ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Husband ට හයියක් වෙන බිරිදක් ළග මේක තියෙන්නම ඕනේ🧰Money Saving Challenge and Tips💵Save Money💰🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024
  • 071-9462134 👈 contact us via whatsapp

ความคิดเห็น • 404

  • @Qtygurl12
    @Qtygurl12 13 วันที่ผ่านมา +4

    අක්කේ මාත් අද හැදුවා 🥺❤️thank you අපි එක්ක වටින දෙවල් බෙදගන්නවට...මට තාම 20යි..ගොඩක් වටිනවා මේ දේ ,🤗

  • @DL12323
    @DL12323 3 หลายเดือนก่อน +25

    ඔයාලගෙ business eka සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊 , බෞද්ධ ආගමික දේවල් ලස්සනට සරසලා තියනවා ඒ දේවල්😊

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +2

      අනේ❤ගොඩාක් ස්තූතියි ❤

  • @senarathsanjeewa3743
    @senarathsanjeewa3743 2 หลายเดือนก่อน +19

    ගියා සතියේ මමත් මේ video ඒක බලපු ගමන් හැදුවා. තාම එකතු කරගෙන යන ගමන්

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน +8

    මේක සුපුරිම වැඩක් මම මීට කලින් කර මම 20 කොළ විතරක් එකහොතූ කර මට තිබුන මාස 5./18000ක්

  • @keshisilva
    @keshisilva 3 หลายเดือนก่อน +16

    ඔයාගෙන් ඉගෙන ගෙන මම home bank book එකක් කරගෙන යනවා.මේකත් හරිම වටිනවා.ඇත්තටම හරිම වටින channel එකක්.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් නංගී.ඔයාගෙ මහත්තයත් හරිම වාසනාවන්තයි ඔයා වගෙ බිරිඳක් ලැබෙන්න.ඔයත් වාසනාවන්තයි ඒ වගේ මහත්තයෙක් ලැබෙන්න.
    හැමදාම මේ වගේ වටින වැදගත් වීඩියෝ දිගටම අරන් එන්න ඔයාල දෙන්නටම ජයම වේවා!!

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාටත්. සතුටින් ඉන්න

  • @thinulanethsara3635
    @thinulanethsara3635 3 หลายเดือนก่อน +69

    මයි මගේ පුතායි මේ දේ කරන්න අරන් ඇදට සතියක් වෙනවා. ගොඩක් හොද ඇති කියලා හිතෙනවා නංගා. ඔයාලා දෙන්නට බුදුසරණයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +6

      ශෝක්නේ අක්කා❤❤❤❤❤❤ 😍 ඔයාටත් බුදු සරණයි

    • @asanthinisansala6714
      @asanthinisansala6714 3 หลายเดือนก่อน

      Math dan sathiyak wenawa nangi wade hodai wage ❤❤

    • @hyperion6851
      @hyperion6851 2 หลายเดือนก่อน

      අැදට

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 3 หลายเดือนก่อน +7

    මම ඔයාගේ home bank 📚 එක හැදූවා නන්ගි.එක ගොඩාක් සාර්ථයී.බබාලාට ඔනී දේවල් ගන්න මම දැන් husbandta කරදර කරන්නෙ නැ.එ එකතු වෙන සල්ලි වලින් ගන්නවා.husband ටත් සතුටුයි එකට.ගොඩාක් ස්තුතිය ඔයාට ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් සතුටුයි අක්කේ මටත් ❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් සතුටුයි අක්කේ මටත්❤

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q 3 หลายเดือนก่อน +3

    අනේ දුව ඔයාට ගොඩාක් හොද ideas තියෙනවා. හරි සතුටුයි දුව. ඔයාලා දෙන්නාට මම සුබ පතනවා. ආදරෙයි . තෙරුවන් සරණයි දුව!

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ආදරෙයි ආන්ටි ❤

  • @KanchanaM02s-jb5dj
    @KanchanaM02s-jb5dj 3 หลายเดือนก่อน +5

    එ් වැඩේ නම් නියමයි..නංගා අපි කොහොම හරි උත්සාහ කරනවා..👍👍👍

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ඔව් අක්කේ පුලුවන් ❤❤❤❤

  • @user-hx7ri9ye8z
    @user-hx7ri9ye8z หลายเดือนก่อน +1

    මාත් හදනවා ඒකක් 🥰🥰 තෑන්ක්ස් අක්කේ ඒ අයිඩියා එකට තෙරුවන් සරණයි ඔයාලට 🌹🌹

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 หลายเดือนก่อน +12

    ඒ වැඩේනම් නියමයි නංගි❤️.මමතboxs එකක් හදාගන්න ඕන

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      හදමු හදමු අක්කා❤

  • @HarshanaSanka-zs2jb
    @HarshanaSanka-zs2jb 3 หลายเดือนก่อน +4

    ගොඩක් වටින වීඩිියෝ හදනවා අක්කා.මාත් හෙට මේක හදනවා

  • @sandurosarelife7438
    @sandurosarelife7438 3 หลายเดือนก่อน +6

    අනේ ඒකනම් සුපිරි වැඩක් නන්ගෝ...thank youuuu 😍😍😍😍😍❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      Thank you akkee❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +4

    ඒක නමි ගොඩක් වටිනවා අක්කි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ආදරෙයි නංගා❤❤❤

  • @Cooking87815
    @Cooking87815 3 หลายเดือนก่อน +2

    මටත් අසා හිතුනා ඒ වැඩේට අක්කා. ඔයාගේ channel එකට එකතු උනේ ලගදි. ගොඩක් හොද channel එකක්.❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 3 หลายเดือนก่อน +12

    අක්කේ දැන් වෙලාව රෑ.11.47 යි. මේ විඩියෝ එක මම දැන් දැක්කේ. රෑ නොකියා දැන්ම හැදුවා box එකක් රු.50,000 ක් එකතුකරගන්න. මන් small business එකක් කරනවා. මන් දන්නවා මට පුලුවන්. බොක්ස් එක පිරුනම මං අක්කට ෆොටෝ විඩියෝ එවන්නම්. ආදරෙයි ❤

    • @nandikakumara3602
      @nandikakumara3602 2 หลายเดือนก่อน +1

      Monade oya karana busnus aka

  • @kavindinanayakkara5659
    @kavindinanayakkara5659 หลายเดือนก่อน

    Me de mamath karanawa ane eka godak sarthakai....oyta godak sthuthui🙏🙏❤️❤️
    Dn ape gedra okkoma aya magic box ekathu karanawa tharageta 😍😍😍😍

  • @LakminiSewwandi-i2n
    @LakminiSewwandi-i2n 2 วันที่ผ่านมา

    මටත් ආස හිතුනා අක්කේ මේක දැකල 💝

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +4

    ඒක නම් ගොඩක් වටිනවා නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ❤

  • @Mandira_18
    @Mandira_18 3 หลายเดือนก่อน +1

    මමත් මෙහෙම කරනවා.
    දැනට 50000 ක් වගේ එකතු වෙලා.මාරු කාසි නැතුව..

  • @shkrsk
    @shkrsk 3 หลายเดือนก่อน +5

    akki mama harima asai oyalage lifestyle ekata..game parisarayath ekka e sarala kama harima lassanai.. channel ekata thawath aya ekathu wenna kiyala hadawathinma wish karanawa.. love from Italy ❤❤️❤️❤️

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz 3 หลายเดือนก่อน +2

    වැඩේ නම් හොඳටම හොඳයි නංගි❤❤❤මමත් ඒ වැඩේ කරලා බලන්නම්කෝ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      කරලා බලන්නකො අක්කා එහෙනම්❤

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 2 หลายเดือนก่อน

    මං envelope method එකට පටන් ගත්තා.ඒ ක්‍රමයට වැඩිය මේක ගොඩාක් ලේසියි .මං අද තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කේ.කලින් ඒවා හෙමීට බලන්නම් 🥰🥰

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      ඔව් මේක තමා ලේසිම 😍 හැබැයි හිමීට සල්ලි තියෙද්දි envelope method එකට සල්ලි එකතු කරාම ලොකු ගානක් හොයා ගන්න පුලුවන් ..😍ගොඩාක් ස්තූතියි

  • @අපේක්ෂා
    @අපේක්ෂා 3 หลายเดือนก่อน +1

    හරිම වටිනවා.මම අදම පටන් ගන්නවා.ස්තුතියි❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @arosharajapaksha4293
    @arosharajapaksha4293 3 หลายเดือนก่อน

    විඩීයෝ එක ගොඩාක් වටිනවා අක්කේ... මාත් අදම පටන්ගන්නවා...හරිම සරලව ඔයා දන්න දේවල් අපිත් එක්ක මෙහෙම බෙදාගන්න එකට ඔයාට ගොඩක් ස්තුති...අක්කේ තව පුංචි දෙයක් මට දැනගන්න ඕනි.ඔයා හදන නිර්මාණවල මිල කොහොමද ඔයා තීරණේ කරන්නේ?(මුතු කුඩ, වටාපත් වල එහෙම?)

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා..ඔයා යන වියදම බලලා ගැලපෙන ලාබයක් තියන් දෙන්න

  • @RusiruMethsara
    @RusiruMethsara 3 หลายเดือนก่อน +3

    First like and comment eka magen akkiyoo adarei hamadama video balanawa budu saranayi oyalata❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      Adarei nangaa❤

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika 3 หลายเดือนก่อน +2

    Eka hodae akkiyoooo mamath hadanawa box ekak akkithai aiyathae budu saranaii adaraiii jaya wewaaa❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Anee❤adarei patiyo

  • @Sonalinikeshala
    @Sonalinikeshala 3 หลายเดือนก่อน +4

    Math haduwa akka pereda idan salli danawa❤. Matath eka digata danna amarui maseta padi hambena nisa. eth husband laga thibunothi denawa mata. Mama pregnant akke math mage patiya wenuwen ithuru karan eya api lagata awata passe bank account ekak open karala ekata danawa. Mama mage hithe thiyana de qwe thawa kenek hari hoda deyak karaine kiyala hithala. Godak adarei akke ❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Anee godaak adarei patiyo ❤❤❤

  • @DilJayasuriya
    @DilJayasuriya 2 หลายเดือนก่อน

    ශෝක් අනේ,මාත් දැන් බැලුවේ වීඩියෝ එක,අදම පටන් ගන්නවා,

  • @apsaramadushani4159
    @apsaramadushani4159 หลายเดือนก่อน

    මාත් දැන් පටන් ගන්නව❤️ නියමයි අක්කා. මේ වැඩේ

  • @kpopsweetie8106
    @kpopsweetie8106 หลายเดือนก่อน

    හරිම වටින වීඩියෝ එකක් .....සුබ පැතුම් දුව

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      ආදරෙයි ආන්ටි ❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 หลายเดือนก่อน

    බොහොම වටිනා අදහසක්. 🙏 ස්තූතිය නංගි... මමත් පටන් ගන්නවා හෙට ඉදන්

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ

  • @priyadarshanimadumala4079
    @priyadarshanimadumala4079 8 วันที่ผ่านมา

    Mama den akke oyage me video eka dekke.....hetama hadanawa math box ekak......thanks akke......

  • @ajithckumara
    @ajithckumara 2 หลายเดือนก่อน

    මමත් මෙහෙම වැඩක් කරගෙන යන ගමන් ඉන්නේ....ළමයි තුන්දෙනාම දැන් ඒක අනුගමනය කරනවා....

  • @senarathsanjeewa3743
    @senarathsanjeewa3743 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොදයි. ❤️ මමත් මේක හදලා තියෙන්නේ. හරිම විනෝදයි

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 3 หลายเดือนก่อน +4

    Thank you nango... harima watinawa e wede nm... ❤❤❤❤❤❤🥰🥰🥰

  • @user-lk7qk1de3n
    @user-lk7qk1de3n 3 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔයාට ගොඩක් හොද අදහසක්👍

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน

    නියමයි thank අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      😍😍😍😍😍 adareiii.. Parissmin innaa

  • @user-mf8cy1fj3l
    @user-mf8cy1fj3l 2 หลายเดือนก่อน +1

    Ane ow.. Me wade shok mama bothalekata me wade kala... Bothale pirunama salli bank kala babala dennata.. Salli godak thibuna... Thanks...

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා หลายเดือนก่อน

    සාර්ථක ලස්සන ක්‍රමයක්..lucky hubby💐

  • @BinudiPathirana
    @BinudiPathirana 3 หลายเดือนก่อน +3

    Thank you සුදු නංගී..... 😘😘😘😘 මේ idea එකනම් මරූ..අනිවාරෙන්ම හෙටම කරනවා...

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      ආදරෙයි අක්කේ❤

  • @Suresh94...
    @Suresh94... 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මේ ක්‍රමය කියලා දුන්නට

    • @mydiary8283
      @mydiary8283  20 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @user-bu1pr1dd1j
    @user-bu1pr1dd1j 3 หลายเดือนก่อน +2

    Ane mamath adama hadanawa akke.meka kiyala dunnata godak pin oyata❤

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 7 วันที่ผ่านมา

    Best of luck nangiiiiii......love you verry much my dear......be happy evertimes...everdays......Triple jem bless you and all of your families .......💖💖💖💖💖💖💖💖💖💖💖😘💐💐💐💐💐

  • @EagerGermanShepherd-yn8zd
    @EagerGermanShepherd-yn8zd 3 หลายเดือนก่อน +1

    Thanak you akki oya kiyala dipu de godak watinawa ♥♥♥♥♥♥♥♥♥🥰🥰🥰🥰🥰🥰

  • @amayarajapaksha4812
    @amayarajapaksha4812 3 หลายเดือนก่อน +2

    අනෙ මෙකනමි නියමයි නංගි.අදම හදනවා.❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      හදන්නකො අක්කා එහෙනම්❤

  • @ranjaniranjani3581
    @ranjaniranjani3581 4 วันที่ผ่านมา

    Harima watinawa nangi budusaranayi

    • @mydiary8283
      @mydiary8283  2 วันที่ผ่านมา

      Adarei akkeee

  • @nadeeshanipriyanjala3860
    @nadeeshanipriyanjala3860 3 หลายเดือนก่อน +1

    මාත් 100 ගානේ එකතු කරන්න ගත්තා ඔයාගෙ box එකේ එකතු කරන එක good idea එකක්.thank you .

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      🙏❤️❤️❤️❤️ thank you too

  • @ChalikaHettiarachchi
    @ChalikaHettiarachchi 2 หลายเดือนก่อน

    මාත් පටන් ගන්නව..මං අදයි දැක්කේ මේක.තැනක් යූ❤❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755 3 หลายเดือนก่อน

    විඩියෝ එක සුපිරි අක්කේ...බුදු සරණයි අක්කා ❤✨️

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ආදරෙයි නංගා❤

  • @user-hq3ef2td3z
    @user-hq3ef2td3z 2 หลายเดือนก่อน +1

    Hodai akki math heduwa ❤❤ thanqu adahasata 🥰❤️❤️

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 21 วันที่ผ่านมา

    Athththatama watina video ekak

    • @mydiary8283
      @mydiary8283  20 วันที่ผ่านมา

      🙏❤️❤️

  • @Mihi_2.
    @Mihi_2. 3 หลายเดือนก่อน +2

    Mamath karala balanwa nangi.hari giyoth kiyanbamko ❤❤

  • @Hiru29854
    @Hiru29854 3 หลายเดือนก่อน +1

    ෂා.....ෂෝක් නේ ....නංගා...නියමයි
    Very good

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ❤️❤️😍

  • @ashokajayamanna8217
    @ashokajayamanna8217 หลายเดือนก่อน

    නියම අදහසක්.thank you oyata

  • @DileepaDulanjalee
    @DileepaDulanjalee 17 วันที่ผ่านมา

    Math hadanna ona....mage athin salli wiyadam wenawa wadi....thanks akki me wage adahasak dunnata

  • @shaznanafees560
    @shaznanafees560 2 หลายเดือนก่อน +1

    Thank u Soo much akki...mn heta idhan money challenge eka patangannava .. video eka balanakotama Salli ekathu karanna one kiyala asawak ava ❤❤❤❤💖💖

  • @thathsaranisewwandi5325
    @thathsaranisewwandi5325 หลายเดือนก่อน

    Mn me video eka dakke iye Ada mn eka haduva MN Ada ekat mage palaveni gana damma ❤❤❤

  • @mataragechaminda
    @mataragechaminda 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි අදහස 💖💖

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      🥰🥰❤️

  • @chathutrwalchathutrwal
    @chathutrwalchathutrwal 2 หลายเดือนก่อน +1

    Man babaga katata,සල්ලි දන්නේ එහෙම tamai

  • @dil_181
    @dil_181 3 หลายเดือนก่อน

    Akki chocolate cake pot eka oven eke dala bake karnna puluwanda pupuranne nadda?C° kiyata kochchara welawak bake karanwada akki

  • @NethmiRanasigha
    @NethmiRanasigha หลายเดือนก่อน

    E video eka godak watinawa math hadanawa❤

  • @chamaliransika4809
    @chamaliransika4809 2 หลายเดือนก่อน

    Akke mama oya box eka adala baluwa oyage video eka balala aththatama hodak watinawa thank oyata ema video ekak dammata akkee akke mama oyage video hama ekakakma balanawa godariyak ලස්සනයි wagema hamadeyakma පැහැදිලිව kiyanawa akke mata dana ganna පුළුවන් da mama cek adanna cek icen karanna harima asawen inne mama gedra awon ekak aran oni karana badu tikak aran gedra brthdy walata ema cek adanna balaporoththuwen inne mata dana ganna one akke cek cos ekak karanna oneda akke cek adanna ganna you tub eken balagena igena ganna barida oyagema video ekak balal thama mata cek adanna asa kare akke bs thawa thawa lassana video danna 👍👍

  • @user-gr5zn3nr5m
    @user-gr5zn3nr5m 3 หลายเดือนก่อน +1

    ane harima shoi akke තව vedios ona❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Thank you patiyo ❤

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n 3 หลายเดือนก่อน

    ඒ වැඩෙි නියමයි අක්කියෝ .මාත් බොක් එකක් හදාගන්න ඔනා

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      😘😘😘😘

  • @SureshSuresh-wc7ee
    @SureshSuresh-wc7ee หลายเดือนก่อน

    harima watina vidiyo ekak..mt hetama hadanawa

  • @SunethraKumari-ef9bh
    @SunethraKumari-ef9bh 3 หลายเดือนก่อน

    Oya marama hodai akki. Mama home bank book ekath haduwa. Godak udau උනා mata. Mekath hadanawa aniwaryen🙏thank you akki

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adarei nangaaa 😘😘

  • @thisharasewwandi9647
    @thisharasewwandi9647 หลายเดือนก่อน

    E wade niyamai akke math krnwa ada idan❤❤❤❤

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 3 หลายเดือนก่อน +3

    අක්කට A /L වලට කොමස් stream eken ක්ලාස් කරන්න පටන් ගන්න බැරිද❤

  • @AnushaPriyadrshani-eh3tl
    @AnushaPriyadrshani-eh3tl 3 หลายเดือนก่อน

    E wedanam godak hodayi.math ada patan gattha me weda karanna.oyata godak thanks me wage dewal kiyala denawata.bs oyata❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adareiii ❤️

  • @virajniroshan4430
    @virajniroshan4430 3 หลายเดือนก่อน +1

    කමු කමු සුපිරිම සුපිරියි ❤️❤️😋😋

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      🥰😘

  • @samanmali-dg3vz
    @samanmali-dg3vz 2 หลายเดือนก่อน

    මාත් කරලා බලනවා.....ස්තූතියි ..

  • @hansasenarathne282
    @hansasenarathne282 3 หลายเดือนก่อน

    ඇත්තට ම හරි ම වටින වැඩක් නංගෝ ..🌻🙏

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      ❤️❤️😘

    • @hansasenarathne282
      @hansasenarathne282 3 หลายเดือนก่อน

      @@mydiary8283 මමත් පටන් ගත්තා අද ඉඳන් ම .. 🌻🌻🌻🌻🌻🌻

  • @PradeepaMNandasiri
    @PradeepaMNandasiri หลายเดือนก่อน

    නියමයි 👍❤️මමත් හෙටම හදනවා

  • @Ashawari362
    @Ashawari362 3 หลายเดือนก่อน

    Ane akke thank you me wage video genawata. Oyata godak adareyi akke❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adarei nangi ❤️

  • @user-ou7hx4oi6f
    @user-ou7hx4oi6f 3 หลายเดือนก่อน

    මාත් ඕකකරන්න ගත්තා නංගි ගොඩාක් හොද වැඩක්

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Thank you akkaa❤

  • @nadikadulmini189
    @nadikadulmini189 3 หลายเดือนก่อน +1

    Ane thank you Aakki .maath Aaniwaryenma karanawa❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adarei nangaa❤

  • @user-cl5lw1iz3f
    @user-cl5lw1iz3f หลายเดือนก่อน

    Meka thamay mama dakka hondama vidiyo eka thanks

  • @B.V.D
    @B.V.D 8 วันที่ผ่านมา

    Akke matath kiyla dennako oya widihata business krn widih gana mata thama e gana idea ekak na

  • @achinimali-ct3hv
    @achinimali-ct3hv 3 หลายเดือนก่อน +2

    Thank you so much oyage idea ekata nangi❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adarei akkee❤

  • @NisharaSonali
    @NisharaSonali หลายเดือนก่อน

    Mage hubby tath mase salary kisima ithuruwak naha mn me vidiyata karala balanawa thanks 😊

    • @mydiary8283
      @mydiary8283  28 วันที่ผ่านมา

      😍😍😍😍😍 try krnnko

  • @dilrukshilakmali9488
    @dilrukshilakmali9488 2 หลายเดือนก่อน

    Athtamai me wade niyamai.hituwenati adahasak.math aniwaryen me wade karanawa.

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @newnikashashni
    @newnikashashni 2 หลายเดือนก่อน

    Ane ek godk hoda wedk akki thank you so much oyt ❤🥰

  • @anuekanayaka6898
    @anuekanayaka6898 3 หลายเดือนก่อน

    Mamath dan aurudu 6kata withara kalin oya widiyata katayak hadala r 30000.00k ekathu karagena mage gedara room ekaka sampurnenma wada ewara karagatta.danatath oya widiyatama man ekathu karanawa

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl 3 หลายเดือนก่อน

    Thank you, that was very motivating, thank you universe for coming through this channel❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      You are so welcome😘😘❤️

  • @shamikanuwanthi8976
    @shamikanuwanthi8976 3 หลายเดือนก่อน +1

    Woooow niyamai nagi ,math karala balanam thank you.b.s

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adarei akkee❤

  • @kavinuthathsilu6834
    @kavinuthathsilu6834 2 หลายเดือนก่อน

    Mamath me wade kala eka nm marai thank you oyata❤

  • @smadhuwanthi7587
    @smadhuwanthi7587 2 หลายเดือนก่อน

    Eka maru akka ❤❤❤

  • @Shivanthifernando3772
    @Shivanthifernando3772 3 หลายเดือนก่อน

    මේ කාලයට මේක ගොඩක් වැදගත්

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Adareii 🥰

  • @user-mm3re5nh5e
    @user-mm3re5nh5e 3 หลายเดือนก่อน +1

    good අක්කි තැන්ක්ස් කියා දුන්නද ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      😘😘😘

  • @jayani602
    @jayani602 2 หลายเดือนก่อน

    Thank you so much,, kohomda akke cake wage ewa delivery karanne

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 2 หลายเดือนก่อน

    Superb akke.thanks.

  • @DL12323
    @DL12323 3 หลายเดือนก่อน +1

    Niyamai ee wadeth😊

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰

  • @amalipriyangika9336
    @amalipriyangika9336 3 หลายเดือนก่อน +1

    Ekanam watina adahasak thank you.

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 3 หลายเดือนก่อน +2

    අනේ දුවේ මම ලංකාවේ ඉන්න කලේ ඔහම ඒකතු කර දැන් ඒකතු කරන්නේ නැ

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      ආයෙත් පටන් ගමුකො❤

  • @taniyabandara1249
    @taniyabandara1249 3 หลายเดือนก่อน +1

    Great idea. Thanks sister sharing such a good idea for everyone. Bless your family prosperity and success forever.❤😊

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      You are so welcome❤️❤️😘

  • @annemichelle6844
    @annemichelle6844 2 หลายเดือนก่อน

    ඇත්තටම hoda අදහසක් ❤

    • @mydiary8283
      @mydiary8283  2 หลายเดือนก่อน

      🥰❤️

  • @darshikamanori7417
    @darshikamanori7417 2 หลายเดือนก่อน

    ඔයා ට ගොඩක් ස්තුතියි ❤❤❤❤🙏 🎉🎉

  • @roshanmadushanka526
    @roshanmadushanka526 2 หลายเดือนก่อน

    Thank you so much akka me wsge ideas denawata..🥹

  • @vishdev5216
    @vishdev5216 21 วันที่ผ่านมา

    Shok me wade ....❤akka math krnm 😊

    • @mydiary8283
      @mydiary8283  20 วันที่ผ่านมา

      🥰🥰😍😍😍😍