small business එක්ක පටන් ගන්න හිතන ඔබට මාසයකට රැපියල් 200000 වඩා උපයන්න අවස්ථ හා recipe 6 සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • small business එකක් පටන් ගන්න හිතන ඔබට මාසකට රැපියල් ලක්ෂ 2 වඩා උපයන්න අවස්ථා හා recipe 6 වෙළඳ පොලට එන්න අවස්ථාවක්

ความคิดเห็น • 221

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d หลายเดือนก่อน +1

    ස්තූතියි සහෝදරිය මාත් මේ රෙෂිපි එක ගොඩක් හෙවුව කවුරුත් කියන්නෙ නැහැ ඔයාට ගොඩක් පිං ❤ 🙏

  • @lalithjayasooriya4519
    @lalithjayasooriya4519 3 หลายเดือนก่อน +5

    ගොඩාක් පිං..... මිනිස්සු හූරගෙන කන්න හදන සමාජයක ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්...

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එක ට

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 3 หลายเดือนก่อน +4

    Oya nam marama sakthimath ගැහැනියක් . Thawa තවත් දියුණු වේවා

  • @NonaSheruban-gx4xq
    @NonaSheruban-gx4xq 3 หลายเดือนก่อน +2

    Magenuth සිලරයට රුපියල් 14500ක් සහ රෙසපි යට 15000 ඉල්ලුවා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයාගෙ recipe හදාගන්න පුළුවන් තැනින් පටන් ගන්න මට මුකුත්ම එගැන කියන්න බැහැ ඔය තිරනය කරන්න

  • @PathminiMapa
    @PathminiMapa 3 หลายเดือนก่อน +7

    ඔයා ගොඩක් පැහැදිලි කරලා දෙනවා මාර ශක්තියක් එනවා නන්ගි මමත් මුල ඉදන්ම පටන් ගන්න කැමති මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා මට ඔයාව contact කරගන්න පුලුවන්නද විස්තර ටිකක් දැන ගන්න

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ස්ත්තුති ඔයාට මැසෙන්ජ එක ජෙයින් වෙන්න

  • @Driveandchill-ml4ch
    @Driveandchill-ml4ch 2 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින් ❤

  • @s.n.apriyangani9220
    @s.n.apriyangani9220 3 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුතියි .ආසයි පටන් ගන්න .ඉදිරියේ දි කරල බලන්න හිතනවා. මෙහෙම හැමෝම කියලා දෙන්නේ නෑ නෙ..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාට comment කලාට

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j 3 หลายเดือนก่อน +1

    ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට .ජයෙන් ජයම වේවා !!!

  • @udayangaudayanga3520
    @udayangaudayanga3520 27 วันที่ผ่านมา

    අක්කි කල් තියාගන්නේ කොහොමද.. කල් තබාගන්න monda දාන්න ඕන. Kochcara කාළයක් තියාගන්නේ පුළුවන් ද..

  • @SunethraMalkanthi-bu2k
    @SunethraMalkanthi-bu2k 3 หลายเดือนก่อน +1

    Oya godak hodei man ais pakat hadanna blaporottuve hitiya kenek oyage video eka mata godak vatinav godak stuti mis❤

  • @premadasakariyawasam604
    @premadasakariyawasam604 3 หลายเดือนก่อน

    ඔබගේ දැනුවත්කිරීම මත මමත් පොඩියට ව්‍යාපාරක් කරන්නයි ඉන්නෙ දුව. අවශ්‍ය උපදෙස් සඳහා යලිත් දවසක අමතන්නම්.තෙරුවන් සරණයි .

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි මට ඔබතුමිය ගැන
      Congratulations ❤️❤️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම පැහැදිලි කිරීම කරන ව බොහොම ස්තුති නිහතමානීව වෙළඳ වියාපාරයක් කිරීම පිලිබද සතතුටුයිට් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට

  • @HansaniRajapaksha-pd7xk
    @HansaniRajapaksha-pd7xk หลายเดือนก่อน +1

    කොච්චර කාලයක් යනවද කල් ඉකුත්වෙන්න

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 3 หลายเดือนก่อน

    හිතහොද නිසා මොවකරත් දයුවෙනවා මයි රටට ම වටින දරැවෙක් තෙරැවන්සරණයි පුතා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති මෙ නිහතමානී comment එකට

  • @sugandikamadumali3433
    @sugandikamadumali3433 10 วันที่ผ่านมา

    ගොඩක් පිං අක්කේ ඔයාට ❤❤❤

  • @tharuka2709
    @tharuka2709 11 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි අක්කේ❤ මම හදලා තියෙනව පලතුරැවලින් ❤🎉

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  11 วันที่ผ่านมา +1

      ඔයාගෙ comment එකට ගොඩක් ස්ත්තුති

    • @tharuka2709
      @tharuka2709 11 วันที่ผ่านมา

      ජයවේවා ❤

  • @user-et8yn5ec7j
    @user-et8yn5ec7j 29 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පිං ඔයා මේ තේරුම් කරන කොට මටත් මේක කරන්න ආසා හිතුනා පුතේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  28 วันที่ผ่านมา

      ස්ත්තුති එ නිහතමානීව Comment එකට

  • @laki660
    @laki660 หลายเดือนก่อน

    කල් තබා ගැනීමේ කාලය කොහොම වෙයිද අක්කෙ.

  • @user-xp9jg8pk2i
    @user-xp9jg8pk2i หลายเดือนก่อน

    මිස් මට කියන්න පුලුවන්ද කල් තබා ගන්න මොනාද දාන්නෙ කියල...රෙසිපි එකට මගෙන් 15000 ඉල්ලුව..මේ කරන දේට ගොඩක් පිං...❤❤

    • @eatingtime1737
      @eatingtime1737 7 วันที่ผ่านมา

      Bisness guru ද ඔයාලගෙන් ඉල්ලුවෙ.මහ හොරෙක්

  • @NeomaliInoka
    @NeomaliInoka 3 หลายเดือนก่อน

    ඔයාගේ හිතහොද කමට ගොඩක් ස්තුතියි .❤

  • @champadamayanthi2446
    @champadamayanthi2446 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි ,දැනුවත් කලාට,හොද පැහැදිලි කිරීමක්,

  • @WasanthaKumara-qi7fk
    @WasanthaKumara-qi7fk 3 หลายเดือนก่อน

    ඔයා ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. Thank you

  • @user-fr5hb1bo5t
    @user-fr5hb1bo5t 2 หลายเดือนก่อน

    අක්කේ හරිම වටිනවා ඔයාගේ වීඩියෝ එක අයිස් පැකට් කල් ඉකුත් වීමේ දින හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔයාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවටම පත්වේවා! බුදු සරණයි අක්කේ.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      පිසර් එකෙ small එකක් තියලා බලන්න

  • @ireshamadhumali7643
    @ireshamadhumali7643 26 วันที่ผ่านมา

    Thank you so much akka.mn hoya hoya idiyee me ❤️❤️❤️

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හොදට තෙරුම් කරලා දුන්නා💞💞💞💞 මාත් හරි කැමැත්තක් තියෙන්ව බිස්නස් එකක් කරන්න දැනට විදෙස් ගතවේලා ඉන්නෙ ගිහින් මේ අදහස් වලින් 💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏 පුළුවන් වේවා බිස්නස් එකක් කරන්න 💗💗💗💗💗 බුදු සරනයි ඔයාට 💞💞💞💞💞

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති
      තෙරැවන් සරනයි

  • @NirodhaMadushani-by5ed
    @NirodhaMadushani-by5ed 3 หลายเดือนก่อน

    ඔයා මාර නිහතමානී කෙනෙක් සහෝදරියක් 👍👍👍

  • @RafeedMohamed-ly5xv
    @RafeedMohamed-ly5xv 3 หลายเดือนก่อน +1

    වාසනා.වේවා
    🎉🎉🎉🎉🎉

  • @JasinthaSenarathna
    @JasinthaSenarathna 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මමත් මගේ දෙයක් පටන්ගන්නවා මිස

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 3 หลายเดือนก่อน

    ගොඩාක් ⁣හිත හොඳ කෙනෙක් ඔයා..❤️❤️

  • @DisniJayakody-hq3ph
    @DisniJayakody-hq3ph 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං මිස් ♥️මං මේක කරන්න හිටියේ Thanks

  • @lglgllg1863
    @lglgllg1863 3 หลายเดือนก่อน

    Thank you ඔයාට ගොඩාක් හොඳට කියලා දෙනවා

  • @DiliniKawushalya
    @DiliniKawushalya 3 หลายเดือนก่อน +1

    Anee mis matath godak asai kema hadala mage mahansiyen salli hoyanna eth keema hduwata sell karanna widiyak nethi nisa man thwath blan innawa.hdanna danna keema jathi godak thyanwa eth mata sell kranna widiyak nhene mis.mt adahasak dennako mis.misge vedio man hema ekakma wagee balanwa eththtama godaaak wedagath

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      හිතහිත ඉන්නෙ නැති පුංචි තැනින් පටන් ගන්න

  • @rafeekk0857
    @rafeekk0857 3 หลายเดือนก่อน

    ඔයා හරිම නිරංකාර චරිතයක්❤❤ආදරේයි sister❤

  • @nishanthakarunasinghe7173
    @nishanthakarunasinghe7173 24 วันที่ผ่านมา

    Biama pekat kal Thaba ganne kohomada..... Godak Istuthie....

  • @chandrikachandrika4637
    @chandrikachandrika4637 3 หลายเดือนก่อน +1

    Oya me dunna upadesayata esthuthi budu saranai

  • @chanakamadushanka588
    @chanakamadushanka588 2 หลายเดือนก่อน

    fresh milk add නොකර පලතුරු වලින් විතරක් හැදුවොත් රස අඩුයිද,

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 3 หลายเดือนก่อน

    ඔයාගේ නිහතමානිකමට ඔයාට වැඩි වැඩ්‍යෙන් හරි යනවා

  • @chamodimalshani4043
    @chamodimalshani4043 หลายเดือนก่อน

    Oyata godak pin kenekuge diyunuwa wenuwen me karana meheyata 🙏🙏🙏

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 3 หลายเดือนก่อน

    Oyata godak pin gahaniyak vidiyata mata loku saktiyak oyagen labune parissamen budhu saranai ❤❤❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති බුදු සරනයි

  • @dulangamadushan3646
    @dulangamadushan3646 2 หลายเดือนก่อน

    Akke kiri letar 1 kin kochcharak aispakat hadannabuluwanda .. kiridammama kal ekuth wena denaya hoyannekohomada anee kiyannako man oyage me vedioaka balala matath asa hethuna oya wage karala balanna ❤❤❤❤

  • @user-kz7ki2sd5b
    @user-kz7ki2sd5b 3 หลายเดือนก่อน

    Godak pin oyata..oya jayama wewa hamadamath akke oayata..❤❤

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga 20 วันที่ผ่านมา

    Ane akke thankyou

  • @sumeeraprasad413
    @sumeeraprasad413 3 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ විඩියො එක බැලුවා .මටත් ආසයි ඔයාගේ අදහස් අරන් අයිස් පැකට් කරන්න .එත් අක්කේ මම දන්නේ නෑ අපි පැකට් එක ප්‍රින්ට් කරද්දී කල් ඉකුත්වීමේ දිනය දාන්නේ නිෂ්පාදන දින සිට කියක්ද? කියලා .ඒ ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද අක්කේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      නිස්පාදනය දිනයෙ සිට මාසයකට අඩු කාලයත් මුලින් දාන්න
      ඔයාගෙ sample තියලා බලන්න කොච්චර කාලයත් තියන්න පුළුවන් කියලා

  • @user-ol4is7gn1y
    @user-ol4is7gn1y 6 วันที่ผ่านมา

    පොලිතින් ප්‍රිරින්ට් කරන්නේ කොහෙන්ද කියන්නකෝ

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 3 หลายเดือนก่อน

    ඔබට 🎉🎉🎉 බොහෝ ස්තූති ජය 🎉🎉🎉

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයාගෙ බ්‍රොකන් ග්ලාස් ජෙලි පුඩින් කප් වීඩියෝ එකෙ එ කප් කොච්චර කල් තියා ගන්න පුළුවන් ද මන් ඔයාගෙ විඩියෝ බලලා පුන්චි බිස්නස් එකක් කරන්න යන්නෙ ප්ලීස් ...රිප්ලය් එකක් දාන්න තැන්කිව් ඔයාට ❤❤

  • @ruwaninisansala5746
    @ruwaninisansala5746 หลายเดือนก่อน

    Thank you miss.

  • @piyumalbuddika1840
    @piyumalbuddika1840 3 หลายเดือนก่อน

    Thanks ñangi oyage kalin video eka baĺala mama danata karanawa,live enna nàngiapi balan innava.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

  • @user-ih4pg8xr9n
    @user-ih4pg8xr9n 3 หลายเดือนก่อน

    Hoda katahwak oya ,kiysnne oyata sada jayawewa

  • @user-ri3ne9ff6z
    @user-ri3ne9ff6z 2 หลายเดือนก่อน

    නංගි පලතූරු පල්ප් හොඳයිද, කල්තියාගන්න දේ දාන්න අවශ්‍ය නැද්ද,මා දැනුවත් කරන්න, ස්තූතියි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      හොදයි කල් තියාගන්න මෙනවත් අවස්ථා නැහැ කරන දෙ පිරිසිදු හා ගුනාත්මක දෙයක් කරමු

    • @user-ri3ne9ff6z
      @user-ri3ne9ff6z 2 หลายเดือนก่อน

      හොඳයි නංගි ස්තූතියි, ඔයාට ජයවේවා

  • @user-ol4is7gn1y
    @user-ol4is7gn1y 20 วันที่ผ่านมา

    මිස් මටත් උදවු කරන්න පුළුවන්ද බ්ම පැකට් නිෂ්පාදනය කරන්න කට්ටිය මගෙන් ලොකු ගනන් ඉල්ලුව මං ගාව එතරම් මුදලක් නෑ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  20 วันที่ผ่านมา

      ඔව් මම දන්නවා එක නිසා තමයි මෙ video එක දැම්මෙ

  • @user-ri3ne9ff6z
    @user-ri3ne9ff6z 2 หลายเดือนก่อน

    නංගි අයිස් පැකට් ගහන්න වෙනම සීලරයක් තියෙනවා ද,කැපිලා අයින් වෙන,සීලරයක් ගන්න තැනක් දෑනුවත් කරන්න, ස්තූතියි නංගි,

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      එහෙම තියෙනවා එත් නෙමල් සිලර් එකෙන් පුළුවන් කරන්න පුළුවන් කැපිලා අයින් වෙඅනවා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ඔයාට මුදල් ට්කක් තියෙනවා නම් එක සැරෙ ගන්න සිලර් තියෙන කඩවල් වල තියෙනවා

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน

    Very good tks...

  • @WasanthaKumara-qi7fk
    @WasanthaKumara-qi7fk 3 หลายเดือนก่อน

    අක්කේ date print කරලා ගන්න පුලුවන් printer වර්ග තියෙනවා ද පොඩි ස්ටිකර් කොළවල.ප්ලීස් ඒ ගැන කියලා දෙන්න කො

  • @tharindu478
    @tharindu478 หลายเดือนก่อน

    Chef shanige resipiya neda pennuwe...

  • @chamodimalshani4043
    @chamodimalshani4043 หลายเดือนก่อน

    Mis ais pekt walata fresh milk wenuwata piti kiri danna puluwanda

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 3 หลายเดือนก่อน

    Fresh milk ලීටරයකින් අයිස් පැකට් කීයක් හදන්න පුලුවංද මිස්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයා හදන මිශ්‍රණ කොලිට්ය අනුව එක තිරනය කරන්න

  • @laki660
    @laki660 หลายเดือนก่อน

    අක්කෙ කල් තබා ගැනීමට දේවල් දාන්න ඕනිද?

  • @user-ss9sb8ux9w
    @user-ss9sb8ux9w 3 หลายเดือนก่อน

    cook with chef shani akkage video ekak neda me dala tiyenne eyage ice pacat hadapu video eka

  • @LalaniFernando-jb4nh
    @LalaniFernando-jb4nh 3 หลายเดือนก่อน

    Thank you thank you thank you

  • @inokadilrukshi2180
    @inokadilrukshi2180 2 หลายเดือนก่อน

    එලකිරි වලටත් වතුර දාන්න ඕනිද මිස් ඕනිනම් කොච්චර දාන්න ඕනිද මිස

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ලිටර් 1 ලිටර් එකාමාරක් දාන්න

  • @lakshanipeiris6574
    @lakshanipeiris6574 3 หลายเดือนก่อน

    Oya oya keyanneth videos pennanneth wena kenekge akak. Oya karana akak neme. COOKING WITH CHEF SHANI VIDEO AKAK

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      මම උස්සා කරන්නෙ ව්‍යාපාර අවස්ථා පෙන්වලා දෙන්න

  • @chanakamadushanka588
    @chanakamadushanka588 2 หลายเดือนก่อน

    කල් පවත්වා ගැනීමට මොකුත් අවශ්‍ය නැද්ද

  • @priyangika-mw2tg
    @priyangika-mw2tg 3 หลายเดือนก่อน

    මමත් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මට missge nomber එක හරි, තොරතුරු කතා කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ ස්තූතියි

  • @user-bq9lj2sc4r
    @user-bq9lj2sc4r หลายเดือนก่อน

    Ane godak pin

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i 3 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ වඩේ recipe තියන vedio එකක් තියනවා නේද?ම්ට ඒකෙ link eka දාන්න්කො අක්කෙ.හොයාගන්න අමාරුයි

  • @asankakulasinghe6367
    @asankakulasinghe6367 หลายเดือนก่อน

    Expire date kohomada dana ganne..

  • @shirofernando7540
    @shirofernando7540 3 หลายเดือนก่อน

    Nangi ice packet eke polithin eka print karanna pr eka onada. MN kulu badu walata register wela inne. Please reply ekak Ona. Theruwan saranay.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      එ br එකෙන් කරන්න පුළුවන්

  • @MaduwanthiGammnpila
    @MaduwanthiGammnpila 2 หลายเดือนก่อน

    @ Cooking with Chef Shani ඔයාගෙ රෙසිපි නේද මේ 😒

  • @kcdrama304
    @kcdrama304 2 หลายเดือนก่อน

    Oya harima joda kenek akka. Godak pin

  • @NooshiRanasinghe
    @NooshiRanasinghe 3 หลายเดือนก่อน

    ලියාපදිංචි වෙන්න ඕන නේද.expire date එහෙමත් දාන්න ඕනෙද ස්තුතියි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔව් ලියාපදිංචි වෙන්න ඔනි

  • @user-ml3sq7vh5c
    @user-ml3sq7vh5c 3 หลายเดือนก่อน

    ස්තුති අක්කෙ
    අක්කෙ කල් ඉකුත් වීමේ දිනය කොහමද දාන්නෙ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน +1

      මාස 3 දාන්න ,ඔයාගෙ sample එක්ක
      තියලා බලන්න

  • @erandishashika7648
    @erandishashika7648 3 หลายเดือนก่อน

    Miss ❤oyage video aka balanawa mama jelly pudding hadanawa a unata kadawal alla ganna amarui narak wenawa

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයා ඔයාගෙ sample එක්ක ආහාර පර්යේෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පෙන්වන්න එයාලා විසදුමක් දෙයි

  • @crazylovers8153
    @crazylovers8153 3 หลายเดือนก่อน +1

    Me chef with shani channel eke vedio ekkne ehmma dala tiynne

    • @MaduwanthiGammnpila
      @MaduwanthiGammnpila 2 หลายเดือนก่อน

      ඒක නෙ මෙයත් රෙසිපි කොපි කරලා නෙ 😁

  • @thusharadananjaya8551
    @thusharadananjaya8551 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-qt3ql2jo2m
    @user-qt3ql2jo2m 3 หลายเดือนก่อน

    Godak වටිනවා akka

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔබටත් Comment කලාට

  • @user-wh2qq1co6l
    @user-wh2qq1co6l 3 หลายเดือนก่อน

    Ane mis mata mama mula idan patan ganna hadanne mama danata juice bar akak karanawa, mata kal tiyaganna monawa hari danna oneda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      නැහැ කිසිම දෙයක් දාන්න එපා දෙන දෙ අවංක කරන්න එතකෙට හරි යනවා
      අයිස් පැකට් එක්ක ගන්නෙ දුප්පත් දරැවන්ට එක හොදින් කරන්න ඔයාට හරි යයි

  • @sureshtharanga8373
    @sureshtharanga8373 3 หลายเดือนก่อน

    Nice one

  • @MuthusFlavorSpoon1987
    @MuthusFlavorSpoon1987 3 หลายเดือนก่อน +1

    මේකට කල් තියා ගන්න දේවල් ඕනි නැද්ද

  • @Bihasna
    @Bihasna 3 หลายเดือนก่อน

    Miss mata kiyanna puluwanda vacum gun eka gana. Tawa cup wala piyana pupuranawa ai ehema wenne. Chili paste dana podi cup.

    • @nadeeshaellawala6201
      @nadeeshaellawala6201 3 หลายเดือนก่อน

      Maget cup eke piyana ehema wenawa

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      මට ඔයාගෙ නම්බර් එක දෙන්න මම කතා කරන්නම්

    • @user-cy3rm2cp4l
      @user-cy3rm2cp4l 3 หลายเดือนก่อน

      Miss mama polonnaruwe Hoda sealer ekak ganna thanak kiyanawada kurunagala thiyanawa da wisthara kireemata godak sthuthi

  • @prabathdenelpitiya3333
    @prabathdenelpitiya3333 2 หลายเดือนก่อน

    Akka kalthaba ganna monawada Danna kiyannako

  • @LalaniFernando-jb4nh
    @LalaniFernando-jb4nh 3 หลายเดือนก่อน

    Milk mixed karala kopana kalak tiyaganna puluwanda

  • @nuwankumara74
    @nuwankumara74 3 หลายเดือนก่อน

    Ane akka kal thiya gnna monwda krnne kiynnko.ice wla kal ikuth wena dine khomda dena gnne.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      මොනවාත් නැහැ
      Sample හදලා තියලා බලන්න

  • @user-bn7yo7vq1k
    @user-bn7yo7vq1k 3 หลายเดือนก่อน

    super

  • @user-xk4ze8zg7u
    @user-xk4ze8zg7u 3 หลายเดือนก่อน

    Dan fresh milk pk ekak kiyada mewa dala labayak ganna puluwanda ouya kiyana vidiyata gedarata kanna hodai

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      එහෙනම් එලකිරි වැනි ව්කල්පයකට යන්න

  • @MarlonPeirs
    @MarlonPeirs 2 หลายเดือนก่อน

    Oya danna thenek nedda gedarata genetic dena esurum nespdana karana then.thenks.

  • @user-ou1bh6gl7b
    @user-ou1bh6gl7b หลายเดือนก่อน

    Akke oyage adasa waratn nea

  • @wasanthirathnayaka560
    @wasanthirathnayaka560 3 หลายเดือนก่อน

    Akke ice pekat wala print kara ganna...register wenna oneda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔව් රෙජ්ස්ටර් නම්බර් ඔනි නෙ

  • @user-pn3hh3hw8c
    @user-pn3hh3hw8c 2 หลายเดือนก่อน

  • @thamaradasanayaka8673
    @thamaradasanayaka8673 3 หลายเดือนก่อน +1

    Matath oni mokak hari small bisiness ekak patan ganna cantact number eka denna puluwanda

  • @amalichathurika485
    @amalichathurika485 2 หลายเดือนก่อน

    Akke liyapadinchi karanna widiha kiyannako

  • @manelkuruppu3587
    @manelkuruppu3587 3 หลายเดือนก่อน

    Hari pahadili.

  • @thiliniruwanthika2944
    @thiliniruwanthika2944 23 วันที่ผ่านมา

    Oyage nabarayak dennako wstryak danaganna mats prana tiyan

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  20 วันที่ผ่านมา

      නම්බර් comment කරන්න අමාරුයි

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 3 หลายเดือนก่อน

    මිස් පලතුරු දාලා උණු karanna ඕනා නැද්ද

  • @user-qq3sz1gr8v
    @user-qq3sz1gr8v 3 หลายเดือนก่อน

    Miss ais pakat karanna b r aka ganna onada thanks

  • @induranasinghe7124
    @induranasinghe7124 3 หลายเดือนก่อน

    Mamath hari kamayhti ayis packet karanna

  • @tharindiwasana
    @tharindiwasana 3 หลายเดือนก่อน

    ane oyata pin akka mn meka hoya hoyamai hitiye pin oyata aneeka varayak

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයාටත් ස්ත්තුති comment කලාට

  • @NishanthiPathirage
    @NishanthiPathirage 3 หลายเดือนก่อน

    Meka kochchara kalayak thiyaganna puluwanda

  • @DisniJayakody-hq3ph
    @DisniJayakody-hq3ph 3 หลายเดือนก่อน

    කොච්චර කාලයක් තියන්න පූවන් වෙයිද මිස්

  • @Thotamunainoka
    @Thotamunainoka 3 หลายเดือนก่อน

    Ane oyata pin sidda venava Mata gedara I'd an Kara na puluvan job ekak hoy ala den na miss

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน +1

      මම උස්සා කරන්න්ම්

    • @Thotamunainoka
      @Thotamunainoka 3 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 oyata ehema udauvak karaka den na puluvannam go dak pin sidda venava miss.mama gedaramai inne pita vadakata yannath amarui miss.