Api miris kudu karana masing gedara thiyanawa api sir kiwwawage harima පිරිසිදුව thunapaha miris gedara 😮 11:21 hadal pakat karala kadawal wlata gechcha Eyala kiyanawa hoda brand wala nam kiyala Ewa thamai minissu illanne kiyala Ithin hitha riduna Eth ape hithawath aya nam maseta awassya kulubada gaththa Eyala hari sathutu wuna ත්ත්වය hodai kiyala Ane eyala rata giya Gedarath බිස්නස් kala kadet wada aduwa dila eth සාර්ථක nathigwuna dan mashing thiyanawa asai බිස්නස් kranna
සුපිරි ආදර්ශයක් මෙහෙම දේවල් වලට බොහෝම istuti
Ane malli.godak.pin.oyata
ඔබ හදුන්වා දුන් ආකාරයට සියල්ල කරන්න පුළුවන් විකිණිම අමාරුයි කූහක වෙලෙන්දො අපි හදන අළුත් දෙවල් ගන්නෙනෑ ජනමාධ්‍ය වල යන ඕනෑම ජරාවක් ගන්න පාරිභෝගික යා පුරුදු වෙලා අපි කොච්චර පිරිසිදුවට හැදුවත් විකුනන්න අමාරුයි අළුතින් කරන ස්වයං රැකියා අතරමං වෙනවා අත්දැකීමක්
එකඟයි...සිංහල මුදලාලිලනම් කොහොමත් ගන්නෙ නෑ
Me kathva aththa ape mudalalila blnne vadi labe vithri, e unta quality products oya hdnvnm tika kalayk amaruven alln inna venva. Mkda Eva ganna quality customersla Oyta set venva Anivaren, atha arin nathuva kroth vade diunu venne
බොහොම ස්තූතියි ඔබට❤
සුපිරිම video එකක්
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
print karala pag දෙන නම්බඑකක් දෙන්න.එනසල්.කරාබු නැට්.වසාවාසි .අන්නාසි මල් තොග මිල .හා තොග ගෙන්නා ගන්න නම්බඑකක් දෙන්න
❤🎉
😍❤️
අයියෙ මේ පැකට් ගන්න තියෙන්නෙ කොහෙද.
Thanks malli
Thank u ❤️❤️
Api miris kudu karana masing gedara thiyanawa api sir kiwwawage harima පිරිසිදුව thunapaha miris gedara 😮 11:21 hadal pakat karala kadawal wlata gechcha
Eyala kiyanawa hoda brand wala nam kiyala
Ewa thamai minissu illanne kiyala
Ithin hitha riduna
Eth ape hithawath aya nam maseta awassya kulubada gaththa
Eyala hari sathutu wuna ත්ත්වය hodai kiyala
Ane eyala rata giya
Gedarath බිස්නස් kala kadet wada aduwa dila eth සාර්ථක nathigwuna dan mashing thiyanawa asai බිස්නස් kranna
Mulin hotel walata aduwata thoga danna
Thanks brother
SALLI ONE NAM MENNA MUN KARANA WADE KOHAMADA KARANNE KIYALA IGENA GENA KARANDA
Reply
👍
අයියේ මේ වයාපාරෙත් කෑම බිස්නස් එකක් විදියටම ලියාපදින්චි කරන්න ඕනිද.එහෙම නැත්තන් craft item රෙදි වගෙ දේවල් බිස්නස් කරන වයාපාරයක් විදියටද රෙජිස්ටර් කරන්න ඕනී
BR gann eka gena knowledge ekak nadda oyta
ස්තුතියි මල්ලි
Good
Sl gedgets kena neda.
owww😍❤️
👍👍👍
❤️😍
ඔයාගෙ වට්ස්ඇප් නො.දාල නෑනෙ මේකෙ
❤
Ķalthiyagathahaki aharapitaratata yavana a karaya pahadilikaranna
❤
😍❤️
Register කරන්න ඕනිත 😑
Ow
Thamuse kiyana ekakwath hariyann
Ok
😍❤️
Packet gannay kohenda
Mamath karanawa podiyata goraka pestiya thoga vidiyata Ganna kenek kiyanna
Goraka pesty kiyatada denne
100g kap eka 50
Kohoma sambanda wenne.
How many price packets/ bottle
😍🥰😘
mta miris aduwta gnna udau krnna
Mata miris karal ha tunapaha badu tika ganna tanak kiyanna puluwanda
Monawada one kiyanna denna puluwan
@@pereramalinda5535 ඔයා කොහෙද
Niyamai mallie
Ana aiya mesin gaana pddak visthara karanawada
fully details dla tuwa video ekak dnnm
කොහෙද ඔයා...
@@abiththaya9406 badulla dn nm wada karanna nittabuwa gamat
Business එක register නොකර විකුනන්න බෑ නේද ඒ කරන්නේ කොහොමද සාම්පල් හදලා register කරගන්න දාන්නේ කොහොමද
Me pakat gannapuluvan kohenda
Sappy ekak one koheda oy
එක්ස්පයර් දිනය කොහොමද දාන්නෙ
ගන්නෙ කොහොමද
මට බැග් ටික ගන්න ඕනී
තොග මිල වෙනස් වෙනකොට කඩ වලට දාපු පැකට් වල මිල වෙනස් කරන්නෙ කොහොමද?
description eke number ekata call krnna
Math kamathi
BR ganne nethuwa krnne kohomada
Mta එනසාල්, රට ඉඳි gnna thanaka number ewannako
😍🥰😘
Ane.mata.genath.dennako
❤️😍
Mata mewa thoga ganna thanaka contact numbar tikak dannako
Monawada one kiyanna denna puluwan
Monawada one kiyanna denna puluwan
මට බැග් ඕනී
Sinhala beth badu kadayak dana widiya kiyannako bro
Ubata pukuvanda ban singhala .baehaeth vikunanna..malapithar skurak.baruva
50 g bag 100g bag 250g bag 500g 1kg pakets குறைந்த விலையில் எங்கு வாங்க கலாம் தொ இ பதியவும்
😍🥰😘
Apita pitin ganalla karanawanam.liyaa padinchi nokara puluwanda.mulinma ath hada balanna epa.wede harid yaida kiyala..
Ubanaaeda podeihaamuduruvanta bannar
Buta.komata.ma.kju.batu.bsnas.aka.komata.karanna.maga.butata..Khatami.buta.enna.
Mata puluwannam paket ganna kiuanna number ekak danna
Mata thoga ganna thanka contact numbar tikak dannako
cntsc no oni
Print කරලා bag දෙන තැනක contact no දෙන්න පුළුවන්ද (සැශේ වැල් 25g,50g,)
Api bag print karala denava
🙋@@wimukthiruwan-id3jn
@@wimukthiruwan-id3jnමටත් ඕන වෙලා තියෙනවා කොහෙද ඔයාල මන් ගම්පහ
Whatsapp number plz
Whatsapp
Sad
කල්පිනෙ දිනය හදාගන්නේ කොහොමද
description eke details tynwa
ඔයාගෙ wats app number එක දාන්න කො 🤝
Ok