ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 995

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +43

    recipe and method in English
    Rice flour 800g
    All purpose flour 200g
    Egg whites 4
    Yeast 8h
    Sugar 25g
    Butter 25g in room temperature
    Coconut milk 5cups
    4pcs rusk
    1.14 Get a deep bowl and keep rice flour
    1.30 add all purpose flour in to bowl
    2.05 add sugar and mix well
    2.13 add yeast and mix
    2.25 add butter and mix
    2.41 rusk 4pcs keep in small bowl and add 375ml normal water keep 5 minutes
    3.02 After 5 minutes add the soaked rusk in to the bowl
    3.10 mixing with hand and adding some normal water
    Make hard dough as shown in video
    Close the dough and keep 8h for rest
    I make the dough at 10pm and keeping over night
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    4.04 morning 7am
    4.12 separating egg whites
    Beat eggs
    (Dough is 1kg so I divided to 2 part and in one time I’ll mix half of the dough.
    thats y 4.28 I took 2 eggs whites
    4.33 divided the dough
    4.59 Add 1/2 cup coconut milk
    5.12 add egg whites
    5.18 add another 1/2 cup coconut milk
    Mix....
    5.27 add 1tsp salt
    5.39 showing dough-this consistency
    5-49 close and keep 10 min
    5.56 you can see bubbles on top
    6.27 Need some cotton cloth wrap and coconut oil to wipe the hopper pan
    6.43 hot pan wipes with oily Cotten clothe pack
    6-47 keeping mixer in hot wiped pan
    Flame 🔥 normal
    Enjoy 😉
    Thanks
    ❤🌸❤🌸🇱🇰❤🌸🇱🇰❤🌸🇱🇰

  • @Lahirushaashvini
    @Lahirushaashvini 11 หลายเดือนก่อน +4

    ඔයාගේ අාප්ප තාච්චිය පදම් කරපු වීඩියෝ එක විදියට මමත් කලා.එ්ක හරියටම හරි ගියා.වෙනදට ගලව ගන්න බැරුව ගොඩක් නාස්ති වෙනව.එකක්වත් අහක ගියේ නෑ.ගොඩක් ස්තූතියි හරි දේවල් කියලා දෙනවට අපිට❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc ปีที่แล้ว +1

    වටිනාම වීඩියෝ එකක්අද මමත් ආප්ප හදන්න පිටි එක අනුවඊට පසුවයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙගෙදර අයට කන්න අද මම අලුත් දෙයක් දැක්කා ඔයාගේ වීඩියෝ එකෙන් ඊළඟ සැරේට මමත් ඒ විදියට හදල බලන්න ඕනේඔයාට ගොඩක් ස්තූතියි❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි මැණිකේ

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලිව කියා දෙනව.ස්තූතියි තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 3 ปีที่แล้ว +14

    ඔය විදියටම මමත් හැදුවා ආප්ප. හොදට තිබුණා. කලින් හදාගන්න අමාරු වුණා. කියල දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට.. 👍👍

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි

    • @ruwanmadusanka37
      @ruwanmadusanka37 6 หลายเดือนก่อน

      9​@@niraSrecipes

  • @inokajayalath9464
    @inokajayalath9464 3 ปีที่แล้ว +5

    හොඳට කියලා දුන්නා. හදලා බලන්නම්. ගොඩාක් ගොඩාක් ස්තුතියි. බුදු සරණයි

  • @tharutharu3950
    @tharutharu3950 7 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තූතියි !

  • @anomashriyani4521
    @anomashriyani4521 3 ปีที่แล้ว +18

    ගොඩක් නිහතමානී ලෙස පැහැදිලි ව අපිට කියලා දෙනවා.... thanks ඔයාට.... ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ChampaniPerera
    @ChampaniPerera 2 หลายเดือนก่อน +2

    මමත් හැදුවා ඔයට ගොඩක් ස්තුති.

  • @prasangipremarathna
    @prasangipremarathna 11 หลายเดือนก่อน +7

    මම අද හැදුවා. මෙච්චර කල් වැරදුනා. අද තමා හරි ගියේ. ඔයාට ගොඩාක් ස්තුතියි හරිම රෙසිපි අපිට ගේනවට.

  • @SurangaManoj-o6f
    @SurangaManoj-o6f 3 หลายเดือนก่อน +1

    ඔයා කියපු විදියට ආප්ප තාච්චිය පදම් කරගත්තා.බොහොම ස්තූතියි .දැන් ආප්ප හදන්න හරිම ආසයි.❤

  • @MDM20191
    @MDM20191 11 หลายเดือนก่อน +3

    Akki oyata godaak thanks. Mn mita kalin appa hadala ne. Aluth thachchiyak aran oya kiwa widiyata padam karala ada appa heduwa. Hondata awa. Oyata godaak ස්තුතියි.❤

  • @thilakachandrani5028
    @thilakachandrani5028 11 หลายเดือนก่อน +1

    ඔයා නියම වටිනා කතාවක් කීව,මනස සැහැල්ලුව,ජීවිතයට ගොඩක් වටිනව ,ඔයාගෙ වීඩියෝ මම හැම එකම බලනව.ගොඩක් අපිට ගන්න දේවල් තියෙනවා .බුදු සරනයි ,ජයවේවා .

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @sriyamallawaarachchi8345
    @sriyamallawaarachchi8345 3 ปีที่แล้ว +8

    අද හැදුවා .නියමයි.ගොඩක් ස්තුතියි ඔයාට. කිසිම රහසක් නැතිව සියලු දේ පැහැදිලිව කියල දුන්නට.💗💗💗

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ...

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් මාත් හදන්න ඕනේ.

  • @anushasenanayake6852
    @anushasenanayake6852 5 หลายเดือนก่อน +1

    I like your recipes. Tried many. It turned out well. Thank you so much 💓.

  • @pushpalongisland9824
    @pushpalongisland9824 3 ปีที่แล้ว +8

    Oyata budusaranai. Thank you so much and God bless your ❤💗💜

  • @Pubuduwathmini
    @Pubuduwathmini 11 หลายเดือนก่อน +2

    මනස සැහැල්ලුවෙන් කෑම හදන්න කිව්කතාව ගොඩක් වටිනවා

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara1313 10 หลายเดือนก่อน +4

    ඔයාටත් ස්තුතියි, පින්සිද්ද වෙන වැඩක්, ලස්සන අහගෙන ඉන්න ආසහිතෙන කටහක්, ඔයාට තියෙන්නේ,

    • @NirmalaDamayanthi-w5n
      @NirmalaDamayanthi-w5n 4 หลายเดือนก่อน

      ටිකක් වෙලා යනකොට පන නැති වෙලා වාටි හැලෙන වා ඒක ට මොකද කරන්නෙ

  • @twwubandara9951
    @twwubandara9951 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි ඔයා කියලා දෙන විදිය... good luck and oll the best

  • @KaveeshaNimshan-k7l
    @KaveeshaNimshan-k7l 8 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් ස්තූතියි අපට හරි විදියට කියල දුන්නට.😊😊😊

  • @samsongamalathge1788
    @samsongamalathge1788 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය ❤

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරියටම හරිගියා ඔයාට ස්තුතියි ඒ වගේම පිං

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @KavishaKavisha-m5b
    @KavishaKavisha-m5b 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ආපු හදන්න කියලා දුන්නට

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      ආපු😂 මම කියලා දුන්නා ඔයාට වයර්😅 මම ආප්ප හදන්න කියලා දුන්නෙ

  • @kanthimangalika1119
    @kanthimangalika1119 ปีที่แล้ว +5

    ඔයාගෙ කෑම හදන්න ලෙහෙසියි .මම වටලප්පන් හැදුවා හරි රසයි.අනිත් අයටත් බෙදුවා.හැමෝම රසයි කිව්වා.ඔයාට ස්තූතියි

  • @chrisnichampika8275
    @chrisnichampika8275 4 หลายเดือนก่อน +1

    Thank you dear oyage recipe ekata appa haduwa ada thama hariyatama appa haduwe 🙏

  • @chamarirathnayaka784
    @chamarirathnayaka784 3 ปีที่แล้ว +15

    මම පෙරේදා හදලා බැලුවා.මම ඉස්සර හදන ආප්ප එක්කවත් හරි ගියෙ නෑ.ඒවුනාට මේක වටේ ක්‍රිස්පියට ආවා.ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තුතියි 🥰🥰😍

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි

    • @malanimalkanthi4490
      @malanimalkanthi4490 2 หลายเดือนก่อน +1

      Mama t haduwa sthuthi

  • @zuhryzuhair3717
    @zuhryzuhair3717 13 วันที่ผ่านมา +1

    Thanks very much I made hoppers for second time it came out very well I egg hopper and panty hopper iam so happy to try it once again thank you so much may God bless you.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද දෙයක් මම් මේ විදියට ආප්ප හදනවා දැකල නැහැ. මමත් ලගදීම හදල බලන්නම්. Good ones👍🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .හැදුවොත් කමෙන්ට් එකක් දාන්න.🥰

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 ปีที่แล้ว +2

    Supiri akke supiri... ❤❤❤ mn dan hadana gaman aththamai ada nm niyameta awa.. Tnx

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 2 ปีที่แล้ว +6

    ඔයා කියපු විදිහට මමත් හැදුවා. හරිම රසයි. හොදට ආවා. ඔයාට ස්තුතියි.

    • @dumindabandara5608
      @dumindabandara5608 ปีที่แล้ว +1

      දොනි හල්පිටි කඩේ ඉදි අප්පපිටිද පිටිවර්ගය කියන්න ස්තුති

  • @DuleekaKankanamge
    @DuleekaKankanamge 8 หลายเดือนก่อน +1

    Thank akki..

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +51

    ඊයේ තාච්චිය හදාගත්තා, අද ආප්ප මිශණය හදාගමු එහෙනම්.. 👍

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +1

      hadamu

    • @suranganihewage4391
      @suranganihewage4391 ปีที่แล้ว +1

      👍

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Soy mamath hadanawa

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      දෙකම එක දවසෙ කරන්න මෙච්චර කියලත් තෙරැමි ගන්න බැනෙ

  • @pathirageShriyani
    @pathirageShriyani หลายเดือนก่อน +1

    ඔයාගෙ
    වීඩියෝ
    එක
    බලල
    තාච්චිය පදම් කරගත්ත
    දැන්
    හොඳට
    ආප්ප ගැලවෙනව
    ගොඩක්
    ස්තුතියි හාල්පිටි වලින්
    විතරක් හැදුවම
    නිවෙනකොට
    පනනැති ගතියක්
    ආවට
    තද
    ගතියක්
    තියනව
    ඒත්
    පාන්පිටි කලවං
    කරල
    හැදුවම
    මෙලෙකට
    තියනව
    ඒකද
    පාන්පිටි
    දාන්නෙ
    ඉක්මනට
    පනනැති
    ගතියක්
    එන්නෙ
    ඇයි
    කරුණාකරල පිලිතුරු
    දෙන්න

  • @dilrukshishalika9859
    @dilrukshishalika9859 2 ปีที่แล้ว +4

    අක්කා mm ada හැදුවා හරි ම
    Rasaai thanks akki🥰🥰

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ශා නියමයි. දීර්ඝායුශ වේවා!!

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      අක්කා නෙවෙයි ආප්ප අක්කා හදලා ගොඩක් කල්😂

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා.
    ස්තූති.ඔබට 🙏🥰

  • @piyumiprabodhani7457
    @piyumiprabodhani7457 ปีที่แล้ว +2

    Thank you very much for your instructions.

  • @DamayanthiWijenayake
    @DamayanthiWijenayake 2 หลายเดือนก่อน +1

    Thanks nira mis aluth vidiyakata appa hadana akaraya denagathha mamath ehema hadala balannam

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 ปีที่แล้ว +7

    ගොඩක් දේවල් දැනගත්ත, ඔයාට පිං. 👍❤

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්

  • @erandiharshani3834
    @erandiharshani3834 2 หลายเดือนก่อน +1

    Ane akke aththatama me video eka godak watinw. Oya me kiyl dunna widiyata godak rasata aappa hadnn puluwan wuna ❤. Godak watinw akke me video eka nm oyt godak pin❤

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @mrsindrani82
    @mrsindrani82 3 ปีที่แล้ว +3

    නියමයි හරි ම පැහැදිලි දෝණි. බුදුසරණයි,. ❤❤❤..

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      ගොඩක් ගොඩක් ස්තූතියි 🥰🥰

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe ปีที่แล้ว +2

    Godak.pahadili.tanks

  • @ACRWorldsl
    @ACRWorldsl 3 ปีที่แล้ว +6

    සුභ දවසක් ........... වටින විඩියො එකක් ....... ජයවෙවා

  • @lakshikaperera9996
    @lakshikaperera9996 7 หลายเดือนก่อน +1

    Nicely explaining..great job

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +4

    ෂා නියමයි බොහොම ස්තූතියි ඔයාට

  • @renukapriyadarshani2407
    @renukapriyadarshani2407 ปีที่แล้ว

    aththatama oya nam harima hodai resapi nam kiyala wadak ne harima shok oyata mage atharaya hamadama thiyenawa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @nawanjanaekanayake2914
    @nawanjanaekanayake2914 3 ปีที่แล้ว +5

    නියමයි! Iye baluwe! Ada haduwa. Hariyatama awa 💯 .. Thank you

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Oyage video deka.a baluva thanks.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!!
      දීර්ඝායුශ ලැබේවා!!! ❤️🥰❤️

  • @roshankumara7895
    @roshankumara7895 ปีที่แล้ว +5

    මේ කෑම ජාති හැම දේම හැදුවේ නැති උනත් හැම vedo එකක්ම බලනවා ඒ ඔයා නිසා ඔයා හරි ඒවයි සතුටක් ප්‍රතිපලයක් ලබන එක ගැන හිතලා ❤👍 බුදු සරණයි 🙏💐

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 2 ปีที่แล้ว +1

    මමත් අද පලවෙනියටම හැදුවා හරිම රසයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ශා නියමයි

  • @chathurangasaman2333
    @chathurangasaman2333 3 ปีที่แล้ว +3

    Eththatma godak sathutui akka oyala wage aya inna eka.mth kade ada indan appa hadanwa.bs.akka.1kg ekakata kiri kochchara dannaa onida

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      අඬුකෝප්ප 4 වගේ සමාන ගානක් යන්නේ පදම බලලා දා ගන්න

  • @JagathShantha-s8p
    @JagathShantha-s8p ปีที่แล้ว +1

    මරු

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +7

    දැක්කම ආස හිතෙන රසම රස ආප්ප රෙසපිය අරගෙන ආවට බොහොම ස්තූතියි නියමයි

  • @maheshikadilrukshi7968
    @maheshikadilrukshi7968 8 หลายเดือนก่อน

    Oya appa hadapu vidiya dekkama matath hadanna Asa hituna thanks

  • @hattrick1527
    @hattrick1527 3 ปีที่แล้ว +18

    වටින වීඩියෝවක් මොකද හුග දෙනෙක් මේක හරියට දන්නෙ නෑ..

  • @oliviafernando6422
    @oliviafernando6422 2 ปีที่แล้ว +1

    Harima rasa athi thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා කියන්නකෝ

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 ปีที่แล้ว +4

    ඔයාගෙ ලස්සන kitchen එක පෙන්නලා video එකක් කරන්නකෝ.😍😍

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      අනේ මේක මගේ කිචන් එක නෙවේ.අපි ඉන්නේ ඩුබායි වල මේවා රෙන්ට් කරපු ෆ්ලැට්.ලංකාවට ගියාම කරන්නම්.ගෙදර එකෙත් තාම වැඩ නම් ඉවර නෑ.අපි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ තමා ජීවිතේ නැගිටින්නේ.
      බොහොම ස්තූතියි ඔයාගේ ඉල්ලීමට.
      බුදුසරණයි 🥰

    • @shehara45689
      @shehara45689 ปีที่แล้ว

      Oyage me reply ekata nam godak garu karanawa.wena boruwata posh wenna anunge kichan ekak hari vidio karala dala me weddi oya nam aththama kiuwa .oyata waradinne ne nangi budusaranai

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      මොකො එකත් කොපි කරන්න ද😂

  • @priyankarakumara4908
    @priyankarakumara4908 2 ปีที่แล้ว

    Mamath hadala baluwa . Harima shok. Jesu pihitai oyata !

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ict4u
    @ict4u 3 ปีที่แล้ว +5

    clear explanation...thanks

  • @jagathchamindakumara3504
    @jagathchamindakumara3504 2 ปีที่แล้ว +1

    Thanks ,oya kiyala diipu widihata udu wade haduwa ,rasta lassanata tibuna ..meekath hadala balannam.

  • @chandrikaganewatte8016
    @chandrikaganewatte8016 2 ปีที่แล้ว +6

    Hi, I did hoppers as your steps. Fantastic. It came very well. Thank you so much for sharing it and wish you good luck and will share this with others.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      Thank you so much dr, yes I shared all the secret with recipe . God bless you!! ❤️

    • @sirimamapitiyage2030
      @sirimamapitiyage2030 ปีที่แล้ว +1

      Thankyou so much

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +22

    නියමයි ආ සුපිරිම සුපිරි ජයම වේවා සුභ දවසක් වේවා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    මේ විවිධ විදිහට හදන්න අත්හදා බැලීම කරනවාද? Excellent.

  • @gedarahadanakama1526
    @gedarahadanakama1526 3 ปีที่แล้ว +3

    mamath haduwa iye appa niyameta awa thanks oyata

  • @irenedesilva3009
    @irenedesilva3009 2 ปีที่แล้ว +1

    Wow so good thank you very much miss

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว +3

    Thank you so match ❤️❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚🌼🌼🌹🌹🌹🌹🌹👍

  • @nandawathithennakon
    @nandawathithennakon ปีที่แล้ว +1

    මම,විඩියෝව,බැලුවා,හොදයි,තේරැනා,ඔයාට,ගොඩාක්,ඉස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔයාට .❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට දීර්ඝායුශ

  • @sadamalirenuka6447
    @sadamalirenuka6447 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දුන්නට මම අද appa heduwa

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      ආනේ ගොඩක් ස්තූතියි ඔයාටත්

    • @sujathadeepthi866
      @sujathadeepthi866 3 ปีที่แล้ว

      Math haduwa .niyami.sathutuii bs

  • @vansrilanka6213
    @vansrilanka6213 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි!!! නියමයි 👍👍 මේකෙන් පැණි ආප්ප හදන හැටිත් පෙන්නන්නකෝ .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      man video ekak damma eka balannako

  • @princessamra60
    @princessamra60 4 หลายเดือนก่อน +1

    Thanks ..

  • @Prn733..
    @Prn733.. ปีที่แล้ว +3

    Thanks for your guidance and May I know how to make paniappa (sweet hoppers ) also please 🙏 😊 .thanks

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว +2

    මමත් ආප්ප හදනවා.ඒත් මැද හරියටම එන්නෙ නෑ.ඔයා කියල දුන්න විදිහට පාන් පිටි දාල හදන්න ඕනි.සාර්ථක උනොත් ඔයාට කියන්නම්.ඔයා පැහැදිලිව කියල දුන්නා.ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      මැද පිපෙන්න අපි මිශ්‍රණය පිපෙන්න තියන කාලය හරියට තියන්න ඕනා. ගින්දරත් හොඳට ඕනා නේද? බලන්නකෝ. මෙහෙම මිශ්‍රනය හදලා

    • @subanimusic2023
      @subanimusic2023 2 ปีที่แล้ว

      👍👍👍

    • @subanimusic2023
      @subanimusic2023 2 ปีที่แล้ว

      ඔයා කියල දුන්න විදිහට සාර්ථක උනා.ගොඩක් ස්තුතියි ඔයාට .පිටි මිශ්‍රණය අවසාන ටික ආප්ප ටිකක් අවුල් යන්නෙ ඇයි කියන්න පුලුවන්ද .

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      මැද ඔන නැ වටෙ විතරක් හදන්න

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +3

    අන්න නියමයි..රසට ගුනට ..ආප්ප කන්න..

    • @nandath8901
      @nandath8901 2 ปีที่แล้ว

      Godak stote 🙏

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 2 ปีที่แล้ว +1

    Great vedio. Thanks a lot. Mekata theta hal pitida ganne

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඕනම එකක් ගන්න. තෙත එක සහ නෝමල් එක

  • @prasaddew5791
    @prasaddew5791 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි

  • @Samanthika-x6n
    @Samanthika-x6n 28 วันที่ผ่านมา +1

    Niyamai

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +6

    Looks yummy. I am going to make it tomorrow. Thanks for sharing

  • @nishaliyanage5207
    @nishaliyanage5207 ปีที่แล้ว +1

    Thats good recipe .thank you ..

  • @nilminikumari9012
    @nilminikumari9012 2 ปีที่แล้ว +3

    ස්තුතියි කියා දුන්නට 🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️😍💓💕🥰🥰💕💕💕

  • @isuriudani8978
    @isuriudani8978 ปีที่แล้ว +1

    Niyamai oya kiyapu widihatama mama appa hadanawa.hodata heduna.mama kawada wathma appa hadala ne.hitha ganna be.Budu saranai! oyata.

  • @darshivlog2976
    @darshivlog2976 3 ปีที่แล้ว +3

    Woow. Its superb

  • @niroshinefernando7832
    @niroshinefernando7832 2 ปีที่แล้ว +1

    Harima sweet good product matat hitenawa try karnna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදන්නකෝ. රසම රසයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි 👍

  • @ChapakumuduniMannapperuma
    @ChapakumuduniMannapperuma 4 หลายเดือนก่อน +1

    Niyamay saho
    Theruwansaranay oyata

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +14

    Preparation method looks so grand and eye-catching. That looks absolutely amazing, incredible and delicious

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +1

      thanks dr

    • @harischandrahettiarachchi9564
      @harischandrahettiarachchi9564 3 ปีที่แล้ว +1

      ඕබ තුමීය පාවිච්චි කරන ලිප කුමක් ද

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      @@harischandrahettiarachchi9564 GAS LIPAK.EKA THACHCHIYA THIYANNA LOKUU NISA PODI PLATE EKAK THIYALA THIUENE

    • @スバシニオカムラ
      @スバシニオカムラ 2 ปีที่แล้ว +1

      Bohomasthuthi 😍

  • @AsankaNama-n7h
    @AsankaNama-n7h 2 หลายเดือนก่อน +1

    Thankiu❤

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว +7

    වටිනවා, හොඳයි👍🏻

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමියටබුදු සරනයි

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 11 หลายเดือนก่อน +5

    අක්කී මං දෙතුන් පාරක්ම ආප්ප හදන්න හැදුවා මට බැරි වුණා .... අන්තිමේදී මං ඇඩුවාත් එක්ක... අක්කීගේ මේ ආප්ප රෙසපි එක අනිවාර්යයෙන්ම මං හදනවා ❤ අක්කී හාල් පිටි 500ට පාන් පිටි කොච්චරක් දානවා ද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +3

      ග්‍රෑම් 50-100 දාන්න ඇති

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 11 หลายเดือนก่อน

      @@niraSrecipes තෑන්කියූ අක්කේ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤

    • @HARIMAWADA
      @HARIMAWADA 10 หลายเดือนก่อน +2

      ඇයි අනේ ආප්ප හදන්න බෑ කියලා ඇඩුවෙ 😂😂😂

    • @chutykumara6679
      @chutykumara6679 7 หลายเดือนก่อน +1

      aneee oya godaak aduvadaaaaaaaa

  • @KantiHerat
    @KantiHerat ปีที่แล้ว +1

    Godak sthuthi duwa

  • @ayeshasymons2697
    @ayeshasymons2697 3 ปีที่แล้ว +3

    Thanks for sharing. I am going to try this hopper recipe. Watching from Australia.

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @susanthawela4551
    @susanthawela4551 4 หลายเดือนก่อน +1

    නියමයි

  • @asokabalage
    @asokabalage 2 ปีที่แล้ว +3

    That’s nice and clear instructions for anyone to follow. Sounds like a very honest soul!

  • @seethakumari1784
    @seethakumari1784 9 หลายเดือนก่อน +1

    Godak sthuthiyi

  • @piyumidilhara5435
    @piyumidilhara5435 3 ปีที่แล้ว +8

    බටර් විස්කෝතු නොදා හදන්න බැරි වෙයිද?... ගොඩාක් වටින වීඩියෝ එකක්..ස්තූති....😍

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว +1

      pan kallak danna piyumi

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว +4

      පුළුවන් මාත් අප්ප කඩයක් කරනවා හොදට පොල් කිරි දැම්මම මොනවත් ඕන නැ. මන් හදන ආප්ප දීගන්නත් බැ. ඒ තරම් එනවා. රස නිසා. සීනි 2 ව තාවක් දාන්න ඕන රෑට ආයේ හදන වෙලාවට. හල්පිටි කිලෝ එකකට 50 g ක්‌ විතර යනවා. රෑට වැඩියෙන් සීනි දාන්න උදේටත් සීනි ටිකක් අනිවාර්යෙන් දාන්න. හොදට රන්වන් පාටට ක්රිස්පී යට එනවා. ස්තුතියි.

    • @sanjeewanidilhara8437
      @sanjeewanidilhara8437 ปีที่แล้ว

      බිත්තර දාන්න ඕනම ද?

    • @wasanthakumara2034
      @wasanthakumara2034 8 หลายเดือนก่อน

      ​@@shinestar1589retada oya ඊස්ට්. Danne nethnam appa sodada

    • @ThanujaChathurangani
      @ThanujaChathurangani หลายเดือนก่อน

      p​@@shinestar1589අනේ මටත් කියලා දෙන්නකො මන් හදනවා හැමදාම වරදිනවා ඔයාට පින් සිද්ද වෙයි කියලා දෙන්නකො

  • @reetareeta1569
    @reetareeta1569 ปีที่แล้ว +1

    Niyamai.nangi

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +4

    ඔයාට පිං මමත් දැන් නිතරම ආප්ප හදනව

    • @chamilamaduwanthi6434
      @chamilamaduwanthi6434 11 หลายเดือนก่อน

      Mama ada hadanaws

    • @Kapila-s1i
      @Kapila-s1i หลายเดือนก่อน

      ආප්ප නිතරම කන්න එපා සිනි හැදෙයි

  • @sirilaktube3896
    @sirilaktube3896 3 ปีที่แล้ว +2

    thanks man ada haduwa mishranaya.heta uyala kiyannm