රෝහලේ වැඩ කරලා විශ්‍රාම ගිහින් මේ වැඩෙන් ගෙදර ඉදන් 35000ක අමතර ආදායමක් හොයනවා | How to make candles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 321

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +71

    " විශ්‍රාම වැටුපත් මදි දැන් වියදමත් එක්ක , ඔයාලත් මේ වැඩේම නැතත් ගෙදර නිකම්ම ඉන්නේ නැතිව ගානක් එන වැඩක් ගෙදර ඉදන් කරන්න බලන්න" .
    නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +18

    නීටා මහත්මියගේ අවංක බාවයටත් නිහත මානී කමටත් උත්සාහයටත් පරාර්ථ කාමී බවටත් ගොඩක් ස්තූතියි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +41

    මේතුමිය හරි අවංකයි ⁣. තව කෙනෙකුට ජීවත්වෙන්න මග කියලා දෙන එක ලොකු පිනක්.දරුවො එක්ක ආදායම ක් නැතිව ගෙදරට වෙලා ඉන්න අයට ගොඩක් වටිනවා. ඔබතුමා කරන වීඩියෝ ගොඩක් වටිනවා දිගටම මෙවැනි වීඩියෝ කරන්න .ගොඩක් පිං👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤

  • @nilearosh3222
    @nilearosh3222 ปีที่แล้ว +23

    ඔබ තුමියගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා බුදු සරනයි ජේසු පිහිටයි
    ඒ වගෙම මේ වැඩසටහන ඉදිරිපත් කරපු මහත්තයට ත් බෙහෙවින් ස්තුතියි ආදරෙයි ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤

  • @amithavithana9971
    @amithavithana9971 ปีที่แล้ว +66

    නීටා මහත්මියගේ ව්‍යාපාර ය දිනෙන් දින දියුනු වට පත්වේ වා

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි.
    අම්මාට තව ගෙනේක් ගොඩ නැගීමට අවශ්‍ය ඔබතුමිය ගේ දැනුම ලබාදීම පිළිබඳව. මල්ලිත් ඵ් මවිතුමියට ගොඩක්ම පින් සිද්ධ වෙන්න ඕන. ඡේසුස් මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය කරන රැකියාව වැඩි දියුණු වේවා. තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤️❤️❤️👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතීයි ඒ ආදරේට ❤❤

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +28

    වැඩක් ගන්න කෙනෙකුට බොහොම වැදගත් වීඩියෝවක්. මේ මහත්මියත් කිසිම කහටක් නැතිව හොඳින් පැහැදිලි කලා. Good luck මල්ලි !

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අම්මෝ චන්දන අයියේ ❤❤ හදවතින්ම ස්තූතියි හොදේ 🙏🙏

  • @KumudiniManel
    @KumudiniManel 2 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම මේ දැනුවත් කිරීමට..🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ඔබටත් 💓💖

  • @allfreesounds7503
    @allfreesounds7503 ปีที่แล้ว +9

    දිනෙන් දින දියුණුවට පත් වේවා නීටා මහත්මියගේ.පුංචි ව්‍යාපාරය..තෙරුවන් සරණයි ❤❤❤

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +3

    ගොඩක් නිහතමානී කෙනෙක් නීටා මැතිණිය .ඔබ තවත් දියුණු වේවායි මගේ පැතුමයි.

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +12

    Lukshitha ඔයා මේ කරන්නෙ ලොකු දෙයක් මහන්සි වෙලා හම්බකරන් කන්න කම්මැලි කවුරු හරි ගෙනත් දෙනකල් බලාගෙන ඉන්න හුඟක් අයට මේ video එක වැදගත් වෙයි.ස්තූතියි ඒ මහත්මියටත්. 👍❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 ปีที่แล้ว +6

    ස්තුතියි මෙතුමියට මටත් ආසයි ඉටිපන්දමි හදන්න ලක්සිතටත් ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ❤❤ හදවතින්ම ස්තූතියි ඔබටත් ❤❤🙏

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u ปีที่แล้ว +3

    අවංකවම ඔබතුමිය අදාල දේවල් පැහැදිලිවම කියල දුන්න. ඒකට ගොඩක් ස්තුතිය්. ඔබතුමියගේ ආදායම වැඩිදියුනුවෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව ! ! ! නිවෙිදක තුමාටද ස්තුතිවන්ත වෙනව.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න ❤❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 ปีที่แล้ว +6

    හරිම වටිනව,ඔබතුමිය ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..

  • @dilukshiimalka7823
    @dilukshiimalka7823 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනවා. පැහැදිලිව හැමදේම කියලා දුන්නා. ඔබතුමියට පිං 🙏 බුදු සරණයි !❤🙏

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +6

    බොහොමත්ම අගේ ඇති වැඩසටහනක්❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +6

    ස්තුතිය ඔබ තුමියට . ඔබට පින් තවත් අයට මෙය පෙන්වා දුන්නට 👍👍👍👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤🙏🙏

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +15

    එතුමියගේ
    ❤❤❤❤ ව්‍යාපාර කටයුතු දියුණු වේවා ❤❤❤❤

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට.නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .

  • @asankawedage959
    @asankawedage959 ปีที่แล้ว +3

    Good luck Ms. Welandapola hoyaganna amarui

  • @PavithraMadushani-d3g
    @PavithraMadushani-d3g 6 หลายเดือนก่อน +5

    මේ වගේ ⁣ස්වයං රැකියා පිළිබඳව තොරතුරු ලබාදෙන්න ඔබටත් මේ පිළිබඳව සම්පූර්ණ විස්තර ඉදිරිපත් කළ මෙතුමියටත් දිනෙන් දින දියුණුවට පත් වෙන්න සුබ පතනවා.❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 หลายเดือนก่อน

      Me no wada Na

  • @IROMEABAYASEKARA
    @IROMEABAYASEKARA ปีที่แล้ว +12

    ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤

  • @superbro9605
    @superbro9605 ปีที่แล้ว +8

    ඔබ තුමියට තෙරුවන් සරණයි ! 🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 ปีที่แล้ว +1

    ඔබ dapalata දීර්ඝ ausa ලබයි

  • @anuhettihandi7785
    @anuhettihandi7785 3 หลายเดือนก่อน

    දියුනුවෙන් දියුණුවට පත්වෙවා ඔබ තුමියගෙ ව්‍යාපරය♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 4 หลายเดือนก่อน +1

    ඔබ තුමියට සක්තිය බලය ලැබේවා පතමි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමියට ...නිහතමානීව හැම දෙයක්ම පැහැදිලිව කියල දුන්නා ජයවේවා ..🌹🌹🌹🌹🌹

  • @SuneethaGerty
    @SuneethaGerty ปีที่แล้ว +3

    මටත්.ආසයි ඉටිපන්දන්හදන්නපසුවාඅමතම්.ඔබට.පින්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @kushanihewakapuge557
    @kushanihewakapuge557 ปีที่แล้ว +3

    නිතා ඇන්ටි ඔයා ගොඩක් දය්ර්යවන්ත කෙනෙක්. සුබ පතනවා ❤

  • @HashaniHashani
    @HashaniHashani ปีที่แล้ว +4

    හොද කාන්තාවක්. එතුමියට දීර්ඝායුශ ලැබේවා !

  • @manojaperera5097
    @manojaperera5097 2 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට ගොඩාක් පිං

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤💖💖💖

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා 🎉🎉ගොඩක් පින් ඔබ දෙපලටම ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤🙏

  • @NishanthiAdekari
    @NishanthiAdekari 7 หลายเดือนก่อน +2

    Obathumiyata jaya wewa.watina deyak kiyala dunnata.budusaranai

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @sirimagurusingha2564
    @sirimagurusingha2564 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතිවන්ත වේවා ඔබ thumiyata.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @PriyankaMannage
    @PriyankaMannage ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ දෙපලට ♥️♥️♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +4

    ගොඩාක් ම ස්තූතියි ඔයාට..

  • @praweenaliyanage3987
    @praweenaliyanage3987 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්. Thank You Very Much Aiye ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි නංගි ❤🙏🙏

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว +1

    ගොඩක් hodai ආසයි ඉගෙන gana

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @UdeniPriyantha-c4d
    @UdeniPriyantha-c4d ปีที่แล้ว +2

    Thank you I am _finding a job good idea

  • @premrathne5468
    @premrathne5468 ปีที่แล้ว +3

    ඔය ඉටිපන්දම කුරුදු, කරාබුනැටි, රෝස,දොඩම් ආදී සුවද වහනය වන විදියට තව ටිකක් දියුණු කිරීම මඟින් ආදායම් වැඩි කර ගැනීමට පුළුවන.ඉටිපන්දම් වෙනුවට ඉටිකප් විකල්පයක් ලෙස වෙළද පොළට එවන්න උත්සාහ ගන්න.කප් එකේ ඉටි පෙරා යාමක් සිදු නොවේ.එය ආරක්ෂිතයි. එසේම එය ආගමික කටයුතු වලට අමතරව ගෘහස්ථවද අලංකාරයට සදහා යොදා ගන්න අළුත් පරපුර උත්සුක වනු ඇත.නිතරම ස්වභාවිකත්වය රැකගන්න.

  • @gayaniniroshasanjeewa2558
    @gayaniniroshasanjeewa2558 7 หลายเดือนก่อน +3

    masak pamanak paawichchi karana lada itipandam 40 mould 2k wikineemata thibe. Ekak Rs: 13800.

  • @nadeeshadilrani8984
    @nadeeshadilrani8984 ปีที่แล้ว +1

    Godaak watinava...thawa thawath neeta mahathmiyage business eka diyunu wewa....sthuthi...

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔබටත් හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏

  • @himaruperera7201
    @himaruperera7201 ปีที่แล้ว +1

    Niyamai neethakke...!

  • @MallikaJayasinghe-pr5yu
    @MallikaJayasinghe-pr5yu 6 หลายเดือนก่อน +1

    Matath asa hithuna mama wisthara ahannam mahathmiya oya hari uhsahaeath ratatta watina manikaka

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ❤️ හදවතින්ම ස්තූතියි ❤️

  • @sumanaguruge2987
    @sumanaguruge2987 11 หลายเดือนก่อน +1

    Thanks oba depalatama hodata kìyala dunna

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 🙏🙏😍😍

  • @DILSHANRASHMIKA777
    @DILSHANRASHMIKA777 6 หลายเดือนก่อน +1

    Ana ape ta udu karanna ape godak asaranakannath math besanas Akka Kara mahatthayah nathe Wala mata udu karanna ae besanas aka karanna

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx ปีที่แล้ว +1

    Obathumita godak sthuthi pennuva ta hadana heti. Matath hadanna asai

  • @GithaGitha-j1c
    @GithaGitha-j1c 4 หลายเดือนก่อน +1

    aththatama oba thumiya godak pin

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @alfamobail7886
    @alfamobail7886 ปีที่แล้ว +2

    ස්තුතියි දෙන්නාටම

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Aetumiyata jayawewa teruwan saranai dirgausa labewa

  • @afasdesilva1071
    @afasdesilva1071 6 หลายเดือนก่อน +2

    ලක්ෂිත මහාත්මා බොහොම ස්තූතියි 🙏 මේ ව්‍යපාරය කරන මහාත්මියටත් ව්‍යාපාර දියුණු කරගැනීම දහිරිය ශක්තිය ලැබේවා.. අපිට මේ අමු ද්‍රව්‍යය සොයා ගන්න පුළුවන් විදිහක් දැන ගන්න පුළුවන් ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      පිට කොටුවේ තියෙනවා තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @SwarnaLiyanaarachchi-tc8fm
    @SwarnaLiyanaarachchi-tc8fm 6 หลายเดือนก่อน +1

    Molt eka kiyak wenawada

  • @matarasriyani9256
    @matarasriyani9256 ปีที่แล้ว +1

    ඔයාට සියලු යහපත වේවා.

  • @himalaharshajith6424
    @himalaharshajith6424 ปีที่แล้ว +2

    Godaaak pin. ❤🙏 අර දපු කෙමිකල් එක කියන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @kamanisriyalatha5635
    @kamanisriyalatha5635 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ දෙයක් ඔබ තුමියගෙ ව්‍යාපාරය දියුණු වෙවා කෙමිකල් එක මොකද්ද කියන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @hriyanithilakarathna2420
    @hriyanithilakarathna2420 2 หลายเดือนก่อน +1

    Nita mahathmiyata me wage deyak kiyadima ga bhoma pin pin .oya achchu ganne kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 8 หลายเดือนก่อน +5

    ඉටිපන්දම් අච්චු ගන්න කොහෙන්ද කියන්න පුලුවම්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @PramodDilshan-si6ku
    @PramodDilshan-si6ku ปีที่แล้ว +1

    Pitakotuwa mona vidiyada thiyanna achchuwa ganna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @DNSC
    @DNSC ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්👍💐

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔබ තුමියට......

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      🙏🙏❤❤

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 4 หลายเดือนก่อน

      මෙවැනි වටිනා දෙ රටටම පෙන්වීමට, ක්‍රියා.කළ ලකෂීත මල්ලීටත්, ඉදිරිපත් කරන මෙතූමියටත්,තව, තවත් දියූණූවෙන්, දියූණූවට පත්වෙවා! යන්න මගෙ පැතූමයී!!!

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +5

    Chemical eke name eka and mould eka ganna puluwan kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @bandujayasinha9096
    @bandujayasinha9096 ปีที่แล้ว +1

    Asai hadanna egenaganna❤❤sthuthi

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @kasunkalhara4186
    @kasunkalhara4186 ปีที่แล้ว +2

    අයියේ puluwanda itipandam hadana molt ekak කීයක් wenawada kiyala denaganna.නීටා miss ගත්තේ kohenda kiyala.matath me බිස්නස් eka karanna හිතුණා.mama මාතර .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @Thotamunainoka
    @Thotamunainoka 7 หลายเดือนก่อน +1

    And puluvannam kiyanavada me bad u ganna puluvan thanak

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      පිට කොටුවේ තොග කඩ තියෙනවා 😍😍

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +1

    Good luck. So happy for you. ❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว +1

    Ettatama hoda deya stuti

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න ❤🙏🙏

  • @lasanthaedirisinha3625
    @lasanthaedirisinha3625 6 หลายเดือนก่อน +1

    Itipandam hadana badutika ganna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤🙏

  • @sujeewaperera-fw8kb
    @sujeewaperera-fw8kb ปีที่แล้ว +2

    Chemical eke nama kiyanna puluwanda.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @apsarathenu6206
    @apsarathenu6206 4 หลายเดือนก่อน +1

    E molt eka ganne kohenda kiyanna puluwan da

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @ravinduravindu8740
    @ravinduravindu8740 ปีที่แล้ว +1

    Thank

  • @PawaraBasuru
    @PawaraBasuru 7 หลายเดือนก่อน +1

    Mis achchuwaka nila kiyada?

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න වීඩියෝව කරලා ගොඩක් කල්

  • @miyurigamge1918
    @miyurigamge1918 ปีที่แล้ว +1

    Godak watinawa .me adahas. Hamadema sarthaka wenna kiyala suba pathanawa. ☺☺☺

  • @WathiSoma
    @WathiSoma ปีที่แล้ว +1

    Ane mmt asai hebei mm mahawa

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @nandanichandrasiri3723
    @nandanichandrasiri3723 ปีที่แล้ว +1

    Monawada dana kemicle eka

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @ChandraMalkanthi-nj9hs
    @ChandraMalkanthi-nj9hs ปีที่แล้ว +1

    Me කෙමිකල් eke nama kiynna puluwanda aiye

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @angelinethomas5668
    @angelinethomas5668 ปีที่แล้ว +1

    Wax eka hadaganna kohomada. Mould eka ganne kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @isharaanjana6579
    @isharaanjana6579 ปีที่แล้ว +1

    hadana bucket candles wage thoga ganna aya innawada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 3 หลายเดือนก่อน +1

    Pata ewa hadanawanam coloring danna berida

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @methushi1234
    @methushi1234 ปีที่แล้ว +1

    Mis me nula peththada wathurata danne ethakota prasnaya wen nedda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v ปีที่แล้ว +1

    ඔබ තුමිය දාන කෙමිකල් එක නම සදහන් කරනවාද හරිම වටිනවා ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ❤❤

    • @geethadesilva4284
      @geethadesilva4284 ปีที่แล้ว

      Dana chemical eka kiyala denna puluwanda .? Hondata explain kala.thanks

  • @nipuna3266
    @nipuna3266 ปีที่แล้ว +1

    Sthuti obathumiyata❤

  • @NiroshaAthukorlaArchchga-bt2ew
    @NiroshaAthukorlaArchchga-bt2ew ปีที่แล้ว +1

    ජයවේවා❤🌹🌹🌹🌹🌹👍☀

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 ปีที่แล้ว +1

    God bless u

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige ปีที่แล้ว +1

    Me machin ganne kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @virajjayasanka1867
    @virajjayasanka1867 ปีที่แล้ว +1

    Good

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි

  • @PadminiAli
    @PadminiAli ปีที่แล้ว +1

    Me kudu walata dana kemikal eka mokakda mis.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +5

    කෙමිකල් එකේ නම කියන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @anildesilva1735
    @anildesilva1735 2 หลายเดือนก่อน +1

    Oyagen details gamna phone eka answer karanne nene

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝව ගොඩාක් කල් කරලා වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

  • @dilukamadushanthi3326
    @dilukamadushanthi3326 ปีที่แล้ว +1

    Matath asai

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @SamankumariKulasuriya
    @SamankumariKulasuriya ปีที่แล้ว +4

    ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා

  • @LakshikaSamarathunga-yb9dj
    @LakshikaSamarathunga-yb9dj 8 หลายเดือนก่อน +1

    Chemicals මොනවාද

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว +2

    Taruwan saranai oba tumeyata bohoma Extutei danu matha karata bohoma pen labawa ma Kuwait sitai 🙏🏵💞⚘🇰🇼

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 6 หลายเดือนก่อน +1

    ම්ස් ව්ස්තර දෙන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍❤️

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 11 หลายเดือนก่อน +1

    වැඩක් ඇති පුතෙක් ..කෙනෙකුට වැඩක් ඇති දෙයක් සමාජගතකරනවා... දෙන්නටම තෙරුවන් සරණයි...

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏😍

  • @ChamindaKodithuwakku-tb6pg
    @ChamindaKodithuwakku-tb6pg 6 หลายเดือนก่อน +1

    adarsamath raththaran amma kenek

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @H.N.PriyadarashaniBandara
    @H.N.PriyadarashaniBandara ปีที่แล้ว +1

    Borune ankayata kathakalama waradi kiyanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      මේ e mail එකෙන් බොරු කියලා කීප තැනක දාලා තිබුනා වැඩසටහන් කීපයකම ඒත් මේ වීඩියෝවේ අංකයට කතා කරලා වැඩ කරගෙන යන අය ඉන්නවා ඔබේ සිතුම් සාරතක වෙන්න කියලා ප්‍රාර් ථන‍ෙ කරනවා ❤❤

  • @dammikatg5587
    @dammikatg5587 11 หลายเดือนก่อน +1

    ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන කියන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      විඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏

  • @jaghatsamarasinha9745
    @jaghatsamarasinha9745 ปีที่แล้ว +1

    අක්කා කොහෙද මමත්කැමතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203

  • @NirmalaRasanjani-vs3eo
    @NirmalaRasanjani-vs3eo ปีที่แล้ว

    Harima watinawa ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 🙏🙏❤❤

  • @lifemusic5
    @lifemusic5 ปีที่แล้ว +2

    කොහෙන්ද මෙි බඩු ගන්නෙමෙි මොල්ටෙික කෙහෙද තියෙන්නෙ⁣ ගෙඩක් ඉස්තුතියි ඔබ තුමියට

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203