ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි/how to start home business/self business/home business/ape gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #homebusiness #selfbusiness #sesamerecipe

ความคิดเห็น • 501

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana6572 7 หลายเดือนก่อน +20

    හොද හදවතක් නංගි ඔයාට තියෙන්නේ දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน +26

    රට කප්ටියො ඉන්න කාලෙ ඔයා හරිම වටින කල්‍යාණ මිතුරියක් 🌟🌟 යහපතක්ම වේවා .......💟

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

    • @user-dy6xk4el6l
      @user-dy6xk4el6l 7 หลายเดือนก่อน

  • @sobasiri07
    @sobasiri07 6 หลายเดือนก่อน +5

    ඔයා මම දැක්ක හරීම නිහතමානි කෙනෙක් නංගි හරිම අවංකයි කවුරැවත් ඔහොම කියලා දෙන්නේ නැහැ
    ඔය දැතට බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 7 หลายเดือนก่อน +8

    ඔයා නංගි ලොකු පිං සිදුවෙන්න දෙයක් කරන්නේ .කොනෙක්ට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියා දීමෙන්.හැමොටම අමාරු කාලයක්.පුළුවන් නම් ලාබයක් ගන්න පුළුවන් ව්දියට මාස්බිලෝ හදාගන්න කියලා දෙන්න ප්‍ර්‍රමාණය ව්කුනන්න පුළුවන් ම්ලත් එක්ක

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      කියලා දෙන්නම් ❤❤❤

  • @user-bg1vu7bh4b
    @user-bg1vu7bh4b 7 หลายเดือนก่อน +15

    අවංක හදවතක් තියෙන ඔයාට ජයෙන් ජයම ලැබේවා නංගි.හැමදාම හැමදේම හරි පැහැදිලිව කියා දෙනවා. ඔයාට බුදුසරණයි නංගි.

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน +1

      බුදු සරණයි ❤️❤️❤️

    • @vayanikosala9005
      @vayanikosala9005 7 หลายเดือนก่อน

      කොච්චර කල් තියා ගන්න පුලුවන්ද? මේවගේ මිල කීයද?
      Good luck.. ❤

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 7 หลายเดือนก่อน +51

    අවංක හදවතක් ඇති ඔබ තව තවත් දියුණුවට පත් වේවා

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน +3

      ස්තූතියි ❤️❤️❤️

    • @imalshanishadini9951
      @imalshanishadini9951 7 หลายเดือนก่อน

      ​@@apegedara9382 මං විඩියො ගොඩක් බැලුවා ඔයා විතරයි හරියම කියලා දුන්නෙ.ඔයාට ගොඩක් පින්.අනේ අක්කි තල කැරලි 50ක් හදන්න හකුරැ තල ඇට කොච්චර ඕනිද කියලා කියන්න පුලුවන්ද 🙏🙏

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      හකුරු 150යි තල 100ක් වගේ ගන්න

    • @Sanuumaya
      @Sanuumaya 5 หลายเดือนก่อน +2

      Kiri uturanna වගේ hariyanna oni oyta ❤❤❤

  • @kwtkwt9995
    @kwtkwt9995 7 หลายเดือนก่อน +7

    ඔයාගේ video තමයි නංගි මාව මේ තරමට දිරිමත් කලේ ගොඩක් පිං ගොඩක් ස්තුතියි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 7 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩක් ස්තූතියි..පැහැදිලි කල විස්තර තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට...ජීවිතය ජය ගන්න ඔයාට ඉතින් සිතින් සෙත් පතනවා ...❤❤❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 7 หลายเดือนก่อน +7

    දුවේ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ....👍

  • @indraniathauda1380
    @indraniathauda1380 7 หลายเดือนก่อน +1

    අවංක හදවතක් ඇති දියනියක් ඉතා හොඳින් කියලා දුන්නා බුදුසරණයි!!!!!!

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔයාට අදමයි ඔයාගෙ ව්ඩ්යෝ මම බැලුවේ ,,ගොඩක් වට්නා අදහස් ඔයා කියලා දෙනවා ❤

  • @AdmiringFrogmouth-gy3vk
    @AdmiringFrogmouth-gy3vk 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මිස්. ඔබට යහපතක්ම වේවා 🙏🙏❤️👍

  • @user-ue8gg7bu1y
    @user-ue8gg7bu1y 7 หลายเดือนก่อน +1

    හරිම සරලව කියලා දෙනවා. ආසහිතෙනවා එහෙම ව්‍යාපාරයක් පුංචියට පටන් ගන්න. බුදුසරණයි දිනෙන් දින දියුනුවේවා.

  • @user-sh1iv5ot2p
    @user-sh1iv5ot2p 7 หลายเดือนก่อน +2

    අවංකව සෑම දේම කියා දෙන ඔබට ස්තූතියි ❤

  • @marianfernando6038
    @marianfernando6038 12 วันที่ผ่านมา

    ස්වයං රැකියාවක් කරන අයට ඔබ කරන්නෙ වටිනාම උදව්වක්.

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน

    හරිම පිලිවෙලට කියල දෙනව ඔයා නංගි,ඇත්තටම සුපිරි ,ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 💐💐💐❤ආදරෙයි ගොඩක් නංගි,ජයවෙිවා 🙏

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 7 หลายเดือนก่อน +5

    නංගී ඔයාට ගොඩක් ස්තුති

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-ef4tb5rd4o
    @user-ef4tb5rd4o 15 วันที่ผ่านมา

    අැත්තටම අාස හිතුනා.අවංක හදවතක් ඔයාට ජය නියතයි.❤❤❤❤❤❤

  • @chamodlakshan6692
    @chamodlakshan6692 7 หลายเดือนก่อน +1

    මමත් අද පොඩියට හරි බිස්නස් එකක් කරන්නේ අක්කා නිසා ඒ පින අක්කට හැමදාම තියේයි ❤️❤️❤️බුදු සරණයි ❤️❤️❤️🌹🌹🌹

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      සතුටුයි මට ඇත්තටම ❤❤❤

  • @ruwanilanka7290
    @ruwanilanka7290 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා ....දෙවියන්ගෙ දේවාශිර්වාදය නොඅඩුවම ලැබේවා

    • @apegedara9382
      @apegedara9382  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @manelkumari6251
    @manelkumari6251 3 หลายเดือนก่อน

    නංගි ඔයා ගොඩක් හොඳ කෙනෙක් ජීවිතේ දිනන්න ශක්තිය ලැබේවා .

  • @apsarapiumi4263
    @apsarapiumi4263 7 หลายเดือนก่อน

    අනේ අක්කියෝ මමත් අනිවාර්යයෙන්ම ඔයා වගේ ජීවිතේ දිනනවා.බුදුසරණයි ඔයාට ඔයාගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න ඕන ❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ ඔයා...❤️❤️❤️

  • @user-yg4er9ly7b
    @user-yg4er9ly7b 7 หลายเดือนก่อน

    ඇත්තටම නියම වැඩක් .ස්තුතියි ඔයාට .මේක කරන්නම ආස හිතුන මට .ලගදිම පටන් ගන්නව .පටන් ගත්තම අනිවාර්යයෙන්ම ඔයාට කියනව.🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍👍👍

  • @thanujakarunarathne9634
    @thanujakarunarathne9634 7 หลายเดือนก่อน +1

    හොදටම තේරුණා. Thank you ❤️

  • @shinestar1589
    @shinestar1589 3 หลายเดือนก่อน +1

    අනේ මගේ තාත්තා අපි පොඩි කාලේ ඔහොම හදල අපට කන්න දුන්න හොදට ම වෙලුනු පොල් (ගුඩු පොල් ) හකුරු තල ඔක්කොම දාලා වංගෙඩියේ කොටනවා අපි ළග ඉදන් බලන් ඉන්නවා. ඔයා වගේ බටෙකට දාලා සව් කොළ වලත් ඔතල කඩේ විදියට ම අපට කන්න දෙනවා

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      අනේ එහෙමද...ආදරෙයි ඔයාල හැමෝටම...ලස්සන මතක මාත් එක්ක බෙදා ගත්තට ❤️❤️❤️

    • @yvonneperera9091
      @yvonneperera9091 2 หลายเดือนก่อน

      😊

  • @ut.car.edited
    @ut.car.edited 7 หลายเดือนก่อน

    මේ විඩීයෝ එකෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.❤

  • @RupikaSanduni
    @RupikaSanduni 7 หลายเดือนก่อน +2

    ඔබ දින දින දියුණු වේවා ! ඔබට බුදුසරණයි !

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      😍❤️❤️❤️

  • @renukadamayanthi286
    @renukadamayanthi286 7 หลายเดือนก่อน +2

    හොදට කියල දුන්න ගොඩක් ස්තුතියි ඔයාගෙ ව්‍යාපාරය දියුණු වේවා බුදු සරණයි පුලුවන්නම් තල අඩු මිලට ගන්න තැනක් කියන්න

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน +1

      ධාන්‍ය තොග ගන්න කඩ වල තියනවා ❤️👍

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ඉස්තුතියි බුදුසරනයි පරිස්සමට වැඩ කරන්න

  • @agnusprera1157
    @agnusprera1157 3 หลายเดือนก่อน

    මම නම් .තල..කන්න .හරි .ආසඉ...හදලා ..බලන්න ම්..ඔයාට ගොඩක් ..thanks ..god belles you

  • @nilankasubashini9529
    @nilankasubashini9529 7 หลายเดือนก่อน +1

    ඔබතුමියගෙ අවංක හදවත නිසා. කවදාවත් වරදින්න එපා. දවසින් දවස දියුණු වේවා. ජේසු පිහිටයි

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @janinduwimalaratne153
    @janinduwimalaratne153 4 หลายเดือนก่อน

    ඇත්තටම මට තිබුන පලවෙනිම ප්‍රස්නයට පිලිතුර ලැබුනෙ ඔබගෙන් ස්තුතියි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 6 หลายเดือนก่อน

    මම. අදයි. ඔයාගේ. විඩියෝ. දැක්ක. කැවේටි. වල් ඉදන්. නරඹන්නේ. ලංකාවට. ආවම. මමත්. ආසයි. ඔයවගේ. දේයක්. කරන්. ආසම. කෑමක්. තනකිරි. ඔයාට. ගෝඩාක්. ඉස්තැති. හරිම. පැහැදිලිව. බලන. කේනාට. ආසාවෙන්. නරඹන්නන්. පුලුවන්. ඔයාට. ජයවේ. බුදුසරනයි

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @IndraKumari-pk6ft
    @IndraKumari-pk6ft 6 หลายเดือนก่อน

    මම ඔයාගේ විඩියෝ එක බලනවා ඔයා හොදට කියලා දෙනවා හරිම පැහැදිලියි ස්තුතියි ඔබට දෙවි පිහිටයි

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 7 หลายเดือนก่อน

    දැනුම ලබාදුන්නට බොහෝම ස්තුතියි.ඔබට යහපතක්ම වේවා!!!❤

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @johnproductionperformingar1354
    @johnproductionperformingar1354 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින්..ජයම වේවා ❤❤❤❤❤

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 หลายเดือนก่อน

    හොදට තේරුම් කරලා දුන්නා. බෝහෝම ස්තූතියි ❤

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 5 หลายเดือนก่อน

    ඉස්තරම් අනේ ආසයි මම ආසාවෙන් බලනව බුදුසරණයි ❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 5 หลายเดือนก่อน

    ඔයා දියුණු වෙන ගමන් අන් අයගේ දියුණුව සදහා උදව් වෙමින් මේ කරනා සේවයට බොහොම ස්තුති . කරුනාකරල මට කියන්න පුලුවන්ද ඔය packet කරන machine eka ගත්තේ කොහෙන්ද කියලා ?.🙏

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน +1

      මම ගත්තෙ ඉලෙක්ට්‍රික් උපකරණ තියන ශොප් එකකින්...❤️

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දිර්ග ගමනක් යන්න ලැබේවා තෙරුවන් සරනයි 🙏 ❤️‍🩹

  • @user-kn5tm2uk3e
    @user-kn5tm2uk3e 3 หลายเดือนก่อน +1

    Oya karana vadyea hariyata kiya danava akata godak pin
    pin

  • @chamonethsara647
    @chamonethsara647 4 หลายเดือนก่อน

    ඔයාගෙ video ගොඩාක් බැලුවා .බොහොම පින්.සරලව මේ හැමදේම ලෝබකමක් නැතිව කියලා දෙනවට.දිනෙන් දින ඔයාගෙ ව්‍යාපාරය දියුණුවට පත් වේවා .මට කියන්න පුලුවන්ද තල කැරලි ඔතන ඔඉල් පේපර් ඒ ප්‍රමානයට කපලා ගන්න තියෙනවද?කොයි වගේ තැනකින්ද ගන්න පුලුවන් .

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      නැහැ අපි කොල කපා ගන්න ඕනේ...ලොකු කොලේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ..

  • @user-hz3ck1vt2e
    @user-hz3ck1vt2e 2 หลายเดือนก่อน

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා .. තෙරුවන් සරණයි

  • @user-vd9nk6id8p
    @user-vd9nk6id8p 2 หลายเดือนก่อน

    ගොඩාක් හොද විඩියො එකක්.කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද🎉🎉🎉

  • @surangifernando8041
    @surangifernando8041 7 หลายเดือนก่อน

    අක්කී මම දැන් ආප්ප හදල විකූනනවා. ඔයා මට ලොකූ ශක්තියක් 😊❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ඇත්තටමද සතුටුයි නංගී..ape gedara fb page එකට photos දාන්න නංගි අනිත් අයට බලන්න...fb page එක ලගදි හැදුවේ..😊❤️❤️❤️

  • @user-bo7gk5eb1b
    @user-bo7gk5eb1b 7 หลายเดือนก่อน +1

    මග බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකල් . Thankyou thankyou thankyou . ඔයාට ගොඩාක් ස්තූතියි . ලෝබ කමක් නැතුව ඔය දැනුම අපිත් එක්ක බෙදා ගන්න ඔයා දිනෙන් දින දියුණු වේවා

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      👍❤️❤️❤️

  • @user-wn4ci2ho7i
    @user-wn4ci2ho7i 7 หลายเดือนก่อน

    Godaak lesi deyak ..oba thumiyata godaak ස්තුති ..oba thumiyage viyapara dawasin dawasa diyunuwen දියුණුවට යෑමට ශක්තිය diyriyata ලැබේවා ...jesu pihitai ...budusaranai ..❤❤❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 7 หลายเดือนก่อน

    ස්තුතියි මම හදන විදියට අමුද්රව්‍ය ගොඩක් ඔින මෙික පහසු යි

  • @niluherath1548
    @niluherath1548 20 วันที่ผ่านมา

    ඔයාගේ වියාපාරය දියුනු වේවා බුදුසරනයි

    • @apegedara9382
      @apegedara9382  20 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️❤️

  • @user-fj3im8qk1i
    @user-fj3im8qk1i 3 หลายเดือนก่อน

    අනේ මාත් ගොඩක් කැමති කෑම හදන ස්ව්‍යං රැකියාවක් කරන්න ලෙබල් හදන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො අක්කේ ඔයාට ජය වෙවා ❤❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      මුලින්ම ලියාපදිංචි වෙලා ඉන්න ඕනෙ නංගී ❤️❤️❤️

  • @thivankaperera2039
    @thivankaperera2039 7 หลายเดือนก่อน +1

    සුබ ගමනක් නංගී හරිම පැහැදිල්‍යි 👍🥰

  • @malikajayalath3036
    @malikajayalath3036 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ඔයාගේ වියාපාර දිනෙන් දින දියුණුවට පත්වේවා❤ .

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමියට. දෙවි පිහිටයි.

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chithrairangani5225
    @chithrairangani5225 6 หลายเดือนก่อน +1

    😊

  • @niroshakalansuriya7315
    @niroshakalansuriya7315 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක කියලා දුන්නට

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 7 หลายเดือนก่อน

    ඔයා පැහැදිලි කියලා දෙනවට බෝහෝම පිං තෙරුවන් සරණයි

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      😍❤️❤️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 7 หลายเดือนก่อน +1

    දිරිමත් කාන්තා වක් නංගි ජයවෙිවා❤❤❤❤❤❤තෙරැවන් සරනයි..මම සවුදි යේසිට

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @thilakaekanayake5637
    @thilakaekanayake5637 3 หลายเดือนก่อน

    දිනෙන් දින ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 8 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @samanliyange9173
    @samanliyange9173 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

  • @user-sc6os2ol6t
    @user-sc6os2ol6t 2 หลายเดือนก่อน

    ලේබල් එකට කල් ඉකුත් වීමේ දිනයක් දාන්නේ කොහොමද? මේවා කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද මිස්..

  • @nadunihansika1604
    @nadunihansika1604 หลายเดือนก่อน

    Godak pin akke oyata theruwan saranai 🙏♥️

  • @jayamahabandara7672
    @jayamahabandara7672 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා

  • @thilakaekanayake5637
    @thilakaekanayake5637 3 หลายเดือนก่อน

    ඔයාට බුදු සරණයි 🙏 දිනෙන් දින ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️😇😇😇😘😘😘😘

  • @pushpathantrige3031
    @pushpathantrige3031 7 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් ස්තූතියි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน

    ඔබට බොහෝම ස්තූතියී .

  • @SumindaLakmal-nn3ql
    @SumindaLakmal-nn3ql 3 หลายเดือนก่อน

    සුපිරි අක්කා නියමෙටම පැහැදිලි උනා

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      👍❤️❤️❤️

  • @prashadiprashadi9033
    @prashadiprashadi9033 หลายเดือนก่อน

    Math patan gatta oyagen balala ❤❤❤thank you

  • @user-ud4dc4wb6j
    @user-ud4dc4wb6j 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @nilukakumari9824
    @nilukakumari9824 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි වීඩියෝ එක.සුභ පැතුම් ඔයාට.තල කැරලි ඔතන කොල වෙළදපොළේ ගන්න තියෙනවද ?අනේ ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ.

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน +2

      කඩේ තියනවා ඔයිල් පේපර් ඒවා සව් කොල වගේ ලොකු කොලයක් තියන්නේ...ඒව අරන් තල කැරැල්ලෙ ගානට ඇතුලෙ කොලේ කපා ගන්නවා...එලියෙන්ම තියන කොලේ ටිකක් දිගට අරන් දෙපැත්තෙ රැලි කපා ගන්නවා...ඒ විදියට තමයි කරන්නෙ...ඔයා උත්සාහ කරල බලන්නකෝ...පත්තර කොලේකින් හරි කමක් නෑ පුරුදු වෙන්න කපන්න..😊😊

    • @nilukakumari9824
      @nilukakumari9824 7 หลายเดือนก่อน

      @@apegedara9382 අනේ ඔයාට ගොඩාක් පින්.මම උත්සහ කරලා බලන්නම්.❤️❤️❤️

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

  • @yashodhamaduwanthi9927
    @yashodhamaduwanthi9927 7 หลายเดือนก่อน

    ඇත්තටම හොදටම කියලා දුන්නා.

  • @AshaniNimanthika-b6u
    @AshaniNimanthika-b6u 45 นาทีที่ผ่านมา

    තල වල කල් ඉකුත් වීමේ දින දාන්නෙ කොහොමද අක්කී.මට ඒක තේරෙන්නෙ නෑ 😔

  • @pathumimalshani4720
    @pathumimalshani4720 3 หลายเดือนก่อน +1

    Kochchara kal thiyaganna puluwanda expire date danne kohomada

  • @chandanierenuka4997
    @chandanierenuka4997 12 วันที่ผ่านมา

    Oya godak hoda anith ayage diunuwata kamathi hoda kenek miss

  • @user-np5iz5gm4m
    @user-np5iz5gm4m 6 หลายเดือนก่อน

    Akke expire date ekak danna oneda.akka sandwich ekak Kiya ganeda denne.oyage video hodai.godak shakthimath kanthawak .Bs akke oyata

    • @apegedara9382
      @apegedara9382  6 หลายเดือนก่อน

      සැන්ඩ්විච් එකක් 65ට දෙන්නෙ නංගී ඔව් කල් ඉකුත්වීමේ දිනේ දාන්න ඕනෙ 😊❤️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 7 หลายเดือนก่อน

    දිනෙන් දින සාර්ථක වේවා තෙරුවන් සරනයි මිතුරිය ❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน

    Thank ඔයාට ගොඩක්

  • @malamala679
    @malamala679 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @lalithkumara1386
    @lalithkumara1386 7 หลายเดือนก่อน

    Aththama hoda hithak.thanks me wage aya adui.vadi වැඩියෙන්ම ලැබේවා...

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @user-xn1rr6iv3f
    @user-xn1rr6iv3f 3 หลายเดือนก่อน

    Awankawa hamadeema kiyala dunna..godak dura gamanak yanna waasanaawa labeewa..❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @lasanthagayani6248
    @lasanthagayani6248 13 วันที่ผ่านมา

    Kal thiya ganna mokuth denawata.kocchara kalayak thiya ganna puluwanda

  • @user-gg4oj7gv3q
    @user-gg4oj7gv3q 3 หลายเดือนก่อน

    Thanks miss .mt podi ප්‍රශ්නයක් thitanawa .kalthiyaganna mokuth danna onnadda ....

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      නෑ මොකුත්ම දාන්න අවශ්‍ය නැහැ...❤️

  • @sunethrakumari3689
    @sunethrakumari3689 7 หลายเดือนก่อน

    ගොඩක් ම ස්තුතියි ඔයාට ජය

  • @isinisadalika1360
    @isinisadalika1360 7 หลายเดือนก่อน

    Godak watina video ekak akke❤
    Budu saranai oyata

  • @lalithafernando202
    @lalithafernando202 3 หลายเดือนก่อน

    ස්තුතියි දියුණුව සැනසේවා

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @BuddhikaMedawaththa
    @BuddhikaMedawaththa 3 หลายเดือนก่อน

    Honda video ekak. Godak hodai. Boru ne hadana vidiya saralawa thiyenwa

  • @user-ri2gb3dc2q
    @user-ri2gb3dc2q 2 หลายเดือนก่อน

    Akke oya hodata kiyala denawa ekaaa….ane puluwannm mata kiyanna kalthaba ganna monawada danne kiylaaa

  • @amilasampath967
    @amilasampath967 2 หลายเดือนก่อน

    මෙහෙම හදලා කොච්චර කල් තියාගන්න පුළුවන් ද අක්කෙ ❤

  • @Nimashamunasinghe
    @Nimashamunasinghe 7 หลายเดือนก่อน

    Good video ... කොච්චර දවස් තියන්න පුළුවන් ද මේක .. ❤❤❤❤good luck ..

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      මාසෙකට වඩා පුළුවන් ❤️

  • @user-sq9sf2un9o
    @user-sq9sf2un9o 7 หลายเดือนก่อน

    Thank you darling oyage vedios balala mamath podiyata short eats hadanna patan gaththa. Mekath try karanna ona. ❤❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      😍😘❤️❤️

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 7 หลายเดือนก่อน

    Math oyage video balala podi wiyaparayak patan aran tiyenne .godak pin apiwa dirimath karana Ekata. ❤

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      සතුටුයි මට ඇත්තටම ❤❤❤

  • @achinimekala9570
    @achinimekala9570 7 หลายเดือนก่อน

    ගොඩක් පින් .මම හිතපු දෙයක් .

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 หลายเดือนก่อน

    නංගි තල කැරලි කොච්චර කල් තියාගන්න පුළුවන්ද කියන්න පුළුවන්ද ❤❤

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @SewwandiNimalika-qw3jm
    @SewwandiNimalika-qw3jm 2 หลายเดือนก่อน +1

    අනේ මට කියන්න පුලුවන්ද එක තල කැරැල්ලක් කීයකටද විකුණන්න පුලුව්න් කියලා.මට පැකට් නොකර ගේ ලග කඩේට දාන්න.

  • @user-zc8rk3px7g
    @user-zc8rk3px7g 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-zq3kc4wt6y
    @user-zq3kc4wt6y 5 หลายเดือนก่อน

    ඔයාට තවතවත් දිරිය ලැබේවා

  • @BlackqueenBlackqueen-om3pc
    @BlackqueenBlackqueen-om3pc 5 หลายเดือนก่อน

    Thanks nangi. Asai matat patan ganna, toffy othanna gaththu paper dekama oil paperda

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 7 หลายเดือนก่อน

    ලෝබ නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි 💐💐💐
    තල කැරලි ඔතන ටිෂු වෙනම ගන්න තියෙනවද?
    නැත්නම් අපි ඒ ප්‍රමාණයට කපා ගන්න ඕනද?

    • @apegedara9382
      @apegedara9382  7 หลายเดือนก่อน

      අපි කපා ගන්න ඕනෙ ඒ ප්‍රමාණයට...මම ගත්තෙ තෙල් කඩදාසි කපලා..😊