@@sathsaranilifewithme8034 miss,samanya sealer. eken karanna puluwan weida mama polonnaruwe ela kiri walin thamai karanna hithagena inne patan ganna kalin liyapadinchiya oneda miss Mata chuttak udaw karanawada resipi ganna eka thanakin 15000k illanawa Mata echchara mudalak na
Ane mis mama daruwo dennekge amma kenek cuti babata wayasa 3 harima amaruwen thama jeewath wenne mista puluwan nam mata me wage deyak kara ganna udaw karannako
Bohoma pin mis oyta mama rejistar wela aurudu 3k vitara wenawa mama tuna paha miris kudu kara bayt warga kara Eth mata dura yanna bari una dan ayamath karanna tamay hitan inne itn oba tumiyage danuwath.kirimath.ekka mata hari asa hitun mama ptan gannawa
Ha mis akane aise pakat karanna puluwane ne ,bamj wanawada anith machine aka godak Mila ati ne msaj zkak danna miss tilak balala ohane Ganna tiyanawada
ගොඩක් ස්තූතියි ඔබතුමියට හොඳ දැනුවත් කිරීමක් සමාජයේ ඉන්න කාන්තාවන්ට ලබා දුන්නට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ ලොකු රුකුලක් වේවි මමත් තීරණය කළා බිරිඳ සමග මෙවැනි දේකට යොමුවෙන්න බොහොම ස්තූතියි ඔබට
බොහෝම ස්ත්තුති ඔබ comment එකක් දාන්න තරම් නිහතමානී විම ගැන
බොහෝම ස්ත්තුති comment එක ක් දාන්න තරම් නිහතමානී විම ගැන
මමත් කුලුබඩු පැකට් කරන්න තමයි ,BR එක දාල තියෙන්නෙ.මං ඔයාගෙ කොකිස් රෙසිපියට කොකිස් හදල කඩවලට දැම්මා. කියන්න සතුටුයි ප්‍රතිචාර හොදයි.අච්චාරු වලටත් හොද ඉල්ලුමක් තියෙනවා.මට චූටි බබෙකුත් එක්ක කරන නිසා කරගන්න අමාරුයි.ඒත් අතාරින්නෙ නෑ.බබා ලොකු වෙනකල් මේ විදිහට කරගෙන යනවා..මේ හැමදේම ඔයා නිසා තමයි❤හැමදාමත් මං මිස්ගෙ වීඩියෝ බැලුවා.බලනවාඔයා live එන්නෙ කවද්ද .මං බලාගෙන ඉන්නවා...ගොඩක් ස්තුතියි අද විඩියෝ එකටත්.❤❤❤
ඔයාගෙ උස්සාහය ගැන ඇත්තටම සතුටක් දැනෙනවා ඉක්මනින් l ඉන්නම් එවෙම නිහතමානීව Comment කලාට ස්ත්තුති ඔයාට
Good luck
Good aidias. ❤ nangi.
Kamathi
Br aka ganna vidaya podak kiyanawada
Thank you ❤
කරල බලන්න ආස හිතෙයි
Thanks harima vatinawa.
බොහෝම ස්ත්තුති
ඔයා ගොඩාක්ම පැහැදිලිව කියා දෙනවා මමත් පටන් ගන්න ඉන්නේ ඔයාට ගොඩාක් ස්තුතියි
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
Thank you so much akke❤❤❤
Well come
ඇත්තටම මම හිතාගෙන ඉන්නෙ මේ බිස්නස් එක කරන්න ගොඩක් ස්තුතියි ඔයාට ඔයාගේ දැනුම ලබාදුන්නට
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
හරිම නිහතමානිව කියා දුන්නාට ජයේන්ජය
ස්ත්තුති ඔයාට comment කලාට
ඔබේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. එමෙන්ම නිහතමානී බවත් සුහදශීලී බවත් ඉතා හොඳයි.
බොහෝම ස්ත්තුති ඔබෙ නිහතමානී comment එකට
පැහැදිලිව kiyadenawa th🙏 godak watina video ekak
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
Thankyou
ස්ත්තුති ඔයාට
good explain
ස්ත්තුති ඔයාට
Godak isthuthie.akke Me danuwath kirimata. ❤
බොහෝම ස්ත්තුති ඔයාටත්
හොදයි 👍
Bohoma hothata pehathili keruwata oba thumiyata bohoma pin ❤❤
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
❤ Respect 🎉
Thank you
ස්තුතියි ඔබතුමියට ❤️
ඔබටත් බොහෝම ස්ත්තුති
Miss mata kiyanna puluwanda ice packet sealer machine ekak loku ekak newei podi ekak ganne kohomada kiyala godak pin
අයිස් පැකට් කරන්න කියලා මුලින් ඔයා සිලර් ගන්න එපා ඔයා සාමාන්‍ය සිලර් එකකින් පටන් ගන්න එකක රැපියල් 3500 වගෙ ගන්න පුළුවන්
නැත්නම් ඩබල් සිලර් එක ගන්න රැපියල් 10000 වගෙ ගන්න පුළුවන්
@@sathsaranilifewithme8034 miss,samanya sealer. eken karanna puluwan weida mama polonnaruwe ela kiri walin thamai karanna hithagena inne patan ganna kalin liyapadinchiya oneda miss Mata chuttak udaw karanawada resipi ganna eka thanakin 15000k illanawa Mata echchara mudalak na
මම ඊලග video එකෙන් ඔයාලටකරලා පෙන්නුම් recipe e එ එක්ක්දෙන්නම්
Miss puluwan ikmanin Mata elakiri walin resipi eka video ekak karanna oyata godak sthuthi
Ane mis mama daruwo dennekge amma kenek cuti babata wayasa 3 harima amaruwen thama jeewath wenne mista puluwan nam mata me wage deyak kara ganna udaw karannako
හරි මම උස්සා කරනන්ම්
මට නම්බර් එක එවන්න
@@sathsaranilifewithme8034 ane mis daruwange appacchi nathi wela auruddai wenne daruwa dala job ekakata yanna vidiyak na mis
❤❤❤
Mam den tamai video eka dekke matat Vistara tikak dena ganna puluwanda
පුළුවන් දෙයක් කියලා දෙන්නම්
Bohoma pin mis oyta mama rejistar wela aurudu 3k vitara wenawa mama tuna paha miris kudu kara bayt warga kara Eth mata dura yanna bari una dan ayamath karanna tamay hitan inne itn oba tumiyage danuwath.kirimath.ekka mata hari asa hitun mama ptan gannawa
ඔබටත් බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
BR eka gann samnyen kiyk wage wiyadm wenwd ???
රැපියල් 5000 වඩා අඩු වෙයි
Miss br aka kiyanne mokkada
Atthamai balapu hodama vidio eka
ස්ත්තුති ඔයාට
@@sathsaranilifewithme8034 💞
Gedara idan pakin karala maseta ganak hoyaganna puluwan bisnas ekak hoyaganna puluwanda mis, msg ekak ewanawada
හරි මම හොයලා කියන්නම්
Misa aise pakatt karanna podi machin akak kiyak wanawada 2500,3000,aka Hoda natida
නොමල් සිලර් මැසින් තියෙනවා එ ගනට
Ha mis akane aise pakat karanna puluwane ne ,bamj wanawada anith machine aka godak Mila ati ne msaj zkak danna miss tilak balala ohane Ganna tiyanawada
Seel karana mashin akk ganna komada udawwak karanna
රැපියල් 2500ව්තර සිලර් තියෙනවා මුලින් එහෙම එක්ක ගන්න
ඔක්කොම හරි මිස් නමුත් මිළ තීරණය කරන්න වෙන්නේ වෙලද පොලේ යන විදියට අපි හිතමු කඩේකට කවුරැ හරි මිරිස් කුඩු 100g රැ 150ට දානවා,කියලා එතකොට අපිටත් දාන්න වෙන්නේ ඒ මිළට තමා හැබැයි වටිනා කරැණු ටිකක් කියා දුන්නා බොහොම ස්තූතියි
ඔයාට ස්ත්තුති
3:59
ආසයි දැක්කම ගොඩාක් ප්‍ර්ස්න වලට විසදුමක් වේවි.පොඩි 3න් දෙනා ලොකි වෙනකන් හිටියොට් බිස්න්ස් සේරම පටන් අරන් තියෙඉ නේද මිස්.ආසායි මිසහන් ඉද්දි
ඔයා දැන්ම හිම්ට පටන් ගන්න එයාලා ලොකු වෙන කොට ව්‍යාපාරයක් දියුණු වෙලා තියෙව්
Oye pekat gahanna tiyenne koheda
Mamath meka karanna okkoma hadaa gaththaa..ane balanna wahina nisa wela ganna behene
පුළුවන් විදිහට හිම්ට කරගමු
Kudu karana machine kohomada ganne.
මැසින් තියෙනවා හැබයි මිල ට්කක් වැඩියි
@@sathsaranilifewithme8034 පොඩියට පටන් ගන්නකොට මැෂින් එකක් ඕනද?
Miris kudu karaddi. Karal wala neti ain karanawada akke
ඔව්
මම කුඵ බඩු පැකට් කරනවා මට පැකට්ගහාන තැනක් කියන්න කො
Math bisnes ekak karan yanawa. Packet eka print karaganima pilibadawa vistharayak danaganna ona.contact no denna puluwanda ?
Comment කරන්න අමාරුයි
මම.ලණ.නිසපදනයට.කැමැතියි.එවා.තොග.ගනන.විද ඉන් ය.කිඉයනන
අක්කෙ අප නයනය ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
මම ගොඩක් දන්නැහැ දන්න ට්ක කියලා දෙන්නම්
මගේ අදහසක් තියෙනවා කුලුබඩූ වියාපාරයක් කරන්න... ඔබතුමියගේන් මට උදව්වක් ඔනේ..
පුළුවන් දෙයක් නම් අනිවාර්ය කරන්නම්
පැකට් හදල පටන් ගන්නකොටම රෙජිස්ටෙර් කරන්නෙ නැතුව බිස්නස් එක ටිකක් හරිගිහාම රෙජිස්ටෙර් කරොත් අව්ලක් වෙයිද.
කඩවල් වලට නොදා online කරන්නම් පුළුවන් කඩවල් වල දාන්න බැහැ
මිස් බිස්නස් එක. පටන්ගන්න. කොටම. .ලියාපදිංචි වෙන්න ඔනිද. නැත්තම් ටික. දවසක් ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. පුලුවන්ද. මට. උත්තරයක් දෙන්න. ස්තුතියි මිස් 😢😮😊
ඔයා කඩවල් වලට දාන්න ඉස්සෙල්ලා
Register නම්බර් එක ගන්න ඔනි තැත්නම් කඩවල් වලින් බඩු බාර ගන්නෙ නැහැ
මිස් වැස්ස දවසක කොහොමද වේල ගන්නේ තුන පහ හදන්න
අඩු ගින්දරෙ කබලෙන් බැද ගන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤👑️
ඔයා හරි ම නිහතමානී අවංක යි.good look
කිසිම කෙනෙක් හිතන්න එපා ඕනැතරම් තුන පහ කුඩු පැකට් කඩවල්වල තියෙනවනෙ මමත් ඒකම කලා ම කොහොමද කියලා.
තමන් තමන්ගෙ ගෝල් එක ගැන විතරක් හිතන්න.
බොහෝම ස්ත්තුති එ comment එකට
මමත් වියාපරයක් කරගෙන යනවා මුරැක්කු ගජුර් පෝක්ලොන් තම සුලුවේන් ඔයාගෙ දැනුමත් මට ලොකු හයියක් බුදුසරනයි
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට
Akke lunu Ganna thenaka no ekak denna .a vedio eke no eka thibbene
0741521751
Ag office 1 liyapadinchi wenna oneda
ඔව් br එක ගන්න
මිස් අර නුවර තියෙනව කිවුවෙි ඇසුරැමි කරන්න එකේ නමිබර් එකක් දෙන්න
අනෙ එ නම්බර් එක වැඩ නැහැ
Oyage number eka danawada miss
Sthuthi
ඔබටත් ස්ත්තුති
මමත් මෙහෙම කරන්න හිතුවා...දැන් මාර්කට් එකේ ගොඩාක් නම් වලින් එකම දේ තියෙනවා...අපි මාර්කට් කරොත් බිස්නස් තියෙයිද කියලා පොඩි බයක් දැනෙනවා.
තරගකාරි ත්වයක් තියෙනවා තමයි එත් ඔයාගෙ product එකෙ ගුනාත්මක බාවය තියාගෙන කරගෙන යන්න දිනන්න පුළුවන්
අපිම හදන කුළුබඩු වලට කල් ඉකුත් විමෙ දින දාන්නෙ කොහොමද
ඔයා හදන පැකට් එකක් පැහැය වෙනස් වෙන්න කොච්චර කල් යනවද කියලා බලන්න
Ok එහෙම බලලද අපි දින දාගන්න ඔන ලොකු උදව්වක් අක්කෙ කියලා දෙන්නකො
මිස් වැස්ස දවසට තුන පහ හදන්න වේලගන්නේ කොහොමද
අඩු ගින්දරෙ කබලෙන් බැද ගන්න
කල් ඉකුත් වීමෙ දින දාන්නෙ කොහොමද නිස්පාදිත දින සිට කි දවසක් දාන්න පුලුවන්ද කියන්නකො
මාස 6 ව්තර මුලින් දාන්න
mis.mata.udau.karanna.puluwanda.mama.bait.hadanawa.mata.twens.la.dannak.ennawa..
Dr oya ara ඇසුරුම් karana crdp kyl deepu whatsapp number eken kisima msg ekak nani 😓 dp ekak wath pennanna eke
ඔව් එ නම්බර් එක වැඩ නැහැ
@@sathsaranilifewithme8034 ai wada naththeeeeethakota dr oyth boruwakda ee kiuwe e ayathanayee wada krana number ekak ndda miss ethakota
Registrar karanne kohomada
Phone number dannko