දවසකට රැපියල් 20000 වැඩි ආදායමක් ගන්න පුළුවන් මෙ දවස් වල කරන්න පුළුවන් ස්යං හොද ස්යං රැකියා අවස්ථා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දවසකට රැපියල් 20000 වඩා හොයන්න පුළුවන් මෙ දවස් වල කරන්න පුළුවන් හොදම ස්යං රැකියා අවස්ථා

ความคิดเห็น • 196

  • @dinushasanjeewani2218
    @dinushasanjeewani2218 หลายเดือนก่อน +2

    අනේ ගොඩාක් ස්තුතියි .මේ විඩියො එකට.මාත් ආසයි පටන් ගන්න එකම දෙයක් දන්නෑ.එ තමා අයිස් රෙසපිය හා ගන්න ඕන ප්‍රමාණය .ඒ ටික විඩියො එකකින් දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩාක් වට්නවා.ගොඩාක් අය ස්වං රැකියාවක් විදිහට කරයි.ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

    • @amilaariyarathna270
      @amilaariyarathna270 หลายเดือนก่อน +2

      සමහර ආයතන වලින් අයිස්ක්‍රීම් රෙසිපිය ගන්න ඒ ආයතන වල ලියාපදිංචි වෙලා සල්ලිත් ගෙවන්න ඕන. මම හිතනවා යූටියුබ් එකෙන් අපිට පුලුවන් වෙයි ඔය රෙසිපි හොයාගන්න. මමත් මේ රෙසිපි හොයන්න ගිහින් තමයි මේ මිස් ගෙ වීඩියෝ එක දැක්කෙත්. මේ මිස් වටින වැඩක් කරන්නෙ. උපකරණ වල මිල ගණන් පවා කියනවා. මම දැක්කා එක ආයතනයකින් රු.14 දාස් ගාණකට අලෙවි කරනවා සීලර් මැෂින් එක. එයාලා කියනවා වෙළඳපලේ තියෙන සාමාන්‍ය සීලර් මැෂින් එකෙන් ඒක කරන්න බෑ කියල. එතනදි එයාලා කියන්න හදන්නෙ එයාලගේ සීලර් මැෂින් එකෙන් සීල් වෙලා පැකට් එක කට් වෙන එකත් වෙනවා කියල. නමුත් මම නම් හිතන්නෙ සාමාන්‍යයෙන් සීලර් මැෂින් එකේ උෂ්ණත්වය වැඩි කලොත් ඒ දේ ඒ විදිහටම වෙයි. මා ලඟත් වෙළඳපොලෙන් රු.4200/- ගත්ත සීලර් මැෂින් එකක් තියෙනවා. (සමාවෙන්න 4200/- ගත්තෙ 2014 විතර හොඳේ) ඒකෙ කරල බලන්න ඕන උෂ්ණත්වය වැඩි කරලා ඒ දේ වෙනවද කියල. ඔයා යූටියුබ් එකේ බලන්න රෙසිපි හොයාගන්න පුලුවන් වේවි.

    • @dinushasanjeewani2218
      @dinushasanjeewani2218 28 วันที่ผ่านมา +1

      @@amilaariyarathna270 ane ou.eka ayathanayaka ice recipe eka ganna 15000k illala tibuna .😪😪 mat patan gnna asawen inne.tama mta harima resepy ekk hambunna.math hoyanawa tama oba tumata hambunot matat kiyanna godaaak stuthi🙏🙏🙏

  • @MalkanthiPathmini
    @MalkanthiPathmini 3 หลายเดือนก่อน +3

    අක්කේ මේ දේවල් වලට ඔයාට ගොඩක් පිං මමත් පොඩියට බිස්නස් කරගෙන යනවා පාමසි කවර, සිල්ලර බඩු කඩයක් කරනවා පොඩි පොඩි කෑම හදලා දානවා මට මේ දේත් පටන් ගන්න ඕනි අක්කේ කොහොමද කරන්නේ අපි මේ දේ පටන් ගන්න rajastar වෙන්න ඕනිද අපිට නිකම්ම පොඩියට පටන් ගන්න පුලුවන්ද ඔයාට ගොඩක් පිං අපි වගේ අයට සක්තියක් වෙනවට ඔයාට බුදුසරණයි අක්කේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      Register වෙන්න ඔනි
      ඔයාගෙ comment එකට ස්ත්තුති ඔයාට

  • @PiyumiMadu-fz3lk
    @PiyumiMadu-fz3lk 3 หลายเดือนก่อน +2

    ඈත්තටම ගොඩක් හොඳ යි ගොඩක් වටිනා වා ඔයාට බුදු සරණයි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයාට බොහෝම ස්ත්තුති Comment
      එකක් දාන්න නිහතමානීව විම ගැන

  • @Menuka-w1z
    @Menuka-w1z หลายเดือนก่อน +1

    ලියාපදිංචි කරන්න ඕනෙමද?පැකට් එකේ කල් ඉකුත් වීමේ දිනය දන්නෙ කොහොමද?

  • @ThusithVipula
    @ThusithVipula 2 หลายเดือนก่อน

    ඈත්තටම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @amilaariyarathna270
    @amilaariyarathna270 หลายเดือนก่อน +1

    මිස්, ඔයා ෆෝන් එකකින් හෝ පොඩි කැමරා එකකින් වීඩියෝ කරනවා ඇත්තෙ. ඔය ඩිවයිස් එකේ වීඩියෝ කෑම් එකේ Auto focus (ඔටෝ ෆෝකස්) අයින් කරන්න. ඔයා ඔටෝ ෆෝකස් දීලා තියෙන නිසා තමයි වීඩියෝ කරනකොට වීඩියෝ එක අපැහැදිලි වෙන්නෙ. අනික වීඩියෝ කරද්දි ගොඩාක් කිට්ටු කරන්න එපා. එහෙම කිට්ටු කලාම ප්‍රේක්ෂකයාට අවැසි කොටස් වීඩියෝ එකටඅහුවෙන්නෙ නෑ. අනික තමයි*ස්යං* රැකියා නෙමෙයි. *ස්වයං* රැකියා විය යුතුයි. ඔබ ඉදිරිපත් කරන ආකාරය හොඳයි, ඉදිරිපත් කිරීමේ වේගය ඒ කිව්වෙ කතා කරන වේගය තව චූට්ටක් වේගවත් උනානම් සුපිරි. අර උපකරණ වල මිල ගණන් පවා කියනවා. එය ඉතාම වැදගත්. අර ස්වයංක්‍රීය අයිස් පැකට් කිරීමේ යන්ත්‍රයේ මිලත් සඳහන් කලොත් වටිනවා. ඒ වගේම මේ අයිස් පැකට් කිරි යොදාගෙන හදනකොට සහ පලතුරු ආශ්‍රිතව හදනකොට කල් ඉකුත් වීමේ දින කොහොමද කියන එකත් ටිකක් කියන්න. තව අර පැකට් එක මුද්‍රණය කරගත හැකිය ආයතන කොහෙද තියෙන්නෙ කියලත් කියන්න පුලුවන් නම් වටිනවා.

  • @user-cv2ys2np1w
    @user-cv2ys2np1w 6 หลายเดือนก่อน +1

    වටිනා අදහස් මිස් බුදු සරනයි

  • @dilanka194
    @dilanka194 6 หลายเดือนก่อน +1

    ගොඩක් වට්න අදහස් ට්කක්

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน

    අනේ ගොඩාක් වටිනවා ...ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @knawodya9559
    @knawodya9559 หลายเดือนก่อน

    Godaak watinawa obathumiyage adahas.anee puluwanm recipe eka pramanyan samaga dannko

  • @kasunimahesh3626
    @kasunimahesh3626 6 หลายเดือนก่อน +1

    Oya ganna අමුද්‍රව්‍ය wala dala washayen kiyanna puluwanda.fresh milk ekata wathura kochchara wage daanna oneda akke.❤❤❤ theruwan saranai oyata❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +2

      ඔයා ගනන් ප්‍රමාණ වගෙ එකාමරක් ගන්න

  • @RashmiSandamali-e6i
    @RashmiSandamali-e6i 9 วันที่ผ่านมา

    Thank you. Meshin ekak ganne kohomada kiyanna puluwanda.❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  7 วันที่ผ่านมา

      කොළඹ බලන්න අඩුවට ගන්න පුළුවන්

  • @D.perera45
    @D.perera45 6 หลายเดือนก่อน

    මිස්ගෙ විඩියෝ බලනවා හැමදාම හිතනවා මොන හරි දෙයක් පටන් ගන්න එත් තාම බැරි උනා මිස් කියලා දෙනවා ගුරුමුස්ටියක් නැතුව ගොඩක් පින්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +1

      හිම්ට පටන් ගමු දුර ගමනක් යන්න පුළුවන් වෙව් ඔබට

  • @janakagajanayaka7756
    @janakagajanayaka7756 6 หลายเดือนก่อน

    අයිස් පැකට් seeler එකෙන් සීල් කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද,,ඒ වගේම ඔයාට ගොඩාක් ස්තුතියි ,හැමදේම හොඳට කියල දෙනව.🙏🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති මෙහෙම Comment කරන්න නිහතමානී විමට

  • @NimandiImansa
    @NimandiImansa 6 หลายเดือนก่อน +1

    Godak watinawa oyage adahas apita.godak pin oyata.ice පැකට් වලට කල් තියගන්න මොනවා හරි දනවද.?කොච්චර දවස් තියගන්න පුළුවන්ද .අක්කේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      නැහැ මුකුත්ම දාන්න නැහැ

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 6 หลายเดือนก่อน

    මිස් අගලේ පැකට් එකට කොහොමද පුරවන්නේ...ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ....අදත් ගොඩාක් වටිනවා මිස් ඔයාගේ වීඩියෝ එක ...සුබ පතනවා ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා
    බුදුසරණයි පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න ...ස්තුතියි ඔයාගේ නිර්ලෝභී බෙදා හදා ගැනීමට ..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +1

      පොඩ් පුනිලයක් තියලා පුරවන්න

    • @user-rl3mu5fv6q
      @user-rl3mu5fv6q 6 หลายเดือนก่อน

      ❤​@@sathsaranilifewithme8034

    • @chathurikagunawardhana2846
      @chathurikagunawardhana2846 6 หลายเดือนก่อน

      Ane miss mokakda e machine eka . Ganne kohomada

  • @amalichathurika485
    @amalichathurika485 หลายเดือนก่อน

    Ane akke api gedara karanakota br eka ganna kalin phi enawane balanna api kohomada e thana hadaganna one sivilin ehema gahanna oneda

  • @user-kk7uc9wh3o
    @user-kk7uc9wh3o 4 หลายเดือนก่อน +1

    Ane godak hodai

  • @dilhani7540
    @dilhani7540 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට ❤👍

  • @user-jj1qb1cf7b
    @user-jj1qb1cf7b 2 หลายเดือนก่อน

    mis asurum kirime swayan rekiyawakta sambanda wenna puluwan ayathanayak gena puluwannam kiyannako🙏

  • @nimashathushara4881
    @nimashathushara4881 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි ම්ස් ♥️

  • @user-zh2bf6si1r
    @user-zh2bf6si1r หลายเดือนก่อน

    Hodai thenk you

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 6 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම ඔයා හොද කෙනෙක් කිසිම ගුරුමුස්ටියක් නැතුව කියා දෙනව ඔයාට තෙරුවන් සරණය නංගි මටත් ආසයි කරන්න පටන් ගන්න හැටියක් නැතුව තමයි ඉන්නෙ ඔයාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි නංගී ❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      පුංචියට පටන් ගන්න ට්ක ට්ක කරගෙන යමු හිම්ට යන ගමන සුන්දරයි
      බොහෝම ස්ත්තුති ඔයාට comment කලාට

    • @GunawwrdanaKaruna
      @GunawwrdanaKaruna 4 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 be

    • @Saduni371
      @Saduni371 4 หลายเดือนก่อน

      ane akki mawath ekathu kara gannako plzzz akki

    • @aaabbb-bl6tz
      @aaabbb-bl6tz 3 หลายเดือนก่อน

      අනෙ මිස් කිරි වලට දමන සිනි,වතුර .අයිස් පැකට් l00 වගෙ වෙන්න ප්‍රමාණය කියනන්නකො

    • @IshanUdagearachchi
      @IshanUdagearachchi 3 หลายเดือนก่อน

      Hal

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 9 วันที่ผ่านมา

    ම්ස් මේවා කඩවල් වලට දන්න ගෙනියන්නෙ කොහොමද .freezer ලොරියක් තියෙන්නේ ඔනි නෙද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 วันที่ผ่านมา

      ඔයාට තියෙන දෙයින් පටන්ගන්න

  • @rohinimallika9106
    @rohinimallika9106 6 หลายเดือนก่อน

    Thank,You,Thank,You,Thank
    You,Nice,Video🌹🌹❤️❤️😄

  • @OshanPriyadarshana
    @OshanPriyadarshana หลายเดือนก่อน

    Akke cool pacat walata print karana thanaka visthara ganna vidihak thiyenawa ane ape paththe man baluwa hoyaganna thanak nane

  • @D.perera45
    @D.perera45 6 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @dulangamadushan3646
    @dulangamadushan3646 2 หลายเดือนก่อน

    Akke kire nathuwa wathuren hadanne kohomada monawada dana dewal mewage lebal karaganna ona kohomada ane m.g kakak danna oyage vedio aka godak watinawa ape wage ayata ❤❤❤

  • @nalinweerasinha1782
    @nalinweerasinha1782 หลายเดือนก่อน

    Mat kamati .කොහොමද සම්බන්ධ wanna ..

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 4 หลายเดือนก่อน +1

    මම කැමතියි

  • @rasikasanjeewani1554
    @rasikasanjeewani1554 2 หลายเดือนก่อน

    Ice packet walata Kal Tiya ganna Mona Hari denawada miss

  • @dulangatharindi16
    @dulangatharindi16 5 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @duwaama1722
    @duwaama1722 6 หลายเดือนก่อน +1

    Good vedio .sounds ගැන පොඩ්ඩක් හිතන්න.පොඩ්ඩක් මදි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      ස්ත්තුති ඔයාට මම හදාගන්නම්

  • @SunethraMalkanthi-bu2k
    @SunethraMalkanthi-bu2k 2 หลายเดือนก่อน +1

    Udauvak karanna puluvanda❤

  • @bhagyamaheshika4582
    @bhagyamaheshika4582 5 หลายเดือนก่อน

    Thank you.. math meka patan aran dan satiyak wage wenwa. Apith karanne siller eken.miss chocolate ekata mix karanna monada danna ona kiyala kiyanwada...

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  5 หลายเดือนก่อน +1

      MDk චොකලට් පවුඩර් එක ගන්න

    • @bhagyamaheshika4582
      @bhagyamaheshika4582 5 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 cocowa powder eka man danne. Chocolate rasak lokuwata enne nane

    • @aaabbb-bl6tz
      @aaabbb-bl6tz 3 หลายเดือนก่อน

      Oya ais hadanawa

    • @saumyaguruge5686
      @saumyaguruge5686 3 หลายเดือนก่อน

      කල් තබා ගැනීමට දාන්නේ මොනවද

    • @user-xw6oe6js8s
      @user-xw6oe6js8s หลายเดือนก่อน

      ඔයා ලේබල් ගහලද කරන්නේ ලියා පදිංචි කරන්න ඕනේ නේද ඒක කොහොමද කරන්නේ පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @thanushilakshani3353
    @thanushilakshani3353 2 หลายเดือนก่อน

    කිරි වලින් අයිස් පැකට් හදලා දැම්මා අදි ශීතකරණයේ ඒත් set වුණේ නෑ. set වෙන්න මොනව හරි දානවද? 😢

  • @SunethraMalkanthi-bu2k
    @SunethraMalkanthi-bu2k 2 หลายเดือนก่อน

    Silar online genna ganna krmayak kiyanna ko❤ mis

  • @jayarathnabandara2395
    @jayarathnabandara2395 3 หลายเดือนก่อน

    godak hodai mis bs

  • @gayandhanushka6807
    @gayandhanushka6807 2 หลายเดือนก่อน

    Silar machine eka ganna kohenda

  • @NuwanSanjeewa-l1n
    @NuwanSanjeewa-l1n 28 วันที่ผ่านมา

    මම කාමති

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    මිස් බූන්දි හදන විදියත් දන්න වද දන්න ව නම් කියා දෙන්න බොහොම ස්තුතියි. මිස්

  • @user-wm4qt2jx5d
    @user-wm4qt2jx5d หลายเดือนก่อน

    Akke rasapiaka danna puluwanda❤❤

  • @JanakaThushara-q9l
    @JanakaThushara-q9l หลายเดือนก่อน

    Me seeling machine eka ගත්තේ kohenda.

  • @gayathrisulochana2051
    @gayathrisulochana2051 3 หลายเดือนก่อน

    අයිස් පැකට් සීලරයක් ගන්නෙ කොහෙන්ද ඒ පිළිබඳ වැඩසටහන ක් කරන්න බැරිද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      හරි මම කරන්නම්

    • @dilanrandeepa9074
      @dilanrandeepa9074 16 วันที่ผ่านมา

      අයිස් පැකට් රෙසිපි කියලා දැනුවත් කරන්න

  • @harshawijayathilake9002
    @harshawijayathilake9002 2 หลายเดือนก่อน

    Fresh milk dala hadala 10 denna පුළුවන් da

  • @GethikaDilrukshi-fi4iq
    @GethikaDilrukshi-fi4iq 2 หลายเดือนก่อน

    Ane akke mata kal thaba ganna widoyak kynnako

  • @chathuramaduranga8202
    @chathuramaduranga8202 4 หลายเดือนก่อน

    කල් ඉකුත් වීමේ දිනය තීරනය කරන්නේ කොහොමද මිස්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 หลายเดือนก่อน

      Sample එකක් හදලා තියලා බලන්න

  • @mallikaindrani3689
    @mallikaindrani3689 4 หลายเดือนก่อน

    Kawara print karana thanak kiyanna puluwanda

  • @user-dx1cw7up1l
    @user-dx1cw7up1l 24 วันที่ผ่านมา

    ඔයා නුවර දුන්නු අර CRDB එකෙ නම්බරෙ වැඩ නැ එක වට්සැප් නැ

  • @satheeshawanasinghe7101
    @satheeshawanasinghe7101 6 หลายเดือนก่อน +1

    පැකට් සීල් කරන්නේ කොහොමද? දියර නිසා හැලෙන්නේ නැද්ද?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +1

      නැහැ ,පුළුවන් තරම් පුරොලා දෙපැත්තේ න් සිල් කරන්න ,ඊට පස්සෙ සිල් කර කර් පැකට් වෙන් කරන්න

  • @nuwanprabath8006
    @nuwanprabath8006 22 วันที่ผ่านมา

    අක්කෙ මැසින් එකක් ගන්නෙ කොහෙන්ද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  21 วันที่ผ่านมา

      මැසින් ඔයාට කොළඹ ගන්න පුළුවන්

  • @harshawijayathilake9002
    @harshawijayathilake9002 2 หลายเดือนก่อน

    Klikutwana dina hoyaganne khomada

  • @aaabbb-bl6tz
    @aaabbb-bl6tz 3 หลายเดือนก่อน

    Mama අයිස් පැකට් හදන තැනක හිටියා .දමන ප්‍රමාණය දන්නේ නැහැනෙ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයා කඩෙ තියෙන පැකට් එකක් අරගෙන එ ප්‍රමාණ ගන්න

  • @dulangamadushan3646
    @dulangamadushan3646 2 หลายเดือนก่อน

    Akke ais pakat hadakohomada besnas akakata hadanawanan .monawada danne

  • @maheshrangana8131
    @maheshrangana8131 5 หลายเดือนก่อน

    අයිස් දාන්න පි්‍රිජ් එකක් ඕනිද.අපි කූල් කරලද දාන්නෙ

  • @maheshrangana8131
    @maheshrangana8131 5 หลายเดือนก่อน

    අයිස් පැකට් වල පිුර්න්ට් කරන තැන් ගැන කියන්න

  • @SleepyJumpingPuppy-qt6xc
    @SleepyJumpingPuppy-qt6xc 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා❤

  • @GraceSamaranayaka
    @GraceSamaranayaka 4 หลายเดือนก่อน

    Mis expire date ek wage ewa api danne kohomda

  • @jananipalamakumbure7673
    @jananipalamakumbure7673 4 หลายเดือนก่อน

    Politin print Karaganna thenak keyannako

  • @AjanthaJ.A
    @AjanthaJ.A 3 หลายเดือนก่อน

    Akke br ekak gannama one neda.ehema nethiwa business karanba bene beda😢

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน +1

      Br එක තැතිව කඩවල් වල දාන්න බැහැ

  • @UdaraMaduranga04
    @UdaraMaduranga04 3 หลายเดือนก่อน

    Oya silar wargaya wenasda

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 6 หลายเดือนก่อน

    පට්ට පටපට

  • @user-xw6oe6js8s
    @user-xw6oe6js8s หลายเดือนก่อน

    අක්කේ ලේබල් ගහ ගන්න ලියාපදිංචි කරන්න ඕනේ නේද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  หลายเดือนก่อน

      ඔව් රෙජ්ස්ටර් නම්බර් දාන්න ඔනා

  • @chamarifrenando
    @chamarifrenando 4 หลายเดือนก่อน

    👍👍🙏🙏

  • @thushanimalsha7241
    @thushanimalsha7241 6 หลายเดือนก่อน

    ඔයා ගන්න අමුද්‍රව්‍ය වල නම් ටික කියන්න පුළුවන් ද අනේ. ලොකු උදව්වක්.🥺🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +2

      මිල්ක්,සිනි,වතුර ,එසස් වර්ග

    • @Thanuperera
      @Thanuperera 5 หลายเดือนก่อน

      Packet eke size eka kohomada ...pramanayan ganne kohomada?

    • @UdasaniSahira
      @UdasaniSahira 3 หลายเดือนก่อน

      අක්කේ කිරි නැතුව සීනි වතුර එසන්ස් වලින් විතරක් හදන්න පුළුවන්ද

  • @ViduraAsiri-go4ih
    @ViduraAsiri-go4ih 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @aaabbb-bl6tz
    @aaabbb-bl6tz 3 หลายเดือนก่อน

    උතුරනකන් රත් කරන්න ඕන ද?

  • @KumuduniKumar
    @KumuduniKumar 3 หลายเดือนก่อน

    Liya padinchi wan oneda a komada

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr 6 หลายเดือนก่อน

    mis br ekata mudalak weya wenwada..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      ඔව් පොඩ් මුදලක් යට කරන්න වෙනවා

    • @DeepikaKumari-hl5qr
      @DeepikaKumari-hl5qr 6 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 mis wena kenek karapu thunapaha busines ekaka br eka tiyenwa eken patan ganna berida apita..

  • @thusithamadusanka3215
    @thusithamadusanka3215 3 หลายเดือนก่อน

  • @WalikalaSamanthi
    @WalikalaSamanthi 2 หลายเดือนก่อน

    Beema packet hadanna ganna iti bag,hadapuwa thiyenawada a kohenda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      පැකින් බඩඋ තියෙන කඩවල් වල

  • @danushi7025
    @danushi7025 6 หลายเดือนก่อน

    Ane mata pakat print karanna puluwan thanak

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      ෆෙස් එකකින් අහන්න කරලා දෙනවා

  • @manelmangalika4627
    @manelmangalika4627 6 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    මෙහේ අයිස්ක්‍රීම් හදනවා මිස් මම ඉන්න රට ගෙදර

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      හරි මෙහෙම ආවම business එකක් පටන් ගමු

  • @kumudunisadamali1925
    @kumudunisadamali1925 3 หลายเดือนก่อน

    Kohomada mis registr wanna

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      මම video කරලා තියෙනවා චුට්ටක් බලන්න

  • @PiyasenaLiyanarachchi-rm6jo
    @PiyasenaLiyanarachchi-rm6jo 6 หลายเดือนก่อน

    මම.කැමතියි.මෙය.පටන්ගන්න

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 6 หลายเดือนก่อน

    ❤❤

  • @sisirakumara4220
    @sisirakumara4220 4 หลายเดือนก่อน

    ඔයා dena nomber වැඩ කරන්නේ නැහැ

  • @ManelPathirana344
    @ManelPathirana344 4 หลายเดือนก่อน

    ❤🎉

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 2 หลายเดือนก่อน

    Silar akka ganne kohomada .number akka nedda

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      ඔයා පැකින් බඩු තියෙන කඩවල් වල බලන්න

  • @kumaragechandika8742
    @kumaragechandika8742 2 หลายเดือนก่อน

    මිස් මට ලේබල් කරන තැනක් කියන්නකෝ
    මං ඉන්නෙ බොරැල්ලේ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      මම ඔය පැත්ත ගැන හරියට දන්නැහැ කම්නිකෙෂන් එකකින් අහන්න

  • @music-nd9wm
    @music-nd9wm 5 หลายเดือนก่อน +1

    අවිස් පැකට් සීල් කරන සීලර් එක පේන්නෑනෙ .ඒක නෝමල් සීල් එකද? මං ළඟ නෝමල් සීල් එකක් තියෙනව (hand siller) kiyannako please

  • @janinduegodawaththa7087
    @janinduegodawaththa7087 4 หลายเดือนก่อน

    කල්තබාගැනීමේ ද්‍රව්‍ය මොනවාද මේකට දාන අනේ ලොකු දෙයක්

  • @priyangikaedirisinghe3404
    @priyangikaedirisinghe3404 6 หลายเดือนก่อน

    Misss oyage no denna puluwanda vusthra rikak danaganna

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน +1

      අනෙ මෙහෙම comment කරන්න අමාරුයි

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 6 หลายเดือนก่อน

    ලියාපදිංචි වෙන්න ඕනි නේද කෑමක් නිසා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      අනිවාර්ය ඔව් br එකට එච්චර අමාරැ නැහැ

    • @nimeshamadushani2269
      @nimeshamadushani2269 4 หลายเดือนก่อน

      කොහොමද ලියාපදිංචි වෙන්නෙ

  • @UdaraMaduranga04
    @UdaraMaduranga04 3 หลายเดือนก่อน

    Akke mata oya silar ekak ganna udau karanna puluwanda

  • @aaabbb-bl6tz
    @aaabbb-bl6tz 3 หลายเดือนก่อน

    අනෙ මිස් වතුර වලට කිරි ,සීනි පැකට් l00 වගෙ වෙන්න ප්‍රමාණය කියනවද?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      මෙච්චර ප්‍රමාණ කියලා හරියට කියන්න බැහැ

  • @user-kk7uc9wh3o
    @user-kk7uc9wh3o 4 หลายเดือนก่อน

    Mise oyaga nambara danawada

  • @SanjayaDilshan-vn1xj
    @SanjayaDilshan-vn1xj 3 หลายเดือนก่อน

    සීලර් එක කියද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      සාමාන්‍ය එක රැපියල් 4000/ ව්තර ගන්න පුළුවන්

  • @user-kk7uc9wh3o
    @user-kk7uc9wh3o 4 หลายเดือนก่อน

    Eti ura kohanda Ganna one

  • @sureshmadusanka8890
    @sureshmadusanka8890 3 หลายเดือนก่อน

    Vidiyo eka pahadili na aneb

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 6 หลายเดือนก่อน +1

    මැශින් එක කොහෙන්ද ගත්තේ..කීයද

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      නුවරින්
      දැන් කියද කියලා හරියට දන්නැහැ

  • @user-kk7uc9wh3o
    @user-kk7uc9wh3o 4 หลายเดือนก่อน

    Mamath karanaw ane

    • @user-ib5lt7xj8m
      @user-ib5lt7xj8m หลายเดือนก่อน

      Oya seeler ekk gathte kohenda...eka kiyak wenawada

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 3 หลายเดือนก่อน

    මිස් ඔයාට බැරිද අයිස් පැකට් හදන රසපිය දෙන්න .මට.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน +1

      මම දෙන්නම් recipes එත් recipe සල්ලි වලට ගන්න එපා අපරාදයක්

    • @UdasaniSahira
      @UdasaniSahira 3 หลายเดือนก่อน

      මටත් දෙන්නකෝ...

    • @sudarshanirathnakanthi6652
      @sudarshanirathnakanthi6652 3 หลายเดือนก่อน

      කීයද ගාණ

    • @user-cy3rm2cp4l
      @user-cy3rm2cp4l 2 หลายเดือนก่อน

      Miss ice packet ekata Dana esans warga monawada kiyanawada

    • @user-cy3rm2cp4l
      @user-cy3rm2cp4l 2 หลายเดือนก่อน

      Miss resipi video ekak , ice packet walata karanawada

  • @Army-qm9vk
    @Army-qm9vk 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගි ඔයාට ❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      මට ඔයාගෙ ලිපිනය දෙන්න පුළුවනද

    • @malani1973
      @malani1973 6 หลายเดือนก่อน

      Iiyapaďiñchì wenna ònida mis

    • @Army-qm9vk
      @Army-qm9vk 6 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034Minibediyaya, Pothupitiya North , Kalawana .

    • @Army-qm9vk
      @Army-qm9vk 6 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034(Sandya priyadarshani)
      Minibediyaya,
      Pothupitiya North,
      Kalawana .

    • @Army-qm9vk
      @Army-qm9vk 6 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034(Sandya priyadarshani)
      Minibediyaya,
      Pothupitiya North,
      Kalawana .

  • @user-hr2fu9je2q
    @user-hr2fu9je2q 5 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයාට .phone no දාන්න

  • @DushanthiGayana
    @DushanthiGayana 15 วันที่ผ่านมา

    අනෙ ම්ස් ඔයා බොරුවක්කරන්නෙ

  • @PrasannaJayalath-er7mz
    @PrasannaJayalath-er7mz 3 หลายเดือนก่อน

    Akka 4n number eka dannako

  • @Chandima839
    @Chandima839 6 หลายเดือนก่อน

    නිශ්පාදනය කරන්න කලින්ද Brඑක ගන්නෙ.නැත්නම් නිශ්පාදනය කරලා ඉවරවෙලාද අක්කෙ....ඒ ටික තේරෙන්නෙ නෑනෙ🙄

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      නිස්පාදනය වෙළඳ පොලට දාන්න කලින්