අතිරික්තයක් තියෙන කොස් ව්ලින් small business ආරම්භ කර ඔබට මාසික ලක්ෂ ගන්න උපයන්න පුළුවන් product

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අතිරික්තයක් තියෙන කොස් වලින් product එකක් නිපදවා මාසිකව ලක්ෂ ගනන් මුදල් උපයන්න අවස්ථා හොයමින් වෙළඳ පොල ජයගන්න /small business ideas sinhal

ความคิดเห็น • 69

  • @UdeniRathnakumari
    @UdeniRathnakumari หลายเดือนก่อน

    මේවගේ දේවල් කියා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිං

  • @user-bf6ff3yg9q
    @user-bf6ff3yg9q 2 หลายเดือนก่อน +1

    Mis oyage video mama hemadama balanawa...jiviteta ganna dewal godak tiyenawa ..marama vidiyata vedgath..mamath podi bisnas ekak karanna awashya dewal tikaka tikka hadagana gaman inna..ate salli tiyena tiyena vidiyata. Godak pin akke oyage adahas apita denawata. ❤❤❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน +2

      මුදල් කියලා එක්ක දෙයක් පමණි
      පුළුවන් කියලා හිතලා පටන් ගන්න
      බොහෝම ස්ත්තුති comment කලාට

  • @user-by3pu3eh8o
    @user-by3pu3eh8o 2 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ බලන එක දැන් පිස්සුවක් වෙලා .බුදු සරණයි ඔයාට

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාට බුදු සරනයි

  • @niranjalakumari3403
    @niranjalakumari3403 2 หลายเดือนก่อน

    අනිවරේන් අක්කේ මත් ඉස්සර මික්සර් හැදුවා රව්ම් මුරුක්කු රට අවාම් එවා නැති උනා අයෙත් මන් ලන්කවට ගිහින් මගේ කියලා බිස්නස් එකාක් කරනවා අනිවර්ව්න් අක්කේ❤❤

  • @RasikaEkanayaka.99
    @RasikaEkanayaka.99 2 หลายเดือนก่อน +2

    Thanks❤

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 2 หลายเดือนก่อน +1

    Na Ane oya Apita godak watinawa man Meka hadanna one

  • @samanthisujeewa5480
    @samanthisujeewa5480 2 หลายเดือนก่อน

    මමත් අද ම කරල බලනවා ස්තුතියි ඔබ තුමියට 🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      හරි පුළුවන් කරන්න හොද නිස්පාදනය අරන් එන්න

  • @RanjaniRathnayaka-fl6bn
    @RanjaniRathnayaka-fl6bn 2 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ eka බැලුවා ගොඩක් අදහස් ගත්තා බොහොම pin

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට

  • @SammithaWanigasekara-yj4mz
    @SammithaWanigasekara-yj4mz 2 หลายเดือนก่อน +1

    අපෙත් තියනව හොදයි නේද වැඩේ කරලා බලන්ම් නෙවේයි කරනව, ඔයාට ස්තුතියි , තවත් එකක් දන්න අය ඉන්නවනම් සම්බන්ද කරල දෙන්න!!

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එක බොහොම ස්තුති ඔබ තුමියට ❤

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 หลายเดือนก่อน

    දිරිමත් කරන ඔබට ස්තුතියි

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 2 หลายเดือนก่อน

    Oyata godak pin puthe parissamen budhu saranai ❤❤❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ඔබටත් බොහෝම ස්ත්තුති හැමදාම මෙහෙම නිහතමානීව Comment කලාට

  • @IrashaShamali
    @IrashaShamali 2 หลายเดือนก่อน

    ❤ ස්තුතියි නංගී

  • @JasinthaSenarathna
    @JasinthaSenarathna 2 หลายเดือนก่อน

    මිස් මම Banana chips එක හැදුවා බබාලා ආසාවෙන් කෑවා කඩවලට දාන්න උතසහ කරනවා .කොස් එකත් හොද අදහසක් මිස් මගේ රෙසපි එකක් කරන්නම් බලන්න

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน +1

      ඔව් මෙක හොද product එක්ක කරගන්න පුළුවන්

    • @ratawata3809
      @ratawata3809 2 หลายเดือนก่อน

      Dr oyage num eka dnnko mata details danaganna one...orders baragnnwda oya

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 หลายเดือนก่อน

    ස්තූතියි තංගී..

  • @danushkaindunil4581
    @danushkaindunil4581 2 หลายเดือนก่อน

    Miss mamath podi ayata oka hadala denawa. Oka kos nathi kaletath ganna welala thiya ganna barida.mamath asai small business ekak karanna.podi babek inna nisa apahasui.eth asai. Obata godak pin.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      පුළුවන් එහෙම තියාගන්න පුළුවන්
      අසාව තියෙනවා නම් හිම්ට පටන් ගන්න ඔයාට කරන්න පුළුවන්

  • @RanjaniRathnayaka-fl6bn
    @RanjaniRathnayaka-fl6bn 2 หลายเดือนก่อน +1

    Br eka නැතුව තමන්ගේ kadeka kal thiya ගන්න ආහාර විකිණීමට පුළුවන් da

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ලෙබල් එකක් දාලා බැහැ

    • @NethunethuMenaka
      @NethunethuMenaka 2 หลายเดือนก่อน

      Meka pegenawane ekata mokada karanne

  • @RohanaPradeep-sk3rg
    @RohanaPradeep-sk3rg 2 หลายเดือนก่อน

    Godak sthuthi.godak pun

  • @JaneeshaBuddini
    @JaneeshaBuddini 2 หลายเดือนก่อน

    Nishpadanayak karala ekata lebel ekak Gahanna onene lebel Ganna than kiyannako

  • @user-by3pu3eh8o
    @user-by3pu3eh8o 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ස්ත්තුති ඔයාට බුදු සරනයි

  • @lc4798
    @lc4798 2 หลายเดือนก่อน

    අක්කෙ මම ඔයාගෙ නුවර crdp කියන කම්පැනි එක ගැන වීඩොයෝව බැලුව. ඒ කියපු නෝ එකට වට්සැප් නෑනෙ.. පුලුවන්නම් වෙන කන්ටැක් කරගන්න විදියක් මට කියන්නකො..

  • @nishaniwilliam7220
    @nishaniwilliam7220 2 หลายเดือนก่อน

    Good idea

  • @MadumaliMadumali-mk4cg
    @MadumaliMadumali-mk4cg 2 หลายเดือนก่อน +1

    Mekata sitrik asi tikak danna. Nathnam pegenawa. Mama banana chips karanawa.

    • @KDSPOSH
      @KDSPOSH 2 หลายเดือนก่อน

      Amu aba ma dawaswala thinawa 1n mona hari karanna beida

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ස්ත්තුති ඔයාට අදහස් දුන්නාට

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ගොඩක් දෙවල් ට්කක් හිතන්න

    • @ratawata3809
      @ratawata3809 2 หลายเดือนก่อน

      Dr oyage num eka dnnko...orders baragnnwda oya

  • @artwork3061
    @artwork3061 2 หลายเดือนก่อน

    akka oya PHI balanna ena kota oyage products karanna wenamama thanak hadalada thibune.naththan gedara kitchen ekeda kale

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน +1

      ගෙදර වෙන්නම කැල්ලක් තිබුණේ

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 หลายเดือนก่อน

    🌹❤️🌹 තෙරුවන් සරණයි ☸️🙏☸️

  • @ireshaprema3235
    @ireshaprema3235 2 หลายเดือนก่อน

    අනේ මිස් ඔයා ලේබල් විදිහට පාවිච්චි කරන ස්ටිකර් එක හදා ගන්නේ කොහොමද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      කමිනිකෙෂ්න් එකකින් අහන්න එයලා හදලා දෙනවා

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 2 หลายเดือนก่อน

    Godak isthuthi ane oyata

  • @priyanthapushpakumara4558
    @priyanthapushpakumara4558 2 หลายเดือนก่อน

    Mamath haduwa tika welawain pegenawa ekata mo karanne

  • @chathuridilhani8710
    @chathuridilhani8710 2 หลายเดือนก่อน

    U nm super

  • @lakmali3445
    @lakmali3445 2 หลายเดือนก่อน

    Mis ගෙදරට enawada PHI මහත්තයා ..prodact eka බලන්න

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 2 หลายเดือนก่อน

    අක්කෙ මන් අද මේක හැදුවා.ගොඩක් තෙල් නම් යනවා නේද.මේක කොස් වේලලා හදන්න පුලුවන් නෙද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      පුළුවන් බටු බදිනවා වගෙ තමයි

  • @lekanayaka172
    @lekanayaka172 2 หลายเดือนก่อน

    Miss kalthabaganna puluwan aahaara hadanna iganaganna sudusu course 1 recommond karanna puluwanda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ඔයා විදාතා එක්ක එක සම්බන්ධ වෙන්න අනිවාර්ය කියලා දෙව්

    • @lekanayaka172
      @lekanayaka172 2 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 kohomada sambanda wenne

  • @NethunethuMenaka
    @NethunethuMenaka 2 หลายเดือนก่อน

    Meka pegenawane mis