ප්‍රිජ් එකේ
දැම්ම
ඒව
මිශ්‍ර කරන්නෙ කූල්
පිටින්මද
මෙහෙමයි ඔයාට ඕන ආප්ප සෝඩා යීස්ට් නැතුව හදා ගන්න නේ. හැබැයි ටික වෙලාවක් පිපෙන්න තියන්න වෙයි..රෑට මිශ්‍රණය හදලා උදේට වගේ හදා ගත්තා නම් ගොඩක් හොදයි...පොල් වතුර දාන්න කූල් අඩු උනාම❤
Appa soda danakota thitha rasak enne ai
Like 🌹
❤
Pol kiri cup walin kiyak ganna ona da
පොල් කිරි 1000ml ඕන .අඩු කෝප්ප 4 හමාරක් ඕන
මං
තාච්චිය පදම් කරගෙන හොඳට
ආප්ප හැදුව ඒත්ඊයෙ
හදද්දි
එකපාරක්
ගලවන්න
බැරිඋනා
තාච්චියෙ
ඇලුන
ඊටපස්සෙ
හරිගියෙම
නෑ
කරුණාකරල ආයිත්
හදාගන්න මොකක්ද කරන්න
ඕනෙ
කියනවද
මේ වීඩියෝ එක බලන්නකො th-cam.com/video/3esdROC_btg/w-d-xo.htmlsi=XxPEMu5ject7yFZ6
Resfatwede niyamatam kara.mmat ohomatamai..appahdanne
Thanks 🥰🥰👍❤️
පාන් පිටි dannama onada
ඔව්
@@nilanvij ස්තුතියි ඔයාට
හාල් සහ පාන් පිටි ග්‍රෑම් වලින් කියන්න පුළුවන් ද
@@dsvlog6100 හාල් 700g , පාන් පිටි 300g
🎉@@nilanvij
Baking powder or baking soda
@@giheinherath බේකින් පව්ඩර් හෝ බේකින් සෝඩා හෝ ආප්ප සෝඩා ගන්න පුළුවන්
Bittara danawanan koi wrlawatada danne
බිත්තර දාන්න හදන්න ගන්න වෙලාවට
Thanks oyata poll kiri adu koppa walin kiyannako
Pol kiri අඩු කෝප්ප 4යි කාලක් (1000ml)වගේ ඕන.. දියාරු පදමට මිශ්‍රණය හදා ගන්න .මොකද පිපෙන කොට මිශ්‍රණය ගන වෙන නිසා..
para galawenne nathi pan ekak padam karrane kohomada pls kiyanna
@@dilaniAtulugama පොල් කුඩුයි වතුරයි පොල් තෙලුයි තාච්චියට දාලා උතුරනකම් ලිපෙ තියන්න පැය බාගයක් විතර වහලා තියන්න
👍
❤️
Nadu hal da ? Kakulu hal da?
තම්බපු නැති සුදු හාල් ගන්න ❤️
Is it raw wheat flour or steamed wheat flour?
Store-bought dry bread flour
බේකින් සෝඩා වලට අමතරව මුකුත් දාන්නෙ නැද්ද ඊස්ට් , මාරි බිස්කට් , පාන් එහෙම සමහර අය දානවනෙ එතකොට ආප්ප වාටිය කර වෙන්න සීනි දාන්න ඕන කියනවා නේද ඔයා දාන්නෙ නැති ද
සීනි තෙ හැදි 4ක් දාන්න
අනේ දැක්කහම හදාගන්න ආස හිතුනා
🥰❤️
👍☑️
ඒ
ලින්ක්
එකේ
විදිහටත්
බැලුව ඒත්
හරිගියෙ
නෑ මොකුත්
ක්‍රමයක්
නැද්ද
එහෙම නම් මෙහෙම කරන්න අලුත් තාච්චියේ පාන් පිටි දිය කරලා පෑන් කේක් හදන්න..3 ,4 ගමනක් කරලා බලන්න ..
ඒ
කියන්නෙ
පෑන්කේක් බිත්තර
නොදාත්
හදනවනෙ
බිත්තර
දාලද
හදන්නෙ
එහෙම
කලොත්
ආප්ප
හදනකොට
ගලවන්න
පුලුවන්ද
@@pathirageShriyani try කරලා බලන්න
ටික වේලාවක් යද්දී ආප්ප වාටිය පෙගෙන්නේ ඇයි
අනේ සමාවෙන්න අද දැක්කෙ ඔයාගෙ comment එක. ආප්ප වාටිය කරවෙලා මදි ඇති. මිශ්‍රණය ගොඩක් ගණකම වැඩි උනාමත් එහෙම වෙනවා ආපහු try කරලා බලන්න 🥰🤗
ආප්ප.වාටිය.කරවෙන්න.මොනවාද danne.oyawage
සීනි දාන්න.
සිනී තෙ හැදි 4ක් දාන්න
Pipenna kalinda sini danna ona
@@ChamaraBro-w8z ඔව්
@@ChamaraBro-w8z thank you
Seeni daane nedda
සීනි තෙ හැදි 4ක් දාන්න
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@artvisionmeditation5199 🥰❤️
හාල්
කොච්චර වෙලාවක් පෙඟෙන්න දානවද
පොල්කිරි
දාල
බ්ලෙන්ඩර් කරල පෙරන්න ඕනෙ
නැද්ද පිපෙන්න පැය
කීයක් තියනවද
හාල් රැයක් පොගවන්න.පෙරන්න අවශ්‍ය නැ හොදට බෙලෙන්ඩර් කරලා ගත්තාම. පැය 3, 4ක් පිපෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි. නැති නම් පැයකින් වගේ හදා ගන්න ත් පුළුවන්
Sudu naadu kiyanne Mona haalda ? Api naadu Haal ehema naththam steam rice kiyanne thambapu Haal walata. Mekata ganne e haalda ?
@@AM-dx9mi තම්බපු නැති සුදු හාල් ගන්න.
ඔයා ආප්ප expert කෙනෙක් ලන්කාවට ආවද
@@ShanaliMalisha ඔව් අනේ දැන් ආපහු ලන්කාවෙන් ආවා😢
පිපුම්
කාරකයක්
නැතුව
පිටි
කැඳ
හදල
දාල
හදන
ක්‍රමයක් තියනවද
ආප්ප
හදපු
ගමන්
හොඳට
ක්‍රිස්පි
ගතියට
තියනව
ටික
වෙලාවකින්ම
පනනැති
ගතියක්
එනව
ඇයි
ඒ
ඒවගේම
හාල්පිටිවලින්
විතරක්
හැදුවොත්
නිවුනහම
ගොඩක්
වෙලා
යනකොට
තද
ගතියක්
තියනව
හයියයි
ඒත්
පාන්පිටි
කලවං
කලොත්
එහෙම
නෑ
නිවුනම
මෙලෙකයි
ඒකද
පාන්පිටි
දාන්නෙ
කරුණාකරල පිලිතූරු
දෙන්න
@@pathirageShriyani හාල් පිටි කෑලි නැති වෙන්න හොදට බෙලෙන්ඩ් කරන්න. කොටලා ගන්නවානම් 3 පාරක් හලන්න..ආප්ප මිශ්‍රණය ගොඩක් ගන කමට හදා ගන්න එපා..ටිකක් දියාරුවට හදා ගන්න..ආප්ප මිශ්‍රණය ගන වැඩ් උනොත් ආප්ප ගොඩක් ගන වෙනවා එතකොට ආප්ප තුනී නැති වෙනවා..පාන් පිටි දාන්නෙ මෙලෙක් වෙන්න සහා ගැලවීමට පහසු වීමට..ආප්ප හදනකොට අඩුම ගින්දර තියාගෙන හදන්න..🥰
ගොඩක්
ස්තුතියි ඔයාට
හොඳට
පැහැදිලිව
පිලිතුරු
දුන්න
ආප්ප
උයනකොට
සමහර
අය බත්
ටිකක් පොල්ටිකක් බ්ලෙන්ඩර් කරල දානව
ඇයි
ඒ
විශේෂයක් තියනවද
ඒකෙ
මම නම් එහෙම දාන්නෙ නැ. මම උයලා ඉතුරු බත් වලින් නම් හදලා තියෙනවා. වීඩියෝ එක channel එකට ගිහින් බලන්න පුළුවන් 🥰❤️
අනේ
මොනව
කලත්
ආප්ප ගලවන්න බෑ කලින්
හොඳට
ගැලවුනා දැන්
ගලවන්නම
බෑ
අනේ
කරුනාකරල උදව් කරන්න තාච්චිය හදාගන්න දැන්
ආප්ප ඉවිල්ලත්
එපාවෙලා
@@pathirageShriyani th-cam.com/video/3esdROC_btg/w-d-xo.htmlsi=18IfV0qvEd0mj1Dh මේ ලින්ක් එක ඔබලා බලන්න තාච්චිය පදම් කරන විදිහ..
එ හැ@@nilanvij
Can you share ingredients and measurements in English
Hoppers
Rice flour 700gr.
Wheat flour 300gr.
Coconut milk 1000ml
Baking soda 1 and 1/2 tea spoons
Sugar 4 teaspoons.